Mata thama 16 .eth man asa parani geetha walata .hithata puduma sahanayak me geetha.ada kale ewata wadiya.ada kale ewa shik mona magulda manda aru giyalu ,araki giyalu,kiyala walalenna hadanawa.mama ahannema parani geetha.adarei e sindu walata hadawathinma.masa 3 passe ayeth me sinduwa ahuwe.❤️
Well timing excellent job
බොහොම වටිනා මෙහෙවරක්. මිලකළ නොහැකියි. තව තවත් මෙවැනි ඉදිරිපත් කිරීම් සිදුකිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා. තෙරුවන් සරණයි ඔබට
අනේ මේ karaoke track එක ගොඩක් වටිනවා🥺🙏බොහොම ස්තූතියි❤️
Okeh
එක නියමයි
@@pahanedirisinghe5397 aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@@pahanedirisinghe5397 aaaaaaaa
ඇත්තටම සුපිරි තමයි හොදටම කරලා තියෙන්නෙ....
චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ
චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරනේ
පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ
චන්ද්ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ගොඩක් ස්තුතියි මේ karaoke trak එකට
හැමදාමත් ආදරණීය ගීතයක්..ස්තූතියි track එක දැම්මට.🙏❤️
මෙම පිටුව මගින් අාධුනිකයින්ට කෙරෙන විශාල සේවයකි. ඔබට වෙවැනි තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි !!!
Lp
Nunnnuuuu7uuuuuuuuuuuuuuuuuunuuuuuunuunuununuuuuunuuunN@@rasikadubai2020unuu nu
UUUuUU
UuunuU
Nice
ගොඩක් ස්තුතියි මෙවැනි විඩියො ගෙඩක් වටිනව
Beautiful track and very nice Thank you
ඇත්තටම ගොඩක්ම වටිනවා ...
රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සින්දුවේ කැරොකි එකත් දෙන්නකෝ
Denawa paka
තව තවත් මෙවැනි නිර්මාන කරන්න ශක්තිය ලැබේවා
❤❤❤❤❤❤ ලස්සනයි
Godak watinawa mehema dunnata ogolanta jaya wewa !!!❤😊😊😊
ලස්සනයි දුවේ
Trak
සුනිල් adiri sinha mahatage ගීත වලට man හරිම ආසයි
තව තවත් මෙවෙනි නිර්මාණ කරන්නට ශක්තිය ලේබෙවා
Beautiful track. Thank you. Please add "Wiyo wu pasuwai danenne"..song.
Chandrika Ratnayake
මන් මේක viwe කරලම trending එනවා ❤🎶❤❤
Good luck සහො
Nice track. Keep going.
සුනිල් එදිරිසිංහගෙ....සදට සදම මිස නැත උපමා....ගුරු ගිතය හදලා දෙන්නකො....ගුරු දිනෙට කලින්...
My favourit song.❤️❤️
Supper backing with superb tempo.... Great job...
චන්ද්‍ර මණ්ඩලයේ සැතපුම්❤
Nice tracking good quality! Please do a karaoke for Hadanna lanwa nethu obe nuwan pura...
Sepalika malai vithsut song
Very beatiful song🥰👌👍🤪
Thank you .❤️❤️❤️
😍😍Ft
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ Karoke දෙන්න
❤❤excellent❤❤💐💐
Niyamai
නියමයි ❤❤❤❤
Mata thama 16 .eth man asa parani geetha walata .hithata puduma sahanayak me geetha.ada kale ewata wadiya.ada kale ewa shik mona magulda manda aru giyalu ,araki giyalu,kiyala walalenna hadanawa.mama ahannema parani geetha.adarei e sindu walata hadawathinma.masa 3 passe ayeth me sinduwa ahuwe.❤️
බොහොම ස්තූතියි ❤
Super.
Track ek supiri
Ela mamath kiwwa me sinduwa ❤👻
Me karaoke aka godak vatinava 😇😇😇
බොහොම ස්තුතියි
සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ ගීතයත් දෙන්න ස්තූතියි
Tawath meweni nirmana kirimata shakthiya lebewa
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
Thank you !!
Highj
Godk lssni karoke ek🌹🌹👍
😍😍😍 ❣
😍😍😍😍😍😍
Eka maru 😍
Ela a
සින්දු කියන්න පුරුදු වෙන්න සුපිරි
තැන්කිව් බුදු සරණයි
Lassanaei😊😊😊😊😊😊😊
Maru❤
Beautiful song track
මරු
lassanaaai ..budusaranai
Excellent ❤
Thanks 😊
Machan me sinduwe therumath coment karapanko bn.
Wow harima lassanai
Lassana nirmanayak watinaaa deyak
Lassanai♥💓🌹💐
ගොඩක් ස්තූතියි ❤
Wow❤❤❤
Hodak lassani ,man asama senduwak...obata budusarani
රොමේශ්ගේ හුස්ම වාගේ සින්දුවට කැරොකේ එකක් හදන්නකෝ....
Lassanai
Sinduwak kiyala le pirisidu kara ganna puluwan.... godak watina deyak... hekinam prins udaya priyantha mahatage " sandarenu wehena" ekathu karanna.. obata jaya.......!
supiri.
ලස්සනයි
Appreciate ur talent
.Beautiful track
jayawews
biutifull track
very nice . keep it up
Great job...Beautiful song..! Please can you add "Wiyo wu pasuwai danenne.." Thanks.
Very nice
Thank you
Good luck
Wooow
🎧
Wow❤️🔥
පුලුවන් නම් "මම ඉතාලියේ තනිවුනා " කියන සින්දුව දාන්න
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සුපිරි ❤️❤️❤️❤️
Thank you 😊
ශ්‍රීමතී තිලකරත්නගේ කිරි කැටි පුතනුවනේ karoki දෙන්න
මෙගිත ටැුක් ඔයා සමියුල් එකට දෙන්ේ නැද්ද දෙනව නම් කොහොමද ගන්නේ
Wow
Re pel rakina kurahan sinduwe track eka hadanna. Harima lassana sinduwak
good one....
niyamai
Thawa karaoke 🎤🎤🎤🎤🎤 oonaaaaa🤟🤟
අසුරු සැනින් එක මොහොතක දී සින්දුව karoke හදන්න .....
Good .❤️❤️👍
lot off...thanks ..
මාත් මගේ හිත හදාගන්නම් සින්දුව දෙන්න පුළුවන්
Mn voice yanw eelaga paara ekka nisa mn damma treaning wenw mata eeka nisa godk watinw
Oya kohetada voice treaning yanna
අමාරුයි සින්දුවක්
Great...
Wow very luck song
Harima lassanai
nice
👍
Tnxxxx ...dunukeiya malak wage song ekath dennakoooo
supiri a
Thanks ..
godak lassanaiii