කොහොමද CHEF කෙනෙක් වෙන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • CHEFකෙනෙක් වෙන්නෙ කොහොමද සහ Trainee Cook කෙනෙකුට අවශය මුලික සුදුසුකම් මෙම වැඩසටහන ඔස්සේ ඉදිරිපත් කෙරේ.තවද..තනතුරු පිලිබදව යම්තාක් දුරකට සාකච්චා කෙරේ
    kitchen interview එකක් face කරන්නෙ කොහොමද Link-
    • How to Face a Kitchen ...
    Kitchen Practical එකක් කරන්නෙ කොහොමද • Kitchen Practical එකක...
    what is the danger zone- • What is the Danger Zone ?

ความคิดเห็น • 348

  • @Rahuldeneth-n4e
    @Rahuldeneth-n4e 19 วันที่ผ่านมา +1

    Slithm eke ol pass vela Al karnnathuva karannama barida ee kiynne mukuth karla hri slithm eke corce eka karanna puluvnda ayye pls ryply ?

  • @niroshasanjeevani2846
    @niroshasanjeevani2846 10 หลายเดือนก่อน +2

    Chef කෙනෙක් වෙන්න වැඩි පුරම ඕනෙ ICT ද ගෘහ විද්යාවද????🤔🤔🤔

  • @ZxLordxu
    @ZxLordxu 2 ปีที่แล้ว +16

    අයියේ ලංකාවෙ hotels වල තනතුරු වලට අදාළව salary එක කොහොමද කියල වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ? තව chef ලට හොද salary තියන රටවල් මොනවද වගෙ දේවලුත් දැනගන්න ඕනෙ 🙄

  • @navidudilshan6378
    @navidudilshan6378 ปีที่แล้ว +5

    මම එන අවුරුද්දේ Cock කොස් එකක් කරන්න ඉන්නෙ ඒක කරාම මට NVQ Level 4 හම්බ වෙනවා . Dream එක චෙෆ් කෙනෙක් වෙන්න . ඔලෙවල් විතරයි කරේ . මම තව මොනාද සම්පුර්ණ කරන්න ඕනි . විදේශ ගත්ත.වෙන්න ත් ඕනි . රුමෙනියා . අවස්ථාව ක් ලැබෙනව මට

  • @lasankandy
    @lasankandy 2 ปีที่แล้ว +9

    Slithm එකෙ craft level professional cookery කරා එකෙ slithm එකෙන් NVQ Level 4 equal කියලා ලියුමක් දුන්නා. NVQ 4 සහතිකේ ගන්නෙ කොහොම ද? Chef ?

  • @sasiachi8806
    @sasiachi8806 ปีที่แล้ว +2

    Girlsලව හොටෙල් කිචන් වලට ගන්නවා අඩුයි ද චෙෆ්.. මෙ පැත්තෙ හොටෙල් වලට ගර්ල්ස්ලව ගන්නෙ නැති තරම්.. මාත් කුකරි පැත්තෙන් යන්න ඉන්නෙ..ඒත් ජොබ් නැති වෙයිද කියල බයයි

  • @kaushalya6201
    @kaushalya6201 ปีที่แล้ว +1

    කවුරු හරි කියන්නකො ඉංග්‍රීසි වලට W තියෙන්නෙ 😢මට බැරිද chef කෙනෙක් වෙන්න

  • @SaviruSenujitha
    @SaviruSenujitha 15 ชั่วโมงที่ผ่านมา

    Chef kenek unm rawula aniwren kpnn onemd😢

  • @AshanChathumina-or7dj
    @AshanChathumina-or7dj 4 หลายเดือนก่อน

    ඔලෙවල් පස් වෙන්න ඔනද චෙෆ් කෙනෙක් වෙන්න

  • @sudeshlakshan4369
    @sudeshlakshan4369 ปีที่แล้ว +2

    මං o/l පාස්...එත් ඔයා කියපු රිසාල්ට් එක නම් නෑ...දැන් A/l කරන්නෙ මං

  • @nawodyamaduwanthi4705
    @nawodyamaduwanthi4705 ปีที่แล้ว +1

    අයියෙ හෝටල් ක්ෂේත්‍රයේ ඉස්සරහට ගිහින් තියෙන්නෙ පිරිමි ළමයි. ගෑනු ලමයි ට ඔය කියන ඉහල තැන් වලට යන්න බැරිද

  • @DilanMadusanka-db1yp
    @DilanMadusanka-db1yp 5 หลายเดือนก่อน

    O/L නැතිව කරන්න බැරිද

  • @DilanMadusanka-db1yp
    @DilanMadusanka-db1yp 5 หลายเดือนก่อน

    O/L නැතිව කරන්න බැරිද

  • @thissajayasinghek2310
    @thissajayasinghek2310 3 หลายเดือนก่อน

    Mokuth oni na muttiya allana pluwnm goda

  • @sachinisubodya3227
    @sachinisubodya3227 2 ปีที่แล้ว +13

    අයියෙ ලංකාවේ chef කෙනෙක්ට හම්බෙන salary එක කීයක්ද?..

    • @Mouryapro
      @Mouryapro  2 ปีที่แล้ว +2

      Depends experience

    • @gamingishu3288
      @gamingishu3288 2 ปีที่แล้ว +1

      දවසට 2500

    • @Attackking-m9x
      @Attackking-m9x 2 ปีที่แล้ว +2

      Training 15000-20000
      1st commie 45-55000
      2nd 25-30
      3rd 23-25
      Executive 3lks

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 5 หลายเดือนก่อน

      ​@@Attackking-m9xසර්විස් චාර්ච් එක්කද

  • @EduacademySL
    @EduacademySL หลายเดือนก่อน

    After AL අවුරුදු 19න් Chef Course එකකට සම්බන්ධ වෙලා Executive Chef කෙනෙක් වෙන්න කොච්චර කාලයක් සාමාන්‍යයෙන් යාවිද ???
    AL කරලා සම්බන්ධ වෙන එක කෝකටත් හොඳයි නේද ???
    සාමාන්‍යයෙන් Chef කෙනෙක්ට රටකට යනවා නම් කොහොමද එහෙම යන්නේ ??? වෙනම කෝස් කරන්න ඕන ද...

  • @sasiachi8806
    @sasiachi8806 ปีที่แล้ว +1

    Certificate level , Nvq 4 level වල වෙනස මොකක්ද.. ඒ දෙකෙන් වඩාත් පිලිගත් එක මොකක්ද . Certificate level කියන්නෙ Nvq level 4 ද . ඒක පොඩ්ඩක් පැටලිල තියෙන්නෙ . Slithm එකෙ certificate level දෙන්නෙ.. Vta එකෙ nvq level 4 දෙන්නෙ..

  • @dilusha6172
    @dilusha6172 2 ปีที่แล้ว +15

    මට වයස 34යි. දැන් පුලුවන්ද මට මේ ගමන පටන් ගන්න. ගොඩක් දුකයි කලින් මේ ෆීල්ඩ් එක ගැන කලින් අවධානයක් දෙන්න බැරි වුණාට😭

    • @praveengunz719
      @praveengunz719 2 ปีที่แล้ว +1

      oyata puluwan william angliss ekatav enna eka thiyenne sliit eke

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 ปีที่แล้ว

      @@praveengunz719 Brother math slithm eke professional cookery ekata try kala bari una . slit eke course eka gana poddak taraha nathuwa kiyannako saho

    • @dilinilavanya284
      @dilinilavanya284 ปีที่แล้ว

      @@pasindumadubashana7736 Ai bari une mokakda una awla?

  • @WinterFall-tg4iy
    @WinterFall-tg4iy 4 หลายเดือนก่อน

    Hot kitchen chef kenek wenn krnn one course ek mokkd?SLITHM eke

  • @dulanjisathsarani9402
    @dulanjisathsarani9402 2 ปีที่แล้ว +6

    Thank you🙏🙏 my dream chef👩‍🍳👩‍🍳

  • @sanukushi7869
    @sanukushi7869 2 ปีที่แล้ว +1

    අයියෙ a/l කරල ඉවර වෙලා nvq කෝස් එක කරලා පිටරට හොටලේක ජොබ් එකකට යන්න a/l හොද results එකක් ඕනිද ? කොරියන් හරි ඩුබායි වගෙ රටකට යන්න වත්කම් පෙන්නන්න ඕනිද ?

  • @sohanabhishek8050
    @sohanabhishek8050 3 ปีที่แล้ว +4

    අයියා Culinary arts program ekak karanna Australia හොදද

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      හොදයි

  • @MAHolidaymaker88
    @MAHolidaymaker88 3 ปีที่แล้ว +10

    SLITHM එක පිලිගන්නවා නේද ?
    ගේමක් ගහන ගමන් ඉන්නේ🤗

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +2

      ඔව් පිලිගන්නවා පිටරට වල

    • @sewwandisewwandi9661
      @sewwandisewwandi9661 11 หลายเดือนก่อน

      Oy kre koi course ekd slitham eke

  • @technology2937
    @technology2937 ปีที่แล้ว +1

    අයියෙ O/L maths වලට c එකක් තිබිලා english S එකක් තිබ්බ්ත් බැරිද චෙෆ් කෙනෙක් වෙන්න්,ප්ල්ස් reply

    • @Mouryapro
      @Mouryapro  ปีที่แล้ว

      පුළුවන්

  • @kavindudilsha3938
    @kavindudilsha3938 ปีที่แล้ว +1

    Aiya chef kenek wenna Al mona subjectda karanna oni🤔

  • @pasinduabeysinghe6398
    @pasinduabeysinghe6398 4 ปีที่แล้ว +7

    I did 4 basic in SLITHM but im 29 years
    Still couldn't do a trainee cook
    Could i have done executive chef post
    Within future years or is it wasting time or what should i do

    • @Mouryapro
      @Mouryapro  4 ปีที่แล้ว +1

      Yes i think .becouse you did basic 4 .so you can start as a manager trainee.i think it is worth your life best of luck

  • @DilanMadusanka-db1yp
    @DilanMadusanka-db1yp 5 หลายเดือนก่อน

    O/L නැතිව HOTEL CHOOL එකකට JOIN වෙන්න බැරිද

  • @randuladeshan2390
    @randuladeshan2390 3 ปีที่แล้ว +14

    කැනඩාවට පිලිගන්නෙ nvq ද නැත්තන් පිලිගත් හෝටල් පාසලක කරන international cookery course එකද?

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +5

      Nvq ok city and gills ok

    • @khabyeditor4943
      @khabyeditor4943 2 ปีที่แล้ว +2

      nvq level 4 ganna.

    • @sachivlog7429
      @sachivlog7429 2 ปีที่แล้ว +3

      Nvq තමයි දැනට හොදම සහතිකය

  • @nishshankapradep1911
    @nishshankapradep1911 6 หลายเดือนก่อน

    Training kale iwara unama commi 3 යන්නේ කොහොමද

  • @sajirandeniya8009
    @sajirandeniya8009 4 ปีที่แล้ว +12

    අන්තිම ටිකට එකග වෙන්න බැහැ. අලුතෙන් industry එකට ආපු කොල්ලෙකුට අවුරුදු දෙකකට ඉගෙන ගන්න පුළුවන් දේවල් බොහොම ටිකයි. ඒක නිසා එක hotel එකක ඊට වඩා ඉන්න ඕන. මොකද හැම junior
    promotion එකක් අතරේම අවුරුදු හතරක පහක ගැප් එකක් තියෙනවා. මම executive chef කෙනෙක්. මන් විශ්වාස කරන්නේ නැහැ අවුරුදු දෙකේ කතාව

    • @Mouryapro
      @Mouryapro  4 ปีที่แล้ว +7

      ඒක depend වෙන්නෙ ඉන්න හොටෙල් එක අනුව සහ ඉගන ගැනීමට තියෙන උනන්දුව මත..අපිට දකින්න පුලුවන් executive chef la ඉන්නවා අඩු වයස අය ..ඒත් එක්කම 40y වයස demi chef lath ඉන්නවා..මට හිතෙන හැටියට එකම තැන රැදෙනවට වැඩිය දෙයක් ලබාගන්න පුලුවන් හොටෙල් මාරු කරනකොට...අත්දැකීම සහ අදහස බෙදාගත්තාට ස්තුති chef👍👍

  • @ruksharapabalu5544
    @ruksharapabalu5544 2 ปีที่แล้ว +2

    සර් එතකොට රට යන්නත් O/L බලනවද

  • @pinki7171
    @pinki7171 2 ปีที่แล้ว +1

    අයියේ සාමාන්‍යයෙන් chef කෙනෙක්ගෙන් interview එකේදි practical ඉල්ලන්නේ මොනාද soup/ salad තව මොනාද

  • @kevinlevin4525
    @kevinlevin4525 2 ปีที่แล้ว +1

    SLITHM එකේ Hospitality management HND diploma එක පිටරට වලින් පිලිගන්නවද .

  • @kavindurashmika8726
    @kavindurashmika8726 3 ปีที่แล้ว +3

    අයියේ මන් A/l ඊට පස්සෙ chef කෙනෙක් වෙන්න ඉන්නෙ මගේ පොඩි කලේ ඉදන් හිනයක් මන් මුලින්ම course eka karanna one koheda

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Video eke ethi poddak balanawada details ekkama

    • @Cdiss96
      @Cdiss96 3 ปีที่แล้ว +1

      SLITHM එකේ කරන්න

  • @sohanabhishek8050
    @sohanabhishek8050 3 ปีที่แล้ว +3

    අයියා Australia වගේ රටක මේ Course එක කලාට පස්සෙ එහෙ Chef කෙනෙක් විදිහට වැඩකරනකොට ලැබෙන Salary එක කොහොම වෙයිද🤔

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      2000$ වගේ

  • @bhagyathathsarani2058
    @bhagyathathsarani2058 ปีที่แล้ว

    slithm එකේ courses පටන් ගන්නේ කවද වගේද කියන්න පුලුවන්ද

  • @rashininavodhya2008
    @rashininavodhya2008 2 ปีที่แล้ว +1

    Man 2021 O/l liuwa dan hithan inne result enakan
    Hotel management, it course , English course karanna eka hodada
    Plzzz reply.

  • @inspireU200
    @inspireU200 2 ปีที่แล้ว +1

    Ayye 2 year experience thiyena ekkenekta samayen sallery eka keeyada lankawe

  • @Ron-ug6en
    @Ron-ug6en 2 ปีที่แล้ว +1

    Aiye mata oyava contact karaganna hari comment ekakata hari reply ekak denna puluwanda
    Mama chef kenk wenna asai dubai wage ratakata hoda post ekakta yanna mn a/l karana gamn inne mama prima eka 1 year course eka karala SLITHM eka ta yannada natham a/l iwara wela prima ekata yanne nathuwa innada mokkada man asai adu wayasakin meka karaganna please reply mata number ekak denna puluwan nm loku deyak

  • @printhigamage6588
    @printhigamage6588 2 ปีที่แล้ว +1

    ගනිතයට S එකක් මදිද 😥

  • @nethulmethsilu7580
    @nethulmethsilu7580 ปีที่แล้ว

    Mn Ol pass ,,subject 9 යටම සම්මාන තියනවා ,මං Al නොකර ආවොත් ප්‍රශ්නයක් වෙය්ද ,time නිකම් අවුරුදු 2 අපරාදේ නේද ,Al ,කරලා එන එකද හොද නොකර එන එකද ,මට උත්තරyak දෙන්න ,plc ❤🙏🙏😓mata mukuth hithaganna baruwa inne

  • @ewon1.237
    @ewon1.237 2 ปีที่แล้ว

    මම ඉංග්‍රීසි ෆේල් බන් ගණන් C ජපන් යන්නත් ඕනද ඉංග්‍රීසි වලට මාර්ක් එකක් 😣

  • @gotaberajapaksa7083
    @gotaberajapaksa7083 ปีที่แล้ว +1

    පඩි කොහොමද❤️

  • @lahirutheekshana9245
    @lahirutheekshana9245 2 ปีที่แล้ว +2

    අයියේ o/l සාමනයෙන් පාස් උන කෙනෙක්ට hotel school යන්න බැරිද

  • @JAY-yb3gl
    @JAY-yb3gl 3 ปีที่แล้ว +1

    අයිය එතකොට නැව් වල මේ job එක කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කරන්න ඕන වෙනම courses තියෙනවද

  • @gimhanichalani6926
    @gimhanichalani6926 3 ปีที่แล้ว +1

    Ganu lamainta mee shesthraye thanak naa kiyanne aththada man asaven inne cose eka karanna.

  • @maneeshakavindi415
    @maneeshakavindi415 2 ปีที่แล้ว +1

    SLITHM eke mona course ekada hariyatama karanna one??? Hariyatama karanna ona course eke name eka kiyannako

  • @lochanaimesh1930
    @lochanaimesh1930 3 ปีที่แล้ว +1

    Aiya sliTHM ake අවුරුදු 4 akei අවුරුදු 3 eke crouse ekei wenasa මොකක්ද කියන්න please

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Eke cover karanඅ subject wenas mama hithanne

  • @thilinalakshan3983
    @thilinalakshan3983 3 ปีที่แล้ว +3

    අයියේ chef kenek unama training cook කෙනෙක් ඉඳන් salary කොහොමද පටන්ගන්නෙ ❤️❤️

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      10/12 thousand වලින්

    • @sachinisubodya3227
      @sachinisubodya3227 2 ปีที่แล้ว +1

      @@Mouryapro ඒ කියන්නෙ 12000ක් ද?

    • @Mouryapro
      @Mouryapro  2 ปีที่แล้ว

      @@sachinisubodya3227 depends experience lankawe nemei

  • @lochanaimesh1930
    @lochanaimesh1930 3 ปีที่แล้ว +2

    SliTHM eke study කරන්නේ english වලින් da කියන්න

    • @naturewalker1302
      @naturewalker1302 3 ปีที่แล้ว

      Ow

    • @lasankandy
      @lasankandy 2 ปีที่แล้ว

      සිංහල ඉන්ග්‍රිසී කෝස් එකක් කරනවා ඒ එක්කම

  • @dissanayakenalinmadusanka5453
    @dissanayakenalinmadusanka5453 3 ปีที่แล้ว +1

    Man denata chef de party inne ohe enna minada one sudusukam

  • @ramithvedios9508
    @ramithvedios9508 2 ปีที่แล้ว +1

    City and guilds certificate එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද.😊

  • @zopeyt6420
    @zopeyt6420 2 ปีที่แล้ว

    Ol englisg B Maths wlta S ekk thiyenne government dnna brida slithm eke?

  • @samthilakarathne8556
    @samthilakarathne8556 2 ปีที่แล้ว +1

    3rd commis,2nd commis and 1st commis kiyana possition thuna ayithi kitchen helper kiyana profession ekatada ? Mata eka theren ne..poddak kiyadennako...plz...

  • @pasinduranawaka6577
    @pasinduranawaka6577 4 ปีที่แล้ว +1

    Niyamai aiya ath Mata ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි hotel vacancy නැහැ නි

    • @Mouryapro
      @Mouryapro  4 ปีที่แล้ว

      හැමදේම හරියාවි කාලයත් එක්ක....ඉවසන්න වෙනව...ස්තුති 👍

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති aiye....godk වටිනවා me tika ♥️🙏

  • @danuhapuarachchi9917
    @danuhapuarachchi9917 ปีที่แล้ว

    Girlslata baida join wenna wadiya girlsla gana katha krnnane

  • @StudioDreamArtMaharagama
    @StudioDreamArtMaharagama ปีที่แล้ว

    mata aka pranyak thiyanwa diploma in cookery city and guilds londan meka part time 6mont course akak.....meka honda course akak da.....pls help me

  • @madhushikaweerasinghe8969
    @madhushikaweerasinghe8969 2 ปีที่แล้ว +2

    Chef kenek wenn A/l wlt mona wage subject d krnn one?

  • @kumarkiumar873
    @kumarkiumar873 2 ปีที่แล้ว

    What is good හොටෙල් school

  • @sadunethu
    @sadunethu 3 หลายเดือนก่อน

    O/l paswennama oneda

  • @lakmalbandara5979
    @lakmalbandara5979 ปีที่แล้ว

    Mtth chef kenek wenna one ..mn me para ol kare ... dan al walata karanna one subjekta monada kiyala tikk kiyanna puluwanda

  • @shehanruwantha1385
    @shehanruwantha1385 2 ปีที่แล้ว

    O/l වලට පෙනී හිටපු චෙෆ් කෙනෙක් වෙන්න බැරිද🙄🙄🙄

  • @vishwaanuththara9402
    @vishwaanuththara9402 6 หลายเดือนก่อน

    baker nvq 3 ekin europe yanna puluwanda ?

  • @dilinikanchana178
    @dilinikanchana178 ปีที่แล้ว

    O/l withrk krapu kenekta barida chef bekari cos ekak krla issrata ynn

  • @umeshdaniels7037
    @umeshdaniels7037 2 ปีที่แล้ว +1

    අයියෙ මන් o/l Kala palaweni parama නමයයි නමයම thiyei Tamiluth Kala amatharaw පලවෙනි වතාව ම B labuna MN den AAT krnw step 2 hri thawa ekak thiyei ekth ekk chef course ekk karann puluwanda thama A/L ne please reply

  • @mithumdissanayake7813
    @mithumdissanayake7813 ปีที่แล้ว

    පුලුවන් නම් වේටර්ලා ගැනත් කියන්න.

  • @danushkakumara7124
    @danushkakumara7124 ปีที่แล้ว

    Aiye english S ekak thiyenne mata karanna baida slithm eke cruse eka

  • @chandanapradeep291
    @chandanapradeep291 2 ปีที่แล้ว

    A eiyae mama einne dubaei maehe raenstuwarat wala sesebiya godak wenas kohamada sesebiya alla, gnne

  • @ashanchamika1249
    @ashanchamika1249 2 ปีที่แล้ว

    Ol ඉවර උනාම කරොත් අවුල් යයිද

  • @sandunkavii4926
    @sandunkavii4926 2 ปีที่แล้ว +1

    Chef Oyawa Cantact Karaganna puluwanda
    mama course ekak karala na hotel ekaka training gihin train wela passe apply karanna puluwan neda nvq 4 walata

    • @Mouryapro
      @Mouryapro  2 ปีที่แล้ว

      පුළුවන්

  • @shaneputha
    @shaneputha ปีที่แล้ว +1

    bro math chef kenek but mama A/L kaleth na rajaye hotel school giyeth na 😂

    • @Diss3367
      @Diss3367 ปีที่แล้ว

      Mokakda karpu course eka 🙂

  • @pavaniapsara3273
    @pavaniapsara3273 3 ปีที่แล้ว +1

    Aiye mt kiyannko campus eke degree ekk krn gmn me course eka krnn puluwnd? Plzz rply

    • @ZxLordxu
      @ZxLordxu 2 ปีที่แล้ว

      Oyata puluwn nm slithm eke thiynw 4yrs course ekak thiyne monthly fee ekak thamai gewanna thiyenne 5000ta wada aduwen…. 100% government eke university ekak mn danna widiyata

  • @LovelyCassettePlayer-lx1my
    @LovelyCassettePlayer-lx1my 10 หลายเดือนก่อน

    English nthuwa chef kenek wenna beida aiye

  • @dilinamendis4733
    @dilinamendis4733 ปีที่แล้ว

    Aiye oleval english valata w nam thiyenne

  • @annweerasinghe3134
    @annweerasinghe3134 2 ปีที่แล้ว +1

    Mage putha 2022 AL karanawa. Monwada karanna hoda hotel side eka.

  • @Danu-j1i
    @Danu-j1i 3 ปีที่แล้ว +7

    අයියෙ A/l වලට මොනාද කරන්නෝනි චෙෆ් කෙනෙක් වෙන්න

    • @ewon1.237
      @ewon1.237 2 ปีที่แล้ว

      ගෘහ විද්‍යාව 🙂

    • @fun_Life235
      @fun_Life235 2 ปีที่แล้ว

      Ou kynnko

  • @udulaumayanga531
    @udulaumayanga531 2 ปีที่แล้ว

    අපි කෝස් එකක් කරලා ට්‍රේනින් විතරක් ගිහිල්ලා අපේම කියලා කැෆේ එකක් හොටෙල් එකක් දාන්න් තරම් දැනුමක් ලැබෙයිද

  • @redikalmaster9579
    @redikalmaster9579 ปีที่แล้ว

    Trainee chef kenek gen passe commi 3 ganna samanyen kochchara kal yanwada

  • @SasankaLakshan-sf3gv
    @SasankaLakshan-sf3gv 3 หลายเดือนก่อน

    ❤️❤️

  • @slvehicle392
    @slvehicle392 ปีที่แล้ว

    Wayaba tecnical college eken course eka karanna inne eka hodaida

  • @chanukasandeepa3081
    @chanukasandeepa3081 2 ปีที่แล้ว

    ayye mata pastry chef kenek wenna one pastry cheflata executive chef kenek wenna baida

  • @tashaniyashodara9922
    @tashaniyashodara9922 2 ปีที่แล้ว +1

    O/L karala iwar una gamn hotel cors ek karanna berida

  • @imanidarshika4424
    @imanidarshika4424 2 ปีที่แล้ว

    English waltai mathz waltai O/l walata S ekkthiyagen hotell school ynna bari da

  • @lokka9492
    @lokka9492 2 ปีที่แล้ว +1

    Aiye Chef kenekta rewla wawanna barida ???

    • @Mouryapro
      @Mouryapro  2 ปีที่แล้ว +3

      පුළුවන්

  • @muthubhagi6509
    @muthubhagi6509 3 ปีที่แล้ว +1

    Mount lavinia hotel school eka hodai da?

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Mama hariyatama danne ne

  • @woranpeiris515
    @woranpeiris515 ปีที่แล้ว

    Ganan valata s , ingrisi walata s madida wenna brida mta chef knk

  • @buddhikaweerawardahna5432
    @buddhikaweerawardahna5432 ปีที่แล้ว

    Nvq level 3 ,4 kiyanne mokakda commi 1,2 wage mokakda eke grade kirima

  • @mrboon200
    @mrboon200 3 ปีที่แล้ว +1

    අයියා මම hotel school ගියා lankawe hotel වල් වැඩ කරා training හිටියා 3 commi හිටියා මම දැන් dubai යන්න හදන්නේ මම මොන පොසිසන් එකටද දාන්න හොද training ම ද.?

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Nehe 2nd commi wage.depends your knowledge

    • @bhagyamadhubhashini4024
      @bhagyamadhubhashini4024 ปีที่แล้ว

      Mokdda hodama hotel school eke lankaww

    • @seeme3131
      @seeme3131 3 หลายเดือนก่อน

      Training gyata passe commi 3 kenek kiyla api kohomada ilagata yana hotel ekata proof karanne,

    • @seeme3131
      @seeme3131 3 หลายเดือนก่อน

      Mtatherenne na,kiyla dennko.mama denata pastry & bakery course ekakrla trainin g inne

  • @subhashiprabodaniperera3096
    @subhashiprabodaniperera3096 2 ปีที่แล้ว +1

    Ayye VTA eke nvq 4 beakery and pestye course eka complet karoth ynna puluwnda pita ratakata🥺 eka valid da ayye

    • @Mouryapro
      @Mouryapro  2 ปีที่แล้ว +1

      පුළුවන්

    • @subashm774
      @subashm774 2 ปีที่แล้ว

      Ekath hodai. Eth naita eke eeta wda hodai. Math lagadi patan gatte

  • @ashendimesha7296
    @ashendimesha7296 2 ปีที่แล้ว

    ප්‍රීමා එකේ බේකර් සෙටිෆිකට් කෝස් එකක් කොරොත් ජොබ් තියේද

    • @hiru4197
      @hiru4197 2 ปีที่แล้ว

      Ane eke weekend eke tiyenwa da? Eyalat cl krannath bane

  • @shanikadilrukshi6679
    @shanikadilrukshi6679 ปีที่แล้ว

    Maths English "s" thibila barida

  • @maheshimalaa9648
    @maheshimalaa9648 2 ปีที่แล้ว

    Aiye mamath Asai chef kenek wenna.ganulamaintath chef kenek wenna puluwanda.e job eka galapenawada.

  • @__sudda__boy__8660
    @__sudda__boy__8660 2 ปีที่แล้ว

    ගනිතය ෆේල් වෙච්ච කෙනෙක්ට පුලුවන්ද ස්ලිතම් එකට යන්න 🥺🥺🥺

    • @ashanonila5693
      @ashanonila5693 ปีที่แล้ว

      Craft level තියනව..එතනින් පටන් ගන්න

  • @Traveling__-uo6cx
    @Traveling__-uo6cx 2 ปีที่แล้ว

    Commie gahagnne komda aiy

  • @slvehicle392
    @slvehicle392 ปีที่แล้ว

    Ayya mn maths walata s English c mta course eka karanna barida

  • @pradeepsanjaya1254
    @pradeepsanjaya1254 2 ปีที่แล้ว

    o/l english fail habai mata dan english knowledge eka thiyenawa.anith ewa pass.mt chef kenek wenna puluwanda.

  • @renukarajapaksha9348
    @renukarajapaksha9348 3 ปีที่แล้ว +1

    VTA Pastry & Bakery NVQ 04

  • @Ron-ug6en
    @Ron-ug6en 3 ปีที่แล้ว +2

    Aiya mata hoda hotel Scl’s tikak kiyannako lanakava please reply

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Nita,puluwan government ekakata yanna

    • @Ron-ug6en
      @Ron-ug6en 3 ปีที่แล้ว

      @@Mouryapro privet hotel scl hoda nadda aiya

    • @Ron-ug6en
      @Ron-ug6en 3 ปีที่แล้ว

      @@Mouryapro SLITHM, ceylon hotel scl waga evaa

  • @sahandilshan5780
    @sahandilshan5780 2 ปีที่แล้ว

    අනෙ මට උදව් කරන්න පුලුවන්ද ඔයාට මෙ ගැන පොඩ්ඩක් කියලා දිලා පිට රට හොද තැනකට යන්න උදව් කරන්න පුලුවන්ද

    • @Mouryapro
      @Mouryapro  2 ปีที่แล้ว +1

      ඉදිරියට උත්සාහ කරන්නම්