Mata kiya denna aatha yanna warada |කොච්චියෙ දුටු ලස්සනම ගැයුමක් | SriLankan train | Sl Ira Pro |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 275

  • @dilinimadushani8279
    @dilinimadushani8279 ปีที่แล้ว +11

    එයා දැක්කාමත් හරි පිං පාටක් තීනවා දවසක ඔයාට හරියයි අම්මාට ඉක්මනින් සුවය ලැබේවා

  • @kasthuripradeep5163
    @kasthuripradeep5163 ปีที่แล้ว +27

    ආරංචි හැටියට මෙයා අම්මගෙ අසනීපයක් නිසා මුදල් එකතු කරන්නෙ, තෙරුවන් සරණයි යාලුවා . ජය වේවා, අම්මව ඉක්මනින් සනිප වේවා

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 ปีที่แล้ว +25

    ජේසු පිහිටෙන් ඔබේ ආදරණීය අම්මාට ඉක්මන් සුවය ලැබේවා !පුතේ ඉක්මණින් ඔබේ ජය මාවත විවර වේවා ! 🙏🙏🙏

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +4

    හරි ලස්සනයි පුතේ. අදොා්ණා වගේ දෙකට කැඩිචිච පනුවො. වගේ දඟලන. සිංදු අැහෙනවිට. කන් දෙකට. හරි පිඩනයක්. මෙි වගේ ලස්සන සිංදු. අහන් ඉන්න හරිම මිහිරියි. ඔබගේ. මෑණියන්ට. ඉක්මන් සුවය ලැබෙිවා. ඔබට. තෙරුවන් ගේ. සූවිසි. අනන්ත. බලයෙන්. ලස්සන. අනාගතයක්. උදාාවෙිවා.

  • @praveenchathuranga59
    @praveenchathuranga59 ปีที่แล้ว +17

    මේ අයියා එයාගේ අම්මව සනීප කරගන්න තමයි සිංදු කියලා සල්ලී හොයන්නේ..නියම දක්ෂයෙක් ❤

  • @kavishkakaumadi44
    @kavishkakaumadi44 2 ปีที่แล้ว +32

    නුවර ඉදන් මාතර එද්දි මාත් ඇහුවා..ඇත්තටම සුපිරි කටහඬක්

  • @roshankumara9817
    @roshankumara9817 ปีที่แล้ว +21

    අවන්කවම අඩම්බරඉ ......මෙවගෙ වනචර. බෙබදු .සල්ලාල..අසික්කිත.....සමාජයක්තුල...මෙවගෙ අහින්සක කොලුපටඋ ඉන්න එකගන..මෙරටේ ඉන්න්න හොඳ මිනිස්සු හෙටඔයාගෙවටෙ හිටගනිවි.........ජයෙන් ජයමවෙවා.....

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +42

    සරස්වතී දේවිය ඔයාට ලස්සන
    කටහඬක් දීල තිබෙනවා පුතේ.
    තෙරුවන් සරණින් ඔය දක්ෂතාවයෙන් ඔයිටවඩා දුරක් යන්න ජීවිතය සාර්ථක කර ගන්න
    වාසනාව ශක්තිය ලැබේවා...

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 2 ปีที่แล้ว +18

    මිහිරි හඬක් ..........ඔබට සාර්ථක ගමනක් යන්න පුළුවන් පුතේ........ඔය හඬ ඔබට හොඳ ශක්තියක්...........ජයම පතනවා

  • @kaneshandon9618
    @kaneshandon9618 ปีที่แล้ว +10

    බුදුසරනයි පුතේ තම අම්මා රකගන්න වරදි නොකර මහන්සියෙන් හම්බ කරන ඔබට සියලු දෙවිවරුන්ගෙ දර්මික රකවරනය ලබේවා තෙරුවන් සරනයි

  • @සුභද්රාk
    @සුභද්රාk ปีที่แล้ว +8

    පුතේ ඔයගේ අම්මා ට ඉක්මනින් සුවය ලැබේවා අම්මා වෙනුවෙන් ඇප කපන්න කරන්න පුතේ ඔයා ට වරදින්නේ නැ දළදා සමිදුගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා බුදු ගුණ බලයෙන් පිහිට ආරක්ෂාව ලැබේවා ඔයා ලට ලස්සනයි සින්දු පුතේ දළදා පිහිටයි 🙏🙏🙏🙏

  • @azezajumar3841
    @azezajumar3841 2 ปีที่แล้ว +36

    අද සමාජයේ තැනිතැන ඇසෙන මත්පෙති ගන්නා,හොර මැරකම් කරන දරුවන්ට හොදම ආදර්ශයක් පුතේ ඔයා ,තෙරුවන් සරණයි

  • @wasanthadezoysa8694
    @wasanthadezoysa8694 2 ปีที่แล้ว +22

    මේ වගේ තරුණයන්ට අත දිය යුතුය 🥰🥰🥰🥰 ❤ ❤ ❤ ❤

  • @Everything-go3ik
    @Everything-go3ik ปีที่แล้ว +9

    තමන්ගෙ ආදරණීය අම්ම වෙනුවෙන් කැප කරන්න බැරි දෙයක් නෑ පණ උනත් දෙනව අම්මට❤️❤️

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 ปีที่แล้ว +20

    හරිම ලස්සන කටාහඩක් පුතේ ඔයාට සරස්වති දෙවියන්ගේ පිහිටයි හරිම අසායි පුතේ ඔයා දෙනෙත් බලාගෙන පුතාට උදවුවක් කරන්න බලමු මවුබිමට ඇවිත් පුතා දැකගන්න බුදුසරණයි පරෙස්සමින් පුතේ හරිම අහිංසක සිනහාවක් තියෙන

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +20

    හරිම ලස්සන ඒ කට හඩ ...
    ජයවේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +14

    ජය වේවා සැබෑ ගායකයාණෙනි

  • @SM-gu7qp
    @SM-gu7qp 2 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි.හැකියාව තවතවත් වැඩිදියුණු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindawickramasooriya124
    @chamindawickramasooriya124 ปีที่แล้ว +3

    අනේ මල්ලි හිරුස්ටර් යන්නකෝ හදවතින්ම කියන්නේ

  • @rathgamahemarathanahimi
    @rathgamahemarathanahimi ปีที่แล้ว +5

    ඔබතුමා ඇත්තටම දක්ෂයෙක්
    සුභ අනාගතයක් වේවා !
    තෙරුවන් සරණයි!🙏

  • @samithgamage1237
    @samithgamage1237 2 ปีที่แล้ว +8

    මේ කොලුවගෙ වීඩියෝස් තව දාන්න පුළුවන් නං .......සුපිරි .......👍✌️😍🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +1

    ඔයාට හොද දක්ශතාවයක් තියෙනවා .. එකෙන් වැඩක් ගන්න. අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .. මේක අපිට බලන්න දාපු ඔයාටත් ස්තූතී ....

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 7 วันที่ผ่านมา +1

    ඔන්න අද දිනය 2024.12 .10 අදත් පුතේ ඔයාව හොයගෙන අවා ❤❤❤❤❤❤ බුදුසරණයි පුතේ පරෙස්සම්න්

  • @sanuค
    @sanuค 2 ปีที่แล้ว +8

    ලස්සනයි 👍දිරියෙන් ශක්තියෙන් ජිවිතේ ජයගන්න 👍👍👍👍all the best

  • @samarsamar5234
    @samarsamar5234 2 ปีที่แล้ว +10

    බුදු සරනයිදෙවිපිහිටයි

  • @rasika6053
    @rasika6053 2 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් මදි ලස්සනයි ලස්සනයි අයියා ඔයාට සුබ අනාගතයක් හරිම ලස්සනයි 🥰🥰🥰🥰

    • @rangarox-Official
      @rangarox-Official 2 ปีที่แล้ว

      ඔයාව cantac කරගන්නෙ කොහොමද අයියේ

  • @priyanimangalika6897
    @priyanimangalika6897 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ ඔබට ජයෙන් ජයම වේවා බුදු සරණයි

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +7

    ඇත්තටම. ලස්සනයි...
    මිහිරි..හඩක්...තේරැවන. සරණයි...

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu ปีที่แล้ว +2

    ඔයත් ලස්සනයි කටහඬත් ලස්සනයි අනාගතයත් ලස්සන වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම

  • @siripalagamage8144
    @siripalagamage8144 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි මල්ලි ආදරණිය අමිමාට ඉක්මනින් නිරෝගී සුව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏❤️

  • @dulansanjeewa2548
    @dulansanjeewa2548 ปีที่แล้ว +2

    හොද තැනකටඑන්න හොද ලස්සන ජීවතයක් ගත කරන්න වාසනාව ලැබේවා

  • @sarathsusa8341
    @sarathsusa8341 ปีที่แล้ว +1

    Indika aiyage song aka apa gama kollaga song eka hodata kiyanawa

  • @chamilapriyadarshani4805
    @chamilapriyadarshani4805 ปีที่แล้ว +3

    මෙයා youtube channel එකක් පටන් ගත්තා නම් සල්ලි හෙවුවහැකි හොදට.

  • @lalithbaby8308
    @lalithbaby8308 2 ปีที่แล้ว +3

    මල්ලි.මම.හරමදාම.ඔයාගේ.සිංදු.අාහාහානවා..

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 2 ปีที่แล้ว +4

    හරිම-ලස්සන්‍යි-බුදුසර්නයි

  • @gamgebuddhika2083
    @gamgebuddhika2083 2 ปีที่แล้ว +3

    බුදු සරනයි අයියෙ ඔයාට ඔය දක්ශතාවය තව තවත් වැඩි දියුනු වේවා 🙏

  • @meronjayalath2460
    @meronjayalath2460 4 หลายเดือนก่อน

    හරිම වැදගත් කොල්ලෙන් කවදාහරි පැලෙන්න හරියන්න ඕනි...!!!

  • @sunethrakumari6311
    @sunethrakumari6311 2 ปีที่แล้ว +2

    Meya neda ara sinduwath kivwe pemkawak liyu song eka aththatama lassanai

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +2

    අනාගතය ජය ගැනීමට වෙර දරන පුතාට ජයෙන් ජය වේවා 🙏💐🙏

  • @dhammikmanel2660
    @dhammikmanel2660 2 ปีที่แล้ว +11

    අනේ එයාට උදවි කරන්න පවි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😭😭😭😭😭😭😭😭👍👍👍👍

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +3

    හාරි ලස්සන කටහඩ 💐💐💐💐💐💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏සැම. කෙනෙක් පිහිටි වෙන්න මෙවාගේ. අහිංසක දරුවන් වෙනුවෙන් 💐💐💐💐💐🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +4

    Suba දවසක් ලස්සන voice akak budusaranei

  • @ranjithprasanna1501
    @ranjithprasanna1501 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි වැඩ්ඩෙක් තමයි ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි...

  • @lalithbaby8308
    @lalithbaby8308 2 ปีที่แล้ว +1

    කොචිචර.අැහුවත්.එපා.වෙන්නේ..නැහැ..ඔයාට..තෙරැවන්.සරනයි.මම.දෝහා.කටාර්..සිට

  • @champikadeepani8579
    @champikadeepani8579 ปีที่แล้ว +1

    බුදු සරනයි මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉතාලි

  • @suranimadushani1468
    @suranimadushani1468 ปีที่แล้ว +1

    Aththatama e hada mara lassanai,,Eka nam pissuwak ,mulu ratama oyawa haduna ganna dawasa wadi athaka newei ,ammatath oyatath theruwan saranai

  • @tharangaamila5971
    @tharangaamila5971 ปีที่แล้ว +1

    දවසක හරියන්නම ඕන මිනිස්සු 👌👌 ජය වේවා බුදු සරණයි

  • @kantikk3375
    @kantikk3375 2 ปีที่แล้ว +3

    Godak lassanai puthe mata as walata kanduluth awa anagathaya lasssana jeewithayak gatha kireemata lebewa theruwan saranai

    • @malaniefernando743
      @malaniefernando743 ปีที่แล้ว

      හරිම ලස්සන කටහඩ තවත් practis karanna broo jeesu pihitayi !

  • @dmdinu6719
    @dmdinu6719 2 ปีที่แล้ว +12

    දළදා සමිදුගේ පිහිටයි 🙏

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 2 ปีที่แล้ว +4

    හරීම ලස්සනයි බුදු සරණයි

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 ปีที่แล้ว +1

    හරිම රසවත් තෙරුවන් සරනයි

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි පුතේ

  • @roshankumara9817
    @roshankumara9817 ปีที่แล้ว +1

    අවන්කවම අඩම්බරඉ....ලස්සනකොල්ලෙක්...ලස්සනකටහඩක්...

  • @jayarathnajayarathna6254
    @jayarathnajayarathna6254 3 หลายเดือนก่อน +1

    සියලු දෙවි රැකවරණයි පුතේ

  • @sameeraweerasuriya8055
    @sameeraweerasuriya8055 ปีที่แล้ว +1

    මම මෙ අහන්නෙ 94 පාර

  • @ashanmaduwantha5819
    @ashanmaduwantha5819 ปีที่แล้ว +1

    මමත් ඇහැව්වා ලස්සනයි කොළඹ එනගමන්

  • @llayane8922
    @llayane8922 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදුසරණයි ජේසු පිහිටයි

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අයියේ ඔයාගේ විස්තර දාන්න ලස්සන කටහඬක් තියෙනවා ai කොච්චියේ සිංදු කියන්නේ මන් මිට කලිනුත් ඔයාගේ විඩියෝ එකක් බැලුවා පරිස්සමින් තෙරුවන් සරණයි ❤️❤️🌹🌹👍✈️✈️

  • @hshsg7157
    @hshsg7157 ปีที่แล้ว +1

    ලස්සන කටහඩ පුතේඉදිරියට යන්න ශක්තිය ලැබෙිවා

  • @chandanichandani7518
    @chandanichandani7518 ปีที่แล้ว +1

    Harema lassanayi putha taruwan saranee paresaman oyaga gamanna යන්න ❤️❤️❤️😍😍😘😘🌹🌹

  • @somantiatula4452
    @somantiatula4452 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ ට

  • @kumariariyadasa6335
    @kumariariyadasa6335 2 ปีที่แล้ว +2

    ♥️. Kiyanna bari tharam lassanayi budusaranayi..... 👍

  • @srilalweerasinghe177
    @srilalweerasinghe177 3 หลายเดือนก่อน

    බුදුසරණ යි.පුතා.ඔයාට

  • @jayamaliindika5067
    @jayamaliindika5067 ปีที่แล้ว +1

    Kee park beluwath epa wenne supiri gayanayak

  • @kushanyaimandi9807
    @kushanyaimandi9807 2 ปีที่แล้ว +3

    හරි ම ලස්සනයි

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว +1

    Budusaranai mage puthe budusaranai Ane meyala pihita wenna keerthipasquwel mahathaneni

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว

    සුපිරි .මිිහිරි.හඩ.සුපිරියි.සුපිරියි බුදුසරණයි ජයවෙිවා .මෙි.ලෝකෙ.පලනය.කරන.දෙවියන්ට.පෙනිලා මෙි තරුණයාට.දියුවන්නට.ආශිර්වාදය ලැබේවා .ඉන්දියාවේ වගේ.රටක.මෙිම තරුණයා හිටියානමිි ඉන්දියාවේ ඉන්න.ජනප්‍රිය ගි්ත.රචකයන්.මොහුට.අනිවාර්යයෙන්ම අත.දිගු.කරනවා.දුමිරියේ.ගිත.ගායනාකල.රානුට.වගේ..ඔබට..ජයවෙිවා .තරුණයා .🌟 🌟 🌟 🌟 🌟 🌟 .💛💛❤️‍🔥❤️‍🔥❤️‍🔥💌💌💌💝💝💝💕💕💓💓💓💖💖💖💚💚💚💫💫💫💐💐💐💛💛💐🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍💪💪💪💪💪💪👑👑👦👦👦👦

  • @rangikasamarasinghe3352
    @rangikasamarasinghe3352 ปีที่แล้ว +1

    සුපිරි brather .බුදු saranai .❤️❤️❤️👍👍👍

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Mara lassanay budu saranai....

  • @modithaganwari4568
    @modithaganwari4568 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @kalumvas5464
    @kalumvas5464 ปีที่แล้ว +1

    ඉන්දික ප්‍රසාද්ගෙන් පස්සෙ අහපු හොදම ගැයුම

  • @kumarikumari7476
    @kumarikumari7476 ปีที่แล้ว

    පට්ටම weddek.සුපිරි .daldasamidu පිහිටයි

  • @sumithraekanayake4742
    @sumithraekanayake4742 2 ปีที่แล้ว +1

    Puduma lassana kata hadak budu saranai puthe🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว +1

    Memala kalema parawenna nodi pibidenna kauru hari kenek athadenna ekaiviyauththe.mama nam aththatama metharunayage geetha youtube eken dekala rasa vindinawa.obata jayama pathanawa.

  • @Eagleeye644
    @Eagleeye644 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මෙයාගෙ සිංදු 💢💯👍👐👍

  • @ruvnwager9298
    @ruvnwager9298 2 ปีที่แล้ว +1

    Hama sinduwakma supiri budu saranai ediriyatama yamu

  • @nuwanwijeweera6867
    @nuwanwijeweera6867 ปีที่แล้ว +1

    ඉක්මනට සුව ලැබේවා අම්මට 👍❤

  • @harshasampath1091
    @harshasampath1091 2 ปีที่แล้ว +6

    මෙන්න නියම super star දැන් ඉන්න සිංදු මරන්න එවුන්

  • @bandarasenarathna4691
    @bandarasenarathna4691 ปีที่แล้ว +1

    ලස්සනයි කොල්ලො එල එල

  • @matharaboy4377
    @matharaboy4377 9 หลายเดือนก่อน

    Harima lassanaei katahada mallei budusaranaei tavath eidiriyata uanna ona

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ දිනෙන් දින දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshkumara3503
    @dineshkumara3503 2 ปีที่แล้ว +3

    Patta voice ekak ...

  • @manoowithana6440
    @manoowithana6440 2 ปีที่แล้ว +3

    සුපිරී.....**************

  • @sat901
    @sat901 ปีที่แล้ว +1

    කෝච්චිවල යන්නත් බයයි ඉන්න හොරූ දැක්කම ඒ අතර මේ වගේ මිනිස්සු මොනතරම් අගෙද තමන්ගේ හැකියාවෙන් කීයක් හරි හම්බ කරගෙන යන එක😍😍😍

  • @shirandasanayaka1340
    @shirandasanayaka1340 ปีที่แล้ว +1

    මාරම හඬක් ජයෙන් ජයම වේවා....🙏🙏🙏

  • @sanjusinha5028
    @sanjusinha5028 ปีที่แล้ว +1

    Supiri oyata theruwan saranai malli

  • @achinthaatigala9443
    @achinthaatigala9443 ปีที่แล้ว +1

    ලස්සනයි ,සුබ අනාගතයක් .

  • @udayaratna2823
    @udayaratna2823 2 ปีที่แล้ว +1

    Patta maho kolati budusaranai

  • @tharangasampath7750
    @tharangasampath7750 2 ปีที่แล้ว +3

    සුපිරී,,,

  • @dilru1983
    @dilru1983 2 ปีที่แล้ว +7

    Woow ..patta voice ekak ...💚

    • @khandikhandi1372
      @khandikhandi1372 2 ปีที่แล้ว

      Ou. Haloo. Godak. Lassanai. E. Mallita. Sindu. Kiyanawa👍👍❤️❤️

    • @sl-irapro
      @sl-irapro  2 ปีที่แล้ว

      😀

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කට හඩක් ❤️

  • @indikanuwan3052
    @indikanuwan3052 ปีที่แล้ว +1

    Godaaak lassanai budu saranai

  • @pawansu9760
    @pawansu9760 ปีที่แล้ว +1

    බුදු සරනයි. හරිම ලස්සනායි යළුවේ

  • @laksanmaduranga9913
    @laksanmaduranga9913 2 ปีที่แล้ว +2

    Budu saranai.aiyee.🌹🌹

  • @dumindanathavitharana8148
    @dumindanathavitharana8148 ปีที่แล้ว +6

    දැක්ක තැන උදව් කරන්න මේවගෙ කෙනෙකුට ..❤️ ඔයා ට සුබ අනාගතයක් මල්ලි....👊

    • @chandilanka10
      @chandilanka10 ปีที่แล้ว +2

      මම ලංකාවට ආපු දවසක අපේ‍ුල් වල ගාල්ල train එකේදි සිංදු ඇහුවා
      හරිම ලස්සනයි
      මම අතේ තිබුනේ 5000 එක දුන්නා
      හරිම ලස්සන කටහඩක්. Good luck sahodaraya

    • @nishanthaajith6407
      @nishanthaajith6407 11 หลายเดือนก่อน

      @@chandilanka10 niyamai God bless you

  • @lasanthabandara7746
    @lasanthabandara7746 ปีที่แล้ว +1

    Budu saranai saho

  • @predeepkakulandara4188
    @predeepkakulandara4188 ปีที่แล้ว +1

    Niyamai godak lassanai bs

  • @dogsareangels2846
    @dogsareangels2846 ปีที่แล้ว +2

    Math dawasaka habahin e gayakaya dakinna kamathi

  • @NandikaPerera-l5s
    @NandikaPerera-l5s 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මල්ලි

  • @wasanagunawardhena9010
    @wasanagunawardhena9010 ปีที่แล้ว

    Theruwan saranai anagathaya jayakma wewa...