මාලිමා ආණ්ඩුවේ පළමු අගමැතිවරිය හරිනි දිවුරුම් දී වැඩ බාර ගන්න දුවයි|ජනතාවට හරිනිගෙන් විශේෂ පණිවුඩයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #lka
    මාලිමා ආණ්ඩුවේ පළමු අගමැතිවරිය හරිනි දිවුරුම් දී වැඩ බාර ගන්න දුවයි | ජනතාවට හරිනිගෙන් විශේෂ පණිවුඩයක් | මෙන්න මාලිමා ආණ්ඩුව වැඩ පටන් ගත්ත හැටි

ความคิดเห็น • 540

  • @ddhammi7349
    @ddhammi7349 2 ชั่วโมงที่ผ่านมา +138

    හරිනි මැඩම් ආදරනීයයි.උගත්කමේ ප්‍රතිමූර්තියක්.ජයවේවා

    • @naleenperera1969
      @naleenperera1969 2 ชั่วโมงที่ผ่านมา +4

      She Is Brilliant & Multi Skilled & I'm 100 % Sure That She Will Be Steering Mother Lanka Into The Right Direction.... I Wish You Harniee Best Of Luck For Your Newly Appointed As A Prime Minister Of The Democratic Socialist Republic Of Sri Lanka.... 💪⚔️ NPP 🇱🇰 NPP ⚔️💪...... 👍

  • @gangahethumuni4701
    @gangahethumuni4701 2 ชั่วโมงที่ผ่านมา +327

    PHD එකක් හිමි පලමු අගමැතිනිය. හෘදයාංගම සුභ පැතුම් !

    • @shaniperera1877
      @shaniperera1877 2 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤

    • @janakapushpakumara7827
      @janakapushpakumara7827 2 ชั่วโมงที่ผ่านมา +1

      👍maru

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 2 ชั่วโมงที่ผ่านมา

      😮😮😮

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 ชั่วโมงที่ผ่านมา

      ජයවේවා අගමැති තුමියට ❤ තෙරුවන් සරනණයි ඔබට

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 42 นาทีที่ผ่านมา

      Theruwansaranai Dŕ.Harini❤❤❤❤

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj 3 ชั่วโมงที่ผ่านมา +154

    ආදරෙයි හරිනි ගොඩාක්ම .ඇස්වලට කදුලු එනව

    • @NavaNiki
      @NavaNiki 3 ชั่วโมงที่ผ่านมา +4

      ඇත්තටම ❤

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj 3 ชั่วโมงที่ผ่านมา +350

    ඇස්වලට කදුලු එනව.ආදරෙයි හරිනි ගොඩාක්ම

    • @JayampathGunewardane
      @JayampathGunewardane 2 ชั่วโมงที่ผ่านมา +7

      attathamai.

    • @kalustyles
      @kalustyles 2 ชั่วโมงที่ผ่านมา +7

      ඇත්තමයි😢

    • @lalalwis7679
      @lalalwis7679 2 ชั่วโมงที่ผ่านมา +4

      සහතික ඇත්ත

    • @ChandarasiriWeerasinghe
      @ChandarasiriWeerasinghe 2 ชั่วโมงที่ผ่านมา +4

      😂OK 🎉thanks you 😅😅😅

    • @AselaDarshana
      @AselaDarshana 2 ชั่วโมงที่ผ่านมา +2

      Trackda😂​@@ChandarasiriWeerasinghe

  • @kalpanaprasangi2994
    @kalpanaprasangi2994 3 ชั่วโมงที่ผ่านมา +277

    තනතුර ආභරණයක් කර නොගත්ත කාන්තාවක්,මැයගෙන්වත් ඉගෙන ගන්න හිරුණිකා

  • @pulasthithennakoon9188
    @pulasthithennakoon9188 3 ชั่วโมงที่ผ่านมา +283

    ඩබල් කැබ් රථයකින් අගමැතිනිය පාර්ලිමේන්තු යනව. රටටම ආදර්ශයක්

    • @DeeHerat
      @DeeHerat 2 ชั่วโมงที่ผ่านมา +5

      එන්නෙ බෙන්ස් එකෙ.

    • @nilanthaskitchen
      @nilanthaskitchen 2 ชั่วโมงที่ผ่านมา +18

      ඒක හරියන්නේ නැ ආරක්ෂාව තර කල යුතුයි ඡිවිත හානි සිදු වෙන්න පුලුවන්

    • @dilshanjeff9137
      @dilshanjeff9137 2 ชั่วโมงที่ผ่านมา +8

      ​@@DeeHerat ඇයි උබේ කසනවද

    • @tv9prolive801
      @tv9prolive801 2 ชั่วโมงที่ผ่านมา

      😂​@@dilshanjeff9137

    • @bandusirigunasekara6090
      @bandusirigunasekara6090 2 ชั่วโมงที่ผ่านมา +2

      ද්වේශ සහගත වෙලා පව් කරගන්න එපා බලන්න මොකද වෙන්නෙ කියලා.යන වාහනයයි දොර අරින කෙනයි අනේ මේ වගේ මොඩයො ඉන්න රටක්.

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 2 ชั่วโมงที่ผ่านมา +41

    බොරු ශෝබන නැති අවංක අව්‍යාජ මිනිස්සු...මාලිමාවට ජය ❤❤❤

  • @raveenzing4218
    @raveenzing4218 2 ชั่วโมงที่ผ่านมา +148

    මාරම ආසයි මේ වාගේ දර්ශනයක් දකින්න.....අපි හිතපු දේවල් දැන් සැබෑ වේනවා එකින් එක......😘😘මේ වගේ උගත් බුද්ධිමත් නායිකාවක් අගමැතිනිය උනා කියන්නේම රට දිනුම් කියන එකයි.....එකෙන් පෙන්නේ....ඔබතුමියට අපගේ සුබ පැතුම්........🥳❤️🧭🙏🙏✨✨

    • @inokaamarasinhe9610
      @inokaamarasinhe9610 2 ชั่วโมงที่ผ่านมา +1

      ජයවේවා අගමැතිතුමිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ngamageramya
    @Ngamageramya 3 ชั่วโมงที่ผ่านมา +58

    අගමැතියට සුභ පැතුම් රටට වැඩදායි මෙහෙවරක් කිරීමට ශක්තිය ⁣⁣ධෛර්යය ලැබෙිවා හරිම සතුටුයි හරිනි මිස්

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 3 ชั่วโมงที่ผ่านมา +379

    ලංකාවේ පහලවූ නිහතමානී, බුද්දිමත් අගමැති තුමියට අපේ ප්‍රණාමය

  • @samwickramanayaka4841
    @samwickramanayaka4841 3 ชั่วโมงที่ผ่านมา +57

    නිහතමානී කමට ස්තූතියි හරිනි මැතිණියනි

  • @dilshanmuthunayaka29
    @dilshanmuthunayaka29 2 ชั่วโมงที่ผ่านมา +103

    ලංකාවේ දේශපාලනය උගත් පිරිසකට භාරදී ඇත.. ❤

  • @gayanpredeep2728
    @gayanpredeep2728 2 ชั่วโมงที่ผ่านมา +61

    සාර්ථකව තම වගකීම් ඉටුකර ජනතාවගේ සිහින ඉටු කරන්න හැකිවේවා ඔබතුමියට ❤❤❤

  • @khchandana4593
    @khchandana4593 3 ชั่วโมงที่ผ่านมา +41

    මාලිමාව යනු සියලු දේ ගැන හොඳ දැනුම් සම්බාරයක් ඇති කන්ඩායමක් හොඳ දැක්මක් සමගින්
    අර පොහොට්ටුවෙ මොල හතානෝ වගේ නෙවි
    හරිනි සහෝදරියට සුබ පැතුම් ජයවේවා ජයවේවා ජයවේවා

  • @nirushadharmaratne6588
    @nirushadharmaratne6588 3 ชั่วโมงที่ผ่านมา +105

    ඔය නිහතමානී බව නිරහංකාර බව හැමදාම තබාගන්න අගමැතිනියනි.ඔබ තුමියට උනුසුම් සුබ පැතුම්. 🙏💐❤

  • @laksiridias4482
    @laksiridias4482 2 ชั่วโมงที่ผ่านมา +46

    අපේ අගමැතිනියට තෙරුවන් සරණයි 🙏 ..🇱🇰ජය වේවා .🇮🇹

    • @ShalmaDilki-bl7yi
      @ShalmaDilki-bl7yi ชั่วโมงที่ผ่านมา

      👍

    • @krishanthigamage6947
      @krishanthigamage6947 34 นาทีที่ผ่านมา

      අපේ අගමැතිනියට තෙරැවන් සරණයි!!🙏🇱🇰ඡය වේවා 🇳🇮

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 2 ชั่วโมงที่ผ่านมา +20

    අපේ අගමැතිනියට සුභ පැතුම් ඔබගේ සියලුම වැඩ සාර්ථක වේවා මේ රට හරි විදියට වෙනස් කරමු 🙏❤️

  • @justlook7112
    @justlook7112 2 ชั่วโมงที่ผ่านมา +31

    සැපට පැත්ත්කට වෙල ආත්ල් එකෙ ජීවත් වෙන්න පුලුවන් චරිතයක්, කටුක ජීවිත්යක් තොරගත්ත රටෙ මිනිස්සු වෙනුවෙන්. ආදරෙයි මෙතුමියට. රටෙ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ඉශ්ට කරන්නට මෙතුමියට හැකියව ලැබෙවා,

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 ชั่วโมงที่ผ่านมา +20

    ආදරනීය අගමැතිනි සහෝදරිය නිහතමානී කමට ආචාරය!❤️❤️❤️❤️💪💪💪🇺🇸

  • @yemanthaindikawithanage2470
    @yemanthaindikawithanage2470 2 ชั่วโมงที่ผ่านมา +21

    ඇස් වලින් කඳුළු පැන්නා.. ජයවේවා! අගමැතිනියණි..

  • @SenarathMahinda
    @SenarathMahinda 3 ชั่วโมงที่ผ่านมา +40

    ඔබතුමියට හදවතින්ම ආදරෙයි ඉදිරි කටයුතු සාර්ථක වෙිිවා තුනුරුවන් සරණයි

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 ชั่วโมงที่ผ่านมา +13

    විශ්ව මාතාව ගෙ ආශිර්වාදය ලැබේවා අපෙ අගමැතිනිට 👍❤️❤️❤️❤️❤️

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 ชั่วโมงที่ผ่านมา +27

    දැනී තමයි උගත්, බුද්ධිමත් අවංක, ආමත්‍ය මණ්ඩලයක් අපිට ලැබුනෙ. හරිම සතුටුයි. උනුසුම් සුභ පැතුම් සැමට. ❤❤❤❤

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j 2 ชั่วโมงที่ผ่านมา +35

    ඉතාම බුද්ධිමත් ඉතාම වද්ගත් කාන්තාවක් බහුතර ජනතාව වෙනුවෙන් අර්තවත් හා විචාරසිලි කාර්‍යක්ශම පලනය ක් සහ සෙවාවක් සදහා පෙරමුණ ගත් අවස්ථාව ,ඔබ තුමියට මුලු රට ට ජනතාවට සහ අනුර සහොදරයට ජයවේවා සියලු අරමුණු සාර්ථක ව ක්‍රියාත්මක වෙවා🎉🎉🎉

  • @AnandaEpitawela
    @AnandaEpitawela 2 ชั่วโมงที่ผ่านมา +23

    අගමැති තුමියට ජයවෙිවා තෙරැවන් සරනයි

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o 3 ชั่วโมงที่ผ่านมา +27

    ජයවේවා සහොදරිය ❤ අගමැති හරිනි සහොදරිය ආදරෙයි.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @surensuranga1244
    @surensuranga1244 3 ชั่วโมงที่ผ่านมา +21

    ගරු අගමැතිණියණි ඔබට අපගේ ප්‍රණාමය ,කියු පරිදිම ඉදිරියට කටයුතු කරන්න

  • @promoengineering9197
    @promoengineering9197 2 ชั่วโมงที่ผ่านมา +13

    ඒ තමයි අප පැතූ වෙනස.
    අපේ ආදරණීය අගමැති සහෝදරියට උණුසුම් සුභ පැතුම්.

  • @GWNShyamali
    @GWNShyamali 2 ชั่วโมงที่ผ่านมา +17

    අපේ ආදරණීය අගමැති නිය
    ජය වේ ලංකා භූමි 🙏❤❤❤

  • @M.M.SBandara
    @M.M.SBandara 2 ชั่วโมงที่ผ่านมา +7

    අනිවාර්යයෙන් මලිමාවට කෝටියක ජනවරමක් ඊලග මහමැතිවරනයේදි ඇරන් දෙනවා💪

  • @t.m.a.aamathatheek6459
    @t.m.a.aamathatheek6459 3 ชั่วโมงที่ผ่านมา +99

    හරි ම නිහතමානී ම තැනැත්තියක්. ඔයාගේ වචන ටික හදවතට ම දැනෙනවා. ආදරෙයි.❤️❤️❤️

  • @upr2318
    @upr2318 2 ชั่วโมงที่ผ่านมา +51

    නිහතමානි නායිකාවක්. උගත් කාන්තාවකගේ වෙනස. ජය ඔබතුමියට. අපගේ පැතුම ඉටු කරන්න. පාර්ලිමේන්තු මැතිවරණයේදිත් අපි අපේ යුතුකම ඉටුකරනවා. අනුර සහෝදරයා ඇතුලු ඔබතුමිය අපේ අපේක්ෂාව ඉටුකරන්න.

  • @Its-Me-e111
    @Its-Me-e111 2 ชั่วโมงที่ผ่านมา +11

    මේ අයට සුබ පතනව වගේම ඉදිරි මහ මැතිවරණයේදිත් මාලිමාව ආණ්ඩු පක්ෂය කරගන්න අපි හැමෝම සහයෝගය ,චන්දය දෙන්න මතක තියාගන්න. නැත්තං ආයෙත් අර විශ්‍රාමික හොරු ටික පාර්ලිමේන්තුවේ ඇලිලා ඉඳීවි.

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 ชั่วโมงที่ผ่านมา +12

    දලදා සමිදුගේ පිහිටයි ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 👍👍👍👍👍ආදරෙයි

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 3 ชั่วโมงที่ผ่านมา +20

    තාමත් ඒ වගේමයි පාරවලුත් වහලා, වේගෙනුත් යනවා.. වෙනස STF එක වත් පොලිසිය වත් නෑ. ඒක නම් හොඳ අදහසක් නෙවි. ජනාධිපති හෝ අගමැති නොගියත් ඔය වාහන තුල​, ආරක්‍ෂකයො සිටීම ඇඟට ගුණයි. මේවත් පොඩ්ඩක් අහන්න අපි කවුරු වුනත්....

  • @nandanirajakaruna5698
    @nandanirajakaruna5698 2 ชั่วโมงที่ผ่านมา +13

    සුබ පැතුම් ....අගමැතිනියට❤
    මාලිමාවට කෝටියක් ❤❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 2 ชั่วโมงที่ผ่านมา +14

    Jayaweea ජයග්‍රහණය ජයග්‍රහණය ජයග්‍රහණය ජයවෙවා

  • @wimalaathukorala5322
    @wimalaathukorala5322 3 ชั่วโมงที่ผ่านมา +37

    සුභ පැතුම් ඔබ තුමියට ❤❤❤❤

  • @nilanthadissanayake6213
    @nilanthadissanayake6213 3 ชั่วโมงที่ผ่านมา +10

    ජය වේවා. අර හොර රංචුවේ හා මාලිමාවේ වෙනස කතා වලින්ම තේරෙනවා. ජය වේවා.

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 2 ชั่วโมงที่ผ่านมา +37

    නිහතමානීම උගත් අගමැතිනිය අපේ සහෝදරියට අපේ සුභ පැතුම්...රටේ දරුවන්ගේ අනාගතය සුභ වෙනවා නොඅනුමානයි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wedamuniwedamuni2851
    @wedamuniwedamuni2851 3 ชั่วโมงที่ผ่านมา +20

    ජය වේවා ඔබ තුමියට

  • @nisnis-oe1zb
    @nisnis-oe1zb 2 ชั่วโมงที่ผ่านมา +10

    මේ දේ දකින්න අපි පිංකරල තියනව දැන් අපේ රටේ දරුපැටවුන්ගේ ආරක්ෂාව බලාවි

  • @champikapriyanthi7374
    @champikapriyanthi7374 2 ชั่วโมงที่ผ่านมา +17

    ඔබ තිමීයට ඡයවෙවා

  • @freesteps7761
    @freesteps7761 3 ชั่วโมงที่ผ่านมา +10

    සුභ පැතුම් අගමැති තුමියනි ,,,පුදුම සතුටක් තියෙන්නේ ,,උගත්කමට නිසි තැන ,

  • @VijithaKumara-d9d
    @VijithaKumara-d9d ชั่วโมงที่ผ่านมา +4

    සත්තයි ඒ නිහතමානී කම ආදරෙයි අගමැති තුමියනි ජයවේවා

  • @thushaniperera6767
    @thushaniperera6767 2 ชั่วโมงที่ผ่านมา +12

    ඔබතුම්‍ ගේ..නිහතමානී කමට respect කරනවා 🙏

  • @HasanRinshaf-zh2yc
    @HasanRinshaf-zh2yc 2 ชั่วโมงที่ผ่านมา +12

    උගතුන් පිරිසක් මේ පාලනය කරාමද කොහෙද?? ❤❤
    ❤🇱🇰 ...ජය ජය ලක් මව්නි... 🇱🇰❤️

    • @Bleu03251
      @Bleu03251 ชั่วโมงที่ผ่านมา

      Ugattu nam kochchara awada ratata wedak kare na😢 Meyala Gena nam wishwasai❤

  • @shamilahameed4164
    @shamilahameed4164 3 ชั่วโมงที่ผ่านมา +10

    රට හදන්න පින්සිදු වේවා
    Deergausha පැතුම්

  • @TheekshanaDhananjaya-o7t
    @TheekshanaDhananjaya-o7t 2 ชั่วโมงที่ผ่านมา +37

    හරිනි මැතිනිය හරිම නිරහංකාර චරිතයක් ජයවෙවා🎉

    • @canthi147
      @canthi147 15 นาทีที่ผ่านมา

      කොච්චර අභියෝග එයිද
      අර හොරුටික ඉන්දියාවෙ මාද්‍ය අල්ලගෙන, ඉනිදියාව දෙමළ ජනතා විසිවාසය...

  • @GaminiJayathilaka-q3g
    @GaminiJayathilaka-q3g 2 ชั่วโมงที่ผ่านมา +25

    අපෙන් සුභාසින්සන.ජයවේවා.මාලිමවේ.අගමතිනියනි.❤❤❤❤❤❤🎉

  • @poorni880
    @poorni880 3 ชั่วโมงที่ผ่านมา +37

    උණුසුම් ඩුබ පැතුම් ගරු අග්‍රාමාත්‍යතුමියනි

  • @kanthiwijethunga4721
    @kanthiwijethunga4721 ชั่วโมงที่ผ่านมา +3

    බුදු සරණයි සියලු දෙව් දේවතාවන් වහන්සේගේ පිහිටයි හරිනි අගමැතිනියනි❤❤❤❤❤

  • @nilanthipattividanelage8266
    @nilanthipattividanelage8266 3 ชั่วโมงที่ผ่านมา +9

    ජයවේවා මැඩම් harini

  • @ahamedjavid4607
    @ahamedjavid4607 3 ชั่วโมงที่ผ่านมา +32

    හදවතින්ම සතුටුයි...ජයවේවා හරිනි සහෝදරිය.... 🎉🎉

  • @nilmininambuge9481
    @nilmininambuge9481 3 ชั่วโมงที่ผ่านมา +24

    ජය වේවා සහෝදරි. සුබ අනාගතයක්😊

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 2 ชั่วโมงที่ผ่านมา +8

    ආදරෙයි පැලෙන්න... අපේ දරුවන්න්ගේ අනාගතේ ❤️❤️❤️

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt 2 ชั่วโมงที่ผ่านมา +8

    කතන්දර ඕන නෑ
    වැඩ පටන්ගමු

  • @chandanimedagama1996
    @chandanimedagama1996 2 ชั่วโมงที่ผ่านมา +7

    සුභ පැතුම් අගමැති තුමනි.

  • @shanthasrinath6814
    @shanthasrinath6814 2 ชั่วโมงที่ผ่านมา +4

    අගමැතිතුමියට අපගේ උනුසුම් සුභ පැතුම් !!!!!!

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 2 ชั่วโมงที่ผ่านมา +7

    සුබ පැතුම් අගමැතිනියනි !❤️

  • @Notyboy-y5s
    @Notyboy-y5s 40 นาทีที่ผ่านมา +4

    තරුන පිරිස රටේ පාලකයන් වෙමින් පවතිනවා.හරිම සතුටුයි ❤🎉

  • @manorigunatunga8310
    @manorigunatunga8310 2 ชั่วโมงที่ผ่านมา +7

    උනුසුම් සුබපැතුම් ගරු මැතිනියනි

  • @asankalanka7460
    @asankalanka7460 2 ชั่วโมงที่ผ่านมา +12

    නිහතමානී , වැදගත්කම

  • @sewwandifernando4240
    @sewwandifernando4240 3 ชั่วโมงที่ผ่านมา +10

    ආදරෙයි හරිනි මැඩම් ❤️❤️🙏🙏

  • @SirimaDissanayake
    @SirimaDissanayake 2 ชั่วโมงที่ผ่านมา +2

    🌹🌹🌹🙏🙏🙏අපේ ආදරණීය හරිනි අගමැතිතුමියනි!
    🙏🙏🙏
    ඔබ තුමියට තෙරුවණ් සරණයි !!!
    නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!
    ශක්‍ර දෙවියෝ සතර වරන් දෙවු රාජවරු සතර වටින් සර්වාරක්ෂාව සලසා දෙත්වා !!!
    🌹🌹🌹🙏🙏🙏

  • @SumithRaweendra
    @SumithRaweendra 3 ชั่วโมงที่ผ่านมา +13

    Suba පැතුම් ape sahodariyata.

  • @xtrausa2762
    @xtrausa2762 2 ชั่วโมงที่ผ่านมา +7

    අපි දැක්කෙ නැහැ දුවනවා මාධ්‍ය නිසා කාලය අපතෙ යවන්න අවශ්‍ය නැති බව පෙනුනෙ

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh 31 นาทีที่ผ่านมา +1

    අපි බලාපොරොත්තු වෙන රට අපිට හදල දෙන්න ඉදිරි මහමැතිවරණයේ ජය 2/3 කින් මාලිමාවට ලබාදීමට සියලුම ජනතාව දායක වන්න..❤❤❤

  • @Ravi56774
    @Ravi56774 3 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා

  • @manorikularathne5297
    @manorikularathne5297 3 ชั่วโมงที่ผ่านมา +10

    ජයම වේවා සහෝදරී

  • @danny33331
    @danny33331 ชั่วโมงที่ผ่านมา +3

    ආසයි මේ වගේ ඩවුන් to earth මිනිස්සු දකින්න. හරියට කරන්න මිනිස්සු ඔබලා රකිවි. All the best

  • @findandlearn8674
    @findandlearn8674 2 ชั่วโมงที่ผ่านมา +4

    මම හිතුවේ මගේ ඇස්වල විතරයි කඳුළු කියලා
    ඒත් comment බලපුවම තේරෙනවා සුවහසක් මිනිසුන් මේ රට යහපතක් රටක් වෙනවා දකින්න කැමතියි
    බුදුසරණයි සරනයි අපේ සහෝදරිය ට.....

  • @PethumChathuranga-y9q
    @PethumChathuranga-y9q ชั่วโมงที่ผ่านมา +1

    නිහත මානී මිනිස්සු ❤❤❤❤ ආදරෙයි මාලිමාව❤❤❤ මහමැතිවරනෙදි මීටවඩා බලයක් ලබාදෙන්නම් ❤❤❤❤❤

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 ชั่วโมงที่ผ่านมา +5

    උණුසුම් සුභ පැතුම් 🏵️🌹🏵️🌹🏵️🌹🏵️
    තෙරුවන් සරණයි ☸️🙏☸️

  • @Ravi56774
    @Ravi56774 3 ชั่วโมงที่ผ่านมา +8

    ජයවේවා

  • @SamanthaSajeewani-y2e
    @SamanthaSajeewani-y2e ชั่วโมงที่ผ่านมา +2

    අගමැතිනියනි, අපේ උණුසුම් සුබ පැතුම් !!!

  • @madeeshachamikara9221
    @madeeshachamikara9221 2 ชั่วโมงที่ผ่านมา +11

    මාධ්‍ය සදාචාරය කියලා එකක් තියෙනවා නම් ලංකාවේ මාධ්‍යවලට ඇත්තෙම නැත්තේ ඒක

  • @Herath-p2c
    @Herath-p2c 2 ชั่วโมงที่ผ่านมา +1

    අගමැතිනිය හරිම නිහතමානී. වැඩ ටික හොදින් කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා ❤️❤️❤️

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමා රජයේ අගමැති තුමිය හරනි සොයුරිය ජයවේවා❤❤❤❤❤

  • @LakmalSuranga-nr9ze
    @LakmalSuranga-nr9ze 3 ชั่วโมงที่ผ่านมา +13

    ❤ Great job madam😊

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ අපෙේ පුංචි රට බේරාගන්න මේ නිහතමානී බුද්ධිමත් ජනතාවවෙනුවෙන්ම වැඩකරන පිරිසට ආශිර්වාද කරමු. ඇස්වලට කඳලු එනව සතුටට. ❤❤❤❤

  • @JagathPriyantha-do8sy
    @JagathPriyantha-do8sy 2 ชั่วโมงที่ผ่านมา +3

    මමත් බලා ෙපා ෙරාත්තු වුනා
    ඔබතුමිය අගමැතිනි ෙවයි කියල

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ชั่วโมงที่ผ่านมา +2

    My congratulations god bless dear harini බුදු සරණයි ❤❤❤❤❤❤❤ අගමැති තුමියනි

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 ชั่วโมงที่ผ่านมา +2

    16 වෙනි අග්‍රාමාත්‍යවරිය සුභ පැතුම් වාසනාවන් 🎉🎉🎉🎉❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐

  • @Bobble_Max
    @Bobble_Max 2 ชั่วโมงที่ผ่านมา +5

    ජය හරිනි🎉🎉🎉🎉🎉🎉🎉

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤ජය වේවා ජයවේවා අගමැතිනියට❤❤

  • @ranjaniamunugama5122
    @ranjaniamunugama5122 2 ชั่วโมงที่ผ่านมา +2

    සුබ පැතුම් හරිනි මැඩම්..ඔයාට මාර හදිසි වැඩ බාරගන්න..අනික් හිටපු අයත් ඔය වගේ උනානම්.
    මේ රට කොංච්චර ලස්සන වෙන්න තිබුනද...හොදින් රට පාලනය කරන්න..❤❤❤

  • @NilushikaJayawera
    @NilushikaJayawera 3 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා අගමැති හරිනි සහෝදරිය.

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 2 ชั่วโมงที่ผ่านมา +1

    ගරු අගමැති හරිනි සොහොයුරියට සුබපැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @මුහුණුපොතටමාලියූකවි
    @මුහුණුපොතටමාලියූකවි 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමියට ජයෙන්ලජයම වේවා ❤❤

  • @RoshanRanasingha-o8d
    @RoshanRanasingha-o8d 2 ชั่วโมงที่ผ่านมา +1

    උගත් මිනිස්සු ගෙන්න ඔනා රට හදන්න..ජය වෙවා හරිනි සහොදරි....AKD...

  • @NilanthiNila-mv2sr
    @NilanthiNila-mv2sr 2 ชั่วโมงที่ผ่านมา +1

    අගමැති තුමියට ජය වේවා බුදුසරණයි 🥰🥰🥰

  • @SamsonT-iq
    @SamsonT-iq 2 ชั่วโมงที่ผ่านมา +1

    අගමැති ආචාර්ය හරිනි අමරසූරිය. Congratulations ! 🎉

  • @Prageeth-y4e
    @Prageeth-y4e 3 ชั่วโมงที่ผ่านมา +5

    ජය වෙවා❤❤❤❤❤

  • @Ravi56774
    @Ravi56774 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤ good luck හරිනි මැතිනිය

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 2 ชั่วโมงที่ผ่านมา +1

    සුභ පැතුම් අගමැති තුමියනි,,,,!!!! 🌹❤️🌹❤️🌹❤️

  • @sriyaniperera9468
    @sriyaniperera9468 3 ชั่วโมงที่ผ่านมา +6

    CONGRATULATIONS
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @leelasenajayaweera6387
    @leelasenajayaweera6387 2 ชั่วโมงที่ผ่านมา +1

    අපිට කතා වැඩක් නෑ වැඩයි ඔනි හරිනි සහොදරිය ඔබට ජයවේවා බුදුසරණයී ජේසු අල්ලා පිහිටයි

  • @klperera8958
    @klperera8958 2 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙිවා නරිනි සහෝදරිය ජීවිත ආරක්ෂාව හිතන්න හැම දෙනාම අපේ සහෝදරවරැ අරැන් දැන් වෙඩිකෑව ඌරෝ වගේ ඉන්න

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමියට උණුසුම් සුබ පැතුම්. රන් අකුරෙන් ඔබෙ නාමය ඉතිහාසයට එක් කරන්න