Part-02 How to rotate a vesak lantern by using a home table fan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 276

  • @star100tv6
    @star100tv6 2 ปีที่แล้ว +26

    සුපිරි . අපි star 100 යූටියුබ් නාලිකාව

  • @nayomichandrakanthi845
    @nayomichandrakanthi845 3 ปีที่แล้ว +26

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්...ජය වේවා👍🙏

  • @privatevideos8952
    @privatevideos8952 ปีที่แล้ว +6

    මම ඉතාමත් අගේ කරනවා ඔයා ඉතාමත් පැහැදිලිව තේරුම් කරදී පිලිබ්දව තෙරුවන් සරණයි පුතේ ඔයාට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @_Gossips
    @_Gossips ปีที่แล้ว +1

    අයියෙ මාරම ගැම්මක් මම අවුරුදු දෙකක ඉදල හොය හොය හිටපු දෙයක් මේ පට්ටම ඉස්තූතී ❤️✨️

  • @nasSanjaya
    @nasSanjaya ปีที่แล้ว +2

    ඒ මචං එල මේ වගේ එකක් හදන්න දන්නැතුව හිටියෙ මං අනිවා හදනව මයි

  • @kavishkaranathunga5993
    @kavishkaranathunga5993 2 ปีที่แล้ว +6

    හොද දැනුමක් ලැබුනා... ස්තුතියි🙏

  • @AchalaMolligoda
    @AchalaMolligoda ปีที่แล้ว +1

    දන්නැති දේවල් ගොඩක් ඉගෙනගත්තා වීඩියෝ එක සුපිරි❤

  • @sl60tv40
    @sl60tv40 2 ปีที่แล้ว +3

    මම පොඩි කාලෙ ඔය ගේම ගැහුව ..සුපිරි ..සාර්ථකයි මේ ක්‍රමය ...

  • @ජුසාන්කාවින්ද
    @ජුසාන්කාවින්ද 2 ปีที่แล้ว +3

    මමත් කැරකෙන කුඩු ගහන එක්කෙනෙක් මට ත් ඔය විඩියො එක වැදගත් උනා 👍

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඉගෙනගන්න දරුවන්ට ගොඉක් වැදගත්.

  • @surangalakmal4187
    @surangalakmal4187 ปีที่แล้ว +2

    වාහන වයිපර් මෝටරයක් හොයාගන්න ලොකු බරක් අදින්න පුලුවන් ඒ වගේම ප්ලෑෂර් වරට ස්පෝක් කම්බි හොදයි එක සමානවම ගන්න පුලුවන් නම් නැතිනම් හොදම දේ තමා බ්‍රේක් කේබල් ඇද ඇරගෙන හොදින් පට්ටම් වල ගෑවීගෙන යනවා

  • @BattiBatti123
    @BattiBatti123 ปีที่แล้ว +2

    ඔයා විතරක් නෙමෙයි ෆෑන් එක ගැලෙව්වොත් අපිවත් කන්න හදනවා..🙆‍♀️🏃‍♀️ ලස්සන වැඩක්,,අද මයි මම නම් ආවේ..සහයෝගය දුන්නා. ජයවේවා.God bless you.❤👈

  • @dineshnilushka9315
    @dineshnilushka9315 ปีที่แล้ว

    Watina video ekak malli nodanna hama kenatama mehema deyak kiya dena ekata aththatama eka uthum kriyadamayak malli.good bless you 😘😘😘😍😍😍

  • @dilmianjula4034
    @dilmianjula4034 2 ปีที่แล้ว +2

    Aiye mamath haduva supiri oya nisa thamai mata eka hada ganna puluvan une thanks budu sarmama 🙏🙏🙏

  • @isharadhanushka1944
    @isharadhanushka1944 2 ปีที่แล้ว +3

    නිර්මාණය නියමයි....👍👍

  • @janpeiris1376
    @janpeiris1376 ปีที่แล้ว

    මචං එළකිරි 👍👍 FANTASTIC BRILLIANT WELL DONE 👍🙏🙏🙏🙏

  • @n.sumangala3527
    @n.sumangala3527 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අය්යෙ…
    පුලුවන් ඉක්මනට මේ සටහන දුටු විගස Really කරන්න… ලොකු හදිස්සියක්..

  • @indranimalkanthi284
    @indranimalkanthi284 2 ปีที่แล้ว +3

    නියමයි මමත් මෙකබලන් හදනව

  • @c.c6765
    @c.c6765 2 ปีที่แล้ว +3

    මාත් හැදුව ඔය විදිහට👍

  • @Vinuk_Keshan
    @Vinuk_Keshan ปีที่แล้ว +2

    Supiri

  • @charukalakshitha3802
    @charukalakshitha3802 3 ปีที่แล้ว +12

    කිසිම අඩු පාඩුවක් නැහැ..
    හොඩටම තිබ්බා...
    පොසොන් එකටනම් හදන්න අමාරු වෙයි..
    ඩව්න්ලොර්ඩ් කරගත්තා..
    ලබන වෙසක් එකට හදනවා අනිවාර්‍යෙන්ම ...
    බුදු සරණයි..
    කරන කියන වැඩ සෙරම සාර්තක වෙන්න ඔනා...

  • @MayumiSuwaris-iu1on
    @MayumiSuwaris-iu1on 5 หลายเดือนก่อน

    මාර වැඩ්ඩෙක්නේ අයියේ ඔයා ❤❤❤

  • @sadunsithara2209
    @sadunsithara2209 2 ปีที่แล้ว +1

    Adw ela ayiya maru apith haduva ela

  • @Hashe892
    @Hashe892 5 หลายเดือนก่อน +1

    Thank you bakka kiyala dunnata

  • @Yasindu-d8g
    @Yasindu-d8g ปีที่แล้ว +1

    ගැම්මක් තමා ගිනි ගින්දර

  • @vibodasandakan5008
    @vibodasandakan5008 ปีที่แล้ว +1

    Spiri Putha budu sarani

  • @vgvino724
    @vgvino724 2 ปีที่แล้ว +4

    නියමයි බුදු සරණයි!

  • @thisandadisanayaka4255
    @thisandadisanayaka4255 2 ปีที่แล้ว +4

    අඩුපාඩු නම් නැ අයියෙ හොදට තෙරුනා🙃

  • @sachithnimsara3158
    @sachithnimsara3158 2 ปีที่แล้ว +1

    තැන්කු අයියෙ බුදු සරනයි තව ලස්සන විඩියො කරන්න හැකියාව ලැබේවා💪💪💪🌹🌹🎭💟💟😘

  • @AvinduRashmika-zr3vw
    @AvinduRashmika-zr3vw ปีที่แล้ว +2

    Niyami uncle math hadanawa❤

  • @sujithmalinda588
    @sujithmalinda588 2 ปีที่แล้ว +1

    Niyamai machn.

  • @ManojaManoja-mh7zv
    @ManojaManoja-mh7zv 5 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියා

  • @rasangarathnayaka9068
    @rasangarathnayaka9068 2 ปีที่แล้ว +1

    Niyama hodata pehedi karala dunna...

  • @nayomirecipe7115
    @nayomirecipe7115 2 ปีที่แล้ว +1

    Lassanai malli budu saranai

  • @gihanmadusanka5641
    @gihanmadusanka5641 2 ปีที่แล้ว +1

    Naiyamai dewani

  • @SampathBandara-wg1lb
    @SampathBandara-wg1lb ปีที่แล้ว

    Godak hodai. wadagath hamotama

  • @nuwanlakmal5549
    @nuwanlakmal5549 2 ปีที่แล้ว +4

    අඩෝ ගොඩක් දේවල් ඉගෙනගත්ත ඈ 😇

  • @sadunudayanga6964
    @sadunudayanga6964 2 ปีที่แล้ว +4

    ඇසල පෝයට මමත් හදනවා

  • @Crusheka
    @Crusheka 2 ปีที่แล้ว +2

    Supiri ❤️

  • @BuddilekhaKumari
    @BuddilekhaKumari ปีที่แล้ว +1

    සතුටුයි මල්ලි.

  • @romeshnamal5504
    @romeshnamal5504 ปีที่แล้ว +2

    Niyamai ban❤

  • @ruwanmaduranga539
    @ruwanmaduranga539 ปีที่แล้ว +2

    Ayye me okata කැටයම් kepuwe කොහොමද

    • @ivaproductions1248
      @ivaproductions1248  ปีที่แล้ว

      kolayak aran oyata ona katayama adagann ita passe adapu koleta yatin anith kola tika thiyla kapena katuwak aran podi mitiyakin gahala kapan

  • @sujithkokila4396
    @sujithkokila4396 2 ปีที่แล้ว +1

    Niyamai malliyo

  • @shanumagiliya2065
    @shanumagiliya2065 2 ปีที่แล้ว +2

    මමත් ඕකෙන් හැදුවා අයියා බුදු අම්මො ගෙදරින් ගැහුවත් එක්ක🤣😒

  • @pathum250
    @pathum250 8 หลายเดือนก่อน +1

    අයියෙ කුඩුව්වේ අලෝලා තියෙන දර්ම චක්‍ර බොකොල කුඩුවෙ දිගට ගහලා තියෙන කැටයම් කොහොමද කැපුවෙ

    • @ivaproductions1248
      @ivaproductions1248  7 หลายเดือนก่อน

      Eka mulin adinna oni ita passe eka niyanak aran kapanawa

  • @naliniperera6024
    @naliniperera6024 ปีที่แล้ว +1

    Gammak

  • @shehanminimom8690
    @shehanminimom8690 2 ปีที่แล้ว +1

    ඒක මරු

  • @IsuruSampath-h8m
    @IsuruSampath-h8m 5 หลายเดือนก่อน

    සුපිරි අයියෙ

  • @dmcproduction2822
    @dmcproduction2822 ปีที่แล้ว +1

    පැහැසර් කොටෙ හදාගන්න විදිය පොඩ්ඩක් විස්තර කරනවාද

  • @Anjana_uditha
    @Anjana_uditha ปีที่แล้ว +1

    Vade nan supiri aiye ee inata ochchara amaru na karakena kuduvak hadana eka

  • @pradeepkumara7382
    @pradeepkumara7382 3 ปีที่แล้ว +3

    Supiriiii...🤘❤️

  • @thanujathiwanka1951
    @thanujathiwanka1951 5 หลายเดือนก่อน +1

    Aiya mage kuduva kilo 20k vithara barai. Me motor eken karkavanavanam motor eka aulk yaida. Ikmntama reply ekk one.

    • @ivaproductions1248
      @ivaproductions1248  5 หลายเดือนก่อน

      Bara newi wadagath balance ekai kuduwa smooth karakennat oni ethkota aulak na

    • @ivaproductions1248
      @ivaproductions1248  5 หลายเดือนก่อน

      Spok wlata oya spring tikk dagann ethkor hira gthiya dui mtham brake cable

  • @-sanniyaka1704
    @-sanniyaka1704 2 ปีที่แล้ว +1

    Ekanm supiri wedak

  • @-sanniyaka1704
    @-sanniyaka1704 2 ปีที่แล้ว +1

    Jayawewa. ❤️❤️💪👌

  • @keerthikodithuwakku443
    @keerthikodithuwakku443 5 หลายเดือนก่อน +1

    කූඩුව උණ පතුරු වලින් නේද හදල තියෙන්නෙ ?

  • @ReshaRajasingha-n3b
    @ReshaRajasingha-n3b 6 หลายเดือนก่อน

    සුපිරි

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +2

    Very good

  • @prasanganilupul9934
    @prasanganilupul9934 ปีที่แล้ว

    ආදරෙයි පට්ට වටිනවා අය්යේ

  • @himashpathiraja1115
    @himashpathiraja1115 2 ปีที่แล้ว +1

    Posan akata monhari hadanako aiya

  • @dineshpriyantha3398
    @dineshpriyantha3398 2 ปีที่แล้ว +1

    Niyamai aiya ❤️❤️ me alawala tiyena paper monwd kyla dna gnna pluwnd.

  • @mithilanayanajith554
    @mithilanayanajith554 2 ปีที่แล้ว +1

    Patta ayiye

  • @chathurasandaruwan2323
    @chathurasandaruwan2323 ปีที่แล้ว +1

    Menna weddo 👌👍

  • @dreamkitchenwithmadu7595
    @dreamkitchenwithmadu7595 5 หลายเดือนก่อน +1

    මල්ලි❤

  • @maliyagaming8437
    @maliyagaming8437 2 ปีที่แล้ว +2

    පට්ට

  • @watarekasuperpoint4221
    @watarekasuperpoint4221 ปีที่แล้ว

    ❤❤❤❤Jaya wewa

  • @BhanukaNipun-lg6ef
    @BhanukaNipun-lg6ef ปีที่แล้ว +1

    Hoyapu ekak

  • @blrhadok1591
    @blrhadok1591 ปีที่แล้ว +1

    Adi 4ka kuduvak karakavanna puluvanda ayiye

  • @harshapathirana1032
    @harshapathirana1032 2 ปีที่แล้ว +1

    supiri bro....

  • @sampathanura433
    @sampathanura433 ปีที่แล้ว

    නියමයි

  • @sadunudayanga6964
    @sadunudayanga6964 2 ปีที่แล้ว +1

    අඩේ එක පට්ට

  • @malikgagan2630
    @malikgagan2630 3 ปีที่แล้ว +1

    Supiri wedak komlo poson ekata thawa ekak onee supiri ekak 🌹🌹🌹🌹

  • @_Gossips
    @_Gossips ปีที่แล้ว +1

    ඔය කූඩුවෙ බර කොච්චර වගෙ වැටෙන්න අතිද අයියෙ පොඩි අයිඩියා එකක් ගන්න කියන්නකො

  • @chanumiusicofficial6769
    @chanumiusicofficial6769 5 หลายเดือนก่อน

    Aiye me pan motor eken samanyen kochchara bara kuduvak karakavanna puluvan da 🥲

  • @HarshikaKumari-i2k
    @HarshikaKumari-i2k 5 หลายเดือนก่อน +1

    Good

  • @achinthadilshan3568
    @achinthadilshan3568 2 ปีที่แล้ว +2

    thanks bro 2022 ta hadanavamai

  • @spvdissanayaka59
    @spvdissanayaka59 2 ปีที่แล้ว +1

    Super

  • @kapilamadushan.2779
    @kapilamadushan.2779 2 ปีที่แล้ว +1

    🤣මාර පොරක් නේ 👌

  • @ජුසාන්කාවින්ද
    @ජුසාන්කාවින්ද 2 ปีที่แล้ว +3

    හොදයි අයියෙ

  • @dhammikakodithuwakku6258
    @dhammikakodithuwakku6258 ปีที่แล้ว +1

    230v ara yata wire dekata dunnama karakeddi wire abarenawane.

  • @HirushaNawod
    @HirushaNawod 6 หลายเดือนก่อน +1

    Washing mashing motor eka aulk na ne

  • @ChandanaPrasath-wf8no
    @ChandanaPrasath-wf8no 5 หลายเดือนก่อน

    Aniyh keli tika hadaganne kohomada kiyala kiwe nene

  • @ivaproductions1248
    @ivaproductions1248  2 ปีที่แล้ว +1

    Part 01 balapu nathi okma aya part 01 eka balanna oyala hamotam budu saranai ❤️☸️🙏

  • @ThariduUshan
    @ThariduUshan 6 หลายเดือนก่อน +1

    අයියේ ඕක ටික වෙලාවක් කැරකෙනකොට අවුල් යයිද කියන්නකෝ

    • @ThariduUshan
      @ThariduUshan 6 หลายเดือนก่อน

      😢

    • @ivaproductions1248
      @ivaproductions1248  6 หลายเดือนก่อน

      Na man sathiyk wenakam.damm ksim.aulk nh

  • @chathulakruwani3698
    @chathulakruwani3698 2 ปีที่แล้ว +2

    🔥🔥🔥🔥🔥

  • @thenippa23
    @thenippa23 2 ปีที่แล้ว +1

    Nice ❤️

  • @FrankLuke.
    @FrankLuke. 2 ปีที่แล้ว +1

    අයියෙ අපිට LED විතරක් ගන්න බැයිද

  • @disalkaveesha4055
    @disalkaveesha4055 ปีที่แล้ว +1

    Ayiye fashar kotayak nathuva light danna vidigak nadda

    • @ivaproductions1248
      @ivaproductions1248  ปีที่แล้ว +1

      puluwn LED walin eth wadak nha flasher kotayak gahuwam thmai ithin hoda

  • @malinfernandu3589
    @malinfernandu3589 2 ปีที่แล้ว +1

    Good thanks 😊

  • @rajithamadushanka1831
    @rajithamadushanka1831 2 ปีที่แล้ว

    Flasher ලෑල්ල line in එකට විතරක් අරගෙන ඇතුලෙ ලයිට් රටා වලට arduino use කලා නං ලේසි නැද්ද .

    • @ivaproductions1248
      @ivaproductions1248  2 ปีที่แล้ว +1

      නිල්, කහ, රතු, සුදු, තැඹිලි piliwelata daganna pulwn nam kohom.haduwth aulak nh

    • @nilanthikumari6546
      @nilanthikumari6546 2 ปีที่แล้ว +1

      මමත් හැදුවේ arduino..ඒක ලේසි ගොඩක්

    • @fishlife6827
      @fishlife6827 2 ปีที่แล้ว +1

      @@nilanthikumari6546 අපේ සංස්කෘතියත් රැක ගන්න ඕනනෙ

    • @ivaproductions1248
      @ivaproductions1248  2 ปีที่แล้ว

      Ehma pulwn machan eth kisima.mahansiyak nhne flasher kote gindara painkota thina gamma e waged thamange mahnsiyen neda kiyla hithenkota gammak eno ne pita minihek awill bluwt kmda hdala thiynne kiyla uth kiyai ohma apitat krn pulwn ne ban kiyla eth flasher kotayak ghnla hdnkota supiri

  • @sandunitharushika6363
    @sandunitharushika6363 3 ปีที่แล้ว +4

    👌❤️

  • @dinushirathnayake6138
    @dinushirathnayake6138 ปีที่แล้ว

    aiyee ahannako... oaka leewarayak newei aneee... oaka pully yak ne..

  • @maxrocks1295
    @maxrocks1295 2 ปีที่แล้ว +1

    supiri bn

  • @methulanethyuga1584
    @methulanethyuga1584 2 ปีที่แล้ว +3

    😍😍😍

  • @piyadasafernando457
    @piyadasafernando457 ปีที่แล้ว

    Danuma theyana lamayakuta laseyan hadaganna puluwan godak pin

  • @rumeshmadusanka6964
    @rumeshmadusanka6964 2 ปีที่แล้ว +2

    Ela

  • @volgs1131
    @volgs1131 2 ปีที่แล้ว +1

    Aiye kuduwata mona kolada alewwe..

  • @dilshandilshan79
    @dilshandilshan79 2 ปีที่แล้ว +1

    රූකඩ හදන විදිහෙ වීඩියෝ එකක් දාන්නකො

  • @sinhalasongs1894
    @sinhalasongs1894 2 ปีที่แล้ว +1

    Fan eka galawala wesak iwara unaata passr mawa gedarin elwwoth mama mk 🤣😂😂 දන්නවනෙ හැටි 😂

  • @slkiriya6739
    @slkiriya6739 2 ปีที่แล้ว

    supiri wadak

  • @chamithsandaruwan5760
    @chamithsandaruwan5760 2 ปีที่แล้ว +1

    Watinawa machan ❤