Ralla Weralata Adarei | Episode 228 | 2022-07-06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 250

  • @හිමිදිරී-ල5ස
    @හිමිදිරී-ල5ස 2 ปีที่แล้ว +164

    රන්දික අයියා ශිවාගෙ චරිතෙට ලොකු සාදාරනයක් කරනවා.මේක කතාවක් කියන එක නොදැනෙන තරමට.ස්තූති හිරු ටීවි සහ නිවන්ත ප්‍රසාර ඇතුලු සියලුම දෙනාට.මේ ලස්සන කතාව ලබාදුන්නට.❤️‍

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 2 ปีที่แล้ว

      🙏

    • @bmwwpcea-450.9
      @bmwwpcea-450.9 2 ปีที่แล้ว

      A

    • @dmabeyrathna2876
      @dmabeyrathna2876 2 ปีที่แล้ว

      👍

    • @sanjupradiya4660
      @sanjupradiya4660 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අක්කේ රන්දික අයියා & අමන්දා අක්කී my favourite අනේ එයාලා දෙන්නා හරිම නිහතමානී හරිම හොඳයි 🙂💖💖💖

  • @nethmipoornima98
    @nethmipoornima98 2 ปีที่แล้ว +108

    දවස් ගානකට පස්සේ තමා සතුටු හිතෙන episode ekak බැලුවේ... මාරම ලස්සනයි 😍

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +36

    රන්දික ගුණතිලක මාරම ලස්සනටම රඟපානවා ශිවාගේ චරිතයෙන් සුපිරි 🙏🙏😍😍❤️❤️❤️

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +56

    අද රැල්ල වෙරළට ආදරෙයි කතාව මාරම ලස්සනටම හදලා තියෙනවා සුපිරි මේ කතාවේ විශේෂ ස්තුතිය කතාවේ අධ්‍යකෂ නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියළුම දෙනාට බොහොමත් ස්තුතියි මේ ලස්සන ආදර කතාව හැදුවාට 🙏🙏😍😍❤️❤️❤️❤️

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +56

    මේ කතාවේ විශේෂ ස්තුතිය කතාවේ අධ්‍යකෂ නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියළුම දෙනාට බොහොමත් ස්තුතියි මේ කතාව හැදුවාට🙏🙏😍😍❤️❤️❤️

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว +41

    ආදරෙයි♥️මෙහෙත් එහෙම තමයි🥰 තාත්තාගෙ පුතාගෙ ආදරය හරිම සුන්දරයි..

  • @nisahansi134
    @nisahansi134 2 ปีที่แล้ว +40

    කතාව අද වෙනකමි බැලුවා එත් අද තමයි සුපිරිම සින් ගියෙ හොඳම කොටස අද 😁😁😁😁

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +72

    සුදුමැණිකගේ ආදරේ මාර ලස්සනයි සිවා සිකුරුටි කරයිද හරියට මාර ඉන්ටව් එක 😄

  • @nethmipoornima98
    @nethmipoornima98 2 ปีที่แล้ว +53

    අනේ අද නම් මාරම ලස්සනයි කතාව 😍 ... අද ශිවාගෙයි සුදු මැණිකෙගෙයි seen ටික කොච්චර බැලුවත් ඇති හි⁣තෙන් නෑ ...ශිවාට security job එක ලැබුනොත් දවසක්වත් හරියට වැඩ කරන්න බැරි වෙයි සුදු මැණිකෙව දකිද්දී ...😁

    • @niwanthaprasara4544
      @niwanthaprasara4544 2 ปีที่แล้ว

      👌

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว +1

      ජොබ් එක හම්බවෙන්නෑ,, සර් කිව්වෙ මූ හරියන්නෑ කියලා.. අනික අර දීපු ෆෝම් එක ගුලි කරලා dustbin දැම්මා.. ශිවා ඇත්තටම ඇවිත් තියෙන්නෙ සුදු මැණිකෙ බලන්න.. 😊

    • @sanisani1617
      @sanisani1617 2 ปีที่แล้ว +1

      ජොබ් ගන්න නෙවේ ඇවිත් තියෙන්නෙ

  • @dew732
    @dew732 2 ปีที่แล้ว +31

    අද ගිය සිංදුවේ විශුවල් එක ගොඩාක් ලස්සනයි.

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +48

    මේ කතාවේ නලු නිලියන් සියලුම දෙනා බොහොම ලස්සනටම රඟපානවා සුපිරි 🙏🙏🙏😍😍❤️❤️❤️👍

  • @mathishalaknadi6941
    @mathishalaknadi6941 2 ปีที่แล้ว +42

    බාබු යෙනුකි ආදරේ පටන් ගත්තනම් හරි ඒක බලනකන් ඉවසිල්ලක් නැහැ, දෙන්නා ගේ ඇක්ටින් නියමයි සුපර්

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +41

    ශිවාට නම් නියම චාල්ස් එකක් හම්බවුනේ 🙏🙏❤️😍😍😍

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +32

    අද කතාව මාරම ලස්සනයි ❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍👍

  • @hansikakawshani5487
    @hansikakawshani5487 2 ปีที่แล้ว +35

    ආදරීනයි 😍 හැගුම්බරයි🤪💗

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +27

    හෙට වඩින හිරු සමග සැමගෙ දුක් නිවේවා🙏
    යාළුවො හැමෝටම නිදුක් නීරෝගී සුවය පිරි සුභ හෙට දවසක් වේවා🙏🌞
    ( Vihangana 🌸 )

  • @yashodanimsarani1835
    @yashodanimsarani1835 2 ปีที่แล้ว +29

    යෙනුකි බාබු කතාවේ ඉන්නකොට කතාව හරිම ලස්සනයි

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +29

    අනේ පව් සුදු මැණිකේ 🙏🙏😍❤️❤️❤️

  • @ruwanirekha4804
    @ruwanirekha4804 2 ปีที่แล้ว +20

    ෂා නියමයි ... අද කොටස හරිම ලස්සනයි. සිනහව,ආදරය හුඟක් තිබුනා...❤❤🌹🌹🌹🌹

  • @dinushalakmali2052
    @dinushalakmali2052 2 ปีที่แล้ว +29

    අමිමෝ ශිවා ඔයානමි මරැ අා මැනිකෙයි ශිවයි හරිම ලස්සනයි

  • @kaweeshmadushan3340
    @kaweeshmadushan3340 2 ปีที่แล้ว +44

    බාබු ඔහොම ඉදල හරියන්නේ නෑ,යෙනුකිගේ ආදරේ ලබා ගන්නනම්,ලස්සනට ඇදලා පැලදලා ඉන්න වෙනවා පිළිවෙලකට

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +25

    අද එහෙනම් ශිවාට සිකුරිටි හම්බවුනා නේ 🙏🙏😍😍❤️❤️❤️

  • @nisahansi134
    @nisahansi134 2 ปีที่แล้ว +48

    අද කතාව පට්ටම පට්ටයි අද නමි සුපිරියි අප්පා ශිවාගෙ අාදරෙ හමිබුනා 😁😁😁😁😍😍😍😍

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +9

    කාලෙකින් ලස්සන එපිසොඩ් එකක් බැලුවා 😍😍😍

  • @chamikasewwandhi3908
    @chamikasewwandhi3908 2 ปีที่แล้ว +21

    ශිවාට job එකත් ලැබුණනම් කියලා හිතුනා 😊😊

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන කතාව ස්තුතියි 👍👌

  • @isuruwedagedara8123
    @isuruwedagedara8123 2 ปีที่แล้ว +12

    ශිවාගේ තාත්තා නියම ආදරයක් තියෙන්නේ ❤️

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +31

    සීත අරණක දැනෙන තනිකම...
    මකාගන්නට තුරුලු වෙන්නට...
    නුඹේ උණුසුමේ ඉඩක් දෙනවද...
    මොහොතකට මට ආදරෙන්...❤️🌹❤️
    ඔබ සැමට නිදුක් නීරොගි ජීවිතයක්...තෙරුවන්සරණයි...🙏
    (හෙද තක්සලාව)

  • @maleeshathilakarathna2951
    @maleeshathilakarathna2951 2 ปีที่แล้ว +19

    අම්මෝහ් අද නම් ලස්සනයි ❤❤

  • @senirupabasara3921
    @senirupabasara3921 2 ปีที่แล้ว +11

    රටේ තියෙන තත්ත්වය එක්ක කතාව බලන එකත් දැන් හරිම අමාරුයි , ඒත් යෙනුකි කෙල්ල බලන්න ඕන නිසා කතාව බලන්නෙ

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir 2 ปีที่แล้ว +13

    අනේ ශිවාගේ තාත්තා ♥️තාත්තාගේ ආදරේ ලබන්න වාසනාව නැති මම 😭😭😭😭

  • @isharasrinath6692
    @isharasrinath6692 2 ปีที่แล้ว +10

    මෙහෙත් එහෙම තමයි 😁.
    මම ආසම වචනේ 😂😂

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +8

    අනේ ශිවා ඔයා නම් 😄😄😄

  • @achalaprabodh2457
    @achalaprabodh2457 2 ปีที่แล้ว +15

    සිකුරිටියට ගැම්මනෙ😂 සිවා

  • @hjaydissanayaka8456
    @hjaydissanayaka8456 2 ปีที่แล้ว +6

    ආදරෙයි😂හරි හරි මෙහෙත් එහෙම තමා😍

  • @mangalikadias8223
    @mangalikadias8223 2 ปีที่แล้ว +8

    මහෙන්ද්‍ර ඔබ නම් ලොවක්

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +2

    ශිවා දැකපු හිනේ
    මරු 😂😂😂 ලස්සනයි ❤️❤️
    රැල්ල ❤️ වෙරළට ❤️ ❤️‍🩹❤️‍🩹
    💖💖💖 ආදරෙයි 💖💖💖

  • @mohomadfahim1995
    @mohomadfahim1995 2 ปีที่แล้ว +15

    ඩුබායි ඉදළා කතාව බලන සෙටි එක කො බලන්න

  • @operaxx2444
    @operaxx2444 2 ปีที่แล้ว +8

    Ado yenuki sathyaii eka laga iddi kawda lassana matanum yenuki 🤩🥰♥️

  • @thisserathissera1185
    @thisserathissera1185 2 ปีที่แล้ว +9

    සිවා oyanam.maraine 🥰🥰ලස්සනයි 🥰🥰ලස්සනයි 🥰🥰ලස්සනයි 🥰🥰ලස්සනයි

  • @nilakshanahewage6799
    @nilakshanahewage6799 2 ปีที่แล้ว +11

    Ammo yenukige lassana 🥺😍

  • @neharaweerakkodi9075
    @neharaweerakkodi9075 2 ปีที่แล้ว +12

    ශිවාගේ හාදුව තමයි ලස්සනම 💖

  • @nisahansi134
    @nisahansi134 2 ปีที่แล้ว +12

    අද කතාව සුපිරියි 😍😍😍

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya4222 2 ปีที่แล้ว +7

    ශිවා හරිම ආදරණීයයි

  • @sasidu3206
    @sasidu3206 2 ปีที่แล้ว +11

    විර වර්ධණ වගේ හොඳ මාමා කෙනෙක් අපේ පැත්තෙත් ඉන්නවා මට හරි ආදරෙයි 🤣🤣

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ปีที่แล้ว +8

    🙏🙏🙏❤❤🥰🥰🥰 විමලසේන ගොඩක් ලස්සනයි හතර දෙනාම හොඳයි ඔය දෙන්න හොඳයි එකතු වුණා නේද ගොඩක් athithe අනේ මන්දා හෙට මොනවා වෙයිද දන්නේ නැත බුදු සරණයි හැමෝටම

  • @SamsungTAB-zb8jd
    @SamsungTAB-zb8jd 2 ปีที่แล้ว +10

    මේ වගේ මලපෙරේතයෙකුට යෙනුකි කැමති වෙයිද

    • @jayanthajayawardana9791
      @jayanthajayawardana9791 2 ปีที่แล้ว

      ඔව් ඔය කැමති වෙලා තියෙන්නෙ😶

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 2 ปีที่แล้ว +2

    ශිවා :- තාත්තේ ආදරෙයි හොඳේ.
    මාකස් :- මෙහෙත් එහෙම තමයි.

  • @tharushinethmini2950
    @tharushinethmini2950 2 ปีที่แล้ว +4

    අද කොටසනම් මාරම ලස්සනයී

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +4

    අද නම් ගොඩාක් ලස්සනයි

  • @nirashashiromi1975
    @nirashashiromi1975 2 ปีที่แล้ว +1

    අපේ පුතා ඇඩුවහම මේ සිංදුව දැම්මහම හොඳට ඉන්නවා

  • @prasannakumara9118
    @prasannakumara9118 2 ปีที่แล้ว

    ආදරණීයම කොටස අදයි මට දැනුනේ හරිම ලස්සනයි ❤️😊

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 2 ปีที่แล้ว +7

    ඒ තාත්තයි පුතයි........අනෙ මරු ඒ ආදරේ

  • @nirodaruwan7419
    @nirodaruwan7419 2 ปีที่แล้ว +5

    මම ආසම ශීවා තාත්තා ට ආදරේයි කිව්වම මෙහෙත් එහෙම තමයි කියලා තාත්තා කියන්නේ අන්න එකට... 🙏❤️

    • @jithairoshima7876
      @jithairoshima7876 2 ปีที่แล้ว +3

      අනේ ඔව් මමත් පුදුම ආසයි ඒ වචන ටිකට ඒ තාත්තා ගේ ❤

    • @dinithinelunika6763
      @dinithinelunika6763 2 ปีที่แล้ว +1

      ♥️😊🥰

  • @malakatharidu9112
    @malakatharidu9112 2 ปีที่แล้ว +1

    Sudu manike nangi ge adare niyamai shiwa Malli...

  • @thisaranilanga750
    @thisaranilanga750 2 ปีที่แล้ว +6

    Lassana balannako ape kellage 🥰
    Marama lassanaii yenuuu 🥰

  • @viyonafernando8677
    @viyonafernando8677 2 ปีที่แล้ว +6

    Amanda Jayarathna marama lassanata act karannawa sudu manikege main character eka patta ♥️♥️♥️🌹🌹🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍Adarei sudu manike

  • @amayasamadi9682
    @amayasamadi9682 2 ปีที่แล้ว +2

    Sha neyamaai Ada kotase hinayana dewal godak tbuna ❤❤❤

  • @Desh_shorts
    @Desh_shorts 2 ปีที่แล้ว +1

    Ane niyamai appa ada episode 1
    Specially song 1 ❤

  • @nusandiamanda682
    @nusandiamanda682 2 ปีที่แล้ว +1

    Ada episode aka ලස්සනයි

  • @sandayakuwat2687
    @sandayakuwat2687 2 ปีที่แล้ว +7

    Amooo shiwa niyamaii💓💓💓

  • @ystimetraveler6408
    @ystimetraveler6408 2 ปีที่แล้ว +2

    Lassanai sinduwa 😍🤗💞

  • @sanjeewanisandamali4338
    @sanjeewanisandamali4338 2 ปีที่แล้ว +2

    Me wage adra katha thiyenne ekko film wala nathnm drama wala withrai

  • @dinushiyapa9469
    @dinushiyapa9469 2 ปีที่แล้ว +2

    මෙහෙත් එහෙම තමයි❤❤

  • @azmilkais
    @azmilkais 2 ปีที่แล้ว +9

    කොහෙද යන්නේ මල්ලේ පොල් 🤣

  • @dmc5851
    @dmc5851 2 ปีที่แล้ว +3

    ශිවාගෙ තාත්ත 😍

  • @lakshikasamarakoon1188
    @lakshikasamarakoon1188 2 ปีที่แล้ว +1

    Harima lassanai ada kathawa

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +7

    very nice❤️

  • @ginorizz3058
    @ginorizz3058 2 ปีที่แล้ว +3

    Eka asse sinduwak 😃

  • @thisserathissera1185
    @thisserathissera1185 2 ปีที่แล้ว +1

    Ane.me.hine.සැබෑ වේවා සිවා .sudu මැණිකේ ආදරෙයි ගොඩක් ලස්සනයි

  • @malinsra9316
    @malinsra9316 2 ปีที่แล้ว +6

    Monawa unath kathawa wadi purama lassana yenuki inna dawasata 🔥🖤♥️

  • @sasanjananilhan2577
    @sasanjananilhan2577 2 ปีที่แล้ว +3

    Ada katawa lassani

  • @milakshi1321
    @milakshi1321 ปีที่แล้ว

    අද සිවා ලස්සනයි

  • @rana..........
    @rana.......... 2 ปีที่แล้ว +10

    හැමදාම ඔය පටන් ගද්දි දාන සින්දුව දාන්න එපා.දැන් අහලම එපා වෙලා.යවලම ඇගිලිත් රිදෙනව.කතාව විතරක් දාපල්ල.

  • @bimaa6750
    @bimaa6750 2 ปีที่แล้ว +3

    Ane shiwai shiwa ge thatha shok ane🥺❤️❤️kathawe lassana ma thathai putha ge kotas marama lassanai 😘😘😘😘❤️💜❤️

  • @shehaniradika8691
    @shehaniradika8691 2 ปีที่แล้ว +2

    අද කතාව ලස්සනයි ශිවායි සුදු මැනිකෙයි නිසා🥰❤️❤️

  • @රේණුකපියදර්ශනි
    @රේණුකපියදර්ශනි 2 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි

  • @anusharahman7106
    @anusharahman7106 2 ปีที่แล้ว

    සිවා නියමයි ලස්සනයි

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +4

    කිස් එක 😘😍

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว +1

    එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕 කට්ටියම අපිටත් සහයෝගයක් දෙන්න යාලුවනේ

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว +3

    Wow ada ❤️😁👍

  • @vishalalwis6564
    @vishalalwis6564 2 ปีที่แล้ว +4

    Sudu manike shiva supriri ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @nimeshabunju5866
    @nimeshabunju5866 2 ปีที่แล้ว +5

    ශිවා ආවේ ජොබ් එක ඔනිවට නෙවෙයි

  • @jawaljawql7119
    @jawaljawql7119 2 ปีที่แล้ว +1

    අනේ ලස්සනයි

  • @dinu9145
    @dinu9145 2 ปีที่แล้ว +2

    Shiva කොහොමද hithana kota yenukige adume pata හරියටම dakke

  • @MadhuwanthiJ.M.D
    @MadhuwanthiJ.M.D 3 หลายเดือนก่อน

    Amno yenukige lassana😮😮

  • @rashikathennakoonprisl7900
    @rashikathennakoonprisl7900 2 ปีที่แล้ว +1

    Siwage thththa patta..

  • @artcafewithau3460
    @artcafewithau3460 2 ปีที่แล้ว +6

    ඔයාල කැමති නළු නිළියන්ගෙ චායාරූප ඇතුළු කලා ලොව තොරතුරු බලන්න අපිත් එක්ක එකතු වෙන්න ❤️😘💕

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 2 ปีที่แล้ว +1

    Ammoo babuge lassana💓💓💓💓

  • @devindiyasenavirathna1274
    @devindiyasenavirathna1274 2 ปีที่แล้ว +2

    Randika aiya lassanat ragapanawa .❤️❤️

  • @maxboy9053
    @maxboy9053 2 ปีที่แล้ว +2

    Adanam patta 😍😍

  • @samanmeepagala6925
    @samanmeepagala6925 2 ปีที่แล้ว

    අද සුදු මැණිකේ ලස්සනයි ඒ ඇදුමට

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว

    . Makash aiyata adarai hinawa godak lassanai 🇰🇼❤️❤️

  • @almeda.loyed.pranandoprana1370
    @almeda.loyed.pranandoprana1370 2 ปีที่แล้ว +5

    Babuge.aha.vahana.henda..kata.adavenava..

  • @hirunitharushika1052
    @hirunitharushika1052 2 ปีที่แล้ว

    Maru

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว +1

    💘Adanam😍 niya🥰mai 💐💞💘❤🥰😃💝

  • @nimnashehara4911
    @nimnashehara4911 2 ปีที่แล้ว

    Wow

  • @achalafernanda535
    @achalafernanda535 2 ปีที่แล้ว

    Lassanaii 🌹🌹

  • @UpekshaWijekoon-e7l
    @UpekshaWijekoon-e7l ปีที่แล้ว

  • @sahandilanka7089
    @sahandilanka7089 2 ปีที่แล้ว

    අඩෝ සිකුරිටියා 🤣🤣🤣