Chicken Kottu 😘 චිකන් කොත්තු කමු..❤️මේක නම් හදලා ම බලන්න ඕන කොත්තුවක්.....
ฝัง
- เผยแพร่เมื่อ 28 ต.ค. 2024
- #cookery #cooking #viral #viralvideo #kottu#deliciousfood #food #tastyfood #yummyfood #viralkottu#srilankanfood #recipe#chickenkottu#hotfood
අවශ්‍ය දේවල්
කපා ගත් කොත්තු රොටි 500g
කැරට් (සිහින්ව කපා ගත් 75g
ලීක්ස් (සිහින්ව කපා ගත්)75 g
මාලු මිරිස්( සිහින්ව කපා ගත් )50g
ගෝවා (සිහින්ව කපා ගත්) 50g
බිත්තර 03
චිකන් හොදි
ඉගුරු
සුදු ලුණු
කුඩා සේර කැබලි 2/3
කරාබු නැටි 2 (තලාගත් )
පොල් තෙල්
ලුණු කුඩු
ලොකු බී ලුණු ගෙඩියක් (සිහිනව කපා ගත්)
රම්පේ , කරපිංචා
කෑලි මිරිස් මේස හැදි 1.5
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
කහ කුඩු තේ හැදි 1/4
අමු මිරිස් කරල් 03
තම්බා බැදගත් චිකන් 200g
ඔයිස්ටර් සෝස් මේස හැදි 2
සෝයා සෝස් තේ හැදි 6
තක්කාලි සෝස් මේස හැදි 2
සීනි තේ හැදි 1/2
❤❤❤❤❤
හදලම බලන්න ඕන 😍❤
Woow නියමයි
👍
😋
💗🤤
❤
Eka ❤️
👍👍❤
👌👌👌👌👌❤❤❤❤
Supiri nanga
Rasai wage nangi
Keep it up 😍
Good luck dear and keep up the good work
Supper ❤❤
❤
❤
❤