රැගල් රේඛාවට මෙහෙම කරන්න පුළුවන් ද | Perfect Armhole Cutting Tips and triks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @srimaniweerathunga3948
    @srimaniweerathunga3948 6 วันที่ผ่านมา +1

    Hoda pahadili kireemak thank you mis

  • @jayoda123-bv7mr
    @jayoda123-bv7mr 5 หลายเดือนก่อน +10

    වටිනා වීඩියෝ එකක් .මමත් ඇදුම් මහන කෙනෙක් මමත් බොහෝ දුරට අත් කට සදාගන්නේ ඔය ක්‍රමයට තමයි .ඒත් පපුව 48 වඩා වැඩි කෙනෙකුගේ රැගල් රේකාව ඔය මිමි වලට වඩා ඉහලට ගන්න වෙනවා .නැත්නම් කිහිලිකට ලොකු වෙනවා

    • @Patternbysithara7526
      @Patternbysithara7526  5 หลายเดือนก่อน +2

      ස්තුතියි ඔබේ දැනුම බෙදාගත්තාට 😊

  • @inokaperera606
    @inokaperera606 2 หลายเดือนก่อน +1

    Sholder slope එක සමග explain කරන්කෝ

  • @zeenathharoon6485
    @zeenathharoon6485 5 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනා tip එකක්.පැහැදිලිව කියා දුන්නා.Excellent,Thank you🙏.God Bless you ❤

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 5 หลายเดือนก่อน +2

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා වටී.

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 5 หลายเดือนก่อน +1

    Great ❤

  • @nimalichathurika6109
    @nimalichathurika6109 5 หลายเดือนก่อน +1

    Thank you.soo much

  • @lalithahettiwatta3254
    @lalithahettiwatta3254 5 หลายเดือนก่อน +1

    බොහොම වටිනා පැහැදිලි කිරීමක් මේ විදියට කියාදුන්නේ මට නම් ඔයා විතරමයි ගොඩක් පින්.

    • @Patternbysithara7526
      @Patternbysithara7526  5 หลายเดือนก่อน

      ස්තුතියි ආදරනීය ඇගයිමට 😊❤️

  • @buddhikasepalsdahanayake9217
    @buddhikasepalsdahanayake9217 5 หลายเดือนก่อน +1

    Miss, which part can change according to the meshamant front or back? Is it back?

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 5 หลายเดือนก่อน +1

    Thank you miss

  • @pdmavij1531
    @pdmavij1531 5 หลายเดือนก่อน +1

    ස්තුති කියලා දුන්නට

  • @amithamuditha3577
    @amithamuditha3577 5 หลายเดือนก่อน +3

    Miss ready made frok ekaka ath Kata agal 2 k lokui adu kara ganne kohomada miss.

    • @Patternbysithara7526
      @Patternbysithara7526  5 หลายเดือนก่อน

      අගල් 2 ප්‍රමාණයක් ලොකුවෙන එක නම් අසාමාන්‍ය යි උපරිමයෙන් 1 වෙනසක් තමා කරන්න පුළුවන් රැගල් රේඛාවට ත්

  • @mdindu6072
    @mdindu6072 5 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @Disnapradeepika-r3v
    @Disnapradeepika-r3v 5 หลายเดือนก่อน +2

    ස්තූතියි දැනුවත් කලාට

  • @shainihendeniya5864
    @shainihendeniya5864 5 หลายเดือนก่อน +1

  • @menakaharshani2893
    @menakaharshani2893 2 หลายเดือนก่อน +1

    Mis oyage clz thiyanawada

    • @Patternbysithara7526
      @Patternbysithara7526  2 หลายเดือนก่อน

      ඉදිරියේ දී ආරම්භ කරනව

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 5 หลายเดือนก่อน +1

    🎉

  • @CelineFernando-h5i
    @CelineFernando-h5i 5 หลายเดือนก่อน +2

    උරහිස පහත ලකුනු කරලා නෙවෙයිද අත්කට දෙකට බෙදනේ?

    • @Patternbysithara7526
      @Patternbysithara7526  5 หลายเดือนก่อน

      මේක ආදර්ශ බ්ලොක් එකක් dr මං එක විඩියෝ එකේ සදහන් කරනවා උරහිස රේඛාව පහත් කරන්න ඔනේ අපි බ්ලොක් එකක් අදින කොට කියලා 😊

  • @sujeewashyamalee
    @sujeewashyamalee 3 หลายเดือนก่อน +1

    මහන්න කියලා දුන්නාට මිස්ලා මේවගේ වැදගත් තැන් කියලා දෙන්නේ නැ ඩාර්ට් චාර්ට් එක දෙන්නෙත් නැ

  • @ChandraniMallika-by8cj
    @ChandraniMallika-by8cj 5 หลายเดือนก่อน +1

    P