ආයෙත් ගෙදර අය එක්ක හැමදේටම හුරු වෙන විදිහ😔|| Small Business Idea at Home||Long Distance Relationship

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Contact us via whatsapp 071-9462134

ความคิดเห็น • 129

  • @mydiary8283
    @mydiary8283  9 วันที่ผ่านมา +5

    071-9462134 👈 අපේ කෑම වලට orders දාන අයට ඔන්න පුලුවන් මේ whatsapp number එකට message එකක් දාලා කෑම order කර. ගන්න

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 9 วันที่ผ่านมา +7

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න හැමදම ආදරෙයි❤❤❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 9 วันที่ผ่านมา +3

    අද වීඩියෝ එකත් ලස්සනයි ගොඩක්..අපේ පැත්තේ නම් කූඩැල්ලෝ ගොඩක් ඉන්නවා..සීතල පැත්තක් හින්දා ❤❤❤❤❤❤

  • @sachithilini431
    @sachithilini431 4 วันที่ผ่านมา

    අනේ ඔයා පස්සර ඇවිල්ලනෙ නංගී..මං බිබිලේ..කලින් දන්නවනම් ඔයාව බලන්න එනවා...හරිම ආසයි ඔයාව දකින්න...

  • @sandyawijenayake6155
    @sandyawijenayake6155 9 วันที่ผ่านมา +4

    ඔයා ගෙ කෙන්ඩෙ හරිම ලස්සනයි ❤❤

  • @isharaasewwandika8311
    @isharaasewwandika8311 9 วันที่ผ่านมา +3

    පොල් ගෙනාවා දොදොල් හදන්න....my diary 🤭 චූටි පුතා හරිම කියුට්🥰

    • @mydiary8283
      @mydiary8283  9 วันที่ผ่านมา

      හේ 🥰🥰🥰

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 9 วันที่ผ่านมา +1

    Vlog එක danaknii බලාගෙන heteya දුව ලස්සනයි නේද දුව a පැති බුදු සරණයි ❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 9 วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක නංගි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤

  • @sachininisansala6426
    @sachininisansala6426 8 วันที่ผ่านมา +1

    අනේ අපේ මහියංගනයටත් ඇවිල්ලා 🥺ලස්සනයි අක්කි ඔයාගෙ විඩියොස්😘🌸

  • @dilulife4456
    @dilulife4456 8 วันที่ผ่านมา +1

    ලස්සන යි පරිසරය ❤ ලස්සන විඩියෝ වක් නංගී මට නම් ආස හිතුනා එච්චර ලස්සන යි පරිසරය

  • @Teehi_Reha
    @Teehi_Reha 9 วันที่ผ่านมา +7

    අක්කෙ අපි නාවලපිටියෙ මෙහෙට හැම තිස්සෙම වගේ වැස්ස වටපියාව සුද්ද කලා කියලා කූඩැල්ලො නැති වෙන් නෑ.අනික වැස්ස නිසා වල් එහෙම සුද්ද කරලා පහුවදා වල් පැල වෙන්න ගන්නවා.කූඩැල්ලො සීතල තැන් වල ඉන්නවා එලියෙ තියෙන බාස්කට් වල හිටන් මලම කරදරයක් අප්පිරියයි 🤥❤️❤️❤️❤️❤️❤️

    • @mydiary8283
      @mydiary8283  8 วันที่ผ่านมา +2

      අම්මෝ ඒක තමා නේද වැස්සට එනවනෙ🥰❤🥺

    • @vinudiflowers2189
      @vinudiflowers2189 6 วันที่ผ่านมา +1

      API me lagadi nuwaraeliya trip ekak giya e hariya Ra wenakota godak sithalayi neda.🎉❤

    • @Teehi_Reha
      @Teehi_Reha 6 วันที่ผ่านมา

      @@vinudiflowers2189 ඔව් වැස්සනෙ මේ දවස් වල ගොඩක් 🩵

  • @mis.darshi1236
    @mis.darshi1236 9 วันที่ผ่านมา

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි සුදු ❤❤❤❤ අම්මෝ ඒ දොදොල් එකේ රසනම් කියල වැඩක් නෑ ආදරෙයි ❤❤❤❤❤❤

  • @rathnaweeradinusahamaduwan924
    @rathnaweeradinusahamaduwan924 6 วันที่ผ่านมา

    ඔයාගෙ අක්කා වගේ අක්කා කෙනෙක් මටත් හිටියනන්.බුදු සරණයි අක්කේ.

  • @shashiniwasana2187
    @shashiniwasana2187 9 วันที่ผ่านมา

    අක්ක තවත් ලස්සන වෙලා ❤❤ අදත් හරිම ලස්සනයි vlog eka

  • @nisansalasmart115
    @nisansalasmart115 8 วันที่ผ่านมา

    ලස්සනයි අක්කා ❤ අයියා මතක් kara kiyanna අක්කා ආදරෙයි ❤❤❤

  • @chamilaparara9403
    @chamilaparara9403 9 วันที่ผ่านมา +1

    ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි

  • @ThushraAsanka
    @ThushraAsanka 8 วันที่ผ่านมา

    "ඈතින් ඈතින් ඇසෙනා රාවෙ" ඒ සින්දුව වෙනස් කරන්න එපා නන්ගි.ඒක ඇහෙනකොට මට ඔයාලා දෙන්නව මතක් වෙන්නෙ

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 วันที่ผ่านมา

    සාර්ථක වේවා සැම දේ නංගි ❤..තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤

  • @NilminiSajeewani
    @NilminiSajeewani 9 วันที่ผ่านมา +2

    Issarata wada konde gehen wage hetenwa Nangi ,,,,,mahathta adu wela wage ,,,,as waha wadenwa kondeta ,,,,oyata teyenna lassana konde parisam Kara ganna ,,,,,,kella,,,ETA kotai watena kama❤❤❤

    • @mydiary8283
      @mydiary8283  9 วันที่ผ่านมา +1

      Konde kepuwa akka mn 😇 adareii

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 วันที่ผ่านมา

    ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @owanisadamali7650
    @owanisadamali7650 9 วันที่ผ่านมา +1

    අපෙ ගෙවල් පැත්ත❤

  • @sandyawijenayake6155
    @sandyawijenayake6155 9 วันที่ผ่านมา +1

    ලස්සන කැම මේසයක්

  • @saviniimasha2583
    @saviniimasha2583 9 วันที่ผ่านมา +6

    වැස්ස වැඩි පැති වල කූඩැල්ලෝ ඉන්නවා අක්කේ ☹️ පාරවල් ශුද්ධ කලාට උන් නැති කරන්න බෑ 💔😪

    • @ManishaVihanganee
      @ManishaVihanganee 9 วันที่ผ่านมา

      ❤❤❤❤❤Ytjrututurth🔈🔈:-(😀😍😍😀B-);-):-B🪧🚻

    • @ManishaVihanganee
      @ManishaVihanganee 9 วันที่ผ่านมา

      ❤❤❤❤Hjryeudyeeez znc xbb rhghfg

  • @user-hc7kn6zc7x
    @user-hc7kn6zc7x 8 วันที่ผ่านมา

    ව්‍යාපාරය සාර්ථක වේවා ❤

  • @AnushaPriyadrshani-eh3tl
    @AnushaPriyadrshani-eh3tl 9 วันที่ผ่านมา

    Lassana video ekak ❤❤ayeth oye wage Diga video ekak genna.parissamin inna.bs.❤❤❤

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u 9 วันที่ผ่านมา

    ❤❤❤❤ආදරේ යී හැමදමන් සතුටින් ඉන්න ඔයලා දෙන්නා ❤❤❤

  • @NaleefHameer-qm5qs
    @NaleefHameer-qm5qs 9 วันที่ผ่านมา

    WenAda.wagema.adath.vlog.eka.lassanai.dhorniyo.aadarei.man.apeth.naadhaayo.godaak.innawa.hingurakgoda.alla.bless.u.mage.dhorniyo

  • @himasha1018
    @himasha1018 8 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 8 วันที่ผ่านมา

    E gedara dakkahama pissu hadenawa nangi harima lassanai ❤️🤗

  • @thinulanethsara3635
    @thinulanethsara3635 9 วันที่ผ่านมา

    🙏❤️👍 අපේ මහියංගනේ පන්සලටත් ඇවිත් නංගා. ස්තුතියි. බුදුසරණයි. ආදරේයි ❤️🙏👍

    • @mydiary8283
      @mydiary8283  9 วันที่ผ่านมา

      ඔව් අක්කේ නිතරම එවෙනවා එහේ.. ආදරෙයී ❤️😘

  • @GimhanPramuditha
    @GimhanPramuditha 9 วันที่ผ่านมา +3

    අද වීඩියෝ එක ලස්සනයි අක්කි❤අපේ පැත්තේ නම් කූඩැල්ලෝ වැහි වැහලා අක්කට ඕනි නම් එවන්නම් ඔය පැත්තේ කූඩැල්ලෝ නැනේ😂😁

    • @OshadiKavindiya
      @OshadiKavindiya 9 วันที่ผ่านมา +1

      Ow Ane meheth kudallo epa wenawa

    • @mydiary8283
      @mydiary8283  9 วันที่ผ่านมา +1

      අම්මෝ මැරෙයි මන් ..එ තරන් බයයි.🥺

    • @mydiary8283
      @mydiary8283  9 วันที่ผ่านมา

      🥺🥺❤️

    • @GimhanPramuditha
      @GimhanPramuditha 9 วันที่ผ่านมา +1

      @@mydiary8283 😂echrtm bayid apita nm gank nh dam un kalm😂

  • @M.DupekshaImaliPremadasa-wx2uw
    @M.DupekshaImaliPremadasa-wx2uw 8 วันที่ผ่านมา

    Lassanai nangi vlog ekak danakal balagana hitiye malliva mathak una mathak kara kiyanna hode

  • @s.m.sawall9663
    @s.m.sawall9663 9 วันที่ผ่านมา

    Husband laga nathi una ta ..kattiya inne nangi ta ... Support Eka ta 😊

  • @dilmitharushi960
    @dilmitharushi960 8 วันที่ผ่านมา +2

    Akke oya adina gawum hri lassnai eke ara oya yatin adm inna rathu gwuma mona reddnd mahnne oyge frock gena vedio ekak krnnko plz plz

    • @mydiary8283
      @mydiary8283  8 วันที่ผ่านมา

      Masarati nangi

    • @mydiary8283
      @mydiary8283  8 วันที่ผ่านมา

      075 575 1900 අපේ ගෙවල් ලග රෙදි මහන අක්කා කෙනෙක් නංගි.එයාගෙන් order කරලා ගන්න පුලුවන් ඔයාලට

  • @sakuvlog-official
    @sakuvlog-official 9 วันที่ผ่านมา

    Ane man kudallo dakala na 🤭🤭😁
    ලස්සනයි 🥰🥰🥰🥰🥰

  • @jayanthisubasinghe5091
    @jayanthisubasinghe5091 9 วันที่ผ่านมา

    My home town. When the rains come down the leach attack is very severe.

  • @user-nr8cn9zp7p
    @user-nr8cn9zp7p 8 วันที่ผ่านมา

    ❤❤❤ හරිම ලස්සනයි

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 7 วันที่ผ่านมา

    Harima lassana palathak.❤

  • @nilminifernando9771
    @nilminifernando9771 9 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දුව ♥️♥️♥️♥️

  • @GayanSuranga-l1g
    @GayanSuranga-l1g 9 วันที่ผ่านมา

    Nangi mamath oyage video balanawa harima lassanai ape gamath hinguraggoda thalpotha oya koheda kiyannako mama den innenam gampaha

  • @NadeeshaKrishani-kn9fx
    @NadeeshaKrishani-kn9fx 9 วันที่ผ่านมา

    Lassanai video ekaaa akkk❤❤❤❤

  • @Piumiridmika
    @Piumiridmika 9 วันที่ผ่านมา

    ane akki oyawa mathak karala peya bagayak giye ne man mathak kara den aiya rata giya nisa wediya vidio ne kiyala onna athakotama tika welawakin vidio akak dala mama medirigiriyen❤❤

  • @tharakasadaruwan3945
    @tharakasadaruwan3945 8 วันที่ผ่านมา

    Mmath money box ekak හැදුවා

  • @PrabaniKavindayaKavinday-tp5ez
    @PrabaniKavindayaKavinday-tp5ez 9 วันที่ผ่านมา

    Video aeka lassanai nangi.😀😀

  • @buddininalika6681
    @buddininalika6681 9 วันที่ผ่านมา +1

    ❤❤❤ආදරෙයි ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  9 วันที่ผ่านมา +1

      😘😘😘❤️

  • @KumbakarageGunawathi
    @KumbakarageGunawathi 9 วันที่ผ่านมา

    නංගී මම බේරුවල
    දොදොල් 1kg කියද?

  • @gayanthikacharuni4240
    @gayanthikacharuni4240 9 วันที่ผ่านมา

    නංගී ලංකාවේ ඕන තැනකට deliver කරනවා නේද

  • @FairyGirl2024
    @FairyGirl2024 วันที่ผ่านมา

    Akki❤❤

  • @meyyanathanramalingam7198
    @meyyanathanramalingam7198 9 วันที่ผ่านมา

    Vdo spr sis

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 8 วันที่ผ่านมา

    ❤❤❤❤ aderei akkiyooo ❤❤❤

  • @krishanimadhavi
    @krishanimadhavi 9 วันที่ผ่านมา

    ආදරෙයි❤❤❤❤❤❤

  • @SadunGamage-z4f
    @SadunGamage-z4f 9 วันที่ผ่านมา

    Sathutin inna nangi

  • @nimaliPriyangika-b6s
    @nimaliPriyangika-b6s 9 วันที่ผ่านมา

    Oyalage kavili price tikak kiyannako

  • @HiruniDeshanika-b5j
    @HiruniDeshanika-b5j 8 วันที่ผ่านมา

    කාසීයි කොලයි දාන්න එපා අක්කේ ... කොල දිරනවා

  • @piyumihansika8694
    @piyumihansika8694 8 วันที่ผ่านมา +1

    ❤😍

  • @user-xm7wz3yj1k
    @user-xm7wz3yj1k 8 วันที่ผ่านมา

    Akke special dodol 1kg kiyada

  • @DilshanKumara-tx4wz
    @DilshanKumara-tx4wz 9 วันที่ผ่านมา

    Akke Oyarala Anuradpure ne.Api Dan inne Anuradapure

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 8 วันที่ผ่านมา +1

    Oya gauma gaththe kohenda

    • @mydiary8283
      @mydiary8283  8 วันที่ผ่านมา

      075 575 1900 අපේ ගෙවල් ලග රෙදි මහන අක්කා කෙනෙක් නංගි.එයාගෙන් order කරලා ගන්න පුලුවන් ඔයාලට

  • @ThakshilaRanathunga-x8f
    @ThakshilaRanathunga-x8f 9 วันที่ผ่านมา +1

    අක්කෙ අපෙ ගෙදර ලොකු වගාවක් තියන වත්තක් තියනවා .ඉතින් ඒකෙ පොල් එහෙමත් තියනවා තව එලවලුත් තියනවා .අපි ඒවා සෑහෙන්න අඩුවට විකුනන්නෙ කැමති නම් ඔයාට පුළුවන් අපිව කන්ටෑක් කරගන්න 😊

    • @mydiary8283
      @mydiary8283  9 วันที่ผ่านมา +1

      අනේ එහෙමද..ඔයා කොහෙද.මට whatsapp message ekak dnnako

    • @ThakshilaRanathunga-x8f
      @ThakshilaRanathunga-x8f 9 วันที่ผ่านมา

      @@mydiary8283 හිගුරක්ගොඩට ලග අක්කෙ මමත් ඉන්නෙ මම ඔයාට wp msg ekk dnnm

  • @SumedhasuwarnamaliSumedhasuwar
    @SumedhasuwarnamaliSumedhasuwar 3 วันที่ผ่านมา

    Nangi.oyala.lankawe.one.thanakata.genath.denawada

  • @sitharadinithi8396
    @sitharadinithi8396 8 วันที่ผ่านมา

    Aiya korean wala koheda inne akki.

  • @BinukaRajapaksha
    @BinukaRajapaksha 8 วันที่ผ่านมา

    Nangi mamanam gampala apita wassa me dawas Wala kudallo pirila

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 9 วันที่ผ่านมา

    Adaraniya nagi oyageedrigamana sarwapakarayema sartakaweva ekmanin habilagatayanna labeva satutinenna manika mallit matakkara kiyanna bs

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 9 วันที่ผ่านมา

    අනේ මෝඩ කෙල්ලේ කූඩැල්ලා චූටි උනාට එයා නපුරු නෑ..ලේ බීලා වැටෙනවා..අපෝ අපේ කකුල් කන තරම්..ඒත් අවුලක් නෑ..😂

    • @mydiary8283
      @mydiary8283  9 วันที่ผ่านมา +1

      නපුරු කමට නෙවේ බය.ලේ බීවත් බය නෑ.කැතයි අප්පිරියයි උන් නගිනකොට 🥺අම්මෝ😟

    • @dinushasandeepani5653
      @dinushasandeepani5653 8 วันที่ผ่านมา

      ​@@mydiary8283 Good comment.

    • @dinushasandeepani5653
      @dinushasandeepani5653 8 วันที่ผ่านมา +1

      Me wage sera comment danna epa.moda kamata newei leechlata baya wenne minissu.oylage gewal paththe un inna nisa oyla baya bethiwa athi.eth leechla nathi pathiwala inna aya kohomath leechlata bayai.oya thamai moda oya wage comment ekk danna.oyage moda kamai napiru kamayi thamai oya penniwe.nathuwa me lamaya newei modai. napurui

    • @mydiary8283
      @mydiary8283  8 วันที่ผ่านมา

      @@dinushasandeepani5653🥺❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 9 วันที่ผ่านมา

    Ammo katta kela inuwa. Kiyada duwe.g.250k❤

  • @SadunGamage-z4f
    @SadunGamage-z4f 9 วันที่ผ่านมา +1

    💐💐❤️

  • @sewwandichathurangika8298
    @sewwandichathurangika8298 9 วันที่ผ่านมา

    Akki mata asawak awa.250g kiyada akke

  • @M.DupekshaImaliPremadasa-wx2uw
    @M.DupekshaImaliPremadasa-wx2uw 8 วันที่ผ่านมา

    Mamath lankavata giyapuvama hadaganna oni

  • @Erandika-o2h
    @Erandika-o2h 9 วันที่ผ่านมา

    Ane dear apith passara anee

  • @isharamaduwanthi326
    @isharamaduwanthi326 7 วันที่ผ่านมา

    Ape gama

  • @lalaninonis7240
    @lalaninonis7240 9 วันที่ผ่านมา

    රට ඉන්න අපිට ගන්නෙ කොහොමද කියලා කියන්න වට්ස් ඇප් නොම්මරේ දාන්න

  • @manhababymanha9728
    @manhababymanha9728 9 วันที่ผ่านมา

    Akki cash on delivery thiyanawatha...plz reply ekkak yawana

    • @mydiary8283
      @mydiary8283  9 วันที่ผ่านมา

      Ne patiyo kema nisa bank deposit withri krnne

    • @manhababymanha9728
      @manhababymanha9728 9 วันที่ผ่านมา

      Haa...k thnq sis ainwaremma Akka dawasata bank khin hari order thhawawamai

  • @SarahNeha
    @SarahNeha 9 วันที่ผ่านมา

    Mat passara akki

  • @NilashiSachinthana-cj1dh
    @NilashiSachinthana-cj1dh 9 วันที่ผ่านมา

    👍

  • @okithdissanayake763
    @okithdissanayake763 9 วันที่ผ่านมา

    Onawata wada ohoma kon dey pen nan na epa aswaha wadenawa

  • @Stanvismitha
    @Stanvismitha 8 วันที่ผ่านมา

    Harema පිලිවෙලි

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 8 วันที่ผ่านมา

    ❤❤❤❤jp

  • @KSW718
    @KSW718 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shamalikumari-yv4eo
    @shamalikumari-yv4eo 9 วันที่ผ่านมา

    Lassanae e mal.

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt 9 วันที่ผ่านมา

    Anee❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 9 วันที่ผ่านมา

    Duwe konde kadgana diyakaditi walata yanna epa❤

    • @mydiary8283
      @mydiary8283  9 วันที่ผ่านมา

      Adrei aunt❤️😘

  • @tharushinarthana5081
    @tharushinarthana5081 8 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @madhunichamathkara4299
    @madhunichamathkara4299 8 วันที่ผ่านมา

    Akke❤

  • @Society-d3u
    @Society-d3u 9 วันที่ผ่านมา

    ලස්සනයි ❤

    • @mydiary8283
      @mydiary8283  9 วันที่ผ่านมา +1

      ❤️🌸🥰

  • @shami7678
    @shami7678 8 วันที่ผ่านมา +1

  • @ShashiniSewwandi-r7z
    @ShashiniSewwandi-r7z 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @kuwaitkuwait-lu3vx
    @kuwaitkuwait-lu3vx 9 วันที่ผ่านมา +1

    ❤😊

  • @AnarkaliJayathilake-uf7zd
    @AnarkaliJayathilake-uf7zd 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @user-kp8fr5fp5f
    @user-kp8fr5fp5f 9 วันที่ผ่านมา +1

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 9 วันที่ผ่านมา +1

    ❤❤

  • @nisansalasewwandi8212
    @nisansalasewwandi8212 9 วันที่ผ่านมา +1

    ❤❤

  • @AnuradhaPerera-vg1mx
    @AnuradhaPerera-vg1mx 9 วันที่ผ่านมา +1

    ❤❤

  • @KumariBandara-l2p
    @KumariBandara-l2p 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤

    • @KumariBandara-l2p
      @KumariBandara-l2p 3 วันที่ผ่านมา

      Oyatai aiyatai paule hemadenatamath theruwan saranai akke.mn balan hitiye oya kawadda mage msg ekakata rply danne kiyl.godak adarei akke.parissamin hemadama sathutin inna.

  • @udeshikatharunya7034
    @udeshikatharunya7034 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @madhu1531
    @madhu1531 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @sandyakumari3792
    @sandyakumari3792 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @OshaniDilsara-qs2xq
    @OshaniDilsara-qs2xq 9 วันที่ผ่านมา

    ❤❤

  • @niroshagunarathne990
    @niroshagunarathne990 8 วันที่ผ่านมา

    ❤❤

  • @amaliudugama5252
    @amaliudugama5252 9 วันที่ผ่านมา

    ❤❤