යෝෂිත අදට ඇප පිට පලයන් තාදුජීන්ගේ ඝාතනයෙත් උබලගෙ නම් සදහන් වෙනවා | APPLE NUWAN |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • Patreon සාමාජිකත්වයට :www.patreon.co...
    ආයුබෝවන් කියලා පිලිගන්නවා Apple Kade නුවනා සමග
    අයුක්තිය අසාධාරණය ට එරෙහිව සාධාරණ තැන හිටගෙන ඔබටත් ආරාධනා කරනවා මේ වෙන අසාධාරනකම් මේ වෙන අයුක්තිය බුද්ධිමත් ඔබ නිහඬවී ඉන්නතාක් කල් අපගේ මාතෘ භූමිය උන් රිසි සේ සූරාගෙන කනවා, එන්න අප සමග එක් වන්න උඩුගම් බලා පීනන්න අප එකාවන් පෙළගැසෙමු මේ අසාධාරණය අයුක්තිය රජ කරන සමාජය සුවපත් සමාජයක් කරන්න.
    අපව සමග සම්බන්ද වෙන්න ( WhatsApp ) +39 3801367664 +393203923407
    www.youtube.co...
    © Copyright Applekadeනුවනා 🇱🇰
    All Rights Reserved.
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...

ความคิดเห็น • 329

  • @DisnaGarusingha
    @DisnaGarusingha 8 วันที่ผ่านมา +28

    ස්තුති නුවන් මල්ලී, සුදා අයියව ගෙනාවට❤

  • @Karunawathie-iw3uu
    @Karunawathie-iw3uu 8 วันที่ผ่านมา +29

    සුදා අපි ඔයා සමගයි. ඔයා ගේ වීඩියෝ එකක් අහන්න ඕන කොහොම හරි අපට ඔයාව ඕන. ❤️❤️

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 8 วันที่ผ่านมา +26

    හැම කෙනෙක්ම යෝෂිතයට සාප කරන්න

  • @ranilfernando9853
    @ranilfernando9853 8 วันที่ผ่านมา +43

    කොහේද බං සුදා උඹ ගියේ ❤

  • @NiluNilu-qb5gs
    @NiluNilu-qb5gs 8 วันที่ผ่านมา +13

    අම්මො සුදා අයියා නෑ කියන්නේ යුටුබ් එකම පාලුයි ......ආවා.......ආවා......

  • @hemalhemal9672
    @hemalhemal9672 8 วันที่ผ่านมา +12

    දවස් දෙකක් විතර දකින්න නැ බුකියම හරි පාලුයි

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 8 วันที่ผ่านมา +23

    කොහෙද හිටියෙ හැම .තත්පරයකම හෙව්වා.තවම නැත්තෙ මොකද කියල.

    • @dissanwickrama8943
      @dissanwickrama8943 8 วันที่ผ่านมา

      අනුන්ගෙ ඕපාදුප අහන්නද අපිට ආරංචි උනා රජාංගනේ ලොක්කා කක්කි සුදා පෙති ගහල කියල

    • @yasithasarathchandra2739
      @yasithasarathchandra2739 8 วันที่ผ่านมา

      Rajaangane gorillada athulata yanna nitamithaya liyala thiyaganna kakki irajge golayao tika😂😅​@@dissanwickrama8943

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 7 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @dammikakumari8095
    @dammikakumari8095 8 วันที่ผ่านมา +6

    උන් දන්නවා කෙලවෙනබව.ඒකට කල්‍ යනවා.නැති ප්‍රස්න ජනතාවට දාලා ආන්ඩුව වෙනස් කරගත්තොත් බේරෙන්න පුලුවන්.ඒක සිහිනයක්

  • @nuwanperera8140
    @nuwanperera8140 8 วันที่ผ่านมา +16

    ත්‍රාඩ මහින්ද රාජපක්ශ සහ ශිරන්ති රාජපක්ශ බලයට තිබෙන අසීමාන්විත කෑදරකමට,ගිජුබවට තම එකම ලෙයින් උපන් දරුවන් පොලබවාගෙන සිහියෙන් දැන දැනම තාඩුජීන්ව මරලා විනාසකරනවා බලාගෙන හිටපු ඒසදහා උල්පන්දම් දෙමින් බාල වයස්කාර දරුවන්ව මිනීමරුවන් කරපු පියෙක් සහ මවක්. නියම මිනීමරු දෙමව්පියෝ ඩබල. මේ ඇහැවුවමයි.

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 8 วันที่ผ่านมา +2

      Extremely true.

    • @elmowimalaratne1927
      @elmowimalaratne1927 8 วันที่ผ่านมา +1

      රට .වෙනුවෙන් එඩිතරව කතා කරන ....සුදත් ....ඔබ ට ....අපගේ ප්‍රනාමය !

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 8 วันที่ผ่านมา +13

    කොහෙද හිටියේ ❤❤❤❤❤

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j 8 วันที่ผ่านมา +37

    සුදා නැතුව පාලුයි ..බලන් හිටියෙ

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 8 วันที่ผ่านมา +2

      ඔව් අනේ සුදා නැතුව TH-cam එකම පාලුයි. වැඩ කරන ගමන් දවස යනවා දැනෙන්නෙ නෑ සුදා අයියා නිසා. ඉක්මනට එන්න හදාගෙන. වෙන මොන චැනල් subscribe කරත් වැඩක් නෑ සුදා ගේ වගේ කාගෙවත් නෑ. අනිත් ඒවා boring. සුදා අයියා නිසා අපි දැනුවත් වෙනවා වගේම ඇඟේ ලේත් පිරිසිදු වෙනවා. දමිත් මල්ලිත් ඊට දෙවෙනි නෑ . ජයවේවා දෙපලටම. 😃

    • @ajithkumarasiri8643
      @ajithkumarasiri8643 8 วันที่ผ่านมา

      මටත්,,හිතුණා ,චැනල් ,එක,හැක්කරල,කියල ,,ඕවමොනවද,සුදා,,මොනචැනල් එකෙන්,දැම්මත්,,අපිබලනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 วันที่ผ่านมา +2

    රසල්ගේ කෝලම සමාජ ගත කිරීම ගැන ඔබතූමාට බොහොම ස්තුතියි.👍🏾👍🏾👍🏾
    පැත්ත ගියත් ඇත්ත කියන අපේ සූදාට ජයෙන්ම ජයවේවා!!! 💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 วันที่ผ่านมา +1

    අපේ සූදාට ජයෙන්ම ජයවේවා!!!
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @renukafernando6337
    @renukafernando6337 8 วันที่ผ่านมา

    Brother kala kam pala denawamae.😮😮😮😮 thanks 🙏🙏🙏🙏❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 8 วันที่ผ่านมา

    ස්තුතියි 🎉🎉🎉🎉

  • @monaperera8017
    @monaperera8017 8 วันที่ผ่านมา +17

    කොහෙද අනේ හිටියෙ❤

    • @shiromizoysa2961
      @shiromizoysa2961 8 วันที่ผ่านมา

      Sudda aiyata naduwaka dalla ara manushaygea hora lekama

  • @styleranga9805
    @styleranga9805 8 วันที่ผ่านมา +6

    Thank you🍎nuwan Help sudaa👍👍♥️

  • @subatheja7574
    @subatheja7574 8 วันที่ผ่านมา +13

    මොකද වුනේ සුදා,,අයිමත් චැනල් ටික හැක් වෙලාද,,අහන්න කෝල් ගත්තා,,no answer ..👍👍

  • @kanthimenike2683
    @kanthimenike2683 8 วันที่ผ่านมา

    Jaya wewa.

  • @Kusala-o4p
    @Kusala-o4p 8 วันที่ผ่านมา +2

    නිතර. නිතර. සිහි. කරදෙනවාට. ස්තූතියි.....

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 8 วันที่ผ่านมา +2

    All the BEST and CONGRATULATIONS SUDA💕
    From NPP Germany 💕💕💕

  • @HarshaNirmika-d8u
    @HarshaNirmika-d8u 8 วันที่ผ่านมา +1

    සුපිරි මල්ලි

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga 8 วันที่ผ่านมา +4

    මචන් ජයම වේවා ජය වේවා ජය වේවා

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 8 วันที่ผ่านมา

    අමතක වෙනව. නිතර නිතර මතක් කරම්න ඕන❤❤❤❤

  • @Alexshons
    @Alexshons 8 วันที่ผ่านมา +4

    සුපිරි ඒක නියමයි බං❤ ඔහොම යං කට්ටිය දැනුවත් කරගෙනම❤

  • @roshanthakd6640
    @roshanthakd6640 8 วันที่ผ่านมา

    නියමයි. සුද්දා👍👍👍👍💪💪💪💪🔥🔥🙏🙏❤️🌹🌹🌹

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 8 วันที่ผ่านมา

    සුදා අයියේ ඔයා වගේ ලස්සනට හොරැගැන පැහැදිලි කරන කෙනෙක් ඇත්තටම අන්තර් ජාලයේ නැත ජය සුදා ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටට ජය

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 8 วันที่ผ่านมา +1

    යොෂිත නරුමයා කල අපරාධයට දඩුවම් දිය යුතු යි.

  • @preethimoragoda8424
    @preethimoragoda8424 7 วันที่ผ่านมา

    Suda Athurugiriya police අන්තිම නරකයි. පොඩ්ඩක් සොයා බලන්න. තෙරුවන් සරණයි.

  • @sadewlianuththaramudiyanse6004
    @sadewlianuththaramudiyanse6004 8 วันที่ผ่านมา +3

    Guuu sudaaa palayan walapallatama🎉🎉🎉🎉

  • @nimalikalupahana1163
    @nimalikalupahana1163 8 วันที่ผ่านมา +2

    Thank you suda ❤

  • @srimadeepani2321
    @srimadeepani2321 8 วันที่ผ่านมา +1

    ඔබට pin sathya පැහැදිලි කිරීමට ..

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 8 วันที่ผ่านมา +7

    මල්ලිපෙන්නුවෙ. උගෙ ඇට දෙක අයියා.පෙන්නාවි උගෙ තුන

  • @UpulAbeysinghe-cs1zy
    @UpulAbeysinghe-cs1zy 8 วันที่ผ่านมา +3

    රාජපක්ෂලා.මිනීමරන කාලේ උන්ට කවිගී ලියපු සුදා දැන් මොකෝ මේ රඟන්නෙ,,,😂😂😂

  • @Nilanthi-vs2vg
    @Nilanthi-vs2vg 8 วันที่ผ่านมา

    මම ජීවත් වෙන්නේ ලංකාවේ නොවුනත් උදේ නැගිටලා තේක බිව්වට පස්සේ කෙලින්ම දාන්නේ ටීවී එක ලංකාවේ විස්තර දැනගන්න 🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈 ඒ මොකද මම බලාගෙන ඉන්නේ හොරු ටික අල්ලලා කූඩුවලට දාන්නේ කවදද කියලයි එකිනෙකා මයිනා 🤣🤣🤣පොඩි මයිනා🤣🤣🤣 ලංකාව බංකොලොත් කරන්න සහය දුන් එකී මෙකී සියලුම දේශපාලන හොරු ටික... Good luck our new president 💪💪💪💪💪💪💪💪🙏👏💪🙏🙏

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 8 วันที่ผ่านมา +8

    මොකද හිටපු ගමන් සුදාගෙ චැනල් අතුරුදන් වෙන්නේ. අපි බලාගෙන හිටියා යෝෂිතයා ගත්ත ගමන් ඔයාගෙ චැනල් එකෙ වැඩි විස්තර බලන්න

  • @sandyakumari4172
    @sandyakumari4172 8 วันที่ผ่านมา

    Excellent

  • @Nilanthi-vs2vg
    @Nilanthi-vs2vg 8 วันที่ผ่านมา

    Proud of you Suda brother......💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 8 วันที่ผ่านมา +1

    නිලලත් දුසිත නිලධාරීන් අයින් කරල ඉන්න ඉස්සර වේලා
    ජනතාවට විහිළු සපයන්නේ නැති ව මේ ආණ්ඩුවවත්
    ජනතාව හැමදාම රැවටෙන්නේ නැහැ

    • @haldummalaurumaya1193
      @haldummalaurumaya1193 8 วันที่ผ่านมา

      රටේ නිධන් හාරපු මහලොකු යුද වීරයා මහින්ද. ...මහින්ද.දළදාවේ carරේස් මතකද????කස්සප හාමුදුරුවනේ ඔබවහන්සේ මහින්දගේ බත් බැලයෙක්..චී නොදකින්..මේ කියන දේ ලියල තියාගන්න.මීවන පලානේ චීවරදාරිය ට අත තියන්න බැහැ මාලිමාව පාලනය තියනකම්..මාලිමාව කියන්නේ රනිල්....අනුර කියන්නේ ගමේ රනිල්..මුන් සේරම එකම සෙට් එක.සුදා වගේ මෝඩයෙක්....මාලිමාව ඉලුමිනාට් රූකඩයක්....ඔබවහන්සේගේ යුද වීරයා රාජපක්ෂ,රනිල්,අනුර ඉලුමිනාට් ග්‍රහණයේ ඉන්න රුකඩ..මීවන කියන්නේ ඉලුමිනටිවරුන්ගේ නායකයෙක්.USA trump වගේ..මේවා ඔබලාට තේරෙන්නේ නැහැ.....අපේ හෙළ නායකයා පැමිණෙන තෙක් සංවාද කර කර ඉම්මු.සක්විති නායකයා සියල්ල බලාගනීවි.chapa,ඔබටත් මටත් කරන්න දෙයක් ඇත්තේ නැහැ....පන්සිල් රකින අය විතරක් ඉතිරි වේවි...2029 න් පසු සක්විති රජු යලි සාසනය පිහිටවාවී..එතකම් සංවාද කර කර ඉම්මු...

  • @PiyanthaPerera-v9i
    @PiyanthaPerera-v9i 8 วันที่ผ่านมา +2

    සුදත් අය්යේ අපිට ගොඩක් කනගාටුයි ඔයාගේ කැනල් ගැන එය ඉක්මනට ලැබේවායි පතමි.ඔයාගේ එඩිතර හඩ නවත්වන්න ඔය පඩ හොරුන්ට කිසිදා බෑ අපි සදා ඔබ සමගයි.❤❤

  • @user-ig7rd6bb6l
    @user-ig7rd6bb6l 8 วันที่ผ่านมา

    කොහෙද ගියේ.❤❤❤❤❤

  • @dissanwickrama8943
    @dissanwickrama8943 8 วันที่ผ่านมา +2

    බලු සුදා නිතිපති වෙන්න යන්නෙ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 วันที่ผ่านมา

    ජඩ දේශපාලන බළපෑම්.🫣🤔🤔🤔🤔😭

  • @SamHettiarachchi-w1y
    @SamHettiarachchi-w1y 8 วันที่ผ่านมา +4

    මමනම් හිතන්නේ ඇපල් නුවනයා තමයි ඕක කරවනවා ඇත්තේ මොකද දැන් එයාගෙ චැනල් එකට තමයි විව්ස් එන්නේ 😝😜

  • @Roshan-cg1we
    @Roshan-cg1we 8 วันที่ผ่านมา +4

    සුදා අයියෙ කොහෙද අප්පා හිටියේ.වීඩියො එකක් නැතුව අප්පා අපි හිටියේ.

  • @YasiruNimsara-k2c
    @YasiruNimsara-k2c 8 วันที่ผ่านมา +7

    Apple kade nuwan aiya sudata dena help ekata ❤❤❤🎉🎉🎉🎉අපගේ ප්‍රණාමය .......

  • @MilhanBro-d2i
    @MilhanBro-d2i 8 วันที่ผ่านมา

    ❤ aniwaryama

  • @pushparanjanee9499
    @pushparanjanee9499 8 วันที่ผ่านมา +2

    Rajapaksa. Hethikare iwarama karanna. Oya satake. Parlimenthu..thiyanna epa okune vinasama karanna 👍🧭👍🧭👍🧭👍🏿🧭👍🏿🧭👍🏾🧭👍🏿👍🏾👍🧭🙏🙏🙏❤️🌺❤️🌺❤️ ..oka ikmanine🐪🐪🐪ganna

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 8 วันที่ผ่านมา +1

    Great explain well done

  • @MRoshan-id1ht
    @MRoshan-id1ht 7 วันที่ผ่านมา

    👍👍👍

  • @SandanamGunaseelan
    @SandanamGunaseelan 8 วันที่ผ่านมา

    Sudata jaya

  • @herathkumari
    @herathkumari 8 วันที่ผ่านมา +2

    හොදයි හැක් කරපු එක ඕපා දුපා නොකියා ඉන්නවා

  • @FathimaShafa-mv8up
    @FathimaShafa-mv8up 8 วันที่ผ่านมา

    sir good work 👏 🙌

  • @laldammika2566
    @laldammika2566 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 8 วันที่ผ่านมา

    Supiri supiri❤❤❤❤

  • @Suranga-y6s
    @Suranga-y6s 8 วันที่ผ่านมา +2

    දවස් ගානක ඉදන් හෙව්වා කෝ සුදා අයියා කියලා...උදෙ ඉදන් බලාගෙන හිටියා ඇපල් කඩෙන් එයි කියලා...සුදෝ දිගටම එන්න මේකෙන්....ඔයැයි නැති අඩුව දැනිලා ඉන්නේ...අන්න ගවුම් ඉරාජයා කෑ ගහනවා..සැලෙන්න එපා නුවනා එක්කම සෙට් වෙල ගහමු ගේම...නුවා & සුදා ✌

  • @deenhussaindeen1933
    @deenhussaindeen1933 8 วันที่ผ่านมา +1

    Suda aiye Super. ❤❤❤

  • @ChandimaBalasooriya155
    @ChandimaBalasooriya155 8 วันที่ผ่านมา +2

    Happy happy ❤❤❤suda innawooo❤❤❤❤

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 8 วันที่ผ่านมา +3

    අපි හිතුවා ආයෙත් ඔස්ට්‍රියාවට වත් ගියාදෝ කියලා.😂

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 8 วันที่ผ่านมา +8

    මොකද සහොදරයා කො චැනෙල් ට්ජ තවම ගන්න බැරි උනාද

  • @ChithraDewage
    @ChithraDewage 8 วันที่ผ่านมา +1

    ෙකා ෙහද හිටිෙය් ❤❤❤❤

  • @roshanperera606
    @roshanperera606 8 วันที่ผ่านมา

    Ane suda aiyye oya nathiwa paluwen hitiye,,deshapalanika sathye handa ඔබයි 👍

  • @gamagechaminda-gw2hv
    @gamagechaminda-gw2hv 8 วันที่ผ่านมา +1

    මොකද බන් අනුන්ගෙ චැනල් වලින් ඇව්ල්ලා වැලලෙන්නෙ.😂😂

  • @arunakumari6028
    @arunakumari6028 8 วันที่ผ่านมา +15

    කොහෙද ගියෙ....?? හරි පාළුවක් දැනුනා.

    • @kusaldeabrew340
      @kusaldeabrew340 8 วันที่ผ่านมา +1

      Mal gavuma hack krla sudage account eka

  • @suduchutti1419
    @suduchutti1419 8 วันที่ผ่านมา

    Ape suda ayyata api adrei ❤❤❤❤

  • @Priyani-kc3gu
    @Priyani-kc3gu 8 วันที่ผ่านมา

    හපොයි සුදා කොහෙද ගියේ. We miss you.

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 7 วันที่ผ่านมา

    සුදා අයියේ උන්ට දඩුවන් දේන්න ඔන වේලාවට ජනාධිපතිතුමා වැඩේ කරයි ඒහේමයි කියලා අනුරාධ පුර අපි මාලි මාව ආන්ඩුව දාලා යන්න සුදානම් නැ 😂😂🎉🎉❤❤❤

  • @MalaniRathnayakamudiyanselage
    @MalaniRathnayakamudiyanselage 8 วันที่ผ่านมา

    හොඳයි බල්ලන්ගෙ වැඩ

  • @SamanService
    @SamanService 8 วันที่ผ่านมา

  • @premaranasinghe9043
    @premaranasinghe9043 8 วันที่ผ่านมา +1

    Suda putha veedio 1k natuva bohoma kanassallen hitiye den godak satutui apava denuvha karanavata bohoma pin pute oyata oyatath malima rajayataha teruvan saranai❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉mamaitaliye amma kenek

  • @ronibimba6349
    @ronibimba6349 8 วันที่ผ่านมา +1

    කොහෙද සුදා ගියෙ❤❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 8 วันที่ผ่านมา

    Mn baluwa moko sadaa Ayye nathte kiyala

  • @VitanageAsoka-kp3wh
    @VitanageAsoka-kp3wh 8 วันที่ผ่านมา

    Suda aiye. ❤ bs

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 8 วันที่ผ่านมา +1

    සුදත්ත ඔයාලා තවදුරටත් මාලිමා ආණ්ඩුවට කඩේ යන්නේ හරියට අර 🐐 , එළුවාගේ පස්සේ නරියා ගියාවගේ කියල තමයි කියන්න තියෙන්නේ ,,

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 8 วันที่ผ่านมา

    Aaa me avilla inne me koheda appa giye suda❤❤❤❤❤❤

  • @chamindakumara2428
    @chamindakumara2428 8 วันที่ผ่านมา

    Suda supiri 🎉🎉🎉

  • @pushparanjanee9499
    @pushparanjanee9499 8 วันที่ผ่านมา +1

    👍👍🏾👍🏿👍👍🏿👍👍🏿👍🙏🙏🙏🧭🧭🙏

  • @SanjanaKumare-y9o
    @SanjanaKumare-y9o 8 วันที่ผ่านมา +1

    ලැට් කටා ජන්ගි සුදා

  • @nuwanperera8140
    @nuwanperera8140 8 วันที่ผ่านมา +5

    කොහෙද හුට්ටෝ ගියේ..👍👍👍

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 8 วันที่ผ่านมา

    කිස් ගනුදෙනුව හරි

  • @GunaSekara-o4o
    @GunaSekara-o4o 8 วันที่ผ่านมา

    Ammo ethi yantam oya awa harima paluwen hitiya malli

  • @lifeprofile8400
    @lifeprofile8400 8 วันที่ผ่านมา +2

    එළවපු සම්පත් චැනල් එකට ගේම දුන්නා කියන්නේ ඇත්තක් ද ?

  • @Dayapalagamege
    @Dayapalagamege 8 วันที่ผ่านมา

    Congratulations mr. Siudantha

  • @nimalrathnasiri-gu1hh
    @nimalrathnasiri-gu1hh 8 วันที่ผ่านมา

    ෂුදා ඕනවට වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා මෙයාලත් මේව කරන පාටක් තියා අවුරුදු 05වත් ඉන්න බලාපොරොත්තු වක් නැහැ වගේ කරන වැඩවල හැටියට අපි පවු සුදා හැමදාම රැවටෙනව

  • @prabakumari3701
    @prabakumari3701 8 วันที่ผ่านมา +2

    Parajithayan viyaru watila obata subapathum idiriyata yamu suda❤❤❤❤❤

  • @samanwasantha5728
    @samanwasantha5728 8 วันที่ผ่านมา +4

    සුදා දවස් දෙකක් කොහෙද ගියේ.

  • @RamaniRathna
    @RamaniRathna 8 วันที่ผ่านมา

    Ma adath matak karakara hiteye jesu pihitai

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 วันที่ผ่านมา

    ගහේ කටූ උල් කරන්න අවශ්‍ය නොවේ.
    උපතින්ම සහජ හැකියාව හොරා කෑම.
    පල්හොරු කල්ලිය.🫣🤔🤔🤔🤔🤔

  • @SeethaSeetha-qe5sb
    @SeethaSeetha-qe5sb 8 วันที่ผ่านมา +1

    Hi suda aiya aweilla 👍👍👍

  • @PriyanganiWerellagama
    @PriyanganiWerellagama 8 วันที่ผ่านมา

    රාජපක්ස පවුලේ එකෙක් හිරේට නම් යන එකක් නැ පුතෝ.....එය එසේම සිදු වුවොත් අපේ චන්දේ යලි කිසිදු දවසක මාලිමාවට ලැබෙන්නේ නැත.ස්තීරයි

  • @parakramasaranga-cl7sd
    @parakramasaranga-cl7sd 8 วันที่ผ่านมา +5

    සුදා ජයවේවා උබට

  • @haldummalaurumaya1193
    @haldummalaurumaya1193 8 วันที่ผ่านมา

    රටේ නිධන් හාරපු මහලොකු යුද වීරයා මහින්ද. ...මහින්ද.දළදාවේ carරේස් මතකද????කස්සප හාමුදුරුවනේ ඔබවහන්සේ මහින්දගේ බත් බැලයෙක්..චී නොදකින්..මේ කියන දේ ලියල තියාගන්න.මීවන පලානේ චීවරදාරිය ට අත තියන්න බැහැ මාලිමාව පාලනය තියනකම්..මාලිමාව කියන්නේ රනිල්....අනුර කියන්නේ ගමේ රනිල්..මුන් සේරම එකම සෙට් එක.සුදා වගේ මෝඩයෙක්....මාලිමාව ඉලුමිනාට් රූකඩයක්....ඔබවහන්සේගේ යුද වීරයා රාජපක්ෂ,රනිල්,අනුර ඉලුමිනාට් ග්‍රහණයේ ඉන්න රුකඩ..මීවන කියන්නේ ඉලුමිනටිවරුන්ගේ නායකයෙක්.USA trump වගේ..මේවා ඔබලාට තේරෙන්නේ නැහැ.....අපේ හෙළ නායකයා පැමිණෙන තෙක් සංවාද කර කර ඉම්මු.සක්විති නායකයා සියල්ල බලාගනීවි.chapa,ඔබටත් මටත් කරන්න දෙයක් ඇත්තේ නැහැ....පන්සිල් රකින අය විතරක් ඉතිරි වේවි...2029 න් පසු සක්විති රජු යලි සාසනය පිහිටවාවී..එතකම් සංවාද කර කර ඉම්මු...

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 8 วันที่ผ่านมา

    සුදා අර ඉරාජ්ලා කියනවා ඔයා හැමවිටම කුණුහරුප කියනවාලු, මේවට කුණුහරුප කියවෙනවා තමා.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 8 วันที่ผ่านมา

    Api kalpana kara kohe giyada kiyala❤❤❤❤❤

  • @ThanujaDamayanthi-t3q
    @ThanujaDamayanthi-t3q 8 วันที่ผ่านมา

    මොකද වුනේ සුදා?? ඵල ඇති රුකටයි ගල් මුල් එන්නේ.ජය වේවා!!!!!!

  • @shanikasandaruwani4935
    @shanikasandaruwani4935 8 วันที่ผ่านมา

    Aneeee ape ayya awilla....adarei....hamadama❤

  • @DUJA-g6q
    @DUJA-g6q 8 วันที่ผ่านมา

    Suda aiye koheda geye aiyooo ♥️♥️♥️🙏💝🥰🇦🇪

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 8 วันที่ผ่านมา

    Hmmmm

  • @surangiramya337
    @surangiramya337 8 วันที่ผ่านมา

    Suda Aiya nathuwa nam kiyala wadak na . Ekmanata Chanel Tika apahu Ganna labewa kiyala prarthana karanawa

  • @mmgunawardana8668
    @mmgunawardana8668 8 วันที่ผ่านมา

    Sudda sudda karalama damanna. Me kalakanni newatha dangalanne kalakanni Ratak hedeematai Me nidahasen authu prayojana nogena Idiriyatama yanna duk vindagana. Awasanaya obe jayaggrahanaya Anivaaryayenma. Meka ithama katukai. Suddata saha Appleta dheergau wewa.😊