When I realised that SL Vlog is not what they pretend to be, I unsubscribed their channel and never watched since then, same with Sepal’s. Why should we even give them even a view.
Bharatha you are right when you say we don’t get the heartfelt feeling about Batticaloa and Trincomalee. I remember many years ago when we went to Batticaloa on a school trip we felt as if we were in India and we felt like strangers. So sad when you recollect it. How nice if we were able to communicate with them. We stayed one night at the Teacher Training College. Fortunately, I knew one Tamil song and when I sang that, it was a happy surprise for them. For a moment we felt that we are not complete strangers, after all.
Your ideas are very thoughtful. We all should respect humanity . There is no better example than Lord Buddha.Let us all unite and wish you be able to cotinue to educate our people in good faith. Theruwansaranai
Mr Bharatha Your explanation was great. This was a transition period the voters especially Muslims in Digamadulla switching onto NPP and voting leaving Muslim Congress and some other parties. Digamadulla has 4 electorates,Ampara(only Sinhalese Voters), Kalmunai(90%Muslim voters),Samanturai(90% Muslims),Pottuvil (Tamils and Muslims 90%). Analyze the NPP votes. 146,313 Total 17,316 Postal 20963 Samanturai 18165 Kalmunai 22329 Pottuvil 67540 Ampara Except Ampara electorate all 3 electorates has scored 61457 for NPP. Almost half of the total by Muslim and Tamil voters. It is natural Ampara voters have elected and given preference for 3 from that electorate. Other electorate the preferential votes have scattered. With bonus 4 coming from Ampara Electorate. So NPP hierarchy has selected a man from other 3 electorates. It’s justifiable we hope. A representation is made for the new voters from Digamadulla who voted first time for NPP . It will give dividends to NPP in future 😊
Excellent, Bharatha. Your explanation is excellent but your "VISUALZATION" apricate lot, the most important thing which most of the academic people can not realize or they never got with the academic carrier, as a senior citizen, I believe most important thing is Visualization to educate from the begging of our life.
Good point about the 2nd or the 3rd language. in that case .Malays are the best in that case, I guess. if it's sinhalese, they speak sinhalese. With tamilians tamil. bugers English. . I think it's the interest people have to integrate to have more understanding, be comfortable, and blend in. Godak aya mammalian. And can't be bothered attitudes thiyenne
භාරතගේ ෆෑන් බේස් එක අපි ජීවිතේට කැඩෙන්නෙ නෑ. ❤😊 ඇත්ත ඇති සැටියෙන්. විවෘත ප්රගතිශීලී මනසකින්. 🎉
දුර රටක හිටියට කමක් නෑ අනුර සහෝදරයා ලගින්ම ඉන්න නිතරම..❤❤
මේක තමයි මහත්මයා විය යුතු දේ. ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා . මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම වගකිව යුත්තන්ගේ කර්තව්‍යයක්. 👍👍🙏🙏
පියාගෙ තුන්මස් දානයට එන්න ලැබේවා කියල පතනව❤❤❤
@@pahanmalaviaarachchi1160 සිරාවට ලක්කාවට ආවොත් හම්බෙන්න ආසයි භාරත ලොක්කාව
භාරත බ්‍රෝ... අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.. ඔයා දිගටම මේ ආණ්ඩුවට ඇගයීම විවේචනය කරගෙන ඉන්න.. එහෙම නැති වුනොත් අනෙක් යූටියුබ් චැනල්ස් මේකෙ පිස්සු විකාර කියවලා බල්ටි ගහනවා..❤❤❤
ඇත්ත❤
1:08 = ජාතික ලැයිස්තුව , විසඳිය යුතු සැබෑ ප්රශ්නය
9:05= 99(අ) ව්‍යවස්ථාව
16:12= ජාතික ලැයිස්තුවේ ඉතිහාසය
19:23= පිටින් ආපු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්
22:01= දිලිත් හා නාමල්
24:25= ටිල්වින්ගේ කතාව හා කතාබහට ලක්වුණ ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙන්නාගේ පත්වීම
35:44= ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්
38:18= මණ්ඩලයේ කචල්
44:38= අලුත් ඇමැති මණ්ඩලය හා පාර්ලිමේන්තු කමිටු
49:32= comments බැලීම
51:15= මන්ත්‍රී වරප්‍රසාද
54:39= comments බැලීම හා රනිල් ආයේ එයිද ?
මේ වැඩෙ පට්ටයි
Thank you.. 👍
මේ වැඩේ සුපිරි ඉදිරියටත් කරමූ
හැමදාම ඊලග වීඩියෝ එකටත් මේ වැඩේ කරන්න. ස්තුතියි
හාරත මේක පින් කරන්න.
Sl vlog එකේ ජාතික ලයිස්තුවෙන් ආපු දෙන්න ගැන කියපුව බලල ඇවිත් මේක බලපුවම තේරෙනව උන් කොච්චර ප්‍රාතමිකද කියල ❤
Bigger picture එකක් දකින්න බැරි උන්.ඇරියස් තියන් ඉන්නේ උන්.ඉස්සරහට බලන්නකෝ.
@hardinsciver5930 උන් යටි ගේමක් ගහනව උංගෙ මංජු කියන එකා වෙනුවෙන්
@@myown2005
මංජු ලැජ්ජ නැතිව ආයෙත් ඵයිද චන්දේ ඉල්ලන්න? 😂
චන්ද කීයද ලැබුනේ ? 😅
When I realised that SL Vlog is not what they pretend to be, I unsubscribed their channel and never watched since then, same with Sepal’s. Why should we even give them even a view.
sl vlog blanna epa ban. un thanikara moda huknnala tikak
අතිවිශිෂ්ඨ විග්‍රහයක් හොදටම තේරුනා.
නොදන්නදේ දැනුවත්වුනා දැනුවත්දේ හොදටම දැනුවත්වුනා බොහොම ස්තුතියි.
විවේචනයක් උනත් ඒක ලස්සනට කරන එකම කෙනා භාරත වයිරයක් ඇති නොවෙන්න සමබර විග්‍රහයක් කරල ලස්සනට කරුණු පැහැදිලි කරනවා ..ඔබ දිගින් දිගටම මෙවා පැහැදිලි කල යුතුයි❤
මන් දැක්ක හොඳම ජාතික ලැයිස්තුව දැක්කේ 2024 රේ විතරයි. ඒ වගේම මම දැක්ක ජනතා වගේ ඡන්දයෙන් තේරී පත්වූ හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැක්කේ 2024.….
ඉතා සාධාරණ විග්‍රහයක් .ස්තුතියි භාරත !
Bharatha you are right when you say we don’t get the heartfelt feeling about Batticaloa and Trincomalee. I remember many years ago when we went to Batticaloa on a school trip we felt as if we were in India and we felt like strangers. So sad when you recollect it. How nice if we were able to communicate with them. We stayed one night at the Teacher Training College. Fortunately, I knew one Tamil song and when I sang that, it was a happy surprise for them. For a moment we felt that we are not complete strangers, after all.
ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අඝනේය.ස්තුතිය
එල පොරක් මචං උඹ 🙏🙏
Slvlog ළදරු තර්කකාරයො උඹෙන් ඉගෙනගන්න ඕන
ඔබතුමාට බොහොම ස්තුතියි. ජනතාව දැනුවත් කිරීම ගැන.
භාරත අයිය කොහොමත් හරිම නිහතමානී මනුස්සයෙක්
අම්බිකා වගේ කෙනෙක්,සුගත් වගේ කෙනෙක් එක ලිස්ට් එකකවත් නැහැ.ඒ දේ කරන්න පුලුවන් මාලිමාවට විතරයි.මාලිමාව ඒ දේ කරලා පෙන්නුවා.ඉදිරියට වැඩ කිරීම තුලින් තව ගොඩක් දේ සිද්ධ වෙයි.ඔබ තුමා වගේ කෙනෙක් කරන මැදිහත් වීමත් වටිනවා හා වැදගත්.
අම්බිකා සෙල්වරාජා
@@pasindushanuka03Samuel neda ??
නීතිය ව්‍යවස්ථාව පිළිබඳව ඔබතුමාගේ දැනුවත් කිරීම හරිම සතුටුයි
හර්ෂට වඩා රෝහනි හොඳ .හර්ෂ බොරු කයිය විතරයි...ඇල්වතුර පෞරුෂය .
@@VinothanSrikaranathanඅම්බිගා සැමුවෙල් , කිට්නන් සෙල්වරාජ් දෙන්නම.
දැං ලංකාවට එමු සහෝදරයා......❤...
Kalekin awe naa ne
Asylum gihin tien nisa Bharathat apahu enn baa man hithanne
සුපිරි explanation එක 💪💪
ස්තුතියි දැනුවත් කිරිමට වැරදි අවබෝද කරගන්න
කුණු හොයලා views ටිකක් ගන්න මාර උත්සාහයක් දෙන youtubers සෙට් එකට මේක මරු topic එක... Slvlog සෙට් එකේ උන් හිතන්නේ උන් කියන දේවල් කරන්න අනුර ජනාධිපති වුනේ කියලා 😂
ඇයි සේපාල්😂
ඒකනම් ඇත්ත මොනා වුනත් ඒ අය කැමති දේවල් කරොත් හැට්ස් ඕෆ්. නැත්නම අවුල් හැමෝම සතුටු කරන්න ඕන නෑ ආණ්ඩු කරද්දි
Asian mirror eke Rasika hondai
මොකට කියනවද .slvlog කට්ටිය නැත්නම් ජනාධිපතිවරයාට වැඩ කරගන්න බැරී වෙයි 😅😅😅
මම නම් හිතන්නෙ පැරදුන අපේක්ශකයො දෙන්නා ජාතිකත්වය මත ලිස්ට් එකෙන් ගෙන ඒම දිගුකාලීන ආයෝජනයක්. මේක තේරෙයි පස්සෙ😍
ඒගැන මහත්සේ සිතන්න ඕනේ නෑ මගේ අදහස.... අවුරුදු ගනනාවක් කට්ට කාලා කිසිවෙකු නොලද ජයග්‍රහණයක් ලබා ගන්න මාලිමාව මෙහෙයවපු පක්ෂයේ ඉහල නිලධාරීන් ජාතික ලැයිස්තුව සම්බන්දයෙන් කටයුතු කිරීම පදනම් රහිතව සිදු කරයිද....,...
ඇත්තටම දිගාමඩුල්ලයි, වන්නියටයි ඒ දෙන්න ඇතුලට ගත්ත එක ඉතාමත්ම හොද තීරණයක්.. ඒ පැතිවල හොද පරිචයක් තියෙන අය මැතිසබේ ඉන්න එක ජාතික සංහිදියාව සහ සංවර්දනයට අත්‍යාවශ්‍ය කාරණයක්
සැන්වීච් විපක්ශේ ඒක මරු
Good Morning බොහොම ස්තුතියි උදේම තොරතුරු ගෙනාවට
මම එදා ඉඳලම කියන්නේ උතුරු ,නැගෙනහිර ඇතුළු සියලුම මුස්ලිම් හා දෙමළ මිනිස්සු සිංහල භාෂාව ඉගෙන ගන්න ඕන.මන්ද රටේ බහුතර ජනතාව සිංහල භාෂාව භාවිතා කරනකොට අපිත් ඕක පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන.
ඇත්තටම දිගාමඩුල්ල මුස්ලිම් මන්ත්‍රී ධූරය ගැන ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ටයි. ඕක හිතෙ තිබුනට කියාගන්න බැරුව හිටියෙ. අපව නියොජනය කිරීම ගැන ස්තුතියි. ඒ වගෙම තමයි npp එකටත් ස්තුතියි. බිම් මට්ටම තෙරුම් ගන්න විදියට. නැත්නම් අපිට office එකෙත් වැඩ කරන්න බැරුව යනවා. අපි කතා වෙලා බෙදා හදාගෙන මනාප ගැහුවෙ.
ඔයාල මේ රටට ආදර්ශයක් ලබා දෙනවා. හරිම සතුටුයි මෙහෙම අපේ රටේ මිනිස්සු එකමුතුව වැඩ කරනවා බලන්න
ස්තුතියි ඔබ තුමාට
Sl vlog was high narrow minded about this. You cleared this in deep way.
පැහැදීලි.කිරිම..ගොඩක්..වැදගත්..ගොඩක්.අය..ආණ්ඩු....ව්‍යවස්ථාව.ගැන.අවබෝධක්.නැහැ..❤
Welcome to Sri Lanka
ස්තුතියි ඔබට ,අපූරු පැහැදිලි කිරීමක් ❤❤
ප්‍රායෝගික දේශපාලනය ගැන කරුණු පැහැදිලි කිරීම ඉතාම වැදගත්..මොකද සමහරු කරුණු තේරුම් ගැනීමේදී සහ අවබෝධ කර ගැනීමේදී යම් යම් අඩුපාඩුකම් තිබිය හැකියි. ඒ නිසා ඔබේ පැහැදිලි කිරීම ඉතා වැදගත්
හරවත් වැදගත් කරුනු දැනගන්න ඕන නම් මේ vlog වලින් තමයි දැනුවත් වෙන්නේ. හරියාකාරව මඩ ගැසීමකින් තොරව ඇත්ත ඇති සැටියෙන් කරනවා. .මම දැන ගන්නේ මේ vlog වලින් තමයි.ස්තුතියි
Great explanation bharatha thank you so much ❤❤❤
Your ideas are very thoughtful. We all should respect humanity . There is no better example than Lord Buddha.Let us all unite and wish you be able to cotinue to educate our people in good faith. Theruwansaranai
සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියන එක පනතකින් හරි සම්මත කර ගන්න ඕනේ.
මේ රජය අනිවාර්යයෙන් කරන්න ඕනෙ දෙයක්.👍
ඇත්ත කතාව. සහෝදරයා, තාමත් මේක මේ පාලකයන්ට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. අපි හැමෝම ශ්‍රී ලාංකිකයො යන අදහස ජනතාවගේ මනසට ඇතුල් නොවෙනතුරාවට මේ ප්රශ්නය කවදාවත් විසඳන්න හම්බවෙන්න නැ. පළමු වතාවට දකුණේ සිංහල නායකයෙක් ගැන උතුරේ ජනතාව විශ්වාසයක් ඇතිකරගෙන තියෙනවා.මෙම අවස්ථාව මඟ ඇරියොත් ඉදිරියේදීත් මෙම ප්රශ්නය මේ විදියටම පවතීවි.
@@snsnada9360❤👍
Worth watching u in spite of my busy life in Melbourne
I can’t believe how u find time to study all these
Very important facts and analysis
භාරත ඉතා පැහැදිලියි 👍👍👍
Thank you very much for your excellent explanation. 👌👌👌👌👍🏽👍🏽👍🏽👍🏽♥️♥️♥️♥️😊😊😊😊
Well said . ❤❤❤❤❤❤
GREAT ANALYSING GOING INTO DEEP LEVEL ABOUT NATIONAL LIST
WELL STUDIED PRESENTATION
An Engineer from Germany
SlVLOG එකයි Bharatha යි channel 2ම බලනවා. ඒත් SLVLOG එක කොච්කර කුඩාද කියන එක අද තමයි තේරුනේ ආයුබොවන්ඩ.
❤😊thank you for your contents. Highly appreciated 💪👍
Good to see you again this morning. .🌹🙏
Adarei palenna ❤❤❤❤❤❤❤❤❤
Theruwan saranai AKD ❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks
100% True .what you said I agree with it.👍
අපිට ඉස්සරහට දේශපාලනය ගැන ගොඩක් ඉගෙන ගන්න පුලුවන් වෙයි වගේ🤓❤️
Good explanation ❤❤❤❤
Good explanation thanks ❤️🙏
great sir♥️♥️♥️♥️♥️♥️♥️♥️
Srilankan deshpalanaya gena godak denagata
Suitutie Bharatha ❤ 😊
Your explanation is very useful..Good luck
Mr Bharatha
Your explanation was great.
This was a transition period the voters especially Muslims in Digamadulla switching onto NPP and voting leaving Muslim Congress and some other parties.
Digamadulla has 4 electorates,Ampara(only Sinhalese Voters), Kalmunai(90%Muslim voters),Samanturai(90% Muslims),Pottuvil (Tamils and Muslims 90%).
Analyze the NPP votes.
146,313 Total
17,316 Postal
20963 Samanturai
18165 Kalmunai
22329 Pottuvil
67540 Ampara
Except Ampara electorate all 3 electorates has scored 61457 for NPP.
Almost half of the total by Muslim and Tamil voters.
It is natural Ampara voters have elected and given preference for 3 from that electorate.
Other electorate the preferential votes have scattered.
With bonus 4 coming from Ampara Electorate.
So NPP hierarchy has selected a man from other 3 electorates.
It’s justifiable we hope.
A representation is made for the new voters from Digamadulla who voted first time for NPP .
It will give dividends to NPP in future 😊
Definitely.....
Thank you!
Matath apahedilithawayak tribunal. Thank you malli obage pehedilikirima wenuwen❤
මචං එකෙන්ම මතකයි.. උපුල් කුමාරපෙරුමට ගහපු හැටි.. උඩුවගෙයි ඔයාගෙයි විවාදෙදි අසරණ වුණා කවුද හරි කියලා... හැබැයි ඔයා එකෙන්ම පෙනී හිටියා උපුල් මාතරින් එන්න ඕන කියල..
2015 මිනිස්සු ප්‍රතික්ෂේප කරල පැරදිච්චි එස් බී ඇතුළට එන එකයි , ගත්ත නම් මිනිස්සු අතරට යන්න බැරි උන උපුල් වගේ කෙනෙක් නොගත්ත එකයි අතර තියෙන වෙනස තේරුම් ගන්න පුළුවන් අපේ සමාජ ටික දෙනෙක්ටයි..❤❤
ඒ වැඩසටහන මොකද්ද
අම්මෝ භාරත අයියගෙ ලස්සන ❤❤❤family
NPP ජාතික ලැයිස්තුව ගැන කැක්කුම තියෙන්නෙ. NPP එකට කවදාවත් එක ඡන්දයක් හෝ නොදීපු අයට SLVLOG එකේ කට්ටිය උදේ ඉඳලා වැලෙනව 😂
Ai bn ochra wena ekek ge mathayak dara ganna bari ubata 😂
@@dimithradesilva8956කතා කරන්න ඉගෙන ගන්න මුලින්ම
@@dimithradesilva8956කතා කරන්න ඉගෙන ගන්න මුලින්ම
putha Dan oya harima sathutin innawa kila munenma penenawa Apitath sathutui Budu saranai.
Respect ayye 💯❤️❤️❤️❤️
පුණ්යභූමිවලත් රිලව් ඉන්නව නේ.. දියවන්නවෙත් එහෙම ටිකක් හිටපුදෙන් ඉදල පුනරුත්ථාපනය උනාදන්
අලුත් ආණ්ඩුවෙන් රටට ජනතාවට යහපතක්ම වේවා
බොහොමයක් NPP අපේක්ෂකයෝ මනාප අංක වෙළදාමේ ගියේ නැත. ඒ නිසා එම කණ්ඩායම සාමූහිකව ගන්නා තීරණ අභියෝග කිරීමට බාහිර පාර්ශවයන් වන චන්ද දායක අපට දැණුම හෝ අයිතියක් හෝ අවශ්‍යතාවයක් නැත.
සියල්ල දත් slvlog සෙට් එකට රට පාලනය කරන්න දෙන්න ඕනා.හැමදේම වැරදියි එයාලාඅ හරී.මම ඒක පහුගිය දවස්වල දැක්කා හොදටම. අර අභිශේකා???? ඔය චැනල් වලට කල යුත්තේ රනිල් රාජපක්ෂලාට කරපු දේ.
Thanks 👍
ජාතික ලය්තුව ගැන හොදපැහැදිලිකිරීමක්,,,සමහර,දේවල් පැහැදිලි කරද්දි සර්ගෙ ව්ලාසේට තනියම හිනා ❤️🙏
පාර්ලිමේන්තූ වාරය ආරම්භයේ ඉදල කෑගහයි අරක කරන්නැද්ද මේක කරන්නැද්ද කිය කියා පාර්ලිමේන්තූවේ සහ මාධ්‍ය වල යන්න ගනී.චන්දය දුන්න අපිට කිසිම හදිසියක් නෑ.යම් කාලයක් අරන් ඒදේවල් වෙනවනම් එච්චරයි.අර හදිසි කාරයන්ට කියන්න අපිට චන්දය දුන්න ජනතාවට හදිසියක් නෑ කියල.ඔබලා වගේ අයගේ මැදිහත්වීම ඉතා වැදගත් මේ හැරවීම ජනතා ජයක් බවට පත් කර ගන්න.
උපුල් කුමරප්පෙරුම නැති එක පාඩුවක්.. උපදේශකයෙක් හරි කරල අලුත් ව්‍යවස්ථාවට සහය ගත්තනම් හරි
මුළ ඉදන් හිටය අපිට නම් අවුලක් නෑ. Npp team ඒක තීරණ ගන්නේ එකතුව. හැමෝම සතුටු කරන්න බැරි බව සියල්ලෝ සිහිපත් කරගත්තා නම් හොදයි 😊😏
උඹ එල කොල්ලෙක් බම්👉❤️
ජයවේවා ඔබ thumata බුදුසරණ i❤❤❤❤❤❤❤❤malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤
ඇතුවth බැරි නැතුවth බැරි ජාතික ලැයිස්තු
Excellent, Bharatha. Your explanation is excellent but your "VISUALZATION" apricate lot, the most important thing which most of the academic people can not realize or they never got with the academic carrier, as a senior citizen, I believe most important thing is Visualization to educate from the begging of our life.
උතුරේ ජනතාව, දකුණේ සිංහල නායකයෙක් ගැන තිබූ විශ්වාසය පලුදු කරන්න එපා. මෙම අනගි අවස්ථාව මගහැරුනොත් ඒ ජනතාවගේ අවාසනාව.
පැරදුණ අය ජාතික ලැස්තුවේන් ගෙනආවට npp දායකසාභාවට වඩා අමාරු තියෙන්නේ වෙනත් පක්ෂ වල අයට .ඇයි උන් ඇදහොයන්නමයි බලාගෙන ඉන්නේ .
අලුත් විස්තර ටිකක් දෙන්න ❤❤❤❤❤❤
වන්නියෙ මංත්රීට වාහනයක් අවශ්‍යයි .පඩියක් දෙන්නත් ඕන.සාවස්ත්රියෙ මන්ත්‍රීල ඉස්සර කොළඹ ආවම නැවතුනේ. ස්තුතියි ඔබතුමාට .
ඔව් දුශ්කර /යුද්ධයේ මායිම් ගම් වන කාෂ්ටක වන්නියේ වැහි වතුරෙන් වගාකර ජීවිතය ගැටගහගෙන පරාර්ථකාමී දේශපාලනයත් සල්ලි වලට යට නොවුනු උපාලි සමරසිංහ සහොදරයට වැටුප් ලැබෙනවා නම් හොඳයි .
ඒ හිනාව😂😂😂 ස්තුතියි
ආයුබෝවන්.......
Very well explained sir why NPP have the two National lists slots
Slvlog bruno WHOත්තාට ඕනෙ විදිහට රට පාලනය කරන්න තිබ්බා මංජුවා ජනාධිපති උනානං😂
Ammo eka..
සිරාවට උන්ගේ කලින් ගිය එකට ටැමිල් බෝයි කෙනෙක් ගෙනල්ලා පට්ට බොරුවක් කියලා දැම්මා මාත් බලන් හිටියා වගේ ඒවා කියලා නොන්ඩි උනා😂😂
😂😂😂😂😂😂
Totally.Who cares for Bruno & his team ? Hypocrites….
😂😂😂😂 විශාරද සෙට් එක ෆ ......😜
භාරත බ්‍රෝ ඔයාගෙ වීඩියෝ වලට Tamil or English Subtitles දාන්න බැරි වෙයිද? සමහර අය ඉන්නව අහන්න කැමති Subscribe කරපු,ඒත් ඔයා කියන ඒව තේරෙන්නෙ නෑ.😢
රාමලිංගම් චන්ඳ්රසේකර් හොඳයි කතානායකට 😊
භාරතගේ videos බලන්න කිවුවේ මගේ පිටරට ඉන්න යාලුවෙක් කිවුව දවසේ කම්මැලිකමට බලපු එක අද මොනවාද භාරත අය්යා කියන්නේ කියන තැනටම ඇවිත් දැන්...තැන්කියු අය්යේ ඔයා කියන ඔක්කෝම මතක හිටින්නේ නැහැ එත් දවසට එක වැදගත් දෙයක් හරි දේශපාලනය ගැන දැනගන්නවා..❤
35:20 අනුයි කනුයි 🫎 👂
❤❤❤👍👍👍
Api Rata Hadmu සියලුම Jana wargyath Ekka .👍
oya poth goda nethuwa wena background ekak danna berida ? as 2kata amarui
👍👍👍👍
❤ ජය වේවා මාලිමාවට ❤
SL Vlog මහා දාර්ශනික දේශපාලන විචාරක හීංබිජ්ජො සෙට් එක තමා ආතල්ම 😅
54:මමත් එකඟයි ඕකට ලී ක්වාන්ග් යූ ඉස්සෙල්ලාම කරපු වැඩේ මන්ත්‍රීවරුන් ගේ වැටුප වැඩි කරපු එක.
❤❤❤❤❤❤❤❤jayawawa
ඔබතුමාව ජනාදිපති උපදේශක තනතුරටනම් ඉතාම සුදුසුයි,මේතාක් ඔවැනි අදහස් හිටපු මැති ඇමති වරුන්ටනම් ඇති උනේ නෑ
Totally.
Baratha needs to be in Srilanka as president advisor.
අනිවාර්යයෙන් ..හැබෑම සුදුස්සෙක්..මමත් කාලෙක ඉඳල හිතූ දෙයක් ..මොකද ආවඩන්නෙම නෑනෙ මේකෙ උනත් ..එහෙම මධ්‍යස්ථ කෙනෙක් තමයි උපදේශකයකු විය යුත්තේ ..වැරදි පෙන්නල දෙන්න පුළුවන් කම පැවැත්මට හොඳයි ..යූ ටියුබ් එකේ වැරැදි පෙන්නන්න යන එක පරිස්සමෙන් නෙ වෙන්න ඕන..රටට අත්‍යාවශ්‍ය වටිනා කෙනෙක් මෙතුමා ..
Good luck
❤❤❤❤❤❤❤❤❤
Good point about the 2nd or the 3rd language. in that case .Malays are the best in that case, I guess. if it's sinhalese, they speak sinhalese. With tamilians tamil. bugers English. . I think it's the interest people have to integrate to have more understanding, be comfortable, and blend in. Godak aya mammalian. And can't be bothered attitudes thiyenne
යාපනයේ හර්තාලය ගැන යමක් කිව හැකිද ?🌹❤️