🔴 Breaking News - ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • 🔴 Breaking News - Hiru News
    Web: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    #‎HiruNews #BreakingNews‬ #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews #hariniamarasuriya #akd #npp #anurakumaradisanayake #primeminister

ความคิดเห็น • 434

  • @LithumiBandara
    @LithumiBandara 2 ชั่วโมงที่ผ่านมา +67

    වෙන පක්ෂයක් වුනානම් අගමැතිකමටත් ගහ මරාගෙන..මෙවැනි පරමාර්ථකාමී බුද්ධිමතුන්ට නිසිතැන ලැබීම හරිම සතුටක්..

  • @sanathpriyantha6893
    @sanathpriyantha6893 2 ชั่วโมงที่ผ่านมา +135

    ගැහැනු අවධිකල ගැහැනිය නිසි තැන ලැබුනි ස්තුතියි ජනාධිපතිතුමනි.

    • @jeewanitennakoon1670
      @jeewanitennakoon1670 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @navindushachintha
      @navindushachintha ชั่วโมงที่ผ่านมา

      ඔයා ගනිකාවක් ද😅😅​@@jeewanitennakoon1670

    • @HashiniJansen-bj9ds
      @HashiniJansen-bj9ds ชั่วโมงที่ผ่านมา +2

      ​@@jeewanitennakoon1670irisiyaid huttita..ganiyak ned toth😹

    • @crazyboysl7311
      @crazyboysl7311 ชั่วโมงที่ผ่านมา

      ​@@jeewanitennakoon1670මොකද හරකා මැදට පැනල හිනාවෙන්නෙ.මෝඩ වහල් හරක.උබලැ මහ ගොන්නු දැන් නාකි.කාලෙ ඉවරයි.ගොම කන හැත්තනෙ උබල බං.උබලට කියන්න තියන ලස්සනම නම තමා ගවයො කියන එක🤣

  • @piumikanchana9750
    @piumikanchana9750 2 ชั่วโมงที่ผ่านมา +146

    ආචාර්ය උපාධිධාරිනියක් ප්‍රථම වරට ලංකාවේ අගමැති ධූරයට පත්වූ වගයි..... ඔබතුමියට සුභ පැතුම්.....💐❤❤❤❤

  • @ranjithperera736
    @ranjithperera736 2 ชั่วโมงที่ผ่านมา +142

    උගත් බුද්ධිමත් අගමැතිනියට
    හදවතින්ම සුභ පැතුම්!

  • @bwsisirakumara5912
    @bwsisirakumara5912 2 ชั่วโมงที่ผ่านมา +42

    මෙතුමියගෙ කතාවක් අහගෙන ඉන්න ආසයි .මඩ,ක්‍රෝධය ,වයිරය,නැති කාටත් තේරුම් ගන්න පුලුවන් .ඒකට පවිත්‍රා වන්නිආරච්චිල කට ඇරියොත් හත්ගව්වක් ගදගහනව.නව අගමැති තුමියට සුභ පතම් .

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u ชั่วโมงที่ผ่านมา +1

      ඒක පිලිගන්නවා . decent විදිහට කථා කරනවා stage එකට නැග්ගහම. AKD කියන්නෙම ඕපදූප කථානේ.

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 2 ชั่วโมงที่ผ่านมา +244

    අවුරුදු 24කට පසු රටේ අගමැතිනියක් බිහිවීම සතුටට හේතුවක් 😊❤

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 2 ชั่วโมงที่ผ่านมา +41

    Ape උගත් බුද්ධිමත් සහෝදriya,ජය වේවා ❤

  • @loyelladissanayake9908
    @loyelladissanayake9908 3 ชั่วโมงที่ผ่านมา +167

    අගමැතිනි හරිනිට අපේ සුභ පැතුම්!❤❤

  • @shyamanrandunu8881
    @shyamanrandunu8881 2 ชั่วโมงที่ผ่านมา +22

    අගමැතිතුමියනි ඔබට හදපිරි සුභ පැතුම් 💖💖💖

  • @jayanthagodamunavithana3362
    @jayanthagodamunavithana3362 2 ชั่วโมงที่ผ่านมา +32

    අගමැති හරිනි අමරසූරිය සහොදරියට බුදු සරණයි ඔය එකමුතුව වගේම රටටත් එකමුතුව දිනාගමු

  • @OmanBs-ji3dv
    @OmanBs-ji3dv 2 ชั่วโมงที่ผ่านมา +44

    ආදරෙයි අගමැති තුමියනි,දළදා සමිදු පිහිට ලැබේවා

  • @prasannaniluka6911
    @prasannaniluka6911 ชั่วโมงที่ผ่านมา +43

    උගත් බුද්ධිමත් අගමැතිනියට, කොලොන්නාව ජනතාවගේ උණුසුම් සුභ පැතුම්

    • @zaharabuhar9514
      @zaharabuhar9514 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

    • @kasun-x4u
      @kasun-x4u ชั่วโมงที่ผ่านมา

      Ane eya kolonnaweda

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 2 ชั่วโมงที่ผ่านมา +33

    අගමැතිනි ආචාර්ය හරිනි මැතිනියනි ඔබතුමියට සුබ පතනවා ❤💐🙏❤❤❤❤

  • @rajarataregion3052
    @rajarataregion3052 2 ชั่วโมงที่ผ่านมา +17

    අගමැතිනි හරිනිට අපේ සුභ පැතුම්...........

  • @nuwanperera8140
    @nuwanperera8140 2 ชั่วโมงที่ผ่านมา +64

    මෙවර 2024 ජනාධිපතිවරනයේදී සක්සුදක් සේ පැහැදිලි වුනු කාරනාවක් තමයි, ශ්‍රී ලාන්කික ජනතාවගෙන් 40%: බිම්මට්ටමේ සිටම අන්ත දූශිතයි සහ සැපට දුක්විදින්නට,වේදනා විදින්න කැමති නූගත් පසුගාමී මානසිකත්වයෙන් පෙලෙන ජනතාවක් සහිත අසමත් කිරීටක රටක්/රාජ්‍යයක් .ඇත්තටම පවට පින දෙන්න බැරි ජනතාවක් සහිත රටක් තමයි අනුර ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට බාර ගැනීමට සිදුවෙලා තිබෙන්නේ .කෙසේ හෝ වසර 76කට පසුව "මුනුත් ගොඩදාගෙන" අපිත් ගොඩට ආයුතුමයි.එසේ නොවුනහෝතින් මුලු රටක්ම එහෙන් පිටින්ම හැදිගෑවිලාම යනවා..යනවා...කාටවත් සොයා ගන්න බැරි ආකාරයට පෘථිවියෙන් ශ්‍රී ලන්කාව මැකී යනු ඇත . .මේ මහපොලවේ මිය ඇදෙන්නට පෙර රටේ සියලුම දෙනා මෙම කාරනාව හොදට මතක තියාගත්තෝතින් හොදයි..

    • @blackdragon9146
      @blackdragon9146 2 ชั่วโมงที่ผ่านมา +1

      Ithuru 60% kohom hri mole denn one

    • @NuwanGamage-i8c
      @NuwanGamage-i8c 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤🎉

    • @SGunasekara-n9j
      @SGunasekara-n9j 2 ชั่วโมงที่ผ่านมา +1

      සම්පුර්ණ අත්ත හුගක් අය ඉතාම පසුගාමී අය අද්යාපනය අඩුවීම විය හකිය උතුරු මුහුදු කරය උඩරට වතුකරයේ ආදී වශයෙනි

    • @Devil678-j9j
      @Devil678-j9j ชั่วโมงที่ผ่านมา +1

      ඔතන බගෙට බාගයක් ඉන්නෙ ට්‍ර්ස්තවාදි ජාතිවාදි සරනාගත දෙම්ලුයි ටම්බිය් උන් බලන්නෙ කොයි වෙලෙ හරි සිනහලයට කෙලින්නමයි අනිට් පැට්ටට දීලා 🤢🤮 ඔය සරනාගත මුඩුක්කුවොන්ගෙ චන්ද අහෝසි කලා නම් ඔය මුකුතු නෑ

    • @Samathathsarani
      @Samathathsarani 57 นาทีที่ผ่านมา +1

      ඇත්තටම ඒ මිනිස්සු ගැන දුකයි..එයාලා තාම ලෝකෙ ගැන හරියට දැනීමක් නෑ....කොහොමත් උතුර/නැගනහිර හා වතුකරයේ බොහෝ පිරිසකක් සෝෂල් මීඩියා භාවිත කරන්නෙ නෑ ..ටීවී එකේ පෙන්නන දේවල් ගැන ව්තරයි දන්නෙ ...එයාලට එදා වේල තිබ්බොත් ඇති😢...ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා අනුරට...ඒ අස්සෙ තව රනිල්ව ඕනි වෙනවා කියනවනෙ තවත් සෙට් එකක්...ඇත්තටම ට්‍රැක්...රනිල් කරපු දේකුත් නෑනෙ..
      පුලුවන් තරම් අර ප්‍රදේශවල මිනිස්සු දැනුවත් කරන්නෝනි මහ මැතිවරණයට කලින්...එහෙම නොවුනොත් අනුරට රට පාලනය කරන්න මාරම ගේමක් දෙන්න වෙනවා.
      බුද්ධිමතුන් සමග රට ඉදිරියට ගෙනගමු❤❤❤❤ඔවුන්ට සහය දක්වමු😊😊

  • @lakmalpushpakumara1522
    @lakmalpushpakumara1522 2 ชั่วโมงที่ผ่านมา +41

    හරිනී සහෝදරියට මාලිමාවේ අපේ සුභ පැතුම්.ජයවේවා!

  • @SleepyCircuitBoard-ud6fq
    @SleepyCircuitBoard-ud6fq 2 ชั่วโมงที่ผ่านมา +20

    ජයවේවා හරිනි අගමැති සහෝදරිය රටේ වාසනාව දැන් තමා ඇති වෙන්නේ

  • @MNOmaths
    @MNOmaths 2 ชั่วโมงที่ผ่านมา +14

    සුදුස්සාට සුදුසු තැන ❤🎉
    Congratulation 🎉
    Dr. Harini Amarasuriya🎉

  • @rositafernando5129
    @rositafernando5129 2 ชั่วโมงที่ผ่านมา +8

    Congratulations Madam Harini for your well deserved success. U r an inspiration to all Women 👏👏👏👏👏👏💪🏻💪🏻💪🏻

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 2 ชั่วโมงที่ผ่านมา +26

    ජයවේවා ❤ අපි රට ගොඩනගමු ❤

  • @SandisiDivyanjali
    @SandisiDivyanjali ชั่วโมงที่ผ่านมา +5

    අනේ මේ රටේ නීතිය හදන්න මැතිනියනී ඔබට තුනුරුවන් සරණයි

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 2 ชั่วโมงที่ผ่านมา +10

    Very qualified lady ❤❤❤❤❤❤congratulations

  • @nelumfernando3810
    @nelumfernando3810 2 ชั่วโมงที่ผ่านมา +7

    Dr. Harini Amarasuriya, my heartiest congratulations!!
    We are confident that your epic team will steer our beloved country to new and great heights under your able leadership!
    Jayawewa!!

  • @champikarajapaksha648
    @champikarajapaksha648 2 ชั่วโมงที่ผ่านมา +9

    අපෙන් unsum suba pathum ඔබට harini මැතිනිය .

  • @dangapusthakaya1264
    @dangapusthakaya1264 2 ชั่วโมงที่ผ่านมา +8

    ඔබට සුබ පැතුම් අගමැතිනියනි❤️❤️❤️❤️❤️

  • @jandrajandra1067
    @jandrajandra1067 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමියට අපගේ
    උණුසුම සුභ පැතුම්
    ජයවේවා ♥️ ජයවේවා 🙏🙏💐

  • @DuleekaKumari-te7bs
    @DuleekaKumari-te7bs 2 ชั่วโมงที่ผ่านมา +7

    මගේ හදපිරි සුභාශිංසන ඔබ තුමියට . දළදා සමිදු පිහිටයි

  • @thilinisawmya3089
    @thilinisawmya3089 2 ชั่วโมงที่ผ่านมา +17

    ජය වේවා

  • @MeeshachabeeChabee
    @MeeshachabeeChabee 2 ชั่วโมงที่ผ่านมา +8

    අපේ රටේ අනාගතය ❤ සුබ පැතුම් 🎉❤

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 ชั่วโมงที่ผ่านมา +8

    Congratulations Dr.Harini ❤❤

  • @Muthu-xu8po
    @Muthu-xu8po 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා හරිනි සහෝදරී 🎉🎉🎉

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 2 ชั่วโมงที่ผ่านมา +6

    Congratulations Dr.Harini 🎉

  • @anasta.fernando
    @anasta.fernando ชั่วโมงที่ผ่านมา +3

    බලාපොරොත්තු වේ පහනක් රටට හොද කලක් සුභ පැතුම් ආදරයෙන්🌹🌹🙏❤❤from cyprus

  • @Cinemauncut916
    @Cinemauncut916 2 ชั่วโมงที่ผ่านมา +18

    නිමල් සිරිපාල නැත්තේ මේ ආණ්ඩුවේ විතරයි 😂😂

    • @dilmibo4955
      @dilmibo4955 2 ชั่วโมงที่ผ่านมา +1

      😂 ඇයි ජී එල් 😁

  • @pasanmadusara8181
    @pasanmadusara8181 2 ชั่วโมงที่ผ่านมา +12

    හරිනි සහොදර සහෝදරීයට උණුසුම් සුබ පැතුම්

  • @udenimanjula2315
    @udenimanjula2315 2 ชั่วโมงที่ผ่านมา +35

    නියමයි

  • @Shanuwithanage
    @Shanuwithanage ชั่วโมงที่ผ่านมา +3

    නියමයි.. සුපිරි .. congratulations 🎉 මැඩම්❤❤❤❤❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ชั่วโมงที่ผ่านมา +4

    සතුටුයි අගමැති ධූරය හා අමාත්‍යධූර ලබන ඔබ සැමට ලක් පොළව මත අසරණව සිටිනා අපගේ අහිංසක සුබපැතුම්.....🌹 අප මේ සතුටු වන්නේ ඔබට තතුරක් ලැබීම ගැනම පමණක්ම නොවේ..එයත් ‍යම් සතුටකි.
    .............ඒ තනතුර හරහා ලක්පොළව මත අසරණවූ සූහසක් ජනතාවගේ ජීවිත ගොඩ නැගීමේ ශක්තිය ඔබට හිමිවන බැවිනි............

  • @US-zo1hc
    @US-zo1hc 2 ชั่วโมงที่ผ่านมา +6

    හරිනි ඔබතුමියට සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 2 ชั่วโมงที่ผ่านมา +65

    මාලිමාවේ තියෙන එකමුතුව වෙන කිසිඳු පක්ෂ යක නෑ ,, මැති ඇමැති කමල බලු පොරයක ජය විවා මාලිමාවට ❤

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 2 ชั่วโมงที่ผ่านมา +3

      3 දෙනාට මොන බලු porada බං 😅

    • @lakshanadikari3297
      @lakshanadikari3297 2 ชั่วโมงที่ผ่านมา

      සජීයා කෝ බන් 😂​@@Krishan-tc6gc

    • @ipgsahasvihanga
      @ipgsahasvihanga 2 ชั่วโมงที่ผ่านมา

      Ranil ge lollek ​@@Krishan-tc6gc

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ชั่วโมงที่ผ่านมา +1

      @@Krishan-tc6gcBuru puthata chande deela tracka panala muge Dan 😂

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc ชั่วโมงที่ผ่านมา

      @@Bruh-ys3sx පිස්සුද එහෙම ට්‍රැක් paninava ද බං. දැන් අපි බලාගෙන ඉන්නවා උබලා රට හදන කම්. හොරු අල්ලන්න කම්. හෙට ඉඳන් vada පටන් ගතහැකි නේ. 😆😆

  • @dilharalakshinidil
    @dilharalakshinidil 2 ชั่วโมงที่ผ่านมา +16

    කාන්තා අපිට අභිමානයක් ❤✌

    • @SurangaRsthennakoon
      @SurangaRsthennakoon 2 ชั่วโมงที่ผ่านมา +1

      එහෙමද එහෙනම් ගෙවල් කිට්ටුවෙන් බඩු පොට් එකක් දාගත්තනම් හරි උබලට ලේසියෙන්ම රස්සාව කරන්න දැක්ල තියනවා මෙකේ වැලලෙනවා උබ.අභිමානේ බලහන් නැමිලා කකුල් දෙක යට ඇති කට ඇරිලා

    • @riogameplay6011
      @riogameplay6011 2 ชั่วโมงที่ผ่านมา

      ​@@SurangaRsthennakoon බල්ලෙක් නොවී පල 💩💩💩

    • @riogameplay6011
      @riogameplay6011 2 ชั่วโมงที่ผ่านมา

      ​@@SurangaRsthennakoon බල්ලෙක් නොවී පල 💩💩💩

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ชั่วโมงที่ผ่านมา +4

      @@SurangaRsthennakoon kata wahapn wasalaya. Tho wage harakek yako buuru puthatama hariyana pissu pakak ubanm

    • @Officialmafia2.0
      @Officialmafia2.0 ชั่วโมงที่ผ่านมา +2

      @@SurangaRsthennakoonponneyk kiyla katwen kiynna epa 😹👏primi bagyk neh oi uba☠️

  • @kanthikanthi979
    @kanthikanthi979 2 ชั่วโมงที่ผ่านมา +5

    තෙරුවන් සරණ යග්‍රමාර්ථය තුමියට

  • @gamagechandrananda608
    @gamagechandrananda608 2 ชั่วโมงที่ผ่านมา +4

    අගමැති තුමියට උණුසුම් සුභ පැතම්

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 2 ชั่วโมงที่ผ่านมา +6

    නව අග්‍රාමාත්‍ය හරිනි මැතිණියට සුබ පැතුම්....! ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට ඔබගේ රජයට ශක්තිය , වාසනාව ලැබේවා...!

  • @MallikaKumari-so9fu
    @MallikaKumari-so9fu ชั่วโมงที่ผ่านมา +1

    කාන්තාවන් වන අප හැමදෙනටම ලොකු ආඩම්බරයක්. අග මතිතුමිය ජයෙන් ජය ප්‍රාර්තනා කරනවා ඔබ තුමියට.

  • @idkuwait4249
    @idkuwait4249 2 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations Dr harine 🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 ชั่วโมงที่ผ่านมา +3

    Congratulations madam warm wishes from Italy 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sachinisewwandi5335
    @sachinisewwandi5335 2 ชั่วโมงที่ผ่านมา +8

    ඔය ඉන්නෙ මරු අගමැතිනියක්❤️💯👓💝👍

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 2 ชั่วโมงที่ผ่านมา +4

    Congratulations Dr. Harini Amarasooriya.😊

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ชั่วโมงที่ผ่านมา +7

    වටිනා .කම නිම කරන්න.බැහැ කාන්තා යුගය ක් සවිමත් වුණ සියලු ජනතාව වෙනුවෙන් ඔබට සුබපැතුම් හරි නි මහත්.මිය 🎉🎉🎉❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 2 ชั่วโมงที่ผ่านมา +4

    අගමැති තුමියනි ඔබට සුබ පැතුම්

  • @rosy6476
    @rosy6476 2 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා ජයවේවා හරිනි අගමැතිතුමියනි

  • @ASrikanthi
    @ASrikanthi 2 ชั่วโมงที่ผ่านมา +4

    Congratulations Harini,❤

  • @mihiminu2734
    @mihiminu2734 2 ชั่วโมงที่ผ่านมา +2

    හරිනි අමරසිංහ සහෝදරියට උනුසුම් සුබ පැතුම් .සුදුස්සාට සුදුසු තැන ලැබිලා.

  • @dilmibo4955
    @dilmibo4955 2 ชั่วโมงที่ผ่านมา +3

    Congratulations dr Harini.

  • @nuwanchamara3816
    @nuwanchamara3816 2 ชั่วโมงที่ผ่านมา +4

    ජය වේවා ❤❤❤

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c ชั่วโมงที่ผ่านมา

    මේ ලංකාවේ තුන්වෙනි ගරු අගමැතිතුමිය.... ඔබ‍ට උණුසුම් සුභ පැතුම් ගරු අගමැති තුමියනි.🙏🙏🙏🙏

  • @KumaraKumara-x1r
    @KumaraKumara-x1r 2 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා ❤❤

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 2 ชั่วโมงที่ผ่านมา +4

    තෙරුවන් සරනයි රටට යහපතක් කරන්න

  • @wimalaathukorala5322
    @wimalaathukorala5322 ชั่วโมงที่ผ่านมา

    උගත් බුද්ධිමත් නිරහංකාර අගමැතිනියට හදවතින්ම සුභ පැතුම් 🌹🌹🌹

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 2 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations...!!!! OBA apatha Abimanaya Agamatitumiyathe. ❤🇱🇰🌟

  • @GetamanneKusalahimi
    @GetamanneKusalahimi 2 ชั่วโมงที่ผ่านมา +4

    තෙරුවන් සරණයි... ගමන සුභයි

  • @malishagayathri39
    @malishagayathri39 2 ชั่วโมงที่ผ่านมา +4

    ජය වෙිවා ❤🎉🎉🎉

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 ชั่วโมงที่ผ่านมา +3

    ආචාර්ය හරිනි අමරසුරිය 💫💫

  • @ameermohideen2679
    @ameermohideen2679 2 ชั่วโมงที่ผ่านมา +4

    Congratulations 🇱🇰🇱🇰🇱🇰

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations well deserved all the best.good luck 👍❤️

  • @RohiniRohini-o8h
    @RohiniRohini-o8h 2 ชั่วโมงที่ผ่านมา +2

    අපගේ සුභ පැතුම් ඔබ තුමියට❤❤❤❤❤❤

  • @KAKarunathilaka
    @KAKarunathilaka 21 นาทีที่ผ่านมา

    නව අගමැනියට සහ පත්වු නව කැබිනටි මණ්ඩලය ට ගරැ ජනාධිපති තුමා සමග පෙරට යන්නට මාගේ උණුසුමි සුබ පැතුමි ❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thakshi925
    @thakshi925 2 ชั่วโมงที่ผ่านมา +4

    Live denne nadda

  • @oxanastanley5019
    @oxanastanley5019 2 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations may God bless

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ชั่วโมงที่ผ่านมา

    ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ShonaliIlangarathna
    @ShonaliIlangarathna 2 ชั่วโมงที่ผ่านมา +2

    Jaya wewa

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi 2 ชั่วโมงที่ผ่านมา +2

    Obathumata ජයවේවා 🎉

  • @AM-cv5nk
    @AM-cv5nk 2 ชั่วโมงที่ผ่านมา +4

    Good luck ❤

  • @SunethSanjaya-z3o
    @SunethSanjaya-z3o 2 ชั่วโมงที่ผ่านมา +2

    අපිට අගමැතිනියක් ඉන්නෙ දැන් ❤

  • @sunithachandralatha4027
    @sunithachandralatha4027 ชั่วโมงที่ผ่านมา

    ඔබ වැනි අගමැති තුමියක් කාන්තාවන් වන අපට මහත් ආඩම්බරයක් ❤

  • @slsandaruwan8147
    @slsandaruwan8147 3 ชั่วโมงที่ผ่านมา +10

    ❤❤❤❤

  • @gayanchameera598
    @gayanchameera598 ชั่วโมงที่ผ่านมา

    ශ්‍රී ලංකාවේ නව අගමැතිවරියට අපේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා !!!🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉💝💝💝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 2 ชั่วโมงที่ผ่านมา +6

    සුබ පැතුම් 🎉❤🎉❤🎉❤🎉❤

  • @NataliNatali-kz8hq
    @NataliNatali-kz8hq 2 ชั่วโมงที่ผ่านมา +3

    Good luck 🙏🙏🙏🙏🙏

  • @chamodsadaruwan3566
    @chamodsadaruwan3566 2 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa

  • @hasalankawijekoon7383
    @hasalankawijekoon7383 33 นาทีที่ผ่านมา

    මන් නුවර මගෙ දුවත් එක්ක ජිවත් වෙන්නෙ මගෙ අම්මා තත්තා නැ කුඩා කලම මව අත හැර ගොස් .මගෙ හැකියාවෙන් පොඩි කැම කඩයක් දා ගන්න උදව් කරන්න .වෙන මොකුත් එපා .දරුවට උගන්නගන ජිවත් වෙන්න ජෙසු පිහිටයි

  • @suranganirosh7637
    @suranganirosh7637 2 ชั่วโมงที่ผ่านมา +2

    Agamathini harini mahathmeyata apa unusum suba pathum ❤

  • @dammikadamayanthi8612
    @dammikadamayanthi8612 2 ชั่วโมงที่ผ่านมา +2

    සහෝදරිය ඔබට සුබපැතුම් ❤❤❤

  • @faheemacareem3419
    @faheemacareem3419 2 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations Madam

  • @D.m.disanayaka
    @D.m.disanayaka ชั่วโมงที่ผ่านมา

    Oba thumiyata diwya shakthiya lebewa. Awissawella. Hanwella. Janathawa wenuwen subapethum. 🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️

  • @DihaDiks
    @DihaDiks ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමියට සුබ පතනවා. කාන්තාවන් නියෝජනය කරන්න.

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 ชั่วโมงที่ผ่านมา +1

    Harini medam suba pethum obathumiyata❤

  • @sunilananda8889
    @sunilananda8889 2 ชั่วโมงที่ผ่านมา +4

    නව අගමැතිනිය වසයෙන් දිව්රුම් දුන් හරින අමරසිංහ මභත් මියට අපගේ උණුසුම් සුබපැතුම්

  • @VijithWijetunge-ev8kt
    @VijithWijetunge-ev8kt 2 ชั่วโมงที่ผ่านมา +2

    Congrdulations❤❤❤

  • @blacknano9058
    @blacknano9058 2 ชั่วโมงที่ผ่านมา +1

    real women leadership

  • @helnakumar7022
    @helnakumar7022 2 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations all the best god bless you

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි වීඩියෝ නැත්තෙ...

  • @TharinduVihanga-e2b
    @TharinduVihanga-e2b 2 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations madam

  • @shanuu5472
    @shanuu5472 ชั่วโมงที่ผ่านมา

    අපේ ආදරණීය හරිණි....සුබපැතුම්...❤😊

  • @IsinduFernando
    @IsinduFernando 2 ชั่วโมงที่ผ่านมา +3

    සුබ පැතුම් මැඩම්❤

  • @rasikajayathilaka9407
    @rasikajayathilaka9407 49 นาทีที่ผ่านมา

    Wish you all the best...madam Harinee....❤❤❤❤❤❤

  • @nethu2307
    @nethu2307 2 ชั่วโมงที่ผ่านมา +2

    සුබපැතුම් congratulations

  • @MaheshPriyankara-xr6hy
    @MaheshPriyankara-xr6hy 2 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewa.

  • @SwarnapaliAthulathmudali
    @SwarnapaliAthulathmudali ชั่วโมงที่ผ่านมา

    Congratultion harini madam🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤