First Dance - Dinakshie & Saranga | Man Adarei - Chitral Chity Somapala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 758

  • @tnlsenavirathne4288
    @tnlsenavirathne4288 4 ปีที่แล้ว +271

    දිනක්ශිගේ හිතේ තියෙන සතුට මූනෙන් පේනවා,,,,,වැරදි අඩුපාඩු හොයන්නැතිව හදවතින් සුභ පත්තන්න ඔනේ මේ වෙලාවෙ,,,ලස්සන අනගතයකට සුභ පැතුම්,,,

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว

      මේක ඇහුවමනම්th-cam.com/video/qHaQxMrJQ_k/w-d-xo.html ඔබේ හිතේ ස්ට්‍රෙස් එක ,පීඩනය තව හිතේ ප්‍රශ්න ඉගිලී යාවි ඒක මට ෂුවර් .හැබැයි හෙඞ්ෆෝන් දාලා අහන්න .ඒ තරම් සැනසීමක් දැනෙන්නේ 😌😌😌😌👍❤️👍👍👍👍👍👍❤️. මං ඇබ්බැහි වෙලා ඉන්නේ මේකට

    • @nimashabandara1561
      @nimashabandara1561 4 ปีที่แล้ว +8

      Yko ithin wedding eka dvase hamoma hina vela thama inne. Passene oravanne

    • @renukananayakkara5412
      @renukananayakkara5412 4 ปีที่แล้ว +1

      Aniwa

    • @Japan_Diaries
      @Japan_Diaries 4 ปีที่แล้ว +10

      ඔක්කෝම රගපෑම .ඔය වගේම තමයි උමලි සාරංග wedding එක දවසේ රගපෑවෙත්.මුද්ද දනකොට ඇස් දෙකෙන් ඉගිපපා තනිකර රගපෑම සාරංග උමාලි දිනක්ශි තුන්දෙනාම.කොහොම වුනත් සුභ පතනවා විවාහය විහිලුවක් කර ගන්නේ නැතුව රටේ මිනිස්සු හිනස්සන්නේ නැතුව ආදරයෙන් ඉන්න.සුභ මංගලම්

    • @renukananayakkara5412
      @renukananayakkara5412 4 ปีที่แล้ว +1

      Oyage katawa hariyata huri

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 4 ปีที่แล้ว +25

    දෙන්නෙක් කසාද බැඳලා කියලා ගැලපෙන්නෙ නැති නම් අයින් වෙන්න අයිතියක් තියෙනවා..... එහෙම කලා කියලා නැවත ආදරේ කරලා කසාද බදින්න බැරි නෑනේ..... හැබැයි එක ලොකු අභියෝගයක් ..... ඒ අභියෝගය ඔය දෙන්නා ජය ගත්තා. .... ජයසිරි මංගලම්...... ලස්සන අනාගතයකට සුභ පැතුම්

  • @chathurangaa2879
    @chathurangaa2879 4 ปีที่แล้ว +8

    කවදාවත් වෙන් වෙන්න තරම් ප්‍රශ්ණ ඇති කරගන්න එපා. ඉවසීමෙන් එකිනෙකාව තේරුම් අරන් මැරෙනකම්ම ගොඩාක් සතුටින් ජීවත් වෙන්න. ප්‍රීතිමත් සතුට උතුරා යන විවාහ ජීවිතයක් ඔබ දෙපළට!💐💐💐💐💕💕💕💕

  • @prasadmiuranga8081
    @prasadmiuranga8081 3 ปีที่แล้ว +14

    අම්මෝ වෙස් එකේ රයන්ට ආදරේ කරන අය මේ කොනට.මටත් ජෝකර් කොලයක් ආවා රයන් නොහොත් දේවින්දත් නොහොත් සාරන්ග අයියේ...වෙස් 2ත් ඕනි ඉක්මන්ටම❤️❤️❤️

    • @nimeshwijekoon1932
      @nimeshwijekoon1932 3 ปีที่แล้ว

      Ara kellatha dunnu wedanawathatha kudaramak Wendi lebenna ona ambalamak

  • @PbDissanayake-b5r
    @PbDissanayake-b5r หลายเดือนก่อน

    Dinakshie Akki & Saranga Aiya Super Dance.Conratulations !.

  • @juliapaintsil5232
    @juliapaintsil5232 4 ปีที่แล้ว +1

    Very romantic real and super lovely 👏🏾👏🏾👏🏾👏🏾

  • @shanaya.1428
    @shanaya.1428 4 ปีที่แล้ว +29

    වාව් හරිම ලස්සනයි ..ආදරණීයයි..හැමදාමත් හොදින් ආදරෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා අක්කා & අයියා...ආදරේ ඇස් වලින් පේනවා දෙන්නගෙම.මැරෙනකම්ම එකට ඉන්න වාසනාව ලැබේවා ඔය දෙන්නට.😘😘❤

  • @ruwannanayakkara6018
    @ruwannanayakkara6018 ปีที่แล้ว

    I don't know how many times I have watched this video.

  • @chandranirajapakse2292
    @chandranirajapakse2292 4 ปีที่แล้ว +1

    Wow beautiful photo 😍😍 dannatama adarei

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 4 ปีที่แล้ว +1

    Harima adaraniyai hodama kena dan tamai labila tiyenne galapena cuple ekak hamadama asai mama nan oyala dennata..samaharak kiyala tiyena katha dakka eka eka than wala ewa ශක්තියක් kara ganna pala athi rukatai gal gahanne..බුදුහාමුදරුවන්ta th oita wada dewal tibuna eth sheshtai neee.a wage hamadema hodatai kiyala hita ganna teruwan saranai hamadama sathutin inna suba pathum

  • @mymmm9789
    @mymmm9789 2 ปีที่แล้ว +1

    Anee💕💕😘😘

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake7338 4 ปีที่แล้ว +104

    සාරංග අයියා දිනක්ෂි අක්කත් එක්ක සෙට් වෙන්න කලින් තනියම කාර් එකේ යන ගමන් videos කරපු කාලේ තමයි මම මේ චැනල් එකට එකතුවුනේ. ඒ කාලෙ මේකෙ නම saranga online. දිනක්ෂි අක්කා ආවට පස්සෙ අයියගෙ videos වගේම ජීවිතේත් කලඑලි වුනා. අයියා දෙන ආදරයට නොඅඩුව ඇත්තටම ආදරය දෙන දිනක්ෂි අක්කා නිසා දැන් සාරංග අයියා වෙනදට වඩා සතුටෙන් ජීවිතය විදිනවා. ඒක දකිනකොට දැනෙන්නෙ ලොකු සතුටක්. දිනක්ෂි අක්කේ ඔයා ගොඩක් හොද කෙනෙක්. ඔයා සාරංග අයියට හයියක්. ඔයාලා දෙන්නගෙ අනාගත අරමුණු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏🙏

    • @ranimalkanthi5809
      @ranimalkanthi5809 4 ปีที่แล้ว +3

      After seen this romantic dance wish you happy wedded life! !!!!

    • @kaveesdiary6842
      @kaveesdiary6842 4 ปีที่แล้ว +2

      Sira kathava 👌🏻

    • @malanissanka66
      @malanissanka66 4 ปีที่แล้ว +1

      Congratulations both of you 💗❤️😗

    • @dilharakarunathilake7338
      @dilharakarunathilake7338 4 ปีที่แล้ว +3

      @@maxchannel2416 හරි අපිට තේරුනා ඔයාට ඉරිසියාව කියලා. ඒක ඔය හැටි ප්‍රදර්ශනය කරන්න ඕන නෑ 😂

  • @dilubernadeth9317
    @dilubernadeth9317 4 ปีที่แล้ว

    Very charm and elegant bride ...beautiful couple and all the best

  • @nuwanilokuhewa9885
    @nuwanilokuhewa9885 4 ปีที่แล้ว +2

    Akkigei aiyagei adare kochcharakda kiyala oyalage muneen penawa.hamadama adaren sathutin inna.budusaranai💕💕💕💕

  • @nisalavishka3958
    @nisalavishka3958 4 ปีที่แล้ว +42

    චාමෙට ගත්ත පට්ට ලස්සන වෙඩිමක්. මේ වෙඩින් එකේ videos බලලා මමයි මගෙ girlfriendයි වෙඩින් එක ප්ලෑන් කරන්න අදහස් ටිකක් ගත්තා. Happy wedded life සාරංග & දිනක්ෂි

  • @niroshiwarnakula5630
    @niroshiwarnakula5630 4 ปีที่แล้ว +1

    Dinakshie ur face says it all , how happy u r. Only u two know the battle that ul went thru to get each other. First dance what i loved from the entire wedding . Please be happy forever. If theres anything u can always count on me. Il be there. ❤ Take care n may god bless u both ❤🙏

  • @shaniifernando3539
    @shaniifernando3539 4 ปีที่แล้ว +29

    ට්‍රෙන්ඩින් එනවා අනිවාරෙන් ..මොකද අපේ මිනිස්සු බැන බැන බලනවනෙ මේවා ..(ඉදිරි අනාගතය ට සුබ ප්‍රාර්ථනා කරනවා මම ඔයාලා දෙන්නටම #saranga dinakshi online ❤️❤️❤️❤️❤️❤️

  • @vlogsofph7164
    @vlogsofph7164 4 ปีที่แล้ว +3

    OMG ඇත්තටම ඇඬුනා... ගොඩාක් ලස්සනයි.. 😘😘 දෙන්නටම හදවතින්ම සුභ පතනවා හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා... 😍😍😍😍💕💕💕💕

  • @אניטהאטאנאייק
    @אניטהאטאנאייק 4 ปีที่แล้ว +16

    සාරන්ග..මම හැමදාමත් කැමති බොයි කෙනෙක්.ඒ වගේම තමා දිනක්ශි...හරිම චාම් නිහතමානි ස්වීට් ග්ල් කෙනෙක්..
    "Lived happily ever.after- blassed"
    Matching couple 😍

  • @shalkaperies4766
    @shalkaperies4766 2 ปีที่แล้ว +1

    මං ආදරය කියන දේ විශ්වාස කරන්නෙ නැ ඒත් සමහර තැන්වලදි හරි ලස්සනට දකිනවා ❤

  • @madhushanithennakoon8757
    @madhushanithennakoon8757 4 ปีที่แล้ว +11

    දිනක්ශිගෙ හිනාව ඒ ආදරේ.. 😍😍 ජය මංගලම් ❤️❤️❤️🙏🏻🙏🏻 මිනිස්සු බනින්න බනින්න ඔය දෙන්නට තියන ආදරේ තව තවත් වැඩිවෙනව 🥰🥰

  • @dream2ceylon
    @dream2ceylon 4 ปีที่แล้ว +1

    Beautiful couple many congrats

  • @kumudiniperera5622
    @kumudiniperera5622 4 ปีที่แล้ว

    බැඳීම් කැඩෙන්න මූලික හේතුව අවිශ්වාස,සැකය,දෙන්නට දෙන්නා නොතේරුම් ගැනීම..ඉතින් මුලින්ම ඒ දේවල් ඇති කරගන්න එතකොට ජීවිතය මාරම ලස්සනයි.....

  • @springcity7946
    @springcity7946 4 ปีที่แล้ว +181

    දෙන්නගෙ හිත්වල පිරුණ සතුටයි ආදරයයි අපිටත් පේන තරමටම දෝරෙ ගලන හැටි ❤ සාරංග අයියටත් අන්තිමේදි හරි ගියා එහෙනම් 🙏

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +1

    වෑව්👉💓 ලස්සනයි දෙන්නා අයි විෂ් ටූ යූ අ හෑපි මැරිඩ් ලයිෆ්

  • @ruthsanchala8960
    @ruthsanchala8960 4 ปีที่แล้ว +11

    අනේ ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා. හරිම සතුටුයි ඔය දෙන්නගේ එක්වීම. මම දැකපු චාම්ම කපල් එක. අක්කි හරිම චාම් මාරම ලස්සනක්.. සතුටින් ඉන්න අයියයි අක්කයි..ආදරෙයි අපිත් ඔය දෙන්නට 🌹😍😘🥰😍😘

    • @tharindulakshan8652
      @tharindulakshan8652 4 ปีที่แล้ว +1

      හහ්හ්හ්හ්හ්හ්හ්🤣🤣🤣🤣🤣🤭🤭🤭

    • @rumashdebluewije372
      @rumashdebluewije372 4 ปีที่แล้ว +4

      ඇස්වහ කටවහ කෙසේ වෙතත් අර අහිංසක උමාලිගේ හදවතින් නැගෙන වේදනාවෙි ශාපය ගැන නම් සැකයි.

    • @manishaathukorala9778
      @manishaathukorala9778 4 ปีที่แล้ว +4

      @@rumashdebluewije372 උමාලි අහිංසකයිලු 😂😂😂😂 රෙද්ද තමා 😂😂

    • @ruthsanchala8960
      @ruthsanchala8960 4 ปีที่แล้ว +10

      Rumashde Bluewije සමාවෙන්න එයාලගේ ජීවිතේ ඇතුලාන්තය ඔයාවත් මමවත් දන්නේ නෑ අපි දකින්නේ පිටින් පේන දේ විතරයි. දෙන්නෙක්ට එකට ඉන්න බැරිනම් ඒ දෙන්නා වෙන් වෙලා ආදරය කරන දෙන්නෙක් එකතු වෙන එක කොච්චර හොදද. මුලු ජීවිත කාලේම විදවන්නේ නැතුව. දික්කසාද වෙලා වෙන ගෑනු කෙනෙක්ව බදින එකම කෙනා සාරංග අයියා නෙමේ.මේයාලාව රටක් දන්න නිසායි ප්‍රශ්නේ. නැත්නම් මේ ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. මේවා බලන්න අකමැතිනම් නොබලා ඉන්න. ලස්සන ආදරයකට ඊරිසියා කරන්න එපා..

    • @tharindulakshan8652
      @tharindulakshan8652 4 ปีที่แล้ว +2

      @@ruthsanchala8960 ඒක ඇත්ත

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍හරිම ලස්සනයි.සුභ මංගලම.❤❤❤❤😃😃😃😃😃😃😃

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya803 2 ปีที่แล้ว +1

    congratulations... අක්කටයි අයියටයි. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න

  • @melissaburrows5716
    @melissaburrows5716 4 ปีที่แล้ว +7

    Such a simple n elegant bride, wish you guys all the best

  • @pushpanjaleekaushalya9405
    @pushpanjaleekaushalya9405 4 ปีที่แล้ว +1

    Woow.... soo...romantic dance.. හැමදාම සතුටින් ඉන්න ...💖💖💖ඩිනක්ශි+සාරංග💖💖💖💖💖.... ඔයාලගෙ ලස්සම දවසෙ සතුට ඔයාලගෙ youtube fans ලා එක්ක බෙදාගත්තටත් thank you 💙💝💜️💓💚💛

  • @nilukshitissera8656
    @nilukshitissera8656 4 ปีที่แล้ว +2

    Wow..❤️❤️❤️ Congratulations Saranga aiya and Dinakshi💐💐💐💐

  • @nilankajayasinghe3376
    @nilankajayasinghe3376 4 ปีที่แล้ว +18

    ලංකාවෙ මිනිස්සු නිතරම කැමති අලුතින් පහනක් පත්තු කරන්න නිවෙන්න යන පහනකට තෙල් ටිකක් දාන්නවත් ගොඩක් අය කැමති නෑ.... මම දකින විදියට දිනක්ෂි කළේ ලොකු කැපකිරීමක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන

  • @pathminipathmini2686
    @pathminipathmini2686 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දුකයි හැමදාම ඔය වගේම සතුටින් ඉන්න දෙවියන්ගේ පිහිටෙන්❤❤❤❤❤💖💖💖

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 4 ปีที่แล้ว +77

    ජය ජය ජය මංගල්ලෙ යක් වෙවා
    හැමදාම ,දුකෙහිදී ත් ,සතුටදිත්,ලේඩදූකෙදිත් සූර සැපේදිත්,එකිනෙකාට වීශවසිව,තේරැමිගේන ,අවබොදයේ,ආරක්ෂා කරිව,අල්ලා ගත් දැත්,වෙන් නොම වෙවා....
    පැතුම් පතමී ආදරේ න්
    .....................ඔබදේපලට
    ජේසු පිහිටයි!

    • @sududhoni8763
      @sududhoni8763 4 ปีที่แล้ว

      👍👍💚

    • @dimuthunadee755
      @dimuthunadee755 4 ปีที่แล้ว +1

      mn dekapu hengeembara lassanama ashirwaadaya...

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว

      මේක ඇහුවමනම්th-cam.com/video/qHaQxMrJQ_k/w-d-xo.html ඔබේ හිතේ ස්ට්‍රෙස් එක ,පීඩනය තව හිතේ ප්‍රශ්න ඉගිලී යාවි ඒක මට ෂුවර් .හැබැයි හෙඞ්ෆෝන් දාලා අහන්න .ඒ තරම් සැනසීමක් දැනෙන්නේ 😌😌😌😌👍❤️👍👍👍👍👍👍❤️. මං ඇබ්බැහි වෙලා ඉන්නේ මේකට

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว

      What a beautiful comment pathum. Love it ❤🥰

  • @amodinisupipi6854
    @amodinisupipi6854 4 ปีที่แล้ว +1

    තීරණ ගන්න හදිස්සි නොවී ආදරයෙන් ජීවත් වෙන්න. හදවතින් ආදරේ කරන අය කවදවත් දල යන්නෙ නෑ කොච්චර අඩුපාඩු වැරදි තිබ්බත්, අදරෙන් ඉවසීමෙන් දරාගන්නවා. දෙන්නම අදරෙන් ඉවසීමෙන් , සතුටින් ජීවත් වෙන්න.... සුබ මංගලම්....

  • @tharangaprasad2512
    @tharangaprasad2512 4 ปีที่แล้ว +1

    VERY BEAUTIFUL COUPLE DANCE. GOD BLESS BOTH OF YOU

  • @SaakyasKitchen
    @SaakyasKitchen 4 ปีที่แล้ว +1

    Wooow👏👏👏👏👏👏👏👏👏👏👏😍😍😍 It's so lovely

  • @screenaddict7843
    @screenaddict7843 4 ปีที่แล้ว +27

    සාරංග අයියේ දිනක්ෂි අක්කේ ඔයාලා ගැන සිරාවටම සතුටුයි. හොද හදවත් තියෙන මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ. ‍ජය මංගලම් !
    ( වෙඩින් එකේ ඉතුරු වීඩියෝ ටිකත් දාපන්කො අයියේ අගේ කරන්නැතුව 😁)

  • @madhushanimuthuthanthri677
    @madhushanimuthuthanthri677 ปีที่แล้ว

    So lovely

  • @dilinidissanayake3505
    @dilinidissanayake3505 4 ปีที่แล้ว

    Congratulations both of you dinakshi.... God bless both of you

  • @nadee9940
    @nadee9940 4 ปีที่แล้ว +1

    Good luck both of you..... ❤️❤️😍

  • @NeswAlert24
    @NeswAlert24 4 ปีที่แล้ว

    Mata awurudu 22i math wedding eka ganne oya widihatamai akki...oya dennata subama suba anagathayak..theruwan saranai!!

  • @romeshpiyanga7979
    @romeshpiyanga7979 4 ปีที่แล้ว

    Man nam marama adarai oyaladannata suba patum 😘😘😘😍😍

  • @wickeyproductions
    @wickeyproductions 4 ปีที่แล้ว +1

    So beautiful 😍❤️👍

  • @tilakshidias2098
    @tilakshidias2098 2 ปีที่แล้ว +1

    Match made in heaven.. 💝💐💐💐

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 4 ปีที่แล้ว

    subha pethum....... " hemada duka hemada sepa nomethi lokaye - sinaha nege kadula nege eyayi jeewithe.." dennama kala shesthraye inna nisa tikak parissamen awabodayen wiwaha jeewithe gatakaranna ..,ratata adarshamath wiwaha jeewithayak gathakaranna dennatama wasanawa lebewa...... " yashodara - siddhartha " dennawa hithe tiyagena jewitaya gatakaranna..theruwan saranai...!!

  • @suga3572
    @suga3572 4 ปีที่แล้ว +4

    හැමදාම සතිටින් ඉන්න ඔයාල දෙන්නා.බුදු සරණයි.💑💕💕💕

  • @soundeatsasmr2472
    @soundeatsasmr2472 4 ปีที่แล้ว +2

    Awww so sweeeeettttt🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @oshadikarunarthna6034
    @oshadikarunarthna6034 4 ปีที่แล้ว +1

    Lovely both of u. Congratulations guys

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 4 ปีที่แล้ว

    Wow....❤️❤️❤️❤️🖤🖤 love u both of you

  • @shanisilvia7624
    @shanisilvia7624 4 ปีที่แล้ว

    Very Loving couple. It will stay forever. All the best. Dinakshie is very loving & humble.

  • @tnk8768
    @tnk8768 4 ปีที่แล้ว

    Harim lassanai.. so lovely 😘😘😍😍😍

  • @kaviclouds8298
    @kaviclouds8298 4 ปีที่แล้ว +1

    අක්කේ හැමෝම බලන් ඉන්නේ උබලට වරදිනකන්.ඒ නිසා ලස්සනට ජීවත් වෙන්න.මැරෙනතුරා මේ ආදරේ ලස්සනට මේ වගේම පරිස්සං කර ගන්න..❤

  • @anuanu8181
    @anuanu8181 4 ปีที่แล้ว +14

    Romantic Dance එකක්.... මුලින්ම සුබ පැතුම් දිනක්ෂි අක්කා ❤️ සාරංග අයියා නව දිවියට. වීඩියෝ එක පුරාවටම එක දෙයක් හොදින්ම පේනවා... සාරංග අයියා ලොකු සැනසීමකින් ඉන්නේ කියලා. ඒ වගේම ගොඩක් ආදරණීයයි. සාරංග අයියාගේ ජීවිතේට අලුත් පණක් ගෙනාවේ දිනක්ෂි අක්කා කියලා වීඩියෝ එක බලන හැමෝටම පේනවා. සාරංග අයියා ඉන්නේ ගොඩක් සතුටින් ඒ දිනක්ෂි අක්කා නිසයි. මම හරිම ආදරෙයි ඔයලා දෙන්නට. මම Instagram, Fb, TH-cam එකේ සාරංග ❤️ දිනක්ෂි පෝස්ට් වලට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරනවා. කෙනෙක්ට සුබ පතලා හරි සතුටු හිතෙන විදිහට හරි කමෙන්ට් කරන කෙනෙක් පෝස්ට් එක දාන කෙනාට පොඩි හරි සතුටක් ගේනවා. සමහර එකම මිනිස්සු ටිකක් fake account වලින් ඇවිල්ලා පුලුවන් තරම් හිත් රිද්දලා යනවා. අනේ ඇයි එහෙම. ලන්කාවේ මිනිස්සුන්ගේ හැටිනේ ඉතිං. සාරංග ❤️ දිනක්ෂි මඩ ගහන්නේ එකම කොට්ඨාශයක්. ඒ අයට අනන්‍යතාවයක් නෑ Social Media වල ඔක්කොම fake account. ඊටා වඩා ඔයාලට ආදරේ කරන පිරිස වැඩියි. සතුටින් ඉන්න හැමදාම.
    අනිත් වීඩියෝ ටිකත් දාන්න...
    ගොඩක් ආසාවෙන් ඉන්නේ බලන්න වෙඩ්න්ග් වීඩියෝ එක... ❤️❤️❤️❤️❤️❤️❤️
    Happy wedded life ❤️

    • @චූටිදෝනි-භ7ඟ
      @චූටිදෝනි-භ7ඟ 4 ปีที่แล้ว +2

      අර කෙල්ලගෙ මූනින් එයාගෙ වේදනාව පේන්නෑ නේද ඔයාලට

    • @චූටිදෝනි-භ7ඟ
      @චූටිදෝනි-භ7ඟ 4 ปีที่แล้ว

      සාරන්ග අයියගෙ සෙනසීම පේනව.

    • @anuanu8181
      @anuanu8181 4 ปีที่แล้ว +1

      @@චූටිදෝනි-භ7ඟ අපි එයාලගේ අතීතය දන්නේ නෑනේ. වරදක් නැත්නම් ඩිවෝස් එක දෙයිද.. මීට වඩා ලමයි ඉන්න අයත් ඩිවෝස් වෙලා ආයෙත් මැරි කරේ ඕන තරම්. අපිට පෞද්ගලික ජීවිතේ අදාල නෑනේ. අනික ලන්කාවේ ඩිවෝස් වෙලා මැරි කරපු පළමු කෙනා සාරංග නෙවෙයිනේ... පුලුවන් නම් හැමෝම අලුත් ජීවිතේට සුබ පතන්න. මඩ ගහනවට වඩා ඒක වටිනවා. ❤️

    • @ruwannanayakkara6018
      @ruwannanayakkara6018 ปีที่แล้ว

      ​@@anuanu8181❤

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +1

    යුග යුග ඔහොම ආදරෙන් ඉන්න,සුභපැතුම් අලුත් දිවියට! Congratulations both of you! 🌹🌹💖💖

  • @awanthichanchala1733
    @awanthichanchala1733 4 ปีที่แล้ว +1

    😍😍😍😍😍😙😙😙😙❤️❤️

  • @kpoppin6167
    @kpoppin6167 3 ปีที่แล้ว

    Sirawatama this is film perfect..

  • @තුෂාරිජයසිංහ
    @තුෂාරිජයසිංහ 3 ปีที่แล้ว

    Very beautiful song ❤😍

  • @shanikamadu7727
    @shanikamadu7727 4 ปีที่แล้ว

    Man oyala dennata godak kamathi akki godak lassanai dennama hamadama sathutin inna

  • @wasanamaduwanthi8496
    @wasanamaduwanthi8496 4 ปีที่แล้ว +17

    සංසාර ගත බැදීමකින් අලුතින් පටන් ගත් යුග දිව්ය ආත්ම ගානක් එකට බැදි පවතීවා. ඇස්වහක් කටවහක් නොවදීවා, පුංචි දරු පුටියෙක් ඉක්මනින් පැමිනේවා. I wish both of you.congratulation.🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🤵👰🤰👪

  • @niwanthika
    @niwanthika 4 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි...අයියයි අක්කයි දෙන්නම....හැමදාම සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.....දෙන්නටම ආදරේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepikathilini1682
    @deepikathilini1682 4 ปีที่แล้ว

    Congratulations oyala dennatama suba anagathayak prarthana karanawa

  • @magesihinaya5975
    @magesihinaya5975 4 ปีที่แล้ว

    godak lassanai budusaranai hamadama sathutin inna labewa

  • @kaviclouds8298
    @kaviclouds8298 4 ปีที่แล้ว +31

    ඒ ඇස් වල පුදුම සතුටක් දැක්කා..අවන්ක ආදරයක් ලැබුනම ඒ වගේ හැගීමක් හදවතින්මයි එන්නේ..❤

  • @ruthdesilva2284
    @ruthdesilva2284 4 ปีที่แล้ว +1

    Wowww!!!This is Wonderful Video....💖💖💖💖😍😍😍🎶🎵💖👍Awsome and Enjoyed watching the Surprise Dance of you both!!!All the Best & Congtratzzzz for this Lovely Couple !!!!🧡U both...May God Bless You and have a Wonderful wedded life!

  • @okashuperera
    @okashuperera 4 ปีที่แล้ว +3

    So lovely 😍😍😍

  • @thilinimadhushani2810
    @thilinimadhushani2810 4 ปีที่แล้ว +23

    දෙන්නාගෙ තියෙන සතුට ඇස් වලින් පේනවා.ලස්සන්ට ඉන්න හැමදාමත්.love you guys🥰🥰🥰

  • @cellme8617
    @cellme8617 4 ปีที่แล้ว +1

    සාරංග මල්ලි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ඔය දෙන්නා ටම

  • @nethumethulima7949
    @nethumethulima7949 4 ปีที่แล้ว

    Saranga aiya hithe sanasimen innawa wage penawa.dinakshi akki gdaaak sthutn inne.sathuta drgnna brwa adenna onna menna wage.lovely coupe.good luck.romantic dance

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว +3

    හරි ලස්සනයි .සුබ පැතුම් දෙන්නටම ❤️❤️

  • @rochelledevindy1571
    @rochelledevindy1571 4 ปีที่แล้ว +1

    Wooowww..... soooo lovely 😍😍😍😍 congratulations both of you... ❤️

  • @malanidhammika1700
    @malanidhammika1700 4 ปีที่แล้ว +1

    Lassanai 😊😊😍😍😍😍😍😍😍😍

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +2

    ඔය විදිහට හැමදාම ආදරෙන් ඉන්න හොඳේ තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම

  • @DarkRacer9999
    @DarkRacer9999 4 ปีที่แล้ว

    😍😍😍♥️♥️👍

  • @kumudulasika6694
    @kumudulasika6694 4 ปีที่แล้ว +67

    නව දිවියට සුබ පැතුම් සාරංග , දිනක්ශි. ..❤

  • @chalanikalansooriya5939
    @chalanikalansooriya5939 4 ปีที่แล้ว

    Woahh love birds ❤😻

  • @sadundinakara9801
    @sadundinakara9801 3 ปีที่แล้ว +1

    ❤️🤗

  • @mayurishashikala6928
    @mayurishashikala6928 4 ปีที่แล้ว

    😊 lovely

  • @AtoZ-bh9ss
    @AtoZ-bh9ss 4 ปีที่แล้ว +1

    මොනදේ උනත් වෙන් නොවී හැමදාම ළඟින් ඉන්න.....බුදුසරණයි...♥️♥️

  • @sheharakalpani6039
    @sheharakalpani6039 4 ปีที่แล้ว +1

    Lovely couple 💜️💜️💜️

  • @janindugalagama3283
    @janindugalagama3283 4 ปีที่แล้ว +5

    1.31 was the best scene!😇😇😇😇😇💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍! Wishing all the best to both of you!🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹!

    • @charitlakmal5072
      @charitlakmal5072 3 ปีที่แล้ว

      Errrrqreeerurtuuoy to go to UI and ipiioyy
      Rrioooiii

  • @kulasirisilva2078
    @kulasirisilva2078 4 ปีที่แล้ว +1

    Lassanai ❤️😘😘🤩🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @CGangaSL
    @CGangaSL 4 ปีที่แล้ว

    Congratulations අයියා & අක්කී... ආදරෙයි.. දෙන්නාටම..

  • @dinithishiwangika9517
    @dinithishiwangika9517 4 ปีที่แล้ว +1

    I love you akki and i love you aiya 😍😍😍😍හැමදාමත් ගොඩාරියක් ආදරෙයි

  • @hansanijayakodi3500
    @hansanijayakodi3500 4 ปีที่แล้ว

    Godak lassanai harima aadaraneeyai... mona de unath kathakarala wisadagena hamadaama sathutin inna.. budusaranai akke... aiye... 😘😘

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra5296 4 ปีที่แล้ว

    Wow. So romantic

  • @coxhandycrafts1827
    @coxhandycrafts1827 4 ปีที่แล้ว +1

    J’adore 🥰🥰🥰🥰 god bless you

  • @sujeewajayasinghe9325
    @sujeewajayasinghe9325 4 ปีที่แล้ว

    Wow...beautiful....stay together forever

  • @sajeewanifernando3640
    @sajeewanifernando3640 4 ปีที่แล้ว

    Wishing you all the best god blees you Jesu phitai

  • @anomameerigama8609
    @anomameerigama8609 4 ปีที่แล้ว +3

    ශුභම ශූභ විවාහ දිවියක් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිටයි ජයශ්‍රී මා බෝ පිහිටයි

  • @sherinedehoedt6486
    @sherinedehoedt6486 3 ปีที่แล้ว +2

    අනේ සාරන්ග,මල්ලි,දිලක්ශි ,නංගි ඔයාලා දෙන්නට මම ආරේයි ඔය දෙන්නා භරි ලස්සනයි

  • @maheshikafernando8676
    @maheshikafernando8676 3 ปีที่แล้ว +1

    Congratulations dennatama😘💝🤗

  • @sushensuhansi452
    @sushensuhansi452 4 ปีที่แล้ว

    මමනම් හැමදාම කැමති දිනක්ශි අක්කගේ හිනාවට .හැමදාම හිනා වේලාම ඉන්න .සුබ පැතුම් ඔයාල දෙන්නට.💐💐💐💐

  • @sayuridinushika7808
    @sayuridinushika7808 4 ปีที่แล้ว

    Wooooooooooow godaaaaaaak ලස්සනයි

  • @danumadu7943
    @danumadu7943 4 ปีที่แล้ว +1

    මොනවා උනත් හරිම ලස්සන කපල් එකක් මන් ගොඩක්ම ආසයි ඔයාලා දෙන්නට එ අදාරේට ඇස්වහක්නම් වදින්න එපා.. 😍😍

  • @annann217
    @annann217 4 ปีที่แล้ว

    Ammooooo Lassanayi Aneeeeee

  • @sllalhub-8397
    @sllalhub-8397 4 ปีที่แล้ว

    නියමයි පට්ට

  • @ranganarangoda9600
    @ranganarangoda9600 4 ปีที่แล้ว +1

    තව videos දාාන්න අක්කි . සුබ පැතුම්

  • @dianaperera8842
    @dianaperera8842 4 ปีที่แล้ว +16

    Congratulationsssss 💕
    Make a video about your love story how you guys started this journeyyyy so that everyone will understand 💕

  • @Deshika96
    @Deshika96 4 ปีที่แล้ว

    ලස්සනයි congratulations oya dennata