Sulange Paawee Milton Mallawarachchi සුලගේ පාවී.. ඈ වෙත යාවී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2012
  • Dinesh Hallowita
    #පාසල් #ප්‍රේමය...
    යාන්තමට නොතෙමී ඉන්න පුලුවන් කුඩේක ඈත් එක්ක තෙමි තෙමී ඈව නොතෙම්මවමින් ගිය අතීතයක් ඔබටත් තියෙන්න ඇති...
    හැම තිස්සෙම වාහන එන පැත්තෙන් ඔබ ගිහින් ඈව පාරෙ අයිනෙන් එක්කන් යන්න ඔබ පරිස්සම් වෙන්න ඇති...
    පාසලේ අනන්‍යතාවය හිමිහිට හන්ගගෙන මෙහෙම පාරෙ ඇවිදින එක ඒ කාලෙ හැටියට නම් සාපරාධි වරදක් කියලා හිතුනත් දැන්නම් සාමාන්‍යකරනය වෙලා...
    ගුරුවරයෙක් විදියට මේ දේ මට අනුමත කරන්න බැරි උනත් ප්‍රතික්ශේප කරන්නත් මට සාධාරන අයිතියක් නෑ..මොකද මටත් මෙහෙම අතීතයක් උරුමය්..
    එකම කුඩේ යට එකෙම කෙනත් එක්ක ගෑවී නොගෑවී ..ලෝකාපවාදයට බයෙන් ගමන් කරපු අතීතයක් තීබුනා..
    එහෙම ගියපු සමහර කතාවල කුඩේ විතරක් මාරු වෙලා ඇති..එහෙම නැත්තම් ප්‍රේම වන්තයො මාරු වෙලා ඇති..
    කව්රු කොහොම මොනවා කිවත් පාසල් ප්‍රේමය හරි සුන්දර අත්දැකීමක්..හැබැය් යම් සීමාවක් තුල විදිය යුතු...
    පාසල් ප්‍රේමය ගැන කියවෙන අපූර්වතම ගීය..
    දගකාර ඔය දෑස දුටුවා එදා..
    දුර ඈත පාසල් වියේ..
    නොදැනීම අපගේම සිත් යා වුනා..
    දසුනින්ම හසුනක් මවා..
    දෙදෙනෙක්ගෙ හිත් මුලින්ම ආකර්ශනය වෙන්නෙ පෙනුමට ..ඒක තමය් ඇත්ත..ආදරේට පෙනුම වැදගත් නෑ කියන එක සීනි බෝල කතන්දරයක් විතරය්..
    ඒත් පාසල් කාල සීමාවෙ චායාරූපයක ඔබේ පෙනුම..තෙල් ගාලා පැත්තට පීරපු කොන්ඩෙය්..මැදින් බෙදපු දෙපැත්තට එල්ලෙන කොන්ඩ කැරලි දෙකය් දැක්කම ඔබටම හිනා යය්..
    හැබැය් අන්න ඒවෙලාවට හිතෙනවා පෙනුමත් එහා ගිය මොකදෝ බැදීමක් නොතිබුනාම නොවෙය් කියලා..
    උදයේ හවා ඔබ හමු වී එදා..
    දෙඩුවා බැදීලා සෙනේ..
    දෙකොපුල් විලේ හසරැල් පිපී..
    සතුටින්ම කල් යා වුනා..
    ලියුම් හුවමාරු කරන් ප්‍රේම කරපු අතීතෙක පාසල් යන වෙලාවට බස් රතයක තමය් පෙම් හමු සිද්ද වෙන්නෙ..ගෑවෙන නොගෑවෙන ගානට බොහොම සන්වර විදියට..මුවින් නොදොඩමින් ඇසින් ඉගි මරමින් ප්‍රේම කරන්න සිද්ද උනා පාසල් නිල ඇදුම නිසාම..
    එක අතකට සියලු අවසර සහිතව විදින ප්‍රේමයට වඩා ඒ කාලෙ ප්‍රේමය ගොඩක් සුන්දරය් කියලා නොහිතෙනවම නොවෙය්..
    සසරෙහි සදා අප බැදෙමුය් පතා
    වැඩුනා හදේහි සෙනේ..
    නිලුපුල් නෙතේ හසරැල් මැකී
    කදුලින්ම වෙන් වී ගියා..
    පාසල් ප්‍රේමය විවාහයක් දක්වාම දිවෙන්නෙ බොහොම අතලොස්සය්..ඒ වගේම බහුතරයක් දෙනාගෙ ප්‍රථම ප්‍රේමය වෙන්නෙත් පාසල් ප්‍රේමයම තමය්..
    අවසානයට ...
    ප්‍රථම ප්‍රේමය කිසිදා අමතක කල නොහැකිය් කියලා කොහෙදෝ සටහනක් තිබ්බා..
    ඒ ඔබ කාටවත් නොකීව රහසක් වෙන්නත් පුලුවන්..ඔබටත් රහසිගත ඒක පාර්ෂවික ප්‍රථම ප්‍රේමයක් තිබුනා වෙන්න පුලුවන්.ඒ රහස හැමදාම රහසක් උනාවෙ..
    සුලගේ පාවී ඈ වෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා....
    මා පැතූ පැතුම්
    සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්
    ..........................
    පාසැලේදී මා දිහා
    නෙත් කොනින් බලා
    ඒ කියූ රහස් කතා
    නෑ සැබෑ උනේ......
    ගී පොතේදී මා ලියූ
    ශෝක ගීතයේ
    උල්පතයි ඔබේ නෙතින්
    බැලූ බැලුම් ප්‍රියේ
    ...........................
    මිල්ටන් මල්ලවාඅරච්චි
  • เพลง

ความคิดเห็น • 386

  • @erangasnow
    @erangasnow  10 ปีที่แล้ว +19

    Video clip is from another song,its not a movie,thanks for the compliment.

    • @anonymousadminister3268
      @anonymousadminister3268 8 ปีที่แล้ว +1

      +eranga snow
      what is that song plz let me know plz..

    • @IsuruWijesinghe
      @IsuruWijesinghe 4 ปีที่แล้ว +1

      @@anonymousadminister3268 Man asai hinawenna. Theekshana Anuradhage song eka.
      th-cam.com/video/4xn5vRXpHYU/w-d-xo.html

  • @sunilhewawasam2413
    @sunilhewawasam2413 2 ปีที่แล้ว +61

    වසර 42 කට පෙර පාසල් කාලය මතක් වෙනවා. නොලැබුනු ප්‍රථම ප්‍රේමය අදටත් හිත පාරනවා.මැරෙන තුරාම ඒ මතකය තියේවි .

    • @firesafety7837
      @firesafety7837 ปีที่แล้ว +1

      This is for you my ex. Nishani

    • @sunandahakmanage6209
      @sunandahakmanage6209 11 หลายเดือนก่อน +2

      yes same as here

    • @No_Gold-nish
      @No_Gold-nish 8 หลายเดือนก่อน +5

      ලැබෙන ආදරයට වඩා නොලැබෙන ප්‍රේමය නිසා ඇතිවූ විරහව හරිම ප්‍රේමනියයි සුන්දර මතක සිහි ගන්නවන සුලුයි

    • @user-kz5mj8ej8x
      @user-kz5mj8ej8x 6 หลายเดือนก่อน +4

      හැමදේම මායාවක් අන්තිමට.
      හැබැයි ඒ මායාවට අපි පැලෙන්න ආදරේ කරනවා.

    • @AnuhasNaveen
      @AnuhasNaveen หลายเดือนก่อน

      Dan wayasa kiyada

  • @imeshaashani9816
    @imeshaashani9816 ปีที่แล้ว +24

    අදටත් නොකියූ ප්‍රේම ගීත මිනිස්සුන්ගෙ හදවත් වල කොයිතරම් නම් ඇත්ද 😞💔

    • @vgdwickramarathne8914
      @vgdwickramarathne8914 ปีที่แล้ว

      Aththatama.matath enema thamai.mewage sindu kolawala kochchara liyala adda

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 3 ปีที่แล้ว +80

    පාසල් ප්‍රේමය මතක් කර ඇස් වලට කඳුළු එන්නේ නොදනිමයි.... ජිවිතයට ගොඩක් සමිප බොහොම සංවේදී ගිතයක්.. පංති දෙකක ඉදගෙන ඒ ලබපු පාසල් ප්‍රේමය සමිපුර්ණ ගිතයේම එලසමයි..

    • @srimalranasinghe9727
      @srimalranasinghe9727 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️😢😢😢 ලබන athme hari😢

    • @charithakarunaratne407
      @charithakarunaratne407 2 ปีที่แล้ว +13

      අවුරුදු 25ක් ගියත් තවමත් ඇය මගේ හිතේ ජීවත් වෙනවා. මමත් හිතන්නේ ලබන ආත්මයේවත් ඇය මගේ වේවා යන්නයි,,,

    • @kalumnayanajith705
      @kalumnayanajith705 2 ปีที่แล้ว +1

      @@srimalranasinghe9727 aaaaaaaaaaaaaģ

    • @umindubandara6484
      @umindubandara6484 2 ปีที่แล้ว +12

      ලස්සන මාතෘකාවක් මමත් පාසල් ප්‍රේමය උපරිමයෙන් වින්දා සහ විදෙව්වා.මං දැක්ක ලස්සනම කෙල්ල මගෙන්ම අහල යාලු වුණා, හරියට ෆිල්ම් එකක් වගේ. ඇය ගියේ මිනිහෙක්ට දෙන්ඩ පුළුවන් උපරිම විරහවක් දීල. හැබැයි ඒව ෆිල්ම් වල තියෙන්නෙ කලාතුරකින් අපි ආසත් නෑ. ඇයට අඩුපාඩු කියන්ඩ බැරි හිංදම මං මාව හදාගත්ත.ඒ හිංදම ප්‍රේමයකට දැන් මාව අල්ලන්ඩත් බෑ හොල්ලන්ඩත් බෑ.

    • @dhaham7197
      @dhaham7197 ปีที่แล้ว +3

      @@charithakarunaratne407 may i know who is that girl .. may be we were in same boat.. according to u,she might be friend of mine..

  • @newnn1268
    @newnn1268 ปีที่แล้ว +10

    මේ ගීතය අහද්දි හරිම සුන්දර කාලයක් මතක් උනා. සාමාන්‍ය පෙල පන්තියේදි මට හිත ගිහින් මම ආදරේ කලා ගැහැණු ළමයෙකුට.ලං වෙන්න බැරි උනත් දෙන්නට දෙන්නා හිනා උනෙත් දුරින්.කතා කලෙත් ඇස් දෙකෙන්.ගොඩාක් ආදරේ කලා.තාමත් ඒ මතකය අවධි වෙනවා.අද එයා ගොඩාක් ඈත.සතුටින් ඇති මට අයිති කරගන්න බැරි උනත්.

  • @deshanperera5941
    @deshanperera5941 4 ปีที่แล้ว +90

    නිවන් සුව ලැබේවා ප්‍රතිභාපූර්ණ ගායනවේදියාණනි,ඔබ අපේ හදවත්වල සදා අමරණීයයි

  • @thivankanuwan5065
    @thivankanuwan5065 ปีที่แล้ว +16

    කොච්චර ආදරේ කලාද ඒයාට අවුරුදු 17 පස්සෙත් ආදරය ඒහෙම්මයි...හරි පුදුමයි ...කොච්චර අපි හිතන පතන විදිහ වෙනස් වේලාද ඒත් ආදරය සර්ව කාලිනයි , ඒ දේ පරන වෙන්නේ නෑ.. අදටත් ඒ බොහෝ දුරට ඒ ඒක පාර්ශවිය වෙච්ච ආදරය හරිම සුන්දරයි ,අමරනියයි...ආදරය මනින්න මොකක් හරි මිනුමක් තිබ්බනම් , ඒක මාරම දෙයක් වෙයි , ඒපා කියලා දුවපු අය තදින් වැලද ගනියි....

  • @gayafernando5658
    @gayafernando5658 4 ปีที่แล้ว +49

    හිත රිදවන මතකය...සුන්දර පාසල් අතීතය සිහිකරවන ආදරණීයම ගීතය

  • @isharasenarathna6381
    @isharasenarathna6381 3 ปีที่แล้ว +32

    සංගීතය ගායනය පදරචනය කොච්චර ලස්සනද???
    සදා නොමැරෙන ගීත. --2021

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +36

    එච් .ආර්. ජෝතිපාල මහත්මයගෙ, මිල්ටන් මල්ලවආරච්චි මහත්මයගෙ සිංදු අහන්න මට පුරුදු කෙරෙව්වෙ මගෙ තාත්තයි, අම්මයි.. පරම්පරා ගණනක් ගියත් නොමියෙන සිංදු මං කවදහරි මගෙ දරුවන්ටත්, දරුවන්ගෙ දරුවන්ටත් අහන්න කියන්නෙ මේ ගීත තමා

  • @mahesht8585
    @mahesht8585 ปีที่แล้ว +21

    School uniform එක ආදරේ කරපු එකම කෙනා එක්ක අදට අවුරුදු 17 ක්.20 බැඳලත් අපි එහෙම්මයි.❤❤❤❤❤❤❤❤❤❤

  • @indikaprasad358
    @indikaprasad358 4 ปีที่แล้ว +68

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ ...පාසල් ප්‍රේමයක් මට නොතිබුනත් ඒක පාර්ස්ව්ක ආදර කතානම් ගොඩක් තිබ්බා ...ගීතයත් එක්ක අතීතෙට ගිහින් මිහිරියාවකින් හිත රිද්දනවා ප්‍රේම කතාම නොවේ ඒ පාසල් ජීවිතේ කොයිතරම් සුන්දරද....උඩින් ලස්සන සටහනක් ලියලා තියෙනවා ලස්සනයි ඒ වගේම මේ වීඩියෝවේ ඉන්න girl හරිම ලස්සනයි

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +15

    ආදරණීය අතීතය 😢
    පාසලේදි මා දිහා නෙත් කොනින් බලා...
    ඒ කිවූ රහස් කතා නෑ සැබෑ උනේ...🙂❤️

  • @anandahewavitharana3207
    @anandahewavitharana3207 4 ปีที่แล้ว +47

    සුන්දර පාසල් ආදරය ඇති කෙනෙකුට විඳිය හැකි ලස්සන සදා අමරණීය ගීතයක්..........

    • @user-lg1jy4cc4t
      @user-lg1jy4cc4t 2 ปีที่แล้ว +3

      Mt thibbe ඒක පර්ශවිය ආදරයක්

  • @excavatorroshan2288
    @excavatorroshan2288 2 ปีที่แล้ว +20

    අවුරුදු ගානක් ඈතට ගිහින් එදා හිටපු තැන පන්තියේ කෙලවර ඉදන් ඇස්වලින් කතාකල නුඹ මතක් උනා මට.හුස්ම හිරවෙයි කියල බය හිතුනු නිසා සින්දුව නවත්තල දැම්ම...

  • @piyalzoysa903
    @piyalzoysa903 ปีที่แล้ว +12

    පාසල් ප්‍රේමය මතක් වෙද්දි දැනුත් ඇඩෙනවා.ඇත්තමයි.........❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 11 หลายเดือนก่อน +10

    අවුරුදු 25ක් ගියත් තවමත් ඇය මගේ හිතේ ජීවත් වෙනවා. මමත් හිතන්නේ ලබන ආත්මයේවත් ඇය මගේ වේවා යන්නයි,,,

  • @saartcaftacedamy8996
    @saartcaftacedamy8996 3 ปีที่แล้ว +24

    සිහින විමානෙන් ගෙනා ..මා පැතු පැතුම්.....ඒ පැතුම් හීනයක්ම ව්තරක් උනා .

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 3 ปีที่แล้ว +54

    ගීතය අසද්දී දැනෙන වේදනාව.. යලි යලිත් මතක් වෙන එ අතිතය..

  • @asprproduction3416
    @asprproduction3416 2 ปีที่แล้ว +8

    හිත මොහොතකට අතීතය සිහි වී නෙත තෙත් වන තරමට හැහීම් බරයි..

  • @nathilalakshitha4757
    @nathilalakshitha4757 2 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබේවා මිල්ටන් මල්ලවආරච්චි මහතාණෙනි......

  • @briyantibriyanti1129
    @briyantibriyanti1129 ปีที่แล้ว +5

    ලි යු ම් ලියලා අම්මා ගෙන් ගුටි ත් කාල තියෙනවා ඒ කාලේ ගොඩක් ලස්සනයි ඒ යාලුවෝ මතක් වෙද්දී දුකයි ආදරෙයි මේ සින්දුව ට ගොඩක්

  • @mrmathiya
    @mrmathiya 3 ปีที่แล้ว +15

    මේක අහද්දී අම්බෝ හිතට වදින්නම කියනවා 😔😔මගෙත් ඒ කාලේ හිටපු girl ව මතක් වෙනවා 😖අම්බෝ මාර සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nilankafernando3485
      @nilankafernando3485 หลายเดือนก่อน

      මට ජිවිතයෙ හම්බුන හොදම වයිෆ් හිටියත් මෙ සින්දුව අහද්දි කියා ගන්න බැරි අමුතුම අතිතයෙ ආදරෙ මොකක්ද දෙයක් හිත ඇතුලෙ පාරනවා

  • @REY-zs7vf
    @REY-zs7vf 4 ปีที่แล้ว +21

    Shirilanka song is one of my favorite songs I'm from Philippines hope for more beautiful sound of music

  • @user-zx2tu1zj2l
    @user-zx2tu1zj2l 6 หลายเดือนก่อน +2

    එදා මගේ ආදර කතාවට දැන් අවුරැදු 20 ක්. අහිමි වුනත් තාම හිතේ ඉන්නවා. අතීතයට යනවා සින්දුවෙන්.

  • @lalithaalahakoon4790
    @lalithaalahakoon4790 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේ ලස්සනම කාලේ ඔයා හම්බ වුන ALදවස්...... අනේ මොන තරම් සුන්දරද.... රෑට කන්නත් බෑ.... පහුවෙනිදා ඔය ලස්සන මුහුණ දකින්න ආසාවෙන් හිටියේ....

  • @jayawee1
    @jayawee1 3 ปีที่แล้ว +8

    කරුණාරත්න අබේසේකරයන් ගෙ රචනයක් - සුන්දරයි

  • @surangadias3053
    @surangadias3053 2 หลายเดือนก่อน +1

    තවත් පරම්පරා පහ හයකට ආසාවෙන් අහන්න පුළුවන් සිංදු කියපු ගායකයෙක් ඔබට අමා මහ නිවන් සුව ලැබේවා ❤❤❤

  • @inoka7284
    @inoka7284 3 ปีที่แล้ว +9

    අමරණිය හඬ තාමත් රැව්දෙනවා

  • @chanaka.
    @chanaka. 3 ปีที่แล้ว +8

    2020 july 31.... ආයෙත් ඉස්කෝලෙ ගියා...

  • @MrKeelama
    @MrKeelama 4 ปีที่แล้ว +40

    මේ සින්දුව අහද්දි , ආපහු පාසල් කාලයට යන්න ඇත්නම් කියල හිතුනෙ මට විතරද

  • @nishanthabasnayaka2414
    @nishanthabasnayaka2414 8 ปีที่แล้ว +13

    What a beautiful song,really enjoyed it
    This song brought me15 years back to memories but, still love it
    Specially milton's melodious voice and the music have made it so touching

  • @rasikalakshan4420
    @rasikalakshan4420 25 วันที่ผ่านมา +1

    එහෙම අත්දැකීමක් නැතත් මේ රෑප රාමු විතරක් නෙවෙයි මේ වචන වුනත් හිත පාරනවා... ගායකයාට හෝ රචකයාට, තනු නිර්මාපකයාටද එහෙම වුනා වෙන්න ඇති... සමහර විට සංසාරේ කොහේ හෝ තිබෙන අත්දැකීමක් විය හැක...
    මේ ගීතය ඇසෙන හැම විටම මතකයට එන්නේ මේ රූප රාමු පෙලමයි...හරියට ඔෆිශල් වීඩියෝවක් වගේ...

    • @erangasnow
      @erangasnow  24 วันที่ผ่านมา

      ස්තූතියි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 4 ปีที่แล้ว +15

    ඉස්කෝලේ යනකාලේඇතිවෙලා නැතිඋන ඒ ආදරය හරිම සුන්දරයි මෙ ගිතය වගේම

    • @Nipzverbatim
      @Nipzverbatim 4 ปีที่แล้ว

      Shamalee Jayasiri ඒක හැමදාම සුන්දරයි පිවිතුරුයි අමරණීයයි

    • @ultimatewarrior5254
      @ultimatewarrior5254 4 ปีที่แล้ว

      දැන් එයා මොනවද කරන්නේ? කැමැති නම් විතරක් කියන්න

    • @shamaleejayasiri1216
      @shamaleejayasiri1216 4 ปีที่แล้ว +3

      දැන් ඒ කාලේන් ගොඩක් ඈතට ඇව්ත් ඒත් පාසල් ප්‍රේමයේ තිබුන සුන්දරකම වෙන කිසිම දේකින් ගන්න බැහැ ඒක හරිම ආදරනිය මතකයක්

    • @shamaleejayasiri1216
      @shamaleejayasiri1216 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්මඒක තමයි ඇත්ත

    • @ultimatewarrior5254
      @ultimatewarrior5254 4 ปีที่แล้ว

      @@shamaleejayasiri1216මේ තියෙන්නේ මගේ අත්දැකීම. මගේ කමෙන්ට් එකත් කියවන්න th-cam.com/video/m45f5WIyBRM/w-d-xo.html

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 6 ปีที่แล้ว +11

    lovely voice,.. sweet voice,.. super voice,..and singing,.(.mil,mal) one and only..

  • @shjananda8552
    @shjananda8552 8 ปีที่แล้ว +51

    අතීතය මතක් කරන ලස්සන සින්දුවක්

    • @motod1964
      @motod1964 5 ปีที่แล้ว +2

      Yes

    • @migindajagathsiri1126
      @migindajagathsiri1126 5 ปีที่แล้ว +1

      ruwak edenaea

    • @jsliyanage4240
      @jsliyanage4240 ปีที่แล้ว

      Mata mage school eka Mathak wenawa first love ekata aawa sundara uwathiyawa

  • @chandanaranasingha6285
    @chandanaranasingha6285 4 ปีที่แล้ว +10

    one of my most favourite songs that..simply brings me back two and half decades.

  • @chathurikaperera4427
    @chathurikaperera4427 4 ปีที่แล้ว +3

    සදා නොම්යෙන සුන්දර මතක යලි සිහිගැන්වෙන අපූරු ගීතයක් , එය ආදරයම ව්ය යුතු නැහැ ❤❤❤

  • @suneraranganathwelpahala9460
    @suneraranganathwelpahala9460 4 ปีที่แล้ว +14

    අමතක කල නොහැකි අතීතය ❤❤❤❤❤

  • @ccsopping4319
    @ccsopping4319 4 ปีที่แล้ว +5

    Pasal kalaya adaryk nothibunath athithsyata giya duka hithuna godak...

  • @dilanmaster6381
    @dilanmaster6381 7 ปีที่แล้ว +28

    Beautiful girl. Reminds me of my crush in y youth.

  • @lalithapriyangani688
    @lalithapriyangani688 3 ปีที่แล้ว +4

    මම කැමතිම⁣ ගායකයෙක්

  • @CT-vl3iu
    @CT-vl3iu 4 ปีที่แล้ว +9

    .....i thank the Universe for giving us this beautiful voice,...love his all songs. This track is one the best out of the lot..80s was a magical time for beautiful music...

  • @imayaindi
    @imayaindi 7 ปีที่แล้ว +8

    සුලගේ පාවී ඈ වෙත යාවී
    මා සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා....
    මා පැතූ පැතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා සිතූ සිතුම්

  • @dilipindikajayathunga2879
    @dilipindikajayathunga2879 ปีที่แล้ว +2

    This marvellous voice of Milton ,and creative music made by Clarence wijewardana such as Eda re guwan thotupole , Awasara netha mata, Mata men ohutada, Duwe harshani, Saden eha , Sadalu Thale oba , Maga thotadi apa, Thaniwi sitinnai ma , Sendewe ranwala , Sada thaniwela ahase , Mata den be .....unending list of songs

  • @mangalgurusinha4394
    @mangalgurusinha4394 4 ปีที่แล้ว +3

    Ma githa nirmanaya karapu.gayan karapu.sangithaya sapayapu hama kanakma මිහිපිට dawiwarun විතරමයි.mona tharam mihiriyawak da.mohothakata apa pasal kalayata giya.harima dukak ada athiwanna a sundara athithaya mathak unahama..

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 ปีที่แล้ว +4

    💗🌷🌷ඔබතුමා සදා අමරණියයි...

  • @community580714
    @community580714 4 ปีที่แล้ว +4

    RIP Milton. Your songs were for the Love birds for the fabulous Peredeniya campus . How much your songs brought people together.

  • @suneraumendra7156
    @suneraumendra7156 ปีที่แล้ว +4

    The legend Milton mallawarachchi 🙏❤️

  • @anthonypeiris4419
    @anthonypeiris4419 3 ปีที่แล้ว +2

    Aththatama...may geethaya gana karha karana wita....May geethayata pana powana sialu denatama th...Visheyshayen...ma sthuthi karanna kamathi...may Duwa gana...Lassana Apuru Rangana kusala thawayak dakwamin...Lassana Ranganayakin...geethaya tawath...lassana karanawa...Harima Lassanai Duwey.....

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 6 หลายเดือนก่อน +1

    i feel like i am going back to my past . (school time) wen i listening to this song ,never forget her, still she live in my heart.

  • @shanikaperera5747
    @shanikaperera5747 3 หลายเดือนก่อน +1

    ඒ ආදරය ට තාමත් මන් ආදරෙයි

  • @lepanhar9350
    @lepanhar9350 10 หลายเดือนก่อน +1

    මගේ තරැන පාසැල් කාලේ යාලු උන හා වෙන්න දරැපු ඒවගේ ප්‍රතිඵල වගේ සිංදුවක්

  • @nilangavidanage4497
    @nilangavidanage4497 4 ปีที่แล้ว +8

    Athithayata giya wage danunaaaaaa💑

  • @anthonypeiris4419
    @anthonypeiris4419 4 ปีที่แล้ว +5

    Adatath tawam walangu...eithaaama..miuru..sumihiri...Aaaadara neeya...katha wasthuwak...geethayakata naguna wagai....dayabara..Milton Mallawaarchi...sohouraneni...oba thumanta...maagey hada piri sthuthiya...bathiyen hisa nama puda karami...

  • @lkbedewitt2042
    @lkbedewitt2042 4 ปีที่แล้ว +12

    Aye scole kale enavanam ❤

  • @chamindakumara4052
    @chamindakumara4052 ปีที่แล้ว +2

    Pasal pramaya...a kala harima sundari......

  • @Nipzverbatim
    @Nipzverbatim 4 ปีที่แล้ว +7

    පාසල් කාලෙට ගියා බං. පට්ට සුන්දරයි.

  • @jayarathnaid9424
    @jayarathnaid9424 2 ปีที่แล้ว +4

    ගිතය, අහද්දි, හිතට දැනෙන්නේ මහ,තනි,තිතතකමක්,,තියෙන, තතතපලුවක්,පසලෙ දි,ආදරය, කරන්න බැරි විම ගැන, ලොකු, කනගාටු ක්

    • @janakaliyanaarachchi6256
      @janakaliyanaarachchi6256 2 ปีที่แล้ว

      Right

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว

      ඔව් එයාට ආදරෙයි කියන්න තිබුනා 🥺😔

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +3

    කඳුළක් සමඟ කට konaken hinawakut awa 🙏🙏🙏🙏🙏🙏🙏🥲🥲🥲🥲🥲🥲🥲☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️🥀🥀🥀🥀💖💖💖

  • @jsliyanage4240
    @jsliyanage4240 ปีที่แล้ว +1

    Magen aadaraya illapu a sundara yuwathiyawa mama therum gathene

  • @sithumjayamal9825
    @sithumjayamal9825 2 ปีที่แล้ว +4

    ❤️😓 K ❤️ සුන්දර පාසල් කාලය ❤️

  • @SDN89503
    @SDN89503 5 ปีที่แล้ว +50

    ඉස්කෝලේ යන කාලෙ ඇති වෙලා නැති වුණාට ආදරේ mathak වෙනවා

  • @topphone5377
    @topphone5377 4 ปีที่แล้ว +6

    Pasaledi Nethkonin bala Adare pawa Harima Sundarai Mathaketa Eddi kadulugalagena yanawa sulage pavevi pavevi Enna puluwan yougayak Ape pasal kale thiba.

  • @chamilariyasinghe2573
    @chamilariyasinghe2573 4 ปีที่แล้ว +3

    Superb song and a very charming girl.. reminds me alot about my school days.. 2020 and still listening.

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 4 ปีที่แล้ว +4

    Remember our school time,
    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @amaliyadipita7749
    @amaliyadipita7749 2 ปีที่แล้ว +3

    A wonderful song and a amazingly pretty girl 💕

  • @NiranKawishka-dg2fn
    @NiranKawishka-dg2fn 11 หลายเดือนก่อน +2

    අතීතය මතක් කරවන ගීතය 🥺

  • @anthonypeiris4419
    @anthonypeiris4419 3 ปีที่แล้ว +3

    Kisima dineka...Amathaka novana...A Apuru Mihiri Kata handa...tawamath dinen dina...Apagey sith....Ko niththai...Milton Mallawarachchi....Oba thumanta....

  • @palithawijeratne5662
    @palithawijeratne5662 5 ปีที่แล้ว +4

    beautiful song with a beautiful smile from a beautiful girl.

  • @asokatissakumara3179
    @asokatissakumara3179 4 ปีที่แล้ว +4

    adaraneeya pasel mathakaya....... harima sundarai,,, adara neeyai.....

  • @MyShermila
    @MyShermila 5 ปีที่แล้ว +8

    Very sensitive song !

  • @mangalgurusinha4394
    @mangalgurusinha4394 4 ปีที่แล้ว +3

    An apita igan ගැනීමට නොහැකි unath apa සුන්දර pasal aththam ජීවත්වන්නට ඇත්නම්..ඔබට bohoma isthuthi mawani නිර්මාණය wadi wadiyan pala karanna..

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 4 ปีที่แล้ว +3

    2020 may 5, kawda ahane,
    I have so many remember my school time , all ways remember my school and my friends and my
    💃💃💃💃💃💃💃

  • @priyanthapriyantha9618
    @priyanthapriyantha9618 4 ปีที่แล้ว +6

    Sundara pasal kalayata sitha dewayana geethayak.

  • @nishanthagunasekara4889
    @nishanthagunasekara4889 6 ปีที่แล้ว +5

    Me siduwatah mama harima asai weri nice n jayasuriya

  • @imayaindi
    @imayaindi 7 ปีที่แล้ว +5

    සුලගේ පාවී ඈ වෙත යාවී........

  • @jsliyanage4240
    @jsliyanage4240 ปีที่แล้ว +2

    I am 16 years old she is 15 years old at gurukula vidyalaya 1978 year she was love me I didn't think serious now a am sad about that girl

  • @oxfordwijayagurusinghe131
    @oxfordwijayagurusinghe131 ปีที่แล้ว +3

    පාසල් අාදරය.,.

  • @SL3000LK
    @SL3000LK 3 ปีที่แล้ว +4

    සදාඅමරනිය ගායකයෙක් 😔😔😔❤❤

  • @firesafety7837
    @firesafety7837 ปีที่แล้ว +1

    Pasaledi ma diga neth konin bala. Very perfect

  • @naveentheekshana5341
    @naveentheekshana5341 3 ปีที่แล้ว +3

    සුන්දර ගීතයක්

  • @nilanthiw.p6105
    @nilanthiw.p6105 4 ปีที่แล้ว +5

    ඉස්කොලේ ගියා වගේ දැනේනවා

  • @user-ll9xl1yy9h
    @user-ll9xl1yy9h 4 ปีที่แล้ว +5

    ලස්සනයි.

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 4 ปีที่แล้ว +4

    ජීවිතයට ජීවය කැන්දන ගී ......❤️

  • @ArunaKrishantha
    @ArunaKrishantha ปีที่แล้ว +3

    ඈත අතීතයට ගියා හිත❤❤❤❤❤❤

    • @erangasnow
      @erangasnow  ปีที่แล้ว

      සතුටුයි

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 10 หลายเดือนก่อน +2

    වසර 35 කට පෙර පාසැල් වියේ හමුවූ ඇයගේ ඇස්දෙක සදා හදවතේ කදුලකින් පාරනවා. ඇයත් ඇති කොහේහරි හදවතකට ලංවෙලා. මට වගේම එයාටත් මාව මතක් වෙනව ඇති.

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 4 ปีที่แล้ว +3

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    All ways remember our school and our friends, some our friends now pass away, very sad,we very very
    Enjoy our school,
    🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😍😍😍😘😘🥰🥰🤩🤩

  • @exjwsrilanka1898
    @exjwsrilanka1898 3 ปีที่แล้ว +3

    ❤EXCELLENT⚘ nice visual

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +4

    Sha... very beautiful song and video... thanks..

  • @jollystp4853
    @jollystp4853 3 ปีที่แล้ว +2

    Lassana adara kathawak.obe katahanda. Sada amaraneeyai.

  • @kusukhjmkumara4324
    @kusukhjmkumara4324 4 ปีที่แล้ว +3

    Lassana adara sinduwak

  • @shyamalifernando2588
    @shyamalifernando2588 7 ปีที่แล้ว +6

    සුලගේ පාවී ඈ වෙත යාවී...

  • @maddumawijesinhghe2329
    @maddumawijesinhghe2329 3 ปีที่แล้ว +3

    පුලුවන් නම් විකසිත පැතුමන් ගීතය දාන්න එ් වගේම මේ වගේ ගීත අහන්න සලස්වන එකට ඔබට ගොඩක් ස්තුතියි සොයුර

  • @mhanees
    @mhanees 9 ปีที่แล้ว +9

    we miss you milton.

  • @akilanuwan5961
    @akilanuwan5961 5 ปีที่แล้ว +2

    Godak lassanai......💞💞♥️ saudi arabi....👍👍

  • @chithralperera8762
    @chithralperera8762 2 ปีที่แล้ว +4

    Got use to sing this with my team mates at many occasions.
    What a memories

  • @jsliyanage4240
    @jsliyanage4240 ปีที่แล้ว +3

    1978 year mama malwagawa class ekata gihama that girl with two friends ma pasu pasa enawa mama eyawa therum gathe ne mama than pasuthawena

    • @erangasnow
      @erangasnow  ปีที่แล้ว +1

      අද මුණ ගැසුනොත්

  • @pathumdilshan7941
    @pathumdilshan7941 ปีที่แล้ว +2

    Mata pasalenam adarayak thibilaa na eth mega baluwahama aththatama hithata wadinawaa

  • @michaelherath538
    @michaelherath538 6 ปีที่แล้ว +2

    We really enjoyed his songs