Episode 03 | වැදගත් කරුණු 15ක් | House of the Dragon | Season 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 66

  • @everythingwithasitha666
    @everythingwithasitha666 2 หลายเดือนก่อน

    ඔන්න අදයි බැලුවෙ
    දිගටම වීඩියෝ ඕනි.well Explained මල්ලි❤️

    • @uvinduimesh_
      @uvinduimesh_  2 หลายเดือนก่อน

      Thank you අයියේ 😁🤍

  • @lifescience4880
    @lifescience4880 3 หลายเดือนก่อน

    ඒ උනාට බෙන්ජි කොට් බ්ලැක්වුඩ් මැරුනේ නැහැ ..ඒයා තමා ඊලග ගොඩක් බ්ලැක්ලාගේ යුද්ද ලීඩ් කරන්නේ..කෙටියෙන්ම බෝරස් බැරැතියන්ගේ ලොකුම බය බ්ලඩී බෙන් එහෙමත් නැත්නම් බෙන්ජබින් කොට් බ්ලැක්වුඩ් වෙනවා

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Episode 3 එකේදි අපිට පෙන්නුවෙ ඩාවෝස් බ්ලැක්වුඩ්ව. බෙන්ජිකොට් බ්ලැක්වුඩ් තාම පෙන්නුවෙ නෑ. ඩාවෝස් මැරෙනවා. ඉස්සරහට බෙන්ජි දකින්න හම්බෙයි.

  • @dulanjaz
    @dulanjaz 3 หลายเดือนก่อน +2

    නොදැන සිටි කරුණු රැසක් දැනගත්තා. ස්තුතියි!

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාටත් 😍🤍

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran 3 หลายเดือนก่อน +1

    Tv nath කොපි කරනවා වගේ දැනෙනවා 😊

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Interesting 😌

  • @everythingwithasitha666
    @everythingwithasitha666 2 หลายเดือนก่อน

    උපරිමයි මල්ලි....❤️

    • @uvinduimesh_
      @uvinduimesh_  2 หลายเดือนก่อน

      Thank You අයියේ හොදද 😙😍

  • @DahamiNiwarthana-x9x
    @DahamiNiwarthana-x9x 2 หลายเดือนก่อน

    Thank you ❤

  • @wijayahenatharaka9053
    @wijayahenatharaka9053 2 หลายเดือนก่อน

    Will Daemon Targaryen die in this war?

    • @wijayahenatharaka9053
      @wijayahenatharaka9053 2 หลายเดือนก่อน

      Reply please

    • @uvinduimesh_
      @uvinduimesh_  2 หลายเดือนก่อน

      ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න බෑහ්. පොත් වල තියෙන සමහර තැන් සීරීස් එකේදි වෙනස් වුණා

  • @ravibandara8879
    @ravibandara8879 3 หลายเดือนก่อน

    kaud cocncer kiynne

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      අකුරු හරිද බලන්න පොඩ්ඩක්. 😒 මං ඒ ගැන නම් දන්නෙ නෑ.

  • @lkapg5960
    @lkapg5960 2 หลายเดือนก่อน

    😊💖

  • @randunukumarasingha4466
    @randunukumarasingha4466 3 หลายเดือนก่อน

    ඔක්කොම හොඳයි තරිඳු අයියව copy කරනවා කියල හිතෙනවා intro එක කරද්දී.

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน +1

      මමත් ආසයි ඒ විදියට 😌🤍

  • @lifescience4880
    @lifescience4880 3 หลายเดือนก่อน

    මකර බිත්තර 4න් එකක් පෙන්ටෝස් වලදි හැච් වෙනවා ඒ මකරා තමා රේනා ටාගෙරියන් ගේ මකරා වෙන්නේ

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      GOT ඉතිහාසයේ හැටියට නම් බිත්තර තුනයි රේනා අරගෙන යන්නේ. Morning කියලා මකරෙක් ඉපදුනා ලු එකකින්.

  • @Pramo_11
    @Pramo_11 3 หลายเดือนก่อน

    Eggs aurudu 170k thiyenne komd kiyl thmyi hithagann beri

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      මකර බිත්තර එහෙම තියන්න පුළුවන්. පැටව් ඉපදෙන්න නම් අධික උණුසුමක් ඕනේ. එහෙම උණුසුමක් හම්බෙන්නැත්නම් පැටව් ඉපදෙන්නෙ නෑ. ඒ අධික උණුසුම දෙන්න තමයි ටාගේරියන්වරු ගිනිකඳු සහිත ප්‍රදේශ වල තමන්ගේ නිවාස හදාගත්තේ.. 😌🤍

  • @sahanchandimal6918
    @sahanchandimal6918 3 หลายเดือนก่อน

    oyage explaination karana widiya maru. keep going brother

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Thank you brother 😍🤍

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ruvipriyanwada
    @ruvipriyanwada 3 หลายเดือนก่อน +1

    Review eka hodai...karunu pehediliwa kiyala thiyenawa..eth ikamanin iwara wena gathiyak thiyenawa video eka...eka heduna nam perfect...❤

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน +1

      Thank you හොදද 😁 ඊළඟ එකට තව කරුණු Add කරන්නම්කෝ මං 😙

    • @ruvipriyanwada
      @ruvipriyanwada 3 หลายเดือนก่อน

      @@uvinduimesh_ ok...👍

  • @madboiizan
    @madboiizan 3 หลายเดือนก่อน

    Great video mchn ❤

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Thank you mchn 😍🤍

  • @Sapunxx
    @Sapunxx 3 หลายเดือนก่อน

    Good one

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Thank you 😌🤍

  • @AdithyaGimhanaMusicforLife
    @AdithyaGimhanaMusicforLife 3 หลายเดือนก่อน

    Good review. Keep it up.❤️

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Thank you 😌😍🤍

  • @adithajw
    @adithajw 3 หลายเดือนก่อน

    yo 😍

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      yo yo 😍😌

  • @pasindusanthusha9578
    @pasindusanthusha9578 3 หลายเดือนก่อน

    රෙනේරා රැජින නිසා රෙනේරාව බැදපු ඩේමන් රජු වෙනවද සාමාන්‍යෙන් 🤔

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      @@pasindusanthusha9578 මං දන්න විදියට නම් නෑ. කලින් හිටපු රජු විසින් ඊළඟ එක්කෙනාව නම් කරන්නේ. A Song of Ice and Fire ප්‍රෝපසි එක දන්නෙත් කලින් රජතුමා විසින් නම් කරපු කෙනා විතරයි නේ.. හරි නම් ඒගෝන්ටත් රජ වෙන්න බෑ. එයා ප්‍රොපසි එක දන්නෙ නෑ. රෙනෙයිරා ඩේමන්ට රජකම බාරදුන්නොත් පුළුවන් 😌 මං තව ටිකක් හොයලා කියන්නම් හොදද

    • @pasindusanthusha9578
      @pasindusanthusha9578 3 หลายเดือนก่อน

      @@uvinduimesh_ thnx mchn 💕

    • @RaveenPasindu
      @RaveenPasindu 3 หลายเดือนก่อน

      ​@@uvinduimesh_ Download karanna widiyak kiyannako wenadata cinecubz eken balanne eke thama Dala naha me sare

  • @Pramo_11
    @Pramo_11 3 หลายเดือนก่อน

    Deamon & aemond mara personality ekk..🖤

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත 😍🤍

  • @prasadranga4229
    @prasadranga4229 3 หลายเดือนก่อน

    Epi 3 blnne komada thama sinecubz eke upload krla ne

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      Facebook එකෙන් මට Message එකක් දාන්නකෝ. මං කියන්නම්

  • @chirathnajab
    @chirathnajab 3 หลายเดือนก่อน

    Oyalage site eke thama na neda ep3

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      අපි නෙමෙයි ඒ සයිට් එක කරන්නේ 😒 ඒක Cineru.. අපි Sineroo 😌🤍

  • @pasindusanthusha9578
    @pasindusanthusha9578 3 หลายเดือนก่อน

    Thnx mchn❤

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      @@pasindusanthusha9578 Welcome mchn 😍🤍

  • @MadushanNisanka
    @MadushanNisanka 3 หลายเดือนก่อน

    ❤❤

  • @TheReal_contra111
    @TheReal_contra111 3 หลายเดือนก่อน

    🖤💚

  • @recipeshorts8256
    @recipeshorts8256 3 หลายเดือนก่อน

    seasmokewa kwru hri claim krnwd?

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน +1

      Spoil වෙයි මං කිව්වොත්.. ඉස්සරහට එපිසෝඩ් එනකම් ඉමු නේද?

    • @recipeshorts8256
      @recipeshorts8256 3 หลายเดือนก่อน

      @@uvinduimesh_ hm epi 10yi neda enne

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน

      @@recipeshorts8256 අටයි

  • @MR_DEVIL000
    @MR_DEVIL000 3 หลายเดือนก่อน +3

    Ara mayakari demon marenawa kiwwa eka aththada eka oyata miss una neda kiyanna 😊

    • @uvinduimesh_
      @uvinduimesh_  3 หลายเดือนก่อน +1

      Spoil වෙන නිසා ඒක නම් කිව්වෙ නැත්තෙ මං 😒 ඉස්සරහට කතාව කියන්න බෑහ්නෙ. අපි ඊළඟ Episode එක එනකම් ඉමු නේද

    • @hd33v44
      @hd33v44 3 หลายเดือนก่อน +1

      Vegar and Caraxis fight ekk ynw, (amond and demond )eken Demond ,Caraxis,Amond මැරෙනව.vagar ඉතුරු වෙනව,(According to the book)

    • @ganiduawandaya6990
      @ganiduawandaya6990 3 หลายเดือนก่อน

      ​@@hd33v44 mn kiywla tiyna widhtnm makru dennma otna tiyna vilata watenw it pase mulu wilema watura rathu pata wenwn e kiynne dennma marwnw demond berenw kiylath kiynw😮

    • @RameshFernando-tv2dc
      @RameshFernando-tv2dc 3 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත,ඩේමන් මැරෙන්නේ හරියටම ඔය හැරන්හෝල් බලකොටුව ඉස්සරහා තියන ගෝඩ්ස් අයි විල උඩ ඩ්‍රැගන් ෆයිට් එකේදී