Are you lost? (Sinhala Positive Thinking)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Get spoken English course: goo.gl/FV18mM
    Sign up for Gappiya Thinking course: eepurl.com/dqFTrf
    In this video I am answering a question most of young Sri Lankans have. I am lost, what should I do with my life? I get asked this question a lot and it makes me very sad to see young people suffer. Sri Lankan education system is failing and it is time for us to unlearn everything we learnt.
    Connect with Gappiya
    FACEBOOK: / gappiyapictures
    INSTAGRAM: / gappiyapictures
    TWITTER: / gappiya
    © Copyright Dharmakirthi Tharindu Perera Wijesekara.
    All Rights Reserved.

ความคิดเห็น • 333

  • @buddhikamadushan8621
    @buddhikamadushan8621 6 ปีที่แล้ว +183

    මගේ වයස අවුරුදු 22
    මම සාමාන්‍ය පෙල අසමත්
    උපාදිදාරීන් හතර දෙනෙක් මගේ යටතේ ඉන්නවා
    හිතුවොත් කරන්න බැරිදෙයක්නෑ
    තමන් අස්සේ ඉන්න වැඩ්ඩව එලියට ගන්න ඕනේ තමන් තමන්ගෙ ඇස්දෙකෙන් බලන්න
    තමන්ගේ හිතින් හිතන්න
    තමන්ගේම අදහසින් දෙයක් රටට කරන්න
    හීන බලන්න හීන සැබෑකරගන්න වැඩකරන්න
    ගප්පියා කියනදේ 100% හරි

    • @GappiyaThinking
      @GappiyaThinking  6 ปีที่แล้ว +27

      මෙ වගෙ කතා තමයි තව ඇහෙන්න ඔනි!

    • @kulminarathnayake2760
      @kulminarathnayake2760 6 ปีที่แล้ว +4

      BUDDHIKA MADUSHAN well done🙂🙂🙂

    • @nimeshdilshan2255
      @nimeshdilshan2255 6 ปีที่แล้ว +4

      BUDDHIKA MADUSHAN sahodaraya oya kohomada Kare

    • @danujav.disanayaka3078
      @danujav.disanayaka3078 6 ปีที่แล้ว +3

      BUDDHIKA MADUSHAN patta patta bro

    • @chamodhonline
      @chamodhonline 6 ปีที่แล้ว +2

      උබ මොකක්ද මචන් කරන්නේ බිස්නස් 😍

  • @sadeubandara6585
    @sadeubandara6585 6 ปีที่แล้ว +22

    මාසෙකට වතාවක් හරි ඔයා video වලට අවනම් හරි කියලා තමා මට හිතෙන්නේ.ඒකෙන් GappiyaThinking වැඩපිළිවලෙන් ඔයා බලා පොරොතු වන වෙනස ඔළුවට දැනෙයි කියලා මට හිතෙනවා.

  • @lahirusakuntha976
    @lahirusakuntha976 6 ปีที่แล้ว +9

    Thanks gappiya. ඉගෙන ගත්ත පත ඩයල් එකකට කියලා දෙන්න බැරි ලොකු දෙයක් උබ කියලා දුන්නා. ❤️

  • @pasinduvidarshana1293
    @pasinduvidarshana1293 6 ปีที่แล้ว +4

    මාත් chanel එකක් පටන් ගත්තා ගප්පියෝ.. short films කරනවා මන් දැන්.. ආදරෙයි ගප්පියා.. පට්ට motivation එකක්

  • @nimeshajayathilaka2023
    @nimeshajayathilaka2023 6 ปีที่แล้ว +3

    මමත් කැම්පස් ගිය එකියක් තමයි ගප්පියෝ....ඒත් කැම්පස් 1 අවුරුදු 4ක් චාටර් වෙලා ගත්ත දේට වඩා ලොකු දෙයක් උඹේ මේ වීඩියෝ 1න් ගත්තා...ඇත්තටම රජය විසින් කරන්න ඕන දෙයක් තමයි ගප්පියා මේ කරන්නේ... ගප්පියගේ වීඩියෝ අපේ කොල්ලෝ කෙල්ලන්ගේ බොක්කටම වැදෙනවා. රෝග නිධානයටමයි බේත දෙන්නේ...
    අපි හැමදාම උඹත් එක්කයි. වැඩේට සුබ පතනවා....💐

    • @NEST10SD
      @NEST10SD 3 ปีที่แล้ว +1

      සත්‍ය ප්‍රකාශ කළාට ස්තූතියි සහෝදරිය !

  • @prabodhalakshan5193
    @prabodhalakshan5193 6 ปีที่แล้ว +16

    මේ විදියට vidoe කරන්න... එතකෝට අපේ හිතට එ්ක තදින්ම දැනෙනවා.. 🙏🙏

  • @chosealife5237
    @chosealife5237 6 ปีที่แล้ว +33

    අනිවාර්යයෙන් මේ සිස්ටම් එක අවුල්.මෙකට රජය වගෙම ටිවි චැනලුත් වග කියන්න ඔනේ.මිනිස්සුන්ට හිතන්න පුලුවන් හිතන්න උගන්වන ඩ්‍රාමා(සහොදරයා වගේ ඩ්‍රාමා ) එකක් වැඩ සටහනක් ටිවි වල යන්නේ නෑ සුරන්ගනා ලොක මිනිස්සුන්ට මවලා පෙන්වලා යතාර්ථය යට ගහනවා .උදේ ඉදන්ම යන්නේ මිත්‍යාවන් .මෙහෙම රටක් කවදා හැදෙයිද ක්වදා දියුණු වෙයිද .

    • @GappiyaThinking
      @GappiyaThinking  6 ปีที่แล้ว +8

      වග කියන්න ඔනි ඒවට ඉඩ දීලා බලන් ඉන්න අපිමයි කියලා මට හිතෙන්නෙ. 😓

    • @sampathpriyadarsana3755
      @sampathpriyadarsana3755 6 ปีที่แล้ว +1

      anivaa

  • @lahirujayawardhana5392
    @lahirujayawardhana5392 6 ปีที่แล้ว +3

    ගප්පියා උඹ හරි බන්. හිත තමයි හැම දේම කරන්නේ. එක පාලනය කර ගන්නයි ඕන. අපේ system එක වැරදියි. අනුන් කියන දෙයක් කරන දෙයක් දැකලා නිගමන වලට එන්න තමයි අපේ ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ.

  • @dineshkumara6458
    @dineshkumara6458 6 ปีที่แล้ว +6

    ඇත්ත කැම්පස් යන්න ඕනේ නෑ.මොකද පාර්ලිමේන්තුවේ ඉන්නේ
    කැම්පස් ගිය අය නොවේ.

  • @MatTrixByDhameesha
    @MatTrixByDhameesha 6 ปีที่แล้ว +6

    මචං ගප්පියා..උබ කරගෙන යන වැඩේට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනගමන් මගෙ කතාවත් පුංචියට කියල ඉන්නම් මේ කැම්පස් යන්න මැරෙන්න හදන උන්ට. මම කැම්පස් ගියේ නෑ . අමාරුවෙන් A/L ගොඩ දාගෙන ජොබ් එකක් හොයාගත්තා වයස 19 න් උසස්පෙල ප්‍රතිඵල එන්නත් කලින්. වයස 21 දි මම මගේම කාර් එකක් ගත්තා. මම සල්ලි ඉතුරු කරේ නෑ invest කරා. ඉස්කෝලේ යන කාලේ මගේ වයසේ ඉදපු උන් අම්මලගෙන් ගන්න සල්ලි. අවුරුද්දට ලැබෙන සල්ලි එක එක දේවල් වලට නාස්ති කරනකොට. මම කොටස් වෙලදපලේ මගෙ තාත්තගේ නමට කොටස් ගත්තා මට ඒ වෙනකොට වයස 16 ක් උන නිසා.
    මගේ උපරිමේටත් වඩා වැඩ පෙන්නපු නිසා මම වයස 22 න් කලමණාකරුවෙක් විදිහට උසස්වීමක් ලැබුවා. එදා කැම්පස් යන්න බැරි උන මම අද MBA එකක් පවා තියන ලංකාවේ ඉහලින්ම ඉන්න මූල්‍ය ශේෂ්ත්‍රයේ දැවැන්තම සම්මගමක අධ්‍යක්ෂවරයෙක්. මගේ ලග අධි සුකෝපභෝගී මෝටර් රථ 5ක් තියනවා..ඔක්කෝම මම රෙන්ට් එකට දීලා ලොකු ගානක් ගන්නවා. ඒත් ඒ කිසිම වාහනයක් ගන්න මම ණයක් අරන් නෑ. පුලුවන් හැම විදිහකින්ම මුදල් ආයෝජනය කරල සල්ලි පැටවු ගැස්සුවා. විශ්වාශ කරන්න ඔයාලා. මම මගේම වියාපරයකුත් side එකෙන් කරගෙන යනවා . මම වැඩ කරන සමාගමේ මට දුන්නු සුකෝපභෝගී මෝටර් රථයවත් රියදුරු වත් භාරගත්තේ නෑ. මම යන්නේ මගේම පුංචි කාර් එකක. ඒක එලවනකොට මට මම ලොකු පොරක් කියලා මතක් වෙන්නේ නෑ. ඒ නිසා මට හුගාක් ලොකු අලුත් ආයෝජන අවස්තා ගැන කල්පනාවට එනවා . ඔයාලා දන්නවාද..මගේ ඉස්කෝලේ ඉදලා උසස්පෙලට කප් ගහලා කැම්පස් ගියපු කෙනෙකුත් මගේ යටතේ වැඩ කරනවා... ඔයාල විශ්වාස කරයිද දන්නේ නෑ මට තාම වයස 29 යි කියල...තමන්ව විශ්වාස කරන්න ... ලොකු හීනයක් දකින්න... Plan එක වෙනස් කරාට Goal එක වෙනස් කරන්න එපා...හොදම අවස්තාවන් එක එක වෙස් අරන් අපි ලගට එනවා...ඒක නිසා කිසිම දෙයක් try නොකර අත් හරින්න එපා. කාලය මාර විදිහට වටිනවා ඒක නිස්කාරනේ නාස්ති කරල දාන්නත් එපා( අදටත් මට Facebook ගිනුමක් නෑ) කේන්දරේ වගේ මල විකාර මනස්ගාත කිසිම දවසක විශ්වාස කරන්න එපා. ඔබට ජය..Attitudes are every thing...

    • @GappiyaThinking
      @GappiyaThinking  6 ปีที่แล้ว +5

      මෙ mentality එකට ගමු හැමෝම ව!

  • @danindubandara8041
    @danindubandara8041 6 ปีที่แล้ว +21

    සුපිරිම වීඩියෝ එක. කියල තිබ්බ ඔක්කොම ඇත්ත.💪 ඒත් මචං ගප්පියො භාවනාව ගැන කියද්දි කියපු සංස්කෘතික බොරුව කියපු දේ 100%ක් පිළිගන්න බැහැ. බෞද්ධ දර්ශනයත් එක්ක මනස වැඩි දියුණු කරන්න ඇත්තටම පුලුවන්. ඒකත් භාවනාවක එක පැත්තක්. ඒ එක්කම අනිත් පැත්ත විදියට සරලම උදාහරණය විදියට අපි උබගෙ වීඩියෝ එකට ඔලුව focus කරගෙන හිටපු එකත් භාවනාවක්. නමුත් පොශ් බෞද්ධ මාර්ගයේ යන රටට ලෝකෙට පේන්න සැදැහැවත් වෙන කොටින්ම කිව්වොත් "මම බෞද්ධ මම මෙහෙමයි මම එහෙමයි" කියාගෙන රගන මිනිස්සු නම් ඇත්තටම සංස්කෘතික බොරුවක්. Negative බැලුව නෙවෙයි, මගෙ අදහස. වීඩියෝ සීරීස් එක දිගටම කරගෙන යමං. ජය✌️❤️

    • @slallinone8296
      @slallinone8296 6 ปีที่แล้ว

      Danidu Tharaka අනිවා සහෝ

    • @virajkasun3186
      @virajkasun3186 5 ปีที่แล้ว

      I agrree with you.buddhist meditates are another true way.that opinion of gappiya is not correct.

  • @ashanthilochana4339
    @ashanthilochana4339 6 ปีที่แล้ว +6

    කියන්න දෙයක් ඇත්තෙම නෑ.හිතටම වදිනවා.😍😍😍👌තැන්කූ ගප්පි

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +34

    මාස 3න් පාඩම් කරලා කැම්පස් යන්න පුලුවන් ..අත්දැකීමෙන් කියන්නෙ🙌

    • @shaniherath3536
      @shaniherath3536 6 ปีที่แล้ว

      Oya kiyanne scienceda artsda comrzda?

    • @jayanishanika1585
      @jayanishanika1585 6 ปีที่แล้ว +1

      mt nm hitaganna b ek 😔😔😔

    • @kavindyaperera4628
      @kavindyaperera4628 6 ปีที่แล้ว

      Commerce walin puluwanda. Ema maasa 4 n campus yanna., Binduwa mattamee inna kenekta unath

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +1

      kavindya perera යස් පුලුවන් ..

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +1

      Shani Herath සහොදරයා මන් කිව්වෙ මගෙ විෂ්‍ය පාරාසයන් ගැන.ARTS

  • @buddiperera_
    @buddiperera_ 6 ปีที่แล้ว +1

    ගප්පියා අයියේ ඔයාගෙ විඩියො කොහොම දැම්මත් බලනවා👌....සමහර විඩියො ටික් අවුල් එත් එවා 2 පාරක් 3 පාරක් බැලුවාම හොදට තෙරෙනෙවා...මත් ගොඩාක් වැටිලා හිටියේ අයියාගෙ විඩියො බලලා තමා නැගිට්ටෙ😘 මන් පලවෙන් පාර සාමන්‍ය පෙල අවුල් උනා දෙවෙනි පාර කරා මෙ පාර කලින්ට වඩා දෙගුණයක්,තුන්ගුණයක රිසාලට් එකක් දැම්ම😊 TnQ very much gappiya,good luck

  • @amandadeshan6035
    @amandadeshan6035 3 ปีที่แล้ว +4

    නෑ කිවුවට උබ ඒක කරා ගප්පියා 10:36😥😥

  • @malansilva6413
    @malansilva6413 6 ปีที่แล้ว +1

    අපි වෙනස් වෙමු ලොකයා ඉබෙටම වෙනස් වෙයි එකෙන්ම ගන්න පුලුවන් ලොකු දෙයක් ජය...

  • @denagamage1
    @denagamage1 6 ปีที่แล้ว +1

    හරියටම හරි මචං... අපේ මිනිස්සුන්ට Dreams නැති එක තමයි අවුල.....

  • @chandipoornima8226
    @chandipoornima8226 6 ปีที่แล้ว +1

    මම මේ වෙද්දි රජයෙ කැම්පස් එකක තමයි ඉගන ගන්නෙ,කරන්නෙ කලා උපාධියක්,මට දැනට අවුරුදු 23යි,ඇත්තටම මට හොදටම දැනෙන දෙයක් තමයි මේ system එක මාරම අවුල් කියලා..පොඩි කාලෙ ඉදන් කැම්පස්ම යන්න ඕනි කියන තැනට මගේ brain wash කරලා තිබ්බෙ,ඒත් මම මගේ ජීවිතේ ගත්ත upset decisions වලින් ලොකුම එකක් විදියට මේ කැම්පස් ගිය එක දකිනවා,ඇත්තම කැම්පස් නොගියොත් යන්න වෙන පාත් එකක් මම ඒ කාලෙ දැන්න ඉදියෙ නෑ....
    ඒත් මම පුද්ගලිකව තේරුම් ගත්ත දෙයක් තමයි job market එක,තමන්ගෙ interests achieve කරන්න බැරි දෙයක් මේ degree එක ඇතුලෙ වෙනවනම් ඇත්තම කිසිසේත්ම මේක වැඩක් නෑ...
    ලංකාවෙ cultural එක ඇතුලෙ හැදුන මැද පන්තියේ කෙනෙක් විදියට මම තාම හොදටම මේ system එකෙන් ගැලවිලා නැති වෙන්න පුලුවන්,ඒත් ගොඩක් දුරට තේරුම් අරන් ඉන්නෙ.
    ඇත්තටම මේ cultural එක,system එක නිසා මානසිකව,ගොඩක් down වුන කෙනෙක් මම.ඇත්තටම මේ system එක වෙනස් කරන්න පට්ට අමාරුයි කියලා තේරෙන්න ගෙදර,කැම්පස් එකේ,නෑදෑයන්,ගමේ අය බහුතරයක් දෙනා කියන ඒවා,කරන ඒවා, දැක්කමයි...
    ඇත්තටම මට ඕනි පාත් එක මම හොයා ගත්තා ඒකට යන්නයි මට ඕනි.ඇත්තටම මේ අපේ මුලු system එකේම තියෙන 98% ඒවාට මම පුද්ගලිකවම කැමති නෑ,මට හරි අවුල්..ඒත් මම ඒක තා කෙනෙක්ට කියන්නෙ නෑ මොකද වැඩක් නෑ...
    #ගප්පියා මේ ළගක ඉදනුයි ඔයාගෙ videos හරියටම බලන්න ගත්තෙ,ඇත්තම සුපිරියි💙✌️💗#

  • @lktechnology6613
    @lktechnology6613 6 ปีที่แล้ว +1

    වැදගත් video එකක් ගප්පියා දන් නැති ආමාරුවේ වැටිලා ඉන්න අය ගොඩ දාන්න පුලුවන් ඔය වචන වලින් ගුඩ් ලක් ගප්පියා

  • @gta5678901234
    @gta5678901234 6 ปีที่แล้ว +1

    gappiya campus ek supiriytm wiweechnya krnwa.campus ewnuth gappiyge videos blnwa.system ek awl thma.eeth lankawa wage ratwl wla success wenna tyn lesima kramaya thma campus yna eka.yana hamoma eke welenne na.ee tika hara gappiya kiypu anit ewagn wenada wgena supiri motivation ekk awa

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 ปีที่แล้ว +2

    කවුරු නැති වුණත් ගප්පියා ඉන්නවා කිව්වා අඩුම තරමේ මාසයකට එක video එකක් වත් නෑ අද:🙄☹️

  • @mklithmithineeshalithmi1167
    @mklithmithineeshalithmi1167 6 ปีที่แล้ว +1

    Ow gappiya ayye campass giya kiyala hithamuko out unata passe job hamba une nathi aya kochchara innawada oya kiyana dewal ahana nisa mama me waare exam ekata lakunu gaththa thank you ayye oya nisa mama loku sahanayakin inne.

  • @Rajika1678
    @Rajika1678 6 ปีที่แล้ว +4

    ගප්පි අයියේ....මටත් ප්‍රශ්නයක් තියනවා..ඇයි අයියේ ART වලට තැනක් නැහැ කියන්නේ.... ඔය ගොඩක් කට්ටියා ART වලින්..ලොකු තැන්වලට ගිහින් තියනවා පෙනවා අයියේ...එත් අයියේ..ඇයි ART වලට තැනක් නැහැ කියලා මිනිසු කියන්නේ..මෙක මට හරිම ප්‍රශ්නයක්.මොකද මමත් A/L වලට කරන්න හදන්නේ...ART. අනේ අයියේ මට මොකක් හරි විසදුමක් දෙන්නකෝ..😢😢😢😢

  • @scexperiment1152
    @scexperiment1152 6 ปีที่แล้ว +2

    ඇත්තටම මාත් අවුරුදු 3 ක විතර ඉදන් මන් කව්ද,මොකටද ජිවත් වෙන්නෙ කියල හොයනව..

  • @ashenfernando5899
    @ashenfernando5899 6 ปีที่แล้ว +1

    ANXIETY eka gana loku video ekak karanna gappiya aiye

  • @ninoblause9078
    @ninoblause9078 6 ปีที่แล้ว +1

    niyamai bro! umba kiyapu hamadema aththa. ada loke wena dewal okkoma wikara wage. minissu agamen sanskrutiyen awashya de ganne nathuwa ewa namata witharak kare thiyan innawa.supiri wadak bro! KEEP IT UP!!

  • @chathukasilva4284
    @chathukasilva4284 6 ปีที่แล้ว +1

    Gappiyo meka supiri. Uba marama porak....

  • @kinghan6372
    @kinghan6372 6 ปีที่แล้ว +1

    අම්මෝ හිත හාරගෙන ගියා ගප්පියෝ.ආදරෙයි ගප්පියෝ😍😍😍😘😘😘😘

  • @keerthigayan7559
    @keerthigayan7559 6 ปีที่แล้ว +1

    Supiri gappiyo.. Kiyana katha aththa

  • @samithkavindu2199
    @samithkavindu2199 3 ปีที่แล้ว +2

    2021 Still valid this.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 6 ปีที่แล้ว +2

    වැඩේ එල සුපිරි දිගටම යමු..

  • @AnagipurA
    @AnagipurA 6 ปีที่แล้ว +2

    එකනම් වැදුණ වදින්න තියෙන හැමතැනටම🤜👊

  • @VINO_jp
    @VINO_jp 6 ปีที่แล้ว +1

    Aiye ube positive thinking program ekata respect 👍🏽

  • @tharushapeiris
    @tharushapeiris 6 ปีที่แล้ว +16

    උඔ අපිත් එක්ක කියපු එකටනම් ඇඩුන....

    • @sandeepazura4378
      @sandeepazura4378 6 ปีที่แล้ว

      THARUSHA GAME TRILERS sirawtama

    • @sandeepazura4378
      @sandeepazura4378 6 ปีที่แล้ว +3

      Loku heenath ekka atharaman wela Anatha wela iddi e wchana tikatath maara gammak danune

    • @nidesx
      @nidesx 6 ปีที่แล้ว

      Sirawatama

  • @scexperiment1152
    @scexperiment1152 6 ปีที่แล้ว +2

    අයියේ අනේ පුලුවන්නම් සතියට video දෙකක් දාන්න...

  • @sandeepazura4378
    @sandeepazura4378 6 ปีที่แล้ว +1

    Gappiyo.mta kelawelama ina welawaka bn meka ahuwe. Bohoma pin.

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +1

    Gappiya i am watching again this video on 06th may 2021 ! Plz do a video brother 👍 i'm still your subscriber

  • @upamalbandara7192
    @upamalbandara7192 6 ปีที่แล้ว

    Watinaw gappiyooo...mehema video karana eka hondai......digatama karagena yamu....

  • @grillbuddy1215
    @grillbuddy1215 6 ปีที่แล้ว +1

    campus eke inne hamoma harak newi. campus eke idan pothema ellila inne unnam harak tama mokada ehma unwa dakela thiyenna nisa. kohoma unath campus system eka wenas wenne oni. industry ekata hariyana vidiyeta lankawe ehma wenne na theory nam puronewa practical na. habai api danagannath oni edewal gana hoyela balanne. api campus eke innekota oka theruna ithin api industry ekata oni vidiyata wenas una, attha nam campus eke di interpersonal skill hadaganne nam ewa api eki neka ekka wada kerela hadaganne oni ewa. kohoma unath campus giya kiyela waredinne na. campus yanne bari una kiyela waredinneth na ape attitude, confidance eka ekai mula. campus yanne hambunoth palayan habai eka deyak campus out unama job ubawa hoyan enne na mahansi wela hoyaganne oni. campus yanne bari una un ta kiyanne thamun kamathi deyakin job eka pattan ganinn. habai ehma pattan ganne job eke career path eka balapn udata yanne puluwam deyak kerepn. kawadawath negative vidiyeta hithana kauruth kiyena dewal ganan ganne epa. habai kerene de hoda deyak kerepn balila nogeha..oye kerannam waleta nowi.

  • @manelwijasiha6357
    @manelwijasiha6357 6 ปีที่แล้ว +1

    bohomathma sthuthiyi.Rata hadanna oba darana uthsahayata.soup akak hadala pewwath hadanna bari aya innawa.sir obage kalaya apa wenuwen waya karanawa.kese nam obata thank karala athida

  • @arunasirikularathna9801
    @arunasirikularathna9801 6 ปีที่แล้ว +1

    always the best no one can beat him

  • @kaushupasena6176
    @kaushupasena6176 6 ปีที่แล้ว +1

    ape hithata vadina deyak api kara kiyamuko, namuth me samjey thathve hatiyata oya salli kiyan deta mulu minis sanhathiyatama yatath venna sidavenavane... anthimata apita kotthera talent thibath kata hari yatah vela salli mathe nahinna venavane..

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 6 ปีที่แล้ว

    Further examples: Martin Wicremasinghe,G.B. Senanayake, W.A de Silva......etc

  • @apnasmohamed7764
    @apnasmohamed7764 6 ปีที่แล้ว +6

    Gappiyo pahara apith ekke innawa kiyapu eka thada

  • @mrcreator3216
    @mrcreator3216 6 ปีที่แล้ว

    Gappiya ubage idias ela bn.issara karapu arthal videos karanne natthe ai bn?arthal videos karapanko bn.

  • @dmgeethanjanamaduranga4002
    @dmgeethanjanamaduranga4002 6 ปีที่แล้ว +1

    මේ විඩියෝ එක නම් සුපිරි .👍👍👍

  • @suwarnakumari2668
    @suwarnakumari2668 6 ปีที่แล้ว +1

    Thank you zapier

  • @sumisammanti9147
    @sumisammanti9147 6 ปีที่แล้ว +1

    I'm. Iike. Your. Video. Thanks. Dear asd. God bless. !!!!!!!!!!!!!!

  • @indikafonseka8182
    @indikafonseka8182 6 ปีที่แล้ว +1

    Gappiya oyata jaya

  • @mastertechnology4946
    @mastertechnology4946 6 ปีที่แล้ว +1

    Tnx gappiyaa loku gammak enwa oya wachana walatat..😍😍

  • @yasirujayasinghe998
    @yasirujayasinghe998 6 ปีที่แล้ว +1

    elm gappi aiya... excellent ❤️❤️

  • @gihangiwantha1732
    @gihangiwantha1732 6 ปีที่แล้ว +3

    ගප්පි අයියේ ලන්කාවෙ කෙල්ලෝ ඇත්තටම කියන තරම්ම බබාලද???

  • @newaves8679
    @newaves8679 6 ปีที่แล้ว +1

    elama bro digatama karagena yanna

  • @donvlogs809
    @donvlogs809 6 ปีที่แล้ว +1

    Niymi ayye maseta sarayvth mema updet ekak denavnm loku gamak enva api jivath vena samaje athulata apiva vattana palahta adala dan hinavena samajeka mevage updet enkota gamak aran takat ekkata yann pulvan ela ayye idiritama yan

  • @charitha5674
    @charitha5674 6 ปีที่แล้ว

    TnQ uw gappiyo. Mta thibunu prshneta uththra dunnu ekta gdk thnks.aththtma hithatama wduna kawru nathy unath gappiya innwa ubta qwa ektnm ❤️ sira kthawa oya kynne.

  • @Malindi_Nanayakkara
    @Malindi_Nanayakkara 6 ปีที่แล้ว +1

    perfect. No mistakes. That's why our country is going down to the hell. All because of this failed system. I always thought that we had to change it. The people all try to be stucked in a fram. They don't wanna get out of it. They wanna get in.
    Thank you brother. This is the change that we looked for. This is what we need the change of thinking.
    FINALLY SORRY FOR ALL THE MISTAKES I'VE DONE IN MY ENGLISH. 😅😅😅
    🆙🆙&away 🚀 🎸 💐

  • @buddhisilva1273
    @buddhisilva1273 6 ปีที่แล้ว +1

    Thank u gappya 👏🏻

  • @RavinduRashan
    @RavinduRashan 5 ปีที่แล้ว

    Apith Gappiyath ekka loweth hemadama. Supirima Video eka aiyee. Adarei ah

  • @LayaBro
    @LayaBro 6 ปีที่แล้ว +1

    එක A /L පාස් වෙලා කැම්පස් යන එක. එකට මාස හතර හොදටම ඇතිවෙන්න පුළුවන්, බැරි උනොත් වෙන දෙයක යොමු වෙන්න පුළුවන්, ලෝකේ සුපිරි සක්ෂයෝ හැමෝම කැම්පස් ගිහිපු අයත් නෙවේ. කැම්පස් යන උන් පාරේ ක් කගැහුවේ නැත්නම් අපි අද ස්කොලේ ඉගන ගන්න වෙන්නෙත් සල්ලි ගෙවල. බවනාව කියන්නේ පන්සලක හෝ නිදහස් තැනක කරන්න තියන සිත ලව්කික සහ ලෝකෝත්තර ලෙස දියුණු කර ගන්න පුළුවන් දෙයක්. ඕන තරම් උපාදි ඇති නැති සුපිරි තැන්වල ඉන්න සුද්දොත් බව්ද්ද බාවනා ක්‍රම කරනව. ගප්පිය Thinking වලින් ගන්න ලොකු ආදර්ශ තියනව, මමත් අනිවරෙයෙන් අහනවා එත් ඔබ බුද්දීමත්ව සිතා අවශ දෙය පමණක් ගෙන ඔබගේ බුද්දියෙන් හිතල අනවශ්‍ය දෙය බැහැර කරන්න.
    ජිවිතේ ජය ගන්න කැම්පස් යන්නම ඕනේ නැහැ කියන එකත් මතක තියා ගන්න උදාහරණෙ අඅපේ ජනාදිපති තුමා උ 8 පාස් ග්‍රාමසේවක. ගප්පිය ගේ වීඩියෝ බලන අපි හැමෝටම වඩා නුගත්, නමුත් උ දක්ෂයෙක්

  • @shehanmadusanka8708
    @shehanmadusanka8708 6 ปีที่แล้ว +1

    Smahrunt time nalu weda krs gnna. Mta dwsa gewnna patta amarui kale wedi bn mon krnna hituwt dwsai dekai kipn kale kana widiyk

  • @European_Roaming_Diaries
    @European_Roaming_Diaries 6 ปีที่แล้ว +1

    ane gappiya aiye , mama maths karanne , me awrudde exame eka .
    mata S 3k daaganna bari unoth mata rassawak hoyaa ganna bari wei da ?
    mama rata gihilla igena ganna s 3k nathuwa puluwan da ?

  • @janithmadushan2891
    @janithmadushan2891 6 ปีที่แล้ว +1

    Aiye niyamai 👌

  • @pramithkumara9799
    @pramithkumara9799 6 ปีที่แล้ว +1

    Nice tip for reminds.

  • @gangasanjeewani9208
    @gangasanjeewani9208 6 ปีที่แล้ว

    Gappiyo oya hari... campus yannama one ne jeewethe gayaganna... expriance akenmai keyanne... mata dream akak thibba doctor kenek wenna ath campus system akata mata iskole yana kale idan apa una... mama mage skills monada keyala hoyala balala graphic deaigner kenek una... oyage vidioes akale nethi unata api A/L pass exam pass karapu system aka thama oya ugannane... thanx... loketama ahenna aka keyanawata...

  • @kulminarathnayake2760
    @kulminarathnayake2760 6 ปีที่แล้ว

    Thanks gappiyooo oyaa maruuu loku udavvak karee..

  • @lahiru7045
    @lahiru7045 ปีที่แล้ว

    Important knowledge ❤

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 4 ปีที่แล้ว

    Hodayi..jayaweewaa

  • @dreams6883
    @dreams6883 6 ปีที่แล้ว

    gappiya math campus eth uba kiyana wachanayak pasa aththa bn mama hoyapu dhey campus ekey na bn ungey melo rahk nathi redhdhawal unta ona whidhiyta ungananawa , apiwa pressure karala naththata nathi karala dhanawa api kamathi dhewal igena gannawath kalayak na, ungey melo rahk nathi subjectwala wada apita karanna wenawa, apey time eka patta pajatha whidhiyata waste wenwa , aththmai gappiyo mata eka prashnyak thiyenawa thaththa asaneepen inney eka nisa mey magula atharinna ba, naththan sirawatama dhamala gahala enawa, igena ganna kamathi unta lankawwey 2i 50he campus wlata yanna epa kiyna panividey puluwannan dhiyan ewa athal ganna ungey vimana whithrai , salli whiydham karala hari thman kamthi dhey niwadu paduwa igena ganna puluwan thankata yanna kiyhn, magey jiwithey aurudhu 2kta kal dhala thiyenney :(

  • @ashfdo4223
    @ashfdo4223 6 ปีที่แล้ว +1

    Super

  • @JeevWFI
    @JeevWFI 4 ปีที่แล้ว

    Gappiya,You saved my life.

  • @malindakuruppu
    @malindakuruppu 6 ปีที่แล้ว

    Oya nam devi kenek gappiyo.

  • @madumadu5333
    @madumadu5333 6 ปีที่แล้ว +1

    නියමයි ගප්පියා

  • @lakshanchathuranga2739
    @lakshanchathuranga2739 6 ปีที่แล้ว

    ayye mata kiyanna job eke hari wena karana wedak hari apita ikmanatama igena ganna thawath kenek karanawata wediya hodata karanne kohomada kiyana eka

  • @sanerunilupul9440
    @sanerunilupul9440 6 ปีที่แล้ว +1

    මේ විදිහ පට්ට

  • @pandukabandara1905
    @pandukabandara1905 6 ปีที่แล้ว

    Patta aiya
    Aiyage video mata Harrima watinawa

  • @thetourist175
    @thetourist175 2 ปีที่แล้ว

    වැටිලා ඉන්නෙ ලෙල්ලටම...කරපු කියපු සේරම වතුරෙ ගියා රටේ ප්‍රශ්න නිසා. කරන්න දෙයක් හිතාගන්න බැරුව තමා ගප්පියා මතක් වෙලා හොයන් ආවේ.

  • @chamithajanith4054
    @chamithajanith4054 6 ปีที่แล้ว

    Campus yanne kohomada me masa 4n kiyana ekta withrak uththra dunnanm hodai neda?.anit eka campus wala inne modayo kiyla kiyanna vatin na neda,.top campus giya harak ekka wada kla kiyana watinwada ayye.eth minissu Campus yanna mokak hari skil ekak thiyenwa kiyapu oyama unta harak kiyanawa.

  • @melaniranathunga2979
    @melaniranathunga2979 6 ปีที่แล้ว

    o/L walata masa tunai at vibageta sudanam na wage hitenawa padam wadat godagahila wadi wage mekata wisadumak denna gappi aiye

  • @pererafamilysjourney2490
    @pererafamilysjourney2490 6 ปีที่แล้ว

    Ayye jothishaya aththakda?

  • @lakshitharukshan9102
    @lakshitharukshan9102 6 ปีที่แล้ว +2

    ගප්පියා video මන් බලනව තමයි කැමත්තෙන් බලනව අනිව.එත් මගෙ රටට ආගමට බනිනෙකට මන් කොහොමවත්ම කැමති නෑ බ්‍රෝ ...ඔයාගේ ආගම අපේ ආගම නොවෙන්න ඇති.කොහොම වුනත් මට ආගම රටත් වටිනව අනිත් ඔක්කොම වගේම.
    අපි ශ්‍රී ලාංකිකයෝ.....
    තව රටක ඉදන් ඔයා ඉපදුණු රටට බනිනෙක සදාචාරාත්මක ද? වැරැදි ඇති.රටක් විදියටත් අපි නැගිටිමු.🌺😍🔝

  • @indeerafonseka3021
    @indeerafonseka3021 6 ปีที่แล้ว +1

    Thank you❤

  • @Malindi_Nanayakkara
    @Malindi_Nanayakkara 6 ปีที่แล้ว

    Aththa kathawa. mama kawadawath campus yanda hithan hitiye na. mama sound engineering karanne. me moda system eka fix karanna api gemak gahanna oni. 😠😬😬😬

  • @egoego1404
    @egoego1404 3 ปีที่แล้ว

    Gappiya
    ශ්‍රද්ධා Tv බලන්න
    ජිවිතය වෙනස් කරන බණ පදයක් වැඩ සටහන අහන්න👍❤️🙂

  • @rashmikaprabash298
    @rashmikaprabash298 6 ปีที่แล้ว +6

    Gappiya aiie gotha gahena ekata mokadda karanne. Man panthiye hamadaama pal wenawaaa

    • @avishkasanjula4803
      @avishkasanjula4803 6 ปีที่แล้ว +1

      Rashmika Prabash ganan gan nepa malli un ubata hinaa unaata uba ube gaman palaym edata hina una unwa adanna salassapan

  • @sandakelumpriyamantha6415
    @sandakelumpriyamantha6415 6 ปีที่แล้ว

    mata thibunu prashna godak visaduna ayya.............. :)

  • @DeeshmaNimantha
    @DeeshmaNimantha 6 ปีที่แล้ว

    supiri video ekak gppiya patta moral ekak enwa uba wachna hasurawana wdiyta. mn hmadama video ekak dapu sanin blnwa.

  • @jayanthawijerathna550
    @jayanthawijerathna550 6 ปีที่แล้ว +1

    Good

  • @scexperiment1152
    @scexperiment1152 6 ปีที่แล้ว

    කලින් video වලට වඩා මෙහෙම කියනකොට බොක්කටම දැනෙනව අයියේ..

  • @gameshunter7213
    @gameshunter7213 6 ปีที่แล้ว

    Thank you gappiya i like you

  • @madurangasandaruwan2525
    @madurangasandaruwan2525 2 ปีที่แล้ว

    thank you gappiyo

  • @nonan7899
    @nonan7899 6 ปีที่แล้ว

    Love you gappiy ayye hamadaamath oll the best ayya

  • @Pdr930
    @Pdr930 6 ปีที่แล้ว

    මචන් මෙ විදියට යමු

  • @harshabodawatta3155
    @harshabodawatta3155 6 ปีที่แล้ว

    Mama karanna ona deth dannawa mage hina walata yanna parath dannawa habai salli na.salli hoyagannath puluwan habai demaupiyo ida denne na.hmm.sansare epa wenaw ethakota.

  • @js1142
    @js1142 6 ปีที่แล้ว +1

    Kiyana kathawe vrdk thiynva kiyla mn kiynne na. Ath api dkinna one loku heena nm ...ai me al vage ekkta 2nd venne. Apita akath goda dagenma ape gamanayanna ynna puluvnne .ai ekata advice nodenne.mata hithenne aiye oya oyata complete krgnna bari una deyk ekka thama tharahin da??????(bt..oya krgena yna vadeta wish krnva)mata hithenava ada video eka edit venna ona than thibba kiyla

  • @yakku2754
    @yakku2754 6 ปีที่แล้ว +1

    vede thiyenne oka ape ammatai thaththatai therenne ne

  • @pandukabandara1905
    @pandukabandara1905 6 ปีที่แล้ว

    Aiya mata me udawwa karaladenna
    Puluwanda
    Mama grade 10
    Mata thama hitha ganna be mama kawruda
    Wenne kiyala
    Mama pilot wennath kamathi
    Doctor wennath kamathi
    Kohomada thoraganne

  • @shamenwijesingha1341
    @shamenwijesingha1341 6 ปีที่แล้ว

    Aiye mata thawa masayak A/L walata thiyenne mata podi prashna wagayak nisa eka vishayak maga aruna man karanne Maths Combine maths ganan hodata hadapu mata e vishaya maga haruna anith vishayan dekama mata puluwan eth mata combine maths pass mark ekak ganda one podi upadesak denda

  • @dsudeera6565
    @dsudeera6565 5 ปีที่แล้ว

    love u gappi

  • @tharushawickramarathne4452
    @tharushawickramarathne4452 6 ปีที่แล้ว +1

    Gappiyo API Venasss venna oone anivaaarayen... Looke ibeetama Venasss veiii

  • @ththisari9354
    @ththisari9354 6 ปีที่แล้ว

    thanks gappiya