එයා හින්ද වැඩෙත් අවුල් වුනා | A sad day in my life | Day vlog | My diary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 323

  • @MalshaKavindi-vu5fk
    @MalshaKavindi-vu5fk 9 หลายเดือนก่อน +1

    චූටි පුතාට ඉක්මනින් සනීප වෙන්න ඕනි ඔයගේ කතාවට මන් ගොඩක් ආසයි.

  • @IreshaAbesekara-pf2yk
    @IreshaAbesekara-pf2yk 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයාගෙ vlog harima lassanai. මාත් පොලොන්නරුවේ. Marry karala dan inne nam anuradapure. Oyage video man waraddan nathuva balanava. Oya jivath vena vidihata godak asai akke.

  • @PrasadUpanayana-zr8ch
    @PrasadUpanayana-zr8ch 9 หลายเดือนก่อน +3

    අපි ගාල්ලේ.මම හිතන්නේ දොදොල් තමයි.කෑම ලැබුනත් නොලැබුනත් හැමදාම බලනවා.දෙන්නටම ආදරෙයි.

  • @mariasharwarnafernando3969
    @mariasharwarnafernando3969 9 หลายเดือนก่อน +3

    Hamadamath akkige vidiyo balanawa habai cament karanne na. Putha♥️ paww. ❤ happy valantain Day akki ❤ පරිස්සමෙන් sathutin ඉන්න .Bs .❤❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 9 หลายเดือนก่อน +8

    ඔයාලාගේ ගේ පිටිපස්සේ තියෙන වතුර ටැංකිය ෂෝක් නංගි😍..චුටී පුතාගේ තුවාලේ ඉක්මනින් සනිප වෙයි🥺.ලස්සනයි විඩියෝ එක ❤.සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 9 หลายเดือนก่อน +1

    මුල් කාලයේ ඉදන් ඔයා ගෙ චැනල් එක බලන්නෙ ගොඩක් සතුටින් පුතේ❤ කොළඹ ඉන්න අපිට ඔයාගෙ ගම දැක්කම දිව ඔසුවක් වගේ දැනෙනවා ❤❤❤❤👌👌

  • @bestofme7
    @bestofme7 9 หลายเดือนก่อน +1

    අනේ මං හරි ආසයි අක්කගෙ වීඩියෝ වලට වෙලාව යනවා තේරෙන්නේ නෑ, හරිම සැහැල්ලුවක් දැනෙනවා වීඩියෝ එකක් බලද්දී 💝

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ vidio එක අදත් ගොඩාක් ලස්සනයි oyalata හැමදාම ගොඩාක් ආදරෙයි අපිටත් තෑගි oni nangi oyalata budusaranai

  • @chalani6410
    @chalani6410 9 หลายเดือนก่อน +3

    Babata budu saranai hemoma parissamin Inna adarei

  • @achaladesilva6132
    @achaladesilva6132 9 หลายเดือนก่อน +5

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක චූටි පුතාගේ අත කැපුන එකටනන් දුකයි නංගි හදන කේක් තමයි ඉතින් ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤️❤️

  • @ishukavi8507
    @ishukavi8507 9 หลายเดือนก่อน +1

    හරිම පිලිවෙලයි අක්කි ඔයාගේ වැඩ 😍 මං හරි ආසයි හැමදේම පිලිවෙලට ලස්සනට කරන අයට 🥰 චුටි පැටියා ඉක්මනින් සනිප වෙන්න ඔයාට බුදු සරණයි 🥺🙏

  • @imalkadarshani1191
    @imalkadarshani1191 9 หลายเดือนก่อน +2

    ආදරණීය දුවෙක් ඔයා...ආදරෙයි පුතේ ඔයාලට..🙏

  • @sudarma8148
    @sudarma8148 9 หลายเดือนก่อน +1

    ඔයා හදන්නෙ දොදොල් විඩියෝ එක ලස්සනයි චුටි පුතාටත් ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @AjithWasantha-k2s
    @AjithWasantha-k2s 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි අද විඩියෝ එක චුටි පුතාට ඉක්මනින් සුව වේන්න කියලා

  • @Yumeshanethmini2022
    @Yumeshanethmini2022 9 หลายเดือนก่อน +3

    Oyage video harima lasanai. godak watinawa budu saranai oyala hamotama

  • @deshaninirmalika9532
    @deshaninirmalika9532 9 หลายเดือนก่อน +1

    චුට් පුතා pau😢ඉක්මනට සනීප වෙන්න බුදුසරණයි ලස්සනයි vlog ek akka බුදුසරණයි ❤️❤️ආදරේයි ගෙදරට ewan තෑග්ග මම හිතන්නේ කේක් එකක් වෙන්න ඕනි 🤔

  • @සප්තරිශි
    @සප්තරිශි 9 หลายเดือนก่อน +6

    චූටි පුතා ට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගි. අදත් Video එක ලස්සන යි. 😊 😊

  • @sumudukawshalya6458
    @sumudukawshalya6458 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි විඩියො එක ආයෙත් ලස්සන විඩියො එකක් අරන් එන්න ගොඩක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් ආදරේයි ❤️❤️❤️❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🥀🥀🌹🌹🌹

    • @tiptoptiktok4947
      @tiptoptiktok4947 9 หลายเดือนก่อน +1

      බබාාට ඉක්මනින්් සුව ෙවිවා

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 9 หลายเดือนก่อน +2

    චූටි පුතාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. සබන් කෑල්ලත් ශෝක් නන්ගියෝ.හදලා බලන්න ඕනේ. ඔයා හදන කෑම එක නම් දොදොල් කියලයි හිතෙන්නේ. ඔයා තනියම හදන එකක් නම් කේක් වෙන්නත් පුලුවන්❤❤❤❤🙏🙏🙏

  • @jayamannajayamanna7870
    @jayamannajayamanna7870 9 หลายเดือนก่อน +1

    Ada video ekath harima wedagath nangi .mamath aniwaryenma e saban kete hadanawa.thank you eka kiyala dunnata.puthata ikmanin suwa wewa! ❤❤❤❤❤❤❤❤❤❤

  • @prasansajayasekara4838
    @prasansajayasekara4838 9 หลายเดือนก่อน +1

    ඉක්මනටම තව වීඩියෝ එකක් දාන්න...

  • @hashinishalika9016
    @hashinishalika9016 9 หลายเดือนก่อน +5

    අදත් video එක ලස්සනයි,grocery shopping ගෙන්න..අක්කේ. කේක් හරි,දොදොල් හරි තමයි මං හිතන්නේ..පරිස්සමින් ඉන්න..❤

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 9 หลายเดือนก่อน +1

    හරිම පිළිවෙලයි.චාම්,සන්වරයි..මගෙ වයසෙ ගර්ල් කෙනෙක් ඔයා..❤

  • @sandalisamaraweera-lm7vy
    @sandalisamaraweera-lm7vy 9 หลายเดือนก่อน +3

    Ada video ekath wenada wagema godak lassanai akki....parissamin inna budu saranai dewi pihitai oylta.....🙏
    Cake neda denne apita🤭

  • @shanikawijebandara8864
    @shanikawijebandara8864 9 หลายเดือนก่อน +1

    නංගි චොක්ලට් තමා ලස්සනයි වීඩියෝ එක බුදු සරණයි.❤❤❤❤❤❤

  • @fairycakebypiyumi
    @fairycakebypiyumi 9 หลายเดือนก่อน +2

    චූටි පුතාට ඉක්මනට සනීප වෙන්න ❤️ අදත් වීඩියෝ එක ලස්සනයි අක්කා 🙂

  • @nimalipriyadarshani4866
    @nimalipriyadarshani4866 9 หลายเดือนก่อน +2

    චුටි පුතාට ඉක්මනට සානිප වෙන්න❤❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 9 หลายเดือนก่อน +2

    Sathutui nangi oya gana.idiriyatama yanna wasanawa labewa.paressamin sathutin inna.budusaranai❤❤❤❤🎉🎉🎉🎉

  • @mamidheandracooks
    @mamidheandracooks 9 หลายเดือนก่อน

    Wonderful video nice sharing big like good luck thank you 👍😋 🥰❤

  • @RuviniLakmali-gu5qr
    @RuviniLakmali-gu5qr 9 หลายเดือนก่อน +1

    Rasama Rasa dodol ekak wenna oni akkiyoo oya monawa euwath nethath api hemadama balanawa oyage video ❤❤❤ budusaranai adarei ❤❤❤💐💐💐

  • @Mihi_2.
    @Mihi_2. 9 หลายเดือนก่อน +1

    හැමදාම ආදරෙයි නංගී.හැමදාම වගේ අදත් ලස්සනයි..

  • @ruwanthiKumari-s1m
    @ruwanthiKumari-s1m 9 หลายเดือนก่อน +2

    Mama inne rata. Aat අනිවාර්යයෙන්ම oyalage video balanawa.

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 9 หลายเดือนก่อน +3

    Nangige video balanna godak aswen harima lassni ❤❤

  • @shashininonis18
    @shashininonis18 9 หลายเดือนก่อน

    ඔයාට පුළුවන් කියලා හිතෙන ඕනම පුංචි දෙයක්. දෙන එකනේ වැදගත් මම හිතනවා පුංච් 🍰 එකක් එවයි කියලා නංගී අතින් හදන දෙයක් ආසයි

  • @MaleeshaSamadi-fx9re
    @MaleeshaSamadi-fx9re 9 หลายเดือนก่อน +21

    චූටී පුතා පව් 🥺එයාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🥺

  • @ruwanichampica7887
    @ruwanichampica7887 9 หลายเดือนก่อน +3

    Super baby .god bless booth .get well soon sana

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 9 หลายเดือนก่อน

    මන් අක්කිගේ 3 k subscribe තියෙද්දී අක්කිගේ චැනල් එකට එකතු උනේ...මට එදා හිතුනා අක්කි ලස්සන ,දුර ගමනක් ඒවි කියලා..❤️ අද අක්කිගේ ඒ හීනේ හැබෑ වෙලා..❤️ අක්කිගේ නිහතමානීකම,සරල කම,අහින්සකකම මේ දේවල් නිසා තමයි අක්කි ඉදිරියට ආවේ..ඉක්මනින්ම 1M subscribers ලා ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 🎉❤ ආදරෙයි ❤️❤️

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 9 หลายเดือนก่อน +1

    නංගි ගෙ අතින් හදපු මොනවා හරි කමක් නැහැ කන්න තියෙනවා නම් සොක් අදරෙයි දෙන්නටම බුදු සරණයි

  • @dimuthusampath4793
    @dimuthusampath4793 9 หลายเดือนก่อน

    soap eke frige eke kochchara welawak thibbd

  • @sanduniperera5354
    @sanduniperera5354 9 หลายเดือนก่อน

    අනේ ඔයා දෙන ඕනෑම දෙයක් අපි සතුටින් භාර ගන්නවා.

  • @AnneSanduni
    @AnneSanduni 8 หลายเดือนก่อน

    චුටි පුතා පඑඋ ඉක්මන් සුවය පත්ම්.

  • @IsharaBandara-x9i
    @IsharaBandara-x9i 9 หลายเดือนก่อน +1

    Mama hemdam oyage video balanwa nangi

  • @sandunidilshani6121
    @sandunidilshani6121 9 หลายเดือนก่อน

    චූටි පුතාට ඉක්මනට අත සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නන්ගි....ඔයා ගේන බඩු වලින් සමහන් පැනඩෝල් වෙනම පොඩි box එකට දාලා තියාගන්න.firstaid box එක ගැන නෙමේ මම කියන්නෙ වැඩි ඒවා වෙනම පොඩි cute බොක්ස් එකකට දාන්න.මට හිතුන දේ කීවේ.ඔයාගේ කැමමැත්තක් තමා ඉතින් ❤

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 9 หลายเดือนก่อน +2

    හරිම පිලිවලයි පුතා සුබ අනාගතයක් ❤❤

  • @thenudinethma9772
    @thenudinethma9772 9 หลายเดือนก่อน

    Akka aththtm harima hitha Hoda kenek ayya godak wasanawanthai Akka wage Hoda kellek hambunt hamadama sathutin inn dennm . Oya lassnata cake hdnw cake ne denne😊

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 9 หลายเดือนก่อน

    දොදොල්. චූටි පුතා ඉක්මනට සනීප වෙයි.

  • @dilushamadushani1340
    @dilushamadushani1340 9 หลายเดือนก่อน +3

    දොදොල් නේද එවන්නෙ ❤ අක්කෙ ඉක්මනින් සනීප වෙන්න පුතෙ තෙරුවන් සරනයි .

  • @amadisewwandi
    @amadisewwandi 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි හැමදේම 😍

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි අදත් වීඩියෝ එක...❤

  • @DL12323
    @DL12323 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කුඹුරු යාය තිබ්බ පැත්ත😊 ශෝක් , සබන් කැටේ නියමයි, thank you හදලා බලන්න ඕනෙ😊 අනේ පව් චූටි පුතා , එයා හුරතල් පාටයි☺️ එයාට ඉක්මනට හොද වේවා!!! ඔයාලා හැමෝමත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න😊❤

  • @pavithrasubodanipadmasiri4374
    @pavithrasubodanipadmasiri4374 9 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි නන්ගි මමත් සබන් එක හදනවා සෙනසුරාදා ❤

  • @hanoshapriyadarsani2835
    @hanoshapriyadarsani2835 9 หลายเดือนก่อน +1

    Mula edalama oyage volg balanawa mn..❤️.matanam hitenne dodol hadala dei kiyala 😁lassana dewal karanna babewa oyata.ආදරෙයි ❤❤❤

  • @AnneSanduni
    @AnneSanduni 8 หลายเดือนก่อน

    ඔයාගෙ video ekka harima lasanai

  • @ChamodiPiyumika-n4n
    @ChamodiPiyumika-n4n 9 หลายเดือนก่อน

    අනේ චූටි පුතාට ඉක්මනින් සනීප වෙන්න ඕනි ...ආදරෙයි අක්කි හැමදාම වගේ ඔයාලට ඔයා හදන රසම රස පාට කේක් තමා ඉතින් gift එක ❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි ❤❤

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයි

    • @ChamodiPiyumika-n4n
      @ChamodiPiyumika-n4n 9 หลายเดือนก่อน

      @@mydiary8283 ❤️❤️🌍💫🍂🥰

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 9 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න අපි හැමදම අක්කාගෙ විඩියෝ එක

  • @PiyuminiChandrarathna
    @PiyuminiChandrarathna 9 หลายเดือนก่อน +2

    Happy valentine dear ! ❤❤ දුව ඔයාගේ vlog එක අද හරිම ලස්සනයි. අවට පරිසරය තව තවත් ඒ vlog එක හැඩ කරනවා ❤❤❤❤❤❤

  • @Piumiridmika
    @Piumiridmika 9 หลายเดือนก่อน +1

    ගෙදර එන්න ආසයි ගොඩ දවසකින් යන්න බැරි වුණා මම මැදිරිගිරියෙ දැන් ඉන්නෙ මාතර වෙල දකිනකොට ආසයි

  • @NilanthiNiluka-t6y
    @NilanthiNiluka-t6y 9 หลายเดือนก่อน +1

    15:07 15:07 අක්කි මම චුට් එත් මම ඔයාගෙ විඩියමම හිතනවා මට කේක් එකක් ගෙවයි කියලා ඔයා බලනවා මම අසයි ඔයාගේ වගේ කොන්ඩෙකට මම ඔයාට ගොඩක් ආදරෙයි ඔයා කෙක් එකක් එවයි කියාලා හිතනවා .❤🍰

  • @DelumiManjula
    @DelumiManjula 9 หลายเดือนก่อน +2

    බුදු සරණයි දුව ඔයාලට ❤❤❤❤

  • @NilankaMadubani
    @NilankaMadubani 9 หลายเดือนก่อน +1

    Oya ewanne dodol neda.oyalata budu saranai.

  • @MadushikaMilini
    @MadushikaMilini 9 หลายเดือนก่อน +3

    අදත් ආදරෙන් බැලුවා අක්කියෝ❤️🥰

  • @kasun1043
    @kasun1043 9 หลายเดือนก่อน +3

    අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ❤️❤️❤️

  • @sudumenike6900
    @sudumenike6900 9 หลายเดือนก่อน +2

    Thank you akke soap eka hadanna kiyla dunnataa ❤

  • @AnneSanduni
    @AnneSanduni 8 หลายเดือนก่อน

    Oyage video hamadama balannawa.

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 9 หลายเดือนก่อน

    Ane chuti mallita ikmnt sanipa wei ane akki akkilage gdr ina chutii push petiya wgema petiyek ape gdrth inw shoiiiii e petiya dekkhma mt sathutu hithuna 😍😍😍 manm akkwa subscribe karala thiyene godk kal idn mg kare nethi unata akkila monwa euwath mt sathutui parissmin ina akki and aiya 🥰

  • @ChalaniNilanga-c3h
    @ChalaniNilanga-c3h 8 หลายเดือนก่อน

    Akki hadana cake ekk thmi denni kiyala hithenwa lassnai akki e vedio ekath e soap ekath hadala balnna oni ❤️😘🤗

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 9 หลายเดือนก่อน +1

    අනේ පව් චූටි පුතා.මටත් දුක හිතුනා ඒක කියද්දි🙁🥺

  • @sachinirandeniya7552
    @sachinirandeniya7552 9 หลายเดือนก่อน

    Akke oya cake hadai kiyala thamai hithenne..adath lassanai godak.soap ekath maru.try karannam apith hadanna.❤

  • @sinethma123
    @sinethma123 9 หลายเดือนก่อน +1

    Good video tanks ❤❤

  • @nilushamadanayaka6525
    @nilushamadanayaka6525 9 หลายเดือนก่อน

    Nangi hadapu buriyani pot ekak neda

  • @imalkadarshani1191
    @imalkadarshani1191 9 หลายเดือนก่อน +1

    පීට්සා එකක්.......❤️

  • @SewwandiBandara-k6e
    @SewwandiBandara-k6e 9 หลายเดือนก่อน

    Akkage thaththawa mata denna berida.ane manda thaththa dakinakota mage thaththa mathakwenawa.thaththata adarei kiyanna❤❤❤❤❤

  • @ChaminiMallawarahchi
    @ChaminiMallawarahchi 9 หลายเดือนก่อน

    Mama hithanne cake venna athi.....ath api aswen balanwa akki...good luck

  • @AnneSanduni
    @AnneSanduni 8 หลายเดือนก่อน

    ඔක්කොම එළවලු hoddanna epa නරක් වෙනවා oyage oil ekka thama hamadama ganne

  • @SewminiHeshani
    @SewminiHeshani 9 หลายเดือนก่อน

    Akki verpas biscuit kanna hoda na akae ඉට් wagyk thiynnawa

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 9 หลายเดือนก่อน +1

    චූටි පුතාට ඉක්මන් සුව !
    කේක් එකක් නේද දෙන්න යන්නේ?

  • @ManojPriyankara-l1l
    @ManojPriyankara-l1l 9 หลายเดือนก่อน +1

    Get well soon chuty putheee🎉🎉

  • @kumarikulasekara4209
    @kumarikulasekara4209 9 หลายเดือนก่อน

    Putha papoose.ayata ekmanatam sanipa wenna kiyala prarthana krnwa.budu sarnai

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yy 9 หลายเดือนก่อน +1

    ලස්සනයි මගෙ අක්කේ

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 9 หลายเดือนก่อน +4

    Soap idea eka maru ❤nice vlog dinu

  • @kuwaitkuwait3243
    @kuwaitkuwait3243 9 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් දොදොල් තමයි,,,

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf 9 หลายเดือนก่อน +2

    ඔයාගේ චැනල් එක අද තමා බැලුවේ❤ බලපු දවසෙම subscribe කරා Good Luck🎉🎉

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน +1

      ආදරෙයි ස්තූතියි 🥰😍

  • @SampathSuranga-t7v
    @SampathSuranga-t7v 9 หลายเดือนก่อน

    Harima lassanai nangi oyage vidiyos

  • @umegamiurangi3847
    @umegamiurangi3847 9 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කෙ පරිස්සමෙන් සතුටින් ඉන්න 🥺🥺

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 9 หลายเดือนก่อน +2

    නංගා අතින් හදන රසම රස ලස්සනට හැඩ කරපු 🎂 එකක් නේද

  • @prabha123-v4u
    @prabha123-v4u 8 หลายเดือนก่อน

    අක්කේ ඔයාගේ විඩියෝ ගොඩාක් ලස්සනයී ඒ වගේම ඔයා කරන වැඩ ගොඩාක් පිලිවෙලයි දැක්කම ආස හිතෙනවා අයියයි අක්කයි හැමදාම සතුටින් ඉන්න❤️🥰 පුලුවන් නම් විඩියෝ රෙකෝඩින් කරන app එක කියන්නකෝ අක්කේ🥺

    • @mydiary8283
      @mydiary8283  8 หลายเดือนก่อน

      ආදරෙයි නංගා. Imovie app eken nanga

    • @prabha123-v4u
      @prabha123-v4u 8 หลายเดือนก่อน

      @@mydiary8283 තෑන්ක්ස් අක්කි🥰

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 9 หลายเดือนก่อน

    Oy denna hrima shok akki❤ digatama videos krnn....hitha hoda ayta hamadama hriynw❤

  • @sadunithakshila9512
    @sadunithakshila9512 9 หลายเดือนก่อน

    අක්කි එවන්නේ අනිවාර්යයෙන් ම ඔයා අතින්ම හදපු කෙක් 🎂🎂🎂❤❤❤ ලස්සනම ලස්සන🎀 කෙක් එකක් තමා ඉතින් 13:29

  • @mis.darshi1236
    @mis.darshi1236 9 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝ එක 😍😍😍😍

  • @pradeepchamila2894
    @pradeepchamila2894 9 หลายเดือนก่อน

    Hemoma asa oya wage jiwithayak Gatha karannaa...akki hemd s innaa.adreeiii ❤❤❤..

  • @PiyusDiary1822
    @PiyusDiary1822 9 หลายเดือนก่อน +2

    අද විඩියෝ එකත් ලස්සනයි අක්කා 🖤😇 චූටි පුතාට ඉක්මනින් හොදවෙනවා බුදු සරණයි එයාට ♥🙏

  • @NiroshaDamayanthi-lo1fv
    @NiroshaDamayanthi-lo1fv 8 หลายเดือนก่อน

    අක්කේ අපි ඉන්නෙත් මැදිරිගිරියේ බිසොබන්ඩාර ගමේ

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt 9 หลายเดือนก่อน

    U tube video ekakin salli hambenna monadq akki krnnona monada krnnonq

  • @ashaudeni4478
    @ashaudeni4478 9 หลายเดือนก่อน

    My favorite 💛❤️😍 couple eka akki 🥰 aiyaii ape family 🥰🥰 ekama wish karanawa you tube aword eka labena eka gana ❤❤❤ congratulations 🥰🥰❤️ dennatama 🥰 sathutin parissamin Inna oni dennama ape gedara ayatath godakk sathutui ☺️☺️😘 hodata idiriyatath mewage videos Genna wish karanawa 💖💖💖💖💖💖🌼🥰✨😘

  • @dinushikamadumali8080
    @dinushikamadumali8080 9 หลายเดือนก่อน

    රසම රස දොදොල් කැල්ලක් 👍🏾😊😊

  • @cristeenherath6186
    @cristeenherath6186 9 หลายเดือนก่อน

    චුටි පුතාට ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා .ඔයා හදන කේක් වෙන්න ඕන ❤

    • @mydiary8283
      @mydiary8283  9 หลายเดือนก่อน

      අනේ 🙏🥰 ආදරෙයි

  • @SamithSandaruwan-d1q
    @SamithSandaruwan-d1q 9 หลายเดือนก่อน +2

    කේක් හරි. දොදොල් හරි අකි

  • @kumarigunawardhana3401
    @kumarigunawardhana3401 9 หลายเดือนก่อน

    ලස්සනයි අක්කෙ

  • @ireshairesha2575
    @ireshairesha2575 9 หลายเดือนก่อน

    nangi mamath polonnaruwe. oyage gewal paththa godak lassanai. puluwannam gedara clean karana vidiyo gennako

  • @chamilaparara9403
    @chamilaparara9403 9 หลายเดือนก่อน +3

    ලස්සනයි වීඩියෝ එක චුටි පුතාට පරිස්සමින් සෙල්ලම් කරන්න කියන්න බුදුසරණයි හැමදෙනාටම