2024 මගේ පළවෙනි vlog එක | දෙවෙනි ඉනිම shooting vlog 🤍✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 331

  • @NisaliTharuka
    @NisaliTharuka 9 หลายเดือนก่อน +25

    රවීන්ව දැකලා බැලුවේ. කට්ටියටම good luck ❤

  • @TharukiSilva
    @TharukiSilva 9 หลายเดือนก่อน +29

    අනුහස් සමාධි කොටස් හරිම ලස්සනයි ❤❤❤රවීන් අයියගේ කෝ ස්ටාර් වෙන්න ලැබුනා කියන්නෙ ඔයා හරිම ලකී අක්කි ❤

  • @YovixLK029
    @YovixLK029 9 หลายเดือนก่อน +22

    දෙවනි ඉනිම season 2 මුල ඉදල episode miss කරන්නැතුව බැලුව❤ Anuhas & samadhi scenes මාරයි, ඒ eye contacts, moments හැමදෙයක්ම මාර natural විදිහට එනව❤ දෙවනි ඉනිම teledrama එක තුළ මං කැමතිම චරිත දෙක❤😊

  • @wir5680
    @wir5680 9 หลายเดือนก่อน +190

    ඔයා කතාවේ රගපාන්න පුලුවන් තරුන දෙන්නෙක්ට ඉන්නෙ ඔය දෙන්නා විතරයි අක්කේ..රවීන් අයියායි ඔයාගේ acting superb..ඒ වගේම ලස්සනම screen couple එකත් ඔයායි රවීන් අයියායි...ඔය දෙන්නගෙන් ලස්සන අවසානයක් දුන්නොත් හොදයි❤

    • @thathsaranipiyumika4656
      @thathsaranipiyumika4656  9 หลายเดือนก่อน +13

      ❤🫶🏻

    • @DhinithidhevminiDhilhara
      @DhinithidhevminiDhilhara 9 หลายเดือนก่อน

      ​@@thathsaranipiyumika4656ane akke plzz num eka dennko🥺🥺😳😳😞

    • @gmeye6503
      @gmeye6503 9 หลายเดือนก่อน +8

      එහෙම නැ සමාධිගේ අයියට ඉන්න කෙනාත් හොඳට රඟපානවා..ඒ වගේම ජේෂ්‍යඨ අයත් හොඳට රඟපානවා

    • @wir5680
      @wir5680 9 หลายเดือนก่อน

      ​@@gmeye6503මට නම් තාම අලුත් අය හොද නෑ සමාධි ඇරෙන්න...පස්සේ වෙනස් වේවි....මගේ comment එකේ තියෙන්නේ තරුන අයගෙන් කියලා තමයි

    • @seneshperera9033
      @seneshperera9033 9 หลายเดือนก่อน +8

      තරුණ අයගෙන් රගපෑම හොඳම රවීන්. ඊළඟට සමාධි. එයාගෙ අයියා සෑහෙන මදී. ඊටවඩා ජෙගා හොඳයි.

  • @hirunitharushika3599
    @hirunitharushika3599 9 หลายเดือนก่อน +29

    අනුහස් සමාධී ඉන්න නිසා හැමදාම දෙවෙනි ඉනිම බලනවා 😍❤️ දැන් නම් කතාව ගොඩක් ලස්සනයි අක්කි ඔයාගේ actin නම් superb 🥰❤️

  • @Piyumi-qk6fp
    @Piyumi-qk6fp 9 หลายเดือนก่อน +74

    අනිවාර්යයෙන්ම රවීන් අයියා ඔයා නිසා බලනවා. Good luck DI Season 2 team ❤❤❤

  • @RadikaAmbani
    @RadikaAmbani 9 หลายเดือนก่อน +15

    රවීන් අයියා එක්ක දාපු වීඩීයෝ එක වයිරල් වෙලා 🫢❤ මේ චැනල් එකත් හිට් වේගෙන එනවා දැන් ඒ හින්දා 🤭

  • @ddk121
    @ddk121 9 หลายเดือนก่อน +77

    Vlog එක මරු 😊
    රවීන් අයියයි , තත්සරනි අක්කයි මරු❤ ,
    Raween said - " බලමු මේකවත් ගොඩයයිද කියලා 😅😂❤ "
    ඒවගේම ගොඩක් අදින්නේ නැතුව අනුහස්ගේ කතාව ඉක්මනට ඉවර වුනොත් හොඳයි 😢
    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @Lalai_Lilai_Lai_Official
    @Lalai_Lilai_Lai_Official 9 หลายเดือนก่อน +35

    අලුත් drama එකේ අනුහස් ගොඩ යනකල් තමා හැමෝම බලන් ඉන්නෙ 🫢

  • @wir5680
    @wir5680 9 หลายเดือนก่อน +51

    හරිම ලස්සනයි අක්කා vlog එක❤අනුහස් සමාධි ගැන මොනවා කියන්නද...දෙවෙනි ඉනිම comment section එක දැක්කම තේරෙනවා ඔයාලා දෙන්නගේ combo එකට මිනිස්සූ කොච්චර addict වෙලාද කියලා..ඒකේ ලොකු පිරිසක් බලන්නේ ඔයාලා දෙන්නාගේ scene බලන්න සහා ඒ දවසට ඒ scenes repeat..ඔයාලා දෙන්න නම් දැන් ගලව ගන්නම බැරි ඇබ්බැහි වීමක්...තාම කොටස් 60 ගනක් වෙලත් දැනට දෙවනියට වැඩිම views තියෙන කතාව.ඉස්සරහට ඔයිට වැඩිය හොදට ලස්සනට තියේවි කියලා හිතෙනවා.. වැඩිය අදින්නේ නැති ලස්සන අවසානයක් එක්ක❤

  • @paveeshanethsara9115
    @paveeshanethsara9115 9 หลายเดือนก่อน +15

    කිසිම අඩුපාඩුවක් නැ ඔය දෙන්නා හරිම රොමැන්ටික් ,සහා හරිම අරනිය චරිත දෙකක් ❤ දිගටම කරන්න සුබ පතනවා 🎉 අක්කෙ❤

  • @tharangaperera5189
    @tharangaperera5189 9 หลายเดือนก่อน +29

    අනුහස් ❤️ සමාධි ....ඔයාලා දෙන්නගේ රඟපෑම 👍👍👍👍

  • @r.m.nayanarathnayake1662
    @r.m.nayanarathnayake1662 9 หลายเดือนก่อน +12

    කිසිම අඩුපාඩුවක් නෑ මම ආසම චරිත දෙකක් ඔය දෙන්නා හොදට ගැලපෙන . රගපානව නම් සුපිරි 😊❤

  • @Kenuli-pu9yu
    @Kenuli-pu9yu 9 หลายเดือนก่อน +10

    නියමයි අයියා, අක්කි දෙන්නා.. ❤ අපේ කපල් එකට ආස කට්ටිය තත් අක්කි, රවීන් අයියා දෙන්නට සුමති එකට ගොඩක් වෝට් කරමු.. ❤

  • @Helani138
    @Helani138 9 หลายเดือนก่อน +12

    අනුහස්ගෙ කතාව දැන් ලස්සනයි 😍❤ රවීන් අයියා කොහොමත් best. අනුහස් සමාධිටත් දැන් ගොඩක් ආසයි ❤❤❤

  • @IndikaUpul-x5s
    @IndikaUpul-x5s 9 หลายเดือนก่อน +13

    රවීන් අයියායි ඔයායි ලස්සනට රගපානවා සීසන් 2 මාරම ලස්සනයි ❤❤❤❤

  • @rush9784
    @rush9784 9 หลายเดือนก่อน +20

    මේ දවස් වල ආසම on screen couple එක අනුහස් සමාදී ,දෙන්නාගෙම ඇක්ටින් perfect ,ඒ වගේම තත්සරනි අක්කේ ඔයා ගෙ අනාගතේට සුබ පතනවා,නියමෙට රගපාන ලස්සන ම නිලියක් ඔයා ❤️

  • @thejanmadubhashitha9375
    @thejanmadubhashitha9375 9 หลายเดือนก่อน +34

    දැන් නම් ආසම කතාව
    ආසම කපල් එක ❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 4 หลายเดือนก่อน +1

    Anuhas samadi ..your special smile .very pleasant looking......natural acting.....PERFECT
    OUR BEST ACTOR AND ACTRESS...our loving couple.....wish you all the best

  • @shehan592
    @shehan592 9 หลายเดือนก่อน +4

    රවීන් අයියා දැකල ආවෙ😍 අක්කත් ලස්සනට act කරනව ❤️✨

  • @sadeepanethmini8022
    @sadeepanethmini8022 9 หลายเดือนก่อน +5

    අක්කි මරු 😁❤️
    කලිං නං බලන්න ආසාවක් තිබ්බෙ නෑ ඒත්.😅ඒත් අපෙ අම්මා බලද්දී හොරෙන් අහන් හිටියා.අක්කි ගෙ ඇක්ට් එක ත් හොදයි වගෙ හිතුනා ඊලගට කතාව ලස්සන වෙයි කියලා හිතුනා ඒ හන්දා බැලුවා.ෂෝක් ❤
    හිනා යන කෑලි ඒම 😍😁😁❤️
    ආසම හැබෑ දෙවනි ඉනිම ක්‍රිකට් ටීම් එකෙ කැප්ටන්ට 😅😅🙈
    අක්කි ත් ෂොක් ❤🥰

  • @AsankaW.gamage-fj5zi
    @AsankaW.gamage-fj5zi 5 หลายเดือนก่อน +1

    අම්මෝ ඔය දෙන්න මරු.. ❤❤ මමනම් තුන් පාරක් මුල ඉඳන් episode බැලුව ඔයාලගෙ seen විතරක් ❤❤

  • @indukumari1159
    @indukumari1159 9 หลายเดือนก่อน +2

    ගොඩක් ආසාවෙන් දෙවෙනි ඉනිම 2 බලනව, සමාධි, අනුහස් carat එක සුපිරියි හරිම ආදරණීය, ලස්සන චරිතයක් ආදරෙයි දෙන්නටම තෙරුවන් සරණයි ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤

  • @nishanvlogs2399
    @nishanvlogs2399 9 หลายเดือนก่อน +4

    අඩු පාඩුවක් නෑ කෙල්ලේ චරිතෙට නියමෙටම ගැලපෙන කෙල්ල😊🎉❤ බලන්න එපා වෙලා තිබ්බ කතාවක් ආයේ බලන්න ආස හිතුනේ ඔයාගෙයි අනුහස්ගෙයි චරිතෙට සාධාරණයක් ඉටු වෙනවා පේන නිසා.🎉❤

  • @Fangirl679
    @Fangirl679 9 หลายเดือนก่อน +11

    Raween aiyai Thathsarani akki harima lassanai ❤️. Hemoma ape couple ekata vote karala popular awards aran deela popularma couple eka karamu Sathi awards wala.
    Anuhas - Samadhi ❤️❤️...
    Thathsarani akki oya lassanata act karanawa Raween aiyath ekka.

  • @rainiaisha
    @rainiaisha 9 หลายเดือนก่อน +6

    මම ගොඩක් ආසම දෙනෙක් සාමදි අක්කා සහ රව්න් අයියා කියාන්නෙ ඔය දෙන්නා ලස්සනට රගපානවා මම ඔයාලා දෙන්නාට සුභ පතනවා ❤❤❤❤

  • @Rishmafernando-y1s
    @Rishmafernando-y1s 9 หลายเดือนก่อน +2

    මං කලින් මේක බලන්න කැමත්තෙන් හිටියේ නැහැ අක්කාගේ ඇක්ටින් සුපිරි ඒ නිසාම තමා බලන්නේ 🙃😀💖💖💖💖💖💖

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 9 หลายเดือนก่อน +2

    කතාව ආසාවෙන් බලන්නේ ඉස්සරහටත් මේ වගේ ලස්සනට තියෙයි කියලා හිතනවා 😍❤️

  • @pushparani6825
    @pushparani6825 8 หลายเดือนก่อน +3

    ඇත්තටම දෙවනිඉනිමෙ.1බැලුවෙ ෂලනිලිහිනිටරගපාපුචරිතෙ ලස්සනයි දැන් බලන්නෙඉටත් වැඩිය දස්සයි සමාධි චරිතෙරගපානවා සමාධි.අනුවස්.මාරමලස්සනයි රගපානවා සමාදි හරිමලස්සනයි දිගටම බලනවා මැදදඅයින්වෙන්න නමිිඑපා

  • @slsenuva4743
    @slsenuva4743 9 หลายเดือนก่อน +3

    ලස්සනය් අක්කෙ දැන් දෙවෙනි ඉනිම ඉස්සරහට ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා කතාවෙ patta ❤️😽

  • @minu7616
    @minu7616 9 หลายเดือนก่อน +17

    අක්කි ඔයාගෙ ඇක්ටින් නම් නියමයි ❤

  • @Nuzzworld-k9k
    @Nuzzworld-k9k 9 หลายเดือนก่อน +16

    ❤❤❤❤❤ Samadhi ❤❤❤❤❤❤❤🥹🥹🥹🥹 Anuhas ❤❤❤❤❤deweni Inime lassanama couple ekh 🙈❤️❤️❤️❤️❤️

  • @thuthinisoysa-jy4wc
    @thuthinisoysa-jy4wc 9 หลายเดือนก่อน +4

    කියාදෙන්න අාදරේ තරම් කතාවෙ රුචීගෙ චරිතය,පාර දිගේ කතාව මම එදා ඉදන්ම කැමතිම කෙනෙක්..දැන් මාරම අාසයි සමාධිගෙ චරිතයට හරිම ලස්සනයි episode දානකම් ඉන්නෙ කතාව බලන්න..superb❤👌👍

  • @melisa1990ful
    @melisa1990ful 9 หลายเดือนก่อน +8

    Good job on the character of Samadhi. Raveen is great at his own character as Anuhas! Keep it up guys! Best wishes! 🎉

  • @user-cgskflgk1023
    @user-cgskflgk1023 9 หลายเดือนก่อน +3

    අනුහස්ට හැමදාම ආදරෙයි ❤ අනුහස් සමාධි scenes එහෙමත් මරු 🔥

  • @ramyajayakody1372
    @ramyajayakody1372 9 หลายเดือนก่อน +2

    මම ගොඩාක් ආසාවෙන් නොකඩවම බලනවා අනුහස්,සමාදී ඔයාල දෙන්නාම ලස්සනට රගපනවා👌😊❤️❤️❤🎵

  • @nethmiamanda8870
    @nethmiamanda8870 9 หลายเดือนก่อน +5

    දැන්නම් ආසම නිලියාන්ගෙන් ආසම කෙනෙක් අක්කි ඔයා අක්කිගෙ කටහඩ හරිම ලස්සනයි එවාගෙ හිනාවටත් මම ආසායි 😊🌼 අනුහාස් සාමාදි ගැන කිව්වොත් ඒ දෙන්නාගෙ සින් එකවාත් නොබැලා නැ තාමා ඒ තරමට රවින් අය්යා යි අක්කි ඔයායි හොදට රගපානවා අනිවාර්යයෙන් සාමාදියි අනුහාස්සුයි එකතු වෙයි කියලා හිතනාවා 😊 අක්කි ඔයාගෙ වැඩ සියාල්ලම හොදින් සිදු වෙවා හැමදාමාත් සතුටින් පරිස්සමින් ඉන්න කියලා ප්‍රර්තනා කරනවා 😊 අක්කිට ගොදාක් ආදලෙයි 💗😘

  • @Vidushi-jk2if
    @Vidushi-jk2if 9 หลายเดือนก่อน +22

    අපේ කොල්ලා 🙈❤😍✨️ අනුහස් සමාධි දෙන්නා තමා ඉතින් මේ දවස්වල ආසම onscreen couple එක ❤❤❤

  • @skcoverzone9778
    @skcoverzone9778 9 หลายเดือนก่อน +2

    මොනවද ඉතින් නියමයි best ම රගපානවා බලන්න ආසාත් ඔය දෙන්නගේ සීන් විතරයි ✨️

  • @gamingclash4765
    @gamingclash4765 9 หลายเดือนก่อน +4

    අනුහස් සමාධි මැචින් කපල් ❤❤❤❤ඔය දෙන්නා හොදට ගැලපෙනවා

  • @A.Sampath-yk3ck
    @A.Sampath-yk3ck 9 หลายเดือนก่อน +1

    Akka wade hodata karanawa akke...ahapu nisa chuttak kiyannm...puluwan nm akke as deken thawa chuttak prayojana ganna balanna. As wala chalana eth ekka ahibama wage...thawath lassana wey. Good luck akke...❤

  • @DhinithidhevminiDhilhara
    @DhinithidhevminiDhilhara 9 หลายเดือนก่อน +6

    අක්කයි රවීන් අයියයි ලස්සන කපල් එකක් වගේ.💖💖💖💖

  • @savanilakshani9305
    @savanilakshani9305 9 หลายเดือนก่อน +3

    අක්කා ඔයා හිතට දැනෙන විදිහට රගපානවා කතාව ආසාවෙන් බලනවා Good Luck 🎉akkiyo ❤❤❤

    • @Shamsacrifice...
      @Shamsacrifice... 9 หลายเดือนก่อน

      ආ ඔයා ට ඉතින් ඔච්චර තමා පුලුවන් හෑලි හෑලි ලියන්න .😂😂😂😂😂😂😂😂😂

  • @AvishkaWijesingha
    @AvishkaWijesingha 9 หลายเดือนก่อน +8

    Volg එකෙ විනාඩි ගාන වැඩි උනොත් හොදයි

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 9 หลายเดือนก่อน +2

    ඔය කතාවෙ ජෙගනාදන් ගෙ චරිතෙටත් මම ආසයි ස්තුතියි .

  • @Thilini351
    @Thilini351 9 หลายเดือนก่อน +2

    Kathawata vitharak nemei eththa jewitheth oya godak hoda kenek kiyala apita therenawa idiriyata yanna obata jaya ❤

  • @asanidileesha
    @asanidileesha 9 หลายเดือนก่อน +12

    අනේ ඔය දෙන්නා ෂෝයි..😩 ඔයාල දෙන්නව බලන්න ඕන නිසාමයි මන් නම් දෙවෙනි ඉනිම බලන්නෙ..මට දෙවෙනි ඉනිම බලද්දි ඔයාලගෙ කෝලම් දැක්කම තනියමත් හිනා යනව..😂❤️

  • @ganguaththanayaka4141
    @ganguaththanayaka4141 9 หลายเดือนก่อน +25

    RK ❤❤❤

  • @RrOoiroshanibasnayaka
    @RrOoiroshanibasnayaka 9 หลายเดือนก่อน +3

    Anuhas 🇱🇰 time eke sellam karana eka dewani inima anuhasge wedding ekat samaadi anuhas ❤❤❤❤❤ wedding eka ona dewani inima thula

    • @RrOoiroshanibasnayaka
      @RrOoiroshanibasnayaka 9 หลายเดือนก่อน +1

      Mama ehema kiuw sAbAjiivite apata kiyanna bAane hAbAyi katawatulanam samadi anuhas ❤❤❤❤❤❤❤❤❤+❤❤❤❤❤

  • @saagarajoshapsandharuwan685
    @saagarajoshapsandharuwan685 9 หลายเดือนก่อน +1

    සමාධි & අනුහස් කියන්නේ ඇත්තම සුපිරි චරිත දෙකක් ❤️ ඉතින් අපි බලන් ඉන්නවා සාමාධි අනුහස් ට හරි අනුහස් සාමාධිට හරි ආදරෙයි කිය කල් ලගදිම ❤🥰

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 9 หลายเดือนก่อน +3

    අනෙ සුදු මැනික ඔයා නෙ ලස්සනයි නංගියො ඔය දෙන්නා නිසා කතාව ලස්සනයි දෙවෙනි එක අනික අපි එක ඉදලා බැලුවා ඉතින් ලස්සනයි නියමයි ආදරෙයි නංගියො බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! ❤❤❤❤😘😘😘😘💘💘💘💘

  • @Raween_Roshel_Edits
    @Raween_Roshel_Edits 9 หลายเดือนก่อน +14

    Samadi ❤ Anuhas my fav couple🥰

  • @notygirl-c8m
    @notygirl-c8m 9 หลายเดือนก่อน +3

    දෙවෙනි ඉනිම මරු ❤❤❤

  • @Shehari138
    @Shehari138 9 หลายเดือนก่อน +6

    රවීන් අයියා ඉන්නවා දැකලා බැලුවෙ. ලස්සනයි ❤❤

  • @Udaya780
    @Udaya780 9 หลายเดือนก่อน +8

    oyata suba pathum nangi hama deyakma hodin karanna labeva

  • @dilmi3691
    @dilmi3691 9 หลายเดือนก่อน +1

    මම කතාව බලන්නෙ ඔයලා දෙන්නා නිසාමයි❤නියමේටම රාගපානවා ඔයලා සමාදිගෙ අයියාත් යලුවො සෙට් එකත් පට්ට❤❤අක්කෙ ඔයාගෙ අනාගතෙට මන් සුබ පතනවා☺️❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 4 หลายเดือนก่อน

    Our heartiest congradulation.......anuhas samadi..........budusaranai ...God bless you

  • @___chathu_0220
    @___chathu_0220 9 หลายเดือนก่อน +5

    ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාක්ක්ක්ක්ක්ක් ආසයි දැන් මෙ කතාවට 1 වෙනි එකට වඩා සීසන් 2 ලස්සනයි විශේශයෙන්ම සමාධි නිසා my favorite ❤️❤️🌹🌹

  • @ksckumarasena
    @ksckumarasena 9 หลายเดือนก่อน +1

    Mata thaama hithaganna ba oya mehema durak awa kiyala..para digen thamayi oyawa dakke.katakaari,molakaari..issara dweni inima baluwa,raween nisaama,eth kotas 1000k baluwa amaruwen.eetapasse atharala damma.me sqre deweni inima balanna awa u tube eke oyawa dakala.mehema adaraneeya charithayak para dige katakarita karanna puluwanvewi kiyala hithuwema na,anuhasta samadhiwa niyameta galapala thiyenawa..Good luck. Bs patiyo..

  • @sahan9289
    @sahan9289 9 หลายเดือนก่อน +4

    Lassnai janu කතාව ගොඩාක් ලස්සනයී මන් අසම කතාව ❤

  • @LaraButch-ro4uf
    @LaraButch-ro4uf 9 หลายเดือนก่อน +6

    Anuhas + samadhi wedding eka apita one.oyala dennawa witharai balanne

  • @dayaranidealwis251
    @dayaranidealwis251 9 หลายเดือนก่อน +2

    Tathsarani, so….you are the new girl. Welcome, Pretty one. Aren’t you lucky to co-star with Raween our heartthrob? Well done so far. Keep up the good work .Good luck and warm wishes to shine 💕

  • @thejanmadubhashitha9375
    @thejanmadubhashitha9375 9 หลายเดือนก่อน +16

    RK ❤️💫

  • @DiliniErandhika
    @DiliniErandhika 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කි vlog එක අනුහස් සමාදි ❤❤ ගොඩක් ආදරෙයි අක්කියො❤❤

  • @gayan7038
    @gayan7038 7 หลายเดือนก่อน

    අනුහසුයි සමාධී දෙන්නම සුපිරියම ගැලපෙනෝ..😍🙈♥️😗

  • @IshanKaushalya-u4u
    @IshanKaushalya-u4u 9 หลายเดือนก่อน +1

    😚❤️‍🩹 අක්කි කවද්ද ශෙහාන් ගුටි කන්නෙ කියන්නකෝ😁 ලස්සනයි💖😚 අදරෙයි❤️‍🩹

  • @ruwantharanga150
    @ruwantharanga150 9 หลายเดือนก่อน +1

    Happy new yaer 2024 🎉️🎊️❤😍 akki💖💖💯🌼🌼

  • @niroshinipremarathna7948
    @niroshinipremarathna7948 9 หลายเดือนก่อน

    ඇත්තටම acting ලස්සනයි ඔයාගෙ.. gd luck chuuti nangiyoo..

  • @Kavishka94
    @Kavishka94 8 หลายเดือนก่อน

    අනුහස් සමාදි නිසා තමා මම දෙවනි ඉනිමත් බලන්න පටන් ගත්තේ සුපිරියක් ❤😊

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 9 หลายเดือนก่อน +2

    Deweni inima 2 asawen balanawa anuhas samadi charitha 2 hondin rangapanawa suba pathum❤❤❤

  • @awaniperera6641
    @awaniperera6641 9 หลายเดือนก่อน +1

    Make up Godak nathiwath oya lassanai.
    Anuhas Samadhi favourite on screen couple ❤❤

  • @samithnishshanka
    @samithnishshanka 9 หลายเดือนก่อน

    Season02 නරකම නෑ. හොඳ start එකක්. ඔයත් ලස්සනට රඟපානවා.ඔයා මේ කතාවෙ cute ම චරිතෙ.
    මම season 01 එකේ මුල් කොටස් 500 ගානක් වගේ බලලා නැවැත්තුවා ඒකාකාරී බව නිසා. අලුත් season එකේ ඇඩ් එක දැකලා impress වෙලා තමා බලන්න ආවෙ. අනෙක ඔයත් පාර දිගේ නාට්‍යයෙ හොඳටම රඟපෑවා ඒකතාව නම් ඉවරවෙනකම් බැලුවා. ඒකෙත් ඔයා හොඳට highlight උන චරිතයක්. ඔයා ඒ කතාවෙ ඒකාකාරීබව නැති කලා කිව්වොත් හරි.😊.
    දෙවෙනි ඉනිම සීසන් 2 සුපිරියක් වෙයි කියලා හිතනවා.
    Good luck, al the best🎉

  • @sadunsuresh479
    @sadunsuresh479 9 หลายเดือนก่อน +2

    ❤❤❤ආදරෙයි අනුහසා

  • @Prasadi-lo4xc
    @Prasadi-lo4xc 9 หลายเดือนก่อน +2

    0:28 රවීන් අයියා 😍❤

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 9 หลายเดือนก่อน +2

    ඔයා ගෙ සහ අනුහස්ගෙ රංගනයන් ඉතා ඉහළයි අර ඔයා ගෙ යහලුව ජරාගැහැනියක් කියලා බනිණ අවස්ථාවේ ඔයා ඊට වැඩිය දුක්වෙන්න ඕන නේද අම්මටවත් ඔයා ගෙ දුක වේදනාව කියන්න ඕන නේද ගෙදර ට කියලා ගිය ගමනකට එතරම් පහත් ලෙස බැණුම් අහන්න අවශ්‍ය නෑනේද .

  • @dilmihansika886
    @dilmihansika886 7 หลายเดือนก่อน

    Oyala dennage actingnm maru mn maram asai ❤❤hemadam sathutin parissamin inn lebenn kiyl dennatm hadawathinm wish karanw 😊😊

  • @ChandanaSirisoma-bi9yp
    @ChandanaSirisoma-bi9yp 8 หลายเดือนก่อน

    Samadi anuhas scenes marama lassanai

  • @ravindumadusara2796
    @ravindumadusara2796 9 หลายเดือนก่อน +1

    අක්කෙ පුලුවන් නම් ඊලග vlog එකේදි කාර් එක ඇතුළෙ scene එකක් shoot කරන විදිය පෙන්නන්න පුළුවන් ද තව ටිකක්. (කාර් එක ඇතුලේ කැමරා මයික් සෙට් කරල තියන විදිය )🤔🤔🤔

  • @mtnmtn67968
    @mtnmtn67968 9 หลายเดือนก่อน +12

    තත්සරණි අක්කි මුලින්ම ඔයාටත් සුබම සුබ ජයග්‍රාහී නිදුක් නිරෝගිමත් පැතුම් සඵල වන නව වසරක් වේවා❤❤
    රවීන් අයියා...බලමු මේකවත් ගොඩයයි ද කියල 😁🤭❤😍
    අනුහස් ට යි සමාධි නංගා ට යි නම් දැන් ගොඩ ගොඩාක් කැමති අපි😊❤❤
    අක්කි ඔයයි රවීන් අයියා යි සමාධිවයි අනුහස්වයි දැනෙන්න නිරූපණය කරනවා කියන එකයි මගෙ අදහස..❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk หลายเดือนก่อน

    Season two shooting vlog samadi s speech so nice
    We appreciate you samadi

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 9 หลายเดือนก่อน

    ඔයාගේ කොන්ඩේ හරිම ලස්සනයි . සමාදි ❤ අනුහස් අපි හරි ම ආදරෙයි ❤❤❤

  • @user-ul4up2rt5i
    @user-ul4up2rt5i หลายเดือนก่อน

    කතාවේසැමදෙනාටඅදරේයී❤

  • @nishanthabandara4478
    @nishanthabandara4478 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයා රගපානවා කැමත්තෙන්ම බලනවා

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk หลายเดือนก่อน

    Samadi nice acting emotions and expressions very good

  • @judefernando9184
    @judefernando9184 9 หลายเดือนก่อน

    oyala lassanata act karanwa .lassani oyala danna .puluwanm mata chance akavdana puluwanda oyala aka ma devini inima raga panna .adarai hamadamath oyalata .budu sarani dewi phitai.

  • @wrathnasiri3150
    @wrathnasiri3150 9 หลายเดือนก่อน

    Apith asai oyai anuhasui adaree karana kotas balanna issarahata.eya kathawata wagema sabaa jivithedith oya wage unanam hodai.good luck bs

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk หลายเดือนก่อน

    Anuhasta godawenna samadige shakthiya I hal l n ma labewa
    Mul u hadinma suba pathannemi

  • @dimuthmadushnka2087
    @dimuthmadushnka2087 9 หลายเดือนก่อน +2

    Ravin aiya nisaa thamaii wadipura balanne

  • @girlie5013
    @girlie5013 9 หลายเดือนก่อน +2

    best combinations so far in the drama all the characters

  • @NewNew-bf8lo
    @NewNew-bf8lo 7 หลายเดือนก่อน

    අනුහස් අයියා සහ සාමාදි අක්කා ජය වේවා

  • @tharushibhagya4971
    @tharushibhagya4971 9 หลายเดือนก่อน

    Ane harima lassanai ane akkage acting❤️niyamai🥰raween aiyagei akkagei couple seens godak thiyei kiyala balaporoththuwen innw api💖

  • @iEntertainmen
    @iEntertainmen 8 หลายเดือนก่อน +1

    නියමයි නංගියෝ😍😍

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 2 หลายเดือนก่อน

    Samadi your beauty is gift for you
    Happiest cute samadi wish you all the best

  • @Chalani299
    @Chalani299 7 หลายเดือนก่อน

    Thathsarani akki and ravin aiya lassana ta ragapanawa super ❤❤❤❤

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 9 หลายเดือนก่อน

    Hamoma lassanata ragapanawa godak lassanai hamotama suba nawa wasarak wewa niduk nirigi dirgayusha labewa thunuruwange asiwadaya labewa karana kiyana siyalu yahapath de sarwaprakarayen sarthakama wewa ❤❤❤❤..💐💐💐💐💐💐💐

  • @DulnaraDeshappriya
    @DulnaraDeshappriya 9 หลายเดือนก่อน +1

    Superb teledrama ekak oya denna supiriyatama match venava adaraeyi oya dennatama

  • @nanayakkarasampath
    @nanayakkarasampath 8 หลายเดือนก่อน +1

    සමාදි❤අනුහස්❤

  • @NormadRTX
    @NormadRTX 7 หลายเดือนก่อน

    Nangi, aluth shooting vlog dandako .. asawen balang innawa ❤❤💐

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +1

    ඔයා කාතාව නියමෙට කරනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤ 🎉

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 9 หลายเดือนก่อน +1

    ඔය දෙන්නා ගැලපෙනවා❤❤❤❤❤❤❤❤