ආනන්ද මහ රහතන් වහන්සේ- by Ven Aluthgama Pannasara Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @තනුජානිර්මලී
    @තනුජානිර්මලී 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏.
    අප අමාමෑණි ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ අසූහාර දහසක් ධර්ම ප්‍රදීපය දරා සිටි ආනන්ද මහ රහතන් වහන්සේට මාගේ පළමුවත් දෙවෙනුවත් තෙවෙනුවත් මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadechanal8551
    @nadechanal8551 3 ปีที่แล้ว +2

    මගේ තතාගතයන් වහන්සේට ද ..මගේ නමස්කාරය වේවා ආනන්ද මහා රහතනානන් වහන්සේට ද මගේ නමස්කාරය වේවා සාදු .සාදු .සාදු ...මහා ආස්චයයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා .දීර්ගඅයුෂ සම්පත්තියම ලැබෙවා ඔබවහන්සේට ..සාදු ..සාදු ...සාදු ...නමෝබුද්ධාය .තෙරැවන් සරණයි ..

  • @chathudammi2167
    @chathudammi2167 6 ปีที่แล้ว +7

    මා සරණ ගිය ,අපගේ සාස්තෲ වහන්සේ වූ ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාධු සාධු සාධු !!!ආනන්ද මහරහතන් වහන්සේටද ,මාගේ නමස්කාරය වේවා !ධර්මය දේශනා කල දේශකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!සාධු සාධු සාධු !!ස්වාමින් වහන්සේට ,නිදුක් ,නීරෝගි දීර්ඝායු වේවා !ඉතාමත් කෙටි කාලයකින් පතන්නාවූ බෝධියකින් නිර්වානබෝදයම වේවා !!!

  • @kanthigalabada5235
    @kanthigalabada5235 4 ปีที่แล้ว +7

    අප අමමනි සම්මා සම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ආනන්ද මහා රහතන් වහන්සේට මගේ නමස්කාර වේවා දෙසකයාණන් වහන්සේටත් මගේ නමස්කරයම වේවා සාදු සාදු සාදු

  • @veenaveena9739
    @veenaveena9739 4 ปีที่แล้ว +2

    Ane apa පින්වත් හාමුදුරුවනේ oba වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌼🌼🌼අප පින්වත් හාමුදුරුවනේ me පින්වත් deshanavan apa hata අහන්න salassa dunna u oba වහන්සේට pin ලැබේවා 🙏🙏🙏🌼🌼🌼 සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු

  • @roshani1777
    @roshani1777 5 ปีที่แล้ว +3

    මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා 🙏🙏🙏🙏🙏.මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏. ආනන්ද මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏. පිං වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏.මේ ධර්ම දේශනාව අපි හැමෝටම ශ්‍රවණය කිරීමට සලස්වා දුන් සැමටත් ගොඩක් පිං සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @shanulinehara4244
    @shanulinehara4244 5 ปีที่แล้ว +7

    🌷 සාදු සාදු සාදු අපෙ ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷 ආනන්ද මහා රහතානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷 ගෞරවණීය පින්වත් දේශකයාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගි චිර ජීවිනය සැලසේවා . ධර්මය ශ්‍රවණය කරන්න දායකත්වය දුන් සියළුම දෙනාට බොහෝ පින් අත්වේවා...බුදු සරණයි 🌷🙇🙇🙇

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @nadikan5414
    @nadikan5414 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ නිදුක් වේවා කායික වත් මානසික වත් බක්කුල මහා රහතන්වහන්සේගේ මෙන් නීරෝගී වේවා සංසාර දුකින් අත් මිදී උතුම් නිවනින් සැනසේවා.

  • @hashaniwelikala9694
    @hashaniwelikala9694 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු... ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා... 🙏🙏🙏🙏

  • @yamunayamuna6551
    @yamunayamuna6551 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. අපේ.පින්වත්. ස්වාමීනි වහන්සේ ට.මගේ. නමස්කාරය. වෙවා සාදු සාදු සාදු

  • @malidelana9673
    @malidelana9673 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට .. කවදාවත් අහල නැති බණ දේශනාවක් අද අහන්න ලැබුන.. ඒ බණ අහන්න සලස්සපු අපේ ගවුරවනීය ස්වාමීන්වහන්සේට ත් එයට දායක ඌ සැම දෙනාටත් උතුම් වූ නිර්වාණයම ප්‍රාර්තනා කරනව.. සියලුම දෙනාට තෙරුවන් සරණයි ..

  • @ruwangunawardana8465
    @ruwangunawardana8465 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @manelalvis613
    @manelalvis613 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට

  • @priyalopk1107
    @priyalopk1107 5 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +1

    Dadu sadu sadu 🌼🌼🌼 ape hamuduruwane ahanawa namas karawewa. THERUWAN SARANAIIIIII DIRGAYUSA LEBEWA thawathawath mewendarmadesana karannata sakthiy dariye lebewa

  • @liyanageindikathushara9694
    @liyanageindikathushara9694 4 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේ ට උතුම් වූ නිර්වාණය , කෙටිම මාර්ගයකින් පහසුම ප්‍රතිපදවකින් අවබෝධ වේවා 🙏🙏🙏

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 4 ปีที่แล้ว +2

    Sadu 🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽. Apage thathagatha arahath samma sambudu amamani gawuthama budu piyanan wahansege agra sawaka dharma bandagarika ananda maha rahathan wahansetath uthum sri sathdaharmayath mage Namaskaraya wewa. Me uthum nirmala dhamma deshanawata dayakathwaya daru siyaluma danatamath lowak suwapath kirimata me uthum nirmala dhamma deshanawa labedena Oba siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa. Uthum chathurarya sathya dharmaya awabodha wewa Siyaluma lokawasi lakewasi siyaluma sathwayo sansara dukin midethwa theruwan saranai.

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 4 ปีที่แล้ว +3

    Namo buddaya saadu saadu saadu pin wath suwaminwahansa dirgausa pahami saadu saadu saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chamindakumara9506
    @chamindakumara9506 3 ปีที่แล้ว +1

    සාදු ..සාදු ..සාදු ..!!!!🙏🙏🙏🙏🙏🙏

  • @tharakadhisanayaka825
    @tharakadhisanayaka825 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +4

    ඕහචහන්සේට නිඞුක්නීරෝගි ඞිර්ගායු ලැබිවා.සාධු සාධු සාධු🌼🌼🌼🌹🌹🌹

  • @yamunayamuna6551
    @yamunayamuna6551 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 6 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻 saadu saadu saadu oba wahanseta mage namaskaraya wewa........!!!

  • @priyanganialuthgama1790
    @priyanganialuthgama1790 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @geethaninisha5457
    @geethaninisha5457 6 ปีที่แล้ว +2

    Niwan suwa labeewa ape hamuduruwane

  • @hdhgsgs4327
    @hdhgsgs4327 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 4 ปีที่แล้ว +3

    මෙ චැනල් එක කරන අයට ගොඩක් පින් සිද්ධ වෙනවා යථාර්ථය පිනිස දර්ම දානය දෙමින් ඔවුන්ගේ ඔලුව මුවහත් කරනවට. එ පිනෙන් ඔබලාටත් නිවන් දකිනා ජාති දක්වාම තියුණු පඤ්ඤාාවක් පහල වෙිවායි කියා මා පාර්තනා කරනවා

    • @Purni
      @Purni  4 ปีที่แล้ว +1

      පින් සිතින් අනුමෝදන් කර ගත්තෙමු
      සාදූ සාදූ සාදූ !!!

  • @behappywithdhamma
    @behappywithdhamma 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!!

  • @nuwandanushka1711
    @nuwandanushka1711 6 ปีที่แล้ว +3

    සාදු සාදු සා

  • @nilanthinilanthi5393
    @nilanthinilanthi5393 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤🌎

  • @sunilawathimanike5394
    @sunilawathimanike5394 3 ปีที่แล้ว +1

    SADU SADU SADU

  • @ugcchamara9238
    @ugcchamara9238 6 ปีที่แล้ว +3

    Godaak pin.

  • @letslearngerman7507
    @letslearngerman7507 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shanthijayaratna2135
    @shanthijayaratna2135 4 ปีที่แล้ว +2

    Sadu Sadu!!

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 6 ปีที่แล้ว +3

    Bana desanawa puduma lassanak ahanna ahanna asai saadu saadu saadu.......!!!

  • @kolithavije6090
    @kolithavije6090 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏

  • @nimashahettiarachchi6941
    @nimashahettiarachchi6941 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 4 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mindsnap24
    @Mindsnap24 2 ปีที่แล้ว

    🙏🙏🙏