Malith Madushanka | Ramya Manahara (රම්ය මනහර දළදා මැදුර) | The Knockouts | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 733

  • @malithmadushanka5050
    @malithmadushanka5050 3 ปีที่แล้ว +842

    ගොඩක් ස්තූතියි හැම කෙනෙක්ටම ඔයාලගේ කමෙන්ට් හැම එකක්ම කියවනවා ඒව මට ගොඩක් ලොකු ශක්තියක්.i
    ඇත්තටම ගොඩක් සතුටුයිතරඟයේ මෙච්චර දුරක් එන්න ලැබීම ගැන මම හිතන විදිහට කිසිම කෙනෙකුට කිසිම අසාධාරණයක් තරගයේ දී වෙන්නේ නෑදක්ෂයන් ගෙන් වඩාත් දක්ෂයින් තරගයෙන් ඉදිරියට යනවා.
    ගොඩක් ස්තූතියි the voice program එකේ සියලුම දෙනාට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබා දුන්නට❤️
    මම සුබ පතනවා තරගයෙන් ඉදිරියට යන හැම contestant කෙනෙකුට මේක ජාත්‍යන්තර මට්ටමේ තරගයක් නිසා අපේ සින්දු ලංකාවේ sinhala songතව තවත් ලෝකය පුරා ජනප්‍රිය කිරීමට හැකි වේවා.
    ඉදිරියේදී මගෙම කියලා නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.
    ඉතින් ගොඩක් ස්තූතියි මට උදව් කරපු හැම කෙනෙක්ටම ආදරේයි හැමෝටම බුදුසරණ😘

    • @rithuperera3253
      @rithuperera3253 3 ปีที่แล้ว +3

      Superb performance and Lovely comment. Best of luck!

    • @isuruamaranath2997
      @isuruamaranath2997 3 ปีที่แล้ว +3

      මලිත් බ්‍රෝගෙන් හෙයා කට් කරගන්නා කස්ටමර් කෙනෙක් විදියට මාර සතුටක් තියෙන්නේ ඔයා මේ දක්වා ආපු එක ගැන..voice ගමන නැවතුනු එක නම් දුකයි.ඒත් සැලෙන්න එපා..ආරම්භයට වඩා දැන් සෑහෙන්න improve වෙලා..👍👍

    • @jananichaturika5975
      @jananichaturika5975 3 ปีที่แล้ว +1

      Identical singing. You have a reserved space in sri lankan music. best of luck

    • @dulanathiyasanda3390
      @dulanathiyasanda3390 3 ปีที่แล้ว +2

      gemmak hode bokmale ayye

    • @dilpeduru4766
      @dilpeduru4766 3 ปีที่แล้ว +2

      Pattai ayye ubanam ayye anton jones ge puthekda khda ayye thada thada hode ayye niyamai❤️❤️🙏🙏

  • @බයිලොජික්දාරබයියා
    @බයිලොජික්දාරබයියා 3 ปีที่แล้ว +212

    ගාර්ෆීල්ඩ් හිත හොද හාදයා..සැරින් සැරේ භාතියලා දිහා බලනවා..කෝ බලන්න අපේ ගාර්ෆීල්ඩ්ගේ(කසුනා) ගතිගුන වලට කැමති අය😂😂😂😂😂😂👍

    • @naleeweer7213
      @naleeweer7213 3 ปีที่แล้ว +1

      ගාර්ෆීල්ඩ්❤️

  • @woshikaa
    @woshikaa 3 ปีที่แล้ว +364

    මලිත් අයියාගෙ බයිලා වල තියෙන්නෙ වෙනම ම දෙයක්.. ආසාවෙන් බලන් හිටිය එකක්..🔥🔥

  • @zlonsrilanka
    @zlonsrilanka 3 ปีที่แล้ว +86

    බැන්ඩ් එක මේ සැරෙ පෙරහැරෙ යවන්න ඔන.., අලිත් නටයි😁

  • @ravishankawelagedara4649
    @ravishankawelagedara4649 3 ปีที่แล้ว +104

    මේ මනුස්සයත් ගෙදර යැවුව එහෙනම්🙄 තවත් කෑ කෝ පප්පල ඉතුරුවෙලා ඉන්නව නම් තියා ගනිම්ලා 😏😌😌

  • @AlokaAsiri
    @AlokaAsiri 3 ปีที่แล้ว +95

    Backing එක ගැම්මටම දෙනවා✌❤. එකටත් හරියන්න බයිලා voice ..ගැම්මක්🙏❤

  • @dihanspatabadhige6841
    @dihanspatabadhige6841 3 ปีที่แล้ว +76

    100ය වතාවකට වැඩිය බැලුවා 😎 කොච්චර බැලුවත් එපා වෙන්නෑ

  • @danacreation115
    @danacreation115 3 ปีที่แล้ว +105

    සුපිරියක් බන්....අර ඉරාගෙන හූ කියනඋන්ට වඩා උබ සුපිරි

  • @chandimakariyawasam6279
    @chandimakariyawasam6279 3 ปีที่แล้ว +50

    තේරෙයි කියල හිතපු දෙන්නම කැපුන... voice තමයි international තමයි ඒත් අපේ උන්නෙ ජජ් කරන්නෙ.. 🙄

  • @tharin1956
    @tharin1956 3 ปีที่แล้ว +42

    2:53 I was repeated more than 100 times ♥️😍

  • @UpendraSiriwardanaOfficial
    @UpendraSiriwardanaOfficial 3 ปีที่แล้ว +119

    පුදුම විදිහට රස වින්දා 🤩
    වෙනම තැනක ඉඳගෙන බයිලා ගායනා කරන්නේ🤩🤩
    සුභම සුභ අනාගතයකට හදවතින්ම සුබ පතනවා මලිත් 💝💝💝

    • @dilshansenarath5983
      @dilshansenarath5983 3 ปีที่แล้ว +1

      අර ජිතේන්ද්‍ර ට වඩා හොඳ අය ඇයි කැපිලා යන්නේ 💩😑

    • @chanukathilakarathna1096
      @chanukathilakarathna1096 3 ปีที่แล้ว

      Superb

  • @ThishanShanulka
    @ThishanShanulka 3 ปีที่แล้ว +123

    ඔයා ගැන නම් කියන්න වචන නෑ මලිත් අයියේ Entertaining වල උපරිම 🔥😅 සුපිරිම සුපිරි 🔥

    • @champikahemantha5203
      @champikahemantha5203 3 ปีที่แล้ว

      Madhu......oyage gayanaya th madhu mee wgemamayi.....proud of you......sana....

  • @suranga.g
    @suranga.g 3 ปีที่แล้ว +48

    සුපිරි සුපිරි සුපිරි බෑන්ඩ් එක ...ඉස්සර සන්ෆලවර්ස්ලගෙ තිබුණ පන්ච් එක ඇහෙනවා මේ බෑන්ඩ් එකෙන්..

  • @bluffisleavenue7624
    @bluffisleavenue7624 3 ปีที่แล้ว +16

    Reggae Look එකක් තියෙන ලෝකේ එකම Baila ගායකයා...
    මේ Baila වල තියෙන්නෙ වෙනමම රසක්... Malith උබට වෙනම Music style එකක් තියෙනවා.. Keep going.. Wish you a success ahead. 👌
    ❤️❤️❤️

  • @Devni
    @Devni 3 ปีที่แล้ว +108

    සින්දුවේ ටිකක් දුක්බර කොටසුත් තිබුණට අයියා නම් අපිව හොඳටම නැටෙව්වා 🤩🔥✨❤️💃😁

    • @mellowmonsoon278
      @mellowmonsoon278 3 ปีที่แล้ว +1

      Anton Jones mahaththyage sindu ehema thamaa

    • @hasithjayarathne3660
      @hasithjayarathne3660 3 ปีที่แล้ว +1

      ටිකක් නෙමෙයි , තනිකර දුක්බර එකක් 😃 ඔහේ නටනවා 😃

  • @petlifebro2492
    @petlifebro2492 3 ปีที่แล้ว +15

    භාතිය සන්තුෂ් නම් මහ කැත වැඩ කරේ අච්චර හොඳට සින්දුව කියපු කොල්ලාව.😤😤😤😖😖🤯🤯👺👺🤬🤬🤬 නැත්තටම නැති කරා නේ.

  • @nimeshsrajapaksha9254
    @nimeshsrajapaksha9254 3 ปีที่แล้ว +51

    සිංදුවේ අර්ථය දුක්බරයි..සංගීත තනුව බයිලාකාරයි..ඒ ඇන්ටන් ජෝන්ස්ගෙ විදිහයි.

  • @shanamusiclk8886
    @shanamusiclk8886 3 ปีที่แล้ว +51

    Band එක සුපිරි... කාටද අහුනේ ඇතාගේ කුංචනාද සද්දෙ දෙනවා keyboard එකෙන්.. 😍😍😍🤘

  • @chathuwaytube8069
    @chathuwaytube8069 3 ปีที่แล้ว +19

    ඇන්ටන් ජෝන්ස් මහතා සදා ජීවමානයි . අතීත සිද්ධි බයිලා ඇසුරෙන් පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරපු අපූරු මිනිසෙක්.මලිත් යලි සජීවී කරනව ඒ මතකයන්

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +31

    Respect percussionist shammika mhotti ❤😍👌 මෝලම් පාර ❤ සුපිරි 😍 සව්න්දර්ය කලා විශ්ව විදාලයෙන් බිහිවු අති දක්ශ වාදකයින් ❤

  • @thiwankaarthasad9200
    @thiwankaarthasad9200 3 ปีที่แล้ว +53

    බයිලා වලන්ම ගොඩ යන්න පුලුවන් දවසක
    Original එකක් කලොත් අනිවාරෙන්ම සැහෙන පිරිසක් ඉන්නවා එක අහන්න

  • @UdeshIshankaD
    @UdeshIshankaD 3 ปีที่แล้ว +4

    මේක සුපිරි අර ජනිත්ගෙ එකට වඩා

  • @darshanasrimal5990
    @darshanasrimal5990 3 ปีที่แล้ว +31

    බයිල වලත් වෙනම ලෙවල් එකක්...ඒ ඩාන්ස් එකත් කසිප්පු බීල වගේ😍

  • @roshenmadushanka780
    @roshenmadushanka780 3 ปีที่แล้ว +6

    උමාරියා පිස්සෙක් වගේ කෑගහගහා හිනා වෙනවා මෙච්චර සංවේදී කතාවක් කියද්දි. ඒකට ශෂික් කසුන් සිංදුවේ හැටියට expression දෙන්නෙ.

  • @kumudusampath8078
    @kumudusampath8078 3 ปีที่แล้ว +18

    වැඩක් නෑ විනිසුරු මෙ වගෙ සින්දු කියන අය නෑනෙ මෙ program eke..meyawa issarahata genna thibunee😥😥

  • @ChashiraJayanga
    @ChashiraJayanga 3 ปีที่แล้ว +23

    1:36 - 1:52 Lead පාර + බෙර සද්දෙ 😍😍

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 3 ปีที่แล้ว +42

    මලිත් අයියා වැඩ්ඩෙක් ජය වේවා!!! ❤️❤️❤️

  • @heshyangeeganage7760
    @heshyangeeganage7760 3 ปีที่แล้ว +153

    අලියත් මැරිලා .... වටේ හිටපු උන්ටත් කෙලවෙලා
    මුන් ඒක කිය කිය නටනවා 😂

    • @randeerfernando3571
      @randeerfernando3571 3 ปีที่แล้ว

      🤣🤣🤣

    • @subath187
      @subath187 3 ปีที่แล้ว +12

      meka sirama attaak e unata oya wage beat ekak thiyankota natawena eka sadaranai bn😂 anton jonesge hama sinduwakma ohomane 🤣😒

    • @RCk1991
      @RCk1991 3 ปีที่แล้ว +1

      😂😂අඩෝ නො බන්

    • @manushisilva1200
      @manushisilva1200 3 ปีที่แล้ว

      😂😂😂😂

    • @Skara999
      @Skara999 3 ปีที่แล้ว

      😂

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +8

    කසුනා සින්දුව නෙවෙයි bnsලා නටන දිහා බලන් ඉන්නෙ😂

  • @MM-dl6gk
    @MM-dl6gk 3 ปีที่แล้ว +85

    තවත් ආස තරග කරුවෙකුගේ නික්ම යාමක්..ජය වෙවා අයියේ 👌

  • @kasunpunsith
    @kasunpunsith 3 ปีที่แล้ว +24

    ඒකනම් ගින්දර 🔥❤️

  • @isurupriyanjana9438
    @isurupriyanjana9438 3 ปีที่แล้ว +2

    Super song . (b&s)😠😠

  • @naveeshamusic
    @naveeshamusic 3 ปีที่แล้ว +9

    ඔයාගෙ Performance එකට මම ගොඩක් ආසයි අයිය්‍ෙ💖💖Good Luck🙏💖💖

  • @piumisulochana6425
    @piumisulochana6425 3 ปีที่แล้ว +9

    මන් හරි ආසවෙන් අහපු සිංදුවක්.. 20කට වඩා ඇහුවා.ඔක්කොටම වඩා අයියගේ ඉදිරිපත්කිරිම මරු

  • @vidushikakavindaya3936
    @vidushikakavindaya3936 3 ปีที่แล้ว +2

    Oya..thamai.malli..niya .bila. kiyannea mama oyagea..sindu..neawatha..neawatha..balanawa..oyata.. theruwan..saranai

  • @sirajjunaid7508
    @sirajjunaid7508 3 ปีที่แล้ว +82

    Band is giving maximum music , great job Asela bandara n the team.

  • @donperera2497
    @donperera2497 3 ปีที่แล้ว +32

    Hats off to the band for the wonderful music.

  • @zugiyaa
    @zugiyaa 3 ปีที่แล้ว +8

    බෑන්ඩ් එක බැකින් එක දෙනව ආයි සුපරි පරි වෙන්නම...✨️✨️✨️😍✨️✨️✨️

  • @AD-vy7oj
    @AD-vy7oj 3 ปีที่แล้ว +2

    He must be in this competition. A Different colour. So sad

  • @memanussaya7687
    @memanussaya7687 3 ปีที่แล้ว +2

    හිරු කැලේ

  • @rss8222
    @rss8222 3 ปีที่แล้ว +2

    වෙන ගොබ්බ ලබ්බලා තියාගන්නවා...හොද උන් යවනවා..😑

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 3 ปีที่แล้ว +1

    පුතා.ඔබගේ.ගායනය .අතිවිශිෂ්ට යි.මම.100.වතාවකට.වඩා .රස.වින්ද..

  • @shankahewagamage4056
    @shankahewagamage4056 3 ปีที่แล้ว +84

    Watched over 100 times, literally!!!

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 3 ปีที่แล้ว +2

    මරු යකෝ..

  • @nilushikanandani1493
    @nilushikanandani1493 3 ปีที่แล้ว +2

    හොඳ කොල්ලා කැපුවා munte ඕනි aye vitherai thoranne

  • @sandunsubasinghe1755
    @sandunsubasinghe1755 3 ปีที่แล้ว +2

    රාජ මැරුනා කර් එකක් උඩට පෙරලුනා කියන කොට හිනා උනේ මොකාද යකෝ

  • @oshandinusha
    @oshandinusha 3 ปีที่แล้ว +55

    ඇන්ටන් ජෝන් ගේ කටහඩ ට සමානයි ගොඩක් ම 🖤

    • @kumarikumari521
      @kumarikumari521 3 ปีที่แล้ว +1

      ඵකනෙ හරිම ලස්සනයි ඉදිරියට යන්නම ඔනා කෙනෙක්

    • @oshandinusha
      @oshandinusha 3 ปีที่แล้ว

      @@kumarikumari521 🖤

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 ปีที่แล้ว +2

    Band ekakin ussanna one kollek,,,

  • @melodywithsara
    @melodywithsara 3 ปีที่แล้ว +4

    Music❤️😍

  • @ceylontv2986
    @ceylontv2986 3 ปีที่แล้ว +3

    Sinduwa ahaddi mail kelin weno supiri ❤️

  • @shiwangadesilva1320
    @shiwangadesilva1320 3 ปีที่แล้ว +2

    සින්දුව නම් නියමයි..ඒත් අලිය මැරිල වැටුන කියද්දිම අර ගෑනි හිනා වෙනෝ..ඒ කියන්නෙ එයාට අහෙන්නෙ බීට් එක විතරයි..දැක්කද ශශිකා බලනෝ අර ගෑනි දිහා හිනා වෙච්ච ගමන්..කලා කාරයො උනාට වැඩක් නෑ චාරයක් නැත්තම්..මාලිගාවෙ මැරුනු ඇතා ගැනයි කියන්නෙ..ඒ ඇතාගෙ පිලිරුවක් තාමත් තියෙනව මාලිගාවට ගියාම...ඕකයි තත්වෙ..කොල්ලො සින්දුව නම් ලස්සනට කියනවා..

    • @RANSITHA
      @RANSITHA 3 ปีที่แล้ว

      මාලිගාවේ ඇතාගැන නෙමෙයි කියන්නෙ.. මේ මැරුණේ අලියෙක් ඒ මැරුණ පැත්තට අලි මුඩුක්කුව කියලා කියනවා තාම නුවර... ඒත් මැරුණා කිව්ව ගමන් හිනාව එතනට දාපු එක නම් එච්චර හොද මදි.

  • @kumariperera5015
    @kumariperera5015 3 ปีที่แล้ว +4

    Band eka maru

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 3 ปีที่แล้ว +2

    දෙපාරක් ඇහුවා බන්

  • @thusharaperera7631
    @thusharaperera7631 3 ปีที่แล้ว +3

    International උනත් වැඩක්‌ නෑ. සිරසෙන්නෙ කරන්නේ. හොඳ එව්න් ඔක්කොම ගෙදර යවනවා. බොරුවට දෙක වෙන්න කෑ ගහන උන් ඇතුලෙ.

    • @kumarikumari521
      @kumarikumari521 3 ปีที่แล้ว

      ඵකනෙ ජිතෙන්ද මෙලෝ රහාක් නැ

  • @prasadudaya5159
    @prasadudaya5159 3 ปีที่แล้ว +2

    awesome

  • @kaveeshawijenayake6956
    @kaveeshawijenayake6956 3 ปีที่แล้ว +6

    කියලා වැඩක් නෑ සුපිරි ගායනයක් ❤ අර හිරු ස්ටාර් එකේ දිනපු බයිලා අයියා කවුද ඔයා එක්ක බලද්දී... සුභ පැතුම් 😇

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +1

      අපෝ ඔව්. ඌ මොකෙක්ද ? මේවනෙ බයිලා. Band එකේ arengment එකත් මරු

  • @tharuwickramasinghe516
    @tharuwickramasinghe516 3 ปีที่แล้ว +2

    🔥🔥🔥👍

  • @nimashadissanayake2833
    @nimashadissanayake2833 3 ปีที่แล้ว +2

    🔥💖

  • @falanandrea
    @falanandrea 3 ปีที่แล้ว +2

    😍❤️🔥

  • @udesharavinda8833
    @udesharavinda8833 3 ปีที่แล้ว +2

    බේසෝ...... අම්මො ....

  • @dionharshana2598
    @dionharshana2598 3 ปีที่แล้ว +3

    අලියාට වෙඩි තියලා කාර් එකක් උඩට වැටුනා කියද්දි උමාරියාගෙන් හුවක් යනවා😂😂

  • @chathuryasandabaranaoffici4729
    @chathuryasandabaranaoffici4729 3 ปีที่แล้ว +3

    Woow ayye😍

  • @chawiki5507
    @chawiki5507 3 ปีที่แล้ว +2

    Katavat nolabena awasthavak bns umariya nagitala clap karnava 👏👏👏

  • @THILAA
    @THILAA 3 ปีที่แล้ว +1

    දින්නේ පැරදුනේ කවුරු උනත් මෙන්න චැම්පියන්.

  • @tagindustries5292
    @tagindustries5292 3 ปีที่แล้ว +3

    1:36 බෑන්ඩ් එක පෙරහරේ යන්න මරු

  • @niranjalapriyadarshani3803
    @niranjalapriyadarshani3803 3 ปีที่แล้ว +6

    අනේ මේයා කොච්චර ලස්සනට සිංදුව කියනවද? මේ knockout ,වටයෙන් තෙරෙන්න ඕනම දෙන්නවම කැපුවනේ...😢😢

    • @kumarikumari521
      @kumarikumari521 3 ปีที่แล้ว

      අනෙ ඔවු ඵ් දෙන්නම අති දක්සයි අපරාදයක් උනෙ

  • @senadeera4065
    @senadeera4065 3 ปีที่แล้ว +4

    හිනවෙන්න ඔන සින්දුවක් නෙමේ නෙ..හොද්ට කීවා..

  • @dishankavinda347
    @dishankavinda347 3 ปีที่แล้ว +19

    බැන්ඩ් එකනම පිස්සුවක්

  • @ninedudes5281
    @ninedudes5281 3 ปีที่แล้ว +6

    කවුද යකෝ අලිය මැරිලා වැටුන කිව්වම හිනා උනේ අර😑

    • @sksgamingsl3805
      @sksgamingsl3805 3 ปีที่แล้ว +1

      සිංහ වංස😂 නෙදකිං නේද

  • @anyaarmygirl6231
    @anyaarmygirl6231 3 ปีที่แล้ว +3

    Wow 😯😯😯😮😲😳

  • @Diluz482
    @Diluz482 11 หลายเดือนก่อน +3

    තාමත් අහනව මාර ගැම්මක් ඒ voice එක ❤❤❤

  • @nuwanperera2776
    @nuwanperera2776 3 ปีที่แล้ว +8

    හොදටම කිව්වා.. ❤️❤️❤️
    ජයවේවා❤️

  • @thotupola
    @thotupola 3 ปีที่แล้ว +1

    natanta kiyapu sinduwa. dalada pereheratath kelaunane neda . budu saranai lankawe music walata

  • @crishmalattanayake154
    @crishmalattanayake154 3 ปีที่แล้ว +2

    Ending eke break ekat aliyage sadde awanam supiri

  • @kabasiniyabro9180
    @kabasiniyabro9180 2 ปีที่แล้ว +2

    වාදක මඩුල්ලගේ දෑතට දෙවි පිහිටයි... 🙏🙏🙏❤️❤️❤️❤️❤️.. ජයවේවා...

  • @withinK783
    @withinK783 3 ปีที่แล้ว +10

    Jithendrata wada hodai 😍

  • @chandimakariyawasam6279
    @chandimakariyawasam6279 3 ปีที่แล้ว +8

    අපිට නම් ඔයාව හදවතට දැනුන.. 😕

  • @sachininisansala8616
    @sachininisansala8616 3 ปีที่แล้ว +14

    අම්බෝ 💕ලස්සන
    බෑන්ඩ් එකත් 😱💕

  • @charithmadushankha8187
    @charithmadushankha8187 3 ปีที่แล้ว +1

    මෙහෙම මෝඩ ජාතියක් රටේ මුදුම්මල්කඩ දළදා මාලිගාවෙ.වෙච්ච ඛේදවාචකය ගැන සින්දු කියල නටනව 😁😁😁😁

  • @nishanthaherath4716
    @nishanthaherath4716 3 ปีที่แล้ว +5

    ඔබගේ මේ ගිිතය මතක් වෙන හැම මොහොතකම රිවන් කර කර බලමි ඔබට සදා ඡය පතමි ♥️

  • @mpmahanama2551
    @mpmahanama2551 3 ปีที่แล้ว +3

    බෑන්ඩ් එක ඔයාල නිසය් මේ hama කෙනාම ගොඩ යන්නේ එකත් එක හේතුව බැකින් එක දෙනවා cochers ලත් උඩ යන්නම 😍😍❤❤❤❤

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 3 ปีที่แล้ว +4

    ඇයි බාතියල තේරෙන්න ඕනම අයව කපන්නෙ. හොදටම වැඩෙ කරපු එකාව මුලින්ම කැපුව.

  • @thilinaniroshana2019
    @thilinaniroshana2019 3 ปีที่แล้ว +1

    Hi pi supppa කියන්නේ කව්ද ??? මොහුයි ඒ❤️

  • @samithsamiya7491
    @samithsamiya7491 3 ปีที่แล้ว +9

    අත් හරින්න එපා අනිවාර්යයෙන් හොද අනාගතයක් තියෙනවා කොහොම හරි එල්ලිලා ඉදාං 🙏 ආදරෙයි

  • @kavishlanethuni5499
    @kavishlanethuni5499 3 ปีที่แล้ว +2

    Hangila weda dan band ekhth suba pathum ❤😏

  • @viduralakmal2854
    @viduralakmal2854 3 ปีที่แล้ว +8

    වෙනම ලෙවල් එකක් ❤❤ නියමයි අය්යෙ ❤❤❤

  • @shami1354
    @shami1354 3 ปีที่แล้ว +2

    බැන්ඩ් එක ❤️😍🥰

  • @neuspeed9802
    @neuspeed9802 3 ปีที่แล้ว +2

    කුංචනාදේ 😂😂😂✌️

  • @suran093
    @suran093 3 ปีที่แล้ว +2

    Band eka superb sup ekak denne

  • @tharushikadulmini1273
    @tharushikadulmini1273 3 ปีที่แล้ว +2

    Ane harima lassanai

  • @indikapushpakumara3672
    @indikapushpakumara3672 3 ปีที่แล้ว +2

    සුපිරි .

  • @TheBeeeeeeeeee
    @TheBeeeeeeeeee 3 ปีที่แล้ว +1

    nail it ...... PATTAI mul waten shashikawa thoraganna thibune any way good luck for your future jaya wewa

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +2

    ඒක මරු

  • @DellonJ
    @DellonJ 3 ปีที่แล้ว +7

    Nicely Done Malith! Best wishes for your Future Projects! ♥

  • @shanidudoshith1371
    @shanidudoshith1371 3 ปีที่แล้ว +7

    ඉස්සරහට සිංදු ටිකක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. ජය වේවා. ❣️

  • @chamodjanusha1685
    @chamodjanusha1685 3 ปีที่แล้ว +24

    එ කට හඩ සුපිරි බන් හැමදාම හැම තැනම උනේ හොද උන් කැපෙනවා රටේ හැටි බන්...සංවර්ධනය වෙමින් පවතින රටක් නේ එකයි🙏😞 Voice🙏🖤...

  • @sltravelboy6595
    @sltravelboy6595 3 ปีที่แล้ว +3

    Ado band eka😍😍

  • @danushianupama2079
    @danushianupama2079 3 ปีที่แล้ว +2

    Lasnsni aiya good luck

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +3

    මරු වැඩිය ඇහෙන්නැති හඩක්🙃⭕

  • @hasithawijayasinghe9143
    @hasithawijayasinghe9143 3 ปีที่แล้ว +4

    ආසයි බයයි අහද්දිම හිතට වැදුනා
    මේකනම් සුපිරිම ආ.. ❤️❤️