අම්මි ආවා | ආදරෙන් බලන් හිටපු දවසක් | Life in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #mali_ekka_ronde #sinhalavlogs #amma

ความคิดเห็น • 228

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว +24

    ඔයා හරි ධෛර්යය මත් දරුවෙක්.මම හරිම කැමතියි.ඔයා ජය ලබන්නේ ඒ තුලයි.දරුවන් දෙමව්පියන් අතර තියෙන උතුම්මදේ තමයි ප්‍රේමයේ නැමැති බැදීම.ඔයාලා දෙන්නාට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා.ජේසු පිහිටයි.

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඒ අගය කිරීමට ❤️❤️❤️

  • @harshikamaduwanthi5483
    @harshikamaduwanthi5483 ปีที่แล้ว +24

    අනේ දෙයියනේ.මගේ අම්මා එනවා වගේ දැනෙන්නේ මට විතර ද? 😍😍😍

  • @ilovesouthaustralia825
    @ilovesouthaustralia825 ปีที่แล้ว +5

    නංගි අපේ අම්මිත් ඔය වගේමයි, English කතා කරන්නත් බැ. මහන්න ආසයි. මම ගිය අවුරුද්දේ ගිහින් බලලා ආවා. එත් මට මේක දැක්කම ගොඩක් ඇඩුනා. අපේ අම්මිවත් Adelaide එක්කන් එන්න හිතන් ඉන්නේ. සතුටින් ඉන්න නංගි. Sending love and blessings 💫💫💫💫

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว +2

      Anee thank you. ඒ වගෙම ඔයාටත් ඉක්මනට අම්මව ගෙන්න ගන්න ලැබෙන්න කියල පාර්තනා කරනවා

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 ปีที่แล้ว +2

    මම අද තමයි ඔයාගේ videos බැලුවේ, හරිම ලස්සනයි, ඔයා හරිම ආදරණීය දුවෙක්, අම්මත් ලස්සනයි. ඔයාගේ හිනාවත් ලස්සනයි. බුදු සරණයි ඔයාලාට. ❤️❤️

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ඒ ආදරනීය comment එකට ❤️

  • @niroshajeewani4853
    @niroshajeewani4853 ปีที่แล้ว +3

    මම කවදවත් විඩ්යො බැලුවට comments කරන්නෙ නැහැ .අහම්බෙන් මම ඔයගෙ මෙ විඩ්යො එක දැක්කම මට සතුටු හිතුණා .ඔයගෙ අම්මට ඔයා කොච්චර ආදරෙද කියලා .හැමදාමත් සතුටෙන් ඉන්න .බුදු සරනයි.❤️❤️❤️❤️

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️❤️ ආදරෙයි

  • @SathsaraniPremarathna-zu7kk
    @SathsaraniPremarathna-zu7kk ปีที่แล้ว +7

    ඔයා විස්වාස කරන්න මෙක බලලා මාත් අඩුවා අක්කි . මම දන්නේ නැහැ මට දැනුණේ මේ හැමදේම මට උනා වගේ. අත්තටම හරිම සතුටුයි ඔයාගෙ හිතට ලොකු සතුටක් ලැබුණට අක්කි

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      😍😍🙂 අනේ ගොඩ්ඩාක් ස්තූතියි. මගේ සතුට ඔයත් වින්දට

  • @sandamalilpn9288
    @sandamalilpn9288 ปีที่แล้ว +6

    She seems so innocent. Dear Maali congrats for the heaps of happy times with your ammi!❤

  • @kaushalyarasangi
    @kaushalyarasangi ปีที่แล้ว +2

    Aneee oyanam maara නිහතමානී අවංක character ekak🎉🎉🎉❤❤❤ oya wage duwek labannat,,a wage ammek labannat oya dennama වාසනාවන්තi ...harima adaraniya vlog ekak ...wish u happy and lovely time with ur mother 🎉❤❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️🌈❤️❤️❤️

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 ปีที่แล้ว +2

    Mata mage duwwa පේන්න ගත්ත .ඒ තරම් ප්බලයි මවි සෙනෙහස ..පරිස්සමෙන් ඉන්න දුව

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว +1

      🙂🙂🙂 🥰🥰🥰 ස්තූතියි

  • @sankasammi6442
    @sankasammi6442 ปีที่แล้ว +2

    Aththata as dekata kadulu awa oya denna dakinakota,mata mathak une mage amma eth ada eya man laga na😢,mage ammath hitiyanam ada mamath godak sathutin idi,oya dennata budu saranai,ammawa hodin balaganna nangiyo ❤

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      ස්තුතියි 🥰🥰🥰🥰 ඒ වගෙම ආදරෙයි

  • @rukiperera
    @rukiperera ปีที่แล้ว +6

    අනේ අම්මි නම් හරිම cute ❤️🌎🥰 love u ammiiii 😘❤️

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      🙂🙂 Thank you kiwa onna 😘

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 5 หลายเดือนก่อน

    අක්කී ඔයාගෙ නිහතමානී කමයි හිනාවටයි පැලෙන්න ආදරෙයි ❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +8

    Oyage ammi lassaniii 😀😀😍👍

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว +1

      Thank you 😃😃😃😍😍😍

  • @nimsarabasnayaka7428
    @nimsarabasnayaka7428 ปีที่แล้ว +4

    දෙන්නම චූටී ළමයි වගේ ❤😊පරිස්සමට ඉන්න දෙන්නම

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      හී හී එක නම් ඇත්ත. අපි දෙන්නම වයස අමතක කරල ඉන්නෙ 🥰

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 ปีที่แล้ว +12

    දවස් ගානක් අම්මා දකින් නැතුව ඉන්නෙත් ආමාරුවෙන් අමෝ අවුරුදු 4 කල්පයක් වගේ වෙන්න ඇති නේද අක්කී

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว +1

      අනේ ඔව් ඇත්තම්‍යි

  • @rushikidina2307
    @rushikidina2307 ปีที่แล้ว +3

    Amma hemdam oya lagama thiya ganna akka puluwan nam.. ettatm harim sathutui oyala ohom inmawa dakinakota.. adarei❤

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว +2

      මාත් ආසයි එයා හැමදම ඉන්නවනම් 😍

  • @IsharaMadhushani-n8l
    @IsharaMadhushani-n8l 10 หลายเดือนก่อน

    Oyage me video dakkma mara sathutui dawasaka mageth hina wala udinma thiyena deyak thamai mt loke pennannma udaw karapu mage ammatai thaththatai eyala nodakapu loke pennana eka mt Loku wishwasayak thiyenwa mt eka karanna puluwan kiyla oyta good luck Akki hama dema sarthaka wenna oni oyage 🥰❤️

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

    අනේ ඒ අහිංසක සතුට දකිද්දි අස් වලට කදුළු ආවා❤

  • @oshi8358
    @oshi8358 ปีที่แล้ว +3

    ඉතින් මගෙත් හීනේ මගේ අම්මාවත් මම ඉන්න රටට ගේන එක මා දැකපු එ ලස්සන එයාටත් පෙන්නන එක මේ video එක දකිද්දි ඇත්තටම මගේ අම්මා ආවා වගේ දැනුනා මට ❤

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      අනේ ඒ හීනෙ ඔයාගෙත් හැබෑ වෙවී 🥰

  • @anusharanhoti
    @anusharanhoti ปีที่แล้ว +3

    අනේ ආන්ටිව dakka kal 2009 dakkata passe මෙහෙම hari දකින්න ලැබුණු eke සතුටුයි 😊 😇😇😘😘😘

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว +2

      අම්මි අහනව ඔයා කොහොමද අම්මිව දන්නෙ කියල

    • @anusharanhoti
      @anusharanhoti ปีที่แล้ว +1

      @@maliekkaronde කියන්න මන් ජීවා අක්කා කියලා

  • @LHASHARA1367
    @LHASHARA1367 ปีที่แล้ว

    Oya wagema man asai mage ammath enwanm akke eth eya enne ne kawdawat adata aurudu 10k una mge ammata danyak dila iwrawela hitha hadagnna berithanama sinduwak ahnna oni kiyla awama oyge video eka dakke akke ammawa adaren blagnna akke mta e wasanawa nti nisa duka hithuna video eka blanakota.budusaranai akke ❤

  • @shamasenadeera8462
    @shamasenadeera8462 ปีที่แล้ว +5

    ඉක්මනින් ඕන .බලාන ඉන්න බෑ ගොඩක් දවස් ❤

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      ඉක්මනට ගේනවා

  • @peaceRose
    @peaceRose ปีที่แล้ว +4

    You are a strong girl .. angel .. so don’t be exited for anything and this day should be day which one of your best dreams comes true 🌹🌹🌹🌹🌹🌹 May God bless you all 🙏🏻🤍💫

  • @chaminidodanwala6662
    @chaminidodanwala6662 6 หลายเดือนก่อน

    Oya harima wasanawanthai Maali. Daruwekta demawpiyange ashirwade adaraya thiyenawane nm me loke dinannanberi deyak ne. E wasanawa hemotama ne. E athin oya harima lucky❤

  • @shashikalansuriya5055
    @shashikalansuriya5055 ปีที่แล้ว +1

    Mage nangi innet australia wala.eyat අවුරුදු 5kata passe ලංකාවට awith giya.ane kiyanna beri tharam loku සතුටක් eka.❤oyatath kochchara loku සතුටක් da neda.matat eka දැනෙනවා.හරිම සතුටුයි nangi❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      ගොඩ්ඩාක් ස්තුතිය . ඒ සතුට වෙනමම එකක්.

  • @amilaperera8031
    @amilaperera8031 ปีที่แล้ว +1

    මිසී නෝනා,,,මගේ දුව කැමති නර්සීන් කරන්න ,ලන්කාවෙ නර්සීන් කරන්න හොදම තැන මොකක්ද ,,,කවදා හරි රට කට යන්න පුළුවන් විදියට නර්ස් කෝස් එකක් කරන්න යන්න ඔනෙ තැන මොකක්ද ,,,කියලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් ..

  • @madaraharshani8857
    @madaraharshani8857 ปีที่แล้ว +4

    නෝනා ඇන්ටි මාලි අක්කි දෙන්නටම බුදුසරණයි❤️❤️

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      ඔන්න අම්මි ඔයව මතක් කර මදාර නංගියෝ 🥰🥰

  • @tharindusahan8529
    @tharindusahan8529 ปีที่แล้ว +1

    Akka oyage hamadema sarthaka wenna kiyala hadawathinma prarthana karanwa. Aththatama mamath emotional una oyage ammi enwa dakala❤❤❤eka harima lassana vlog ekak matath kawada hari ohoma emotional wenna wei ape ammith enakota ❤❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      ඔයටත් ඒ දවස ඉක්මනට එන්න කියල පාර්තනා කරනවා 🥰

  • @gangadharmakeerthi6267
    @gangadharmakeerthi6267 ปีที่แล้ว +1

    Adarai manika. Matath oya wagema duwala dennek innawa Lankawa. Dennama nursing thamai keranna eyalath oya ratata enna goda asawen inna. ❤️❤️❤️❤️❤️😘😘😘

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      බොහොම ස්තූතියි. ❤️❤️❤️

  • @HomeLifeAus
    @HomeLifeAus ปีที่แล้ว +2

    So sweet , the smiles on both your faces …

  • @dillprasangi9763
    @dillprasangi9763 ปีที่แล้ว

    Harima sathutak danune vlog eka baladdi.oyage e sihinaya saba una eka gana harima sathutui. Mage sihina atharin me mage eka sihinayak. Ikmanata eka saba karagannawa math❤❤❤❤

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      Anee man wish karanawa oyaatath e hine ikmanata dakinn alabewa kiyala

  • @lakshanipeiris6574
    @lakshanipeiris6574 ปีที่แล้ว

    Nange oyage video walata mama Hari asai. Ada video aka baluway adaada. Mata mage amma mathak una. Mama lankawata Ana dawasata mama asama kama hadagan balaninnawa. Ath Dan Mata Aya nae. Badeem wala adaraya keyala nema karanna bae😢. Adari amme oya sathutin Inna duwath Akka ❤❤❤❤❤

  • @ireshamadurangi8911
    @ireshamadurangi8911 ปีที่แล้ว +1

    Ane e amma harima adaraneeyai ❤️❤️Oya gana harima adambarai❤❤Mata mage amma awa wage danuna🥺❤️

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @srikulasekara9311
    @srikulasekara9311 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ,අද තමයි මන් වීඩියෝ එකදැක්කේ❤️❤️❤️❤️

  • @deslva9119
    @deslva9119 ปีที่แล้ว +1

    Godaaak sathutin asawen math anda anda baluwa .. man italy inne matat ammawa man gawata ganna labewa 🥹😘

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      ඔයාට ඒ දවස ඉක්මනට උදා වේවා 😍😍

  • @ImashaDevindi-ln9tz
    @ImashaDevindi-ln9tz ปีที่แล้ว +1

    ඔයාගෙ හිනාවට තමයි මම ආසම💕

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      🤫🤫🤭🤭 තැන්කු 😘

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Nangi mata ada thamae oyage chanel aka hamba une.lassnama vlog akakin dakinna labunu aka sathutue❤❤❤

  • @chanakabandara3892
    @chanakabandara3892 ปีที่แล้ว

    Dan api balamu ammath ekka rondeeee❤.,lovely…amma innawa kiyanne itin Wena mukuth oni na 😢❤

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @awspriyanka5156
    @awspriyanka5156 ปีที่แล้ว

    Me para ape babalage consort ake adum kale oyage Ammi. Awa godak lassanata mahala thibuna . Good Luck anty good luck akki . Akki ape school ake . Hari sathutui dakkama . Bs

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      Anee godak sathutui ammiwa aduna gaththata

    • @awspriyanka5156
      @awspriyanka5156 ปีที่แล้ว

      @@maliekkaronde ou mama essellama asura gaththe antywa. Bs tc

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Oyage video man balanawa duwa.namuth nithara liuwe naha.mata ada liyannama hituna ammagei duwagei aadere dakkama.oyawage duwek labanna godak pin keranna one.budusaranai.

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      බොහොම ස්තූතියි indrika aunty. 🥰🥰🥰🥰🥰

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 ปีที่แล้ว

    Oh what a great and happy moment. Good luck 👍

  • @SawaniNisansala-tp5fg
    @SawaniNisansala-tp5fg 10 หลายเดือนก่อน

    ane harima lassanai. ammatai oyatai budusaranai

  • @pahasiartsvlogsnimeshamadh876
    @pahasiartsvlogsnimeshamadh876 ปีที่แล้ว +1

    Amma......e taram satutak tawat koheda.oya gana adambarai👍👍❤️

  • @anushaalgawatte5570
    @anushaalgawatte5570 ปีที่แล้ว +1

    නන්ගී මට කියන්නකෝ pr අරගෙන අවුරුදු 2ක් ඉන්න ඕනෙද අම්මලව australia ගෙන්න ගන්න?

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว +3

      Ane naha oni kaleka genna ganna puluwan visitor visa. Finacial issues and personal issues nisai mata parakku une

  • @dhanuliyanage5380
    @dhanuliyanage5380 ปีที่แล้ว +2

    ඉක්මන්ට වොල්ග් එක අරන් එන්න අක්කි 🖤🥺

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว

    I can see your excitement ❤🎉. Of ammiz arrival. You are a lovely daughter.

  • @macavatar-di2oq
    @macavatar-di2oq ปีที่แล้ว +2

    ammage hinaawamai thiyenne Mali tath

  • @ishankasadu5719
    @ishankasadu5719 ปีที่แล้ว +1

    Ada thama chanel ekh hmba une..asai digatama videos blnna...onn sub ekk demm...ආදරෙයි ❤

  • @tharushani44
    @tharushani44 ปีที่แล้ว

    Niyamai ammath awilla.oyta dan paluwak na oygema kenek innwa.❤️

  • @user-vf8gw1dq3v
    @user-vf8gw1dq3v ปีที่แล้ว +2

    ane kandulu awa video eka baladdi duwa mama elderly caregver kenek ten years experince wayasa 57 mata australiawata enna udaw karanna puluwanda mata viyadam karanna puluwan

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      මට එහෙම කරන්න පුලුවන් කමක් නෑ. එ ගැන migration agent කෙනෙක් මුන ගැහෙන්න

    • @user-vf8gw1dq3v
      @user-vf8gw1dq3v ปีที่แล้ว

      @@maliekkaronde migration agent kenek oya danna kenek innawanam kiyanna mama inne isael thanks

  • @uththamiathukorala967
    @uththamiathukorala967 ปีที่แล้ว +2

    Math Aduwa ane

  • @Keshini.D
    @Keshini.D ปีที่แล้ว +1

    Harima sathutui me video eka dakkama ❤️

  • @slcricket2827
    @slcricket2827 ปีที่แล้ว +1

    Ane nangi oyala malpana neda inna api oyage ammigen adum mahala tiyenawa

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      Ow ow. Malapne thamai. E ape ammigen thamai ehenam oya adum mahala thiyenne

  • @kavithadivyanjali2767
    @kavithadivyanjali2767 ปีที่แล้ว +2

    Ikmanin vlog ekak genna akki.balan innawa..

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      ඉක්මනට ගේනවා 🥰

  • @koshilashehani6558
    @koshilashehani6558 ปีที่แล้ว +3

    ❤බුදු සරණයි දෙන්නටම... ❤❤

    • @koshilashehani6558
      @koshilashehani6558 ปีที่แล้ว

      ඔයාගෙ අම්මිට ලස්සනට ඇදුම් මහන්න පුළුවන් නේද.?❤

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      🥰

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว +1

    Harima lassanaiii budu saranai

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +2

    ශෝයිම ශෝයි අක්කි

  • @terrarajapaksha6696
    @terrarajapaksha6696 ปีที่แล้ว

    Congratulations both ❤❤❤🎉🎉🎉

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 ปีที่แล้ว +1

    Ape ammath ohommay❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    God blee ur Ammi

  • @deepthidahanayake9455
    @deepthidahanayake9455 ปีที่แล้ว +1

    Budu saranai. ♥️

  • @shanthisumithra7013
    @shanthisumithra7013 ปีที่แล้ว

    ලස්සනයි සතුටුයී ගොඩක් දුකයි 💚❤️👍🏻

  • @asankaillangasinghe3415
    @asankaillangasinghe3415 ปีที่แล้ว

    Congratulations machan

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 ปีที่แล้ว +1

    Good luck girl♥️♥️

  • @withanarachchi
    @withanarachchi ปีที่แล้ว

    Maara duwek .adarshayak oya Hama daruwektama .

  • @achinisewandi4401
    @achinisewandi4401 ปีที่แล้ว +1

    Adareyi akki Ammi😘❤️

  • @user-ui8qh8pj1j
    @user-ui8qh8pj1j ปีที่แล้ว +1

    God bless you❤🎉

  • @lakishasaparamadu7533
    @lakishasaparamadu7533 ปีที่แล้ว

    I teared after watching this.

  • @lakminikarunarathna5541
    @lakminikarunarathna5541 ปีที่แล้ว +2

    අක්කි ඔයා පුෂ්පදානේ නේද

  • @Minzdiary
    @Minzdiary ปีที่แล้ว +2

    Lovely 😍

  • @Novalie850
    @Novalie850 ปีที่แล้ว +1

    Such a beautiful girl ❤

  • @sanduniperera187
    @sanduniperera187 ปีที่แล้ว

    Kohomada ammiwa genna gatte?

  • @LifeJourneys90
    @LifeJourneys90 ปีที่แล้ว

    Eyawa digatama tiya ganna puluwanda

  • @u2fashioncake733
    @u2fashioncake733 ปีที่แล้ว +2

    Oyage ammi apith dannawa

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      Anee ammi ahanawa oya kawuda kiyala 😍

    • @u2fashioncake733
      @u2fashioncake733 ปีที่แล้ว

      Eda samithiyata awith anthimata dakke

  • @dilaniwelagedara3155
    @dilaniwelagedara3155 ปีที่แล้ว

    Anee aunty neda me,mechara dawas vedio baluwata auntyge duwa kiyala denan hitiye nane😮😊

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      එකනේ... ඔන්න අම්මිටත් සතුටුයි එයාව අදුන ගන්න අය ගොඩ්ඩාක් ඉන්න්නවා..දැන්

    • @dilaniwelagedara3155
      @dilaniwelagedara3155 ปีที่แล้ว

      @@maliekkaronde ☺️☺️Ammata kiyanna village eke nangi mathak Kara kiyanna kiyala,e ape Amma,ammata godak sathutui auntywa dekala

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว

    Lovelyyyy⚘⚘⚘🙏🙏🙏

  • @gayathrijayasooriya8418
    @gayathrijayasooriya8418 6 หลายเดือนก่อน

    Amma shok

  • @Dilininimsra.
    @Dilininimsra. ปีที่แล้ว +2

    ❤️😘

  • @asanka3362
    @asanka3362 ปีที่แล้ว

    Budusaranai

  • @nishu2053
    @nishu2053 ปีที่แล้ว

    අම්මගේ සතුට 😍😍

  • @Dhanugirl
    @Dhanugirl ปีที่แล้ว +1

    🙏🙏

  • @eshanidimalka9789
    @eshanidimalka9789 ปีที่แล้ว +2

    Ammita wayasa keeyadaaaa???

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 ปีที่แล้ว

    Adaraiiiii

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 ปีที่แล้ว +1

    Budusaranai ❤

  • @dinushafernando7556
    @dinushafernando7556 ปีที่แล้ว +1

    Beautiful ❤️❤️❤️

  • @Lochi2000
    @Lochi2000 ปีที่แล้ว +1

  • @renukasenadheera1452
    @renukasenadheera1452 ปีที่แล้ว +4

    පුදුම ආදරයක් දැනුනෙ පුතා

  • @nayomirathnasekara3351
    @nayomirathnasekara3351 ปีที่แล้ว

    Laga town eke idakath aunty dakin nathuwa mehema dakiddi sathutuy.

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      අනේ එහෙමද.. 🥰🥰🥰🥰🥰 thank you

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +1

    😊.akke ammi awama tattai gedra tniyemda

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      නෑ නෑ. අයිය එක්ක ඉන්නේ

  • @Sing549
    @Sing549 ปีที่แล้ว

    All the best akka❤️‍🩹

  • @RenukaPriyadarshani-xb9xw
    @RenukaPriyadarshani-xb9xw ปีที่แล้ว +1

    Adarai duwe

  • @imasharupasingha317
    @imasharupasingha317 11 หลายเดือนก่อน

    😍❤️❤️

  • @AM-hd7gl
    @AM-hd7gl ปีที่แล้ว

    Lv this😍

  • @maheshiniweerathunga6886
    @maheshiniweerathunga6886 ปีที่แล้ว

    Oyata ayya kenek hitiya neda?mata oyala Hodata mathakai

    • @maliekkaronde
      @maliekkaronde  ปีที่แล้ว

      හිටිය හිටියා

  • @Kanishka_sahabndu
    @Kanishka_sahabndu ปีที่แล้ว

    💓Akka😍

  • @avishkadilshan-mu2wr
    @avishkadilshan-mu2wr ปีที่แล้ว +1

    ❤🎉

  • @thejadananjani8372
    @thejadananjani8372 ปีที่แล้ว

    Adarei petiyo.

  • @samindikularathne4829
    @samindikularathne4829 ปีที่แล้ว

    🥺❤️

  • @user-mi1gj7fx2l
    @user-mi1gj7fx2l ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹

  • @dhanuliyanage5380
    @dhanuliyanage5380 ปีที่แล้ว +1

    🖤🖤