හබීගේ දඩි බිඩි උපන්දින සාදය|ගෙදර හදපු කේක්,පීසා| Hubby's 39th birthday

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 336

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 2 ปีที่แล้ว +13

    ඉවසීම තියන සැමියෙක් ලැබීමම ලොකු වාසනාවක් නංගි...... සුභ උපන්ද දිනයක් ඔයාගේ hhubby ට. තෙරුවන් සරණයි ❤️❤️

  • @deepaniajantha1570
    @deepaniajantha1570 2 ปีที่แล้ว +14

    ලංකාවෙම දැකපු ආදරණීයම ලස්සනම පවුල.සුබ උපන්දිනයක් වාසනාවන්ත අනාගතයක් වේවා !!!

  • @sagarikakumari7062
    @sagarikakumari7062 2 ปีที่แล้ว +14

    ලගින් ආශ්‍රය කරන්න ඕන නෑ නංගි ඔයාගෙ මහත්තයා කොච්චර හොඳ කෙනෙක්ද කීයලා ඔයාගෙ මේ වීඩියෝ බලද්දි අපි දකිනවා ඔයාගෙ මහත්තයාට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා ඔයාලා සෑම දෙනාටම දළදා සමිඳු පිහිටයි

  • @srimaligunasingha2438
    @srimaligunasingha2438 2 ปีที่แล้ว +26

    සුභ උපන්දිනයක් වේවා ...ඇත්තමයි අපට නම් හිතාගන්න බෑ අක්කා කරන වැඩ කන්දරාව...

  • @saman1456
    @saman1456 2 ปีที่แล้ว +34

    Happy birthday ..සහෝදරයා ...ඔයා හරි වාසනාවන්තයි හොඳ ආදරණීය wife කෙනෙක් හා හොඳ යහපත් ලමයි 5 ක් හිමිවන්න

  • @erandihathurusinghe3999
    @erandihathurusinghe3999 2 ปีที่แล้ว +6

    අනේ මෙහෙම විඩියෝ දකින්නත පින තියෙන්න ඕනී...මට තවම එක දුවයි ඉන්නේ...මගේත් හීනේ අක්කි වගේ අම්මා කෙනෙක් වෙන එක..අයියට සුභ උපන්දිනයක් වේවා...ආදරෙයි ඔක්කොටම..❤❤❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 ปีที่แล้ว +57

    සුබම සුබ උපන්දිනයක්, ඒ වගේ පුතෙක් ලබා දුන්න අම්මා වාසනාවන්ත, පින්වන්ත අම්මා කෙනෙක්.

  • @pavithragunasena242
    @pavithragunasena242 2 ปีที่แล้ว +4

    ඔයාගෙ වීඩියෝස් බලන එකෙන් පුදුම මෝටිවේශන් එකක් එන්නෙ අක්කෙ.ඔයානම් හරිම ශක්තිමත් කෙනෙක්.හරිම ආසයි දවසක ඔයාලගෙ පවුලේ අයව ඇත්තටම දකින්න ❤️

  • @sashininimrekha2787
    @sashininimrekha2787 2 ปีที่แล้ว +9

    සුභ උපන් දිනයක් වේවා අයියේ!💐❤️ අක්ක, බබාලා පවුලේ හැමෝම එක්ක සතුටින් තවත් ඉස්සරහටත් ආදරෙන් ඉන්න පුළුවන් වේවා!🙏🏻🥳

  • @milansheranga.8583
    @milansheranga.8583 2 ปีที่แล้ว +14

    Happy birthday uncle මටත් uncle වගේ dada කෙනෙක් හම්බුනානම් ❤️😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️ 7ත් දෙනාටම ජේසු පිහිටයි

  • @s.g.p712
    @s.g.p712 2 ปีที่แล้ว +1

    Mage life eke role model eka dn oya wela akka...babala dennai office wadak samahara welawata balance karaganna baruwa stress weddi mn oyawa mathak kara gannwa...😚...thank u so much...V7 family & happy birthday 🎂 ayya...

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +26

    වසනාවන්ත සුබ උපන් දිනයක් වේවා අයියට ..... 🎂🙂🌞
    වයිෆ්ගෙ අතින් සැරසෙන එයාගෙ ජීවිතේ බර්ත්ඩේ එක දවසෙ රසවත් වෙද්දි කොච්චර සතුටු වෙනවා ඇතිද, ආඩම්බර වෙනවා ඇත්ද අයියා ....

  • @sureshkumara9408
    @sureshkumara9408 2 ปีที่แล้ว +1

    Subama suba upan dinayak. Wewa..

  • @natureparadisesl649
    @natureparadisesl649 2 ปีที่แล้ว +4

    Happy birthday මල්ලී...නංගියෝ ඔයාව පුංච් කාලෙ ගමේදි දැක්කට පස්සෙ අහම්බෙන් මේ වීඩියෝ වලින් දැක්කෙ... ❤️..අවුරුදු ගානකට කලින්..ඔයා චූටි කෙල්ල..අයියත් එක්ක දුවගෙන එනවා...මතකයී...අනේ ඔයාලට සුබ අනාගතයක්...❤️

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 ปีที่แล้ว +1

    Niduk nirogimath suba upandinayak wewa.oyala 7denatama wasanawantha anagathayak wewa.paressamin inna okkotama budusaranai.

  • @indraniekularatne7515
    @indraniekularatne7515 2 ปีที่แล้ว +1

    Subama suba උපන්දිනyak වේවා පින්වත් අම්මා කෙනෙක් dergausa ලැබේවා

  • @Aththammaimamai
    @Aththammaimamai 2 ปีที่แล้ว

    Happy birthday aiye.akke maru video eka.

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 2 ปีที่แล้ว +1

    Nnangie husbendta wish karanawa Budusaranie

  • @kushanimadhurangani3326
    @kushanimadhurangani3326 2 ปีที่แล้ว

    මං ඔයාගේ video මුල ඉදන්ම බලනවා හරිම සරලයි.ලොකු job කරන ,වාහන වල යන ගොඩක් මිනිස්සුන්ගේ හිස් ජීවිත බොරු show එක,busy life. ඒ අතරේ ඔයාලගේ family එක ආදර්ශයක් බුදු සරණයි

  • @hansinisansala7170
    @hansinisansala7170 2 ปีที่แล้ว

    Niduk nirogi subama suba upan dinak wewa aiye...Hema sarthaka manussayek pitipassema gahaniyak innawa wage,sema sarthaka gahaniyak pitipassema Hoda manussayek innawa...oyat ekata Hoda udaharanayak aiye

  • @Dilaniwathsala491
    @Dilaniwathsala491 2 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා !!!! ආදරණීය සතුටු පවුලට තෙරුවන් සරණයි !!!❤️❤️❤️

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 2 ปีที่แล้ว +2

    Harima වාසනාවන්තයි අක්කෙ ඔයා .නැන්දම්මා පාඩුවේ ඉන්න ලස්සන බලන්න .අම්මට දීර්ඝායුෂ වේවා

  • @vithumsasenali2836
    @vithumsasenali2836 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා බුදු සරනයි දෙවි පිහිටයි ....🎂🎂❤️

  • @palikadilhani4319
    @palikadilhani4319 2 ปีที่แล้ว +4

    ලෝකේ ඉන්න හොඳම husband වෙන්න ඇති ඔයාට ඉන්නෙ ,Happy Birthday 🎂🎈🎁🎉️🎊️ malli

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 ปีที่แล้ว +1

    Diriya kanthawak ..honda wife kenek ..kadisara gunawath diriya mawak .. hamotama adarshayak ganna puluwan oyawa ....dawasin dawase oyaga dawse hondi gewa ganna shakthiya tawa tawa labenne oneee ..lamai 5 k newai 10 k unath hadanna oyata shakthiya tinewa akkiyooooooo😍🌹😍🌹

  • @nathasewumini1919
    @nathasewumini1919 2 ปีที่แล้ว

    Subama upndiyak aiyeeee sathutin hamadatama inda labenna one oyala okkotama 🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 2 ปีที่แล้ว

    niduk nirogi subama suba upan dinayak wewa aiye budu saranai

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 ปีที่แล้ว +1

    Happy birthday පුතා දුව oya harima kadisarai. බොහොම සතුටුයි . ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි . සියලු දෙවියන්ගේ පිහිටයි .

  • @anumadu3823
    @anumadu3823 2 ปีที่แล้ว

    Subama subA upandinayak wewa Aiya. Oyala hamattama daladA samidu pihitai

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 ปีที่แล้ว

    Subama suba උපන් දිනක් වේවා aiya ta oyala okkootama ජය වේවා අක්කා budu සරණයි

  • @jayanthisiriwardana9384
    @jayanthisiriwardana9384 2 ปีที่แล้ว

    Subama suba upan dinayak putha mama hamadama oyalage veedio balanawa harima sathutuie amma athulu oyala samadenatama Theruwan saranaie 🌹🌹❤❤

  • @lasanthamoto8192
    @lasanthamoto8192 2 ปีที่แล้ว

    Subama suba upandinayak wewa aiye🎉️🎊️🎂🎁🎈

  • @denushalkmale4355
    @denushalkmale4355 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි ඔයාල හැමෝටම

  • @alphagame7811
    @alphagame7811 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි.නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා අයියා.🎂🎂🎂

  • @asankasanjeewa1873
    @asankasanjeewa1873 2 ปีที่แล้ว

    happy birthday බුදු සරණයි ආදරෙයි ගොඩාක් හැමෝටම parissamin inna

  • @quicksilver455
    @quicksilver455 2 ปีที่แล้ว

    Can you please link your recipe channel in the description? Thank you 😊

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +2

    ඔයාගේ video බලන්නේ හරිම ආසාවෙන්. ඔයාගේ husband ට නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා! 🎊🎂🎈❤️

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 2 ปีที่แล้ว +1

    සුබම සුබ උපන් දිනයක් වේවා .සියලු දෙවියන්ගේ පිහිටයි .බුදු සරණයි .🎂🎂🎂🎂🎂🌹🌹🌹🌹🌹🌹🌹

  • @dhiunushaninisansala5766
    @dhiunushaninisansala5766 2 ปีที่แล้ว

    Godak sathutui oyage vidio baladdi. sathutin inna hamadhamath akki abd aiya. happy birthday . ❤️❤️❤️❤️

  • @prabodhadilhani3521
    @prabodhadilhani3521 2 ปีที่แล้ว +1

    Happy birthday aiya.u r such a lucky couple ever❤❤❤

  • @gayansanimandhi9611
    @gayansanimandhi9611 2 ปีที่แล้ว

    Happy birthday 🥳🎉 sathutin Inna hamadama oyala

  • @girlboss8807
    @girlboss8807 2 ปีที่แล้ว +1

    Very Lucky Husband to Have a wonderful wife like you
    Best of luck to all of you

  • @dilrukshimediwake2398
    @dilrukshimediwake2398 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා. 🎂🎂🎂🎂

  • @tharushisandyani
    @tharushisandyani 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා... බුදු සරණයි අයියා

  • @hansaru4865
    @hansaru4865 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා..
    වාසනාවන්ත පියෙක්...
    ආදර්න්නීය සැමියෙක්...
    ඔබ පවුලේ සියලු කටයුතු සාර්තක් වේවා...හැමදාම ඔය කැදැල්ල සතුටින් පිරේවා...ආදරනීයම වේවා...💖💖💐💐💐

    • @thusharasamarajeewa3932
      @thusharasamarajeewa3932 2 ปีที่แล้ว

      නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා මල්ලී

  • @hmsubadra6705
    @hmsubadra6705 2 ปีที่แล้ว

    වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා මල්ලි තෙරුවන් සරණයි සියළුම දෙනාට ❤️❤️❤️

  • @sajanikoshala44
    @sajanikoshala44 2 ปีที่แล้ว

    Happy Birthday uncle sathutin parissamin inna adarei hamotama

  • @chamilasudarshini8768
    @chamilasudarshini8768 2 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා අයියේ ,අක්කා මුලු පවුල ටම බුදු සරනයි .

  • @thanujapriyamali7686
    @thanujapriyamali7686 2 ปีที่แล้ว

    හරිම අාදරණීය පවුලක් අක්කේ...අැත්තටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා...බුදු සරණයි.

  • @thavinkafernando6693
    @thavinkafernando6693 2 ปีที่แล้ว

    Happy birthday 🎂🎉🎉 wasanawantha family ekak.budusaranay hamotama.

  • @apnsandamali7228
    @apnsandamali7228 2 ปีที่แล้ว +3

    සුබ උපන්දිනක් වේවා අයියා හැමෝටම අාදරෙයි විසේසයෙන් පොඩ්ඩෝ ටිකට බුදු සරනයි 😘😘😘😘💜💜💜💜💜

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว

    Nerogi math subama suba upan dinayaka wewe malliya ♥️♥️♥️♥️niduk nerogi wewe dergau wewe tharuwan saranai oyata

  • @ashasumudu3756
    @ashasumudu3756 2 ปีที่แล้ว

    Happy birthday aiya.wenada wagema lassanai video eka

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 2 ปีที่แล้ว

    ❤️❤️🎂🎂🎁🎁 සුබ උපන්දිනයක් වේවා....

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Subama suba upandinayak wewa.harima wasanawantha family ekak.❤️❤️❤️❤️🎉️🎊️

  • @skystar6933
    @skystar6933 2 ปีที่แล้ว

    Happy Birthday day !!!! ❤️❤️❤️how to pack traveling bag vedio eke bag eka kohendha ganna puluwan kiyala kiyanna puluwan the please ?

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 2 ปีที่แล้ว

    Happy b day aiyaa..🎂🎂aiya akka dennama harima wasanawanthai.babalath godak wasanawanthai.ithin hamadama sathutin parissamin inna.budusaranaii🙏🙏🙏❤️❤️❤️

  • @nethminawodya7285
    @nethminawodya7285 2 ปีที่แล้ว

    Happy birth day Aiye. Hemadama satutin Inna lebewaaa.!!!.Akkage video balanawa hemadama.බුදු සරණයි සියලු දෙනාටම

  • @harshi8520
    @harshi8520 2 ปีที่แล้ว

    Video eka lassanai 😍😍... ane receipe eka dannako... bake karana time , tempareture ekka ona...

  • @duleekabandara5696
    @duleekabandara5696 2 ปีที่แล้ว

    Ane akiyo..subama suba upndimyak aiyata wasanwantha ..hmdma sthutin adrayen ina labena..aki oynm multi talanted knk ane ..kdisrwa piliwlta wada krdi asi..balana apitath ..hmdema manage krna hati...athtama aiyawa vedio wlin dakma hithenwa aiya hrima nihthmani knk kiyla..aiya withrk newei ane akith hugak iwsiliwantha knk..kenu cake piti eka selm krdi wena knk nm kochra trha ynwda eth aki nm shoi..e athin..mn asma akige hinwata kathdatai..akige birthday ektath lsnma vlog ekk oni akiyo..theruwn saranai.

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +1

    Ammata thamai mulinma cake kawanna thibune.

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් වේවා කියලා අපිත් සුභ පතනවා ♥️🎂🎉 හැමදාමත් පවුලේ හැමෝම එක්ක සතුටින් ඉන්න ලැබේවා 🙏❤️ බුදු සරණයි 🙏♥️

  • @nilanthikumari9393
    @nilanthikumari9393 2 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා මල්ලි බුදු සරනයි සියලු දෙනාටම

  • @pudukuduiru
    @pudukuduiru 2 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් වේවා 👍👍 හරිම ආසාවෙන් බැලුවා 😘

  • @Maheshi0
    @Maheshi0 2 ปีที่แล้ว

    Happy birthday aiya. Vidiyo eka lassanayi. Akka oya hari hodayi. Good luck. Hemadama satutin inna. Budu saranayi

  • @cindyaleesha
    @cindyaleesha 2 ปีที่แล้ว

    Suba upandinayak aiya ❤️ oyla hmomta adareiii.. MANASA SANVUTHA DEERA💫

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් අයියා . ඔයාලට බුදු සරණ යි.

  • @littleprinces5418
    @littleprinces5418 2 ปีที่แล้ว

    Happy birthday aiya.akki ekka hemadama sathutin inne.budusaranai oyala hemotama.mage birthday ekath november 2

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +1

    Happy birthday 🎂 aiya

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว +3

    වාසනාවන්ත සුභ උපන් දිනක් වේවා අයියාට.❤️❤️

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 2 ปีที่แล้ว

    Happy birthday aiyaa oyata labila tinne hoda guna yahapath biridak eyawa tawa tawath hodin bala ganna ahinsaka akkiyek love you 😘😘

  • @wathsalaanjali1452
    @wathsalaanjali1452 2 ปีที่แล้ว

    happy birthday aiya..akki oyanan eththatama godak wasanawanthai..e wagema hari awankai..dathutin inna hemadenama...poddo tikanan shoi appa😁😁😁...budusaranai oyalata😄😘😘soya eda kiyapu vidihatama math appa heduwa...eda thamai man hariyatama appa heduwe..thanks akkiyo..

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා අයියා නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා..
    අක්කා ඇත්තට ම ඔයා හරිම වාසනාවන්තයි ඒ වගේම හරිම ආදරණීය සරල චරිතයක්
    හැමදාමත් වගේ සුබ පතනවා සිතුම් පැතුම් ඉටුවෙන්න කියලා.
    ඔයාගෙන් හැමදාමත් වගේ මගේ ජීවිතයට එකතු කරගන්න දේවල් ගොඩක් තියෙනවා
    හැමෝටම බුදු සරණයි හැමෝම පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් හිනා වෙලාඉන්න ..
    ඒ වගේ ම අයියාගේ අම්මාටත් දීඝායූ වේවා
    🖤🖤🖤🖤🖤🖤

  • @anojalakmali5153
    @anojalakmali5153 2 ปีที่แล้ว

    අක්කා අදත් ඔයාගේ වීඩීයෝ බැලුවා..පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ අක්කා ඇතුලු පවුලේ සියලු දේනා... HAPPY BIRTHDAY අයියා

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 2 ปีที่แล้ว

    Anee ow hoda udawwak oyata denawa husband happy birthday budusarani oyalata

  • @shammi-gx9ul
    @shammi-gx9ul 2 ปีที่แล้ว +2

    වසනාවන්ත සුබම සුබ උපන් දිනයක් අයියෙ නිදුක් නිරෝගි දිර්ගඅයුස පතනවා ඔයාට පව්ලෙ හැමොටම ගොඩක් අදරෙයි සතුටින් ඉන්න (අපෙ කෙනු දගයා එක්ක නම් ටිකක් අමාරුයි නෙද අක්කෙ )

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +1

    Wow so nice pizza looks awesome 👌and wishing your better half happy birthday 🎈

  • @shyamalawiratunga3626
    @shyamalawiratunga3626 2 ปีที่แล้ว +1

    You are such an amazing Mum and wife.

  • @madushaniudeshika2459
    @madushaniudeshika2459 2 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා අයියා. 🎂🎈🎈 ඔයාලට බුදුසරණයි...

  • @surangikajayathunga900
    @surangikajayathunga900 2 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා අයියේ 🎊🎁🎈🎈🎈අයියේ ඔයා ජයතුංග නේද

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 2 ปีที่แล้ว +3

    Wish you very happy Birthday Ayya ❤🎉 අපේ hubby boy ගෙත් මේ මාසේ Birthday එක 🥰 අක්කේ අදත් විඩියෝ එක ලස්සනයි ❤️❤️

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 2 ปีที่แล้ว

    Happy birthday oyage hubbyta... Budusaranai oyala okkotama.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeesha29
    @nadeesha29 2 ปีที่แล้ว

    Punwantha pawulak budusaranai ❤️❤️

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා...

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว +1

    Budusarani

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 2 ปีที่แล้ว +1

    ගොඩාක් lassanai

  • @harineenishadeepthijayalat677
    @harineenishadeepthijayalat677 2 ปีที่แล้ว +4

    Happy birthday Ayya..
    අක්කා ඔයා ගෙ recipes ගොඩක් pehedili... Thank you ඔයා ට..
    Pizza recipe එක දාන කල් බලන් ඉන්නවා... 🍕😃👍🏼

    • @gayanibjordanbybbb34retrop7
      @gayanibjordanbybbb34retrop7 2 ปีที่แล้ว

      Wish your happy birthday day! Godak hodata vedio eka karanawa mama harima asawen balanne Nangi oyage cake hadana widiha Saha aicin karanna eka egenaganna mama hari asai babalath ekka weda Tika karagannam widiha harima ewasime karanna one kiyala hithenne vedio eka baladdi oyala hemotama theruwan saranai homoma sathutin enna ,

  • @nirashakavindi1932
    @nirashakavindi1932 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ..🥰

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 ปีที่แล้ว +13

    ඔයා කියන එක හරි පුදුම ඉවසීමක් ඇති ඒක හබීගෙ ඔළුව දැක්කම තේරුම් ගන්න පුළුවන් (විහිලුවට හොදේ) තේජා ඔය දෙන්නම වාසනාවන්තයි වාසනාවටත් වඩා හොඳ තේරුම් ගැනීමක් මේ වගේ සුභ උපන්දින ගණනාවක්ම ආදරණීයව සතුටින් සමරන්න ලැබේවා!

  • @Pabasara555
    @Pabasara555 2 ปีที่แล้ว

    සුභම සුභ උපන්දිනයක් වේවා Akkage hubby ta🥰

  • @nipunikasandamali7590
    @nipunikasandamali7590 2 ปีที่แล้ว +1

    සුභ උපන් දිනයක් වේවා අයියාට 🎂🎂🎂

  • @naviniprabodha1106
    @naviniprabodha1106 2 ปีที่แล้ว +1

    akki pizza eke recipe eka arn enna ❤❤😊 lassnii video eka.. Happy birthday aiya 🎉🎉

  • @ruwanilakmali1864
    @ruwanilakmali1864 2 ปีที่แล้ว

    හරිම ආදනීය පවුලක්. සුබ උපන් දිනයක් වේවා ....

  • @prabavimadushankani7214
    @prabavimadushankani7214 2 ปีที่แล้ว

    Suba upan dinak wewa.theruwan saranai

  • @kaushalyaperera7455
    @kaushalyaperera7455 2 ปีที่แล้ว +1

    Happy birthday aiyya .💐🎉🎊🎂

  • @kamanihandunge6578
    @kamanihandunge6578 2 ปีที่แล้ว

    Happy b dey cake eka rasa patai oyage cake ekak ganna widiyak kiyanna

  • @vindhyarajarathna6954
    @vindhyarajarathna6954 2 ปีที่แล้ว +1

    Happy Birthday ayya 🍡🍥🍭
    නිදුක් නිරෝගී සුව දීර්ඝායුශ ලැබේවා. අක්කා වගේම උගත් නිහතමානී ආදර්ශවත් කෙනෙක්. ඔයාලගෙ ජීවිතෙන් ගොඩාක් ආදර්ශ ගන්න පුලුවන්❤️❤️

    • @manjulapradip7400
      @manjulapradip7400 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් matath kiyanna oni e tikma thama සුභ උපන් දිනයක් වේවා 🎂 theruvan saranai පවුලේ සියලු දෙනාට නිහතමානීව කමට mn ගොඩක් කැමති

  • @geethika3427
    @geethika3427 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා ....!!!!""

  • @herukaaweso2510
    @herukaaweso2510 2 ปีที่แล้ว

    HAPPY birthday. Budusaranai

  • @shalikadilshari1952
    @shalikadilshari1952 2 ปีที่แล้ว

    Happy birthday aiya🎉🎊🎁🎈🎊🎉