@@oshadhitharuka828 physics nn mata C ekk thynne. Anith deka A. Mn lokuwta kynna dnne na physics gna e nisa. Eth anthima kale nn past papers kra kra amthka theories blna eka thma wadagthma. Suthra amthka nn ewa katapadan hri kra gnna. Past papers wala ena theories tikama thama apahu apahu enne godak prashna wala.
It was the perfect timing. I heard this when I needed this the most. Thankyou.❤️ The live seminar that day was unforgettable and you will forever be remembered.
2023 Al karanna ada idn thawa hariyatama masai thiyenne 🙂 me aiya mara nihathamaniwa kath karanawa mara widiht manasika watila iddi me video eka dakke 🙂 mata pass wenn puluwan unoth e me aitagen gaththa motivation eka nisa kiyala mth kawadahari kiyanawa ❤️ 🙏 anthima wachana tika patta" තමන් ගැන විශ්වාස කරන්න " Jp
2022 exam එකට මාසයක් විතර තියෙද්දි මේ video එක දැක්කේ. Physics නිසා ගොඩක් මානසිකව වැටිලා හිටියේ. Physics ගණන් හදන ගමන් එක දිගට මේ video එක background එකේ දාගෙන වැඩ කරේ. මේ video එකේ අන්තිමට කියන ටික මාර විදිහට හිතට වැදුනා. දැන් දවස් කීපේකට කලින් results ආවා... medicine select වෙන result එකක්. අද ආයෙමත් මේ video එක suggest වෙලා තිබ්බා. එදා මට medicine යන්න බෑ කියන mindset එකෙන් මේක පලවෙනි පාරට බලද්දි යි අද බලද්දියි ලොකු වෙනසක් දැනෙනවා. මේ මල්ලී කියන දේ 100% ක් ඇත්ත කියල එදාට වඩා අද තේරෙනවා.❤
Congratulations.......
@@ireshamadhuwanthi-x8m thank you so much 😊
Kohomd kare kiynna puluwamd poddak
@@oshadhitharuka828 physics nn mata C ekk thynne. Anith deka A. Mn lokuwta kynna dnne na physics gna e nisa. Eth anthima kale nn past papers kra kra amthka theories blna eka thma wadagthma. Suthra amthka nn ewa katapadan hri kra gnna. Past papers wala ena theories tikama thama apahu apahu enne godak prashna wala.
math oyge situationmai ayye dn inne oya wachne mara motivation ekak, supiri @@Elfinablacksuit
දවස් 35 යි එක්සෑම් එකට දැනට SSS මට්ටමේ ඉන්නෙ කොහොම හරි මේ දවස් තිස්පහෙන් මං ගේමක් ගහනවා.. රිසාල්ට් ආවම ආයෙ හම්බවෙමු..
මම දැන් ඉන්නේ FFF මට්ටමේ..මන් අනිවා සුපිරි රිසාල්ට් එකක් දානවාමයි...රිසාල්ට් ආවම හම්බෙමු නැවත ❤
same
😌✋
🙂
Same
❤️
ලොකු line නෑ. ආවා කියන්න ඕනා ටික කීවා ගියා 🔥 සුපිරි නිහතමානී ඩයල් එකක් 👍
මේකා ඇවිල්ලා වචනයේ පරිසමාප්තියෙන් "කැරිම ඩයල් එකක්"හරියට නිකන් හිත කියෙව්වා වගේ.ෆට්ට .💔🙏පින්
Aththa
අනිවාරෙම් ♥️
Sirawatama bn..
🙄
කුණු හර්ප කියන්න එපා නෙහ්
කොච්චර වැටුනත් කමක් නෑ මම වැඩ කරනවා කියලා හිතන් කට්ට කාලා වැඩකරන හැමෝටම උසස්පෙලට ජයම වේවා.. 💐❤️❤️
කොල්ලගෙ කතාකරන විදියෙන්ම තේරුම් ගන්න පුළුවන් මාරම මොරාල් එකක් personality එකක් තියනව කෙල්ලනේ කොල්ලන්නෙ.මෙන්න වගේ පෞර්ශත්වයක් හදාගනිල්ලා
මාස 11 කට පස්සෙ අයිය ඊයෙ ආයෙ කතා කරා හිතට මාරෙට දැනෙන්න කතා කරපු චරිතයක් ❤
පිරිමියෙක්ගෙ වචන වලට රටක් උනත් අඩවන්න පුළුවන්. මාරම චරිතයත් අයියේ ඔයා නම්. All the best
මාරයි🥺එක්සෑම් එකට දවස්38තව🥺එක්සෑම් එක පාස් වෙන්න මාස3ක්වත් හරියට වැඩ කරන්න ඕනි කියලා හැමෝම කියද්දි හිතින් වැටුනා🥺ඒත් මේ කතාව අහද්දි මේ කාලෙ මුලු ජීවිතේ්ම උනත් වෙනස් කරන්න පුලුවන් කියන එක වගේම හිතට මාරම හයියක් ආවා 1st shy එක්සෑම් ගොඩ යන්නම ඕනි කියලා🥺🙏ගොඩක් පිං ඒ වචන වලින් වැටිල තියන හිත් තව තවත් ශක්තිමත් කලාට🥺🙏
මටත් ❤️
@Susaru Dilmina ඒමද🥺🥺ඒ කියන්නේ මාසෙකට පුලුවන් හැමදේම වෙනස් කරන්න🥺🥺🥺මරු🥺
@Susaru Dilmina හ්ම්ම්ම්🥺තෑන්ක්ස් හොදේ🥺මේ වගේ දවස් වලට වචනයක් උනත් මාරම හයියක්🥺🙏
මටත්
@@S.D568 mek mata loku hyyk unaa..... gdk pin me comment ekt😊😊😊❤❤❤❤❤🎉
ඇගත් එක්ක සිතල වෙලා ගියේ මගේ විතරද ♥️
matath ehemaii ❤
Na halo mageth😥🏆👍👍
දිනලම ඉවරයක් කරනවමයි🔥⚡
මන් දන්නෑ මේක මාර video එකක් මන් පස් පාරක් විතර බලන්න ඇති 😅 මෙ අයියා නිසා මාත් දැන් පැය 17 වගේ වැඩ කරනව 🙂 සුබ පතනවා ඉදිරි අනාගතයට 😍❤️
❤️❤️❤️💯🔥good luck
Kohomd time table ekak kiynnko pey 17 wedankrnn
මේ මිනිහා දැන් මගේ inspiration එක වෙලා....පුදුම නිහතමානී...
අයියේ ඔයාට පින්...ජය වේවා...🔥
ජය වේව brother🔥
නො 27 එක්සෑම් එක තියනවලු...ටිකක් උඩින් පල්ලෙන් වැඩ කරලා පලවෙනි පාර නං s3 ක් දා ගත්තා😢.....ආයෙ ගොඩ යන්න බැරි වෙයි කියලා හිතන් හිටියේ...ට්‍රයි කරොත් බැරි දෙයක් නෑ නේ 😊❤❤
😢math
ඇත්තටම මේ මනුස්සයා හරියට වැඩ කරලා තියෙන්නේ සති 3ක් වගේ 🤯
ජපුර කියන්නෙම ප්‍රේමයක්. ❤
Congratulations මල්ලි
පේරාදෙණිය ම ප්‍රේමයක් .
වැඩ කරොත් ගේම් එක දිනුම් කියන එක තමයි සිද්ධිය!
සුභ පැතුම්!❤️
ඒ මාර පින් යකෝ මේක දැම්මට 💞 මන් සර්ගෙ clz යන එකත් නවත්තල තිබුනෙ සේරම එපා වෙලා..අද අහම්බෙන් suggest උනා මේක..ආයෙත් clz එකට ගිහින් මෙයා වගේම මේ පාර ගේමක් ගහනවමයි ❤️🔥
❤️💕💕
❤
කොච්චර වැඩ කරගෙන ආවත් කරගන්න බැරි වෙයි කියලා හිතින් වැටෙන හැම වෙලාවෙම මේ කතාව ලොකු උදව්වක් උනා mind set එක හදාගන්න❤
ගොඩක් පින් .. මේ කතාව ගොඩක් ළමයින්ගෙ ජිවිතේ හැරවුම් ලක්ශයක් වේවි.🥺🙏❤️
අයියට ගොඩක් පින්❤️
උතුරන්නම හරියන්න ඕන, මග හැරෙන්න ගියපු හීන වලට පණ දෙන්න ශක්තියක් දුන්නට
සහෝදරයා උබ නම් සුපිරිම වැඩ්ඩෙක් 22a/l තව මාසයක් වගෙ තියෙන්නේ ගේමක් ගහනවා අනිවා උබ වගෙ ❣️🔥
22 ද A/L mamath me year eke
Whats ur result
Mko tatwe bro❤
result kohomda
@@prabhashwarapreamarathna284 C3mchn
අයියෙ අද මං ඉන්නෙත් ඔයා හිටියා වගේ තැනක..ඒත් target එකේ වෙනසක් නෑ..කොහොමහරි ගොඩ දානවා..🥺❤
මට මාවම මතක් වෙලා මේක බලද්දි ඇඩුනා ඇත්තටම මෙහෙම විඩියො එකක් දැම්මට ස්තුතියි ...
❤️
මචන් අයියෙ මාර ගැම්ම්ක් ආවෙ..මගේ 2 nd එක මේ මගේ නමත් විකුම් ..ඔය seen එක මටත් තියේ කොහොමහරි ගොඩ යනවමයි ❤❤🎉🎉🎉
Exam එකට දවස් 23ක් තියලා මේක දැක්කේ..ගොඩක්,පිං..ගොඩක්,වැටිලා ඉද්දි දැක්කෙ..🙏🌼🌸
Aniwaren oyata puluwn.❤️❤️⚡️ mahansi wela wada krmu
@@motivation_Only100 🌸🌸🌼🙏
අවංකවම අලුත් අවුරුද්ද ලබපු වෙලේ මම මේකදකින්නෙ , කොහොමහරි වැඩක් කර්නවා ✌❤️
results kohmd
බැහැ කියලා දෙයක් නෑ තියෙන කාලය නෙවෙයි කරන වැඩේ හරියට කරන එකයි වටින්නේ ❤ ආදරෙයි දහස් පාරක් ඒ වචන ටිකට🫡
මමත් අතාරින්න ඉදියේ ඒත් මේක දැක්කම හිතුනා මම කොහොමහරි මේක ගොඩදානවා කියලා ❤❤❤❤
මාත් එහෙමයි..🥺🥺
අපිට පුලුවන්....කොහොමහරි ගොඩ දාගමු 😘😘♥️♥️😊😊😊😊
@@nethmifernando1927 aniwaren ♥️
අනේ මටත් 2nd shy එකේ BCC. 23 මේ 3rd shy එක..මාත් දැනට හිටියටත් වඩා පහල මට්ටමක වගේ ඉන්නේ.තව දවස් 49ක් වගේ තියෙන්නේ.අය්ය january හිටිය වෙද්දි හිටියා කිව්ව මට්ටමේ වගේ මාත් දැන් ඉන්නේ.මාත් මැත්ස්.මටත් මේක කරගන්න පුලුවන් කියලා ලොකු බලාපොරොත්තුවක් ආවා දැන්.මෙච්චර වෙල බැරි වෙයි වගේ එකක් හිතුනේ..තාමත් පොඩි බයක් තීනවා මේක ලොකු රිස්ක් එකක් නිසා.
මට පුලුවන් වෙයි නේද අය්ය වගේ ABB වත් දාගන්න..මන් උපරිම උත්සාහ කරන්නව..
තැන්ක් යූ මේ වීඩියෝ එක දැම්මට යූටියුබ් එකට❤
Puluwan apita!
Mth 3rd shy bya hiten hm velm me video ek blnv api kom hri mek god dmu dr puluvn anivryn ❤😊
Komd results
results kohomad
2024 al dawas 50 thiyenne da inne sss kohomahari AAA try karanawa
Result awama comment ekak dannam
2nd shy. මෙලෝ දෙයක් මතක නැතිව ඉන්නේ. හෙනටම කෙල වෙලා. මාසේ මොනා කරන්නද කියලා හිත හිත හිටියේ... thank you so much ayia
Math e wage math gemak gahnwa aniwaren oyth hodta padm krnna hlo congratulations 🖤
@@hiruninimasha3684 aniwa oyath❤
අනිවාර්යයෙන් මේක අහපුවාම හිතට ශක්තියක් ආවා 🙂 ඔක්කොම කියනවා මේ මාසෙන් ගේම ගහන්න බෑ වැඩක් බෑ කියලා ඒත් උපරිම උත්සාහ කරලා ගොඩ එනවා කොහොමහරි ♥️ ඔයාටත් පුළුවන් යාලු
math
@@sasankaranathunga275 ❤👍aniwa mepara goda ymu
8:12 - end ...💖
Way to go! ❤️
Congratulations Vikum Piyushan! ✊
හීන කියන්නේ හීන ටාගට් කියන්නේ ටාගට් , මොන දේ තිබ්බත් ආසව තියෙන එකා තමන්ගේ ටාගට් එක හදවතටම වැදුන එකා , මෙඩිසින් ඉන්ජිනීරින් යන්නම ඕනි කියලා වැදුන එකා මොන ප්‍රශ්න මොන බාදක තිබ්බත් තමන්ගේ ටාගට් හොදින් හෝ නරකින් එතෙන්ට යනවාමයි , oll the best ayya , ඔයා නියම කොල්ලෙක් , බින්දූවේ ඉන්න එකෙක්ට උනත් මේ කතාව ඇහුවොත් වැඩ කලොත් ගොඩ යන්න පුලුවන් , thnk yohh so much brother ❤💯
මාත් දවසක අයියා වගේ සර්ගේ ස්ටේජ් එකේ කතා කරනවා.❤
ජයෙන් ජය මේ පාර A/l exam ලියන් set එකටම💪💥
Pattama sathutui kollooo... math giyapara 3rd shy karala Colombo campus 1ke engineering technology walata silect una... oya prashna tika matath oya wagema thibba machan... oya kiyapu deeeta math 1kagai... matath loku lakunu thibbe na mulin... math anthima sathii 3ne wada karala thamai goda giyeee... oyage anagatha gamanata hadawathinma subapathanawa kolooo🥰🥰🥰🥰🥰
Ptt..mt 3rd shy.....chemistry physics awulk ne. Et bio hdtm awul. Hebei khm hri krnwa✊
Oya exam ekt කොච්චර kal wge thyld පාඩම් krnn gththeee.... mul idnm wd krn gyd poddk kiynn පුළුවන් d wd krpu wdy😊😊
අපෙ instructor අයියා🌝❤️
turning Point . මාරම වටින video වක් ❤️🔥
මත් ගේම අතාරින්නෙ නෑ
ගේමක් ගහපන් ❤️🔥
ගේමක් ගහන්න පුළුවන් ❤️
ගොඩක් වටින කතාවක්. ගොඩක් ස්තූතියි අයියේ ❤️
Exm ekt thw masayk wge..dn inne CCS mattame wge..komhri supuri result ekk dnwmy mee mase❤
me to 🥺
Thnk you so much ayye🥺❤️ ගොඩක් වටිනව ඔයාගෙ කතාව ❤
හරිම නිහතමානී කොල්ලෙක්.... ❤🎉
Channel එක පට්ට බ්ම් දිගටම කරන් යන් ❤️
My best wishes for your future journey aiye!❤
Me video eka kochchr baluwd kiwwoth wten hamwelem meka blana wrayk gne motivation up wenw....eka athi eka digta wda krnn...pin aiye...❤️🔥⚡
It was the perfect timing. I heard this when I needed this the most. Thankyou.❤️ The live seminar that day was unforgettable and you will forever be remembered.
අපේ instructor අයිය😌♥️
Clz eka mokkda
2024😁♥️
Respect කොල්ලෙක් 🙂👊🫀💪
මාත් 22 බයෝවලින් ලියනව. තව මාසයයි. ෆිසික්ස් ලෙල්ලටම කෙලවෙලා ඉන්නෙ. කෙමෙස්ට්‍රි බයෝ චුට්ටක් හරි උඩින් ඉන්නව. ඒත් ෆිසික්ස් 🥺 කොහොමද මං ඒක උඩට ගන්නෙ. දන්න කෙනෙක් උපදෙසක් දෙන්නකො මේ මාසෙ ඇතුළත ඒක උඩට ගන්න විදිහ 🥺🙏
thapaya,mechanics,current electricity,alokya,darawa me padam tike past paers mcq tika okkom karnn.wiwrn balala.me padam tike practicle tikath aniwaren balgnn.eassy practise ekk gnn podi me padam wala anuman tpics walin,mcq,seq aniwrenm karnn dear.math masyket kalin mc 12-20 witra tibbe,mn me widiyt mcq,seq karala mq 40 witra ghanwa
MCQ karanna, past papers krnna Answers Blanna, Yanthravidyawa, dolanaha tharanga blaganna
@@rashmikalakshan7024 ගොඩක් පිං ඔයාට 🥺🙏
@@john_____ ගොඩක් පිං. ස්තූතියි 🥺🙏
@@rashmikalakshan7024 oww meka thamai karanna oni. Kohoma hari hithata aran weda tikak karanna baya wenna epa
💗ඒකටනම් කමෙන්ට් එකක් දාන්නම හිතුනා...🥺 (මට පුලුවන් නම් ඇයි ඔයාලට බැරි ...)💆💗
වීඩියෝ මාර වටිනවා 🥺
Thank you very much aiye...♥️♥️
මම ජොබ් එකක් කරන ගමන් 2 nd shy කරන්න දැම්මේ....
මගේ හිතේ තියෙන රිසාල්ට් එකට එන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා..
Job එකත් එක්ක කොහොමහරි balance කරගෙන කරගන්නවා....
මට පුලුවන් වෙයි නේද exam එක පාස් වෙන්න....🥺🥺
පුලුවන් වෙනවා 💜️
මේ අයියා කියනවා වගේ ඔයා ඔයා ගැන විශ්වාස කරන්න☺️❤️අනිවාර්යෙන් ඔයාට පුලුවන්😌
ඔයත් මං වගේ 😊❤
Puluwn 💪
🎉
Proud of you Aiye...!!!🥺❤
Pin sidda wenawa upades tikata mama art karanne vibahagaya atha erala thibbe eth mama ada idala mata puluwan uparima karanawa budu saranai.!!!
Aniwarenm hodata wada karann..Wish U all the best..Kawadawth ba kiyala hithann epa..oyata aniwaren puluwn..GOOD LUCK❤️
Aniwa oyata puluwn.. gammen allagen inn. Dinalama iwar karamu.👊
දිනලම ඉවර කරනවමයි...23 A/L
Thank youu soooo much ayye..ඔයගෙ ගට් එක මරු ❤ mara hyyk e vachana tka❤😊
මේ අයියට අනිත් සබ්ජෙක්ට් දෙක හොදට පුලුවන් ඇති කෙමෙස්ට්‍රි විතරක් මාසෙන් ගොඩ දාන්න ඇති අනිත් ශයි වලත් AB තියෙන කෙනෙක්නෙ
නියමායි ❤️ Congratulations ayye👍🤞😌
Turning point♥️ godak vatina motivate ekk🥺♥️
ගොඩක් වටින අදහස් ටිකක්❤
සුබ පතනවා❤
ගොඩක් පිං ගොඩක් ස්තූතියි අයියා ඔයාගෙ කතාව අපිට කිව්වාට😊 සුබ පැතුම් අයියා❤😊🎉
Dawas 23i thawa. 2024 A/l
WOW KEEP IT UP BROTHER..❤❤
මන් පස්සෙ දැක්කෙ ඇවිල්ල තියෙන copyright claim එක ඒක අයින් කරන්න කලින් activate වෙලා sorry Brother ❤
ekm inspiration ek ub bn…ube dada views dakala mn channel ek patan gtte❤️
Copyright kohomd bro ain krgnne
@@motivation_Only100 supiri karagena ymu🙌
@@motivation_Only100 awa welawe website eken msg ekak dammanm mt enwa oya video ek ain karala kiyala awa msg ekak psse😕
Mge moktd bro copyright claim une
5:09
අපේ ඉන්ස්ටක්ට ❤
Oyata godak pin .oyage kathawata mata kaduluth awa❤
Mamath hadamadama wishwasa karana deyak thami mata puluwn kiyana eka ... ❤🙂🩷🎀
මේක කිය්න්න කවුරු හරි
ගොඩක් අය කියනවා Maths,Science,commerce කරලා SSS තුනක් දාගත්තත් රස්සා තියෙනවා කියල මේක ඇත්තක්ද ? 😢
Bio කරලා South eastern uni select උන අයත් ඉන්නව degree එක අරන් job නැතුව ඉන්න. වැඩ කරපම් ඒ හන්දා.
Ane thank you aiye..all the best 😍🥰😘
Matath mulima chemistry paper ekata mcq 18 thibbe mage a/l paper eke mcq 42 thiyennawa ❤
Amil sirged cls giye
ගෙම ඉවරයක් කරලම දානවා🔥
Aniwaren kollo..aai harenn ba🔥
me aiyge kthaw mn 5 sarykt wda bl thiyenw ee mt kewia thiyenne kiyl hithen welawt danuth ehemyi ,anik ay den motivation wt wda mn wgem kewila inn kenek kiyn ek ahnkot monwd krnn bari kiyl hithenw ,mn dnne na mt me kthaw ahnkot aaye wad ptn gnn hithenw thw mas 4k thiyenw eyat uuwn unaanm mtth uluwn kiyl hithenw kohomhri math urime krl 1shy ekenm god ynnyi oone,thank you me kthaw mehem publish krat😍 wikum aiyyth sub anagthyk kiy prarthna krnw 😇mmth chemistry ynne amia sirge eyth apit wda igenim gan kawen guruwryek😘
ජය වේවා අය්යේ
ගොඩක් පින් 🥲♥️
තව මාස 3 යි ෆුල් වැඩ කලොත් ගේමක් ගහන්න පුළුවන් වෙයිද බයො
අපෝ පුළුවන්
අනේ පින් අයියේ❤️😥
Man mek aha aha adla mg heena mthk krnw 😢😢😢 mt heene ammat 3A argen pennla eyg sathuta blnn😢😢😢😢😢
Mageth...❤
2023 Al karanna ada idn thawa hariyatama masai thiyenne 🙂 me aiya mara nihathamaniwa kath karanawa mara widiht manasika watila iddi me video eka dakke 🙂 mata pass wenn puluwan unoth e me aitagen gaththa motivation eka nisa kiyala mth kawadahari kiyanawa ❤️ 🙏 anthima wachana tika patta" තමන් ගැන විශ්වාස කරන්න " Jp
Gemak ghmu kohoma hari...maath me para liynne ♥️
Moko une..kohomd results
@@Priyashan1111 S 🥺 me video eka nisa fail nowi beruna
@@Mr.Rush_7.5 🥰
@@hiruniravindhi niyami❤️ ayeth exam karanwada..
Shooii ane❤️😊thank you aiye ☺️😊
ඔයාට ගොඩාක් පින් අයියේ...❤️
Normal eke avilla olu gedi walata wadinna loku deyak kiyala kiyapu kollek... supiri aiye...jaya wewaaa
Chem විතරද දන්නෑ කෙළ වෙල තිබ්බෙ😥
සුපිරි ය් ❤
Congratulations🥳Very valuable video🤍Thank you☺️
Ada ra තව තරැවක් එයාි .night seminar
❤️🔥 wikum ayiya 🔥
Congratulations ayye . 💪💪💪🥳🥳
I can ✊sathi 2i thiyenne Marenna hithunath mn meka goda daanawa. baada enwa thamai ewa mt adala na me welawe .mn meka me para karanawa
Thank you so much me video eka dammata ...💖
Ammoh..eek nn ptta 🔥😃..pin sidda wenwa me dunna motivation ekata 🙏🔥
මාර පොරක් තමයි 😊😊😊😊😊💐💐💐
Thanks malli.oyage wachana tikata.maara widihata hithata gemmak enne
Congratulations aiyee❤️ harima sathutui wageema 👏 godak pin🤗❤️
ABB wlin engineering ynn bane ane, matarin, puduma pawak krl tiyenne api nam
SSS------> AAA 👊
2024 AL
Godak watina video ekak.Exam eka goda dgnna puluwn kiyla aniwarenma denuna me wachna tikata,godk pin ayye🙏🙏
Congratulations aiyaa☺️🎉🤩😊