🔴 LIVE | Siyatha News | 6.00 PM | 28 - 10 - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 31

  • @ritamudalige5828
    @ritamudalige5828 45 นาทีที่ผ่านมา +11

    සියත ටෙලි වැකියෙන් කරන දැනුවත් කිරිම මේ වෙලවේ ඉතාම වටිනවා. මොලේ පාවිච්චි කරලා රට ගැන අපේ දරුවෝ ගැන හිතලා මේ එන 14 වෙනිදා පැවත්වෙන මහාමැතිවරණයෙන් මාලිමාවට වැඩි පාර්ලිමේන්තු බලයක් ලබාදෙමු. අනුර ජනාධිපති තුමා කියූ පරිදි පිරිසිදු පාර්ලිමේන්තුවක් සහ ශක්තිමත් බලයක් ලබාදෙන්න මුළු රටම මාලිමාවෙන්ම පත්කර ගමු.

  • @asokabandara1061
    @asokabandara1061 58 นาทีที่ผ่านมา +8

    සියත💐බලවත් ටෙලිවිෂන් දේව වැකි 🙏

  • @drathnayake3471
    @drathnayake3471 50 นาทีที่ผ่านมา +4

    සියත නියමයි

  • @BinuAbhisheka
    @BinuAbhisheka 28 นาทีที่ผ่านมา +2

    සියත සමබරයි නියමයි ඔහොම යං

  • @pkshapksha9638
    @pkshapksha9638 30 นาทีที่ผ่านมา +1

    🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰පාර්ලිමේන්තුව 🧭න් 🧭න් 🧭න් පුරවමු ❤❤❤🇱🇰🇱🇰🇱🇰💐💐💐🙏🙏🙏

  • @benthotasamarathunga3150
    @benthotasamarathunga3150 24 นาทีที่ผ่านมา +1

    Maalimawata jaya jayama wewa

  • @niyassamad8755
    @niyassamad8755 57 นาทีที่ผ่านมา +2

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤

  • @jayanisamarawickrama5306
    @jayanisamarawickrama5306 57 นาทีที่ผ่านมา +3

    අද සියත ටෙලි වැකිය නොවැම්බර් 11, 12, 13 දිනවලත් telecast කරන්න.❤️
    🧭

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu 18 นาทีที่ผ่านมา +1

    තෙරූවන් සරණයි පුතේ සියත බලන්නේම පුතා අපේ රට වැසියාට ටෙලිවැකිය තුලින් කරන දැනුවත් කිරීම බලන්න මයි.ඉතාම වටිනවා අපේ ආදරණීය ජනාධිපතිතුමා අපේම සහෝදර පුතෙක් ඔහු ගැන තවම නොදන්න තාමත් රැවටිලා ඉන්න මෝඩම මෝඩ තම රටට වැඩිය පඩි වැඩකර ගන්න හිතන මේ ටික දවසට කරපු හොද වැඩ ගැන නොසිතන අයට දවසින් දවස දෙන පණිවුඩය ඉතාම අනර්ඝයි පුතේ පුතාට දෙවිපිහිටයි මෙවැනිම අනර්ඝ ටෙලිවැකි ලියන්නට ශක්තිය ධෛර්යය හැකියාව පුලුවන්කම නිරතුරුවම ලැබේවා ඔබ තුමාට

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 5 นาทีที่ผ่านมา

    🙏සියත

  • @sumithkulasooriya
    @sumithkulasooriya 56 นาทีที่ผ่านมา +2

    සියත සවුන්ඩ් නෑ

  • @majeed2440
    @majeed2440 4 นาทีที่ผ่านมา

    ටෙලිවිෂන් ටෙලි වැකිය, සත්‍ය නිර්භයව ඉදිරිපත් කරනවා. 👍❤️

  • @drathnayake3471
    @drathnayake3471 38 นาทีที่ผ่านมา +1

    සජිත් අයියෝ. පව්.

  • @JeewithayataAdarayen
    @JeewithayataAdarayen 20 นาทีที่ผ่านมา

    අපි අහල නෑනෙ සත්‍යපාල ඇත්ත කියනවා...

  • @ChithraDewage
    @ChithraDewage นาทีที่ผ่านมา

    හොරාකාපු නඩය ගෙදර යවන්නම ඔන 14 වෙනිදා මාලිමිවෙන් පාර්ලිමේන්තුව පුරවමු❤❤❤❤❤😊.👍

  • @majeed2440
    @majeed2440 14 นาทีที่ผ่านมา

    ඇමරිකාව මොනව කිව්වත් මැතිවරණ අවසන් වනතුරු අපේ රටේ සියලු දෙනාම මනා අවබෝධයකින්, ඉවසීමෙන් සහ විමසිලිමත්ව සිටීම වැදගත් .

  • @majeed2440
    @majeed2440 9 นาทีที่ผ่านมา

    රජයේ සේවකයින් වැඩි පිරිසක් මාලිමාවට චන්දය දුන්නේ වැටුප් වැඩි කරන්න කියලා නෙවෙයි , දූෂණයෙන් තොර පාලනයක් බලාපොරොත්තුවෙන් .

  • @dineshttt6arabage523
    @dineshttt6arabage523 46 นาทีที่ผ่านมา

    දැන් හාල් 210 යි පාලන මිල අඩු වෙන්න ඕන

  • @Gonibilla4321
    @Gonibilla4321 19 นาทีที่ผ่านมา +1

    අනේ සජිත් මාළි මාවට ඡන්දෙ දාලා දරුවා බලන් ගෙදර ඉන්න

  • @dineshttt6arabage523
    @dineshttt6arabage523 38 นาทีที่ผ่านมา

    හාල් මිල 150 වෙන්න ඕන

  • @LalithDeshapriya-j5j
    @LalithDeshapriya-j5j 26 นาทีที่ผ่านมา +1

    Sajiyo ube ammage gaman navaththapan

  • @NihalwijekoonNihalwijekoon
    @NihalwijekoonNihalwijekoon 3 นาทีที่ผ่านมา

    මෙවර මහ මැතිවරණයෙන් මාලිමාවට ආසන 175 ක් 🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼

  • @malshanethsarani2686
    @malshanethsarani2686 40 นาทีที่ผ่านมา

    Kuhaka sajabe pohotu ranila mun maha kuhakayo rata jana godayanavata mun kamathi nahea

  • @LalithDeshapriya-j5j
    @LalithDeshapriya-j5j 11 นาทีที่ผ่านมา

    Gonta horuta ba saji

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana นาทีที่ผ่านมา

    සජිත් oyaboruwa parana lokka janap , 6:12 ati warnayrdi kiewanada?

  • @SonyExpiria-e1s
    @SonyExpiria-e1s 11 นาทีที่ผ่านมา

    Pala hutto yanna (sajith)

  • @LalithDeshapriya-j5j
    @LalithDeshapriya-j5j 11 นาทีที่ผ่านมา

    Gonta horuta ba saji