kitchen එකට අලුතින් ගත්තු දේවල් / grocery shopping 🛒 /life in italy 🇮🇹 amaa’s lifestyle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 30

  • @YamuAwidinna
    @YamuAwidinna 5 วันที่ผ่านมา +1

    ලස්සන වීඩියෝ එකක් .ස්තුතියි ඉතාලියේ දේවල් අපි එක්ක බෙදා ගන්න එකට.ජයවෙිවා 🎉 🌻💐🍃🍀✌️

    • @amaaslifestyle
      @amaaslifestyle  3 วันที่ผ่านมา

      godak sthuthi oyata 🥰❤️❤️❤️

  • @Apesihina
    @Apesihina 7 วันที่ผ่านมา +1

    නියමයි❤❤මමත් ආසාවෙන් බලන ගමන්❤

    • @amaaslifestyle
      @amaaslifestyle  7 วันที่ผ่านมา

      ane yhank you hamadamath mage video balala cmt ekak danawata 🥰🥰🥰🥰

  • @Sandunisdiary
    @Sandunisdiary 7 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අක්කි ❤
    ආසාවෙන් බැලුවා 😍

    • @amaaslifestyle
      @amaaslifestyle  7 วันที่ผ่านมา

      ane thank you nangiya 🥰❤️

  • @ArunaNamal
    @ArunaNamal 5 วันที่ผ่านมา +1

    good work

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 7 วันที่ผ่านมา +1

    Lovely ane❤🤩

    • @amaaslifestyle
      @amaaslifestyle  7 วันที่ผ่านมา

      thank you nadee 😊❤❤❤❤

  • @PabasaraEkanayaka-t2z
    @PabasaraEkanayaka-t2z วันที่ผ่านมา +1

    • @amaaslifestyle
      @amaaslifestyle  3 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️

  • @LifewithNishi1990
    @LifewithNishi1990 8 วันที่ผ่านมา +2

    Kitchen items lover කෙනෙක් මුණ ගැහීම ගැන සතුටුයි නංගී. Congratulations නංගී.. ❤❤❤

    • @amaaslifestyle
      @amaaslifestyle  8 วันที่ผ่านมา

      ane thank you akke mn dannawa oyath asai kiyala ❤❤❤❤

  • @dilisworld
    @dilisworld 7 วันที่ผ่านมา +1

    🤩

  • @Shanis_views89
    @Shanis_views89 3 ชั่วโมงที่ผ่านมา +1

    Harima watinawa a Badu me dawas wala nangi❤❤❤❤❤oil bottle 2 lassanai❤❤❤❤❤nangi Italy koheda?

    • @amaaslifestyle
      @amaaslifestyle  3 ชั่วโมงที่ผ่านมา

      mama vicenza akke ❤️❤️

  • @madhushanimahanama6122
    @madhushanimahanama6122 3 วันที่ผ่านมา +1

    ❤❤❤ wooow mage pissuwama tiyana kenek ❤❤😅 nice vlog

    • @amaaslifestyle
      @amaaslifestyle  3 วันที่ผ่านมา +1

      eka nam hoda karaganna bari pissuwak neda balagena yaddi okkotoma thiyanawa thank you akke 🥰❤️❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya 7 วันที่ผ่านมา +1

    අලුත් විදිය ලස්සනයි අමා
    පිළිවෙලට තිනවා නේද
    E oil bottle දෙකට නමි ආස හිතුනා
    ඔයා අරන් තීන හැමදේම ලස්සනයි
    Rose gold bubble ලස්සනයි 🌲 එකට
    ආදරෙයි
    තෙරුවන් සරණයි🙏🏻

    • @amaaslifestyle
      @amaaslifestyle  7 วันที่ผ่านมา +1

      ow rose gold eka dakiddi matath asa hithuna decorate karana video ekath aragena ennamko thank you ishu adaraneeya comment ekata ❤️🥰

    • @Ishuwithinarya
      @Ishuwithinarya 7 วันที่ผ่านมา +1

      @ ha balagena innwa genna 🫶🏻🫶🏻🫶🏻💕💕💕😘😘😘

  • @LifeDiaryWithDilini
    @LifeDiaryWithDilini 7 วันที่ผ่านมา +1

    Kitchen එක අලුත් විදියට ලස්සන කරන්න මාත් හරි ආසයි ,හැබැයි තාම අපේ පොඩ්ඩො එක්ක බැරි නිසා කල් දදා ඉන්නවා 🤭🤭😄 ඔයාගෙ අලුත් අදහස් වටිනවා ❤තව ඉස්සරහට අලුත් අලුත් ideas අරගෙන එන්නකො බලන්න ❤❤මගෙත් grocery shopping vlog එකක් තියනවා 🥰❤

    • @amaaslifestyle
      @amaaslifestyle  7 วันที่ผ่านมา

      math harima amaruwen thamai dilini thiyagena inne poddo ekka hari amarui 😂😂😂 gedarata ona karana dewal ganna eka pissuwak wela dan 😊😊😊 ikmanatama video eka genna balan innawa thank you oyata ❤❤❤❤

  • @ThyagaDisanayaka
    @ThyagaDisanayaka 6 วันที่ผ่านมา +1

    Kitchen ekata aran thiyena badu tika nam shok akke 😍❤

    • @amaaslifestyle
      @amaaslifestyle  6 วันที่ผ่านมา

      thank you nangi 🥰❤️❤️

  • @maduliyanage
    @maduliyanage 8 วันที่ผ่านมา +1

    නියමයි නංගි බඩු ටික නම්...කිචන් එක පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරන්න මාත් හිතන් ඉන්නවා....ඔයාගේ අදහස් තියෙනවා නම් වීඩියෝ එකකින් අපිට ගේන්න බලන්න ❤❤❤❤❤

    • @amaaslifestyle
      @amaaslifestyle  8 วันที่ผ่านมา

      oyata mathakane mn apu weleth kiwwe kitchen ekatanam kochchara dewal gaththath epa wenne na akke akkage kitchen eka nam lassanai colour ekath lassanai.mn video ekak aragena ennamko akke ❤❤❤❤thank you 😊😊

    • @maduliyanage
      @maduliyanage 8 วันที่ผ่านมา +1

      @ Thanks nangi oyata puluwan welawata e wage video ekak gennako❤️❤️❤️❤️