Adara Gangulehi Karaoke (without voice) ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
ฝัง
- เผยแพร่เมื่อ 14 ม.ค. 2017
- Adara Gangulehi Karaoke
Artists: Srimathi Thilakarathne & Victor Rathnayaka
LET'S CONNECT!
Explore our new website
www.singlk.com
LET'S CONNECT!
/ sinhalamusictracks
SUBSCRIBE to more music tracks
th-cam.com/users/SinhalaMusi... - เพลง
Miusic niyamai supiri.....sarat watimenyange phitai budusarani 🎉🎉🎉🎉❤❤❤❤❤❤
Niyamai niyamai lassnai supiri 🎉🎉budusarani dalada samidu phitai 🎉🎉🎉🎉
Lovely song...me lowa maa ipadune priye..obawa labanaluu...❤️💞
maru hode niyami man asama geeta oya uplod karanne tanks oyata...
Ptttttttttdrrrrrrrr
සුපිරිමසුපිරි සුපිරි කැරෝකී 💖💖💖
2-4 F Major
Great
🌹🌹🌹🌹🌹🌹🌹
💚 💛 ❤ 💙 💜
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ Add this track pls.
kel wee
All your tracks are beautifully done! Do you have Manmulawela adure me song by Walpola?
very butiful duet song track...thanks for uploading it... keep up yr great work..
සුපිරිම සුපිරි karoke
Thanks 😊
Thank you for keeping theese gems alive
Beautiful song and beautiful track. Thanks.
patta,.......
ලස්සනයි
Superb karaoke song Thanks.👌 Please remake with female voice
you are doing a great work.... specially for the people who are living abroad...
keep up the good work !!!
CHEERS
Maga asama givita dukaniwa damana gruaka yutibi subaci karki sangitayai
👍
Superb
please upload neel jalase ragana /sisir senarathna
Very good karaoke tanks you👋👋👋👋👋👋👋👋👋👋
Nice track. ❤️ ☺️
Thanks ✌️
Could you Please up load the song without voice " Maliniye Indrajalaya Maa manase Andakaraya" Victor Ratnayake' s song
Karunatilake. Very interesting.when I sing along with ,I feel like I am rejuvenated. Keep up.waiting for more.May goddess saraswathie bless you.
❤❤❤❤❤
Beautiful song
I mentioned this song last week ... when u pload this female artist's another song
අම රස පෙම් රසයෙන්
❤👍
Great 🌹🌹🌹🌹🌹
Many many thanks
Great ❤❤❤
Thanks 😊
superb....cheers for great work
Thank you
💞💞💞💞💞
Hodada gayanya
please give karoke of kirilli ran kirilli desmond de silva
Me,lowa.maa,ipadune
Priye,obawa labannalu .
Hithe pipena mal wijesundara weragoda please
❤️👍👍
😘😘😘😘😘😘😘
Piyasuri
hite pipena mal wijesundara weragoda malli mata keroake karannako
Great
පුළුවන් නම්,ග්‍රැන්විල් රොද්‍රිගු මහත්මයාගෙ,චන්දන මල්දම් දාලා,මල්මකරන්දෙන් නාලා,ගීතයේ karaoke version එකක් හදලා දාන්න මේ chanel එකේ 🙏
3:59 3:59
M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොවම දැකුම්කලූ
F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොවම දැකුම්කලූ
F: මල් වැල් වන විල් පිරී ගියේ
සෙවණ දෙවන්නලූ
බිඟු නද විහඟුන් ඉගිල්ලුනේ
මිහිරෙ රැඳෙන්නලූ
M: පුන්සඳ නැඟුණෙත් අහස් තලේ
අපට බලන්නලූ
දෙනෙතට කඳුළැලි තුරුල් කළේ
පෙමට අඬන්නලූ
F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොවම දැකුම්කලූ
M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොවම දැකුම්කලූ
F: මී වද මී පැණි පිරී ගියේ
දෙතොල රඳන්නලූ
දේදුනු ඕවිලි මැවී ගියේ
නුවන පිනන්නලූ
M: මේ ලොව මා ඉපදුණේ ප්‍රියේ
ඔබව ලබන්නලූ
ඒ හැර ලැබුණත් පලක් නැතේ
ඉසුරු මැණික් මලූ//
F: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොවම දැකුම්කලූ
M: ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විට දී
ලොවම දැකුම්කලූ
පද රචනය:- ප්‍රේමකීර්ති ද අල්විස්
Lyrics:- Premakeerthi de Alwis
තනුව හා සංගීතය:- වික්ටර් රත්නායක
Melody, Music:- Victor Rathnayake
යුග ගායනය:- ශ්‍රීමතී තිලකරත්න, වික්ටර් රත්නායක
Artists:- Victor Rathnayake, Srimathi Thilakarathne
😝🔉🔉
ඎහුනු කුමාරි කැලේ
මෙව්වනේ බං කෝච්චි
❤❤❤❤❤
👍