Ammmmoo akka oya Nam wonder women kenek. Babala 5 denek ekka මෙච්චර wada godariyak karana gaman hamoma වෙනුවෙන් යුතුකම් ishta karanawa. Wena kenek nam kaden මොනාහරි අරගෙන gift karay. Oya tamay mama recently dakka perfectma amma. Mama pawule only child. E nisa mage ammata කොච්චර wada adu wenna atyda oya ekka baladdi. Oya nam super mom kenek akki. God bless you ❤❤😘😘😘🥰🥰
Math ape babala deanatai nangige babala deanatai chuti deyak kara eyallath happy una man eka igana gathe oyagen ekata thanks paper's tiakatath thanks thawa thiboth ewana god bless
Ammmmoo akka oya Nam wonder women kenek. Babala 5 denek ekka මෙච්චර wada godariyak karana gaman hamoma වෙනුවෙන් යුතුකම් ishta karanawa. Wena kenek nam kaden මොනාහරි අරගෙන gift karay. Oya tamay mama recently dakka perfectma amma. Mama pawule only child. E nisa mage ammata කොච්චර wada adu wenna atyda oya ekka baladdi. Oya nam super mom kenek akki. God bless you ❤❤😘😘😘🥰🥰
මේ සැරේ ගොඩක් ඉස්කෝල ළමා දිනේ නිදහසේ විදින්න දීල තිබුණ ඇති වෙන්න නටල සිංදු කියල අම්මල ගුරුවරැ එකතු වෙලා කෑම ලෑස්ති කරල මටනම් ඒ වීඩියෝ බලනකොට හරිම සතුටුයි.හැමදාම සතුටින් ඉන්න ඕනෙ දරැවෝ තමයි.මම එදාම ඔයාගෙන් ඇහුවා බබාලා මොනවද කලේ කියලා මම දැක්ක මාතර ගියා කියල තිබුණ.කොහොම හරි ළමා දිනේ සැමරැවනෙ හැමෝටම බුදුසරණයි!
Same to us
Budusaranai ඔයාලට සුවපත් වේවා වේවා වේවා නිරෝගී සුවය ලැබේවා
හරි ම ලස්සනයි ලමා දිනේ සහ ගුරු දිනේ වෙනුවෙන් සූදානම් වීම.
නිවන් සුව ලැබේවා !ආච්චීට
ආදරෙයි V 7 ෆැමිලි එකට .
තෙරුවන් සරණයි !
❤️❤️❤️❤️❤️❤️❤️
ශෝයිම ශෝයි අක්කි තෙරුවන් සරණයි කිරි අම්මිට නිවන් සුව
Math ape babala deanatai nangige babala deanatai chuti deyak kara eyallath happy una man eka igana gathe oyagen ekata thanks paper's tiakatath thanks thawa thiboth ewana god bless
Adarei hamadamath v. 7family,😘😘😘😘😘😘😘,achchi amma nivanin neevi sanaseva,👃👃👃👃👃
නිතරම comments නොකලට හරිම ආසාවෙන් මම බලන්නෙ මේ videos. දරැවො පස්දෙනෙක් එක්ක ඔයා හරිම සැහැල්ලු මනසකින් වැඩ කරන්නෙ කොහොමද කියල හිතෙනවා. මට බබාල දෙන්නෙක් ඉන්නවා. පුතාල දෙන්නෙක්. එකට ඉන්නකොට හරිම යුද්ධයක් කරන්නෙ. හැබැයි එයාල ටිකක් හරි අසනීප උනොත් මම ගොඩක් බය වෙනව. Stress වෙනව. ඔයා කොහොමද ඒ වගේ අද්දැකීම් වලය මූණ දෙන්නෙ කියල කියන්න පුළුවන්ද අක්කි... thank you so much 🙏
@@v7familysl ස්තුතියි අක්කා... ❤
අක්කිගේ විඩියෝ බලන්න හරිම ආසයි....ලස්සන ෆැමිලි එකට ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️
මේ පාර ලෝක ළමා දිනේට අපේ අපේ ඉස්කෝලේ ලොකු වැඩසටහනක් තිබ්බා
හරිම ආදර්ශමත් අක්කෙ ඔයා....
Amme oyg videos balnn gdkkk asi..kathwa lassnai
Harima spoke babalage wada tika.sathutui oyage wada gana nangi
. Oya Montana deyakwath karadarayak wadak kiyala hithan nathuwa hama deyakma karanawa
Hoda deyak hamotama adarshayak.sathutin inna.oyala okkotama budusaranai
.
Niwan suwa lebewa aththamme... 🙏🙏🙏🙏
Math enawa Auntyge gedara kama kala yanna🥰
අපිත් අපේ ඉස්කෝලේ පොඩි පැටව් වෙනුවෙන් පුලුවන් හැම දේකින් ම සතුටු කරා අක්කා..
ඒ පැටව්ගේ හිනාව දකින්න වාසනාව හම්බ වුණේ ගුරුවරයෙක් වුණ නිසා
ඇත්තට ම ඔයා හරිම ශෝක් අක්කා හැමදාමත් ඔයාලා හැමෝම පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න
💚💙💙🖤🖤
අද බුද්ධික අයියත් video එකේ ඉන්නවා😄
නිවන් සුව ලැබේවා ආච්ච් අම්මාට.
Dear.. You are a SuperHero Mummy .. ❤️❤️❤️❤️.. Truly Inspiring ..🌷🌷🌷💐💐
Paresaman inna hamadama satutin inna ❤❤God blass nanga and family
Adath lassana video ekak .. Thanks Nangi 👌👍
අච්චිම්මාට නිවන් සුව ලැබේවා🙏🙏🙏
ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
චූටි කෙනු❤
🥰🥰
Hari nanga oyalath pathanawa inna darwan ha family akata ❤❤God blass
නිවන් සුව ලැබේවා අච්චි අම්මා...🙏🙏🙏🙏
අදත් video eka ලස්සන යි අක්කේ. ඔයාලාට බුදු සරණ යි.
Thank you very much God bless you 🙏🙏🙏🙏🙏🙏❤️🙏👍
හරි අපූරුයි නංගි මේ අදහස. ස්තුතියි ඔයාට....
ඒ වගේම මට කියන්නකෝ මේ කාඩ්බෝඩ් boxes ගත්තේ කොහෙන්ද කියලා...
Very nice akke.......hamadama mama video balanawa bs!
"ශක්තිමත් අම්මෙක් " අක්කේ ඔයා 🌷
අදත් ලස්සනයි video එක ආච්චිට නිවන් සුව ලැබේවා
අදත් ලස්සනයි වීඩියෝ එක ආච්චි අම්මට නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා ! 🙏
අාත්තමිට නිවන්සුව ලැබෙිවා.
ලස්සනයි අක්කේ ..බබාලා ටිකත් එක්ක ලොකු වැඩ ගොඩසක් කරනවා නෙද.. මම නම් මගේ බබාලා දෙන්නගෙ ටිකත් කරගන්න අමාරුයි ... බුදුසරනයි අක්කෙ.ඔය දෑතට බුදුසරනයි
Akke mn dekka dawasak oyge yaluwege babakt cake 1k hadala dila thibba.ane mtth a wage ekk hadala
Video eka hodai budusarani
අත්තමට නිවන් සුව..
Akke chocolate cheeps ganne kohenda bottle ...
@@v7familysl akki kiyak wenawda
Very nice 👍👍🙏🙏🙏🙏🙏🙏🙏
Brownies dapu boxes haduwe mokakda kole nangi???
@@v7familysl man ahuwe ewa okkoma dapu box eka nangi
Nangi bathik redi ganne kohomada kiyanna lassana ewa
Niyamai akki
Niwan suwa achchi Amma 😢😢😢 oyala koheda akki. Matara
නිවන් සුව ලැබේවා කිරි අම්මේ 🙏
Harima lucky family ekak akka... Dakinakotat asai pera pinakata labunu rattaran daruwo..
ගොඩක් ලස්සනයි නංගී
ශා බ්‍රව්නීස්..රස පාටයි..😋😍
ඔයා ඕඩර්ස් කරනවාද dear..?
@@v7familysl ඔව් මං අදයි දැක්කේ darling recipe එක..😍 අනිවාර්යයෙන් මං ට්‍රයි කරනවා..🤗
මගේ නම් ලොකු ඕඩර් එකක්..Pieces 250ක් වගේ..
ඔයාගේ ගම පිටිගල ද. Utube කරන පූර්ණා කියලා nature girl 👧 ලස්සන volge එකක් තියෙනවා. හරිම සුන්දර, සරුසාර ගමක්. ඔයාල හැමෝටම බුදු සරණයි.
@@v7familysl මම පූර්ණගෙන් ඔය ලස්සන ගම කොහේද කියලා, එයා කිව්ව පිටිගල දකුණු පලාත කියල.
පිටිගල ගමත් පෙන්වන්න නංගි හරිම ලස්සන පලාතක් වගෙයි
Akke akka ganne cokolet chips pakat eka gaana kiyadapis kiyanna ko
නිවන් සුව ආච්චි අම්මේ.😥
බුදු සරණයි ඔයාලට
Oyage kata hada harima lassanaii
@@v7familysl adarei akkiyoo 😘
Auntylage gedara awilla inn hithenwa ane e tharam shoiiiii ❤️
ආච්චි අම්මාට නිවන් සුව ලැබේවා ..... !
Harima lassanai akki
අදත් lassanai අක්කා
Ane akki Oya bathik adum karanawa neda thama
Oya babala 5k ekka karana weda tika dekkama hitaganna be akke.. mata eka babekge weda karalat hawas wenakota hari amarui...
Depths sympathise happy children's day
බුදුසරනයි ..❤❤
Hi mata asai nangi oyaekka tikak kathakaranna.oyage videos balanna harima asai.oya messanger innawada?
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️
Niyamai ❤❤
Niyamai ane❤❤❤
නිවන් සුව ලැබේවා !
Me empty boxes gaththe kohenda akki?
@@v7familysl ane thank you sooo much akke.. ❤❤❤ අනේ අක්කි තව දෙයක් මගේ engagement එකට ඔයාට කියලා ලස්සන කේක එකක් හදාගන්න බැරි වෙයිද. මම දන්නවා ඔයාට පැටව් එක්ක ගොඩක් අමාරු ඇති අනේ ඒත් ජනවාරි අන්තිම තියෙන්නේ මේක දැකලා පුළුවන් කමක් තිබුනොත් මට කමෙන්ට් එකක් දාන්න. ප්ලීස් ....... ඔයාලට මම හරිම කැමතියි ලොකුම දේ ඔයාලා වගේ ලස්සනට family life එක ගෙනියන කෙනෙක්ගෙන් ඒක කරගන්න එක මට ලොකු blessing එකක් වේවි.. පොඩ්ඩක් හිතලා බලන්න අක්කේ ❤❤❤❤❤
Rip to your granny...really great video
❤❤❤❤
Athammata Niwansuwa .
Kanu candiya
Akki ❤️
Harima asai
👍👍
👍😘
💕💕💕💕💕💕💕🙏
👍👍👍😘😘😘
Boxes gatthe kohenda kiyanna puluwan da dear❤️
Math ahanna haduwe akki..oya boxs khenda ganna puluwan
Thanks ❤️
@@v7familysl Tnx..
Government school වල children's day හම්බෙන gift තමා ice cream ඒකත් අර corn වලට දාපු😂
අපි යන කාලෙත් එහෙමයි.දැන් 10 years වලට කලින්.තාමත් එහෙමලු😒
government school වල ඉතින් teachers ල එකතු කරලනෙ දෙන්නෙ. ලමයි ගොඩක් ඉන්න නිසා 🍦 එක දැන් දෙන්නෙ ත් අමාරුවෙන්. private school එක්ක compare කරන්න එපා. අපි පවු 😁😁
@@test-oo6zu ow ne
@@v7familysl ow
❤️❤️😌
1st viewer mama akka💞
😘😘😘😘😘😘😘
Miss babalata gifts Dena video Eka dannaa
Good
❤
😍😍
මමත්එහෙමතමයි ලමයින්ගේ න් වැඩගත්තාහම සල්ලිදෙනවා
Hi nangi oyata kathakaranna asai
💕❤❤❤❤
අනේ අක්කේ දියත උයන යන්නකෝ
Mahargam mokadd shop ake name ak kiuwe akke
B.s oyala hamotam
Adath video eka lssanai . Chuti ptyo 5danath ekk.
Ane epa wenawa aunty video ek iwra unm aye blgen inna wenwa ne kenu balanna oylw blnna
Ape matara
Ana akka fon nambar 1 danna ko
❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️
❤️
❤❤❤