Deweni Inima | Episode 544 08th March 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 978

  • @bravegirl2022
    @bravegirl2022 ปีที่แล้ว +63

    Exam ඉවර වෙලා දෙවෙනි ඉනිම මුල ඉඳන් බලන ගමන්. බලපු ලස්සන ම episode එක. ඇස් වල කඳුළු. එයාලගෙ result වලට එයාලට වඩා අපිට සතුටුයි.අපේ results නුත් ජුලි වල එනව. අපිටත් අනුහස් දෙව්මි ලිහිනි ල වගෙ සතුටින් සමරන්න පුලුවන් උනොත් ඇති❤

  • @dilmesha2207
    @dilmesha2207 5 ปีที่แล้ว +67

    මගෙත් A/l resalt ආව දවස මතක් වුණා. ලිහිණි අඬද්දින් මගෙත් ඇස්වල කඳුළු පිරුණා. ඒ කතාව ගැන හිතලා නෙවෙයි මගේ අතීතෙ මතක් වෙලා. මාත් එදා ඔය වගේම සතුටට ඇඬුවා.. ඒ සතුට ආයෙමත් මතක් වුණා. අද මේ කොටසින්..😊😊

  • @S.M.8285
    @S.M.8285 5 ปีที่แล้ว +57

    3A නියමයි අනුහස් 👍👍
    පොඩි කාලේ ඉදල දුක් විදලා, ඒ දුක් කම්කටොලු බාදක මැද තමන්ගේම උත්සාහයෙන් ජිවිතේ ජය ගත්තා.අනුහස් ඔයානම් හැමෝටම හොද ආදර්ශයක්

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +367

    "පදවියෙන් උතුම් පදවිය මව් පදවිය" මව් පදවියට හිමි මගේ සහෝදරියන්වන ගැහැණු ළමයි සියලු දෙනාටම ✌🏻🌹❤සුභ කාන්තා දිනයක් වේවා❤🌹✌🏻

  • @kalaniayodya7594
    @kalaniayodya7594 5 ปีที่แล้ว +49

    දෙව්මිගේ ලස්සන ,,අම්මෝ 😍ඒ හිනාව 😘අහින්සක කෙල්ල

  • @navanjanageethmali8229
    @navanjanageethmali8229 5 ปีที่แล้ว +90

    ලිහිණිගෙ අම්මා, තාත්තා කිව්ව ටික මම ඒ විදිහටම අහලා තියෙනවා. ඒ මොහොත කවදාවත් අමතක වෙන්නෙ නෑ....❤️

  • @musicals9755
    @musicals9755 5 ปีที่แล้ว +51

    "එහෙමය wish කරන්නෙ..? ලගට ඇවිල්ලා සිප වැළද ගෙන, තෑගිභෝග දීලා " කොහොමද ඒක....? අනේ අනේ අනුහස්. 😍😍😍😍

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว

      @abc abc ඒකනෙ. සහේළිත් පුදුම වෙලා.

  • @hemamalaillangakoon7789
    @hemamalaillangakoon7789 5 ปีที่แล้ว +55

    තවත් කෙනෙක් ගොඩ දා න.ගමන් විභාග ලියා අනුහස් දිවිමි සමත් විම ගැන ආඩම්බරයකි .God bless you x

  • @abhishekafernando4403
    @abhishekafernando4403 5 ปีที่แล้ว +97

    මටත් මතක්වුණා මගෙ ප්‍රතිඵල ආපු දවස එදා ගෙදර හැමෝගෙම මුහුණවල තිබුණු සතුට

  • @nadunjayamanna
    @nadunjayamanna 5 ปีที่แล้ว +104

    අපේ අම්මා මට බයිනවා තොට තමා බැරි කියලා😂😂

    • @Sheki1911
      @Sheki1911 3 ปีที่แล้ว +4

      ESHAN NATHAN

  • @samadhinisansala8763
    @samadhinisansala8763 5 ปีที่แล้ว +47

    අද කතාව අසම්පූර්ණයි සහ අස්වාභිකයි . දෙව්මිගෙ ආදරය නිසා යහපත් උන ශක්තිමත් උන අවන්ත ගෙ රිසාල්ට් තියා අවන්ත පේන්නවත් නෑ . 😠😠😠😬 ඒක තනිකරම විකාරයක් එයත් අද ඉන්න ඕනමයි . කෙශාන්ට සහ නයනතාරාට ලොකු අසාධාරනයක් වෙනවා මේ කතාවෙ 😡 ඉල්ලං වරෙංකෝ වෝට්ස් දෙවෙනි ඉනිමට 😂😂 දෙන්නම්කෝ සම්මානේ . අනුහස් දෙව්මි සුබපැතුම් 😍😍😍😍😍😍😍

  • @bizarrestories9333
    @bizarrestories9333 5 ปีที่แล้ว +42

    "මං මාමට කියන්නම්..." දුකේදි සැපේදි එකට හිටිය එකම අයියා මතක් වෙන එක ... ගැම්ම

  • @harshaindrajith3027
    @harshaindrajith3027 5 ปีที่แล้ว +64

    අනුහස්..ඔබ..තමා..දෙවෙනි..ඉනිම..සිටින..දක්ෂම..නලුවා..ඔයාගේ..අමිමගෙයි..ආදරය..හරිම..ආදරනියයි

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +2

      සහතික ඇත්ත 👌👌

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 5 ปีที่แล้ว +42

    අපගේ සුබ පැතුම් අනුහස් ,දෙව්මි ,ලිහිනි යන තිදෙනටම .....අනුහස්ව අතේ වැරෙන් හදපු ආනන්ද අංකල්ගෙ මුහුනට හද පායලා උදේනිටත් එහෙම යි...අපිටත් එහෙමායි අනුහසෝ

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +1

      අනිවාරෙන්. අපිටත් අද හරිම සතුටුයි

  • @prabhashiniabeysekara892
    @prabhashiniabeysekara892 5 ปีที่แล้ว +31

    දෙව්මිගේ,අනුහස්ගේ රිසාල්ට් ආපු වෙලාවෙදි ඇස් වලට කදුලු අවේ මගේ විතරද?😥😥😥😘😘
    දැන් තියෙන්නේ අම්මටයි තාත්තටයි තැගි දෙන වෙලාව(ලිහිනිගේ වටිනාකමක් ඇති කතාව ).🎁🎁🎁🎁🎁🎁

  • @malika7333
    @malika7333 5 ปีที่แล้ว +17

    මේ ටොයිලට් හෝදන එක තමා එපා වෙන්නේ
    මොකද අපි කන ගමන් නෙ කතාව බලන්නේ 😞 😞

  • @නෙතුම්නෙතුම්-හ8ර
    @නෙතුම්නෙතුම්-හ8ර 5 ปีที่แล้ว +35

    අම්මෝ දෙවිමී විබගේ පස් උනා මටත් සතුටුයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ආදරේයි ගොඩක් බුදු සරණයි

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 5 ปีที่แล้ว +63

    අවන්තගේ paper තාම බලලා නැද්ද බන්......? 😂😂😂..

  • @තක්ෂිලාමධුමාලි
    @තක්ෂිලාමධුමාලි 5 ปีที่แล้ว +437

    යකූ...අපෙ අම්මට මං O/L පාස් උනාට වඩා සතුටුයි වගේ අනුහස්ලා පාස් උනාට පස්සෙ 😂😂😂😂😂

    • @Funnytv-mm9fj
      @Funnytv-mm9fj 5 ปีที่แล้ว

      Thakshila Madumali yalu subcribed karala help akak denna

    • @chootidonishalini9809
      @chootidonishalini9809 5 ปีที่แล้ว

      Thakshila Madumali sira katawa....

    • @yourstruly2232
      @yourstruly2232 5 ปีที่แล้ว +3

      @@Funnytv-mm9fjane hingakanne nathuwa indapanko

    • @lankaliketvpwk4751
      @lankaliketvpwk4751 5 ปีที่แล้ว +3

      සතුටින් ඉන්න්කෝ හොදේ.....ඒ කිය්න්නේ ඔයා a/l neda හොදට පාස් වෙන්න නංගී

    • @i.k.ri.k.r8825
      @i.k.ri.k.r8825 5 ปีที่แล้ว

      Akane kolla katawat karadarayak naneeee.😄😄😄😄😄😄😄😄😄

  • @srimathiperera40
    @srimathiperera40 5 ปีที่แล้ว +52

    අද නම් මට හොදටම කතාව දැණුනා මොකද මගෙ ප්‍රතිඵල එන දවස වෙනකොට මගේ තාත්තා මේ ලෝකේ දාලා ගිහින් ඉවරයි....😥 ළිහිණිගේ තාත්තා රගපෑමක් වුනත් කරන්නේ මගේ හිතට ඒක තදින්ම දැණුනා.... අනේ ඒ දවසේ මගේ තාත්තාත් ඉදලා මෙහෙම සතුටු වෙනවා බලන්න මටත් පුලුවන් වුනා නන්....😔😥

    • @iamvlozy1998
      @iamvlozy1998 2 ปีที่แล้ว +1

      Duk wenna epa akke❤

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +40

    සම්මාන තියෙන්න ඕනේ උදේනිට..ආනන්ද අන්කල්ට වගේම අනුහස්ට 👍👍👍❤💋 පට්ට චරිත congratulations

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว +1

      OW MEKE HONDAM NALUWA NILYA ANANDA UDENI NAGIGENA NALUWA ANUHAS

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว +1

      @abc abc 👍👍 thanks sudu .gnt❤❤❤❤

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว +2

      @@profw.a.wimalaweera6328 අනිවාර්යයෙන් 👍👍👍👍 gnt❤❤❤❤ සුදු

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +71

    සුබ පතුම් අනුහස් and ලිහිනි davmi 💕💕💕💕

    • @SAS-g8i
      @SAS-g8i 2 ปีที่แล้ว +2

      මේ රට දියුනු වෙයිද බන් ඉතින් මෙහෙම 😂😂😂😂

    • @vidathnanayakkara8354
      @vidathnanayakkara8354 10 หลายเดือนก่อน

      😂😂😂😂

  • @සිකුරුතරුව
    @සිකුරුතරුව 5 ปีที่แล้ว +39

    අනේ දෙව්මිගෙ තොදොලේ....තුන්දෙනාම තෑගි දෙන්නලු🤩🤩🤩🤩

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +19

    අදනම් ඇඩුවා කට්ටියගෙ විභාග ප්‍රතිඵල අහලා..හැමෝගෙම ඇස්වල සතුටු කදුළු,,ඒ හැගීම් හදවතට ගොඩක් දැනුනා..දරුවන්ගේ ජයග්‍රහණ දැක්කම දෙමවුපියෝ තමන්ගේ අයගේ හිත්වලට දැනෙන සතුට අප්‍රමාණයි..අවන්ත ආයෙත් හැමෝගෙන්ම ඈත්වෙලා තනිවෙලා,,විභාගෙ පාස් නැතුව ඇති කියලයි මටනම් හිතෙන්නෙ.😯😯

  • @nilequara3463
    @nilequara3463 5 ปีที่แล้ว +53

    කතාවක් නිසා හොඳයි මේ වගේ රිසාල්ට්ස් 😂😂🔫

    • @kasunwijerathna5874
      @kasunwijerathna5874 5 ปีที่แล้ว +5

      Sirawatm, exam 1 t klin oya hamoma nadgm natuwe

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +16

    සුභ පැතුම් බුදු සරණයි අනුහස් පුතේ ජයවේවා දෙවිමී නම් පාස් වවි අද මටත් සතුටුයි කදුළු ඉන්න මම ජොර්දන් වලින් චොක්ලටි ගෙන්වා තේ එක්ක අනුහස් පුතා තාත්තාගේ පුටුවේ වාඩි වෙනවා එකෙන්ම

  • @johnhatchman7187
    @johnhatchman7187 5 ปีที่แล้ว +12

    Congratulations අනුහස්.....හරිම සතුටුයි.. තාත්තාගෙ ප්‍රශ්න, සමල්කාගෙ ප්‍රශ්න, අවන්තගෙ ප්‍රශ්න... වලට අමතරව හැම කෙනාටම කරන්න පුළුවන් හැම උදව්වක්ම කරලත්, තමුනුත් තමුන්ගෙ අරමුණුට ලගාවුන විදිය ඇත්තටම වටිනවා.... Congratulations.. ලිහිණි... දෙමව්පියන් පවුල ගැන ඔයාගේ තියන හැගීම හරිම වටිනවා, ඒ අය දුක් මහන්සියෙන් තමන් වෙනුවෙන් කරන දේවල් අගය කරන එක හරිම වටිනවා.... congratulations දෙව්මි....ඔයාගෙ ආදරවන්තයාටත් හැම වෙලාවෙම උදව් කරමින් ඔයාත් විභාගය පාස් උන එක වටිනවා. චබී, මයික්....A/L කියන්නේ මුලු ජීවිතයම නෙමෙයි.... මෙතනින් ඉදිරියට එන දේවල් ගැන වගකීමෙන් වැඩ කරන්න මේක ආදර්ශයක් කර ගන්න... අවන්ත.. waiting to see your results...no matter what happens.. ඔයාට ඒ difficult time එකේ උදව් කරපු අයව අමතක කරන්න එපා.....god......for a minute I forgot this is a drama..😂😂

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +62

    අම්මො ...ආනන්දගේ පවුලේ සමගිය.......soiiii අනේ....🤝🙋

  • @musicals9755
    @musicals9755 5 ปีที่แล้ว +161

    නියමයි අපේ එකම බලාපොරොත්තුව ඉෂ්ඨ වුනා එහෙනම්. අනුහස්ට A 3යි. අපේ උණුසුම් සුභ පැතුම් අනුහස්. 😍😍😍

    • @S.M.8285
      @S.M.8285 5 ปีที่แล้ว +3

      ඔව්.හදවතින්ම සුබ පතනවා අනුහස්

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว +1

      @@S.M.8285 hari satutui anuhas suba pathum

    • @namalpushpersri2186
      @namalpushpersri2186 5 ปีที่แล้ว +5

      Nodakin thopi wage bolada pinpi...

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +2

      @abc abc අනේද කියන්නෙ. ඉස්සරහටවත් මේ වගේම අනුහස්ට සාධාරණයක් කරනවනම් හොදයි.

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +2

      @@S.M.8285 👌👌👌👌

  • @dushbandara719
    @dushbandara719 5 ปีที่แล้ว +22

    චූටි මැණිකේ ගැන ආදරේ හිතුණා 😘

  • @grationfernando6692
    @grationfernando6692 5 ปีที่แล้ว +12

    දෙව්මි ගෙ රිසිට් බැලුවා .සතුටුයි ඔයාලට. එතකොට ආදර පුතා අනුහස් කාටත් මතක නැහැ. මාමා කියන්න ඕන " අයියට කියපන් රිසල්ට් ආවා ඉක්මනට බලල කියපන්" කියල. මේවා දුර්වලකම්.
    මෙය ඊලග කොටසෙ තියෙනව නම් editing පල්. ප්‍රධාන චරිත අවන්ත කෝ? ගොන් පාටි වලට කාලෙ නාස්ති කරලා අස්වාභාවික සිදුවීම් හා සවුත්තු editing නිසා මේ නාට්‍ය අපිට එපා කලා.

  • @sachiniwasana2202
    @sachiniwasana2202 5 ปีที่แล้ว +12

    ප්‍රදාන චරිතෙ සහේලිනෙ....සහේලිත් එක්කම යන්නකෝ ඉස්සරහට.නයනතාරාට මේ පාරත් award එක ලැබුනා..ඔය කවුරු ලොකු කරන්න හැදුවත් නයනතාරාට තියන තැන කාටවත් ගන්න බෑ..ප්‍රදාන චරිත වලට වටිනාකමක් නෑ කොහොමත් සමන් සාරන්ග චාමිකා තුන් දෙනා නයනතාරාට,අවන්තට කැපිල්ල කියලා හොදට තේරෙනව..ලැජ්ජයි.

    • @benjismith5084
      @benjismith5084 5 ปีที่แล้ว

      ඇයි එයාල නයනතාරාට කපන්නේ?

  • @thilanperera1007
    @thilanperera1007 5 ปีที่แล้ว +56

    ඕයි සාරංගයා සමනා . මේ කතාවට සහේලීද මොකාද නෙවේ දීපිකා පදුකෝන් ගෙනාවත් මට කමක් නෑ හැබැයි දෙව්මි අවන්ත ලව් ස්ටෝරිය නම් ඕන ඒක දාන්න බැරිනම් මගුල නවත්තලා දාහං රෙද්ද😬😠

  • @bizarrestories9333
    @bizarrestories9333 5 ปีที่แล้ว +58

    I remember the day I had 3 As. I was on the road near Matara, heading home.

    • @hash6643
      @hash6643 3 ปีที่แล้ว

      I also got 3Bs

  • @kasunchamarakasun926
    @kasunchamarakasun926 5 ปีที่แล้ว +28

    අද කතාව ගොඩාක් ලස්සනයි ඔක්කම සතුටින් 😘😘😘

  • @newshub7553
    @newshub7553 2 ปีที่แล้ว +6

    👍👍2021අන්තිම දවසේ 3 සැරයක් විතර මේ කොටස බලන මම 👀😶😁

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +125

    ඉන්දියාට ඉන්නවා නයන්තාරා අපිට ඉන්නවා
    🌹❤නයන තාරා🌹❤ වසරේ ජනප්‍රියම නිළිය, දෙවෙනි ඉනිමේ කොහොමද ගැම්ම 💪💪
    හදවතින්ම සුභ පතන අය ලයික් එකක් දාමු බලන්න...

    • @i.k.ri.k.r8825
      @i.k.ri.k.r8825 5 ปีที่แล้ว +2

      Make 2k kotasakut hadanawanam maru nada

    • @chitrachitrakanthi7429
      @chitrachitrakanthi7429 5 ปีที่แล้ว +1

      madeen di rastha oyata waradila thawath aya innawa hode nayanatharata Wada talent aya innawa

    • @rukshanivindiyarukshani4217
      @rukshanivindiyarukshani4217 5 ปีที่แล้ว +1

      Madeen di rastha ඊළඟට ඔයාගෙ චුට්ට හම්බවෙයි 😂

    • @snowysnowy6453
      @snowysnowy6453 5 ปีที่แล้ว +4

      එකෙන්ම නයන්තාරලාගෙ පරපුරේ නයන්තරා ට චැලේන්ජ් කරන්න තාම කව්රුත් නෑ තාරා අති දක්ශයි

    • @madhufernando9103
      @madhufernando9103 5 ปีที่แล้ว +1

      ,👍👍👍

  • @jssujini5826
    @jssujini5826 5 ปีที่แล้ว +306

    අනුහස් offic අදින dress එක ඇඳලා ඔෆිස් යන දවස එනකන් බලන් ඉන්නෙ මම විතරද??...

    • @malimali410
      @malimali410 5 ปีที่แล้ว +1

      ekatanam mamath balan inna

    • @lankaliketvpwk4751
      @lankaliketvpwk4751 5 ปีที่แล้ว +2

      එහෙනම් ඔයා වයසට යනකන්ම සතුටින් බලන් ඉන්න්කෝ හොදෙ

    • @i.k.ri.k.r8825
      @i.k.ri.k.r8825 5 ปีที่แล้ว

      Apit inne aka ballana

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว

      @@SN-ug4qe eya dan campus gihin mulima digree certificate aran, upadi logu da gena iddi

    • @arunipriyanthe2836
      @arunipriyanthe2836 5 ปีที่แล้ว

      හුරෙ දුව දව්මි .උම්මා

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko 5 ปีที่แล้ว +19

    ඒ උනාට අරුන් දෙන්නටත් නිකමට හරි S තුනක් වත් දෙන්න තිබ්බා.......😄🔫

  • @maleeshajayarathna2929
    @maleeshajayarathna2929 5 ปีที่แล้ว +11

    හරි ඊලග රූගත කීරීම university එකේ හරි දෙව්මි එන්න අපිත් ඉන්නවා .. මෙහෙ 😊

  • @suk6519
    @suk6519 5 ปีที่แล้ว +122

    ආදරණීය දෙව්මියා හොද දෙවල් කලාම හොද ප්‍රතිඵල ලැබෙනවා තමන් ගොඩ යන්න හදන ගමන් තවත් කෙනෙක් ට උදව් කරන ගමන් ප්‍රශ්න මැද විබාගෙ පාස් උන් එකට සතුටු වෙන්නම ඕනේ
    !!
    අනුහස් පුන්චි කාලෙ ඉදල කිසිම දෙයක් නොලැබී නමුත් කාටවත් ගන්න බැරි වෙන දෙකින් ඉහලින්ම සමත් වෙන එක කොචර වාසනාවක්ද හොද අයට වරදින්නෙ නෑ .ඉදිරියට තව හොදම දෙවල් ලැබෙනවාමයි !!
    ලිහිනි ගමෙන් ආව අහින්සක ලමයා ගොඩක් සතුටුයි :)
    අවන්ත කියලා මේකෙ ලමයෙක් හිටියා කොහෙද දන්නෙ නෑ ??????????????

    • @Funnytv-mm9fj
      @Funnytv-mm9fj 5 ปีที่แล้ว

      SU K yalu mawth subscribed karannako

    • @thushifernando1371
      @thushifernando1371 5 ปีที่แล้ว +6

      @Jeew dyas Absolutely she is my favorite character in the drama. One reason I am watching this is because of her. Love her smile........

    • @Gamingplayer11872
      @Gamingplayer11872 5 ปีที่แล้ว +2

      Anuhasta A3, lihinita A3 ,Dewmi pas kiuwa vitharaine . Dewmitath A3 da. Awantha dan fredana charithayak nemeda dan mr.edirimuni.

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว

      @@Gamingplayer11872 a3 eka kiywane bro,tawa hondata kiwe 2as 1b wage athi, monday ta udenilata kiyaine

    • @Gamingplayer11872
      @Gamingplayer11872 5 ปีที่แล้ว

      @@profw.a.wimalaweera6328 👍👍👍👍👍👍

  • @dileepasanjulan9440
    @dileepasanjulan9440 5 ปีที่แล้ว +30

    සමල්කා අයින් උනාම අලුතෙන් එකියක් ගෙනත් ඒකිටත් ස. යන්නෙම්ම නමක් දීලා... සමල්කා ඉද්දි හොරෙන් හොරෙන් චූටි මැනිකේ අනුහස්ට ලයින් දාලා.. දැන් අලුතින් හොර සහේලී අනුහස්ට ලයින් දාානවා... අනුහස්ට එකකෙල්ලෙක් සීමා කරපිය එදිරිමුනි චූටීමැනිකේ විතරක් අැති... නැත්තම් වෙන්ඬ වෙන්නේ.. ස යන්නෙම් අාපු සහේලි කැපිලා ශේප් එකේ ඒකිත් යන්න ගියොත් දෙවෙනි ඉනිමට ස යන්නට Sorry

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +42

    අපෙ උනුසුම් සුබ පැතුම් අනුහස් 😍😍😍😍😍

    • @akarshana3284
      @akarshana3284 ปีที่แล้ว

      ටෙලිනාට්‍යට විතරයි පාස් උනෙ 🥲 ඇත්ත ජිවිතෙ අනුහස් ෆෙල්

  • @kumarikularathna7172
    @kumarikularathna7172 5 ปีที่แล้ว +85

    කොචිචර බාධක මැද වුනත් අවන්තවත් යහමගට ගනිමින් දෙවිමි බබා ලබා ගත් ජයග්‍රහණය විශිෂ්ට යි ...යහපත් දේවල් කළාම යහපත් දේවල්ම තමා ලැබෙන්නෙ........දෙවිමි කළ දේවල් වල වටිනාකම තවත් වැඩි වෙයි අවන්තත් පාස් වෙලා තිබුණොත්.....කාලෙකට පස්සෙ ආදරණීය පවුලක අාදරය පිරී ඉතිරි යනු දුටුවා......
    කාටවත්ම අකටයුත්තක් වෙනවට අකමැති අනුහස් ංඔබ ලැබු ජයත් විශිෂ්ටයි.....මෙය ඔබෙි ජිවිතයේ හැරවුමි ලක්ෂය වනු ඇත.........ගමෙන් නගරයට පැමිණි ලිහිණි ඔබත් අති විශිෂ්ටයි.......ඔබ තිදෙනාටම හද පිරි සුබ පැතුම් ............ඒ වගෙම චබීගෙ මුහුණ දැක්කම දුක හිතුණා ....මොනවා වුනත් පවි යාළුවෝ දෙන්නා....

  • @ABCD-wu4sl
    @ABCD-wu4sl 5 ปีที่แล้ว +63

    යකෝ මාර සතුටුයි බන් මට නම් .මුන් කවුරු පාස් වුනත් පේල් වුනත් අවුලක් නෑ.අඩුමගානෙ මුන්ගේ ප්‍රතිඵල වත් ආවනෙ.ඒත් ඇති.දෙව්මි ඇත්තටම හොඳ ආදර්ශයක් .ජීවිතේ අපි තවකෙනෙකුට හොදක් කළාම අපිට ලැබෙන්නෙත් හොඳ දේමයි.අවන්තගෙ ප්‍රතිඵල පෙන්නුවෙ නෑනෙ ඉතින් .අපේ king AV ත් පාස් වෙලා තිබුනොත් ඉතින් මරුම තමා😍😍💖

    • @Funnytv-mm9fj
      @Funnytv-mm9fj 5 ปีที่แล้ว

      Diwya Diwya mawath subscribed karanna yalu

    • @sisiradissanayaka9101
      @sisiradissanayaka9101 5 ปีที่แล้ว

      .

    • @ABCD-wu4sl
      @ABCD-wu4sl 5 ปีที่แล้ว

      @@Funnytv-mm9fj ඔන්න කරා👍❤️

    • @ABCD-wu4sl
      @ABCD-wu4sl 5 ปีที่แล้ว

      @@sisiradissanayaka9101 ❤️

  • @dms2428
    @dms2428 5 ปีที่แล้ว +61

    සුබ පැතුම් දෙව්මි අනුහස් ලිහිණි :-D එකෙක්ට ඕනි උන් නෑ අවන්තගේ රිසාල්ට්ස්ස් බලන්න.. දැන් දෙව් ට 2A1B ද... ශික් එපි එක කම්ප්ලීට් නෑ අවන්තගේ රිසාල්ට්ස් නැතුව.. කෑවා සෝක් එපිය.. බ්‍රයිට් කේස් කොහොමත් පාස් නේ.. අවන්ත ගෙ නේ ඉන්ට්‍රෙස්ටින්ග් ම රිසාල්ට් එක.. අනේ මන්දා සමනා ඔයා සතුටින් ඉන්න හොදේ... මෝඩයා..😳

    • @chootidonishalini9809
      @chootidonishalini9809 5 ปีที่แล้ว +2

      Deweni Inima Fan එක ඇත්ත

    • @dms2428
      @dms2428 5 ปีที่แล้ว +1

      @@chootidonishalini9809 😢😢😢

    • @devmimunasinghe6625
      @devmimunasinghe6625 5 ปีที่แล้ว +1

      Ane pau ape ava hamotama eyawa amathaka wela.

    • @dms2428
      @dms2428 5 ปีที่แล้ว +1

      @@devmimunasinghe6625 ඒක තමයි අක්කී සමයන් ඉනිම්

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว +1

      mn hianne oita wada honda wei kiwe A2 B1 wennathi

  • @winnerwinner4071
    @winnerwinner4071 5 ปีที่แล้ว +41

    මo නම් කැමතියි අවන්තත් හොදට පාස් වෙනවට 😎👊

  • @thisaritharanga906
    @thisaritharanga906 5 ปีที่แล้ว +77

    කෝ බලන්න අනුහස් චෙයාමන් වෙනවා බලන්න කැමති අය..👍

  • @daisynthi1782
    @daisynthi1782 5 ปีที่แล้ว +22

    දෝනි මගේ දුවේ 2020 දී මාවත් මේ අම්මලා වගේ මටත් සතුටු වෙන්න ඉඩ දියන්

    • @samanthikumari4979
      @samanthikumari4979 5 ปีที่แล้ว +3

      ඔයාගේ ඒ ප්‍රර්තනාව එලෙසම ඉෂ්ට වේවා.

    • @nisanisa2834
      @nisanisa2834 5 ปีที่แล้ว +1

      E sathuta e vidihatama lebei

  • @lasithmadumadawa5638
    @lasithmadumadawa5638 5 ปีที่แล้ว +33

    අවන්තගෙ ඉන්ඩෙක්ස් නම්බර් එකවත් දැම්මනම් අපට බලාගන්න තිබුනනි.

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +72

    ලිහිනිගෙ ඇස් වල අවංක සතුටු කදුලු ........💗💗💗

  • @viharasewuwandi9098
    @viharasewuwandi9098 5 ปีที่แล้ว +22

    අනේ අද කතාවෙ අවන්තත් අවන්තගෙ ජීවිතය හැදුව ලස්සන කල එයාගෙ චූටි කෙල්ල ලගට ගිහින් ලාවට කදුලු පුරවං " මං පාස් දෙව්මි ඔයයි අයියයි නිසා මං පාස් දෙව්මි " කියනවා ඊට පස්සෙ දෙව්මි එයාගෙ ආදරණීය හිනාවත් එක්කම කදුලු පුරවං අවන්ත දිහා බලල සතුටු වෙනවා වගේ ලස්සන සීන් එකක් පෙන්නුවනම් හෙන ගහනවද එදිරි 😠😠😠😠 අනුහස් අම්මා එක්ක සතුටු වෙන එකයි අවන්ත දෙව්මි එක්ක රිසාල්ට් ගැන සතුටු වෙන එකයි දෙව්මි පවුලෙ අය එක්ක ඒ ගැන සතුටු වෙන හැටී දැම්මනම් අද කතාව ඇත්තටම ලස්සනයි 😢😢 අර ලිහිණිගෙ බණ නොදා 😡😡 කතාවෙ අවශ්යම චරිත තුනේ බැදීම පෙන්නන්න බැරිද අනේ😢😢😢

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 5 ปีที่แล้ว +20

    සමන් මාමා කැත වැඩේ කරේ චබියව ටිකක් හොදට පාස් කරන්න තිබ්බා..🤔🤔🤔🤔🤔 අඩුම ගානේ b.c.c දෙකක්වත් දාන්න තිබුනා චබියට.....🤨🤨🤨🤨🤨🤨🤨

    • @musicals9755
      @musicals9755 5 ปีที่แล้ว +2

      ඔව් නේද? මයික්ට තරම්වත් result 1ක් චබීට නෑ.

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 ปีที่แล้ว +1

      Saman mama ee katha wade miketa kala nam awulak ne...chabiya pau ale....

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว

      @@musicals9755 ඒකනේ චබියා ටිකක් හොදට ඉගෙන ගත්තා පාඩම් කරා මයිකා වගේ නෙවෙයි...සාමාන්‍ය රැකියාවක් කරන්න තරම් වත් campus යන්න ඔනේ නෑ..පවු චබියා....😛😀😀😀😀😀😀😀

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว

      @@pasininuwandara8721 ekane aleeee balannakoo maika pissu nata nata hitapu ekaaa....😀😀😀😀vhabiya pau.😥😥😥😥😥😥😥

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 ปีที่แล้ว

      @@nimeshudayakumara3099 monawa karannada ale..api hithna widiyata hema deyakmka wenne naa ne...saman maamiwath ehem kale.nthi eka thamay thyna duka 😞😞😞😞

  • @hashkavi989
    @hashkavi989 5 ปีที่แล้ว +47

    අද කතාවට කලින් මං කමෙන්ට්ස් බැලුවා 😂😂😂 කියන්න සතුටුයි සමං මමේ 😂😂 මොන මොන චරිත ලොකු කර කර කාලෙ කාලා පෙන්නුවත් හයිලයිට් කරන්න හැදුවත් රිසාල්ට් වලින් හයිලයිට් කරන්න හැදුවත් (අනුහස් හැර) අද කමෙන්ට් සෙක්ශන් එකේ වැඩි හරියක් හොයන්නෙ කතා කරන්නෙ අවන්ත ගැනයි දෙව්මි ගැනයි ඒ ආදරේ ගැනයි 😂😂 ඉතින් සමං සාරංග චාමිකා කෙශාන්ට නයනතාරාට කොච්චර කැපිල්ල දාලා ඉරිසියා කර කර වෙන විකාර උඩ තියන්න හැදුවත් කියන්න සතුටුයි ඔයාලගෙ උත්සහය සම්පූර්නයෙන්ම අසාර්ථකයි😂😂😂😂😂😂😂😂😂 මොකද අදටත් කතාවෙ මිනිස්සු ආදරේ දේවන්ත ආදරේටයි අනුහස්ටයි ඉතිරිය සනුහස්ට 😂😂 ඔයාලා බැනුම් අහ අහ රසිකයෝ ඉස්සරහ නෝන්ඩි වෙනවා 😂😂😂

  • @imsandakelum
    @imsandakelum 5 ปีที่แล้ว +51

    අම්මෝ මයිකා දෙන ආතල්.. මයිකට කැමති උන් ලයික් එකක් දාගෙන යන්නලා.. 😋

  • @Lankanlife
    @Lankanlife 5 ปีที่แล้ว +12

    කතාව බලලා ඉවර කරන්න විනාඩි පහක් වත් ගියේ නෑ ‌ෙෆෙන්ස් 😂

  • @S.M.8285
    @S.M.8285 5 ปีที่แล้ว +26

    Congratulations !!! Anuhas, Lihini & Dewmi 👍👍👍

  • @ramyalatha2447
    @ramyalatha2447 5 ปีที่แล้ว +11

    ඇත්තටම අනුව ඔයා ඉදිරියටම යන්නට හැම දේවල්ම අයිති කරගන්න ඔයාගෙ අම්මා රත්තරං

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 5 ปีที่แล้ว +77

    සංගීතේ බලපු කට්ටියම ....නෝටිගෙ රැප අහලා වමනෙ දාපු අය.... කෝ එන්න මේ පැත්තට දෙවෙනි ඉනිම බලන්න ...

    • @mynameisnathan3539
      @mynameisnathan3539 5 ปีที่แล้ว +1

      nimesh udayakumara ඒ post එකට නං ඇඬුනා තනි ඇහැට.

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว

      @@mynameisnathan3539 😀😀😀😀😀😀👍👍👍👍👍👍👍👍👍👍එල එල බ්‍රෝ ....

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว

      @Muthumuni Kumari නෑ නෑ අනේ මට තාමත් වමනෙට එනවා කියන්නකො නෝටිගේ රැප අහාලා....😀😀🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว

      @Muthumuni Kumari ඔය 🔪 🔪🔪🔪පිහි 🔫 🔫🔫🔫🔫🔫තුවක්කු 💣 💣💣💣 බෝම්බ වලින් වෙන තුවාල වලට වඩා තුවාලයක් ඔයා මගෙ හිතේ ඇති කරලා තියෙන්නේ ..ඒක නිසා මම බය නෑ ඕවට...😛😛😛😛😛😛🤯🤯🤯😀😀😀🤯😀🤯😀😀🤯😀🤯🤯🤯🤯

    • @niranjana06279
      @niranjana06279 5 ปีที่แล้ว +1

      දෙරනෙ නාට්ටිනම් ආපහු බලන්නෙ නැහැ. මේක තාම බලන්නෙත් දෙව්මිට කැමති නිසා

  • @krishsha4640
    @krishsha4640 5 ปีที่แล้ว +30

    මයික්ට කලින් බාගෙට පිස්සු දැන් හොදටම පිස්සු

  • @දිලුමැට්ටි
    @දිලුමැට්ටි 5 ปีที่แล้ว +11

    අ⁣නුහස් a3 යි කියල අපෙ අම්ම ඒක බලබලත් මට බනිනව .මට කැම්පස් යන්න බැරිවුනා කියල.😂😂😂 මයිකා පව්

  • @marshmellow2765
    @marshmellow2765 5 ปีที่แล้ว +32

    ශා අනුහස් දෙව්මි ශෝක්නෙ 😍 😍😍😍 අවන්ත නැතුව ඉතින් වැඩක් නෑ 😡😡 ඒ මොක වෙතත් දේවන්ත නැතුව මොන දෙවෙනි ඉනිමද සමං 😂😂😂😂 කොයි කාලයක් කරන්නද ඔයා ඔහොම😂😂😂 ඔන්නම් උපරිම මාසයක් ඔය මට්ටමෙන් විව්ස් අරන් කතාව ගෙනියයි 😂😂 එතනින් එහාට විව්ස් නෑ😂 ඒත් සල්ලී ඕන නිසා ආය දේවන්ත සෝන්ග් එකක් පෙන්නන්න 😂😂 හොර ගෙඩියා 😂😂

  • @kelumpathirana8210
    @kelumpathirana8210 5 ปีที่แล้ว +25

    සමල්කා කතාවෙන් අයින් උනේ අනාගතේ A/L pass උනත් common test එකට ලකුණු ගන්න බෑ කියලා ඒයටම තේරිලා වෙන්න ඇති..
    (නයින්ටීන් සික්ස්ටි ෆෝර්😂😁)

    • @MrRupasena
      @MrRupasena 5 ปีที่แล้ว +1

      😊😊😀😀😁😁😁😃😂

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 ปีที่แล้ว

      Eeeee...oyata witharai eeka theruneeee

  • @nadeeshandabarera4206
    @nadeeshandabarera4206 5 ปีที่แล้ว +6

    විනාඩි දෙකෙන් මුලු episode එකම බලලා ඉවර අය අත උස්සන්න✋🤘🤤

  • @snowysnowy6453
    @snowysnowy6453 5 ปีที่แล้ว +65

    සතුටුයි කියන්නෙ මල් 7යි ඈ ..කෙනෙක් ගොඩ දාන ගමන් දෙව්මි පාස් උන එක නම් නියමයි !! අවසාන කාලෙ තිබුන ප්‍රෙෂර් එකත් එක්ක දෙව්මි මෙහෙම හරි ගොඩ ගිය එක ලොකු දෙයක් ..එ ලමයට පාඩම් කරන්න නිදහසක් තිබ්බෙ නැනෙ හැමොම වට කරගෙන බැනපු එකනෙ කළේ මොනා උනත් සුපිරි දෙව්මි ..අනුහස් ලිහිනි ඔන්න අපෙන් සුබ පැතුම් ඈ අවන්තයත් ගොඩ ඇති කියල හිතනවා ..මයිකා චබියො ආයෙ ලියමු බන් ඔවා මොනාද

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว +1

      ow

    • @nilakshanilaksha8416
      @nilakshanilaksha8416 5 ปีที่แล้ว +1

      කතාවක් යකුනේ මේ..

    • @snowysnowy6453
      @snowysnowy6453 5 ปีที่แล้ว

      @@nilakshanilaksha8416
      ඉතින් ඔයැයි ඔක කියවන්න ඔනෙ නෑ මම දන්නවා මම කොමෙන්ට් දාන්නේ මගේ කැමැත්තට

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว

      @@nilakshanilaksha8416 KATAWAKA CHATRUTWALWALATA ASA NISANE COMMENT DANNE,

    • @sasalakumuduni2158
      @sasalakumuduni2158 5 ปีที่แล้ว +2

      Dewmita mita wada hoda result ekk hamba wenn thibba.eya low walata therenna asawen hitiye

  • @malishtheekshana9012
    @malishtheekshana9012 5 ปีที่แล้ว +37

    දෙව්මි අවන්ත ලව් එක නැතුව මේ කතාව පට්ට කුජීතුයි ඕයි 😂😂😂 මේක ලියන එකාටයි ඩිරෙක්ටර්කාරයටයි ඔලුවෙ අවුලක්. කෝ බං අවන්තයාගෙ රිසාල්ට්. ඌ ඉන්නම ඕන එකෙක්නෙ . මුන් ටිකට short time memmory loss එකක් වගේ 😂😂 උන්ම දන්නෑ කතාවෙ වැදගත් චරිත

    • @maleepiumalika7192
      @maleepiumalika7192 5 ปีที่แล้ว +3

      කතාවේ main Character එකක් උන අවන්ත ගේ result na...😥

    • @dilkisakunthala5024
      @dilkisakunthala5024 5 ปีที่แล้ว

      aka aththa

  • @christinewijekoon6920
    @christinewijekoon6920 5 ปีที่แล้ว +15

    Congratulations Dewmi angel, Anuhas and Lihini... well done !!!! but what about Avantha ????

  • @dhananjayakasun1378
    @dhananjayakasun1378 ปีที่แล้ว +6

    අක්ශ එහෙම ආවට පස්සෙ තමා කතාව එපා උනෙ 😂

  • @vihanginimasha8782
    @vihanginimasha8782 5 ปีที่แล้ว +35

    කාලෙකට පස්සෙ ආවෙ 😃😃😃 සුබපැතුම් දෙවුමී බබා අනුහස් අයියා😍😍😍😍 . & congratulations nayanathara for winning the teledrama actress of the year award at slim nielson awards😍😍😍😍 දෙව්මි අවන්ත ආදරය නැතුව කතාව තනිකරම ජරාවක් 😡😡😡😡😠😠😠 රැසියාවට වඩා ලොකුයි නේ ඉතිම් ඉරිසියාව 😂😂😂😂 එක අතකට පවු ඔයාලා අනේ . ඔයාල වගේ අයගෙත් ඉරිසියාවට ලක් වෙන්න තරම් කේශ්තාරා කියන්නෙ මොනතරම් talented popular දෙන්නෙක්ද 😀😀😀 දෙවෙනි ඉනිම ඒ දෙන්න නැතුව අසම්පූර්නයි

  • @BlackPanther-sf4lw
    @BlackPanther-sf4lw 5 ปีที่แล้ว +2

    මං උදේ බලද්දී ලංකාව ලෝක සිතියමෙන් අයින් කරලා,කමෙන්ට් බැලුවහම තමයි හේතුව තේරුනේ😂😂😂

  • @erandissanayake2918
    @erandissanayake2918 5 ปีที่แล้ว +5

    Mata mage results apu davase ape Ammath me vagema aduwa.
    Epic episode ....the best episode so far

  • @mariyanviraj8680
    @mariyanviraj8680 5 ปีที่แล้ว +7

    අර කථාව මැද්දෙන් mobitel එකම ගානට වැඩිපුර ඩේටා දෙනවා කියන නංගි විභාගෙ passda දන්නෑ..??

  • @profw.a.wimalaweera6328
    @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว +8

    nice episode,congatulations Anuhas,LIHINI and dewmi.
    mike vibaga hamoma pass wen na,andanna epa

  • @madushamadusha5355
    @madushamadusha5355 5 ปีที่แล้ว +7

    රිසාල්ට් ආපු දවස මතක් උනා මටත් 😘😘😘😘😘

  • @radeeshlihini
    @radeeshlihini 5 ปีที่แล้ว +12

    ලිහිණි ඔයාගේ කටහඬ වෙනස් වෙලා risult අවට නේද

  • @kalaniayodya7594
    @kalaniayodya7594 5 ปีที่แล้ว +5

    Good luck for actress of the year Award at slim nielsen 2019 Nayanathara nangi

  • @chamikakasun8205
    @chamikakasun8205 5 ปีที่แล้ว +23

    අද කතාව නම් නියමයි...👌👌👌👌

  • @chootidonishalini9809
    @chootidonishalini9809 5 ปีที่แล้ว +103

    A/L ගැන සාදාරන බියක් අවො.... කො බලන්න A/L කරන්න ඉන්න යලුවෝ.....

    • @Funnytv-mm9fj
      @Funnytv-mm9fj 5 ปีที่แล้ว +1

      chootidoni shalini yalu apiwath subscribed karala help akak denna

    • @malkiishara7506
      @malkiishara7506 5 ปีที่แล้ว +1

      මං😮😮

    • @chootidonishalini9809
      @chootidonishalini9809 5 ปีที่แล้ว +1

      සිංදු tv ඔයාව සබ් කරා මන්...sangeethe එකෙදි....

    • @dimuthukarunarathne8671
      @dimuthukarunarathne8671 5 ปีที่แล้ว +2

      chootidoni shalini ,,i'm

    • @ishisewmi8488
      @ishisewmi8488 5 ปีที่แล้ว

      Amooo oww

  • @maniperera8019
    @maniperera8019 5 ปีที่แล้ว +13

    සුබ පැතුම් වස්ටුලා.අනුහස්ට district rank එකකවත් නැද්දෝ අමීෂාව පුපුරලා මැරෙන්න.
    අනේ කට්ටියගේ result ටික කව්රු හරි කොටාගෙන යන්නකෝ.ඩ්‍රාම එක බලන්න බැරි උනා තාම.

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว +1

      OW MULIN BALANNE a3 KATAWEI OKA LABANA SATHIYETH

    • @maniperera8019
      @maniperera8019 5 ปีที่แล้ว +2

      තාම කථාව බැලුවේ නෑ. එළියේ ඉන්නේ බලන්න විදියක් නෑ 😥
      අනුහස් දෙව්ම් ලිහිණි ප්‍රථිපල මොනාද

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 5 ปีที่แล้ว

      @@maniperera8019 anuhas and lihini 3AS dewmi pass monada kiwe na,

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 ปีที่แล้ว +2

    අපේ රිසාල්ට් එනකොටත් ගෙදර අය මෙහෙම ඇහැරන් බලන් ඉදී වගේ ..

  • @khaleesil1896
    @khaleesil1896 5 ปีที่แล้ว +25

    congratulations Dewmi, anuhas ,Lihini
    where's our Avantha ??

  • @thusharapradeep6388
    @thusharapradeep6388 5 ปีที่แล้ว +20

    ඔක්කොම පාස් වුණා ඒ උනාට අවන්තගේ result කොහොමද දන්නේ නැහැනේ.අවන්තගේ result බලන්න නොඉවසිල්ලෙන් ඉන්නේ මම විතරද?කොහොමද අවන්තයා පාස් වෙලා තිබුනොත් 👍👍👍👍👍🌋🌋🌋🌋🌋

  • @අනූඅනූ-ඹ7ඛ
    @අනූඅනූ-ඹ7ඛ 5 ปีที่แล้ว +10

    මට මගේ තාත්තව මතක් උනා...ඒත් එයා මං ළග නැහැ..එයා ආයේ නොඑන්නම ගියා..😭😭😭😭😭😭

  • @meshanasirimurugiah8559
    @meshanasirimurugiah8559 5 ปีที่แล้ว +6

    I was remembering my old days
    Lovely

  • @suwisuwi5265
    @suwisuwi5265 5 ปีที่แล้ว +15

    Why the directors of this drama is trying to highlight saheli character..... She doesn't have any acting skills.... Her acting is not natural.....and she is look soo aged...... She's a new actress but at least she needs to have basic skills of acting..... Don't ruin the Anuhas character.... She's not match for this character..... Seriously i"skip the drama when she's appear..... It's so irritating to hear a voice and fake acting.....

  • @සුජීසුජී
    @සුජීසුජී 5 ปีที่แล้ว +3

    ලස්සනයි ආනන්ද අංකල්ගෙ ෆැමිලිඑක👍🌷🌷🌷

  • @keshan.nayanathara.univers9584
    @keshan.nayanathara.univers9584 5 ปีที่แล้ว +40

    මේ කතාවේ කේෂාන්ටයි නයනතරාටයි කරන්නේ ලොකු අසාදාරනයක්. පුළුවන් තරම් dewantha episode පෙන්නලා views නග්ගගෙන හොඳට සල්ලි හම්බකරලා අන්තිමට ඒ චරිත විනාස කරනවා. දෙව්මිගේ චරිතේ පහත් කරලා දාල. අවන්ත ගේ චරිතේ ලස්සනට ගොඩ නගලා එකත් විනාස කරා.

    • @niranjana06279
      @niranjana06279 5 ปีที่แล้ว +3

      ඒ ගොල්ලන්ට දැන් ඕන සහේලිව උඩට ගන්න. ඒක නිසා වැඩිපුර screan time දෙනවා. ඕකම තමයි සමල්කට කරෙත්. හැබැයි අනවශ්‍ය විදියට පෙන්නපු නිසාම එයාව එපා වුනා

    • @keshan.nayanathara.univers9584
      @keshan.nayanathara.univers9584 5 ปีที่แล้ว

      @Rajitha pramodh Pennuwa nam kamak na eth dewmige charithe pahath karala

  • @Storyum926
    @Storyum926 5 ปีที่แล้ว +6

    මේ විගඩම බලන උන්ගේ කමෙන්ට් කියවලා හිනා වෙන උන් මේ කෙනට 😂😂😂👉👉👉

  • @ravinduchamod7362
    @ravinduchamod7362 5 ปีที่แล้ว +27

    මේ ඕං ඔය දේවන්ත කියන පෑන්ස්ල ටික එන්න මං එක්ක ආන් අර එදිරිමුණියා කියන එකාව හම්බෙලා උගේ හොම්බ තලන්න 😂 ඇත්තට අර අවන්තයට මක් උනාද එතකොට දෙව්මි අවන්ත ලව් එක 😯😯 මූට පිස්සු😂

  • @tv6076
    @tv6076 5 ปีที่แล้ว +1

    වෙදකම් උගැන්මට කැමැත්තෝ අප සමග එක් වෙත්වා ආයුර්වේද වේවා හෙළ වෙදකම වේවා මුලදර්ම වාද අනුව පිළිගත් වෙදකම් පිළිබද විවරණය , විශ්ව විද්‍යාල ආයුර්වේද අංශය. පාරම්පරික දේශීය වේද අංශය සහ ඕනෑම සුව කරන්නෙකුට සහය වීම අපගේ අරමුනයි යහපතක්ම වේවා

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +22

    හැමෝම Exam passed වෙලා තිබුනත් අද කතාව boring ..කාටවත් උවමනාවක් නැහැ Awantha ගැන බලන්න .ආනන්ද එදා කිව්ව 3 දෙනාගේම ඒව එයාට දැනගන්න ඕනෑ කියල .අනිත් එක මම නම් තිතුවෙ Results වලට කලින් අද දවස මුලු Family එකටම ලස්සන දවසක් වෙලා තියේවි කියල Company එකේ Anuhasge Share ගැන දැනගෙන ..දනුකත් දැනගත්ත අරුනිගෙන් .ඒ හැමෝම හැසිරෙන්නෙ කිසිම දෙයක් නොදන්න නොකියන මෝඩයෝ වගේ .

  • @TvSesath
    @TvSesath 5 ปีที่แล้ว +11

    දෙමව්පියෝ දරුවන්ගෙන් මහමෙර ඉල්ලන්නේ නැහැ මයේ පුතේ.....#tvsesath

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 5 ปีที่แล้ว +6

    යකෝ අනුහස් පාස් කියපුවාම..අපේ අම්මට මං පාස් කීවට වඩා heppy

  • @ransikahettiarachchi975
    @ransikahettiarachchi975 5 ปีที่แล้ว +1

    Dewani inima is my favourite TV programme in World Thank for TV Derena

  • @paramidarshana6593
    @paramidarshana6593 5 ปีที่แล้ว +5

    Congratulations tv derana ........... ❤❤❤

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +26

    කෝ අවන්තගෙ රිසාල්ට්......

  • @dhanukakalhara305
    @dhanukakalhara305 5 ปีที่แล้ว +30

    මේ ලස්සනම පට්ටම චරිත දෙක දෙව්මි අවන්ත නැතුව මේ කතාව මොන විකාරයක්ද ඕයි. මචං එදිරි උබට ඕන විදිහට ප්රධාන චරිත විනාස කරන්න බෑ ඕයි සහේලි කොච්චර පෙන්නුවත් සහේලි අනුහස් ලව් එකක් තියනවා හදන්න හැදුවත් මට නම් උන් දෙන්නගෙ ලව් එකක්වත් ආදරණීය බවක්වත් දැනෙන්නෑ එහෙමයැ දෙව්මි අවන්ත යකෝ උන් දෙන්න ඒ ආදරය හොදටම පෙන්නුවා. ඒක පට්ට කාව පෙන්නුවත් මට දැනෙන්නෙ ප්රධාන චරිත දෙව්මි අවන්ත අනුහස් කියල විතරයි යකෝ ඔය කතාව තව චාටර් කරන්නෙපා බං

    • @i.k.ri.k.r8825
      @i.k.ri.k.r8825 5 ปีที่แล้ว +6

      Awanta natiwanam wadak na.

    • @snowysnowy6453
      @snowysnowy6453 5 ปีที่แล้ว +2

      එක නම් ඇත්ත් බන් අනික් ඈයෝ පෙන්නන්න ඔනෙ තමයි හැබැයි මුන් දෙන්නගෙ කොටසක් නැත්තත් කතාව එදාට ලුනු පොඩ්ඩක් අඩුයි වගේ

  • @mshafan2866
    @mshafan2866 5 ปีที่แล้ว +7

    අවන්තයට කෙල වෙලා
    හයීයෝ....😂😂😂

  • @danuperera4671
    @danuperera4671 5 ปีที่แล้ว +20

    මම මෙච්චර දවස් මතුරමින් වගේ කියපු දේ අද නාට්‍යයේ කොටසිනුත් එදිරිමුනි මනාව ඔප්පු කරලා පෙන්නුවා.
    ලිහිණිගෙ අම්මා තාත්තා වගේ මයිනර් කැරැක්ටර්ස් වලටත් ස්ක්‍රීන් ටයිම් එකක් වෙන්කරලා සීන්ස් ලිව්ව එදිරිමුනිට සහ අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස්ට නාට්‍යයේ ප්‍රධානම චරිතයක් වුන අවන්තව අමතක වුන හේතුව හිතාගන්නවත් බෑ.
    දැන් දෙවෙනි ඉනිමත් ලංකාවේ දේශපාලනය වගේ. දෙවෙනි ඉනිමෙ චරිත ලංකාවේ දේශපාලකයො නම් එදිරිමුනි, සාරංග ජෝඩුව අද ලංකාවේ තියෙන ටීවී චැනල්ස් වගේ. අද ලංකාවේ ඒ ඒ චැනල්ස් තෝරගත්ත දේශපාලකයන්ට තමන්ගෙ ටීවී චැනල්ස් වල ගුවන් කාළය යහමින් වෙන් කරනවා. අන්න ඒ වගේම තමයි මේ සාරංග-එදිරිමුණි ජෝඩුව. නාට්‍යයේ ප්ලොට් එක, ස්ටෝරි ලයින් එක බල්ලට දාලා තමන් ප්‍රිය කරන, පෞද්ගලිකව ඇලුම් කරන නළුවන් විශේෂයෙන්ම නිළියන් නාට්‍යට බලෙන් ඔබ්බවනවා වැඩකට නැති, කිසිම සම්බන්ධයක් නැති, සීන්ස් පිටපතින් ලියවලා, ස්ක්‍රීන් ටයිම් වැඩි වැඩියෙන් වෙන්කරලා. මේක හරියට මාෆියාවක් වගේ. මම හිතන්නෙ නෑ මේක නොතේරෙන ප්‍රේක්ෂකයො තමයි දෙවෙනි ඉනිම බලන්නෙ කියල. අද ප්‍රේක්ෂකයො සබුද්ධිමත්..... ඉස්සර වගේ දෙන දේ කාලා වෙන දේ ටීවී එක ඉස්සරහ බලන් හිටපු මෝඩ මිනිස්සු දැන් ලංකාවේ නෑ. මේක සාරංග-එදිරිමුනි වගේම නාට්‍ය පෙන්නන දෙරණ නාළිකාවත් පුළුවන් ඉක්මණට තේරුම් ගත්තොත් හොඳයි.

    • @Captionfun91
      @Captionfun91 5 ปีที่แล้ว +2

      Danu Perera , they think that viewers are also fools just like them. That boarding place scene was absolutely unnessary. Instead of that they should have included Avantha's results. So pissed off with DI team.

  • @nimashranasinha8861
    @nimashranasinha8861 5 ปีที่แล้ว +16

    Dawmi all the best