ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරයේ නාමයෙන් කරන්න අමාරුම ඒත් උතුම්ම දේ තමයි තමන්ට ආදරය කරන කෙනාව වෙන කෙනෙක්ට බාර දෙන එක.අද නේහා කරෙත් ඒ දේ.කොච්චර යුගාන්ට ආදරය කරත් අවසානයේ නේහා සයෝරාට යුගාන්බාර දීලා කොළඹ යන්න යනවා.මේ වෙලාවෙ වත් ඇත්ත කියයි කියලා හිතුවත් යුගාන් තමන්ගෙ අසනීපය ගැන එක වචනයක දෙයක් නේහාට කියන්නෙ නෑ. සමහර වෙලාවට ඒ ආදරය වැඩි හින්දම වෙන්නැති.කොහොම හරි ඔන්න එදා ආදරයෙන් බැඳුණු හිත් දෙකක් අද ආයෙ හමු නොවෙන්නම වෙන්වෙලා යනවා.ඒක කොයිතරම් දරන්න අමාරු හැඟීමක්ද කියලා මේ වගේ දේකට මුහුණ දුන්න ඕනම කෙනෙක් දන්නවා.ඔය අතරෙ නීෂාව බලන්න ගෙදරට එන වින්දිකට අන්තිමට සරෝජිගෙ පරණ ෆොටෝ එකක් හම්බෙනවා.ඒකත් එක්කමේ හැමදේම තව තවත් වෙනස් වෙයිද?එහෙනම් අදත් රජ ගෙදරට ගොඩවෙමු.....
යකෝ සල්ලි හම්බුනාම විල්සන්ව ගානක් නැති හැටි😢
Ada කොටස nam superi ❤❤❤❤❤❤❤❤❤
දැන් සරෝජීට තමුන් හිටපු ගෙදර මතක නැද්ද
Eyge gdr newei bn e mula idn serm bluwe nththn danne nathi mgul nokiya idpiya 😅
ඒයා හිටිය ගෙදර නෙවෙයි සරෝ ගියාට පස්සෙ විල්සන්ලා ගම දාලා දැන් ඔය ඉන්න ගමට අැවිත් කතාන මුල ඉදල බැලුවෙ නැද්ද
තාත්වික නෑ
Panchige hinawa harima ahinshakai ❤❤❤❤❤❤
වින්දික දැනගන ඉදලා නැද්ද අයියා කසාද බැදපු කෙනෙක් කියලා
❤❤❤❤ නියමයි ❤❤❤❤
ආත්තම්මගෙ. සී. සී. කරමු. කිව්. එකට. මට. විතරයිද.හිනාගියේ.ඒත්.පැංචි.සතුටින්.මටත්.සතුටුයි
සරෝජි හිටිය ගෙදර නෙමෙයි ඔය ඒ ගෙවල් දාල තමයි පැන්චි ඔය ගෙදරට ආවෙ ඒකයි සරෝජි ඔය ගෙදර දන්නෙ නැත්තෙ
සරෝජාගෙ. පොටෝ. එකදාලා. ගිහින්. තිබුනේ
දැන් සරෝජී වින්දිකගේ කවුද..නෑනද නැන්දම්මද😮
නෑනැන්දම්ම
අම්මො කොහොමද ඒක අයියා අමිමා බැදලා මල්ලි දුව බැනදාම😂
@Monika-cj4mf 😂
දැන් තමයි තාත්තා පිරිමියෙකුනෙ
❤❤❤❤❤❤❤❤❤lasni...adrya...wanui...yana...maham😢😢😢😢😢😢❤❤
නොවැම්බර් 10 දින තරිදු හෙට්ටිආරච්චි Hiru Star super 18 තරග වටය සදහා තෝරා පත් කිරීමට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න❤
Ammai duwai aiyai malli bendama kohomada nekama kiyanna oni😅😅
යකෝ සල්ලි එපා කියකියා,ගැනලනෙ,ගත්තේ 😂😂😂😂😂😂
නෑනා නෙවෙයි බං.නැන්දමිමා
very nice❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤😊😊😊😊❤❤❤❤
වින්දික නීසව මඟ ඇරල යන්නද හදන්නෙ 😢😢
Dipa hodai den kvi gena balagai😢
E akkage photo eke rahasa mokkd....eya meyalge kauda
Panchige amma
වින්දික යාලූ වෙලා ඉන්න කෙල්ලගේ අම්මගේ පොටෝ එකක්
@@SriyaAbesinha-q9w ithin eya me gedart kalim awill nedd mita kalin..mn kalin balal ne...ekayi ahuwe
ඒ නිසාගෙ අමිමා
❤❤
❤❤❤❤
ආදරයේ නාමයෙන් කරන්න අමාරුම ඒත් උතුම්ම දේ තමයි තමන්ට ආදරය කරන කෙනාව වෙන කෙනෙක්ට බාර දෙන එක.අද නේහා කරෙත් ඒ දේ.කොච්චර යුගාන්ට ආදරය කරත් අවසානයේ නේහා සයෝරාට යුගාන්
බාර දීලා කොළඹ යන්න යනවා.මේ වෙලාවෙ වත් ඇත්ත කියයි කියලා හිතුවත් යුගාන් තමන්ගෙ අසනීපය ගැන එක වචනයක දෙයක් නේහාට කියන්නෙ නෑ. සමහර වෙලාවට ඒ ආදරය වැඩි හින්දම වෙන්නැති.කොහොම හරි ඔන්න එදා ආදරයෙන් බැඳුණු හිත් දෙකක් අද ආයෙ හමු නොවෙන්නම වෙන්වෙලා යනවා.ඒක කොයිතරම් දරන්න අමාරු හැඟීමක්ද කියලා මේ වගේ දේකට මුහුණ දුන්න ඕනම කෙනෙක් දන්නවා.ඔය අතරෙ නීෂාව බලන්න ගෙදරට එන වින්දිකට අන්තිමට සරෝජිගෙ පරණ ෆොටෝ එකක් හම්බෙනවා.ඒකත් එක්කමේ හැමදේම තව තවත් වෙනස් වෙයිද?
එහෙනම් අදත් රජ ගෙදරට ගොඩවෙමු.....
යකෝ සල්ලි හම්බුනාම විල්සන්ව ගානක් නැති හැටි😢
Ada කොටස nam superi ❤❤❤❤❤❤❤❤❤
දැන් සරෝජීට තමුන් හිටපු ගෙදර මතක නැද්ද
Eyge gdr newei bn e mula idn serm bluwe nththn danne nathi mgul nokiya idpiya 😅
ඒයා හිටිය ගෙදර නෙවෙයි සරෝ ගියාට පස්සෙ විල්සන්ලා ගම දාලා දැන් ඔය ඉන්න ගමට අැවිත් කතාන මුල ඉදල බැලුවෙ නැද්ද
තාත්වික නෑ
Panchige hinawa harima ahinshakai ❤❤❤❤❤❤
වින්දික දැනගන ඉදලා නැද්ද අයියා කසාද බැදපු කෙනෙක් කියලා
❤❤❤❤ නියමයි ❤❤❤❤
ආත්තම්මගෙ. සී. සී. කරමු. කිව්. එකට. මට. විතරයිද.හිනාගියේ.ඒත්.පැංචි.සතුටින්.මටත්.සතුටුයි
සරෝජි හිටිය ගෙදර නෙමෙයි ඔය ඒ ගෙවල් දාල තමයි පැන්චි ඔය ගෙදරට ආවෙ ඒකයි සරෝජි ඔය ගෙදර දන්නෙ නැත්තෙ
සරෝජාගෙ. පොටෝ. එක
දාලා. ගිහින්. තිබුනේ