vlog | පොඩ්ඩ පොඩ්ඩ දියුණු කරන මගේ කඩේ 🥰 ගොඩ යන්න නම් වෙනස් විදිහට හිතන්න🥴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 121

  • @babymiraya6245
    @babymiraya6245 ปีที่แล้ว +105

    අනේ මිනිස්සු මෙච්චර කුහක ද? හැමෝම සෝබනය වැඩ දාලා ඇත්තම ජීවිතය හන්ගලා video කරන්නේ .. මෙහෙම ඇත්තටම ජීවිතය දාන්නේ ගොඩක් අඩුවෙන්😮 ඉතින් මෙහෙම කතා කරන්නෙ ඇයි මිනිස්සු 😢 ඇත්ත ජිවිත පෙන්නන්නේ හරිම අවංකම ඔයා ❤❤ මිනිස්සු ඕන තරම් කතා කියයි ඔයා ඒ දේවලින් ජිවිතය දිනන්න අක්කේ❤

    • @nimeshapriyadarshani4098
      @nimeshapriyadarshani4098 ปีที่แล้ว +2

      Ekanan eththa... Me akka boru sobana nethuwa samanya jiwithene pennanne ❤️ Eka hemotama ba ithin...

    • @rathnahabarakada5955
      @rathnahabarakada5955 5 หลายเดือนก่อน

      අධ්‍යාපන ක්‍රමයේ විවිධ දුර්වලතා ඇත . බලන්න මේ දියනිය උසස් අධ්‍යාපනයට යොමු නොවුනත් ලස්සන පිරිපුන් වාසනාවන්ත ජීවිතයක් ගතකරන අයුරු ....දෙමව්පියන් වැඩිහිටියන්ට සලකන අයුරු... පවුල් ජීවිතය ... උත්සාහ වන්ත බව ,සමාජය හා ගනුදෙනු කරන අයුරු ... නිර්මාණ ශීලිත්වය ,මටනං හිතෙන්නේ ඇය නියම අධ්‍යාපන යක් ලබා ඇති බවයි . ඔබට දියුණු වේ හිනිපෙත්තටම යාමට වාසනාව ඇතිබවනං මට

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน

      @@rathnahabarakada5955 apo na eyata education ekaththyeno

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน

      Eka aththa ✨️❣️

  • @ashanihansanadi4449
    @ashanihansanadi4449 ปีที่แล้ว +10

    චූටි දුව ඔයා වගේමයි.ලස්සනයි 😘

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ 6 หลายเดือนก่อน +1

    ඇත්තටම ම්නිස්සු මහා කුහකයි ඉරීසීයයි තව කේනේක් දියුනුවේනවා බලන් ඉන්ඩ බැරි ම්නීස්සු තමයි මේ වගේ කමේට් දන්නේ ඔයා අක්කි පෝඩ්‍ යට කඩයක් දන්ඩ අක්කි ...බුදු සරනයි❤❤.

  • @jayanidilrukshi837
    @jayanidilrukshi837 ปีที่แล้ว +7

    අක්ක පොඩි පොඩි දේවල් වලින් design කරන වෙලාවට buton.එහෙම කුෂීට දෙන්න එපා.හොදඅවදානෙන් ඉන්න.

  • @shavicharu
    @shavicharu ปีที่แล้ว +9

    අනිත් අය කියන ඒවා වැඩිය හිතන්න එපා ඔයාගෙ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න ඕනා

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 ปีที่แล้ว +12

    මිනුස්සුනම් දාහක් දේවල් කියයි.ඒ කියන කිසිම කෙනෙක් කන්න බොන්න ගෙනත් දෙන්නෙ නෑනෙ .ඔයාට හරියනව නංගී .ඔයාගෙ නිහතමානී කමට ගොඩක් අය ආදරෙයි .බුදු සරණයි ❤️❤️❤️

  • @lakmalisusantha8158
    @lakmalisusantha8158 ปีที่แล้ว

    ගොඩාක් දේවල් ජීවිතේ ට ගන්න පුලුවන් ලස්සන වීඩියෝ එකක්

  • @SenukReyon-vp2nr
    @SenukReyon-vp2nr ปีที่แล้ว

    ඔයා ෂෝක් අනේ....ඔයාගෙ හැම හොඳවැඩක්ම සාර්ථක වේවා...❤️

  • @SanukiGayansa
    @SanukiGayansa ปีที่แล้ว +6

    අක්කි ලස්සන hair clips ටිකක් හදන හැටි කියලා දෙන්න පුලුවන් ද.........😊😊😊😊මන් ඔයාගේ වීඩියෝස් ආසාවෙන් බලනවා...😊❤

  • @kavinsamarakoon2800
    @kavinsamarakoon2800 ปีที่แล้ว +6

    නංගි ඔයා රිබන් එතකොට බෑන්ඩ් එක ගෙන්න ගන්නෙ කොහෙන්ද. කඩවල් වලට වෙනම දානවද? ඔයා ගන්න තැනකින් online ගෙන්න ගන්න පුලුවන්ද

  • @rashankavinda7712
    @rashankavinda7712 ปีที่แล้ว +1

    Akke oya badu oder karanne kohenda kiyanawada pls

  • @sumithihalage9526
    @sumithihalage9526 ปีที่แล้ว

    Nangi oya horana koheda? Matt ribbon ganna Oni. Math horana.

  • @agrishen6042
    @agrishen6042 ปีที่แล้ว +6

    අක්කේ ඔයාට ගොඩාක් ස්තූතියි මට කරපු උදව්වට ... මට වැඩක් උනත් නැතත් ඔයාගෙ නිහතමානී කම ගොඩක් වටිනවා... ඔයාගෙ හැම දේම හරි යන්න ඕනි...😊😊😊 Agri Shen

  • @sithumisathsarani6441
    @sithumisathsarani6441 ปีที่แล้ว +2

    darling lassanai adath.budusaranaii

  • @ashanihansanadi4449
    @ashanihansanadi4449 ปีที่แล้ว +1

    මගේ උපන්දිනේට සුබ පැතුවට ගොඩාක් ස්තුති නංගා .එදා වගේම හැමදාම ආදරෙයි නංගා👍👍👍👍

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws ปีที่แล้ว +1

    Yaluwe math oyage vedio asawen balana kenek.. wish karanawa oyata...oyata puluwan nam oya Ganu denu liyana vidiya poddak kiyanawa da...

  • @deshaninapagoda3098
    @deshaninapagoda3098 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් අක්කේ . මටත් ආසයි මේ බිස්නස් එක පටන්ගන්න උදවු කරනවද?

  • @tharinidileka7927
    @tharinidileka7927 ปีที่แล้ว +1

    Akke oya post krnna kalin kohomada band safty deliver krnna pack krnne kohomada kyl video ekak krnnako.

  • @UdariVimarsha-cf2dr
    @UdariVimarsha-cf2dr ปีที่แล้ว

    Ane matath ona patan ganna bsdu ganne kohomada

  • @sachimanu-x3b
    @sachimanu-x3b ปีที่แล้ว

    Akke badu ganne kohomada

  • @sathyanawodani1993
    @sathyanawodani1993 ปีที่แล้ว

    Oya videos wala aththa athi satiyen pennanawa..man ekata godaaak kamathi..e nisamai mn videos blnne..lassnai..oyge wada okkoma success wenna kiyala wish karanawa..❤❤❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +3

    ලස්සනයි නන්ගි.ඔයාගෙ වීඩියෝස් ආසාවෙන් බලනවා.ඇයි දැන් අම්මව පෙන්නන්නෙ නැත්තෙ.😣 කුෂී ඔයා වගේ තමයි.❤️😘බුදු සරනයි ඔයාලට

  • @isuriudeshika8256
    @isuriudeshika8256 ปีที่แล้ว

    Akke oya riban ganna thena kiyanna puluwanda

  • @nikinikumari409
    @nikinikumari409 ปีที่แล้ว +1

    Oyage vidiyo eka onna mamai issellama ada baluwe .budusaranai nangi

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka8887 ปีที่แล้ว +1

    Mehemane akki.....apata deyak dakkama monathma nokiya innath puluwan......kiynnath puluwan.....kiyna eka hoda wennath puluwan naraka wennath puluwan.....data kapagana e kiyna de naraka widiyta kiyna deyaknm eken therenwane e ayage manasikathwaya.......eylata hoda deyak kiynnath ba....monath nokiya innath be.....e samaharunge widiya......oyage iwaseema gananm sathutui e athi.....gook luck.....

  • @AwishkaHansani-ju4kg
    @AwishkaHansani-ju4kg ปีที่แล้ว +1

    akke hair band hair clips hadanna awashya dewal ganne kohenda oyagen gannath puluwnda

  • @DishanthaSanjeewa-bp9pv
    @DishanthaSanjeewa-bp9pv ปีที่แล้ว +1

    Ane plz matath udau karanna math konda katu hadanna ehema kamathiy mata badu ganna thanak na puluvannam ganna thanak kiyanna online

  • @NiranjalaBodhinayaka-pl9xy
    @NiranjalaBodhinayaka-pl9xy ปีที่แล้ว

    සුබ දවසක් අක්කේ ඔයාට... මටත් ආසයි ඔයා වගේ මෙහෙම බිස්නස් එකක් කරන්න. කියන්නකෝ කොහොමද මේ බඩු ගන්නෙ. මමත් ඔයා වගේ පොඩි කෙනෙක් එක්ක තමා ගෙදර ඉන්නෙ. ගොඩක් අමාරුවෙන් තමා ජීවත් වෙන්නෙ ඉතින් . මටත් ඕනි ඔයා වගේ පුන්චි ආදායමක් හොයාගන්න මගෙ දුවගෙ අනාගතය වෙනුවෙන්. උදව් කරන්නකෝ.. ඔයාට බුදුසරනයි...

  • @dilshikasandamali1160
    @dilshikasandamali1160 ปีที่แล้ว +1

    Mama asai oyaga videoyo balanna hari a lassanai jp

  • @janakanishantha4044
    @janakanishantha4044 ปีที่แล้ว +1

    Ane thankyou nangiyo mage puthage birthday eakata wish kalata bs oyala hamotama .❤️❤️❤️🙏🙏🙏

  • @ManelPathirana344
    @ManelPathirana344 ปีที่แล้ว

    Godak lassanai nangiyo oyage video asawen beluwe
    Chuti menika mathak kala kiyanna adarei godak ❤❤❤🎉🎉🎉 theruwan saranai hemotama nangiyo

  • @nimalhettiarachchi7743
    @nimalhettiarachchi7743 ปีที่แล้ว +1

    Akki budget kitchen eketh video ekak dnnko

  • @prasannakumara1259
    @prasannakumara1259 ปีที่แล้ว

    Akki oyagen mewa hadanna.badu ganna puluwanda

  • @IndikaKumari-pd9os
    @IndikaKumari-pd9os 11 หลายเดือนก่อน

    Supiri manika

  • @noelinegunawardena1258
    @noelinegunawardena1258 ปีที่แล้ว +1

    I too make hair bands but I don’t have a way to sell them can you please find me a way to sell them

  • @crishanidisanayaka7073
    @crishanidisanayaka7073 ปีที่แล้ว

    නංගී mata fhon aken කරපු විඩියෝ akak adit karna විදිහ කියල දෙනවද

  • @januliya7947
    @januliya7947 ปีที่แล้ว +1

    ඊලග විඩීයෝ එකත් ඉක්මනට ඕන ....

  • @DishanthaSanjeewa-bp9pv
    @DishanthaSanjeewa-bp9pv ปีที่แล้ว

    Ane order karanne kagenda

  • @lalitha.teuber
    @lalitha.teuber ปีที่แล้ว +1

    දියුනු වේවා දුවේ ...මේ චැනල් එක ඕපන් වෙනවද බලන්න ❤

  • @lifewithdilru123
    @lifewithdilru123 ปีที่แล้ว +1

    Nanga oya sarthaka wewa kiyla prarthana karanawa .....mta dyk kiyanna oyage video eke 1,2,3 kiyla intro kotasak ynne..kohomada eka hada ganne

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Ah....eka Google eke TH-cam eken downlord krla ganna puluwan. Bohoma sthuti

  • @irujayarathna5217
    @irujayarathna5217 ปีที่แล้ว

    Akke oya owa hadnna igena gatthe clz ekkata gihinda..🎉

  • @malmikavishalafernando9146
    @malmikavishalafernando9146 ปีที่แล้ว +2

    අක්කගෙ හැම වීඩියෝ එකක්ම මම ආසාවෙන් බලන්නේ 🤗🤩 අක්කගෙ අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි!😍❤️

  • @manelhome9693
    @manelhome9693 ปีที่แล้ว

    Me badu pitakotuwe kohena ganne

  • @dilaa960
    @dilaa960 ปีที่แล้ว

    Oyage siyalu wada sarthaka wenna kiyala prarthana karanawa akke❤❤

  • @rmnuwanrmndnuwan824
    @rmnuwanrmndnuwan824 ปีที่แล้ว +1

    අක්කේ ඔයා රිබන් ගන්ෙන කොලඔ කොහොද

  • @LadduPrabath
    @LadduPrabath ปีที่แล้ว

    මටත් ආසයි බාඩ් හඩන්න.කටු සහා බාඩ් ගන්නේ කොහොමද අක්කේ.

  • @jayanidilrukshi837
    @jayanidilrukshi837 ปีที่แล้ว

    Oya profile eke endan inna t shirts dekama lassanai

  • @patmananayakkara8686
    @patmananayakkara8686 ปีที่แล้ว

    thank

  • @hirunikushalaya975
    @hirunikushalaya975 ปีที่แล้ว +1

    අක්කේ කොහොමද odare karnne

  • @devikafernando4989
    @devikafernando4989 ปีที่แล้ว

    Oya uthsahawantha kenek
    Ehema ayat erisiyakara minissu wedi
    Dunuwen dunuwat pathwewa ❤❤

  • @nimwithcreation2033
    @nimwithcreation2033 ปีที่แล้ว

    Ova kohenda ganne

  • @nadimathathsarani2272
    @nadimathathsarani2272 ปีที่แล้ว +1

    කුශි ඔයාත් එක්ක වැඩ කරනකොට මට මතක් උනේ ඔයා ඒ කාලේ ඔයාගේ අම්මා එක්ක වැඩ කරපු හැටි

  • @sithun.8869
    @sithun.8869 ปีที่แล้ว

    Love u..akka❤

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short ปีที่แล้ว +3

    අනේ මන් මාසෙකට කලින් වගෙනෙ අම්මගෙ birthday එකට විශ් කරන්න කියලා එව්වේ..නැහැනේ

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Appa....emda...mt ai e pic eka ewanna nangi...mn lbna satiye aniwa dannm

  • @silunisadewni818
    @silunisadewni818 ปีที่แล้ว +2

    අක්කේ අවුරැදු20,21 අයටත් ගැලපෙන එවා හදන්නකෝ

  • @PathumPushpitha
    @PathumPushpitha ปีที่แล้ว +2

    අක්කෙ මේව ලග කඩවල් වලට දැම්මම යනවද අක්කගෙ අත්දැකීම කොහොමද

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Owww

    • @PathumPushpitha
      @PathumPushpitha ปีที่แล้ว

      @@shiharagamage තෑන්ක්ස් අක්කෙ මාත් ඔයාගෙ වැඩ බලල මේක කරන්න පටන් ගන්න හදන්නෙ අනේ මට බයකුත් දැනෙනව හරියාවිද කියල

  • @paradeepkumara7071
    @paradeepkumara7071 ปีที่แล้ว

    akke a riban, band ganne kohenda oya online da

  • @geethagunawardana3585
    @geethagunawardana3585 ปีที่แล้ว +1

    දැන් කුශී ශිහාරා පොඩ් කාලේ වගේමයි මට නම් පේන්නෙ

  • @greengreens3001
    @greengreens3001 ปีที่แล้ว +2

    Godak eun thamangen patikiriya posh විදිහට sobaneta vidwo karanakota,meyage aula eka moda විදිහට karana eka,man video bagayak balala nawaththanawa ,kalaya nasthiyak,dove greens, m r kichen wage karana ladies la ge video baluwama deyak iganaganna puluwan.පිළිවෙළ,පිරිසිදුව kama.hmmm

  • @nishadijayasinghe4247
    @nishadijayasinghe4247 ปีที่แล้ว

    Thank you so much for the wish😊
    ❤️Sandaru & Nish❤️

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 ปีที่แล้ว +4

    අක්කී ඔය මෙච්චර රිබන් තොග ඔයා කොහෙන්ද ගන්නේ.... අනේ කියන්නකො

  • @AnuththaraWellage5539
    @AnuththaraWellage5539 ปีที่แล้ว +2

    Hair clips order karapu shop eka kiyanna puluwanda akka? 😊

  • @sara-pq6pv
    @sara-pq6pv ปีที่แล้ว

    අක්කේ scooby doo යන්නේ කීයට ද?

  • @nadeesha9635
    @nadeesha9635 ปีที่แล้ว

    Eii kushi baba wa eden tibbe nete,oyge hemdykma diunu wewa

  • @Maheshi0
    @Maheshi0 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @nilukakonara5250
    @nilukakonara5250 ปีที่แล้ว

    ඔයාට සුභ පතනවා.ඔයා ගොඩාක් හොදයි .kushi බබාට බුදු සරණයි !

  • @kaushanichethananilukshi5646
    @kaushanichethananilukshi5646 ปีที่แล้ว +2

    ❤️😍

  • @jayanidilrukshi837
    @jayanidilrukshi837 ปีที่แล้ว +3

    Kushi aiya wage

  • @chanu6753
    @chanu6753 ปีที่แล้ว

    කුශී අයිය වගේ 🤗🤗

  • @PiumiNavodya-qp8ji
    @PiumiNavodya-qp8ji ปีที่แล้ว +1

    Mama thamai mulinma beluwe

  • @Deshana535
    @Deshana535 ปีที่แล้ว

    1st comment

  • @comedychanal708
    @comedychanal708 ปีที่แล้ว

    නංගි බෑන්ඩ් වල මිල කියනවද

  • @DilminiWorld
    @DilminiWorld ปีที่แล้ว

    අපිත් අර නමින් කතා කරන්නද....? 😊❤

  • @sltanzania-bj5zs
    @sltanzania-bj5zs ปีที่แล้ว

    dr Monawada karanne clz eke

  • @kavishnadun2121
    @kavishnadun2121 ปีที่แล้ว +1

    නිශාන්ත හොරවලවිතාන කියලා sir කෙනෙක් ද අක්කේ...

  • @kavinsamarakoon2800
    @kavinsamarakoon2800 ปีที่แล้ว

    නංගි රූම් ටුවර් විඩීයෝ එකක් ගෙන්නකෝ

    • @iranganimangalika7176
      @iranganimangalika7176 ปีที่แล้ว +1

      ඕපාදූප කියන්නේ ඕවාට තමයි රූම් එක බලන්න ගොඩාක් ආසයි වගේ නේද 😂😊😅😮😢

  • @NishadiNisha-zk1wn
    @NishadiNisha-zk1wn ปีที่แล้ว

    Akke

  • @nimasha9004
    @nimasha9004 ปีที่แล้ว

    Nishantha horawalawithana sir mm class ekekrishnajina

  • @buddhikasadhamali8334
    @buddhikasadhamali8334 ปีที่แล้ว

    ❤👍😍

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️😍😍😍😍

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    👍👍👍👍❤️❤️❤️❤️

  • @dilhanisomarathna1264
    @dilhanisomarathna1264 ปีที่แล้ว

    😘😍😍

  • @dulshiishanki7102
    @dulshiishanki7102 ปีที่แล้ว

    💖

  • @PalikaInthani-nv3oo
    @PalikaInthani-nv3oo ปีที่แล้ว

    Oyage page eka mokakda nangi

  • @NilminiWickramasinghe-ev9pp
    @NilminiWickramasinghe-ev9pp ปีที่แล้ว

    Awo awo mata labuno thank 🙏

  • @Motivation-shorts2001
    @Motivation-shorts2001 ปีที่แล้ว +1

    ඔයාගෙන් රිබන් ගන්න බැරිද අපිට

  • @sanduwadasinghe1229
    @sanduwadasinghe1229 ปีที่แล้ว

    💝💝💝💝💝💝

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 ปีที่แล้ว +1

    💐💐💐🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍

  • @ferixzon3997
    @ferixzon3997 ปีที่แล้ว +1

    Helllo mam
    I hope so you are doing good..
    My name is Manish Kumar.. I'm a thumbnail designer..
    Can i get your thumbnail work for your yt channel

  • @KumuduniKumari-l8h
    @KumuduniKumari-l8h ปีที่แล้ว

    Mata oyage WhatsApp number aka ewanna

  • @wheshani5007
    @wheshani5007 ปีที่แล้ว

    ❤❤

  • @nirupasriyani4309
    @nirupasriyani4309 ปีที่แล้ว

  • @dilaa960
    @dilaa960 ปีที่แล้ว

    ❤❤❤❤

  • @DanushkaAmila-bf9mb
    @DanushkaAmila-bf9mb ปีที่แล้ว

    ❤❤❤

  • @wasana2268
    @wasana2268 ปีที่แล้ว +1

  • @nandunichampathi8477
    @nandunichampathi8477 ปีที่แล้ว

    ❤❤❤