අපි හැදුව රසම රස Pot Biriyani එක | Pot Biriyani | My Diary | Day Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #potbiriyani #chickenbiryani #homemadebiriyani #biriyanirecipe
    අපේ FB එක : www.facebook.c...
    අපේ TikTok එක : www.tiktok.com...

ความคิดเห็น • 194

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw ปีที่แล้ว +1

    Akkeee man oyge videos balanna mara asaiii ane.apita jiwitheta igena gnna puluwn godak dewal oyala dennagen danenwa.itin hamadamath me wage lassana lassnna day vlog issarahatath aran enna❤❤

  • @ThejaniHapugaskumbura
    @ThejaniHapugaskumbura 9 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කේ රස පාටයි🥰 පරිස්සමෙන් ඉන්න අක්කා & අයියා 🥰🥰

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ ❤️

  • @chalani6410
    @chalani6410 ปีที่แล้ว +1

    Lassana anagathayak oyalata budu saranai Subu nawa wasarak🎉🎉🎉🎉

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි 😍

  • @harshanahasi9690
    @harshanahasi9690 11 หลายเดือนก่อน

    මමත් හැදුවා මේ ලගදි. රසකාරක මුකුත් දැම්මේ නෑ. තෙල් ටිකක් රත් වෙන්න තියාලා ඒකට සුදු ලූනු ,b ලූනු, රම්පා කරපින්චා කුරුඩු පොතු අමු මිරිස් දාලා ඒකට කොත්තමල්ලි එනසාලුයි කබලේ බෑදලා කුඩු කරලා දැම්ම. පස්සේ chiken වලට ලුනු කහ මිරිස් කුඩු යෝගට් දාලා අනලා ලිපේ එකටම එකතු කරලා වතුර ටිකක් දාලා වතුර එක නටනකොට හෝද ගත්තු හාල් දැම්මා. බත් ඉදෙන්න ඕන ගානට වතුර දාලා උයා ගත්තා. නියමෙටම තිබුනා.

  • @anusharanatunga5619
    @anusharanatunga5619 ปีที่แล้ว

    Shan bombay biriyani පැකට් එක ඇරන් හදන්න. හොදම ඉන්දියන් biriyani තුනපහ තමා shaan bombay biriyani . Keells , cargills වල තියනවා. හදන i instruction තියනවා.

  • @buddininalika6681
    @buddininalika6681 ปีที่แล้ว +5

    විඩියෝ එක දලා තියෙනවා දැකලා ටග් ගලා බලන්න ආවා.... ආදරෙයි ❤❤❤❤❤

  • @WasanthiNilmini-ui8iy
    @WasanthiNilmini-ui8iy ปีที่แล้ว +1

    Voice over danakota goya oyage natural voice eken voice karanna.

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 ปีที่แล้ว

    Akkala hadapu biriyani eka ada mn heduwa hodata thibba shoi ane thawa akkai aiyai ekathu wela rasa rasa kema hadala pennana hda apit hadana aderei akkatai aiytai...❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Anee shokne ❤️😘 adarei nangaa

    • @dilukshikavindi1645
      @dilukshikavindi1645 ปีที่แล้ว

      Ane akka mt podi deyk denagna one akka ekata hodama kena akka kiyla mt hithuna mn fb ne akkage nama hoyan mg ekak dna e hind mekatam dna hithuna. akke kondeta kumarika oil eka hodaid akka pavichi karana

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Lassanai nangi dekkama rasa patai.💕😘🇱🇰🇦🇪

  • @SupunChamara-k4v
    @SupunChamara-k4v ปีที่แล้ว +1

    Lassanai akke. Hemadama oyalage video balanawa

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි නන්ගා ❤️😍

  • @prabhakumara709
    @prabhakumara709 ปีที่แล้ว +2

    Video එක හරි ම ලස්සනයි ❤❤❤දෙන්නටම බුදු සරණයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😘❤️ පරිස්සමෙන් ඉන්න

  • @ishukavi8507
    @ishukavi8507 ปีที่แล้ว +2

    බිරියානි එකක් කාපු කාලයක් මතක නැ අප්පා 🥺 ඒත් මේ රෙසිපිය ගොඩාක් ලේසි වගේ 🥰 හදලා බලන්න ඔනි 😍 රස පාටයි අක්කි 🥰

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      හදල බලන්නකො නන්ගා 😍

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 ปีที่แล้ว +1

    A/l exam තියෙද්දි අක්කගෙ video එක දැකලා බලන්න ආවෙ, ඒ තරම් ආසයි අක්කගෙ video වලට, අදත් video එක ලස්සනයි අක්කෙ😊❤

    • @shenu1478
      @shenu1478 ปีที่แล้ว

      පාඩම් කරන්න. විභාගෙ ඉවර වෙලා ඕනතරම් මේව බලන්න පුලුවන්

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      පාඩම් කරල හොදට exam කරන්න නන්ගා ආදරෙයි ❤️😍

  • @MKNimeshaMKNimesha
    @MKNimeshaMKNimesha 4 หลายเดือนก่อน

    Akki aiya koriyan cos eka kare kohenda

  • @dahamitharushi
    @dahamitharushi ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කා ඔයාලා දෙන්නාම ❤ මේ ටිකේ එක්සෑම් මට වැඩිය එන්නේ නෑ විඩියෝස් බලන්න මේ ටිකේ ❤ පරිස්සමෙන් බුදුසරණයි මගේ අක්කා

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි නන්ගා බුදුසරණයි 😍❤️

  • @jayamannajayamanna7870
    @jayamannajayamanna7870 ปีที่แล้ว

    Ada vedeo ekath harima lassanai.❤❤parissamin sathutin inna nangi.mallith hodata uyanna dannawa 👍👍neda.harima sathutui.budu saranai oyalata

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි අක්කා ❤️😍

  • @dananjanithamavi3603
    @dananjanithamavi3603 ปีที่แล้ว

    Harima shok nngi oyge vedio dapu gmn blnwa adraii ❤bs

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි අක්කා ❤️

  • @pramodiwijethunga5054
    @pramodiwijethunga5054 ปีที่แล้ว +1

    Rasa patai akke... habai keeri samba walat wda basmathi halen rasai neda.dan kitchen eketh lssn wadi wel.satutin prissmin inn akka❤😊

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Ow patiyo basmathi thma hodama.e welawe ewa thibbe ne gedara 😁😘❤️ adarei nangaa

    • @pramodiwijethunga5054
      @pramodiwijethunga5054 ปีที่แล้ว

      ​@@mydiary8283eelga para try krmu akka 😍

  • @sadasihimashisamarasingha3306
    @sadasihimashisamarasingha3306 ปีที่แล้ว

    Voice karana eka hodai wage nangi..❤️ oya skit , frock vitharaida adinne ..trousers try karala balanna lassanata tiyei oyara...thawa update wela, galapena fashion karala thawat lassanata inna nangi...danut lassanai ❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි අක්කා ❤️

  • @dewminigithamali447
    @dewminigithamali447 ปีที่แล้ว

    Akkiii...ane kitchen ekk pennannkooo vidio ekkinma..akki ad oy keema eka hdans thena ehema..🫠💗

  • @anugamage8871
    @anugamage8871 ปีที่แล้ว

    Ane hari sathutui oye dennma mehema ekta wada krnwa dkkma. Hmdma oye wge inna labenna one.😘😘😘😘. Aiya chuttak lajjai wge neda camera ekata

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි නන්ගා ❤️😍

  • @ThiliniMadhushika-g2g
    @ThiliniMadhushika-g2g ปีที่แล้ว

    Ane lassani akki adath video eka ,oyala dennath lassani gedarath lassani ,hamadama me widiyata sathutin parissamen inna akki,bs oyala dennatama❤❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි නන්ගා බුදුසරණයි ❤️😍

  • @DiliniDarshika-dr4rx
    @DiliniDarshika-dr4rx ปีที่แล้ว

    Lassanai nangi adat vidio aka.mallit oyata oi vidiyata kitchan ake weda walata udau karanawa dekkama satutu hitenawa nangi.hemadamat oi wagema satutin enna.budu saranai oyalata.

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      බුදුසරණයි අක්කා ❤️😍

  • @sadanishanikawijekoon8244
    @sadanishanikawijekoon8244 8 หลายเดือนก่อน

    ඔන්න අක්කෙ මං අක්කගෙ වීඩියෝ බලන් ඉද්දින්මයි 95K උනේ😌

  • @inokasandanayake3005
    @inokasandanayake3005 ปีที่แล้ว

    ලස්සනයි පුතේ වීඩියෝ එක අදත් . තෙරුවන් සරනයි දෙන්නටම . තව තවත් ලස්සන වීඩියෝ අරන් එන්න . බලන් ඉන්නවා අපි.

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි ❤️😍

  • @shalika99
    @shalika99 ปีที่แล้ว

    Akke blackground voice ekata wada voice recording ekama danna puluwanm hody .voice recording eke oyage voice eka harima pahadili.

  • @dinesheranga1651
    @dinesheranga1651 ปีที่แล้ว

    Mata pol kiri walin ගෝල්ඩන් milk eka hadanna kiyala dennako.

  • @LakminiEranthika
    @LakminiEranthika ปีที่แล้ว +1

    බුදු සරණයි...හැමදාම සතුටින් ඉන්න♥️✨️✨️🙏🙏

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️❤️😘 ආදරෙයි

  • @umegamiurangi3847
    @umegamiurangi3847 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කෙ රස පාටයි 😋පරිස්සමෙන් ඉන්න ඔයාලා දෙන්නම 🥰🥰❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි නන්ගා 😍❤️

  • @PiyusDiary1822
    @PiyusDiary1822 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සනයි අක්කා විඩියෝ එක 🥰❤️ බිරියානි එකත් රස පාටයි 😋 ගොඩාක් ආදරේයි අක්කා හැමදාම මේ වගේ සතුටින් ආදරේන් පරිස්සමින් ඉන්න අක්කා බුදු සරණයි ❤️🥰

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි නන්ගා ❤️😍

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq ปีที่แล้ว

    Adarei ❤❤❤❤❤❤ගොඩක් ඉක්මනින් තව video ekak ganna

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි ❤️😍

  • @nilunilu9983
    @nilunilu9983 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කී..ආදරෙයි ගොඩාක්...🤗🤗❤️❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි නන්ගා ❤️

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +1

    Camara ekat katha karanawat wada voice krana ek hodi wage..😢

  • @OdaraniChuthmina
    @OdaraniChuthmina ปีที่แล้ว +1

    ලස්සනයි නංගියා❤❤❤ ආදරේ හැමදාම ❤❤❤ සතුටින් ඉන්න මම හැමදාම ඔයාගේ විඩීයෝ බලනවා

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි අක්කා ❤️😍

  • @sitharadinithi8396
    @sitharadinithi8396 ปีที่แล้ว

    Fridge ekata udata danna ona redi wargayak puluwanda akki

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Ehema awulk ne patiyo ... Man meka nam aliexpress eken gaththe 😘

  • @nisansalasmart115
    @nisansalasmart115 9 หลายเดือนก่อน

    Lassanai akki

  • @reshaniganganodari8152
    @reshaniganganodari8152 ปีที่แล้ว

    නියමයි අක්කේ 😋❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว

    අද විඩියෝ එක හරිම ලස්සනයි බිරියානි එක රස පාටයි හැමදාම සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි නන්ගා 😍❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    1 st comntea එක අක්කී ඔයා හරිම වාසනාවන්තයි එවගෙම ලස්සනයි මම ඔයා හන්දා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ඔයගෙ ගමයි ගෙදරයි ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ ❤️😘 ආදරෙයි .. ඔයත් පරිස්සමෙන් ඉන්න

  • @sadunilakamali6282
    @sadunilakamali6282 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤Harima rasa patai nangi

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි 😍❤️

  • @malkiapsara7663
    @malkiapsara7663 ปีที่แล้ว

    Rasa patai akke❤.ada akkage ammai babala dennai akkai thathai dakka mama kathakara.

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Ah eyala kohe hari ghin thama hawasa nangi 😇😁 math beluwa ko eyala kiyala... Adarei nangaaa 😘😘😘😘😘😘😘

    • @malkiapsara7663
      @malkiapsara7663 ปีที่แล้ว

      Adarei akke❤️❤️❤️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +3

    බිරියානි එක නම් රස පාටයි 😊..ඉස්කෝලේ නිවාඩු නිසා චුටි පුතා ඔයාලා එක්ක නේ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      බුදුසරණයි ආදරෙයි ❤️😍

  • @IshuGamage-z4o
    @IshuGamage-z4o ปีที่แล้ว

    Akki mamath me Dan me video eka balana gaman biriyani ekak kanagman inne..man Dubai wala..oyage biriyani eka attatama rasa patai❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      වාව් නන්ගා ආදරෙයි 😍❤️

  • @ImashaNethmi-o9u
    @ImashaNethmi-o9u ปีที่แล้ว +1

    බිරියානි එක රස පාටයි අක්කි 😋🍲, පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි අක්කි 💗💐🦋😘

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි නන්ගා ❤️😍

  • @KumaraSisira-y7s
    @KumaraSisira-y7s ปีที่แล้ว

    බුදු සරනයි ඔයාලට❤❤❤සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි ❤️

  • @lakmalsampath3334
    @lakmalsampath3334 ปีที่แล้ว +1

    Punchige adare labannath pina thiyenna oni

  • @nirmanirathnayake8337
    @nirmanirathnayake8337 ปีที่แล้ว

    Exam ek tyadi akkig video blanna awa ❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ආදරෙයි හොදට exam කරන්න නන්ගා 😍

  • @MyLife-d6i
    @MyLife-d6i ปีที่แล้ว

    අදත් ඔයාගෙ vidio එක බැලුවා ලස්සනයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      😍❤️ ආදරෙයි

  • @GimhanPramuditha
    @GimhanPramuditha ปีที่แล้ว +1

    Exam ekath thiyeddi ada vlog eka baluwa Lassani akki❤😜 adarei 😘💓

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      Exam හොදට කරන්න නන්ගා ❤️

    • @GimhanPramuditha
      @GimhanPramuditha ปีที่แล้ว +1

      @@mydiary8283 mn malli kenek akke🙄😁🙊

  • @sandyakumari3792
    @sandyakumari3792 ปีที่แล้ว

    Rasa patai❤❤

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว

    Grocery shopping vlog ekak one 😢❤

  • @thinulanethsara3635
    @thinulanethsara3635 ปีที่แล้ว

    Dennama parissamata inna.

  • @uchininew4444
    @uchininew4444 ปีที่แล้ว

    Ayya ahinsaka patay, 😊

  • @chandirajapaksha6064
    @chandirajapaksha6064 ปีที่แล้ว

    Voice eke adui wage. Habai rasa patai. 😋

  • @shashiniwanasinghe9610
    @shashiniwanasinghe9610 ปีที่แล้ว

    ලොකු වෙනසක් 😊😊😊

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි 😍❤️

  • @chamilaparara9403
    @chamilaparara9403 ปีที่แล้ว

    ලස්සනයි බුදුසරණයි

  • @DanuShikaPramodani-u9w
    @DanuShikaPramodani-u9w ปีที่แล้ว

    'Mas' biriyani powder ekata wada 'wijaya' biriyani powder eka rasa wedi akka ❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      එහමද නංගා... මන් ආයේ අරන් බලන්නම්කො ❤️

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 ปีที่แล้ว

    ඒක නම් රස පාටයි අක්කේ🤩❤️ අනේ අද චූටි පුතත් ඉන්නවා ❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      නන්ගා ❤️

  • @thanujarajini4773
    @thanujarajini4773 ปีที่แล้ว +4

    අනේ voice කරන එක හොදයි වගෙ

  • @DiliniKariyawasam-x5p
    @DiliniKariyawasam-x5p 10 หลายเดือนก่อน

    Matath oni 😢

  • @shamikagunasingha4409
    @shamikagunasingha4409 ปีที่แล้ว +1

    අක්කා ඒ කොළ වැල් ගන්නේ කොහෙන්ද කියන්න කෝ 🥹

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ඒක මට හම්බුන එකක් නංගි රට ගියපු කෙනෙක් දීපු. Aliexpress එකේ එහෙම ගන්න තියෙනවා නංගි බලන්න

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว

    අදත් video එක හරිම ලස්සනයි නංගී සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට බුදුසරණයි ❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි අක්කී ❤️

  • @sudumenike6900
    @sudumenike6900 ปีที่แล้ว

    Lassanai 🥰 akkalage gedara ennam matath biriyani hadala denawada🤭🤭

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      හේ ආදරෙයි ❤️ එන්න එන්න

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අදත් නංගි. බිරියානි එක නම් ගොඩක් රස පාටයි. මේ වගේම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න නංගි,මල්ලි. තෙරුවන් සරණයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි අක්කා 😍❤️

  • @suranjifernando2611
    @suranjifernando2611 ปีที่แล้ว

    Rasa pataii 👍👍👍👍

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank youuu 😘😘❤️

  • @kaviiii68
    @kaviiii68 ปีที่แล้ว

    Adath baluwa manika rasa patai 😍

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි ❤️

  • @chathuri649
    @chathuri649 ปีที่แล้ว +1

    💞 Loving both you....!!👩‍❤️‍👨

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ❤️❤️😘😘😘 love you toooo ❤️❤️😘😘

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 ปีที่แล้ว

    ඔබ 2 සුබ පතනවා

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි 😍

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 ปีที่แล้ว

    Oya biththiye mal vas tiyena rek kohomada heduwe

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ලී අරගෙන ඒවා polish කරලා යකඩ කෑලි වගේ හයි කරන්න ඒවා හාඩ්වෙයාර් වල තියෙනවා.. එහෙම තමා කරේ..

  • @pavithrasubodanipadmasiri4374
    @pavithrasubodanipadmasiri4374 ปีที่แล้ว

    රස පාටයි❤❤❤❤

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yy ปีที่แล้ว

    Lassana i akki😊😊

  • @Dulminidunesha
    @Dulminidunesha ปีที่แล้ว

    අනේ රසම රසම ඇති ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ❤️❤️😘😍 ආදරෙයි

  • @jeewanthigamage94
    @jeewanthigamage94 ปีที่แล้ว

    අපිටත් ඔනේ අක්කියෝ😊😊❤❤

  • @tharushijayasooriya3362
    @tharushijayasooriya3362 ปีที่แล้ว

    anee lassanai akki😍😘

  • @nethu8593
    @nethu8593 ปีที่แล้ว

    Akki mata heta exam eth mn oyalge video balanawa

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      හොදට exam කරන්න නන්ගා ❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว

    අම්මෝ 😢

  • @PasinduNishad-im5ws
    @PasinduNishad-im5ws ปีที่แล้ว

    ❤ලස්සනයි අක්කි ..

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you nangaaaa 😘❤️

  • @sunethmadushanka8666
    @sunethmadushanka8666 ปีที่แล้ว

    ❤❤

  • @nilukadilhani4255
    @nilukadilhani4255 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @piumi5858
    @piumi5858 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @dinushmihirani220
    @dinushmihirani220 ปีที่แล้ว

    Budu saranai ❤❤❤

  • @virangaabotheju
    @virangaabotheju ปีที่แล้ว

    ගී දාන්න ඕනේ නේද අනිවාර්යයෙන් බිරියානි වලය

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      එහෙම අනිවාරෙන් කියලා එකක් නම් නෑ

  • @NethukaAnusahas
    @NethukaAnusahas ปีที่แล้ว

    ❤❤❤

  • @pamajipamalka
    @pamajipamalka ปีที่แล้ว

    ❤😊

  • @LakminiEranthika
    @LakminiEranthika ปีที่แล้ว

    ♥️

  • @KSW718
    @KSW718 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ravindyashanadi888
    @ravindyashanadi888 ปีที่แล้ว

    Hiiiiii❤

  • @silkwt4647
    @silkwt4647 ปีที่แล้ว

    Hikan.lunu.balannada

  • @nasikanayomi7036
    @nasikanayomi7036 ปีที่แล้ว

    👍👍👍👍👍❤️❤️🥰🥰🥰🥰😊

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 ปีที่แล้ว

    අපිට නැද්ද බිරියානි.😢😢😢

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว

    අදත් video එක හරිම ලස්සනයි නංගි සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට බුදුසරණයි ❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි අක්කා ❤️😍

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 ปีที่แล้ว

  • @pramudiuthpala2083
    @pramudiuthpala2083 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @hsvlog2101
    @hsvlog2101 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @madhu1531
    @madhu1531 ปีที่แล้ว

    ❤❤❤

  • @DelumiManjula
    @DelumiManjula ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @shashiniwanasinghe9610
    @shashiniwanasinghe9610 ปีที่แล้ว

    ❤❤❤

  • @AnneJayamaha-q7h
    @AnneJayamaha-q7h ปีที่แล้ว

    ❤❤❤