පිරිමි දිග කලිසම කපල මහමු.⏐ How to Cut & Sew Men's Trouser ⏐ Mr. Tailor LK ⏐ Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Mr.Tailor LK TH-cam channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා.අද අපි බලමු පිරිමි දිග කලිසම කොහොමද පහසුවෙන්ම කපල මහගන්නේ කියලා.
    Welcome to Mr. Tailor LK. Today We are going to learn How To Cut & Sew men'a Trouser.
    Zipper - • කලිසමකට පහසුවෙන්ම ඉදිර...
    Single welt pocket / Cut pocket - • Single welt pocket / C...
    #sewing
    #sewingtutorial #kalisama

ความคิดเห็น • 128

  • @YoutubeChannelH-rv5jj
    @YoutubeChannelH-rv5jj 5 วันที่ผ่านมา +1

    Godak පැහැදිලිව kiyala denwa .thank you

  • @RashmikaSupunsara-rn3lu
    @RashmikaSupunsara-rn3lu 3 หลายเดือนก่อน +3

    😮attatama ගොඩක් de me vidio eken balala danagatta,oyata ගොඩක් k thanks,jaya wevaa

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Thanks dear ❤️

  • @uniquestation1842
    @uniquestation1842 7 หลายเดือนก่อน +5

    අනේ ගොඩක් වටිනවා.. ❤❤❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Thanks ❤️

  • @nimeshagamage900
    @nimeshagamage900 6 หลายเดือนก่อน +2

    මං කාලයක්තිස්සේ හොය හොයා හිටිය විඩියෝ එකක් අද බලන්න ලැබුනා.හරිම පැහැදිලියි .ගොඩාක් වටනවා. ඔබට බොහොම ස්තුතියි.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      Anee Godak Thanks Dear ❤️

  • @janakanuwan1999
    @janakanuwan1999 21 วันที่ผ่านมา +1

    Harima pahadiliwa kiyala dunna. Thank You So Much😊.
    Ath kota shirt eka mahana video ekakuth genna😊
    Suba Pathanawa Anagathayata, God Bless You

    • @Mr.TailorLK
      @Mr.TailorLK  21 วันที่ผ่านมา +1

      Sure. Thanks ❤️

  • @JayanthiJayanthi-x7q
    @JayanthiJayanthi-x7q 2 หลายเดือนก่อน +1

    Thank you very much

  • @hansikawickramasingha4611
    @hansikawickramasingha4611 16 วันที่ผ่านมา +1

    Pirimi ayage adum godak adui youtube eke. Ane please ewa kiyala dennako. Niwaradiwama kiyala dena nisa godak watinawa

    • @Mr.TailorLK
      @Mr.TailorLK  16 วันที่ผ่านมา

      Haaa ❤️

  • @Mr.DGamer1
    @Mr.DGamer1 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ..නිර්ලෝභීව දැනුම බෙදාදීම පිලිබදව ..පිරිමි අත් කොට සහ දිග කමීසයත් කියලා දෙනවා නම් බොහොම පින් ඔබට ..සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Okay Dear 🥺❤️ Thanks

  • @h.mdammika167
    @h.mdammika167 7 หลายเดือนก่อน +10

    ෂිෆර් එක සහිත පාසල් කොට කලිසම කියලා දෙන්න පුළුවන්නම් බොහොම පින් ඔබතුමාට.තෙරුවන් සරණයි.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน +1

      Okay. Thanks ❤️

  • @anushasilva4589
    @anushasilva4589 2 หลายเดือนก่อน

    Very nice god bless you 🙏

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Thanks you ❤️

  • @RasikaFernando-g7l
    @RasikaFernando-g7l 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ස්තුතියි ඔබට

  • @danukasanjeewa8226
    @danukasanjeewa8226 2 หลายเดือนก่อน +1

    Paya ganan adagena yanne natuwa short and sweet...mahanawa mamat ekak.thanku

  • @laureensamanka4765
    @laureensamanka4765 3 หลายเดือนก่อน +1

    Thankyou
    Hodata kiyala dunna

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Thanks Dear ❤️

  • @ayeshasaminda9969
    @ayeshasaminda9969 3 หลายเดือนก่อน +1

    Harima pahadiliy budu saranay

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Thanks ❤️

  • @dulnidusasnada8216
    @dulnidusasnada8216 7 หลายเดือนก่อน +2

    Thanks ❤

  • @PawaniDulhari
    @PawaniDulhari 2 หลายเดือนก่อน

    Thnks❤

  • @nalikakumari5573
    @nalikakumari5573 5 หลายเดือนก่อน +1

    Thank you very much ..

  • @PiyathmaSayuri
    @PiyathmaSayuri 3 หลายเดือนก่อน +1

    Great work❤

  • @danukasanjeewa8226
    @danukasanjeewa8226 2 หลายเดือนก่อน +1

    වටිනම video ekak..stutui

  • @deepthapadmapriya1927
    @deepthapadmapriya1927 6 หลายเดือนก่อน +1

    Good luck, please upload how to cut and sewing men's shirt 🎉

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      Okay dear. Thanks ❤️

  • @GeethaSarojani-bd8xi
    @GeethaSarojani-bd8xi 2 หลายเดือนก่อน +1

    කමිසය කියාදෙන්න ලොකු අයගෙ බුදු සරණයි ඡයවේවා .

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Haaa Dear ❤️

  • @damayanthiperera7444
    @damayanthiperera7444 6 หลายเดือนก่อน +1

    පැහැදිලි ව කියල දුන්න ස්තුතියි . ඒ නිසා සබ්ස්ක්රයිබ් කලා. පිරිමි අත් කොට සහ අත් දිග කිසයත් ඉදිරියේ දකින්න ලැබේවි කියා සිතනවා. ජයවේවා .

    • @damayanthiperera7444
      @damayanthiperera7444 6 หลายเดือนก่อน +1

      අත් දිග කමිසය කියල නිවැරදි කර ගන්න😊

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      කියලා දෙන්නම් Dear.. Thanksss 🤗❤️

  • @pinkgirl1463
    @pinkgirl1463 2 หลายเดือนก่อน +1

    Ane gaume mulika pathorama kiyala dennako sir

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Okay dear ❤️

  • @chalanajojo5150
    @chalanajojo5150 6 หลายเดือนก่อน

    Theruwan saranai godak proyojanawath

  • @erandavajirakumara
    @erandavajirakumara 7 หลายเดือนก่อน +1

    Thank

  • @ayeshasaminda9969
    @ayeshasaminda9969 2 หลายเดือนก่อน +1

    Mama kalisam 2k mahuwa obathumata sthuthiy

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Godak sathutuii 😍❤️

  • @stetusclub
    @stetusclub 3 หลายเดือนก่อน +1

    harima watina paadamak wegaya wedi aki awula

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Okay dear 💖

  • @ISKFernando
    @ISKFernando 20 วันที่ผ่านมา +1

    s m L x L2 L3 L මේවාගේ සයිස් ගත්ත විදිය හා පිරිමි ටී ශර්ටි හා ශර්ට් හා කාන්තා පිංසිද්ධවෙනවා මේ කරන සේවයට

    • @Mr.TailorLK
      @Mr.TailorLK  20 วันที่ผ่านมา

      Haaaa ❤️

  • @RajaRaja-st4xs
    @RajaRaja-st4xs 6 หลายเดือนก่อน +1

    මල්ලි ඔයා කරන විදිය හොඳයි පිටුපස බෑන්ඩ් කොට කලිසම කියලා දෙන්නකෝ ඔයාට ගොඩක් පින්

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      Hari Aiye.. Thanks ❤️

  • @PushpaKanthi-ww7ge
    @PushpaKanthi-ww7ge 3 หลายเดือนก่อน +1

  • @PushpaMalkanthi-g4m
    @PushpaMalkanthi-g4m 13 วันที่ผ่านมา +1

    Mimi ganna widiya kiala denna plz

    • @Mr.TailorLK
      @Mr.TailorLK  13 วันที่ผ่านมา

      Haa ❤️

  • @dumindajayathilaka6184
    @dumindajayathilaka6184 6 หลายเดือนก่อน +1

    Godak pahadiliy sir shirt ekak mahannath kiyala denawad❤❤❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน +1

      Aniwarenma dear 😍 Thanks ❤️

  • @kumududeneth418
    @kumududeneth418 3 หลายเดือนก่อน +1

    සීපර් දාලා මහන නිල් කලිසම කියලා දෙන්නකෝ

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Okay dear ❤️

  • @thusharidamayanthi2202
    @thusharidamayanthi2202 7 หลายเดือนก่อน +2

    Music nathiwa video dannako

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Thanks dear Noted ❤️

  • @VajiraAmaratunga
    @VajiraAmaratunga 7 หลายเดือนก่อน +1

    School diga kalisama mahanneth mehemada kiyala denna obata godak sthuthi wantha wenwa mama kalayak thisse hewuwa padamak

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Thanks dear ❤️

  • @dineshalakmali2700
    @dineshalakmali2700 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @ayeshasaminda9969
    @ayeshasaminda9969 2 หลายเดือนก่อน +1

    Sir mahala iwara wenakota ina mimma ganatama thiyenna ona nedha

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Oww Dear

  • @veronikamadushani1882
    @veronikamadushani1882 21 วันที่ผ่านมา +1

    පිරිමි කෙනෙක් හේ මැෂිමන්ට් ගන්න විදිය හා පිරිමි අයගේ මැෂිමන්ට් චාට් එකක් කරන්න පුලුවන් ද

    • @Mr.TailorLK
      @Mr.TailorLK  21 วันที่ผ่านมา

      Okay dear ❤️

  • @thilakshisandamali4763
    @thilakshisandamali4763 4 หลายเดือนก่อน +1

    Video ekata kalin comment baluwe. Oya hamotama riply karala. Eka hoda deyak. ❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Thanks ❤️

  • @ayeshasaminda9969
    @ayeshasaminda9969 2 หลายเดือนก่อน +1

    Salli dhilawath mehema pahasuwen mahana hati kiyala dhenne naha oba thumata pin

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      Thanks you dear ☺️❤️

  • @TharinduUdagedara-ye2cu
    @TharinduUdagedara-ye2cu 3 หลายเดือนก่อน +1

    Kalisam sis sammatha mimi thiyanawada

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Size chart ekkda dear ?

  • @stetusclub
    @stetusclub 3 หลายเดือนก่อน +2

    weegaya wedi nisa not liyaganna behe

    • @Mr.TailorLK
      @Mr.TailorLK  3 หลายเดือนก่อน

      Okay dear thanks ❤️

  • @priyadarshimadu580
    @priyadarshimadu580 7 หลายเดือนก่อน +1

    ape lamaya 4 wasare.sipar nethi kota kalisama kiya denna.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Okay dear 💗

  • @VajiraAmaratunga
    @VajiraAmaratunga 6 หลายเดือนก่อน +1

    School diga kalisama mahanakota wenas kalauthu than gana poddak hari danuwath karanna uluwanda oba thumata

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      Okay dear ❤️

  • @KokilaNadishani
    @KokilaNadishani หลายเดือนก่อน +1

    Ana sa mata kiyanna podi ayatah oya විදියට kapuwahama harida

  • @user-el4lx8bk8v
    @user-el4lx8bk8v 5 หลายเดือนก่อน +1

    Ediri pasta dat dana widiha

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 หลายเดือนก่อน

      Kyla dennm dear ❤️

  • @sanjeewalakmal9649
    @sanjeewalakmal9649 2 หลายเดือนก่อน +1

    4"wediuna kiwwa neda.eka adu karaganne kohomada..

    • @Mr.TailorLK
      @Mr.TailorLK  2 หลายเดือนก่อน

      ප්‍රශ්නය පැහැදිලි මදි

    • @sanjeewalakmal9649
      @sanjeewalakmal9649 2 หลายเดือนก่อน

      වැඩී වෙන අගල් 4.හදන්නේ කොහොමද.?

    • @sanjeewalakmal9649
      @sanjeewalakmal9649 2 หลายเดือนก่อน

      වැඩි උන අගල් 4 අඩු කරන්නේ කොහොමද..?

    • @sanjeewalakmal9649
      @sanjeewalakmal9649 2 หลายเดือนก่อน

      👍

  • @maenukajagoda5334
    @maenukajagoda5334 6 หลายเดือนก่อน +1

    මහත්මයා ඔබතුමාට කියන්න පුලුවන් ද වේස්ට් බෑන්ඩ් එකට යොදා ගන්නා පේපර් ස්ටිප් එකේ ප්‍රමාණය සහ නැමිලා මසන ප්‍රමාණයට ඉඩ තැබිය යුතු ප්‍රමාණය ස්තූති

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      පේපර් ස්ටීප් එකේ සම්මත ප්‍රමාණය අඟල් එකයි කාලයි. නැමිල මැහෙන්න අමතරව අඟල් භාගයක් එකතු කරගන්න.

  • @kupfashion3627
    @kupfashion3627 6 หลายเดือนก่อน +1

    Front waist akata pleet තියන්නේ නැද්ද?

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      Pleat තියෙන විදිහත් ඉස්සරහට කියලා දෙන්නම්.

  • @IndikaNihal-jw2nh
    @IndikaNihal-jw2nh 4 หลายเดือนก่อน +1

    නුගේගොඩ mkakda කඩේ nama කොහෙද තියෙන්නේ

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      G Tex kyla shop ekk.. Nugegoda Train station eka laga tynne dear ❤️

  • @senuthdilnada9346
    @senuthdilnada9346 6 หลายเดือนก่อน

    Karu usa ganna kohomada boys laga ganna apita bana pleas akata mokada karanna

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      Issrhta kyla dennmkoo ❤️

  • @damayanthiramanayaka1173
    @damayanthiramanayaka1173 6 หลายเดือนก่อน +1

    ප්ලීට් 2 තියලා මහන කලිසමක් කපන හැටිත් කියන්න කෝ

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      Harii dear ❤️

  • @SumithraAriyawansha
    @SumithraAriyawansha 5 หลายเดือนก่อน +1

    ඉදිරිපසට ඩාට් දාන්නේ කොහොමද

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 หลายเดือนก่อน

      ඉදිරි වීඩියෝවකින් කියල දෙන්නම් ❤️

    • @SumithraAriyawansha
      @SumithraAriyawansha 5 หลายเดือนก่อน +1

      ඉදිරිපස ඉන මිනුමට අගල් භාගයක් එකතු කර ඩාට් එක තියන්න පුළුවන් ද?

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 หลายเดือนก่อน

      ඔව් පුළුවන් ❤️

  • @sanalirajapakse6865
    @sanalirajapakse6865 7 หลายเดือนก่อน +1

    මොකක්ද ඒ curved ruler ඒකෙ නම? කොහෙන්ද ගන්නේ?

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน +1

      Hip curve ruler / මම මේක ගත්තෙ පිටකොටුව Hara එකෙන්

    • @sanalirajapakse6865
      @sanalirajapakse6865 7 หลายเดือนก่อน +1

      ස්තුතියි දැනුම නිර්ලෝභීව බෙදනවට. 😍

  • @VajiraAmaratunga
    @VajiraAmaratunga 6 หลายเดือนก่อน +1

    Idiri pasta dat nadda ekata wenama ekathu karnna oneda sir

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      දිග කලිසම් වලට ඉදිරිපස ඩාර්ට් එක දානවා ගොඩක් අඩුයි. පිටිපස දාහට එක පමණයි දාන්නේ.

    • @VajiraAmaratunga
      @VajiraAmaratunga 6 หลายเดือนก่อน +1

      Mata awasyai dat eka dala mahanna mage mahaththayati mama Ada block eka hadana nisa Mata nawtha pilithurak ewanna hakida ekathu karana paramanaya ha eka ansaya pathenda karuwa pathenda thiyala adaganne kiyala oba thumata sthuthi pilithuru ewanawata Mata panthiyakata yanna baha babala 3 denek innawa eyalage wada karana gaman thamai igena ganne

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน +1

      ඉදිරිපස ඉන මිනුම ලකුණු කරන විට ඉන බෙදීම හතර මිණුමට තවත් අගලක් එකතුකර ලකුණු කරන්න. අංශයත් කරුවත් අතර මැද අඟලක ඩාර්ට් එකක් ලකුණු කරලා අඟල් තුනක පමණ දිගට ඩාර්ට් එකත් ඔයාට දාන්න පුලුවන්.

  • @SumithraAriyawansha
    @SumithraAriyawansha 6 หลายเดือนก่อน +1

    පාසල් දිග කලිසම් මහන්නෙත් මෙහෙම ද...?සර්

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      මේ ආකාරයට මසා ගන්නත් පුළුවන් Dear.

    • @SumithraAriyawansha
      @SumithraAriyawansha 5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි. බුදු සරණ යි

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyadarshimadu580
    @priyadarshimadu580 7 หลายเดือนก่อน +1

    ape lamaya 4 wasare.sipar nethi kota kalisama kiya denna.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Okay dear 💖

  • @priyadarshimadu580
    @priyadarshimadu580 7 หลายเดือนก่อน +1

    ape lamaya 4 wasare.sipar nethi kota kalisama kiya denna.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Okau dear ❤️