ක්ලබ් වසන්තගේ දේහය තබා ඇති මල් ශාලාවට දුන් විශේෂ ආරක්ෂාව - බොරැල්ල අවටත් ආරක්ෂාව තර කෙරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • MUL PITUWA || මුල් පිටුව || 2024.07.12
    #swarnavahini #news #liveat8 #liveat12 #srilanka #sinhalanews
    Subscribe : th-cam.com/users/Liveat8News...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to / +swarnavahinitv

ความคิดเห็น • 243

  • @user-om1bg2wm8e
    @user-om1bg2wm8e 27 วันที่ผ่านมา +111

    උබේ කටහඬ මේකට ගැලපෙන්නෑ මචං🥲

  • @32partsrider29
    @32partsrider29 27 วันที่ผ่านมา +4

    බස් වල වඩේ විකුනන්න සුපිරි voice එක. 😂

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 27 วันที่ผ่านมา +31

    වෙන එකෙක් හිටියෙම නැද්ද පත්තර නිව්ස් කියන්න.තුක් විතරක්.

  • @chamibro9866
    @chamibro9866 27 วันที่ผ่านมา +65

    කවුද මේ පත්තර කියවන කෑරලා.මෙලෝ රහක් නෑ.මෙච්චර ලංකාවේ කොච්චර වැඩ්ඩො ඉන්නවද.මූව ඉන්ටවිව් කරපු එකාට ගහන්න ඕන

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 27 วันที่ผ่านมา +3

      Chanda postar gahala aewith thiyenne...harindra ජයලාල් tharam swarnawahiniya hedakala wena kauruth ne.

    • @v3zone417
      @v3zone417 27 วันที่ผ่านมา +8

      නාකි දන්නෙ නැති උනාට සෝමෙ කිව්වම ඔක්කොම දන්නවා මූව. තොපි වගේ ගොන් කබරයො නෙමෙයි. හොදට ඉගෙන ගත්ත රටේ වෙන දේවල් ගැන දැනුමක් තියෙන මනුස්සයෙක්. මේවට comment වලින් පුක දෙන්න එන උන් 8 පාසුත් නෑ. නාකි ගොන් බෙටි phone අරන් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ.

    • @wajirajayasingha3121
      @wajirajayasingha3121 27 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @chamibro9866
      @chamibro9866 27 วันที่ผ่านมา +4

      @@v3zone417 පුක සුදුද.ඔයාටත් ස්වර්න්වාහිනියේ ජොබ් එකක් ඕන වෙලා වගේ.කඩේ ගියහම උබල වගේ නූගත් උන්ට චාන්ස් එකක් දේවී.

    • @v3zone417
      @v3zone417 27 วันที่ผ่านมา

      @@chamibro9866 උබලා වගේ දූපතේ නාකි ලැට් වලේ ගෙම්බොන්ට job එකක් හෙන ලොකු උනාට මට එහෙම නැහැ.😂😂😂😂
      උබලා මැරිලා ගිය දවසක් එනකන් මේ රටවල් ගොඩ දාන්න බෑ. මෝඩ නාකි හැත්ත.

  • @cookingshortvideo9557
    @cookingshortvideo9557 27 วันที่ผ่านมา +49

    චන්දන ඔයා බය නැතුවම කතා කරනවා ගොඩක් හොඳයි චන්දන ඔයාට අනිත් මිනිස්සුන්ට වැඩිය හොඳට තේරුම් තියෙන කෙනෙක් ඇත්තටම ගොඩක් හොඳයි චන්දන ජයවේවා

    • @GayanGayan-qu1mf
      @GayanGayan-qu1mf 27 วันที่ผ่านมา +3

      හිදකින් මු හොදයි පාරේ හිගා කන්න

    • @rukshani8162
      @rukshani8162 27 วันที่ผ่านมา

      ​@@GayanGayan-qu1mfතොපිලා වගෙ උං නිසා තමා අද ලංකාවට මෙහෙම කෙලවිලා තියෙන්නෙ

    • @peelingpeely2524
      @peelingpeely2524 27 วันที่ผ่านมา

      Obat hodai uu ekkama higakanna 😂​@@GayanGayan-qu1mf

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 27 วันที่ผ่านมา +22

    ඔය විදිහට නැතුව හරේන්ද්‍ර මහත්තයල,බන්දුල පද්මකුමාරලා වගේ සෞම්‍යව කතා කරන්නකො.ඕනවට වැඩියි.ඕකෙ ඩිරෙක්ටර්ටවත් පේන්නෙ නැද්ද.යකෙක් දැකල වගේ කෑගහනවා.මෙහෙම කිව්වට සමාවෙන්න,ඔබ දක්ෂයෙක්.වැරදි හදාගන ඉදිරියට යන්න

    • @user-hb9jj8pq7q
      @user-hb9jj8pq7q 27 วันที่ผ่านมา

      බයටද දන්නේ nane😂

  • @9MM732
    @9MM732 27 วันที่ผ่านมา +4

    අනේ බං චන්දනයො උඹ හරි පොඩියි කොස්ගොඩ සුජියගෙ ඔඩොක්කුවෙ පොලිස්පතිය😂😂

  • @nilnethu6637
    @nilnethu6637 27 วันที่ผ่านมา +9

    ඩුබායි සුද්දගෙ කවුරු හරිද 😂😂 නිව්ස් කියන්නේ මේ

  • @inojanuruddha5145
    @inojanuruddha5145 27 วันที่ผ่านมา +7

    මුව කොහොන්ද සුවර්ණවාහිනිය සොයා ගත්තාද මන්දා නහයෙන් කතා කරන්නේ

  • @shanakaeranasinghe6077
    @shanakaeranasinghe6077 27 วันที่ผ่านมา +41

    සිවිල් ඉන්නව කියල රටටම කියනව යසයි යසයි 😂😂😂

  • @user-ev3cu8bq3n
    @user-ev3cu8bq3n 27 วันที่ผ่านมา +8

    ඌ වීරයෙ තමයි ඇයි ඌට ඇප දීල රට යෙවුවෙ ල්ංකාවෙ නීතිය පොල් ගෙඩියක්,පුවක් ගෙඩියක් කැඩුවොත් ඇපත් නෑ

  • @DownSouthConcertLovers
    @DownSouthConcertLovers 27 วันที่ผ่านมา +18

    ජෝක් කරන උන් පත්තර කියවන්න හරියන්නෙ නැ කියල තේරුම් ගත්ත බන්දු සමරසිංහ මීට හොදයි

  • @welcometogrovestreet
    @welcometogrovestreet 27 วันที่ผ่านมา +31

    උගුර බල්ලෙක් කාළා වගේ 😅

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 27 วันที่ผ่านมา +8

    පොලිස්පති මොනවද කරල තියෙන්නෙ ඇයි බැරි රතු වරෙන්තු අරන් ජාත්‍යන්තරයෙන් උදව් ගන්න බැරි පොලිසියත් මේවට සම්බන්ධයි ඒකයි

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 27 วันที่ผ่านมา

      ගේන්නෙ නෑ.ඇත්ත එලියට එනවා බන් දේසපාලුවො බයයි.ඒකයි රාජ්‍ය අනුග්‍රහය ඇතුව රට පැන්නුවෙ

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 27 วันที่ผ่านมา +4

    😂 පාතාලේ උන් කවදාවත් එහෙම කෝල් දෙන්නේ නැහැ ..ඕක අනිවාර්යයෙන් රාජපක්ෂලා ප්‍රමුඛ ආණ්ඩුවේ ගේමක්..උන්ගේ හෙළුවැලි වීඩියෝ මාලිමාවට දෙන්න හිටපු නිසා ගහපු 😂

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 27 วันที่ผ่านมา +8

    ලීලසේන නිවුස්කියනවාලස්සනයි

  • @MYKSamarathunga
    @MYKSamarathunga 27 วันที่ผ่านมา +5

    කන්ජිපාන් රට පන්නල දෑන් ඌට ටෝක් කරනවා උබ චන්ඩිද කියා..යකෝ මේවා කාට කියන්නද..

  • @user-xq8ed5rc3p
    @user-xq8ed5rc3p 27 วันที่ผ่านมา +3

    මේ පත්තර කියවන රිලව කොහෙන්ද හොයා ගත්තෙ ඒකට ඌව ගැලපෙන්නෙ නැහැ

  • @PissuKella007
    @PissuKella007 27 วันที่ผ่านมา +2

    මම දැන් ගුලි කන්නෙ නෑ ලංකාවෙ ප්‍රවෘත්ති බලනවා.. එතකොට හිනා කාලා මැරෙනවා !!! 😂

  • @Wayambafeeds
    @Wayambafeeds 27 วันที่ผ่านมา +2

    ඕව හොද වැඩ, පාතාලෙ මරාගන්න ඕනෙ,
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanapasath3792
    @chandanapasath3792 27 วันที่ผ่านมา +5

    මතකනේ සමයන් අරන් ගියපු බස් එකට ගහපු විදිහ පොලිසියෙන් ඉද්දිත්

  • @dilaniaberathna
    @dilaniaberathna 27 วันที่ผ่านมา +2

    යකෝ දැන් මුන්ට බයේ ඉන්න වෙන්නේ , නීතිය බල්ලට ගියා උන් බය නෑ රනිලට ඉතින් අනාගතය රනිල්ට දෙන්න පුළුවන් ද.

  • @hashankosala4636
    @hashankosala4636 27 วันที่ผ่านมา +6

    මුටනේ අමාරු රට කන උන් සෙරම මරන්න ශක්තිය ලැබේවා kjp,patty

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 27 วันที่ผ่านมา +1

    පොලිසිය වගේ බත් කන හරක් මුන් මේවා මාද්‍ය වලින් පෙන්නුවා ම කොහෙද බන් උන්ව අල්ලන්නේ😂😂😂😂

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 27 วันที่ผ่านมา +2

    අය්යො කටහඬ ඒපා වෙනවා 😢😢

  • @spuspawathi3301
    @spuspawathi3301 27 วันที่ผ่านมา +4

    Oyage voice mewata set wen na bro

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 27 วันที่ผ่านมา +4

    මොකද යකෝ මේ පත්තරකාරයා

  • @chamaramadushan2188
    @chamaramadushan2188 27 วันที่ผ่านมา +14

    උබේ voice එක set නෑ bro

  • @lakilaki7753
    @lakilaki7753 27 วันที่ผ่านมา +11

    කවුද මේ ගොබ්බ මාද්‍ය්වේදීයා...ඌ කොහොමද සිවිල් පිට ඉන්න ආරක්ෂක නිලදාරීන් දැක්කේ...දන්න තැරියවල් කතාකරපන් බන්.. මයික් එක හම්බුනාම ගොන්කම ප්‍රදර්ශනය කරන්නැතිව

  • @user-kf6ww4ik8e
    @user-kf6ww4ik8e 27 วันที่ผ่านมา +3

    නිවුස් නිකන් ජෝක් එකක් වගෙ

  • @sasindur.abeywardhana2841
    @sasindur.abeywardhana2841 27 วันที่ผ่านมา

    Some Jaya

  • @fixmefixme287
    @fixmefixme287 27 วันที่ผ่านมา +1

    please මහජනයාට ප්‍රිය උපදවන ඝාම්ඹීර කට හඩක් ඇති පිරිමි කෙනෙක් හෝ ගෑනු කෙනෙක් යොදවන්න මෙයා ගැනුද පිරිමිද?. කටහඩ අහන් ඉන්න අප්පිරියාවේ බැහැ .

  • @ashokaprasanna1321
    @ashokaprasanna1321 27 วันที่ผ่านมา +1

    මැරුනට පස්සෙ මොකටද බන් ආරක්ෂා තොපි ඔක්කොට පිස්සු බන් මෙවා අහන අපිටත් පිස්සු බන්

  • @sudarshaniarender5369
    @sudarshaniarender5369 27 วันที่ผ่านมา +1

    මේ පත්තරේ විස්තර කියන්න මේ මනුස්සයා ගැලපෙන්නේ නැහැ. මේයා පත්තරේ කියන්නේ හරියට සුරපප්පා වෙද පප්පාට කතාකරනවා වගේ. අහන්න අසා හිතේන කටහඩක් දාන්න උදේ පාන්දරින්ම බඩ දඟලනවා ස්වර්ණ වාහිනිය දැම්මාම.උදේට ඒන්න ඒපා ඔයා නම් පත්තරේ විස්තර කියන්න. 😅😅😅

  • @aatwitaua2411
    @aatwitaua2411 27 วันที่ผ่านมา +1

    මොකෙක්ද මේ 😂
    පත්තර එපා උනා😅

  • @9MM732
    @9MM732 27 วันที่ผ่านมา +1

    ඉගෙන ගනින් වාහෙ එනවුස් කරන හැටි චන්දන පුස්සැල්ලගෙන්

  • @tharidutharidu-nn3ur
    @tharidutharidu-nn3ur 27 วันที่ผ่านมา +8

    ඉස්සර ඉදන් පත්තරේ විස්තරේ .බලනවා දැන් බලන්න හිතෙන්නැ . මුව අයින් කරහන්කො

  • @shamaranaveera9857
    @shamaranaveera9857 27 วันที่ผ่านมา

    මොන ආරක්ෂාවක්ද දැන් පිස්සුනේ මේ පොලෝසියට 😠😠😠

  • @ajithlokuge7623
    @ajithlokuge7623 27 วันที่ผ่านมา +1

    ආරක්ෂක පිරිසගේ තරුණ ශ්‍රමය....රටේ දියුණුව ආරක්ෂාවට යොමු විය යුතු ශ්‍රමය....කාලය ධනය.....කොපමණ නාස්ති වෙනවා .....දැයි බලන්න.....

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 27 วันที่ผ่านมา +1

    සෝමේ හොද පත්තරේ විස්තරේ කියන්න නෙවෙයි ජෝක් වලට තමයි හොඳ 😂😂😂 කෑරලෙක් කෑ ගහනවා වාගේ 😂😂

  • @dilanpradeep3272
    @dilanpradeep3272 27 วันที่ผ่านมา +7

    මල්ශාලාවට පවා ආරක්ෂාව දෙන්න ඕනි රටක්

  • @ravindaabegunawardana-dy3bx
    @ravindaabegunawardana-dy3bx 27 วันที่ผ่านมา +1

    අප්පිරියයි නිවිස් කියන විදිහ..

  • @randomcommenter3935
    @randomcommenter3935 27 วันที่ผ่านมา

    👍

  • @SunilPriyantha-sj2us
    @SunilPriyantha-sj2us 27 วันที่ผ่านมา

    හොද වෙඩේ

  • @damithnawarathna6133
    @damithnawarathna6133 27 วันที่ผ่านมา +2

    Muge voice eka dayawathige wage

  • @saumyaperera3055
    @saumyaperera3055 27 วันที่ผ่านมา +2

    Ana oyaga voice eka galapanna naha news kiyana.oluva riddanava

  • @lankalap2423
    @lankalap2423 27 วันที่ผ่านมา

    අහෝ අපේ පාන් ගෙඩියේ බදු මුදලට ගිය කල . අපේ බදු මුදල් වැයකර බඩුපොට් හිමියකුගේ මලකඳ රකින ආණ්ඩුවක්. වෙන රටවල් හා සන්සන්දනය කෙරුවොත් ලංකා රජය ලැජ්ජාවිය යුතුයි. ලැජ්ජා වෙන්නේ මොකටද නේද ? ආණ්ඩුවේ ලොකුතැන පවා බඩු ගහලා තියෙන්නේ මුගෙන් නේද.......

  • @hashankosala4636
    @hashankosala4636 27 วันที่ผ่านมา +2

    225ta දීලා kjp ජනාධිපති කරන්න ඕන

    • @Commerce054
      @Commerce054 27 วันที่ผ่านมา

      Kjp kiwwe kusal janith perera da

  • @NisansalaVithanage
    @NisansalaVithanage 27 วันที่ผ่านมา +1

    Kjp පාර්ලිමේන්තු වට යයිද දන්නේ නෑ ඉස්සර ට

  • @noelpremachandra7737
    @noelpremachandra7737 27 วันที่ผ่านมา +1

    මොනාද මේ යටි ගිරියෙන් කෑ ගහන.

  • @annekarunaratne4274
    @annekarunaratne4274 27 วันที่ผ่านมา

    වෙන වැදගත් ප්‍රවෘත්තියක් ඇත්තෙම නැද්ද ! ක්ලබ් වසන්ත ගැන අහල ඇති වෙලා දැන්. මේ පාතාල කල්ලි වලට මෙතරම් ප්‍රචාරයක් දෙන්නේ ඇයි??!!!

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 27 วันที่ผ่านมา +2

    😂😂😂😂එපිසොඩ් කියක් තියනවාද ඔය වගෙ අය බිහිකරෙ මහින්ද මහාතයා

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 27 วันที่ผ่านมา +1

    රටට ගිය කල 😡

  • @JgsMadusanka-hg9jw
    @JgsMadusanka-hg9jw 27 วันที่ผ่านมา +1

    මූ පත්තර කියවන්න නෙමෙඉ ලෙල්ලමේ මාලු විකුනන්න හොදයි...

  • @sunithafernando7638
    @sunithafernando7638 27 วันที่ผ่านมา +1

    යූටියුබ් කාරයෙක් නේද මේනිව්ස් කියන්නේ ?

  • @tomysinghe1495
    @tomysinghe1495 27 วันที่ผ่านมา +1

    ඇයි අනේ කට හඩ හොද කෙනෙක් හිටියේ නැද්ද මේ නිව්ස් කියන්න ගන්න අපෝ නිව්ස් බලන්න හිතෙන්නේ නැහැ

  • @RaheesRifa
    @RaheesRifa 27 วันที่ผ่านมา

    Call recording?

  • @ShanSilva-q4v
    @ShanSilva-q4v 27 วันที่ผ่านมา

    Eya voice eka😮😊😊😅😅

  • @user-np7my7cb6v
    @user-np7my7cb6v 27 วันที่ผ่านมา +3

    මොන ජනතාවද ඔය ඌරන්ව බලන්න යන්නේ

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 27 วันที่ผ่านมา +1

      ඇයි බන් හෑලි ලියන උන් ඉන්නෙ ඒ කාලෙ ඉදන්.අපි නම් දන්නව වසන්ත කවුද කියලා ඒ කාලෙ ඉදන්ම

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 27 วันที่ผ่านมา +1

    මෙ කටහඬ අහන් ඉන්න අමාරුයි

  • @jhonqwt4193
    @jhonqwt4193 27 วันที่ผ่านมา

    😥😥😥😥😥🙏🙏

  • @ThilinaThilina-iy7uj
    @ThilinaThilina-iy7uj 27 วันที่ผ่านมา

    උබ චමුදිත වෙන්න මාර ට්‍රයි එකක් දෙන්නේ 😂😂😂

  • @dush4711
    @dush4711 27 วันที่ผ่านมา

    හැන්ගිලා චන්ඩිකම් වෙන රටක හැන්ගිලා මෙහෙ මුන හන්ගගෙන රගනවා. පොලිසියට බය නැහැ 😂😂😂

  • @sudarshaniarender5369
    @sudarshaniarender5369 27 วันที่ผ่านมา

    මල්ලි ඔයා මයිනේක් ගිලලා වගේ කියවන්න ඒපා උදේ පාන්දරින්ම ඇවිත් යකු අහලම ඒපා වෙලා

  • @user-jl5ro4bb9k
    @user-jl5ro4bb9k 27 วันที่ผ่านมา

    හිරු ආයි පටන් ගත්තා ඔවුන්ගේ කුණුහරුප මේක කන්චිපාණකය ගේම එකක් නෙමෙයි මේ දේශපාලන කට්ටිය කරපු දේවල් හිරු මාධ්‍යවේදී විදිහට නෙමෙයි හැසිරෙන්න එයාල නිකන් මේ චණ්ඩි පාට් එකේ දාන්න මේ හිරු උඹලට මේක මැචින් වෙන්නේ නෑ උඹලට මීඩියෝ එක ඇත්තටම.

  • @JVSoundTV-hq7hq
    @JVSoundTV-hq7hq 27 วันที่ผ่านมา

    😢😢😢

  • @randomcommenter3935
    @randomcommenter3935 27 วันที่ผ่านมา +5

    හොරුන් විසින්හොරුන්ව මරන එක වීර කමක් තමයි රට විනාශ කරපු තරුණ ජීවිත විනාශ කරපු මේ වගේ මිනිස්සුන්ට මොන ආරක්ෂාවක්ද පොලිස් කාරයන්ට අපායටත් යන්න වෙයි යමපල්ලන්ගෙන් ආරක්ෂා කරන්න 😂😂😂😂😂😂😂😂

  • @nihalperera1575
    @nihalperera1575 27 วันที่ผ่านมา +1

    Mei yakage kathawa dakkama harima pprasannai.

  • @donbro...
    @donbro... 27 วันที่ผ่านมา +1

    සංක නෙමේ බං සෝමේ කියපං😂

  • @kumarikumari8449
    @kumarikumari8449 27 วันที่ผ่านมา

    අනේ මන්දා ජනාධිපති මොකද කරන්නේ ලංකාව පාලනය කරන්නෙ පාතාලේ උන්ද නැත්නම් ජනාධිපතිද එකයි අපට දැනගන්න ඕනේ බල්ලෝ බළල්ලු වගේ රත්තරන් මිනිස්සු අමුමුවේ මරලා දානවා රටේ යුද්දේ නැති නැති කරානම් පාතාලේ උන් අත්අඩංගුවට ගන්න බැරි ඇයි

  • @priyanjan9382
    @priyanjan9382 27 วันที่ผ่านมา

    ස්වරණවාහිනියට වෙන කවුරුත් නැද්ද පත්තර කියවන්න..
    අහගෙන ඉන්න පුලුවන් කටහඩක් දාන්න..

  • @lankalap2423
    @lankalap2423 27 วันที่ผ่านมา

    සැළලිහිණි හඬ ඇයි නරකද ?.....අසිල් සැළලිහිණි හඬ... .................

  • @janakasenevirathne8577
    @janakasenevirathne8577 27 วันที่ผ่านมา +1

    ඊයා හෙන ගොබ්බයි මේ නිවුස් කියන එකා නම්..😅

  • @dinithimadhushani2701
    @dinithimadhushani2701 27 วันที่ผ่านมา +1

    කවුද බන් මේ කතා කරන විදිහ ගැලපෙන්නේ නෑ රගපාව වගෙ

  • @season1160
    @season1160 27 วันที่ผ่านมา +9

    කතා කරන විදිය මරු😅

    • @NisansalaVithanage
      @NisansalaVithanage 27 วันที่ผ่านมา +1

      බන කියන්න හොදා

    • @season1160
      @season1160 26 วันที่ผ่านมา

      @@NisansalaVithanage sirawatama 😂

  • @user-tg1dh8sw4y
    @user-tg1dh8sw4y 27 วันที่ผ่านมา

    වොයිස් එක අහන එක තමයි අවුල ඔච්චර යටිගිරියෙන් කියන්න එපා

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 27 วันที่ผ่านมา

    ඔන්න ඔය කට හඩ ලස්සන එකේ ඇවිත් කියපන් කෝ

  • @peshaladumidu1718
    @peshaladumidu1718 27 วันที่ผ่านมา +1

    අනේ නිකං පලයං හුthතෝ යන්න පොලිස් පතියත් හොරෙක් නේ උඹ දන්නැ උඹ බබා .සහ කවුද මෙි ප්‍රවෘත්ති කියන හාල්පාරුවා බෙටිට හිරවෙලා වගේ .😮😮😮😮😢

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 27 วันที่ผ่านมา

    කියවන විදිහට අහන්නත් එපා වෙනවා..

  • @arunaranpati694
    @arunaranpati694 27 วันที่ผ่านมา

    මු ගැලපෙන්නේ නැ, ගැනු ටත් නැ පිරිමි ටත් නැ,,,

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 27 วันที่ผ่านมา +1

    😂 ඕක පිටිපස්සේ ඉන්නේ ක්ලබ් වසන්තයගේ බඩු පොට් වලට රිංගලා වීඩියෝ වලට මාට්ටු වෙච්චි රාජපක්ෂලා ඇතුලු හොර නඩේ බං..උඹලා දන්න මගුල..😂

  • @prasadsilva3699
    @prasadsilva3699 27 วันที่ผ่านมา +1

    සුදත්ත වගේ පාහර මද්‍යවෙදියෝ ක්ලබ් වසන්තව තාමත් කරේ තියාගෙන උගේ ගාන හොයනවා! මේ දවස් දෙකට වීඩියෝ 8ක් දාලා ගුණ වයන්න! පන්සල් ගියාට පිරිත්නුල් කඹ වගේ බැන්දට, සුදු ඇඳට මුන් සුදු මිනිස්සු නෙමෙයි!

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 27 วันที่ผ่านมา

    බයටනේ ඔකුන් රට ඉන්නේ රටේ ඒහෙ ඉදන් මේ වැඩ දෙනවා 😂. අපිත් ඔහොම කරයි හැබැයි ගන්න ඕනි එකාගෙන් වාඩුව අරන් එතනින් ම නවතිනවා . නිතියට කොටු වෙලා හරි

  • @SagarikaDehigaspitiyage
    @SagarikaDehigaspitiyage 27 วันที่ผ่านมา

    Yako kochchara hodha kollo ennawa ape game.awannada swarnawahiniyata news kiyanna

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 27 วันที่ผ่านมา

    මොනවද බං මේපමාධ්‍යයබහැසිරවිම.. 😂

  • @salonone1159
    @salonone1159 27 วันที่ผ่านมา

    Oya okkoma unwa allala marana dandanaya denna one

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 27 วันที่ผ่านมา

    ලංකාවේම මිනිස්සු කරන්නේ කාලය කන දේවල්ය වැඩකට නැති දේවල් පස්සේ යනවා අනාගතය ගැන හිතන්න ඕන නැ එකම දේ විද විද ඉන්නවා..

  • @user-pv2rl8fg3o
    @user-pv2rl8fg3o 27 วันที่ผ่านมา

    අනේ මන්දා. සිවිල් නිලධාරීන් යොදවල ඉන්නව කියල ප්‍රසිද්ධියේ කිව්වම මරු. මොලේ කලඳක් නැති වැඩ කරන්නෙ.

  • @prasadnalaka5775
    @prasadnalaka5775 27 วันที่ผ่านมา

    ජනාධිපති මැතිවරණයේ ටෙලිනාට්‍ය තුන්වන දිගු ඇරුම තිරගත වෙයි

  • @RuwanperarePerare
    @RuwanperarePerare 27 วันที่ผ่านมา

    දරුවෝ වැරදියි කරාට දෙමව්පියන් පලි නැහැ

  • @user-cr4dn3wb4u
    @user-cr4dn3wb4u 27 วันที่ผ่านมา

    Mewata waga kiyanna oni ape rate enna balu deshapaluwo nisa

  • @dineshsanduni2293
    @dineshsanduni2293 27 วันที่ผ่านมา

    ඇයි බැරි උන් අල්ලන්න

  • @madums8951
    @madums8951 27 วันที่ผ่านมา

    kauda ban ubawa news kiyanna damme????? 😄

  • @NishanthaKulasekara-gu8cz
    @NishanthaKulasekara-gu8cz 27 วันที่ผ่านมา

    මල මිනියෙ මොනව රකින්නද බං

  • @savetheelaphant9130
    @savetheelaphant9130 27 วันที่ผ่านมา +1

    Drama

  • @dineshpadmakumara8469
    @dineshpadmakumara8469 27 วันที่ผ่านมา +1

    Me kolla set ne mekata

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 27 วันที่ผ่านมา

    මේක හරි යන වැඩක් නේවේයි පිට රටක හිටියත් මුව අල්ලාඅරලා දාන්න ඔනේ

  • @user-ke1ql3cr5v
    @user-ke1ql3cr5v 27 วันที่ผ่านมา

    මොකෙක්ද මෙ පත්තර කිය්වන්නෙ

  • @kaushalmuthuthanthirige5289
    @kaushalmuthuthanthirige5289 27 วันที่ผ่านมา

    ඔයා අහල තියෙනවද මල ගෙවල්වල වෙස්සන්තර ජාතකය කියවනව. මම හිතන්නේ නෑ කියල. ඒව මේ සමාජයෙන් ඈත් වෙලා ගොඩක් කල්. අපි නම් අහල තියෙනව.ඔයා පත්තර කියවන්නෙත් ඒ විදිහට. වෙස්සන්තර ජාතකය කියවන්නෙ කොහොමද කියල දන්නෙ නැති අයට හොඳයි

  • @australia122
    @australia122 27 วันที่ผ่านมา

    The foundation is Rajapaksa Family Created These people