Ambiga mountain lionessAmbiga is the mountain lions of queenඅඹිගා, කඳු රැජින දුප්පතුන්ගේ හදවතAmbiga, Queen of the Mountains Heart of the poor nation NPP power
மகளே வெற்றி பெற்று சரித்திரம் படைக்கவென இறையருள்வேண்டி வாழ்த்தினோம் இன்று வெற்றிவாழ்த்து தெரிவிப்பதில் எண்ணற்ற மகிழ்ச்சியடைகிறோம் தாயே இனிமேல் ஒவ்வொரு அடியையும் பணிவாக கவனமுடன் எடுத்து நம்பியிருக்கும் வலுவற்ற மக்களுக்கும் உங்கள் அமைப்பிற்கும் பணிபுரியவென இறைவனை வேண்டுகிறோம் மகளே வாழ்க சீருடன் வளர்க
Ambiga Samuel. I am an English Lecturer at the OUSL here in Bandarawela. Aged nearly 60. Remember I votet for no 12 merely because I wanted to send දෙමෝදර වඩේ වෙළෙන්දා home. It didn't work out, but glad you are at the HOUSE. Let's see... All the best.
ountry and support the Sri Lankan economy. Look at the challenges and struggles she has faced to get to where she is now. I have nothing but respect for this sister of Sri Lanka and she does more and more for her people and her country. I am glad that only the JVP can do this and no other politicians would have ever done this and I am glad AKD and the NPP are in power. And thank you for this media team for brining this amazing truth to the sri lankan public.
අම්බිකා සොයුරිය ඔබේ හඩ බදුල්ලට පමනක් නොව රටටම ශක්තියක් . ජයවේවා❤
අම්බිකාගෙන් මාලිමාව ගැන වැරදි අදහස් ගන්න දිවයින මාධ්‍යවේදීය ගන්න උත්සාහය ඇය ලස්සනට ප්‍රතිප්‍රහාර දි සුනුවිසුනු කරයි.නියමයි අම්බිකා.ජයනියතයි ඔබට.
Padahhala,,Gane,,horunta,,kadayanna,,akeyakda,,kohada,,,ambega,,sahodareya,,pelehuru,,dema,,prasansaneyai
හපුතලෙන් පායන රතු තරුව, අම්බිකා සැමුවෙල් ❤❤❤
සිංහල අපි අමිබිකා සැමුවෙල්
අම්බිකා සැමුවෙල් සහොදරියට ජයවේවා.....❤
Dukkeha,,pedeha,,panheya,,wanuwan,,edereyata,,pahvema,,bagyak,,,hondaman,,ahulu,,dusehayan,,alavemata,,Maya,,petuwahalak,,wave❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😊 I nonot a😂😂 ❤i 66qyyy😂🎉vhnko 1:32 it@@sarathwickramarathna2849
කදුකරේ රතු තරුව ....ආදරෙයි සහෝදරී ...ශක්තියක් වෙයන් ....දුක්විදින ජනතාවට ...❤️❤️❤️
උදාර දියනිය ඔබට ජයවේවා ඔබ ට ජයෙන්ජයම වෙවා ඔබේ අරමුණ සපල වෙවා හෙට දින ඔබ මන්තිනියක් වෙවා ❤❤❤
ඇත්තටම හරිම ආසාවෙන් කතාව අහන් හිටියෙ හරිම සරලයි පැහැදිලි නැගිටපන් සහෝදරිය උබේ පන්තියේ අය වෙනුවෙන්..ජය වේවා...
සුපිරිම සිංහල වචන සෙට් එකක් එලියට දැම්මා ..ජය වේවා අම්බිකා❤
ඔබ බදුල්ල ජය ගැනීම ෂුවර් . පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමයි.❤❤❤❤❤❤❤❤❤❤
කවදා හරි රටෙි හොද තැනටකට.එන සුවර්.අමිබිකා.සහොදරියට ජයවෙිවා
අම්බිගා ඔබට ජය යෝධ බල ශක්තිය ලැබේවා රට ගොඩනැගීමට❤❤❤
අම්බ්ගා,කදුකරයේ අපේ සහෝදරිය
ජය නියතයි ,🥰
මාලිමාවට ජයවේවා 💪💪💪💪💪💪💪
Ambika දියනියට බුදු සරනයි දෙවි පිහිටයි .. 🌸🙏🌸 ඔබ නියත වශයෙන්ම වැඩිම මනාපයකින් පාර්ලිමේන්තුවට පත් කරනවා දමිළ මුස්ලිම් සිහල සෑම දෙනාම ❤❤❤
දේශපාලනයට තරුණ ආගමනය අගයකරනවා👍🇱🇰
කදුකරයේ අග රැජිනියට ජයවේවා....ඔබතුමිය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😮😮😮😮
අම්බිගා සහෝදරියට ජයෙන් ජයම වේවා පාර්ලිමේන්තුවේ ඇමතිවරියක් වෙන්නට ලැබේවා! 👍👏👏👏👏👏
You and Swastika are a beacon of hope to unite Sinhalese and Tamils
I admire these two courageous ladies so much! ❤
ජය වේවා අද ඔබ ජය ගන්නවාමයි 🧭💕
කඳුකරයෙන් පාර්ලිමේන්තුවට පායනරතු තරුවඅම්බිකාගමන සුබයි ජයනීයතයි
අම්බිකාට ජයවේවා මාලිමාවට ජයවේවා
ජයවේවා අම්බිගා! අම්බිගා වතුකරේ ජනතාව ගොඩනැගුවා. කියන්නෙ රට ගොඩනැගුවා කියන එක තමයි .
Ambiga you’re our country MP next parliament ❤❤❤❤❤
අමිබිකා සැමුවෙල්❤❤
AMBEIKA...OYATA...JAYA...❤❤❤❤❤❤❤
මේ වනවිට ජය වෙලා ඇති .අම්බිකා.
ජයවේවා
කදුකරේ මැනික❤❤❤❤❤
ලෝකයේ කොහෙවත් නැති ජාති වලට,ආගම් වලට ,පාසල් වෙන් කිරිම ම දේශපාලන කුමණ්ත්ර්ණ එමගින් ජාති න් අතර දුරස්ථ බව එනවාඑවිට.ජාති වාදය ඇව්ස්සිම පහසු වෙන් කරන්න පුලුවන් දේශපාලුවෝ න් ට .යුද්ධය ඇති කරලා ජාති වාදය තුලින් වසර ගානක් බලය තහවුරු කරගත්තා මේ මජර දේශපාලනය අවසන් කරමු
අම්බිකා සහෝදරියට ජයම වේවා
අම්බිගා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට❤❤❤❤
ජයවේවා ! 👍
අපේ අමිබිකා සහොදරිය හරිය ටම හරි එක්වෙමු මාලිමාව දිනවමු අපේ බලාපොරොත්තුව නුබයි දෙවි පිහටයි ..🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤
කඳුකර ඒ රතු තරුව ඉහළින්ම මේ සැරේ පාර්ලිමේන්තුවට 🧭💖💖
Jaya wewa sahodariya
ඉතා අගනා අදහස්- ජය ජය ඔබගේ වැඩපිළීවෙලට
ඒ නගන්නේ ජනතා හඩ ජයවේවා
ජයවෙවා ජයවෙවා ජයවෙවා අම්බ්කා
Niyamai උත්තර .මොනවද me niwedikawa අහන්නෙ .prasna වලට විසඳුම් hoyagena තමයි බලයට path une. පළපුරුදු un රටට කරපු හරිය madida. Ambika ඔබට ජයවේවා
Ambiga mountain lionessAmbiga is the mountain lions of queenඅඹිගා, කඳු රැජින දුප්පතුන්ගේ හදවතAmbiga, Queen of the Mountains Heart of the poor nation NPP power
Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤
நன்றி..தங்கை..வாழ்த்துகள்
අම්බිකාලව බහුල කිරීමෙන් වතු ප්‍රශ්ණ හොදින් විසදිය හැකියි❤
Ambika Souriya ta Jayawewa.Parlimemthuwata Yawamu.Malimawata Jayawewa.
අම්බිකා සොයුරියට සියලූ බාධක බිද හැර මාලිමාව සමඟින් ඉදිරියටම යමින් රටට ජාතියට අප්‍රමාණ සේවයක් කරමින් ලස්සන රටක් නිර්මාණයට අත හිත දෙමින් සතුටින් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය නිබඳවම ලැබේවා 🎉🎉❤️❤️🇱🇰🇱🇰💐💐
Ambika go head wish all the best 🎉❤
Good speech ❤ usa 🇺🇸
Blessings Ambika. You have my support.
Ambiga obata jaya' God bless
ජයවේවා.. අම්බික... ♥️♥️♥️♥️
Ambiga obata jaya niyathai🎉🎉🎉
අම්බිකා ඇත්ත පාර්ලිමේන්තුවෙ පලපුරුදු අය කියන්නෙ හොරු තමයි සහොදරිය ඹයා ඇත්ත කියන සහොදරියක්❤
Jayaweewa
Thank you 😅
Please vote Ambiga... parliament innama one kenak ✊🧭
දුවේ මම සිංහළ දුවට බුදු සරනයි දෙවිපිහිටයි
Vaalthukkal Sister Ambika
God Bless All Too you.
Praise The Lord
පුනරුද යුගයට මව්බිමේ ජයග්‍රහණය උදෙසා කැපවුණු සියලුම දෙනාටම ප්‍රණාමය හා ගෞරවය 🙏 මාළිමාවට, මව්බිමට
ජය වේවා ❤🧭🇱🇰🎊
வெற்றி பெற்று சரித்திரம் படைக்க வாழ்த்துக்கள் அம்பிகா மகள் இறையருள் உங்களுடன்
மகளே வெற்றி பெற்று சரித்திரம் படைக்கவென இறையருள்வேண்டி வாழ்த்தினோம் இன்று வெற்றிவாழ்த்து தெரிவிப்பதில் எண்ணற்ற மகிழ்ச்சியடைகிறோம் தாயே இனிமேல் ஒவ்வொரு அடியையும் பணிவாக கவனமுடன் எடுத்து நம்பியிருக்கும் வலுவற்ற மக்களுக்கும் உங்கள் அமைப்பிற்கும் பணிபுரியவென இறைவனை வேண்டுகிறோம் மகளே வாழ்க சீருடன் வளர்க
Ambiga Samuel. I am an English Lecturer at the OUSL here in Bandarawela. Aged nearly 60. Remember I votet for no 12 merely because I wanted to send දෙමෝදර වඩේ වෙළෙන්දා home. It didn't work out, but glad you are at the HOUSE. Let's see... All the best.
Cogratulation ambika, great achivement,god bless.
අම්බිගා,ඔබ උඩරට වත්තක උපත ලබා තරුන විය වෙනතුරු විදි දුක් ගැහැට හා ඔබේ ජනතාව විදි දුක් ගැහැට නිමා කර ගැනීම උදෙසා විශාල කැප කිරීමක් කරල තිබෙනවා.ඔබට එම බලාපොරොත්තු සපල කරගන්න හැකිවේවා ඔබගේ ක්සිංහල භාෂා දැනුම ගැන හරිම සතුටුයි.ඔබේ නිර්භීත කම ඔබට ආභරනයක් කරගෙන රටජාතිය,ආගම උදෙසාලොකු මෙහෙවරක් කරන්ට හැකිවේවා කියා ආදරයෙන් ප්‍රාර්තනා කරනවා.❤❤❤
අම්පිකා සහෝදරය ජයවේවා ඔයාට ❤️🙏❤️
මෙි නමි අපේ දියණියයි රටෙි දියණයයි දිරිය කතක් වු ඇයට සියලුම සිංහල ජනතාව ඇගයිමට ලක් කල යුතුයි රට තුල සාම දුතිය ඇයයි දිරිය දියණිය අප ඔබ සමගයි මාලිමාවට එක් වු සාමයේ දුතිකවට සදාජය පතමි නිරොගි දිර්ඝායුෂ පතමි තෙරැවන් සරනයි මාගේ දොණි ඔබ පතන ලොව බිහි වෙනවා නියතයකි දියණිය .😮
තව දවස් 5න් ජය නියතයි
හදවතින්ම අපි ඇයට ආදරෙයි කිසිම ජාතිබෙදයකින් තොරව ඇයවගේ සියදහස් ගනනක් බිහිවිය යුතුමයි මේ රටට
Congratulations 💐 Ambiga
මුස්ලිම් ජාතිකයෙක් වශයෙන් මම මේ අයගේ අරගල සහ ප්‍රශ්න බොහෝ කාලයක සිට දන්නවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියා ඇත්තේ මේ අය දියුණු වීමට හා ඵලදායී වීමට සහ සමාජයට දායක වන සාමාජිකයන් වීමට ඉඩ නොතැබීම සඳහාය. මේ අය වෙනුවෙන් කිසිම මුස්ලිම් දේශපාලකයෙක් හඬක් නගන්නේ නැති එකත් දුකයි. අපිට එකමුතුකම අවශ්‍යයි, අපි හැමෝම එකට එකතු වෙන්න ඕනේ. කඳුකරයට විදේශ ආදායමක් ගෙන ඒමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීමට රැකියා දියුණු කිරීමට ඇයට හොඳ අදහස් තිබේ. ඇය දැන් සිටින තැනට පැමිණීමට මුහුණ දුන් අභියෝග සහ අරගල බලන්න. ශ්‍රී ලංකාවේ මේ සහෝදරියට මගේ ගෞරවය හැර අන් කිසිවක් නැත, ඇය තම ජනතාව සහ ඇගේ රට වෙනුවෙන් වැඩි වැඩියෙන් කරයි. මෙය කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් වීම ගැන මම සතුටු වන අතර වෙනත් කිසිදු දේශපාලකයෙකු මෙය නොකරනු ඇති අතර AKD සහ NPP බලයේ සිටීම ගැන මම සතුටු වෙමි. එමෙන්ම මෙම විශ්මිත සත්‍යය ශ්‍රී ලාංකීය ජනතාව වෙත ගෙන ඒම පිළිබඳව මෙම මාධ්‍ය කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා.
👍Malimawe AMBIGA 💕💕💕💕💕💕💕Jayaweva Dayabara Diyaniyani💕💕💕💕Devipitai💕💕💕💕💕💕
❤❤Jayaweva Malimawata❤❤❤
❤❤Anka 12 Ta Magemapeth
Oyata..Ambiga💓💓💓💓💓💓💓
💕💕💕Jayamaweva💕💕💕💕💕💕
She won, We all won. We are all Sri Lankans
You are an amazing women Ambika! Best luck to you! You will do great things..!!❤
Upcoming star of up country 👍
සුපිරි කතාවක් සහා නියම චින්තනයක් තිබෙන කාන්තාවක් ❤ ආදරේ අද දිනය 15 /11 ❤
Congratulations
Almighty God’s Blessings upon you Always 🙏🙏
As you sacrifice ,u will get successful result.may u refugee on lord buddha.❤❤❤❤❤❤❤!
Niyata jaya malimawata .6/5
ountry and support the Sri Lankan economy. Look at the challenges and struggles she has faced to get to where she is now. I have nothing but respect for this sister of Sri Lanka and she does more and more for her people and her country. I am glad that only the JVP can do this and no other politicians would have ever done this and I am glad AKD and the NPP are in power. And thank you for this media team for brining this amazing truth to the sri lankan public.
අපට ජාති කුල නැදරැවෝ නමි දරැවෝ බුද්ධි මත් කෙල්ලෙක් රටට ජාතියට උවමනා දිරිය දියනියක් ජයවෙිවා ,
කෙදිනකහෝ ඉතාම ජනප්‍රිය සන්නාමයක් වෙනවාමයි ජයවේවා අම්බිගා සහෝදරිය මාලිමාවට ජයවේවා
බදුල්ල ජනතාවනි අමිබිකා පාර්ලිමේන්තු එවන්න please
❤🎉great lady all the best 👍
Ambiga samuel soyuriyeta meegamuwen suba pethumak Badullata jaye❤❤🎉🎉❤❤😂😂😂
ජයවෙිවා💪 ❤🎉
அம்பிகா சகோதரி வாழ்த்துக்கள்
Ambiga samuel sahodhariye ungaluku Engal walthukkal negombo❤🎉❤😂🎉❤🎉
AMBIKA SAHODARIYA ,API OBATA SHAKTHIYAK WENNEMU.
Jesus bless you அம்பிகா
❤❤❤❤🎉🎉🎉 NPP...ambiga. jaya wewa
පාර්ලිමේන්තුවේ හිටපු දෙතුන් සීයකට වැඩිය හයියක් අම්බිකා ඔබට තියනව...
ජයවේවා සහොදරිය
God bless you sister
භය නැතුව ඇත්ත කියනවා අම්බිකා සහෝදරිය 👍❤..වඩිවේල් සුරෙශ් ගෙම්බා..ඩිගම්බරන්..එපා කරපු එකෙක් මනුස්සයෙක්ට ගිහින් ප්රශ්නය ක් කතා කරන්නේ කොහොමද ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ දිත් මිනිස්සුන්ට බිම දාගෙන ගහන මදාවියෙක්. කරනවා නම් වතුකරයට flat,s හදලා ඒ මිනිස්සුnta දෙන්න බැරි කමක් නෑනේ ඔවුන් ge prarthana ඉෂ්ට වෙන්න ඕන
❤❤❤❤❤from NZ
Well explained
Budusaranai godakadarai
Auguri di buon compleanno madame
Ambica
Nomi siamo con te
Sono italiani ❤❤❤
Abbiamo fatto 👍👍👍👍
❤
(Waradinna puluwan api manussayo ) wasara 75 purawata desaparlanayen asunu wadan pelakI respect you god bless you 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
More PROUD OF YOU SISTER
I proud of you.