Part time business- Desk Plants | ගෙදර ඉදන් කරන්න පුලුවන් Business Idea එකක් | #1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 121

  • @prabathdilshan5364
    @prabathdilshan5364 2 ปีที่แล้ว +47

    මේ වගේ කාලෙක ගම් වල තියෙන සිල්ලර කඩ මිනි සුපර්මාකර් වැහීගෙන යනවා. රුපියල් 1000ට කෑලි 10ක් ගත්තොත් ඊලගට ලාබෙ එක්ක දාලම ගන්න බැලුවත් කෑලි 10ක් ගන්න බෑ. මිල ගහලම එවන ඒවගෙ මිල වෙනස්කරන්නත් බෑ. එහෙම අවස්ථාවක කොහොමද ලක්ෂ 20ක 30ක පොඩි මිනි සුපර්මාකර් එකක් නැත්තං සිල්ලර කඩයක් කරගෙන යන්නෙ කියල සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න පුළුවන්ද? මොකද අපේ ගමේ විතරක් කඩවල් 10ක් ගත්තොත් 7ක්ම වැහිලා. මේක මුලු ලංකාවටම බලපාන නිසා පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න පුළුවන්ද?

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 ปีที่แล้ว +6

    මිනිස්සු මේ වගේ වීඩියෝ බලලා ක්‍රියාත්මක වෙනවා නම් දුප්පත් වෙන්නෙ නෑ කවදාවත් මගේ කාර් එක finace ගෙව ගෙවා නිකන් තියන්නැතිව textile එකක් කරා පුලුවන්ද ඒකට මට උපදෙසක් දෙන්න ස්තුතිය ඔබට ජයවේවා

  • @LankaBytes
    @LankaBytes 2 ปีที่แล้ว +8

    මම ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නේ
    ව්‍යාපාරයක් කොටස් වෙළදපලේ ලියාපදිංචි කිරිමෙ ආකාරය සහ
    ව්‍යාපාරයේ කොටසක අගය තීරණය කරන ආකාරය කියලා දෙන්න
    තව ද ව්‍යාපාරයේ සම්පුර්ණ කොටස් ගාන තීරණය කරන ආකාරය ද කියාදෙන්න
    දන්න අය කියන්න pls
    මෙපිලිබද වීඩියෝ වක් කරන්න pls

  • @eldoraplantation7192
    @eldoraplantation7192 ปีที่แล้ว +3

    ස්තුතියි සර් ගොඩාක් වටිනවා මම හොය හොයා හිටපු දෙයක් මටම කිව්වා වගේ .සියලුම දේ පැහැදිලිව කියලා දුන්නා. ඔබ වටිනාම සම්පතක්.

  • @kamalprasanna3968
    @kamalprasanna3968 2 ปีที่แล้ว +9

    ඔයා මේ පටන් ගත්ත වැඩේ නම් නියමයි..

  • @madhuwanthigunawardhana4516
    @madhuwanthigunawardhana4516 2 ปีที่แล้ว +6

    හරිම වටින video එකක්. මටම කිව්වා වගේ. Thank you

  • @lalithananyakar161
    @lalithananyakar161 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම මේ වාගෙ බිස්නස් එකක් ගොඩක් වටිනවා ඒකටත්
    හොද අය්ඩියා එකක් තියෙන්ට ඕන is good idea 👍👍

  • @mvajithpriyantha909
    @mvajithpriyantha909 ปีที่แล้ว +4

    ලොකු දැනුමක් ලැබුනා ගොඩක් ස්තුති 🙏

  • @lahiruartcreation
    @lahiruartcreation 11 หลายเดือนก่อน +3

    ස්තුතියි අයියෙ මන් පිලිම හදන කෙනෙක් මේ අයිඩියා එක තිබ්බට කලෙ නෑ මන් අනිවාර්යයෙන් පටන් ගන්නම් ❤

    • @nimalles2228
      @nimalles2228 8 หลายเดือนก่อน

      පිලිම වලත් (ආගම් සම්බන්ධ පිලිම හැර) ඔලුව ඇතුලෙ මල් හිටවන්න,නැත්නම් ඔලුව උඩ මල් පෝච්චි තියන්න පුලුවන් විදියට පොඩි පිලිම හදන්න.

  • @vimukthi_senevirathna
    @vimukthi_senevirathna 2 ปีที่แล้ว +8

    ගොඩක්ම වටිනවා අයියේ! 😎❤🤟

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +1

    හරිම වටිනාම උපදෙස් ස්තූතියි ඔබතූමාට

  • @yasitharukshan3339
    @yasitharukshan3339 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා . බොහොම ස්තුතියි ඔබතුමාට..

  • @kasunthivanka9897
    @kasunthivanka9897 2 ปีที่แล้ว +3

    Sir mata mage aluthma business eka hari thiyana business eka hari next level ekata aragena yanna investor kenek ekka ganudenu karanakota ekata thiyana procedure eka, neethimaya paththa, kotas denna onida, denawanam eka kohomada karanne wage wada professional widihata karana hati gana video ekak ikmanatama oni.

  • @ShanthaKumara-i4x
    @ShanthaKumara-i4x 10 หลายเดือนก่อน +1

    විසිතුරු මසුන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් එකක් දාන්න සර්

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 2 ปีที่แล้ว +6

    මේ දවස්වල රටේ ආර්ථිකය හැටියට මේ business එක කරන්න පුලුවන් වෙයිද. මිනිස්සු මේව ගනීද.

    • @NISH-u5m
      @NISH-u5m 4 หลายเดือนก่อน

      use the marketing and your creativity

  • @barns7506
    @barns7506 2 ปีที่แล้ว +5

    Why don't u share ur research data on a diff platform with each topic ? That would help alot than just saying it
    Ex: the table top plant - whats the benefit of it what is the need for it ? Just saying it

  • @GuviThillekerathne
    @GuviThillekerathne 3 หลายเดือนก่อน

    I own indoor plant business .this is true .. but u need to keep them in good quality.
    Thank you. (Amaaray interior plant studio)

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව මෙ වගෙ වටිනා උපදෙස් වලට, බොහොම ස්තුතියි ❤️

  • @sumitradias7097
    @sumitradias7097 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් අදහස් හා දැනිමක් ලැබුනා බොහොම ස්තුතියි ! පොලිටනල්වල වගා වක් ආරම්භ කරන්න අවශ්‍ය මුලික කාරනා පිලිබද Video කරන්න පුලුවන් ද? ;

  • @hiranhemantha6856
    @hiranhemantha6856 ปีที่แล้ว +1

    Thanks for advise helps a lot ❤. Thank you so much for the Video.

  • @Dimeth-lr8hx
    @Dimeth-lr8hx ปีที่แล้ว +1

    මොකොකක්ද කරන්නෙ කොහොමද කරන්නෙ කියල හිතගන්න බැ මෙරටෙ තත්වෙත් එක්ක. එකට පුලුවන් අදහසක් දෙන්න පුලුවන්ද

  • @nimanihettiarachchi3873
    @nimanihettiarachchi3873 ปีที่แล้ว +2

    😮😮 Perfect & thanks a lot❤️

  • @sachinthanaranathunga8906
    @sachinthanaranathunga8906 2 ปีที่แล้ว +4

    වටිනවා ගොඩක්❤

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 2 ปีที่แล้ว

    Bussiness idea ekak nathiwa hitiye.bohoma sthuthi me wage ideas denawata.idiriyatath me wage videos karanna.👍🙏

  • @samanrajakaruna769
    @samanrajakaruna769 2 ปีที่แล้ว

    surathal kurullan (cocatial pinchers java sunconers etc...) bird breeding selling and exporting.

  • @thusarasubasibgha1639
    @thusarasubasibgha1639 2 ปีที่แล้ว +1

    ඉතා වටිනා උපදෙස් මාලාවක්

  • @sachinlakshan8748
    @sachinlakshan8748 2 ปีที่แล้ว +2

    Thanks for advise helps a lot ❤️

  • @srilankatvsltv6775
    @srilankatvsltv6775 2 ปีที่แล้ว +1

    Photography වලට business plan ekak oni

  • @channaholidays7198
    @channaholidays7198 2 ปีที่แล้ว +2

    Thank you mr Viraj.🌺🌺❤

  • @ajanthajayasekara5785
    @ajanthajayasekara5785 2 ปีที่แล้ว +1

    Thank you.Export business ekakatath mewage ideas tykak denna ayya.🙏🙏

  • @Sumithjayathisa
    @Sumithjayathisa 2 ปีที่แล้ว +2

    Great , good opportunity 🔥

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 ปีที่แล้ว

    Good vidio " Thanks for the idea BA " try to introduce these type of small business can do at home "

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 หลายเดือนก่อน

    Matath. Aasai me kalaathmaka weda walata thank you 🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @sunandasami7625
    @sunandasami7625 ปีที่แล้ว +2

    ස්තුතියි ...🙏🙏🙏

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 2 ปีที่แล้ว

    හොද වැඩක්...මේ වගේ තවත් වීඩියෝස් කරන්න....

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 2 ปีที่แล้ว

    ඔයාගෙ අදහස් නම් මාරම වටිනවා අයියා .ඔයාට ගොඩාක් පින්.හොදට හරියන්න ඕන විරාජ් අයියා ඔයාට සහ ආයතනයට.❤️❤️🌍

  • @SAsanjeewani
    @SAsanjeewani หลายเดือนก่อน

    Thanks sir mama sir kiyapu me businesses aka Karan harima asai man Karanawa

  • @koreanlife3770
    @koreanlife3770 ปีที่แล้ว

    මේ වගේම තව බිස්නස් එකකුත් පැහැදිලි කරන්න

  • @sandunsulochana2805
    @sandunsulochana2805 2 ปีที่แล้ว +2

    story එකක් build කරනවා කියන්නේ මොකද්ද?story එකක් එක්ක විකුනන්නෙ කොහොමද

    • @kaushiwathsani9318
      @kaushiwathsani9318 ปีที่แล้ว +1

      XXL clothing brand eka Gena dannawada .... Anna e brand eka godakma duwanne storyak Uda... Poddak hoyala blnnko

  • @howtomake117
    @howtomake117 ปีที่แล้ว

    Niyamai chanal eka jaya vewa

  • @greenbaby3586
    @greenbaby3586 2 ปีที่แล้ว +1

    Great job. Thank you for your support

  • @rekhanikrishenshiya6301
    @rekhanikrishenshiya6301 2 ปีที่แล้ว +1

    Godak watinawa .rasakavili business karana vidiyath video ekk karanna

  • @dananjanirathnayake5059
    @dananjanirathnayake5059 ปีที่แล้ว +2

    A great video. Does anyone know tips for delivering desk plant(by online sale)?

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 หลายเดือนก่อน +1

    Godak hodai putha. Aasai ahan a Enna godak wedagath mamath

  • @subasevana7842
    @subasevana7842 ปีที่แล้ว

    thank you sir it's made me encourage

  • @sscraftgallery
    @sscraftgallery 2 ปีที่แล้ว +1

    thanks for video series, like this

  • @NayanaNishanthi-w6h
    @NayanaNishanthi-w6h 2 หลายเดือนก่อน

    Hodin therum gattha kohomada karanna one kiyana eka ayata bohoma stuti mamath harima asawen inne me wage wadakata mage putath gedara inna nisa

  • @dlak
    @dlak 2 ปีที่แล้ว +3

    Good advice

  • @madhuedirisinghe1713
    @madhuedirisinghe1713 2 ปีที่แล้ว

    Thank you very much ayye 👍
    Niyamai

  • @kavishkaTbandara
    @kavishkaTbandara 2 ปีที่แล้ว

    විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරය දැං රටේ තත්වෙත් එක්ක පටන්ගන්න එක අවුලක් නැද්ද. ඒ ගැන පොඩි හරි වීඩියො එකක් දෙන්නකො. Comment එකකින් හරි මේකට replay එකක් දෙන්න.

  • @uthpalaliyanage7846
    @uthpalaliyanage7846 2 ปีที่แล้ว +3

    Thank you ❤️

  • @chathurajanith5589
    @chathurajanith5589 2 ปีที่แล้ว +2

    ස්තූති ❤️

  • @NN-ig1df
    @NN-ig1df 9 หลายเดือนก่อน

    Great work.

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว

    මේවා අපිටම ගිහින් දෙන්න berida.නැත්තං මේවා අපි යවන්නෙ කොහොමද සර් .

  • @pabawathieperera9118
    @pabawathieperera9118 2 ปีที่แล้ว +2

    If I plan to produce some kind of food item which is not in the market and that should be done with the help of machinery, it's a question how to start? Would you explain that in your next session please?

  • @Mangalika-m4i
    @Mangalika-m4i ปีที่แล้ว

    I have same pots in my indoor cement craft

  • @manojlakshan6634
    @manojlakshan6634 2 ปีที่แล้ว +2

    Superb 💥

  • @broken7423
    @broken7423 2 ปีที่แล้ว +2

    Great work

  • @heshanhirantha9036
    @heshanhirantha9036 2 ปีที่แล้ว +1

    Valuable idea.. ❤️

  • @nilminithushari3166
    @nilminithushari3166 ปีที่แล้ว

    good vedio ceramic pots ganna thanka danne kauda

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Niyama upades tikak.

  • @kasunasela4801
    @kasunasela4801 2 ปีที่แล้ว +1

    ස්තූතියි ♥️

  • @chanakagunawardhana8975
    @chanakagunawardhana8975 2 ปีที่แล้ว

    Great Explanation Thanx a lot..

    • @hiranthikarunarathna3261
      @hiranthikarunarathna3261 2 ปีที่แล้ว

      Great Explanation
      Thank you very much
      Pls explain how to start a export business

  • @shiranisilva4746
    @shiranisilva4746 ปีที่แล้ว

    Thank you soomuch...

  • @pradeepekanayake4741
    @pradeepekanayake4741 ปีที่แล้ว

    Awesome video
    👌👍😎😎

  • @happyboy8042
    @happyboy8042 2 ปีที่แล้ว

    Mama agriculture cose ekak karal thiyanawa eke kiyala duna ova hadana videha.habayi mn inna pathe mewata vadiya ilumak na ne

  • @dilipsanjaya7039
    @dilipsanjaya7039 ปีที่แล้ว

    Sir apita lankawe edan catus wage dewal sell karanna puluwanda?pela warga apita export karanna awasara ganna onida?

  • @amilanuwan3805
    @amilanuwan3805 2 ปีที่แล้ว +2

    Thank you

  • @hemalathaperamuna
    @hemalathaperamuna 3 หลายเดือนก่อน

    Thank you verymuch

  • @dilakshiudani3431
    @dilakshiudani3431 2 ปีที่แล้ว

    ස්තුතියි....ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්

  • @malimadhushani1245
    @malimadhushani1245 2 ปีที่แล้ว +1

    Thanks a lot

  • @rohanagamage8985
    @rohanagamage8985 11 หลายเดือนก่อน

    Great video

  • @arunirathnayake4568
    @arunirathnayake4568 2 ปีที่แล้ว

    Pl do a vedio for Kids garment

  • @LakmaliAbeykoon-xx1ec
    @LakmaliAbeykoon-xx1ec ปีที่แล้ว

    Wee need some advises for food items please

  • @danujagaminda2751
    @danujagaminda2751 2 ปีที่แล้ว +2

    බිම්මල් වගාවට වීඩියෝ එකක් කරන්නකෝ සර්

  • @zuhrynalir7574
    @zuhrynalir7574 2 ปีที่แล้ว +2

    Good job bro keep it up

  • @akdjanakaperera8270
    @akdjanakaperera8270 2 ปีที่แล้ว

    Shrimp farming gana akak gannako dann thanak tiyanwada igana ganna

  • @chathurangaayomal9928
    @chathurangaayomal9928 ปีที่แล้ว

    Thnq sir

  • @janakanisha4211
    @janakanisha4211 2 ปีที่แล้ว

    Mini supermarket gana video akak danna

  • @sameeraindika4363
    @sameeraindika4363 2 ปีที่แล้ว

    oyage videohamadama balanaa.ada video eka nam loku deyak danuna aiya.tnx

  • @ruckmanjayasiri1577
    @ruckmanjayasiri1577 2 ปีที่แล้ว

    මට තේ රට යවන්න පුළුවන් ගන්න කෙනෙක් ඉන්නවා මට එක කරන විදිහ විස්තර දැනගන්න පුළුවන් ද

  • @kalaniherath5394
    @kalaniherath5394 2 ปีที่แล้ว +1

    Study krna grlslta krnna plwn bssns ideas dennko

  • @vihangathathsara1073
    @vihangathathsara1073 2 ปีที่แล้ว +1

    transport karanne kohomada kadeenne natuwa

  • @tharindurukshan793
    @tharindurukshan793 2 ปีที่แล้ว

    Great mr.viraj

  • @dinithisurangika6218
    @dinithisurangika6218 7 หลายเดือนก่อน

    Good job

  • @sagarikapriyadarshani6330
    @sagarikapriyadarshani6330 ปีที่แล้ว

    Pot ganna tanak kiyanna danna kenek

  • @newsupdatekr
    @newsupdatekr 2 ปีที่แล้ว +1

    මේ කාලෙට සෙට් එර්න් නැ මේ වියාපාරය

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Loku denumak leabawa godark sthuthi

  • @JanashakthiLife-p2r
    @JanashakthiLife-p2r 11 หลายเดือนก่อน

    ❤❤great

  • @pudumasamagam5376
    @pudumasamagam5376 2 ปีที่แล้ว

    FB page 1ක් හෝ website 1ක් through locally sell කරන්න පටන් ගත්තොත් හොද courier service මොනවද තියෙන්නෙ?

  • @erpaccountingsoftwarepwhol7631
    @erpaccountingsoftwarepwhol7631 2 ปีที่แล้ว

    Superb...

  • @sinethmendis4007
    @sinethmendis4007 2 ปีที่แล้ว +1

    First view👍

  • @shamaljayaneththi3322
    @shamaljayaneththi3322 2 ปีที่แล้ว +1

    Good...

  • @mindulagunathilaka3876
    @mindulagunathilaka3876 2 ปีที่แล้ว

    food iteam side eken business ekak gana kiyanne ko sir 🙂

  • @RAJAMANTHREE
    @RAJAMANTHREE 2 ปีที่แล้ว +2

    ❤️

  • @nishanthapradeep5931
    @nishanthapradeep5931 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @mali-by3ks
    @mali-by3ks 2 ปีที่แล้ว +2

    🙏❤️

  • @chamaradeshan9903
    @chamaradeshan9903 2 ปีที่แล้ว +1

    👍

  • @tharindusandeepa6689
    @tharindusandeepa6689 2 ปีที่แล้ว

    Good

  • @lasanthasuresh9056
    @lasanthasuresh9056 2 ปีที่แล้ว

    ❤💥