කෘත්‍රීම ඉරක් බිහි කරන්න වෙර දරන පිස්සු හැදෙන චීන ව්‍යාපෘතිය | China's $1 trillion artificial sun

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2022
  • China's $1 trillion artificial sun
    Contact - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 478

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +162

    අයියගේ කටහඩ නම් මාර ලස්සනයි .ඒ කට හඩයි ඒ කතාවයි එක් වුණා ම මාර ලස්සනයි .😀🤩.අපේ පැත්තට ලයිට් ගිහිල්ලා දැන් තමයි ආවේ. චීනය කියන්නේ ලෝකයම යටත් කරගන්න බලන රටක් .ග්‍රී ලංකාවේත් කොටසක් අයිති වෙන්නේ චීනයට . වීඩියෝ එක නම් ගොඩක් වටිනවා අයියේ . ජය වේවා ! .

    • @hasinduhirudika8957
      @hasinduhirudika8957 2 ปีที่แล้ว +15

      Na na.
      Vena කවුරු හරි channel එක කරන්නේ😒😒

    • @TSAK_SHORTS
      @TSAK_SHORTS 2 ปีที่แล้ว +5

      අපිට තාම අවෙ නෑ බන්

    • @sonalmax8338
      @sonalmax8338 2 ปีที่แล้ว +5

      Edit gono

    • @amazingcricket679
      @amazingcricket679 2 ปีที่แล้ว +2

      අපි දන්නවා ගෝනෝ

    • @kaveeshhirusha3180
      @kaveeshhirusha3180 2 ปีที่แล้ว +1

      ඇත්ත 😁✌️

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +38

    අපිටත් ආඩම්බරයි ඉතින් අපේ ⁣best freda නේ චීනේ කියන්නේ 😁😅🤭

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +40

    මේ වොයිස් එක කාලෙකින් අහන්න ලැබුනෙ
    මොනවා උනත් මේ වොයිස් එකත් සුපිරියි ❤️.

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 2 ปีที่แล้ว +99

    චීනය පිස්සු හැදෙන ඉරවල් හදනව....විශ්මලෝකය පිස්සු හැදෙන වීඩීයෝස් දානව 😊😊😊

    • @kindiyhelyhelpmetoreah999s7
      @kindiyhelyhelpmetoreah999s7 2 ปีที่แล้ว +5

      Ithin apita pukatha

    • @lakshan2146
      @lakshan2146 2 ปีที่แล้ว

      කැමැති නම් උදව්වක් කරන්න අපිටත් 😊❤️‍🔥

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +19

    අනේ මේ අයියත් පට්ට හැබැයි දෙන්නටම අදරෙයි💖😊🙏

  • @Pathumvidanage
    @Pathumvidanage 2 ปีที่แล้ว +51

    පැහැදිලි කටහඬක් ...පිස්සු හැදෙන වැඩක් ගැන ආස හිතෙන කතාවක්..මරු ♥️.ජයවේවා

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +2

      පිස්සු හැදෙන😒

    • @Pathumvidanage
      @Pathumvidanage 2 ปีที่แล้ว +2

      @@gimhanbhashitha1592 ලංකාවෙ කරන්න ගියොත් පිස්සු හැදෙයි.අහද්දිත් පිස්සු වගේනෙ.😎☝️

    • @lakshan2146
      @lakshan2146 2 ปีที่แล้ว +1

      කැමැති නම් උදව්වක් කරන්න අපිටත් 😊❤️‍🔥

    • @kevin_D21
      @kevin_D21 2 ปีที่แล้ว

      අත හෙල්ලුවොත් කට හොල්ලන්න පුලුවන්ලු ! )කතාවක්)
      අත = දන් දෙන අතක්

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว

      @@Pathumvidanage බ්ලෑ බ්ලෑ..ලංකාවට ඔය වගේ ඕනි නැති මලවිකාර පිස්සු වැඩ ඕනි නෑ😃එකක් තියෙද්දිම තව ඒව හදන්න.....🤬මුංගෙ කිසිම ස්වාභිකත්වයක් නෑ...හැම දේම Artificial ...මොන හැත්තක් ද මංද😖😣

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +27

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +46

    චීනය ගහන ගේම ලෝකෙටම හිතාගන්න බැරුව ඉන්නෙ🙂❤️ සුපිරිම වීඩියෝ එකක්✌️

    • @lakshan2146
      @lakshan2146 2 ปีที่แล้ว +2

      කැමැති නම් උදව්වක් කරන්න අපිටත් 😊❤️‍🔥

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +9

    මෙන්න නියම ම නියම සුපිරි video එකක් , වටපිට මේක ගැන කිව්වට පස්සේ විශ්ම ලෝකය ගෙනුත් මේක ගැන දැනගන්න ලොකු ආශාවක් ආවා , නියම video එකක් විශ්ම ලෝකය... 😍♥️👊

  • @indunilek1533
    @indunilek1533 2 ปีที่แล้ว +20

    අපි කොතනද නේද ..අපි තාම ගෑස් , පොහොර.... ඉල්ලලා කෑගහනවා..
    හො ර දේශපාලුවො බොරුවට එක එකාට බැනගන්නවා..ඔච්චරයි..

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +16

    අදත් නියම video එකක් අයියේ
    අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +33

    ඉන්දියාවේ පිහිටා තිබූ නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාලය ගැන video එකක් කරන්න පුලුවන් නම් 😊 wikipedia එකෙත් පැහැදිලි විස්තරයක් නෑ ඒකයි.

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 ปีที่แล้ว +27

    චීනා තමයි හැමදාම හොදටම කලේ😁✌🔥
    විශ්ම ලෝකය තමයි supiriyatama කරන්නේ ගොඩක් වැදගත් video එකක් මේක ♥️♥️💥👌

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +29

    කෘතිම ඉර වල් හදන්න අනිත් රටවලුත් කරන මෙහෙයුම් ගැන video එකකුත් ගෙන්න විශ්ම ලෝකය අයියේ... අනිවා ඕනේ ආ 😌❤️

  • @pathummihiranga221
    @pathummihiranga221 2 ปีที่แล้ว +16

    කට හඩ නැ 😢😢video එක මරු හැබැයි 👍💖😍😍

    • @p.h.oshanauddeep7793
      @p.h.oshanauddeep7793 2 ปีที่แล้ว +2

      මේ වොයිස් ඒකත් හොදයි බං

  • @p.p4104
    @p.p4104 2 ปีที่แล้ว +24

    අමෝ අමෝ චීනේ ලෝකේ අල්ලන්නද යන්නේ මේ? 🇨🇳🇨🇳🇨🇳🇨🇳
    හොඳම වීඩියෝ එකක් විශ්ම ලෝකය ❤❤❤❤.

    • @asmodeus328
      @asmodeus328 2 ปีที่แล้ว +3

      Oya ff gahanawada

    • @p.p4104
      @p.p4104 2 ปีที่แล้ว +3

      @@asmodeus328 na

    • @sanperera8203
      @sanperera8203 2 ปีที่แล้ว +3

      china loke allala iwarai kiyala mage hithe.

  • @T__C.9
    @T__C.9 2 ปีที่แล้ว +80

    1940 ගනන් වල මෙච්චර තාක්ෂණයක් තිබ්බ ඇමෙරිකාව මේ වගේ බලශක්ති ප්‍රභවයක් හදලා දැනටමත් පාවිච්චි නොකර ඉන්නවා කියලා හිතන්න බෑ... මම පෞද්ගලිකව චීනෙට කැමති නෑ.... ඒත් මොනා උනත් චීනෙත් මරු....🖤🖤🖤🖤🖤🖤🤟🤟🤟🤟🤟

    • @KAvi_YA666
      @KAvi_YA666 2 ปีที่แล้ว +6

      Math kemathi na.

    • @T__C.9
      @T__C.9 2 ปีที่แล้ว +10

      @@KAvi_YA666 ගැම්මක් තමා... මට පේන්න බෑ ඔය චීනෙ.. ඒත් මුන් පට්ට ගේම් දෙන්නෙ...😂😂😂😅😅😅

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +8

      Ow usa 🇺🇸❤️

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +6

      @@T__C.9 matath

    • @pr-yr2xx
      @pr-yr2xx 2 ปีที่แล้ว +16

      ලංකාවට සල්ලි නොදී ගූ ට්‍රාන්ස්පෝට් කරපු ගූ රට💩💩

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +14

    බොලව් කොල්ලෝ හ්ම්ම්..... බලාහිටියා ඇති උඹලත් හදාපල්ලා ඉරක්.....
    විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි 🙏🙏🙏💥💥🌹💜️👍👌

    • @asmodeus328
      @asmodeus328 2 ปีที่แล้ว +4

      Hadamu hadamu

    • @greenlazer2607
      @greenlazer2607 2 ปีที่แล้ว +3

      @@asmodeus328 👍👍👍👍🌹💥❤

    • @kindiyhelyhelpmetoreah999s7
      @kindiyhelyhelpmetoreah999s7 2 ปีที่แล้ว +2

      Oya kianakam balan hitiyea

    • @Nethuladinsara
      @Nethuladinsara 2 ปีที่แล้ว +2

      *මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😥💜️🧡🙏🙏🙏

    • @Nethuladinsara
      @Nethuladinsara 2 ปีที่แล้ว +2

      👈 සබ්ස්ක්‍රයිබ් 😥💜️🧡❤️🙏🙏🙏

  • @GihanGamingMan
    @GihanGamingMan 2 ปีที่แล้ว +18

    අයියා තමයි හොදට කලේ ගැම්මක් තමා ඉතින් වෙනදා වගේම සුපිරි 👏👏👏❤️👍

  • @thinkiq49
    @thinkiq49 2 ปีที่แล้ว +19

    කවදාවත් ස්වභාදහමට එරෙහිව යන්න එපා , ස්වභාදහමට එරෙහි වන කට්ටියට ස්වභාදහමෙන්ම පිලිතුරු ලැබෙයි.... ! 🌍💫

    • @Nisalisanuliya
      @Nisalisanuliya 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම මගේ comment එක බලන්න කෝ

    • @riyon3174
      @riyon3174 2 ปีที่แล้ว +7

      Don't say fool stories 😂 one day humans will control the nature

    • @Targetnetnews
      @Targetnetnews 2 ปีที่แล้ว

      @@riyon3174 lol...

    • @Targetnetnews
      @Targetnetnews 2 ปีที่แล้ว

      @@riyon3174 that day we can die

    • @Nisalisanuliya
      @Nisalisanuliya 2 ปีที่แล้ว +4

      @@riyon3174 ohhh really! But you can remember covid situation. It is best example for us. Humans can't believe that but it is true. Nature can control our earth. It is only true. Peoples prohibited our environment... Just we will destroy in future

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +14

    කෘතිම ඉරෙ තාව ටිකායි ඉවර වෙන්න තියෙන්නෙ 🙏

  • @kalpadamith6662
    @kalpadamith6662 2 ปีที่แล้ว +14

    නියමයි විශ්ම ලෝකය හරිම වැදගත් මෘතෘකවක් ❤️👌

  • @manjuroy5494
    @manjuroy5494 2 ปีที่แล้ว +16

    අනිත් රටවල් කෘත්‍රිම ඉරවල් නිර්මාණය කරනවා ....ඒත් ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටක් 😏
    මේ කටහඩ ඩබින් එකක් කියලා හිතෙන්නෙ මට විතරද

  • @dilshanpradip1393
    @dilshanpradip1393 2 ปีที่แล้ว +15

    තාක්ෂනය කොච්චර දියුනු උනත් වැඩක් නැ අයියෙ මිනිස්සු පිරුහෙනවානම් 💔

    • @fineesa4405
      @fineesa4405 2 ปีที่แล้ว

      ඒක ඇත්ත 😑

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +6

    Thanks for video. Good luck!!!!

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +5

    මොන video එක දැම්මත් කටහඬට තමයි ආසම

  • @GAMINGPOODAYT-jm1nd
    @GAMINGPOODAYT-jm1nd 2 ปีที่แล้ว +45

    මේකනං අදහා ගන්න බැරි තව ඉදිරියට වෙනස් වෙන ලෝකයක් 🌍

    • @asmodeus328
      @asmodeus328 2 ปีที่แล้ว +3

      Athamai kollo

    • @GAMINGPOODAYT-jm1nd
      @GAMINGPOODAYT-jm1nd 2 ปีที่แล้ว +2

      @@asmodeus328 😊

    • @kindiyhelyhelpmetoreah999s7
      @kindiyhelyhelpmetoreah999s7 2 ปีที่แล้ว

      Ithin apita pukatha

    • @Nethuladinsara
      @Nethuladinsara 2 ปีที่แล้ว

      *මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😥❤️❤️

    • @Nethuladinsara
      @Nethuladinsara 2 ปีที่แล้ว +1

      👈 සබ්ස්ක්‍රයිබ් 😥❤️❤️

  • @xxxtentacionfans5340
    @xxxtentacionfans5340 2 ปีที่แล้ว +12

    ඔයා තමයි හොදටම කරන්නෙ ❤😎👍🙂

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +41

    හරිම වැදගත් වීඩීයෝවක් අයියේ 😊❤

    • @subscriberschallenge-sv1dr
      @subscriberschallenge-sv1dr 2 ปีที่แล้ว +2

      @@SLKPOPMASHUP මටත් උදව්වක් දෙන්න

    • @DhanaaYT
      @DhanaaYT 2 ปีที่แล้ว +2

      hi manika

    • @lakshan2146
      @lakshan2146 2 ปีที่แล้ว +1

      කැමැති නම් උදව්වක් කරන්න අපිටත් 😊❤️‍🔥

    • @subscriberschallenge-sv1dr
      @subscriberschallenge-sv1dr 2 ปีที่แล้ว +1

      හරි

    • @lakshan2146
      @lakshan2146 2 ปีที่แล้ว +1

      @@subscriberschallenge-sv1dr thanks ❤️‍🔥

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +10

    Thanks for video.👍👍👍❤❤❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +3

    හොද විද්‍යාත්මක පැහැදිලි කිරිමක්....ස්තූතියි ......

  • @resh_r.r
    @resh_r.r 2 ปีที่แล้ว +5

    සුපිරියි අයියේ වීඩියෝ එක......😎👋
    විශ්ම ලෝකය නිසා අපිත් මේවා දැනගන්නවා......❤️❤️❤️
    ආදරෙයි විශ්ම ලෝකය 😘😘😘😘😘😘

  • @nevithlasal
    @nevithlasal 2 ปีที่แล้ว +4

    Voice එක වෙනස් වෙලා නේ ❤️මේ voice එකත් පට්ට ❤️❤️❤️

  • @gamingjerry3870
    @gamingjerry3870 2 ปีที่แล้ว +11

    විශ්ම ලොකයට ආදරේ සෙට් එක මේ කොනට එන්ඩො 💖✊

  • @cricdose99
    @cricdose99 2 ปีที่แล้ว +22

    විද්‍යාවට අපේ රටවියදම් කරනව අඩුයි

    • @hasindudilshan6090
      @hasindudilshan6090 2 ปีที่แล้ว +8

      හ්ම් ඒත් මුලින් ම ස්ථාවර ආර්ථිකයක් තියෙන්න ඕනෙ. මොකෝ Scientific researches කියන්නේ ලොකු අමතර වියදමක් නේ.

  • @pramudhithamihiran1144
    @pramudhithamihiran1144 2 ปีที่แล้ว +6

    Spider Man ෆිල්ම් එක මතක් උනෙ මට විතරද😁😂

  • @nalaka1348
    @nalaka1348 2 ปีที่แล้ว

    ගැම්මක් තමා ඉතිම් ලන්කාවටම මේ චැන්ල් එකහ් ඒවගේම මේවාගැන හොයන අපිට ගොඩාක් වටිනවා අනිවාරෙම් ලොකෙම ගැම්මක් අල්ලන්නඕනේ ❤️‍🔥

  • @bulletproofk-popworld6199
    @bulletproofk-popworld6199 2 ปีที่แล้ว +7

    ඉන්දුනීසියාව ගැන විඩියෝ එකක් ඕනි 😁
    අද වීඩියෝ එක සුපිරියි 👌🏻❤️🔥

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 💯💯💯 Thank you ayye🥰❤️

  • @hasinduhirudika8957
    @hasinduhirudika8957 2 ปีที่แล้ว +4

    කටහඬ වෙනස් වෙලා.
    වෙන කෙනෙක් ද chanal එක කරන්නේ😒????

  • @zayanacader8961
    @zayanacader8961 2 ปีที่แล้ว

    Very nice presentation. Good for school children. Teachers must show this videos during school hours to keep children for active learning

  • @mpffgaming3439
    @mpffgaming3439 2 ปีที่แล้ว +6

    අයියෙ ඔයා නම් සුපිරි යක්

  • @shashikadilshan2701
    @shashikadilshan2701 2 ปีที่แล้ว +2

    Adath patta viedo ekak.i m the first 🙂🤩

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +4

    ආදරෙයි විශ්ම ලෝකය.............❤🌎

  • @shenalrayantha3921
    @shenalrayantha3921 2 ปีที่แล้ว +1

    Me gana tiyana sinhala video ekk hoya hoya hitiye
    Well explained bro👍

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +34

    කටහඬට මක් වෙලාද😶????
    චීනාතමා හොඳටම කලේ ❤😃

    • @greenlazer2607
      @greenlazer2607 2 ปีที่แล้ว +2

      දෙවින්දි තිලෝකා❤❤
      මේ වෙන එක්කෙනෙක්..... සමහර දිනවල මොහුත් විස්තර කියනවා. 🙏👍

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +4

      😘😘😘😘😘😘😘 මැණික😘😘😍

    • @kindiyhelyhelpmetoreah999s7
      @kindiyhelyhelpmetoreah999s7 2 ปีที่แล้ว +2

      Ithin apita pukatha

    • @kindiyhelyhelpmetoreah999s7
      @kindiyhelyhelpmetoreah999s7 2 ปีที่แล้ว +2

      Pakaya

    • @Nethuladinsara
      @Nethuladinsara 2 ปีที่แล้ว +2

      *මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😥❤️❤️❤️

  • @manudageenodh1182
    @manudageenodh1182 2 ปีที่แล้ว

    Ahasath alluwa...Lankawath alluwa...chinage Ira diha api balan imuuuooo...

  • @vindyasenanayaka5741
    @vindyasenanayaka5741 2 ปีที่แล้ว +8

    හැමදාම වගේ නියමයි 👌😊

  • @rohanadananjaya1
    @rohanadananjaya1 2 ปีที่แล้ว +5

    අද වෙන එක්කෙනෙක් නෙද කතා කරන්නේ....❤️🕊️

  • @sl2750
    @sl2750 2 ปีที่แล้ว +2

    අදත් සුපිරි වීඩියෝ එකක් අය්යේ

  • @rushanrathnayake
    @rushanrathnayake 2 ปีที่แล้ว +6

    Comment dox එකේ විද්‍යාව පිලිබද මහාචාර්යවරු ගොඩක් ඉන්නවනේ 🤣🤣🤣 කියවන්න විතරයි දන්නෙ හැබැයි 🤣🤣🤣

  • @avishkasandaruwan7275
    @avishkasandaruwan7275 2 ปีที่แล้ว +1

    ආදරෙයි wishma lokaya❤️
    Adath awa balanda dapu gaman

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว

    best video
    thanks bro.

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +6

    නියමයි අයියේ

  • @Cricket4874
    @Cricket4874 2 ปีที่แล้ว

    niyamai video aka

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +4

    සුපිරි විඩියෝ එක 🥰👍

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว

    Supiri video ekak wishma lokaya ❤️

  • @shalukasudasinghe4140
    @shalukasudasinghe4140 2 ปีที่แล้ว +1

    Niyamayi

  • @SMDgroupYT
    @SMDgroupYT 2 ปีที่แล้ว +4

    නියමයි 🛑👍👍👍💘💘💘🛑

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 2 ปีที่แล้ว +1

    අදත් මරු අයියේ ❤️

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว +1

    niyama vedio ekk . scott adkins ganath vedio ekk krnna

  • @-lomba7537
    @-lomba7537 2 ปีที่แล้ว +4

    හායි අයියා කාලෙකින් 🙂❤

  • @sasinikavesha9403
    @sasinikavesha9403 2 ปีที่แล้ว +1

    Ayyla 2n ned 😂katahadawal 2k niymai video aka 👍👌

  • @kamanimahawithana5679
    @kamanimahawithana5679 2 ปีที่แล้ว +2

    සුපිරි විඩියෝ එක

  • @Nisalisanuliya
    @Nisalisanuliya 2 ปีที่แล้ว +18

    එහෙම වුණොත් රාත්‍රිය දහවල ක් වෙයි. මොනවා වුණත් සොබාදහම නිර්මාණය කරලා තියෙන ක්‍රමය හොඳයි. එහෙම සොබා දහමට පිටු පෑම තුළින් අපිට සොබා දහම දඬුවම් දෙයි. ළඟම උදාහරණය covid 19. චිනය නම් මහ ඕනවට වඩා වැඩියි....

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 2 ปีที่แล้ว +6

      මේව ඉරක් විදිහට කිව්වට මේකෙ ඉරේ ප්‍රතික්‍රියාව වෙන එක විතරයි.මේක එලියට පේන්නෙ සාමාන්‍ය න්‍යෂ්ටික බලාගාරයක් විදිහටමයි පායන් නෑ.ඔය thumbnail එක බොරුවට දාල තියෙන්නෙ.

    • @Nisalisanuliya
      @Nisalisanuliya 2 ปีที่แล้ว +1

      @@lakshithamaduranga4348 පායන්නේ නැහැ නමුත් ආලෝකය ලබා දෙනව එතකොට ඉබේටම එළිය වෙනවා

    • @Nisalisanuliya
      @Nisalisanuliya 2 ปีที่แล้ว +2

      @UCLyl60qigElciLORc658uNQ පරීක්ෂණ මට්ටමේදී විතරයි පරීක්ෂණ ගාර වල තියෙන්නේ පස්සේ ඕනි නම් අත් හදා බලන්න පුළුවන් කියන හැටියට නම් යම් තාක් දුරකට ආලෝකය දෙන්න පුළුවන් වෙයි..

    • @palithananayakkara9967
      @palithananayakkara9967 2 ปีที่แล้ว +3

      @@Nisalisanuliya ඒකෙන් තාපයයි ගන්නේ.ඒකට ගොඩක් චුම්බක යොදාගන්න හසුරවන්න.නිකම්ම එලියට දාන්න බෑ.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +3

      විකාරද බන්? ඉරක් කිව්වට 🌞 වගේ එකක් නෙමේ 🤣

  • @lightremix9565
    @lightremix9565 2 ปีที่แล้ว +1

    gemmak thamai mara lassanai aiye 😊

  • @sampathkaushi3689
    @sampathkaushi3689 2 ปีที่แล้ว

    ඔයාගේ කටහඩ අමුතුම ලස්සනයි😎වීඩියෝ ඒක මරු.අපි ඉන්න තැන ගැන හිතෙනකොට දුකත් හිතෙනවා😒😒😥.Good luck❤😎අාදරෙයි

  • @erandi7058
    @erandi7058 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi 💐❤️

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +1

    ස්තූතියි විශ්ම ලෝකය ......!

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +7

    ඇයි අයියා ඔයගේ කටහඬ වෙනස් 👍👍

    • @pasan9434
      @pasan9434 2 ปีที่แล้ว +3

      E wena kenek ne katha karanne 😒

  • @ulindu.025
    @ulindu.025 2 ปีที่แล้ว +16

    මොනව උනත් එදාා අපේ මහින්ද මහත්තය ජීනීවා විදුලි පුටුවෙන් බෙිිරගත්තෙ චිනය 🇱🇰💖🇨🇳.

    • @kindiyhelyhelpmetoreah999s7
      @kindiyhelyhelpmetoreah999s7 2 ปีที่แล้ว +4

      Ithin apita pukatha

    • @tahikefreefire
      @tahikefreefire 2 ปีที่แล้ว +10

      ඕකව එදා විදුලි පුටුවට දැම්මනම් හොඳයි බං 😂😂😂

    • @infinitymusic11
      @infinitymusic11 2 ปีที่แล้ว +2

      aparade ahema karanam aka loku deyak

  • @suwarnabalasooriya4222
    @suwarnabalasooriya4222 2 ปีที่แล้ว

    Thank you wishma lokaya

  • @mudantha1
    @mudantha1 2 ปีที่แล้ว

    Great video

  • @sathsarakarunarathna1772
    @sathsarakarunarathna1772 2 ปีที่แล้ว

    Kalin Voice eka supiri eka marai

  • @SasiruNemitha
    @SasiruNemitha 2 ปีที่แล้ว +1

    Niyamai ayya

  • @nmskumara4776
    @nmskumara4776 2 ปีที่แล้ว

    සුපිරි👍👍👏💯

  • @sisira9223
    @sisira9223 2 ปีที่แล้ว

    Suba pathanava obata

  • @prabashividumini826
    @prabashividumini826 2 ปีที่แล้ว +2

    Mulma comment eka magen😌♥️

  • @thenukashamal6379
    @thenukashamal6379 2 ปีที่แล้ว +2

    🤞 දැක්ක ගමන් ආව 🤤

  • @praveenpathiraja9286
    @praveenpathiraja9286 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් 👌

  • @Ravindu401
    @Ravindu401 2 ปีที่แล้ว +2

    Nice

  • @3bigil539
    @3bigil539 2 ปีที่แล้ว +2

    🧡 මරු ඒක

  • @hemarathnabandara776
    @hemarathnabandara776 2 ปีที่แล้ว +5

    හඩ පොඩ්ඩක් වෙනස් කියල හිතෙන්නෙ මට විතරද සහෝ😂😂😂

  • @thushiweera6696
    @thushiweera6696 2 ปีที่แล้ว +24

    Just hope that these countries will do their R&D to protect nature and making it a better place for all including humans and animals to live peacefully. Hope they come up with a solution to end suffering in all forms. Also just hope that it will not be used as a weapon for the destruction of this world like ww2 where they dropped the atomic bombs to Hiroshima and Nagasaki. Whatever they do should be for the betterment of all beings to live in peace and harmony. What a wonderful place will this world be then....

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +1

    පැහැදිලියි 😍

  • @user-rs3vo8et9p
    @user-rs3vo8et9p 2 ปีที่แล้ว +2

    මම ආසම subject එක් තමයි ❤️

  • @rathnabandara7353
    @rathnabandara7353 2 ปีที่แล้ว +1

    අයියෙ වීඩියෝ එක නන් මාර වටිනව

  • @pasandharmadasa6942
    @pasandharmadasa6942 2 ปีที่แล้ว

    Mata nam hodha issara kata hada habai.anyway good content

  • @kaviitoon6268
    @kaviitoon6268 2 ปีที่แล้ว +3

    Supiri 🤓🤓🤓

  • @radhajayakody8941
    @radhajayakody8941 ปีที่แล้ว

    Meka niyama katahanda, anika effect dala ewana eka.

  • @MSLSithum
    @MSLSithum 2 ปีที่แล้ว

    supiri aiye ...

  • @Nethuladinsara
    @Nethuladinsara 2 ปีที่แล้ว +9

    *මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* 😥❤️❤️❤️

  • @ushansaliya5054
    @ushansaliya5054 2 ปีที่แล้ว +1

    අපිටත් කවද හරි..චැන්..චුන්.. ගාන්න බැරියැ........විශ්ම ලොකයට hamadama adarei...

  • @military6231
    @military6231 2 ปีที่แล้ว

    Good luck

  • @SLNDcreations
    @SLNDcreations 3 หลายเดือนก่อน

    Gammak thamai world record EKA😮😮😮

  • @DraxelDC
    @DraxelDC 2 ปีที่แล้ว

    anagathaye nirmanaya venna thiyena
    prola abalathama balashakthi 10 gana video akka dennako ayye❤️ wishma lokaya

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว

    Patta bro

  • @dila860
    @dila860 2 ปีที่แล้ว +1

    අපේ රටේ සෙල්ලම් බඩුවක් වත් හදන් නෑ ඒත් ලෝකේ කොච්චර ඉස්සරහින්ද ඉන්නෙ 🥺

  • @ulindu.025
    @ulindu.025 2 ปีที่แล้ว +8

    ඔිිකෙන් පර ඇමරිකාව අලු කරල දාාන්න ඔිිනි👍💔

  • @wathsalakumari1894
    @wathsalakumari1894 2 ปีที่แล้ว

    Mara katahada suppa....pa...