Live | Siyatha News | 6.00 PM | 08 - 07 - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 61

  • @gihanchamika5408
    @gihanchamika5408 2 หลายเดือนก่อน +7

    අපිව රැකදෙන ජීවමාන දේවතාව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට මාගේ උත්තමාචාරය. අහිංසක ජනතාවගේ අයිතීන් රැකදෙන ඔබ ශ්‍රේෂ්ඨයි. ❤❤

  • @chandranimarasinghe8955
    @chandranimarasinghe8955 2 หลายเดือนก่อน +10

    හැමදෙනාම දැනුවත් කරන ටෙලිවැකියට අපගේ ප්‍රණාමය

  • @ChamalEdirisingha
    @ChamalEdirisingha 2 หลายเดือนก่อน +9

    සියත 1👍ටෙලි වැකිය 👍

  • @surangajanu7703
    @surangajanu7703 2 หลายเดือนก่อน +8

    ටෙලි වැකිය❤

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +18

    ජය වෙවා මාලිමාවට ,ජය වෙවා අනුර කුමාර දිසානායක සහොදරයට .

  • @ajanthaperis6985
    @ajanthaperis6985 2 หลายเดือนก่อน +8

    ටෙලි වැකියට උත්තමාචාරය ..!!!

  • @nirmaladevi4023
    @nirmaladevi4023 2 หลายเดือนก่อน +6

    රනිල්ගේ පැත්තට තීන්දුව ලැබුනානම් මේ වෙලාවට මෝ🫏🐂 රැල රතිඤ්ඤා පත්තු කරනවා ලෝකෙන් ණය අරගෙන මෝඩ චූන් දුන්නා වගේ .අධිකරණයට 🙏🙏🙏💐💐💐

  • @abesirimunasingha6167
    @abesirimunasingha6167 2 หลายเดือนก่อน +15

    ලාල් හේමන්ත මාධ්‍යවේදියාණෙනි ඔබට ජාතියේ ප්රණාමය

    • @surangisurangi6001
      @surangisurangi6001 2 หลายเดือนก่อน

      සත්තකින්ම 🙏🙏🙏🙏 ඔබතුමාට දීර්ඝයුස ලැබේවා ජේසු පිහිටයි

  • @priyanthanimal2624
    @priyanthanimal2624 2 หลายเดือนก่อน +6

    Malimawa ජයවේවා

  • @padmasiribandula8542
    @padmasiribandula8542 2 หลายเดือนก่อน +4

    ඒ ගොල්ලන්ගේ කථාව හරි ,හොරැ හොරැ අල්ලගත්තා.බලාගන හිටිය අපට කෙලවුනා

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +11

    කෝ ,අපේ අනාගත ජනාදිපති ,අනුර කුමාර දිසානායක සහොදරය . හොරු එලවමු.

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 2 หลายเดือนก่อน +5

    මොලේ තියන එකෙක් ටෙලි වැකිය බලනවානම් පරන හොරුන්ට චන්දේ දෙන්නේ නෑ 😢

  • @Thangachchi
    @Thangachchi 2 หลายเดือนก่อน +4

    ණයත් නැ බයත් නැ නොවෙයි, කට්ටිය බේරෙන්න බැලූ වෙ,දැන් කෙලවුන නෙද,

  • @ajanthaperis6985
    @ajanthaperis6985 2 หลายเดือนก่อน +4

    මේවා කරන්ඩ වැට් වැඩි කරන්ඩ ඕන ලු..පඩත්තර දේශපාලුවන්ට නිදහස් උත්සවය දවසෙ පැයකට ලැට් යන්ඩ .කෝටි එකහමාරක් ලු..

  • @ajanthaperis6985
    @ajanthaperis6985 2 หลายเดือนก่อน +8

    ලෙවන්නා ලොවන්නෙක් වෙයි .

  • @UdeniRathnayake-j8j
    @UdeniRathnayake-j8j 2 หลายเดือนก่อน +4

    සියතට ටෙලි වෙකියට ජනතා උතමාචරය

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 2 หลายเดือนก่อน +6

    අධිකරණය රටේ උත්තරිතර ආයතනය කරන්න ඔින.අනිත් ආයතන සේරම යටත් කරලා.දේශපාලන විධායකයට විනිසුරුවරුන් පත්කරන්න කිසිම බලයක් දෙන්න හොද නෑ.මොකද හොරුන්ට,අධ්‍යාපනයක් නැති උන් කරන්නේ අධිකරණය යටත් කරගන්න නීති හදන එක.පාර්ලිමේන්තු වරප්රසාද නොදිය යුතුයි.

    • @gihanchamika5408
      @gihanchamika5408 2 หลายเดือนก่อน

      100 % එකගයි.❤

  • @amilasomasiri3038
    @amilasomasiri3038 2 หลายเดือนก่อน +5

    මෙදමුලනෙ එකෙකුට වත් මෙ රටෙන් යන්න ඹැරිවෙන නිතියක් දන්න ඔනෙ නැත්ත ඔවුන් චන්දෙට කලින් යනවා සුවර්

  • @upuldhammika5317
    @upuldhammika5317 2 หลายเดือนก่อน +11

    Ranil you cant do enything now you will redy to go

  • @JustGood-df3xg
    @JustGood-df3xg 2 หลายเดือนก่อน +4

    අපේ සීයා ගොඩක් වයසයි, අවු. 70යි අපි එයාව තනියෙන් ගෙදර තියලා යන්නේ නෑ. එයාට අමතක වෙනව😢💔, දවසක් town ගිහින් තිබ්බා දොර ඇරලා දාලා💔

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 2 หลายเดือนก่อน +1

    ❤❤siyatha News saha ada 534 tele wekiyata thank u so much ada tele wekiyanma niyamai Lal gemantha mawalage sir obata jaya shkathiya labewa god bless you🌹🌹👍👍

  • @asoka3465
    @asoka3465 2 หลายเดือนก่อน +3

    මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කරගන්න සල්ලි තියෙනවා .ඒ තමුන්ට..
    කොහොමද අනික් අයට...'' සල්ලි
    නැහැ සර්' 'දැන් නම් අමාරුයි සර්'
    හොඳට මතක තියාගන්න ලේකම් තුමනි, තමන්ගේ දරුවන් එක්ක කන වෙලාවට දාල පිච්චිලා අලුවෙලා යන්න ඕන . අපෙ තාත්ත අපිට කන්න දෙන්න කොච්චර දුක්විඳවනවද? මහබැංකු නිලධාරීන්ට නම් ........

  • @minidumapawala4136
    @minidumapawala4136 2 หลายเดือนก่อน +4

    අනේ දම්මික උබේ ඩි පි අපේ දෙනුවන් කරයි අඩවන්

  • @nihaljinasena6265
    @nihaljinasena6265 2 หลายเดือนก่อน

    ටේලිවැකිය සුභ පතනව ජය පතනව සියලුම දෙනාට

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip 2 หลายเดือนก่อน +1

    කතු වැකියේ අපේ ආදරණීය මාධ්‍ය සහෘදයා ලාල් හෙමන්ත මාවලගෙ ලස්සනට ගෙන හැර පැවා එ වෙනුවෙන් දෙවන වරටද..ලාල් හෙමන්ත මාවලගෙ ඔබට ගෞරවණීය ස්තුතිය පිරිනැමීම ඔබට ⁣⁣⁣⁣තවත් මෙවැනි ටෙලි වැකි ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +4

    රනිල්ගේ ලේනා කොහෙද ඉන්නේ?

    • @priyanthanimal2624
      @priyanthanimal2624 2 หลายเดือนก่อน +1

      Lena jambu gahen bimata watuna

  • @Thangachchi
    @Thangachchi 2 หลายเดือนก่อน +1

    දැන් කොහොමද සැප, සැප කනේ, අනුර සහොදරයා ට ජයවේවා!!!!!

  • @himaldilruk2915
    @himaldilruk2915 2 หลายเดือนก่อน +3

    ඒක ඇත්ත 😂😂😂😂😂

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 2 หลายเดือนก่อน +2

    බදු නොගෙවු උන්ගෙන් ඒව අය කර ගත්තොත්. කොහොමද?

  • @Kushanera1234
    @Kushanera1234 2 หลายเดือนก่อน

    ශ්‍රේෂ්ඨාධිකරණයට ගෞරවණීය ස්තුතිය........

  • @Roshan-w4c
    @Roshan-w4c 2 หลายเดือนก่อน

    Thank u teliwakiyata

  • @chamindakumara8706
    @chamindakumara8706 2 หลายเดือนก่อน +4

    මොලේ ඇති මිනිසුනේ ඔය ඔක්කොම කරන්නේ සජිත්ට පැත්ත හදලා හැමෝම එතනට රින්ගලා හැන්ගෙන්න.මේ සැරේවත් විනිවිදව හිතලා කතිරෙ ගහමු.එහෙම නැති උනොත් මමත් ලන්කාවෙන් යන්න ට්‍රයි කරනවා

  • @umeshshiran3916
    @umeshshiran3916 2 หลายเดือนก่อน +6

    උඹලට වෙන ක්‍රමයක් නැහැ තමා. හොරා කනව ඇරෙන්න

  • @HhSs-lm9tu
    @HhSs-lm9tu 2 หลายเดือนก่อน +3

    රං⁣ගොනිලෝ තෝ ජංගිය ඇඳලද?

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 2 หลายเดือนก่อน

    💪💪👌

  • @Thangachchi
    @Thangachchi 2 หลายเดือนก่อน +1

    සේම සින් හ දැන් ම ගෙදර ගියා නම් හොඳයි වගේ

  • @hasomarathna6057
    @hasomarathna6057 2 หลายเดือนก่อน +1

    මහ බැංකුව හොරාකාපු වෙලාවෙ වැට් බදු ගැන සාකච්ඡා කලාද

  • @rambo7757
    @rambo7757 2 หลายเดือนก่อน +1

    රනිල් ගෝ හෝම් !! අඩෝ මහා බැංකු හොරා

  • @akilapiyumal1151
    @akilapiyumal1151 2 หลายเดือนก่อน +1

    Heta iskole tiyenawada

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 2 หลายเดือนก่อน

    මාවලගේ මහතා 👌

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 2 หลายเดือนก่อน +2

    ඔය අවලම් බල්ලා අවුරුදු 20 හිරේ දාන්න තිබ්බේ .

  • @ajanthaperis6985
    @ajanthaperis6985 2 หลายเดือนก่อน +2

    සීයා අද දෙසීයෙක් උනෝ...........පීචන් .......ඕයි..

  • @melareith5976
    @melareith5976 2 หลายเดือนก่อน +3

    🤐🤐🤐🤐🤐🤐

  • @NandiN-f9m
    @NandiN-f9m 2 หลายเดือนก่อน

    බල. තණ්හාව.. ලොකුම. තණ්හාව.. 😭😭😭😭😭😭😭

  • @harisongamini3613
    @harisongamini3613 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය ජය ජයමවෙිවා

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 2 หลายเดือนก่อน

    ගොනිල්ගේ ඒ මුට්ටියත් ඉවරයි 😂

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip 2 หลายเดือนก่อน +1

    සියත ටෙලි වැකිය රනිල් රාජපක්ෂ දාලා බලපු මුටිටිය දෙවනි වරටත් පරාජය වු අයුරු දෙසපාඑවන් ⁣ගෙ රෙදි ගැලවිලා යන හැටි කතු වව

  • @chamariwasana768
    @chamariwasana768 2 หลายเดือนก่อน +1

    Tele වැකිය kiyapu hodama kathawa ranilta rajapakshala naya nethi unata thopi me ratema minissunta nayai hodin mathaka thaba gatha yuthui thopi me rate minissunta nayai👍oya degollo yaluwo nedyoth wenawa samaharu ,anna aka me rate minissu sihiyata aran kathira thinduwa ganna.meparath oi paksha deke thembunu ali pohottu tele ☎ nadelata kathire gahanna nm epa pinsiddawei denwath mole pawichchi karanna👍

  • @nethminamadushan8034
    @nethminamadushan8034 2 หลายเดือนก่อน

    Hora hattha

  • @melareith5976
    @melareith5976 2 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😢😂😂😂

  • @muthiahduraisamy3330
    @muthiahduraisamy3330 2 หลายเดือนก่อน

    අනේ ඇත්තට ඔය ගුබ්බෑයමේ ඉන්න සෙට් එක මේ ටෙලිවැකිය බලන්ාන් නැද්ද. හැබැයි බැලුවා කියලා මොනවා කරන්නද? හැදෙනවාද කවදාවත් නැහැ. අර ඡන්ද කාලෙට එහා මෙහාට පනින එවුන්ව සල්ලි දීලා බිලි බාගන්නවා වාගේ මේ ටෙලිවැකියෙන් ඔය කම්බා හොරුන්ගේ පැටිකිරිය ඉතා අපූරු අන්දමට සත්‍ය තොරතුරු ජනතාවට හෙඵිකරන කතා ටික නවත්වාලන්නට ඔය ටෙලිවැකිය ලියනකෙනාටත් කීයක්හරි පගාවක් දෙන්න පුළුවන්නම් ආයේ දෙකක් නැහැ අනිවාර්යයෙන්ම කරයි. දැන් ඉතිං ශ්‍රේෂ්ඨාධිනරණයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ඛාවට අනුකූලව පෙත්සම නිෂප්‍රභාකරලා තීන්දුවක් දුන්නා. ඒ තීන්දැදුව වෙනස්න් කරන්නට කොච්චර අර ඇන්දත් ආයේ වැඩක් වෙන්නේ නැහැ. දැන්අ ඉතිං අපට අපගේ ඡන්දය නිර්භයවම මාලිමාවට දෙන්න පුළුවන්.. මාලිමාවට ජයවේවා...

  • @ritafernando1983
    @ritafernando1983 2 หลายเดือนก่อน

    U,n,p. පොහොට්ටුව .ස්‍රිලන්කා කියල.පක්ෂවලින් දැන් වැඩක්..නැත. සජිත් අනුර එදෙක විතරයි.

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 2 หลายเดือนก่อน +1

    මාලිමාව සමඟ රටට ජයවේවා.