01. මහාවාරය හැඳින්වීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 15

  • @nivanmaga3697
    @nivanmaga3697 2 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනවා ස්වාමීන් වහන්ස, අසන්නට නොලැබෙන දුර්ලභ මෙවැනි අභිධර්ම දේශනා සිදුකිරීම, අභිධර්ම පිටකය තව චිරාත්කාලයක් මේ ධරණී තලයේ පැවතීමට මේ දේශනා මාලාව;ස්වාමීන් වහන්සේගේ මේ කැපකිරීම ඒකාන්තයෙන්ම හේතුවනු නොඅනුමානයි. ස්වාමීන් වහන්සේ ඇතුලු ස්වා.වහන්සේට උදව් උපකාර කරන සියලුම දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ වෙත්වා~

  • @sriyanikn5975
    @sriyanikn5975 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 3 หลายเดือนก่อน +1

    Budusaranai samata.
    Thank you.please make the Introduction in Larger as older not clear.
    Theruwan Saranai.

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 9 หลายเดือนก่อน +1

    sadu sadu

  • @RumeshikaGunasekera
    @RumeshikaGunasekera หลายเดือนก่อน +1

    ස්වාමීන්වහන්ස, යමක ප්‍රකරණය පිළිබඳව ද මෙවැනිම ඉගැන්වීම් ආරම්භ කරන්න යැයි ගෞරවයෙන් ඉල්ලා සිටිමි!

    • @ratanagara
      @ratanagara  28 วันที่ผ่านมา

      Theruwan saranai

  • @Populartiktox
    @Populartiktox 3 หลายเดือนก่อน +1

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    පරම ගම්භීර පට්ඨාන ධර්ම රත්නය චිරාත් කාලයක් ලොව පවතීවා!!! 🙏🙏🙏
    "චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං" ‍!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔

  • @mallikamenike1809
    @mallikamenike1809 ปีที่แล้ว +2

    ithamathma pahadili wistharayak.aga mula pahadili wuna.appramana pin swamin wahansA SAADHU.

  • @adityachandra2566
    @adityachandra2566 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු භන්තේ ! චිරං තිට්ඨතු පට්ඨානං සම්බුද්ධේන පකාසිතං 🙏😊

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu apramana pin

  • @niwandama
    @niwandama 9 หลายเดือนก่อน +1

    සාධු ! සාධු !! සාධූ !!!

  • @harshakumara9950
    @harshakumara9950 5 หลายเดือนก่อน +1

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @manoharihapuarachchi2368
    @manoharihapuarachchi2368 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 ปีที่แล้ว +1

    Namo buddhaaya

  • @sachinthanayanajith5271
    @sachinthanayanajith5271 ปีที่แล้ว

    🙏🙏🙏