Episode 01 | වැදගත් කරුණු 10ක් | House of the Dragon | Season 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 62

  • @psgaming3710
    @psgaming3710 3 หลายเดือนก่อน +8

    විඩියො එකේ පාලුවක්බ්තියේ වගේ තෙරෙනවා. ගෙම් ඔෆ් ත්‍රොන් එකේ සවුන්ඩ් එකක් ලාවට ඇහෙන්න දාන්න. කරුනු මාරු වෙද්දි විඩියො කිලිප් එකක විඩියො එක එක්කම ඔඩියො එකත් චුටි වෙලාවක් ඇහෙන්න දෙන්න.එවා ලොකුවට හිතුවෙ නැති උනාට කොලිටි එකට මරු ඒවා

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Copyright වදී කියලා දැම්මෙ නැත්තෙ මං 😒

  • @psgaming3710
    @psgaming3710 3 หลายเดือนก่อน +5

    මරු මචං වැඩේ අල්ලන් යන්. ටැලන්ට් එක තියේ හැමොටම අමාරුයි මෙහෙම කරන්න.කරුනු පට්ට පැහැදිලි අහන් ඉන්න ආසයි. අල්ලගෙන යන්න ජය❤

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Thank you සහෝදරයා 🤍

  • @sriyanthaanuranga8405
    @sriyanthaanuranga8405 3 หลายเดือนก่อน +3

    සුපිරි👌 දිගටම කරගෙන යන්න. හරිම පැහැදිලිව කතා කරනවා. Tiktok එකෙන් දැකල හොයන් ආවෙ❤️
    තරිඳු විශ්වනාත් වගේ ❤️

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน +1

      Thank you සහෝදරයා 🥺🤍

  • @DaNoJ_07
    @DaNoJ_07 3 หลายเดือนก่อน +1

    ඔයා Support කරන්නේ Team Black ද Team Green ද?

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน +1

      හදවතින්ම කළු 😌

    • @DaNoJ_07
      @DaNoJ_07 3 หลายเดือนก่อน +1

      @@uvinduimesh_ Gammak😎🖤

  • @tractorvideofarming
    @tractorvideofarming หลายเดือนก่อน +1

    Supiri😊

  • @Pkthama2478
    @Pkthama2478 3 หลายเดือนก่อน +1

    ඇලින් ඇලින් වොලාරියන් විදියද සී ස්නේක්ගෙන් පස්සෙ ඩ්‍රිෆ්ට්මාක් වල පාලකයා වෙන්නෙ මෙයාගෙ සහෝදරයා තමා ටම්බල්ටන් සටනෙදි මැරුන ඇඩම් වොලාරියන්

  • @isuruchamara9416
    @isuruchamara9416 หลายเดือนก่อน

    වේගාර්ට වඩා විශාල වගේම ශක්තිමත් මකරෙක් ඉන්නවාද 😢

    • @uvinduimesh_
      @uvinduimesh_  หลายเดือนก่อน

      දැන් වේගාර්ට වයස නිසා අනිත් මකරු කොහොමත් ශක්තිමත්. හැබැයි විශාලත්වය අතින් බැලුවොත් වේගාර් ලොකුයි. හැබැයි වේගාර්ට වඩා ලොකු මකරු ඉස්සර හිටියා.

  • @malshaskumarasinghe4836
    @malshaskumarasinghe4836 3 หลายเดือนก่อน

    Cannibal ගෙ dragon rider කවුද???

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Cannibal ට ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් නෑහ් 😌

  • @NK_shakila
    @NK_shakila 3 หลายเดือนก่อน +2

    Transitions and transition sounds use krnna quality eka wadi wenaw

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน +1

      Thank mchn. Mn try krl blnnm 😽🤍

  • @Pkthama2478
    @Pkthama2478 3 หลายเดือนก่อน +1

    Caraxes හැරන්හෝල් වලදි Vhagharව මරනවා ඒත් සටනෙන් පස්සෙ caraxes හැරන්හෝල් වලදිම මැරෙනවා😢

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Spoil Alert 😒

    • @RameshFernando-tv2dc
      @RameshFernando-tv2dc 3 หลายเดือนก่อน +1

      වේගාර් විතරක් නෙවේ ඒමන්ඩ් එතනදි මැරෙනවා,ඒ වගේම ඩේමන්ගේ බොඩි එක හොයාගන්නත් බැරි වෙනවා,,"Gods Eye" කියන විල අසලදි තමා ඕක වෙන්නේ😢😢

    • @Pkthama2478
      @Pkthama2478 3 หลายเดือนก่อน +1

      @@RameshFernando-tv2dc ow ow ඒ ටික දාන්න අමතක උනා🥲

  • @movieandtvseriesshort5938
    @movieandtvseriesshort5938 3 หลายเดือนก่อน

    Ane ayye download kranna widihal kiyannako?😢😢

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Telegramවල තියෙනවා මල්ලි 🤍

  • @Pramo_11
    @Pramo_11 3 หลายเดือนก่อน

    Methanin ehata kathawa poth wala thinwd

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      ඔව් තියෙනවා

  • @ChathuriDewmini79
    @ChathuriDewmini79 3 หลายเดือนก่อน

  • @Thihara_official
    @Thihara_official 3 หลายเดือนก่อน +2

    මරු 😍

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน +1

      Thank you yluwe 😍

  • @legolk1617
    @legolk1617 3 หลายเดือนก่อน

    Ada dakke ❤

  • @adithajw
    @adithajw 3 หลายเดือนก่อน +1

    supiri mchn 💗

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Thank you mchn 😌🤍

  • @dilumahead
    @dilumahead 3 หลายเดือนก่อน

    Online balanna be ne. Episode 1 kohomada balanne kiyannako

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Telegram වල තියෙනවා 😌

  • @kusumgamage6039
    @kusumgamage6039 3 หลายเดือนก่อน

    Link nedda❤❤

  • @Sapunxx
    @Sapunxx 3 หลายเดือนก่อน

    Alyn & Adam of hull කියන අය සර් ලේනෝර් ගේ බාස්ටඩ්ස් ලා. කෝලිස් ගේ නෙමේ.

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      රූමර් එකක් තියෙනවා කෝලිස්ගේ කියලා. සීරීස් එකට එද්දි වෙනස් වෙලා වගේ

    • @Sapunxx
      @Sapunxx 3 หลายเดือนก่อน

      @@uvinduimesh_ ⁣ඇඩම් තමයි සීස්මෝක්ව ක්ලේම් කරන්නේ, කෝලිිස්ගේ සයිඩ් එකට මකරැ හිලෑ නැහැ. ඒත් ලේනෝර් එහෙම නෙමෙයි

    • @sanjaybawantha4974
      @sanjaybawantha4974 2 หลายเดือนก่อน

      ​@@Sapunxxou mata a prashne thibba. Adam kohomada targerian blood netuwa seasmoke wa ride kranneh kiyala. ලේනෝට නන් රේනීස් ගෙන් targerian ලේ තියෙන නිසා අවුලක් නෑ

  • @MrDead-oh1hq
    @MrDead-oh1hq 3 หลายเดือนก่อน

    Ep balanna vidihak kiyanna puluwan da ayye

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Telegram වලින් Download කරලා බලන්න මල්ලි 😌🤍

  • @Sapunxx
    @Sapunxx 3 หลายเดือนก่อน

    Pahadili, niyameta karanawa 👍👍👍

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Thank you 😌🤍

  • @DishanShaminda-dp1jv
    @DishanShaminda-dp1jv 3 หลายเดือนก่อน

    🐉🤍

  • @PASTELEYESTUDIO
    @PASTELEYESTUDIO 3 หลายเดือนก่อน

    🔥✋🏻

  • @virajdilshan2974
    @virajdilshan2974 3 หลายเดือนก่อน

    Good review❤

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน +1

      Thank you 😍

  • @skruchiranga
    @skruchiranga 3 หลายเดือนก่อน

  • @samithnishshanka
    @samithnishshanka 3 หลายเดือนก่อน

    Good

  • @dilshan4176
    @dilshan4176 3 หลายเดือนก่อน

    supiri❤️

  • @_Arosha
    @_Arosha 3 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @samithnishshanka
    @samithnishshanka 3 หลายเดือนก่อน

    Good