ටිබෙට් ආරාමයේ බෞද්ධ භික්ෂුන් වසර දහස් ගණනක් දිවිහිමියෙන් රැක්ක නිධානය | sakya monastery library

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 115

  • @wishmalokaya1
    @wishmalokaya1  วันที่ผ่านมา +18

    ආදරේ සතුට ආදරෙන් විදින්න.. අලුත් අවුරුද්දේ ආදරණීය ප්‍රසංගය
    Free delivery. 🛵🛵🛵🛵
    "පුනරුදය - ʟɪᴠᴇ ɪɴ ᴄᴏʟᴏᴍʙᴏ"
    මේක නිකන්ම පුනරුදයක් නෙමෙයි, සංගීතමය ආදරණීය පුනරුදයක්..
    හැමදාම, හැමතැනම එකම Artist Lineup දකින ඔයාලටයි මේ වෙනස..ඒ විතරකම නෙමෙයි මේ සුන්දර කලාකරුවන් එක්ක ආදරේ විදින්න, දකින්න, අහන්න වගේම කකුල් රිදෙනකන් නටන්න
    මේක තමයි 2025 තියෙන හොදම Concert එක.
    මස්සිනා Events ඉදිරිපත් කරන
    "පුනරුදය - Live in Colombo"
    Featuring
    Chamara Weerasinghe | Sashika Nisansala | Bachi Susan | Umaria Sinhawansa | Senanayaka Weraliyadda | EWE
    Compere - Moksha Prasad
    17th January 2025 - 7.00 PM Onwards
    Viharamahadevi Open Air Theatre, Colombo
    Tickets - 1800LKR (standing)
    සීමිත ඉඩකට හිමිවන - අසීමිත රසය විඳගන්න
    දැන්ම ඔබේ ටිකට් එකත් වෙන්කරගන්න…
    විමසීම්
    071 620 7475 - Chathuranga
    070 397 8326 - Roshan
    075 6492 882 - Gayan
    ඔබත් කොළඹින් ඇරඹෙන ආදරණීය පුනරුද යුගයක කොටස්කාරෙයක් වෙන්න...
    #chamaraweerasinghe #umaria #sashikanisansala #weraliyadda #bachisusan #Punarudaya @followers Chamara Weerasinghe @massinaevents
    #chamaraweerasinghe #umaria #sashikanisansala #weraliyadda #bachisusan #Punarudaya @followers Chamara Weerasinghe මස්සිනා Events

    • @Minuragayan-888
      @Minuragayan-888 23 ชั่วโมงที่ผ่านมา

      @@wishmalokaya1 අනේ අයියේ මම ඉල්ලපු විඩියෝ එක කවදා වගේ ද දේන්න පුලුවන් මේ එක එකාගේ න් බැනුම් අහගේන හැමදාම ඉල්ලන කමේන්ට් එකක් 😢 උත්තර යක් වත් දේන්නකො

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j วันที่ผ่านมา +16

    ලොවට දැනුම බෙදන ඔබට තව තවත් තියුණු බුද්ධිය ලැබේවා 🙏

  • @chamikarapathirana936
    @chamikarapathirana936 23 ชั่วโมงที่ผ่านมา +6

    ගොඩාක් වැදගත් vidio එකක් බොහෝවිට අපෙන් අතුරුදහන් වූ සිහල අට්ටකතා පිලිබද සටහන් තියෙන්න පුලුවන් බුද්දඝෝශ හාමුදුරුවන් කාලයේ වූ මාහා විහාරය අසලදී ගිනිබත් කලය් සැලකෙන ඇතුන් 7උසට වූ අපේමපොත් පත් මේ අකාරයටම තියෙන්න ඇති 😢😢

  • @sandaruwan321
    @sandaruwan321 3 ชั่วโมงที่ผ่านมา

    මේ වගේ වැදගත් වීඩ්යෝ ගේනවට ඔබට සුතුතිය. 🙏

  • @oliviaferandes4297
    @oliviaferandes4297 วันที่ผ่านมา +21

    මම අහලා තියෙන විදිහට ලොව පැරනිම දහම තමයි හින්දු දහම නමුත් මට හිතෙනවා බුදු දහම ඊට වඩා පැරනියි කියලා 🙂❤

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි วันที่ผ่านมา +3

      අවධානය ඉල්ලන හින්දා දෙන්නම්කෝ😂ඕන් like කරා, දැන් හරිද?

    • @Cob.Mas-h8s
      @Cob.Mas-h8s วันที่ผ่านมา +1

      @@තිස්සකුට්ටි plyn gihin bet ganin modaya

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 23 ชั่วโมงที่ผ่านมา

      @@Cob.Mas-h8s
      මොකක්ද හුත්තෝ කියන්නේ?

    • @DN-iw5km
      @DN-iw5km 15 ชั่วโมงที่ผ่านมา +1

      නැහැ. සනඨාන ධර්ම. හින්දු ආගම හැදුනේ ඒකෙන්. බුදුන් ඉපදෙනකොට තිබ්බේ හින්දු.

    • @chamilasanjeewani8720
      @chamilasanjeewani8720 4 ชั่วโมงที่ผ่านมา

      math like ekak damma akke😊

  • @oliviaferandes4297
    @oliviaferandes4297 วันที่ผ่านมา +66

    මම කතෝලික බරගර් තරුනියක් නමුත් මම ජීවත්වෙන රටේ බුදු දහම බුදුන් වහන්සේ ගැන තිබෙන්නේ මහත් භක්තියක් 🙂❤

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි วันที่ผ่านมา +6

      Like හිඟන්නි😂

    • @oliviaferandes4297
      @oliviaferandes4297 23 ชั่วโมงที่ผ่านมา +6

      එහෙම දෙයක් නෑ මන් ගෙදර ඉන්න නිසා කමෙන්ට් කරේ අනික මට කාගෙවත් අවදානේ ඔනේ නෑ

    • @KavindaMadusanka-t5t
      @KavindaMadusanka-t5t 23 ชั่วโมงที่ผ่านมา +4

      අනිවා sis☸️✝️❤️

    • @NADUWAMUSIC-f5o
      @NADUWAMUSIC-f5o 23 ชั่วโมงที่ผ่านมา

      ❤​@@oliviaferandes4297

    • @DisanDisan-gb3oz
      @DisanDisan-gb3oz 23 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 8 ชั่วโมงที่ผ่านมา +4

    ටිබෙට් බුදු දහම හා සංස්කෘතිය ගැන දැනුවත් වෙන්න "ටියුස්ඩේ ලොබ්සාං රම්පා"ගේ "තෙවන ඇස"පොත කියවන්න .

    • @savisaranimalaweera6544
      @savisaranimalaweera6544 7 ชั่วโมงที่ผ่านมา

      මම කියවල තියෙනව. පට්ට පොතක් ඒක

  • @wishwakadawuraofficial
    @wishwakadawuraofficial 23 ชั่วโมงที่ผ่านมา +5

    පරණ භාෂාවන් ගැන වීඩියො එකක්, කරුණාකරලා.

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 15 ชั่วโมงที่ผ่านมา +5

    මම වෙනත් ආගමකට බනිනව නෙමෙයි නමුත් අපි මේ දේවල් මිනිසුන්ට දැනුවත් කරන්න ඕන. ඒක අපේ යුතුකම වගකීම.මේ ලෝකෙ සමහර මිනිසුන් නිකන් අන්ද වෙලා ඉන්නව එක එක පිස්සන්ගෙ සංවිධාන බලපෑම් තුලින්.ඒ නිසා මම මේ මුලු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට කියන්නෙ මේ ඉතා බලවත් ඉතා ශ්‍රේෂ්ඨ ඉතා නිර්මල වූ එකම සත්‍යය බලවතා තමයි ඒ බුදුන් වහන්සේ පමනයි.මම ඉතා වගකීමෙන් කියන්නෙ මේ මුලු ලෝකෙටම ඉන්න එකම බලවතා සත්‍ය දෙවි කෙනා ග්‍රෞතම බුදුන් වහන්සේ පමනයි.මේ ලෝකෙ රැදී පවතින්නේ බුදුන් වහන්සේගේ බලය සක්තිය මතයි. ඇත්ත ඒකයි.❤🙏🙏🙏

  • @Serandipstory
    @Serandipstory 21 ชั่วโมงที่ผ่านมา +3

    හෙට BC II නිකමට youtub ආවේ මේක හෙට ටිබෙටය ගැන එයි කියලා හිතෙනවා 🙂

  • @oliviaferandes4297
    @oliviaferandes4297 วันที่ผ่านมา +25

    ටිබේටයට නිදහස ලැබිය යුතුයි කියලයි මගේ පැතුම කෝ බලන්න ඒ සදහා සහය දක්වන ලන්කාවේ තරුනයොඉ 🧐

    • @CeylonBoy4643
      @CeylonBoy4643 23 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaren 🤝

    • @nuwantharangika6685
      @nuwantharangika6685 23 ชั่วโมงที่ผ่านมา +1

      අපි එකගයි ඔයාගෙ අදහසට.❤️👍

    • @Ninduwarayabro-f1o
      @Ninduwarayabro-f1o 23 ชั่วโมงที่ผ่านมา +1

      YES

    • @සදරුවන්tv
      @සදරුවන්tv 23 ชั่วโมงที่ผ่านมา

      ලංකාව ත් නිදහස ලැබුවනේ😂

    • @KavindaMadusanka-t5t
      @KavindaMadusanka-t5t 23 ชั่วโมงที่ผ่านมา +1

      100% එකගයි කොමිනියුස්ටි නිරාගමික කාලකන්නි චින හැත්ත බෞද්ද ටිබෙටය විනාශ කරන්න කලිං එය ස්වාදින විය යුතුයි

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 วันที่ผ่านมา +2

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 22 ชั่วโมงที่ผ่านมา +1

    අසු හාර දහසක් ධර්ම

  • @filshiyapriyangani4587
    @filshiyapriyangani4587 วันที่ผ่านมา

    ❤ mea tharam lassanta padili karana ekath ekthara daksha kamak.. ewagema harima lassana hadak ...deergayu labewa oba thumanta...❤ oya hada paressamin thiyaganna ❤❤

  • @Supersinger-rr4mc
    @Supersinger-rr4mc 23 ชั่วโมงที่ผ่านมา +10

    චිනය බලහත්කාරයෙන් රටවල් අල්ගෙන ඒ රටවල සංස්ක්‍රතිය ආගමි විනාශ කර කොමිනියුස්වාදය පතුරනවා ටිබෙටයටද දැං එය උරැම වෙලා ඉස්සර ලෝක බෞද්දයන්ගේ තිබිරි ගෙය උනු සුන්දර ටිබෙටය අද කොමිවියුස්ටිවාදය පැතුරැනු නිරාගමික චින කොලනියක් වෙමින් පවතිනවා

    • @n.gvideoproduction9740
      @n.gvideoproduction9740 6 ชั่วโมงที่ผ่านมา

      ආගම් නැති තරමට හොද යි නී ඔයි . කොමියුනිස්ට් පාලන ක්‍රමය තමා විදිමත් රටකට ගැලපෙන්නෙ 🇨🇳❤️💪

    • @avishka.672
      @avishka.672 5 ชั่วโมงที่ผ่านมา

      @@n.gvideoproduction9740 appe keathi kenekuta kemathi agakmak adaganda puluwn wenda one

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn 23 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් වැදගත් විඩියෝ එකක්❤❤❤❤❤🎉🎉🎉

  • @CeylonBoy4643
    @CeylonBoy4643 23 ชั่วโมงที่ผ่านมา +1

    Tibet suwadina ratak wenna o e aye ❤❤ bs jp

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 7 ชั่วโมงที่ผ่านมา

    ME BAUDHIYA PUSTHAKALAYA GINNEN VATHUREN ARAKSHA KIRIMA LOKAYA SATHU YUTHUKAMAK THERUWAN SARANAI

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk วันที่ผ่านมา +2

    🙏🙏🙏❤☸️

  • @MatheeshaDewmina-se2he
    @MatheeshaDewmina-se2he วันที่ผ่านมา +2

    1st❤

  • @IshithaIshan-oo8tj
    @IshithaIshan-oo8tj วันที่ผ่านมา +2

    රාමා විස්තර ටික් කියන්න කෝ

    • @Devil678-j9j
      @Devil678-j9j 9 ชั่วโมงที่ผ่านมา +1

      @@IshithaIshan-oo8tj ඔය pnnyge මොන විස්තරද 🤢🤮

  • @IMEDAPRATHISHVARA
    @IMEDAPRATHISHVARA วันที่ผ่านมา +1

    😍❤❤

  • @LamanNamal-i6y
    @LamanNamal-i6y วันที่ผ่านมา +1

    යතා කාලයෙදි යාපනේ පුස්ත කාලයට වෙච්ච දේ වෙයිද කියලා බයක් දැනෙන්නැද්ද අප්පා

  • @Priyanthi-ly3ce
    @Priyanthi-ly3ce วันที่ผ่านมา

    Ublt wahin nadda bn sulochana

  • @VenukaHerath
    @VenukaHerath วันที่ผ่านมา

    ආයුබෝවන්

  • @JagathNalaka18
    @JagathNalaka18 วันที่ผ่านมา +1

    😮❤🎉

  • @AradhyaDissanayaka
    @AradhyaDissanayaka วันที่ผ่านมา

    ❤❤🎉

  • @ManjulaJayashantha
    @ManjulaJayashantha วันที่ผ่านมา +1

    😮😮😮😮😮😮😮😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉💗එල

  • @chandiweerakoon3
    @chandiweerakoon3 วันที่ผ่านมา

    👍

  • @upulpriyantha2362
    @upulpriyantha2362 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 22 ชั่วโมงที่ผ่านมา +1

    😣🤩

  • @prasannarajakaruna6216
    @prasannarajakaruna6216 วันที่ผ่านมา

    🙏😍❤️

  • @hashanchamika3674
    @hashanchamika3674 วันที่ผ่านมา

    ❤❤

  • @slrasan3990
    @slrasan3990 วันที่ผ่านมา

    Second comment

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 9 ชั่วโมงที่ผ่านมา

    Janavary 17 mokada venne

  • @SithuminaViraj
    @SithuminaViraj วันที่ผ่านมา

    Man mulinma baluwe

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 23 ชั่วโมงที่ผ่านมา +2

    චීනා තායිවානෙ අයිතිය ඉල්ලනෝ ටිබෙටෙ අල්ලන් 😂

    • @Supersinger-rr4mc
      @Supersinger-rr4mc 23 ชั่วโมงที่ผ่านมา

      කාලකන්නි චිනා ටිබෙටය විනාශ කරා වගේ තායාවානයත් විනාශ කරන්නේ යන්නේ හැබැයි තායිවානය අල්ලපු දවසට තමයි චිනට කෙලවෙන්නේ මොකද ඇමරිකාව තායිවානයට සහය දෙන නිසා

  • @oliviaferandes4297
    @oliviaferandes4297 วันที่ผ่านมา +8

    ටිබේටය බෞද්ද රටක් නමුත් දැන චීන යටත් විජිතයක් ලන්කාවත් බෞද්ද රටක් නමුත් දැන් කොමියුනිස්ට් රටක් 😢

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි วันที่ผ่านมา +5

      ඉතින් මොකද ගෑනිගෙ?
      චීනය වගේ වෙනව නම් කොච්චර හොඳද?😂

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි วันที่ผ่านมา +1

      LGBT ඇමරිකාවට පුක දෙන ගෑනි එනවා මෙතන චීනය ගැනා කියවන්න😂

    • @oliviaferandes4297
      @oliviaferandes4297 23 ชั่วโมงที่ผ่านมา +1

      අයියේ ඔය photo එකේ ඉන්න අර accident එකෙන් නැතිඋනු ඇමතිතුමා නේද

    • @PrabathPrasanna-dr3xy
      @PrabathPrasanna-dr3xy 23 ชั่วโมงที่ผ่านมา

      ​@@තිස්සකුට්ටිපොන්න ගු නිරාගමික සත්තු පනපිටින් පුචිචලා කන හිගන චිනයට වඩා නිදහස් සාමකාමි බෞද්ද ටිබටය ඒ විදිහටම තියෙන එක හොදයි

    • @PrabathPrasanna-dr3xy
      @PrabathPrasanna-dr3xy 23 ชั่วโมงที่ผ่านมา +5

      ​@@තිස්සකුට්ටිනිරාගමික ගු හිගන කොමිනියුටිවාදි ජරා සත්තු කන චිනවට වඩා නිදහස් බෞද්ද ටිබෙටය ඒ විදිහටම තියෙන එක හොදයි

  • @kuruppu
    @kuruppu 5 ชั่วโมงที่ผ่านมา

    Don’t tell about this to Namal Rajapakse

  • @raviprasad7958
    @raviprasad7958 วันที่ผ่านมา

  • @0wassana0
    @0wassana0 23 ชั่วโมงที่ผ่านมา

    ❤😊😊

  • @amaherath7052
    @amaherath7052 20 ชั่วโมงที่ผ่านมา

  • @Chanuka-Sithum
    @Chanuka-Sithum 12 ชั่วโมงที่ผ่านมา