කටු සල්ලි vlog sinhala | shopping vlog | day in life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @shiharagamage
    @shiharagamage  ปีที่แล้ว +7

    ඔයාලටත් මේ බඩු මගෙන් ගන්න පුළුවන්.078 8781742 අංකයට w. app msg 1k දාන්න 🥰

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 2 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තූතියි
    .ඔයා හරිම හොද කෙනෙක් පැටියො..බොරු ආටොප නැති සරල ජීවිතයක් ගෙවනවා වගේ..ඔයාගෙ රැකියාව දියුණු වේවා..

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti.... ane oka mokadda

  • @navodyakaluarachchie8776
    @navodyakaluarachchie8776 ปีที่แล้ว +1

    ස්තුතියි අක්කේ. මාත් අලුතින් පොඩියට පටන් ගත්තා කොන්ඩ කටු හදන්න. බඩු ගන්න තැන් කියපු එක නම් ගොඩාක් වටිනවා. බඩු ගනන් හැමතැනම. අක්කගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍

  • @imaniudayageewa5497
    @imaniudayageewa5497 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi oyata mn aluthin patan ganna hithan video balanakota thama oyage video eka hambune oyage athdekim ekka hema dema mula idala kiyala dunnata thanks

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Sarthaka wewa kiyla mn wish krnw

    • @Nuwan-s8m
      @Nuwan-s8m 2 หลายเดือนก่อน

      ​@@shiharagamage😂😂

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +12

    තමන් කරන ව්‍යාපාරයේ tips තව කෙනෙකුට කියනව දැක්කමයි...❤

  • @chanu6753
    @chanu6753 2 ปีที่แล้ว +2

    Good luck.. ඔයා කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.

  • @shashikaeroshimap2284
    @shashikaeroshimap2284 ปีที่แล้ว +4

    ගොඩාක් සතුටුයි තමන්ගේ හැකියාව තව කෙනෙකුට කියලාදෙනඑක ඔයා දිරිය කාන්තාවක් මමත් කරන්න පටන් ගන්නවා ඔයාට ස්තුතියි ඔයාගේ වියාපාරය දියුනුවේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sew3608
    @sew3608 2 ปีที่แล้ว +12

    කුශී බබා හරී අහින්සක දරුවෙක්....ආදරේ හිතෙනවා චූටි මැණිකට😍😍....බුදු සරණයි හැමෝටම.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +3

      Bohoma sthuti...dan nm gdk dagai.... budu saranai

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 2 ปีที่แล้ว +4

    අක්කි ඔයානම් මාරයි.එ වගෙම ඔයාගෙ දියුණුව දැක්කම මාරම සතුටුයි.ඔයාගෙ මුල්ම විඩියොස් වල සමහර එවගෙ මම විතරයි comment කරලා තිබ්බෙ.එත් අද මම comment කරන්න කලින් 263ක් comment කරලා .හරිම සතුටුයි ඉතින් ❤️❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Ane.... Bohoma sthuti...ewagema Bohoma satutui....mula idanma idapu oyage comment eka dakma

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 2 ปีที่แล้ว +2

    Bima ඉඳගෙන kema kannepa ...harima kethai...

  • @piumisandalekha8227
    @piumisandalekha8227 2 ปีที่แล้ว +1

    Nangiii oyge vedio mn lgadi blann gatte. Harim lassani. Kmmeli nee. Vedio ek tawa digat tibbanan tawath asai blann. Parzmn inna budusaranii. 🙏

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti..... budu saranai oyatath

  • @rashmijayangika9661
    @rashmijayangika9661 2 ปีที่แล้ว +1

    Akke slipers design karanna code foam flowers sipers ahema ganna danna thenak ahema thiyanawanm kiynnko

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Nangi e video wala description eke dala athi page wala link

  • @hirunisanchila6614
    @hirunisanchila6614 2 ปีที่แล้ว +1

    Akki harima lassanai oyage videos math kamathi konda katu hair band hadanna ane ewa hadana hati video ekak karannako oya kiyala dena vidihata hodata therenawa

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Aniwaryenma.... issarht karnm... Bohoma sthuti

  • @harshanitharakawijesundara9139
    @harshanitharakawijesundara9139 2 ปีที่แล้ว +2

    Thanks Nanga Mage babath kushige wayasemai..matath godak nirmana wada puluwan...eth Dan ewalin ath wela...job ekai igena ganna wadai babage wadai nisai..Matath Dan karanna asawak tiyenawa godak kal idalama..thanks Nanga idea ekak dunnata

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Oka mokadda akke..... Aniwaryenma karanna...ataharinna epaa

  • @amilanilruksha9141
    @amilanilruksha9141 2 ปีที่แล้ว +5

    අද පරක්කු වුණා බලන්න අනේ dr.විඩියෝ එක ලස්සනයි අදත්.💖💖💖💖💖 බුදුසරණයි ආදරෙයි හැමදාම 😍😍😍😍😍

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti... adarei....apith

  • @iroshiupamalika6262
    @iroshiupamalika6262 2 ปีที่แล้ว +2

    අනේ නංගි කටු ,හදන විදිය රිබන් සයිස් එක්ක වීඩියෝ එකක් දාන්න

  • @lahirunimal-pg1zz
    @lahirunimal-pg1zz ปีที่แล้ว

    ලස්සනයි Dring math me bissnass ekak patan ganna inne.

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 ปีที่แล้ว +1

    Metal covering bands plastic ewata athara wenasa poddak kiyanna Puluwanda අක්කි

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว +1

      P..band kadenwa...araka ehema na.tiyala mahannath puluwan

  • @madushishamika2992
    @madushishamika2992 2 ปีที่แล้ว +1

    Ane akke me hair clips hadanna badu ganna thanak kiyannako pitakotuwen ganna පුළුවන් da

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ow puluwan....habai hoyanna tikak mahansi wenna oni

  • @indranipushpaweera4284
    @indranipushpaweera4284 ปีที่แล้ว +1

    නංගි මමත් කැමතියි..මේවගේ දෙයක් කරන්න ඒත් දැනීමක් නෑ..ඔයාගෙන් ඉගෙන ගන්නයි හදන්නේ..වැටුපක් ලබන කෙනෙක් නෙමෙයි මම..ආර්තිකය අමාරුයි..ඔයාට පින් නංගියෝ..

  • @damithkrishantha4608
    @damithkrishantha4608 ปีที่แล้ว

    Math padukka.oya sop aka thayanne koheda.mamath harima asa deyak

  • @ksdbuddhini2260
    @ksdbuddhini2260 ปีที่แล้ว +1

    padukke koheda thiyenne gift son eka thiyenne

  • @nilukakonara5250
    @nilukakonara5250 2 ปีที่แล้ว +1

    Thank you .හරිම සරල ජිවිතයක්. නිහතමානී .good luck .❤❤❤

  • @nipunsandaruwan4507
    @nipunsandaruwan4507 2 ปีที่แล้ว +1

    Godak sthuthi nangi .jesu pihitai..

  • @anjalisadunika5525
    @anjalisadunika5525 2 ปีที่แล้ว +1

    Ane msth ආසාවෙන් balapu film ekak .ada dawase weda උදේma iwara kara a film eka balanna one nisa man .a taram adai .ඔන්න ape chanuka putath වීඩියෝ eka balan inna .ane mata ආසයි dawasaka oyalawa balala yanna anna .

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      😁😁😁 Bohoma sthuti.....ekenee

  • @niroshigunathilake8086
    @niroshigunathilake8086 2 ปีที่แล้ว +4

    මං ඔයාගේ වීඩියෝ ඉස්සෙල්ලාම බැලුවේ අද.. හරිම සරල නිහතමානී ජිවිතයක් ගෙවන්නේ.. බොරු ආටෝප නෑ.. මාත් ආසයි කොන්ඩකටු හදන්න.. එත් එවා පැකට් කරන්න අවශ්‍ය දේවල් ගන්න තැනකුත් කියන්නකෝ.. ඉටි පැකට් , කාඩ්බෝඩ් සහ පොඩි බොක්ස්.. බොහොම ස්තූතියි .. ❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +3

      Iti kola nm mn qwa page eketh tiynwa...mn nam gatte polithin kadekin kirala....anith serama badu gift zone eke tiye dr

    • @niroshigunathilake8086
      @niroshigunathilake8086 2 ปีที่แล้ว

      @@shiharagamage බොහොම ස්තූතියි ඩියර් ❤️💙

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      😍

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +1

    ස්තූතියි ගොඩාරියක් බුදුසරනයී.

  • @nuwangi1111
    @nuwangi1111 2 ปีที่แล้ว +1

    mata danaganna oni glu gam ganna thiyenne kohenda kiyala , oyata mama suba pathanawa idiriya sarthaka wenna kiyala. Budu saranai!

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Pehansa craft eken ganna puluwan dr

  • @niroshanirosha-gj1dm
    @niroshanirosha-gj1dm 4 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔයාට

  • @malsha9476
    @malsha9476 2 ปีที่แล้ว +1

    අක්කගෙ මේ වීඩියෝ එක දැකල මටත් ආස හිතුනා මගේම බිස්නස් එකක් පටන් ගන්න.මාත් ගෙදර ඉදන් කරන්න ජොබ් එකක් හොය හොය ඉදියේ.ගොඩාක් ස්තූතියි අක්කෙ මේ වගේ තව වීඩියෝ කරන්න.🥰

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti nangiya... aniwaryenma patan ganna... mn suba patanwaa

    • @malsha9476
      @malsha9476 2 ปีที่แล้ว

      @@shiharagamage thank you akki🥰

  • @gayankeerthi8254
    @gayankeerthi8254 2 ปีที่แล้ว +1

    මාත් ආසයි හදන්න ගොඩාක් ස්තුතියි. තියෙන තැන කිවුවට. සුභ පතනවා ඔයාට නංගී.....

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti.... aniwa hadanaa

  • @KawmaniShasinika
    @KawmaniShasinika ปีที่แล้ว

    Akke oya me kondakatu heya bad hadala vikunana mila ganan kiyanna puluwanda?

  • @nimeshalakshani4322
    @nimeshalakshani4322 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක දානකන් බලාගෙන හිටියේ අක්කී..හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩීයෝ...බුදු සරණයි ඔයාලට 😍😍🙏

  • @chathusagara4196
    @chathusagara4196 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍adath maru aneee

  • @Ayesha-ps5te
    @Ayesha-ps5te ปีที่แล้ว +1

    Akke oya odar karana tanaka wathsap nd ekak nadda

  • @maleehome1399
    @maleehome1399 2 ปีที่แล้ว

    Ane oyage video eka lassnai...mama ada thamai baluwe..oyge konda katu busness eka nam hodai..math ekak hoya hoya hitye..mata kiybnko issellama patan ganimedi kohimda baduda ganna one..kochrak witharada gana one...pleaseee reply ekak one ikmnainma

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti.... mulinma katu 25k wage aran karala balanna.... katu 25 riban yara 13k wage ... tawa madata alawana ribbon decoration item tama oni

  • @isankamadushani799
    @isankamadushani799 2 ปีที่แล้ว +1

    Oya harima hitha hoda nangiyek, oyata lassana jeewithayak gevanna suba pathanava, kushi hari lucky😘😘oya vage ammiyek labanna,

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti akke... budu saranai oyatath

  • @rashmifernando4907
    @rashmifernando4907 2 ปีที่แล้ว +1

    Ane akke mata online wikunanna danne nahane kuriya walin godak salli illanawane.thapalen yawwahama kohomada salli danne akke ape baduwalata.plz cl ekak hari WhatsApp walin are kiyaladennako

  • @asankasanjeewa1873
    @asankasanjeewa1873 2 ปีที่แล้ว +1

    Matath asai akke. Konda katu wede patan ganna. Mata udaw karanna බුදු සරණයි oyalata

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya.... aniwaryenma karanna patan ganna

  • @nealishayugan96neali39
    @nealishayugan96neali39 2 ปีที่แล้ว +1

    akki mn lada adaka inne mata mage patiya bla gnna eyage wadawlta mudl ona formula gnna. tawa mage brhet gnna. eka hinda meka mata godak wedagatt...godak pin akke.. akki ane ewa packing karana heti gatta ewa kiynnko

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Oka mokadda nangi.... aniwaryenma

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 2 ปีที่แล้ว

    Akke hair klips hadanna monada mulikava one deval...api milata ganna one deval list ekek kiyannako plz

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Mulinma clips oni.....ribbons, decorating items , packing items, glu gun ekak echchrai....

  • @piumimadhusika9186
    @piumimadhusika9186 2 ปีที่แล้ว +9

    ආදරෙයි කුෂී.❤️ මාත් ආසම කාටූන් එකක් තමයි චාලි ඇන්ද චොකලට් frctry❤️

    • @isharakumari7800
      @isharakumari7800 2 ปีที่แล้ว +2

      Ane math

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +2

      Ekene.....

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +2

      🤩

    • @dewmiadithya
      @dewmiadithya 2 ปีที่แล้ว +2

      අනේ මාත් ගොඩක් ආසයි.. yt එකේ full movie එක නෑ 🥺🥺🥺😓

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +3

      Ow appa....wadakta nati ewanm tiye.... oni ewa na

  • @sensomask225
    @sensomask225 2 ปีที่แล้ว +1

    Akkage video aka balanna ada thama free une... lassanai akkiyo adarei hamadama ❤❤❤

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya.... adarei math

  • @nishanthasumanrtna33
    @nishanthasumanrtna33 2 ปีที่แล้ว +1

    lassanai videyo eka.oyage dewal kiwwata thanks.lassanai adath videyo eka ...😚😚😚😚

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti....karala balnko

  • @samanthikasudarshani61
    @samanthikasudarshani61 2 ปีที่แล้ว +1

    ඔයාගේ ගමන හරි ලස්සනයි

  • @samanthiprabodhika2957
    @samanthiprabodhika2957 2 ปีที่แล้ว

    Budusaranai oyata.aththenama godak honda business ekak.

  • @pavithrapyumi534
    @pavithrapyumi534 2 ปีที่แล้ว +9

    මටත් ඉන්නවා කුෂි බබා වගේම දෝනියෙක්, මාත් ආසම ෆිල්ම් එකක් ඒක. පොතත් කියවලා තියෙනවා පොඩි කාලේ.ලස්සනයි වීඩියෝ එක.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ane attda....math lagadi dana gatte eka parana flim ekaka copy ekak kiyla

  • @indranipushpaweera4284
    @indranipushpaweera4284 ปีที่แล้ว

    ඇත්තටම නංගි ඔයා නම් පුදුමයි..ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ..ආදරෙයි..

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 ปีที่แล้ว +1

    Akke katu band, hamadeyakma hdna hti kyl dennkooo video wlin

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ok nanga... issaraha video walin kiyla denm..

  • @shashithalakotunna3813
    @shashithalakotunna3813 2 ปีที่แล้ว +1

    Akke clips hadala packing karanna gaththa polothin kaware hada gaththe kohomada kiyannakoo

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ewa polithin wikunana kada wala tiye dr...eka eka size wala ewa

  • @miss.wijerathne...4194
    @miss.wijerathne...4194 2 ปีที่แล้ว +2

    Nangi gonapola nadda oya katu hadanna ganna thanak

  • @nethmihetiarachi8558
    @nethmihetiarachi8558 2 ปีที่แล้ว +1

    පාදුක්කෙ gif zoone ek කොහෙද tiyene මම ine padukke .akki oybhrim lasnt idiripth krnw ❤️
    Akkeg video wl apit gne dewl tiyenw athtm wadgth youtube chanel ekk ❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya.... call karala balanna nangi...mn hariytma tana kiyanna dn na

  • @nilanthrnjith7297
    @nilanthrnjith7297 2 ปีที่แล้ว

    Ane akke oyage dayat planneka matat kiyandako.oya rata kanne nakiuwaneda monawatma oya rata kanne adda.ane matat kiyandako oyage dayat plan neka.plz

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      E gana wenama video ekak karala athi nangi

  • @hirunisankalpana4409
    @hirunisankalpana4409 2 ปีที่แล้ว +3

    අහම්බෙන් ඔයාගෙ වීඩියො එක දැක්කෙ. 💞😍 ඔයා ගැන නම් කියන්න වචන නැහැ 😍😍😍😍😍😍... ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් ඔයාටයි ඔයාගෙ පවුලෙ අයටයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤🙏

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti..... budu saranai oyatath oayage paule hamotamath

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Photo design nangi. Page eka description eke dala ath

  • @Thusith_
    @Thusith_ 2 ปีที่แล้ว

    Channel eke nma venas krnnko
    Oyge nma vithrak dnna akke
    Ethkot lassanai..

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Chanel eke nama tama mage nama malliya....

  • @SanjeewaLakmal-pn1jo
    @SanjeewaLakmal-pn1jo 29 วันที่ผ่านมา

    ratin badu gennane kohomada

  • @malshathathsarani3668
    @malshathathsarani3668 2 ปีที่แล้ว +1

    Akke e hair clips kohenda ganna puluwan

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Pehansa craft eken ganna puluwan dr

  • @dilkirajapaksha259
    @dilkirajapaksha259 2 ปีที่แล้ว +2

    Hair clips lassanai akkiyooo...

  • @anjalikabandara8955
    @anjalikabandara8955 2 ปีที่แล้ว

    Akke mt akkwa sambanda krgnna puluwn number ekak dennko matath asai crft weda krnna mth A4 wlin flower vas wall hanging ehem hdnw mtath asai bands clips wge hdnna eka nisa akkawa sambanda krgnna puluwn number ekak denwda??? 🙏🙏🙏

  • @hansi160
    @hansi160 2 ปีที่แล้ว +1

    Ane mage kushi petiya😘 oya nam harima shok mage manike... parissmata inna... god bless you

    • @hansi160
      @hansi160 2 ปีที่แล้ว

      Ane akki oyage number eka denna puluwanda

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangi... budu saranai oyatath

  • @nadeeshaayanthi7562
    @nadeeshaayanthi7562 2 ปีที่แล้ว +1

    maath baluwane.putha ekka.😀😀😀

  • @jesminsherin6844
    @jesminsherin6844 2 ปีที่แล้ว +1

    vedio eka lassanay.godak hoday bissnas paththen vedio karala kiyala denawata.eka godak agaya karanawa.habay akka oya chuuuuttak thawa mahath unanam thamay lassana.adaren kiuwwe tharaha ganna epa akkaaa

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangi.... ane tarahanm na...eth mahath wennm baa

  • @ravidugayantha8813
    @ravidugayantha8813 2 ปีที่แล้ว +1

    Akkiyo oya hair band,katui kiya ganeda danne kadawal walata?

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Eka eka ganam walata danwa nanga

  • @madushani5761
    @madushani5761 2 ปีที่แล้ว +1

    Kohetada yanne mallum genna.... adarei kushiiii Akki adarei godak parissamen inna budusaranai oyata adarei godak

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangi.. budu saranai oyatath

  • @noname-nf9pp
    @noname-nf9pp 2 ปีที่แล้ว +1

    Oya harima hodai duwa.mama oyage video okkoma baluwa.budu saranai oyala hamotama.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti ..... duwa qwa nisa.....mn mokak kiyada kata karanne....🤔

  • @hgsagariika5318
    @hgsagariika5318 ปีที่แล้ว

    Oyatiak oitawada pirisiduwa.piliwalata hadaganna tarunadaruweknenoyaneda

  • @MdsMds-k7u
    @MdsMds-k7u 6 หลายเดือนก่อน

    Oya hari hoda kenek ❤❤❤teruwan saranai

  • @hasinihewavithana6013
    @hasinihewavithana6013 2 ปีที่แล้ว

    Akki oya video eka avesaneta sayonara kyl kiyanavene eka jsppan word ekakne eke theruma kiyannako

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 ปีที่แล้ว +1

    අනේ මමත් ආසම ෆිල්ම් එකක් .donitat බුදු සරණයි .thank you nangi.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti akke.... ekene....

  • @suppa__girl
    @suppa__girl 2 ปีที่แล้ว +2

    අක්කේ ඉක්මනට Q & A video එක කරන්න පුලුවන් වෙයිනේ 🙊🙊🙊 මන් නම් ඔයාට මාර ආදරෙයි 🙊❤️❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Aniwaryenma.... ahanna ewa gdk tiye wage neda

    • @suppa__girl
      @suppa__girl 2 ปีที่แล้ว +1

      @@shiharagamage ow ow akka nm patta nihathamanii charithayak 🙊❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Gdkmath na ithin

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 ปีที่แล้ว +1

    ලස්සනයි ,ලස්සනට katha කරනවා

  • @SanjeewaLakmal-pn1jo
    @SanjeewaLakmal-pn1jo 29 วันที่ผ่านมา

    danna kenek kiyannako ratin badu genne kohomada

  • @nehagamage4227
    @nehagamage4227 2 ปีที่แล้ว +2

    Ane harima shook Akka ....ada video eka kalinma dalaneee ...hmdmd ohoma sthutin inn ❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya..... bt adana dwsut tiyene

  • @nadishsanjeewani1372
    @nadishsanjeewani1372 2 ปีที่แล้ว +2

    konda kattak kiyatada denna puluwan nangi

  • @tharushimadushika6279
    @tharushimadushika6279 2 ปีที่แล้ว

    Oy hrima awankai
    Hri sarala kenek
    Matath asa hithuna
    Akka eka konda kattak kiyata wageda denne
    Kamathi nm witharak kiynn

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya..rs 30 idan tiye

  • @bhagyasenarathne8591
    @bhagyasenarathne8591 2 ปีที่แล้ว

    Oyge videos walta man godak kamati... oyat puluwannam ai video daddi kama jathi hadala dena video karannako...oyge chillepest video ek wage... 👍👍👍🙂🙂🙂

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti... ow neda kalekin iuwe nane

  • @NethmiPerera-jc8ld
    @NethmiPerera-jc8ld ปีที่แล้ว

    Akki padukke koheda shop eka

  • @nehagamage4227
    @nehagamage4227 2 ปีที่แล้ว +1

    Oyala jiwath wena widht asa hithenw...harima sahalluwen innw ...aththtm mn mage anagathe hadagnn oyaw thm adarsheta gnne...🥺❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya.... ane....mata harima happy ekata....habai math adana welawl tiywa hode

    • @nehagamage4227
      @nehagamage4227 2 ปีที่แล้ว

      @@shiharagamage ekt kmk na Akka...eka ithin samanya deykne..😘

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +2

    Onna adath video eka daapu gaman balanna awaa💚💚💚 akka .budu saranai 🙏🙏🙏🌸🌸🌸😍😍😍

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti nangi..... 🍞🍞🍞 mn gane

  • @kaushanichethananilukshi5646
    @kaushanichethananilukshi5646 2 ปีที่แล้ว +1

    Lassni akke පරිස්සමෙන් inn බුදුසරණයි

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti.... parissamin oayat

  • @nishaninadee-rc6ol
    @nishaninadee-rc6ol 8 หลายเดือนก่อน

    Akke me badu wala Mila ganan dena ganna puluwanda

  • @walallawitawallallawita3110
    @walallawitawallallawita3110 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක ලස්සනයි ,සාලේ දැක්කම මට මතක් වුනේ ඔයාලගේ සාලේ වගේ අපේ ගෙදර සාලේ මම නිවාඩු දවසට රේඩියෝ කෑලී,වීඩියෝ ප්ලේයර්,ඈම්ප්,ලයිට්,ග්‍රයින්ඩර් ,ඩ්‍රිල් මැසින් වගේ එවගෙන් පිරිලා තියෙන්නේ රෙපයාර් වලට ගලවන ඒවා

  • @biyalhettiarachchi5736
    @biyalhettiarachchi5736 2 ปีที่แล้ว +1

    Ape putage 🚲 ekatat ehema patiyak genna oni.maru eka.konda rideno appa nettam .thanku

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Ammo ow....hena amarui nawila tallu dana kot

  • @Suraj-kd7vs
    @Suraj-kd7vs 2 ปีที่แล้ว +1

    නංගී මම ආසයි අනේ.

  • @rsrengineering1054
    @rsrengineering1054 2 ปีที่แล้ว +1

    Ada video eka lassanai ..niyamai 😍👍

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 2 ปีที่แล้ว +1

    Ane akkiyo piyawaren piyawara kiyala dennako kondakatu sarasa ganna widiha please please

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Aniwaryenma... habai tikak kal yawi... youtube eke balanna dr....gdk ewa tiye

  • @nilupriyadarshani1616
    @nilupriyadarshani1616 2 ปีที่แล้ว +1

    Mat bag mahanawa podi ayage wikinima adu hinda nawattanna hitiye oyage kathawa ahala aye patan ganna hithuna

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle5495 2 ปีที่แล้ว +3

    ලොකු ගමනක් ඔයාට යන්න පුලුවන්.ගොඩක් උත්සාහවන්ත කෙනෙක්.. All the best ❤

  • @ayeshakaluarachchi4707
    @ayeshakaluarachchi4707 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා අදහස් ටිකක්,බොහොම ස්තූති....

  • @chamikasamaranayaka2061
    @chamikasamaranayaka2061 2 ปีที่แล้ว

    Ane matath me bisnus eka krana one miss meka krana widiya apita vidio ekak drnnako

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ane dr... TH-cam eke gdk video tiynwa .... oni nm mn link ekak dannada oyt

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 2 ปีที่แล้ว +1

    Maga kellata awruddai eyath asai kondakatuwalata oya Laga hitiyanam math ewa hadagannawa akki maga gawal horana millagas handiya thiyanna Dan inna diyathalawa hb gadara

  • @naviniprabodha1106
    @naviniprabodha1106 2 ปีที่แล้ว +1

    adann amthkath una බදාදා kiyla...anee hrima lassni akki video eka..adareii gdk prissmn sathutin inna 😍😍love you

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti nangiya... love you to

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 ปีที่แล้ว +1

    Ane oya kiyapu me pej wala me badu melune nangii

  • @SMLIKE
    @SMLIKE 2 ปีที่แล้ว +1

    Akke e wage baby band oya kiya ganeda kadeta danne

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 2 ปีที่แล้ว

    බබාලා දෙන්නෙක් ඒ ගෙදර ඉන්නවා. ලස්සනයි අක්කි වීඩියෝ එක

  • @kzr805
    @kzr805 2 ปีที่แล้ว +2

    Charlie and choklt factory my fev mth baluwa ... 😁😁.. podi kale idan balapu lassanama ekak... vedio eka adath lassanaiii...❤️

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Bohoma sthuti.... ekane..mata kelath gilenwa baladdi eka

  • @dulnishehara7987
    @dulnishehara7987 2 ปีที่แล้ว +1

    Ada vlg ekth ලස්සනයි ane

  • @samanthikasudarshani61
    @samanthikasudarshani61 2 ปีที่แล้ว +2

    මෙ විඩියෝස්වලින් පෙන්නන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ අැත්තම ජිවිතය එකේ අඩු පාඩු දකින අය ඉන්නේ ලංකාවේනම් වෙන්න බැ. අනික එක දුකක් නෙමෙයි අපට ලස්සන පවුලක් තිනවා නම් බැදීම ශක්තිමත් නම් සතුට ගෙවල් දොරවල් යාන වාහනවලින් මනින්න බැ. ඔයා අැත්තටම මවා පෑම් නැති කෙනෙක් එත් එක මදිකමක් නෙමෙයි සැබැ ලොකේ සුන්දරත්වය.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Aniwaryenma...... Bohoma sthuti adahasata

  • @madu8607
    @madu8607 2 ปีที่แล้ว +1

    Gift zone eke phn eka ans krnne nane dr...

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ah ow... tikak parakkui reply danna dr.

  • @imaonline1366
    @imaonline1366 2 ปีที่แล้ว +1

    Akki oyage youtube eken oya adayamak labanawada kiyannako math ekawnt ekak hadanna inne

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      th-cam.com/video/qsy_IbskCac/w-d-xo.html
      Meka balanna nangiya. Aniwaryenma patan ganna

    • @imaonline1366
      @imaonline1366 2 ปีที่แล้ว +1

      Eka baluwa akki eka aththada kiyala baluwe akki ekai oyata hambenawada kiyala

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ah....ow nangi...hambawenwa.... e nisa kal yawan natiwa patan ganna