Morning to evening vlog ♥️| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog ♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 608

  • @sudharshanicooray757
    @sudharshanicooray757 11 หลายเดือนก่อน +7

    මම නම් ගොඩාක් ම ආස ඔයාලා කෑම එකට වැදලා කන්න ගන්න එකටයි. ඒක හරිම හොද පුරැද්දක්. හැමදාම සතුටින් ඉන්න. 💐💐💐

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @MaheahikaMaheahika
      @MaheahikaMaheahika 10 หลายเดือนก่อน

      Ow Gunthmaka lmayek

  • @kumari_rajapaksha
    @kumari_rajapaksha 11 หลายเดือนก่อน +1

    ඔයාගෙ පිළිවෙළට වැඩ කරන එක දැක්කාම ඇත්තටම motivate වෙනවා . Thank you so much

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @madumali3459
    @madumali3459 11 หลายเดือนก่อน +3

    අදත් විඩියේ එක ලස්සනයි .අක්කගේ කටහඩ ටිකක් වෙනස් වෙලා ...පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Heena1984
    @Heena1984 11 หลายเดือนก่อน +2

    Aththatama watinawa thiyena deyak ikmanata, lesiyen, rasata freshwa hadan kana eka . Dan lankawe elaga wasangathaya meal prep. Oba honda adharshayak ewage chanel walata. E wagema honda motivation ekak kanthawanta. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 11 หลายเดือนก่อน +1

    මරීනා මැනික ඔයා අම්මගේ වැඩ ඉගෙන ගෙන තියෙන්නේ .මන් හරිම කැමතියි .අපේ අම්මත් අපිට උගන්නලා තියෙන්නේ උදේට ඇහැරියාම ඇද අස්කරලා තමයි එන්න ඕනේ .නන්ගි ඔයා අද ඇදගෙන ඉන්න ගවුම වගේ ගවුම් තමයි මගෙ නන්ගිත් අදින්නේ .අද වීඩියෝ එකත් හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      එ ගවුම් හරීම පහසුයි ඇඟට❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අද වීඩියෝ එකත් රසම රස පාටයි කැද ටිකනම්. හිම අපිට ලස්සන උනාට හිම තියන රටවල මිනිස්සුන්ට අමාරු ඇති නේද සීතලයි හිම අයින් කරන්නයි ගියාම හරිම අමාරු ඇති. ඒත් අපි වෙනුවෙන් අමාරුවෙන් උනත් වීඩියෝ ගේන්න අමතක නොකර එනවනේ ඒකට ගොඩක් ස්තූතියි හැමදාමත් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි දෙවි පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      සීත කාලේට නම් ලේසි නෑ තමයි දැන් ඒවාට හුරු වෙලා .. එහෙම කියලා ලේසි නෑ වැඩේ නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @Nimesha.
    @Nimesha. 11 หลายเดือนก่อน +10

    හරි ම ලස්සනයි .අදත් ආදරෙන් ආසාවෙන් බැලුවා .ඔයාලට බුදු සරණයි ❤️🙏😊

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Sweetflute2024
    @Sweetflute2024 11 หลายเดือนก่อน +1

    Thank you ❤ himath pennuwa.🥶 adath video ekath harima lassanai

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 8 หลายเดือนก่อน

    නියම මෝටිවේෂන් වීඩියෝ එකක්
    🥳👍🥳👍
    මුංඇට කැද එකෙන් ඇත්තටම මෝටිවේෂන් උනා.🥣👍
    මරීනා උදේ නැගිට්ට ගමන් ඇද හදලා ගුණ යහපත් එයා.👏
    ගෙදර ගොඩක් ලස්සනට තියාගෙන ඉන්නවා.
    අස්කරන විදිය බලන්න ආසයි.💯
    තක්කාලි බත් එකනනම් නියමයි නැන්දෙ.👌
    අපි බෞද්ධ උනත් නැන්දා පහන තියෙන තැනට හරිම කැමතියි.🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️♥️🌷🙏🙏🙏

  • @SithuminiJayasundara
    @SithuminiJayasundara 8 หลายเดือนก่อน +1

    නැන්දේ අපේ අම්මා මුං ඇට එක හදන තව විදිහක් තියෙනවා.මුං ඇට එක පෙගෙන්න තියලා ඒක ටිකක් පැල වීගෙන එන කොට වතුර එකෙන් අයින් කරලා වෙනම භාජනේකට දාලා තව ටිකක් මුල් අදිනකම් තියලා ඊට පස්සේ ඒක අරගෙන තෙල් දානවා.හරිම රසයි ඒ විදිහට හැදුවහම.අපේ අම්මාත් අපි ආස නිසා හදනවා එහෙම.නැන්දාත් පුළුවන් වෙලාවක එහෙම හදලා බලන්න.නැන්දාටත් ආස හිතෙයි එහෙම හදලා කනකොට.මාමයි,මරීනා නංගියි,මලීෂ අයියත් ආස වෙයි ඒකට.පරිස්සමින් ඉන්න.බුදු සරණයි.ජේසු පිහිටයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน +1

      හරි මම උත්සාහ කරලා බලන්නම් බොහොම ස්තූතියි හොඳේ ♥️♥️😘😘🌷🌷

  • @upulpushpakumara1266
    @upulpushpakumara1266 11 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි video එක නැන්දේ 😘 ඔයාගෙ කෑම හදන video වලට මම ආසයි 💕 නැන්දා කියන හැම වචනයක් ම ආදරෙන් කියන්නෙ කියලා තේරෙනවා නැන්දා මරීනා සුදු මාම සුදු ආත්තම්මා හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට ගොඩාක් 😍😍😍❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤

  • @apnsandamali7228
    @apnsandamali7228 11 หลายเดือนก่อน +1

    ❤❤❤අනෙ අද විඩියො ඒක පොඩිනෙ 😊😊😊කැද ඒක නම් මරැ අක්කි තව ඔකට හකුරැ ඒහෙම දාලා කංජි කියනවා නෙද 😊😊අාාාදරෙයි මරිනා බුදු සරනයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      හකුරු දාලාත් හදනවා ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 7 หลายเดือนก่อน

    නංගී ඔයා හදපු මුං ඇට recepie eka වෙනස් රස recepie එකක්. මම ඒ recepie එක try කරන්න ඕන. Gee දාලා හුඟක් රස ඇති. Thank you so much නංගී මේ වගේ රස අලුත් recepies share කර ගැනීම. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  7 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏

  • @DilaniDilrukshiLiyanage-iv5ve
    @DilaniDilrukshiLiyanage-iv5ve 11 หลายเดือนก่อน +2

    ලස්සනයි විඩියො එක ❤ ගොඩක් ආසාවෙන් බැලුවේ .

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @Deshanimadushika-1423
    @Deshanimadushika-1423 11 หลายเดือนก่อน +2

    අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි නැන්දේ ඒ වගේම ගොඩාක් ආසාවෙන් බැලුවා 🥰 ගොඩාක් ආදරෙයි නැන්දේ ❤ ❤❤❤ පරිස්සමෙන් ඉන්න , බුදු සරණයි 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤❤

  • @SugandikaMadushani-ke4gwa
    @SugandikaMadushani-ke4gwa 11 หลายเดือนก่อน +5

    හරිම අසයි මම ඔයාගේ විඩියො බලන්න ගොඩාක් අදරෙයි ❤❤❤ අපිට තව බලන්න විඩියෝ දන්න ඔයගේ පරන විඩියෝ අයේ අයේ බලනවා මම ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤

  • @rashmishihara9341
    @rashmishihara9341 11 หลายเดือนก่อน

    අක්කි උයන විදියට අපිටත් උයන්න ආස හිතෙනවා ❤ අපි ගොඩක් ආසාවෙන් අක්කිගෙ වීඩියෝ බලන්නෙ. මම හදවතින්ම ආශිර්වාද කරනවා අක්කිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල .❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤

  • @WishYasho
    @WishYasho 11 หลายเดือนก่อน +1

    hamadama wage Aunty lassanai vlog eka hima watena Kota mara feeling ekak danenne 🌨️🤍 adarei parissamen enna 💖

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤

  • @thinuriwijesinghe9365
    @thinuriwijesinghe9365 11 หลายเดือนก่อน +1

    Thank u anty winter ekata rasa recipes kiyala dunnata❤ 🇨🇦

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 11 หลายเดือนก่อน

    නංගිගේ වීඩියෝස් අහම්බෙන් දැකලා එක දිගටම බැලුවා.ඔයාගෙ කෑම තමයි ගොඩක්ම ආසා..මරීනා දෝනි එක්ක ඉන්න වීඩියෝස් සහ අනෙක් වීඩියෝස් නුත් ආසාවෙන් බලනවා..ජපානෙට ගියාවගේ තමයි.ගොඩක් ලස්සනයි..ජේසු පිහිටයි ඔයාලා තුන්දෙනාටම...❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @savesrilanka2969
    @savesrilanka2969 11 หลายเดือนก่อน +1

    නියමයි අක්කි වීඩියෝ එක හිම මරු අනේ අක්කිගෙ කෑම ශෝයී ආදරෙයි අක්කි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @ChabodaDilhani-dq8xx
    @ChabodaDilhani-dq8xx 11 หลายเดือนก่อน

    ඔයාලගේ video දාපු මුල් ම විඩියෝ ඉදලා මම බැලුවා. ඒත් අද තමයි comment එකක් දාන්න හිතුවේ. හැම විඩියෝ එකක්ම හරි ම ලස්සනයි .විඩියෝ එකක් දානකන් හරිම ආසාවෙන් බලන් ඉන්නවා .❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      අනෙ ස්තූතියි comment එකක් දැම්මාට💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 11 หลายเดือนก่อน

    Lassana video ekak hedena lamaiynta godak aadarshamath dewal ganna puluwan. Satutuyi iten mata nam.hima wala duwanna athnam🙏🙏🙏🙏👍🏼❤️❤️marina baby aadareiy godak budu saranaiy jesu pihitaiy parissamen inna

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @MuthuniThisakna
    @MuthuniThisakna 11 หลายเดือนก่อน

    මම හැමදාම video එකක් දාපු ගමන් බලනව.මරීන නංගිට සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🎉🎉❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hasitharathnayaka3881
    @hasitharathnayaka3881 11 หลายเดือนก่อน +1

    Adath harima asawen akkage vedio eka beluwa. Harima lassanai. Akkage kema dakkama kanna asa hithenawa. Adarei akke godak. ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @AwanthiWarnakulasuriya
    @AwanthiWarnakulasuriya 11 หลายเดือนก่อน

    ඔයාලට ජේසු පිහිටයි අදත් හරිම ලස්සනයි video එක මරීනව ආදරයෙන් මතක් කරන්න ඔයාට මතක නැද්ද ඔයාල තලවිල ගිහිල්ලා නාපු තැන මතක් කරල බලන්නකෝ ආයෙත් video එකක් ඉක්මනින් දාන්න හොදද මම ගොඩක් වෙලාවට පුටුවෙමයි ඉන්නෙ ඔයාගෙ විඩියෝ එකක් බලපුවහම හිතට හරිම හොදයි සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz 11 หลายเดือนก่อน +1

    Ada video ekath godaak lassanai akke.adarei...☺💜💜💜

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @ishanirandima-jw6kh
    @ishanirandima-jw6kh 11 หลายเดือนก่อน

    ❤ අක්කි හරිම ලස්සනයි ❤ ඔයාගේ volg එකේ music 🎵 එක ඇහෙනකොටම බබාලා දෙන්න දුවගෙන එනවා බලන්න,,, එයාලා මරීනා මැණිකට හරිම ආදරෙයි 💜🧡🧡 මරීනා හිනාවෙනව බලන්න හරිම ආසයි ❤❤ 😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ❤❤

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa2633 11 หลายเดือนก่อน

    අයියෝ අද වීඩියෝ එක පොඩ්ඩනේ..කොහොම උනත් ලස්සනයි නංගි..හිම දකින්න නම් ගොඩක් ආසයි..⁣ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..ආදරෙයි ඔයාලට..💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @poornanuwangi5345
    @poornanuwangi5345 11 หลายเดือนก่อน +1

    හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 11 หลายเดือนก่อน +2

    උන ගැනිලා ඔලුව උස්සගෙන ⁣ඉන්නත් බැරිව ආසාවෙන් බැලුවා, ජේසු පිහිටයි හැමෝටම❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hasinirukshala-nm1sg
    @hasinirukshala-nm1sg 11 หลายเดือนก่อน

    මරීනා නම් මගේ නංගි වගේමයි.පෙනුම වෙනස් උනත් වැඩ ව්ලින් මගේ සුදූ වගේමයි.මගේ නංගිත් ඔය වගේම කියන්නෙවත් නෑ ඇද හරිගස්සලා තියනවා .අම්මා ,මම වැඩක් කරන වෙලාවට එයා ගෙදර ඉන්නවා නම් අනිවාර්යයෙන්ම උදව් කරනවා.එයා 8වසරෙ ඉන්නෙ.ඒ උනාට අපේ පවුලෙ හැමෝටම පුදුම විදිහට උදව් කරනවා හරිම ආදරනීය ලමයෙක්.මම මරීනව දකින්නෙත් මගේ නංගි වගේම තව හිත හොද ලස්සන ලමයෙක් විදිහට❤.මම හැමදාම දෙවියන්ට ස්තූති වන්ත වෙනවා මගේ නංගි මගේ සහෝදරිය විදිහට මට දුන්නට.ඔයත් හරි වාසනවාන්තයි මරීනා වගේ දරුවෙක් ඔයාගෙ දුව උනාට .මගේ සුදූ,මරීනා මැණික අපිට දෙවියො දීපු අපේ පිනට වාසනවාට ලැබුනු වටිනම තෑග්ග.❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      හිතට ලොකු සතුටක් දැනුනා ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shashi7178
    @shashi7178 11 หลายเดือนก่อน

    හරිමලස්සනයි ගොඩක් අසවෙන් බැලුව ඇත්තටම හිමත් වෙලවකට ආස උනාට හරි අමාරු වැඩක්

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 11 หลายเดือนก่อน +1

    Lssnai akka vlog eka ❤❤❤ mn mind relaxing krgnn blnne me vedios🥰🥰
    E spray eke namamkkd akka bed room ekta ghna😊

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      එ Aroma diffuser එකක් රෝස සුවඳ ♥️♥️♥️

  • @menakalakmali9820
    @menakalakmali9820 11 หลายเดือนก่อน +1

    හරිම ලසසනයි අක්කා විඩියෝ එක...මම මුං ඇට කැද එකයි..තක්කාලි බතයි හදනන ඔින....අක්කා....❤❤❤මමඅක්කා හදන කැම හදන්න ආසයි....ජෙසු පිහිටයි.....❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      හදලා බලන්නකො රසයි ගොඩාක් ❤❤ ආදරෙයි ❤

  • @sandunibandara4411
    @sandunibandara4411 11 หลายเดือนก่อน

    Hariim lassnai akki video eka.. Tomato rice ekath mara rasa patai.. Asai dakkma..... Parisamata sathutin inna teruwan saranai akki ❤❤❤❤Jesu pihitai

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️😍😘

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 11 หลายเดือนก่อน

    Ane me himanam dhakinna dhakinnath asai . Me avurudhdhe thavama akkilata hima vetanava nedha. Eth japane samahara thenvala sakura malath hedhila nedha akki. Eth mamanam godak asai hima vetanava balanna 🥰. Lassana video ekakin hamuvemu. Hemotama Allahge pihitai ❤️😘❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      මම ඉන්නෙ Hokkaido වල මෙහෙ නම් තාම හිම වැටෙනවා❤❤❤ අපිට සකුරා මල් මැයි යල තමයි පිපෙන්නෙ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 11 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤️❤️❤️

  • @pavithradilrukshi8529
    @pavithradilrukshi8529 11 หลายเดือนก่อน

    ammo akke oyala hima adina vidiha dakkama api inna pattha hodai kiyala hithenava.oya atthatama adarshamath kanthavak ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍

  • @Ishudulanja4728
    @Ishudulanja4728 11 หลายเดือนก่อน

    අදත් ශෝයි....එපා වෙනවා නේද හැමදාම හිම අදින්න එත් ඉතිම් අපිටනම් දැක්කම ආස හිතෙනවා...මරීනා නන්ගි මතක් කරා කියන්න...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි නැන්දටයි මරීනා නන්ගිටයි ආදරෙයි 🥰😍😘💐💞❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      එපා වෙන වෙලාවලුත් තියනවා ඒකත් කරන්නම ඕනෙ වැඩක් නිසා කරනවා❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ❤❤ ආදරෙයි ❤

  • @wasala2744
    @wasala2744 11 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් vedio ව බැලුවා නoග ..
    මරීන දූ ආදරෙන් මතක්කලා කියන්න ...
    බොහොම ස්තුති ලස්සන vedio නිතරම අරන් එනවට....
    පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලත් හැමදාම ....
    තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ...හැමෝටම ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 11 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි අක්කේ විඩීයෝ එක.. ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි විඩියෝ එක අදත් අක්කෙ ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 11 หลายเดือนก่อน +1

    අක්කිගෙ කෑම නමි සුපර් .හරිම පිලිවෙලට ලස්සනට හදනවා.මරීනා මැනිකත් හරිම හොද දරුවෙක් .ආදරෙන් මතක් කලා කියන්න.අක්කි හිම වල මෙි නමි දෙක ලියන්නකො.සිත්මි, චමිදු ඒ මගෙ දුවගෙයි පුතාගෙයි නමි දෙක .පුතා තමා අක්කිට කියන්න කීවෙි.💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      කියන්නම් ♥️♥️♥️ ස්තූතියි නංගියො😘😍😍

  • @asankapradeep4067
    @asankapradeep4067 11 หลายเดือนก่อน

    කොහොමද අක්කි ❤හැමදාමත් වගේ අපිට අලුත් අලුත් කෑම හදන්න කියලා දෙනවාට ගොඩාක් ස්තුති පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      හොඳින් ඉන්නවා නංගි ... ස්තූතියි ♥️♥️♥️🙏🙏

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 11 หลายเดือนก่อน

    ඔයාගේ විඩියෝ බලද්දි කැම කලා හිටියත් කොහෙද තියෙන බඩගින්නක් එනවා ඔයගේ විඩියො එක අදත් ලස්සනයි සතුටින් ඉන්න ලැබේවා

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @sapnapathum
    @sapnapathum 11 หลายเดือนก่อน +1

    ගවුම 🤭 ඒකහ් ලස්සනයි ....ඔයලාත් ලස්සනයි ..

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 11 หลายเดือนก่อน

    අදන් විඩියෝ එක හරිම ලස්සනයි .සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Achini.99
    @Achini.99 11 หลายเดือนก่อน

    Adat hri asawen akkge video eka baluwe ❤❤❤ akkat mareenat pawule hemomat parissmin sathutin inna💜️

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @thilinidesilva6260
    @thilinidesilva6260 11 หลายเดือนก่อน

    Akki හදපු munata kanda eka nm harima rasa patai akki,, mat hadala balala oyata rasa kiynnmko,, Hima wateddi Harima Lassanai neda akki? Mareena oya wagema harima neat ekata wada karna manik katayk, adarei oyalata mn godak hamadamat 🥰 🥰 🥰 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      හදලා බලන්න ගොඩාක් රසයි❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍

  • @NisansalaDilrukshi-w4k
    @NisansalaDilrukshi-w4k 11 หลายเดือนก่อน

    Ane man parakku wela baluwe😢.adath lassanai akke video eka ❤❤❤❤. Akke marina petiya ta kiyala sinhala tikak katha karala dannnako video ekak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      පරක්කු නෑ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එයාට කියන්නම් ❤❤ ආදරෙයි ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 11 หลายเดือนก่อน

    Radish,Cabbage and Tomato Rice are My favorites😊you Have such a Helpful Daughter ❤❤❤. Stay Happy and Bless.

  • @saradakumari1059
    @saradakumari1059 11 หลายเดือนก่อน

    අදත් හරිම ආශාවෙන් බැලූ වා මරීනාට සිංහල ටිකක් පුරුදු කරන්න

  • @MaheahikaMaheahika
    @MaheahikaMaheahika 10 หลายเดือนก่อน

    Oya hugak Hoda amma kenek ,marinate harima lassanai marina nangige katakana ahnn asai

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🌷🌷

  • @nilukaperera2520
    @nilukaperera2520 11 หลายเดือนก่อน

    කෑම rasai..harima ලස්සනයි .oyalata hima අදීන eka nam amarui neda?පරිස්සමින් ඉන්න .බුදු සරණයි !❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      අමාරු වැඩක් නම් තමයි ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ruwan-lv9hc
    @ruwan-lv9hc 11 หลายเดือนก่อน +1

    Video eka lassanai adarei❤❤❤ mareena duwata❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd 11 หลายเดือนก่อน

    කැද එක නම් රසපාටයි
    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 11 หลายเดือนก่อน +1

    Adath video eka lassanai.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @laylakaram5007
    @laylakaram5007 11 หลายเดือนก่อน

    කෑම වල ලස්සන දැක්කාම ආස හිතෙනව හැම වීඩියෝ එකක්ම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NilankaSabeetha
    @NilankaSabeetha 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤ වීඩියෝ එක බැලුවා ලස්සනයි ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandunisandunigayani3771
    @sandunisandunigayani3771 11 หลายเดือนก่อน

    මමත් ඔයාගෙ vedios හැමදාම බලනවා..😁😁😁🌹👍

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @NiroshaniAmali-dj1qh
    @NiroshaniAmali-dj1qh 6 หลายเดือนก่อน

    Mun ata keda hadanawa kiyala danagatte oyagen. Thank you so much. Hima wetila kochchara dawasak tiyenawada..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .මරීනා දුව ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 11 หลายเดือนก่อน

    අනේ අද වීඩියෝ එක ටිකයි😢අක්කගෙ තක්කාලි බත් එක මාත් මනසින් රස වින්දා❤ඉක්මනින් ආයෙමත් ඇවිත් යන්න එන්න අක්කේ .පරිස්සමෙන් ඉන්න අක්කේ .මරීනා මැණික ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub 11 หลายเดือนก่อน

    ඔන්න අක්කා මමයි 1 බලන්නේ❤❤❤❤

  • @chathuriharshani4593
    @chathuriharshani4593 11 หลายเดือนก่อน

    හිතේ ප්‍රශ්නයක් ආවම ඇන්ටිගේ වීඩියෝ බලන මං ❤😊. ආදරේයි ඔයාලට ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤❤❤

  • @Achalapriyadarshani-s5t
    @Achalapriyadarshani-s5t 11 หลายเดือนก่อน

    Oyage kema dekkama Kanna hithenawa harima sehellu kema mehe ehema nene oya dannawane akki wenada wagema adath adareii😘😘 mariina

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @ThiliniYashoda-v3l
    @ThiliniYashoda-v3l 11 หลายเดือนก่อน

    හැමදාම හරිම ආසාවෙන් බලන්නේ අක්කි ගොඩාක් ආදරෙයි 🥰🥰🥰🥰🥰❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @disnapriyangani9507
    @disnapriyangani9507 11 หลายเดือนก่อน

    අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවේ ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @supipisathsarani9621
    @supipisathsarani9621 11 หลายเดือนก่อน

    Akke marinata gedara wada thaniyama karanna huru karata konde oya badina eka eya loku wenakamma oya karanna eka harima adaraneeyaiii.♥️♥️♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ඒකනෙ මමත් ගොඩාක් ආසාවෙන් එයාගෙ කොන්ඩෙ බඳින්නෙ ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 11 หลายเดือนก่อน

    මරිනා ඉගෙන ගන්න subjects ගැන උගන්වන දේවල් ගැනත් video එකක් ගෙන්න ❤️

  • @chamilabandaranayake3322
    @chamilabandaranayake3322 11 หลายเดือนก่อน +1

    Adari oyalata godak❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊😊😊

  • @NishaniWanasinghe-nm8rq
    @NishaniWanasinghe-nm8rq 11 หลายเดือนก่อน

    Asawen balanne oyalage video.satutin parissamin inna.❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Krishani127
    @Krishani127 11 หลายเดือนก่อน

    Asaven baluva ❤❤ akki oya hima diya unama. Gagak galuva vage vathura godak thinavada vatema. Mata asai hima diya venava balanna. Oyata godak thanks mewa apita pennanavata. Api dakala na akki hima vatenava. Oya thamai ekath lassanatama apita pennuve adarei godakma parissamin sathutin inna akkiyoooo ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      මම විඩියෝ එකකින් පෙන්නන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @KrishanthaGayan-dh1lv
    @KrishanthaGayan-dh1lv 11 หลายเดือนก่อน

    Ane akke mage puthage na marina duwata kiyala lassanata hima gode liyala dennakooo MIHITHA kiyala adarei jesu pihitai ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      මට මැසෙන්ජර් එකට මැසෙජ් එකක් දාන්න ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @denethshivon8375
    @denethshivon8375 11 หลายเดือนก่อน +1

    අනේ හිම වැටෙනවා දකිද්දී මතක් වෙන්නෙම ඔෂීන් කතාව ❤😢

  • @Topithecorgi123
    @Topithecorgi123 11 หลายเดือนก่อน

    අනේ ඔයාගේ වීඩියෝ එක පටන් ගද්දි මරිනයි ඔයයි උඩ පනින එකයි ඒ මියුසික් එකයි හරිම ලස්සනයි .මම කීප වතාවක් ඒකම බලනවා ❤කලින් නම් මම වෙන වෙන අයගේ Volgs තමා බැලුවේ ඒත් මම දැන් ඇබ්බැහි වෙලා ඔයාගේ වීඩියෝ වලට

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ♥️♥️😘😘🙏🙏 ආදරෙයි ♥️♥️

  • @nimeshi675
    @nimeshi675 11 หลายเดือนก่อน

    ආසාවෙන් බලන්නෙ විඩියො🌼

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sapnasassarani9966
    @sapnasassarani9966 11 หลายเดือนก่อน

    ඔයාගේ වීඩීයෝ අපි බලන්නේ හරිම ආසාවෙන් ආන්ටී❤❤❤❤❤ 😍😍😍😍😍😍😍.

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @VsLim-k2o
    @VsLim-k2o 11 หลายเดือนก่อน

    Harima lassanay Aunty oyge hema vlog ekkma mn hari kemathi auntyge piliwelatai pirisidukamatai ,Marina nangith harima lassanay adrey oyala hemotama❤ oyala Japanese katha krnw ahan inn asai

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @SunayaniNirathnaRandeny-nv2dk
    @SunayaniNirathnaRandeny-nv2dk 11 หลายเดือนก่อน

    Harima lassanai vidiyo eka.hima vatila godak lassanai.marinata godak aderei.parissamin enne budu saranai oyalata.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @YohaniElsika
    @YohaniElsika 11 หลายเดือนก่อน +1

    ශෝයි අනේ❤❤

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika 11 หลายเดือนก่อน

    ❤❤❤akke adath video 1 godak lassanai ❤❤ mata danenne mamath ohe innawa wage kiyala🎉🎉 ee tharan oyalata lan wela mama❤adarei godariyak ❤ oyala parissamata sathutin inna ❤❤ budu saranai 🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @methminavodya8035
    @methminavodya8035 11 หลายเดือนก่อน

    Ada video ekath harima lassanayi.

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @manjularoshan4025
    @manjularoshan4025 11 หลายเดือนก่อน

    Ane akki adat video eka harima lassanai. Mata comment ekak danna bari unat oyage video hamada balanawa. Hamadama satutin inna.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤

  • @ireshawidarshani5756
    @ireshawidarshani5756 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කෙ.චොක්ලට් ෂොපින් කරන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද❤❤❤. මමයි මගේ බබාලයි හරිම ආසාවෙන් ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනවා❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      උත්සාහ කරලා බලමුකෝ ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤

  • @HarshaniMadubashini-j9x
    @HarshaniMadubashini-j9x 11 หลายเดือนก่อน

    Video eka lassanai nende ❤❤❤parissamata inna bs

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @manojapathirana3675
    @manojapathirana3675 11 หลายเดือนก่อน

    අදත් ආසාවෙන් බැලුවා, හිම ඉවර වෙන්න ගොඩක් කල්‍ යනවද? ඔයාගෙ වගාව ආයෙත් පටන් ගන්නවා බලන්න ආසාවෙන් ඉන්නේ. ☘️🌿🌱🌷, මම අද උදේට මුංඇට තැම්බුවා, ඔයාගෙ කැද recipe දැක්කම හෙට කැද හදන්න හිතුනා. ඒත් ඉතින් කජු නම් නෑ අනේ. අපිව motivate කරනවට ඔයාට ගොඩක් thank you, ගවුම ලස්සනයි ඔයාට. ඉතින් පරිස්සමින් , සතුටින් ඉන්න❤️❤️💐

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      අපිට තාම හිම තියනවා මාර්තු අප්‍රියෙල් වෙනවා හරියට දියවෙලා යන්න ❤ ආදරෙයි ❤❤ රටකජු වුනාත් දාන්න පුළුවන් මුංඇට කැඳ එකට❤❤

    • @manojapathirana3675
      @manojapathirana3675 11 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤️

  • @hansihansi219
    @hansihansi219 9 หลายเดือนก่อน

    මරීනා නංගි බබානම් ශෝක් ❤️

  • @AyeshaShanika-ry2rc
    @AyeshaShanika-ry2rc 11 หลายเดือนก่อน

    Nangige Videos harima lassnai . Mage duwa harima kamathi . Naagi Tamilda❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 මම සිංහල tamil පුළුවන් මට❤❤

  • @ChandimaAdhihetty
    @ChandimaAdhihetty 11 หลายเดือนก่อน

    බුදු සරනයි.. ❤❤ආදරෙයි හැමදාම ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️♥️♥️

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 11 หลายเดือนก่อน

    Dewi samidunge mewilla harima pudumai.
    OYAlata jesu pihitai. ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake 11 หลายเดือนก่อน

    Ane akki math hadala balanna one kada eka oyala hodin ennawa neda adarei akki❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ❤❤❤❤❤ ආදරෙයි ❤❤

  • @nimeshi675
    @nimeshi675 11 หลายเดือนก่อน

    ආන්ටි හැමදාම විඩියො දාන්න😊🌼

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya5003 11 หลายเดือนก่อน

    Lassanai. Man asama cooking and shopping video balanna. Ewa harima shok . adarei hamadama❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @taniaperera661
    @taniaperera661 11 หลายเดือนก่อน

    Thank you ලස්සන vedio ගෙනාවට

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @SameehaMalik-gy6jd
    @SameehaMalik-gy6jd 11 หลายเดือนก่อน

    Hi ur house is super nice beautiful I’m very impressed thank you for the green gram recipe ❤❤❤👏🏼🇯🇵

  • @sitharirasika1720
    @sitharirasika1720 11 หลายเดือนก่อน

    Lasssnai vediyo 1 gavuma akkata harima lassani

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandamalithilakasena7565
    @sandamalithilakasena7565 11 หลายเดือนก่อน

    ආදරණිිය දෝණි .. ලස්සනයි .
    ආදරෙයි ..❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 11 หลายเดือนก่อน

    Duwata nama nokiya, mage duwa, kiyala kiwoth thawath aadaraneeyai❤❤

  • @ImeshaMadushani-ek3kd
    @ImeshaMadushani-ek3kd 11 หลายเดือนก่อน

    Asawen inne akkiyo oyage video akak danakan. Adarei oya ddennatama❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤