ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ බැටරි කෙන් රොල් වෙනස් වෙලා display එකේ සෝල එක පෙන්නන්නෙ නෑ බැටරිය චාජ් වෙනවා ඒකට හේතුව මොකක්ද ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් සාර්ථකයි ඒකයි මම මේ ප්‍රශ්නය අහන්න හේතුව මට පුළුවන් නම් උදව් කරන්න
12v 100ah බැටරියකින් ඉන්වේටරයක් මගින් රාත්‍රියේ පැය 5ක් පමන w20 led බල්බ් 6ක් දැල්වීමට මා බලාපොරොත්තු වෙනව.එයට wpm controller එකකින් බැටරිය නිසිලෙස චාජ්කරන්න හැකිවෙයිද?තවද එයට කොපමන වොට්ස් අගයකින් යුතු සූර්ය පැනලයක් යෙදිය යුතුයිද? ස්තුතියි
Aduma 100w ka ekak wath ona..pwm eken wede kara ganna puliwan...eth oya pawichchi karanna normal led acid battery ekak nam oyage battery ekmanata sawuththu wenawa..battery voltage godak drop wenakan pawichchi karana nisa
@@luckytechnology7826 නැහැ මම deep cycle බැටරියක් මගින් බල ගන්වන්න අදහස්කලේ
Ehenam awlak wena ekak ne...150w wage panal ekak pawichchi karanna puluwan nam hodai
@@luckytechnology7826 ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන්
Control unit ekak gonna gonna oni .kohomada gonna ganne?
Daraz eken ganna puluwan
මේ සෝල චාජ් කන්ට්‍රෝල එකට ලිතියම් අයන් බැට්‍රි use කරන්න පුලුවන්ද bms එකක් හරහා
Ow
Charger controller එකේ බැටරි symbol එකයි පැනල් symbol එකයි blink වෙනවා.බැටරිය චාර්ජ් වෙන්නෙ නැහැ.low voltage එකට වඩා අඩු වෙලා cutoff උනා. 405w panel, 80Ah two battery coupled.හේතුව දැනගන්න පුලුවන්ද.
Oyage charging control ek mokakda
12v 65Ah බැටරියක් චාජ් කරන්න w කීයේ සෝලා පැනල් එකක්ද අවශ්‍ය වෙන්නෙ.
Hodata ekmanin charge kara gannanam 200w panal ekak wage hodai. Dawal kale charge karanawan withark karanne 100w panal ekath ethi wei
I want to bying soler panel can i have telephone noumber
0702645429
මගේ සොලා එකේ v 19 විතර out වෙනවා 12 v කොන්ටොල් එක මදිදද
Solar panal walin 19V out wenawanam normal 12 V solar charge control ekak hodatama pramanawath..
මගෙ 12w 35ah බැටරියෙ දවල්ට සෝලා contoller එකේ 13 w විතර පෙන්නනවා අව්ව බැස්සහම 12.6 විතර අඩු වෙනවා ලයිට් දාන්නැතුව සෝල cotoller එකේ බැටරි කනු 3 පෙන්නන්නේ කනු 5 චාජ් වෙන්නෑ ඒක නෝමල්ද
Oyage thiyenne PWM solar control ekakda
ඔයා පෙන්නන ජාතියේ එකක්
මේක හවස 4.00 විදුලි වැට on කරපුවාම උදේ 7.00 වෙනකොට 11w විතර අඩු වෙනවා
35A battery ekak nam ehema wenna puluwan..maltimeter ekakin chech karala balanna solar eka pennana reding hariyatama harida kiyala
පුල් චාජ් වෙන්නැති එක තමා ගැටලුව
මගේ බැටරිය 95ah, පනල් එක 100w , pwm කන්ට්‍රෝල් එකක් තියන්නෙ. බැටරිය 12.2ට වඩා චාජ් වෙන්නෙ නැහැ මේකට මම මොකද කරන්න ඕන.
Oya control eke settings wenas karala beluwada
@@luckytechnology7826 එහෙමනම් බැලුවේ නැහැ. Floting voltage එක 14.4යි , discharge reconnect එක 12.6 යි discharge stop එක 10.7 යි. 24H , b1 තියෙන්නෙ. මට මේකට උදව් කරන්න. please
Help karanam..oya balanna b1 eka b2 b3 walata maru karala...oya prasne lagadida awe.neththan kalin edalama thibbada
@@luckytechnology7826 මම පැනල් එක අලුතින් සවි කලේ. ඔයාගෙ program බලාගෙන තමයි ඔක්කොම කරගත්තෙ. chargin control එකේ තිබුන setting වෙනස් කලේ නැහැ. ඒක auto setting හදාගන්නව කියල කිව්ව නිසා (thank u )
Mekata Hybrid battery 7vX2= 14V direct use karanna pulwanda out eka 12v use karanna
Oya ahanne solar control eka nethuwa direct battery connect karannada..
@@luckytechnology7826 ne me solar charger eken 100w solar panel ekek dala charge karagena. charger eken 12 v out ekak ganna puluwanda kiyala
Me pwm eken ganna puluwan bt loku load ekak eka haraha ganna be..ehema unoth control eke e path eka burn wenna puluwan..podi wedakata wage ganna puluwan...awlak ne
The out put disconnects when the solar panels are connected. What can be the reason
Oyage solar panal eka W kiyada? Battery eka mokakda.tikak e wisthara kiyanna..
@@luckytechnology7826 450w an battery 12v
Oya maltimeter ekak use karala baluwada e welawata solar panal ekai.battery paththei Voltage kohomada kiyaa
@@luckytechnology7826 solar pannel 28v an battery 13.6v
Control eke battery chargin point eka kiyatada dala thiynne..14V walatada 13.5 V walatada
Dc bulbs පත්තුවෙන්නෙ නෑනෙ කලින් වැඩ කර බල්බ් අලුත් එව්වත් දැම්ම ඒත් වැඩ නැහැනෙ 😢
E kiyanne mokakda une..oya out eka gaththe control eke dc out ekenda
සෝදලා චාෆර් කැඩුනම හදන්නේ කොහොමද
Repair karalanam ne hebei..
දවල්ට 14.5 ට චාජ්වෙලා හවස් වෙනකොට් 12.5 අඩුවෙන්නෙ ඇයි. උපරිම චාජ්වෙන්නැත්ද
Awwa adu weddi voltage drop wenawa...oyage battery eka mokakda,panal eka W kiyada,wisthara tika poddak kiyanna
12v battery එකකට 43V PV input එකක් දුන්නට කමක් නෑ නේද ?? පාවිච්චි කරන්න පුලුවන් නේController එක damage වෙයිද ??
Oya ahanne solar control eka genada
@@luckytechnology7826 ඔව් controller එක ගැන12v battery එකක් charge කරන්න 43v solar Input එකක් controller එකට දුන්නට controller එක හෝ battery එක Damage වෙන්නේ නැහැනේ ?හරියට charging voltage ටික configuration කරා නම් හරි නේ
Ouage control ekata 12v system ekata kopamana watt(W) pramanayak pavichchi karanna puluwanda
@@luckytechnology7826 12v 1300W 100A
Oyage solar panal capacity eka 1300w walata wada adunam getaluwak wenne ne
Sola eka wenuwata smps ekak danna puluwanda .
Battery chargin ampere eka madi neda

12v battery එකකට 43V PV input එකක් දුන්නට කමක් නෑ නේද ??
පාවිච්චි කරන්න පුලුවන් නේ
Controller එක damage වෙයිද ??
Oya ahanne solar control eka genada
@@luckytechnology7826 ඔව් controller එක ගැන
12v battery එකක් charge කරන්න 43v solar Input එකක් controller එකට දුන්නට controller එක හෝ battery එක Damage වෙන්නේ නැහැනේ ?
හරියට charging voltage ටික configuration කරා නම් හරි නේ