චෙෆ් කෙනෙක් වෙන්නේ කොහොමද?Culinary Talk - Travel With Chef Podcast (Episode 03)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2021
  • Hosted By Chef Desha Paranavithana & Isira Perera
    අද අපි කතා කරන්නේ චෙෆ් කෙනෙක් වෙන්න මොනවද කරන්න සහ තියෙන්න ඔන දේවල් ගැන
    Listen to our podcast on
    Spotify: open.spotify.com/episode/5Qc5...
    Apple Podcast: podcasts.apple.com/au/podcast...
    Facebook: / travelwithchefaus
    Instagram: / travel_with_chef
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 77

  • @ruchithsavindya20
    @ruchithsavindya20 ปีที่แล้ว +13

    මගේ පොඩි කාලෙ ඉදලා එකම හීනය චෙෆ් කෙනෙක් වෙන එක

  • @nilanthaperera7348
    @nilanthaperera7348 ปีที่แล้ว +8

    "දුක දිනා ජයගත්තෝ"
    ඔබ ගැන හරිම අාඩමිබරයක් චෙෆ් අපට, තෙරුවන් සරණයි
    අායුබෝවන්!! 🙏❤

  • @tharindusandaruwan5785
    @tharindusandaruwan5785 ปีที่แล้ว +12

    මමත් දැනට ඔය කට්ට කන කෙනෙක් මට වෙලාවකට හිතෙනවා මොන මගුලක්ද මේක උදේ ඉදන් රෑවෙනකල් පිගන් හෝදන එකනේ වැඩේ කියල 😢මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මාරම ගැම්මක් ආවේ මේ වචන වැටුන මනුස්සයෙක් පට්ට ගැම්මකින් නැගිටින්න පුලුවන් චෙෆ් ඔයාට ගොඩාක් පිං චෙෆ් සිහිනයට බලාපොරොත්තුවක් දුන්නට❤

  • @dilankasewmal5487
    @dilankasewmal5487 2 ปีที่แล้ว +6

    සරලව නිහතමානීවා ඉතාම පැහැදිලිව ඔබතුමා කියලා දෙනවා කෑම හදන විදිය.. බුදු සරණයි

  • @ashokakumara1918
    @ashokakumara1918 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වැඩසටහනක්.ස්තුති .❤️❤️🙏🙏

  • @nirushadeepthika3427
    @nirushadeepthika3427 2 ปีที่แล้ว +5

    Harima වැදගත් වැඩ සටහනක් බුදු සරණයි සියලුම දෙනාට

  • @tharushisubodani3760
    @tharushisubodani3760 ปีที่แล้ว +3

    සැහෙන්න වටිනවා ,තැන්ක්ස් ❤️

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Useful topic for young generation thank u 💕 have a nice weekend 😊

  • @subhanilamahewa9894
    @subhanilamahewa9894 2 ปีที่แล้ว +1

    Very important topic
    Good luck

  • @prasadaniwanninayaka3501
    @prasadaniwanninayaka3501 ปีที่แล้ว +1

    Cookery course ekakin passe traineer chef knk widiyt wena rataka job ekakata ynn puluwanda

  • @aranaproduction10
    @aranaproduction10 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ වැඩසටහනක්

  • @naturallife3474
    @naturallife3474 ปีที่แล้ว +1

    Chef, Mama asai cookery walata. Courese ekak karanna hoda institute monawada?

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake8751 6 หลายเดือนก่อน +1

    How many years of experience should I have to migrate to aussie? I’m currently a commi III how to apply ? Please explain chef

  • @dhanushkaruwan8499
    @dhanushkaruwan8499 2 ปีที่แล้ว +2

    Chef kotthu hadanna ganna chicken gravy eka hadanna kohomada kiyala vedio ekak karannko

  • @nethulmethsilu7580
    @nethulmethsilu7580 2 ปีที่แล้ว +2

    Thama mata අවුරුදු 16 eth mathaka athi kale idala karanna hithan inna ekama job eka chef thama ,thanks chef me vage vedio ekkak dunnata ,man hithanawa ඉස්සරහට වැදගත් vei kiyala🌸❤❤❤

  • @chamaramadusanka5455
    @chamaramadusanka5455 2 ปีที่แล้ว +1

    වැඩසටහන ethatama වැදගත්

  • @useanyone7173
    @useanyone7173 3 หลายเดือนก่อน

    Thx chef for ua motivation
    Im also working as chef

  • @dayamallika8403
    @dayamallika8403 2 ปีที่แล้ว +3

    ඔබ තුමා රසට ගුන කැම හදනවා රසම රස හදනවා පහද දිම ගැන් බෙහෙව්ම්ම් ඉස්තුතියි සැමද ඔබ තුමන් ලා දෙදෙනාටම ජයෙන් ජයම වේවා

  • @kanthidias7267
    @kanthidias7267 2 ปีที่แล้ว +2

    ජයවේවා 🇱🇰 තෙරුවන් සරණයි 🙋🌺🌸🏵️🌼💐🌹🌸💐💐

  • @sanjikadishan
    @sanjikadishan 2 ปีที่แล้ว +3

    Chef Goal ❤ .

  • @thanujaherath7677
    @thanujaherath7677 2 ปีที่แล้ว +2

    My favourite chef...I also like to be a chef..

  • @ThishmiShehara
    @ThishmiShehara 19 วันที่ผ่านมา +1

    Chef මගේ හීනයක් chef කෙනෙක් වෙන එක මං O/L මේසැරේ ලිව්වෙ
    A/L Arts වලට කරන්න හොද subject කියන්නකො plzz 🙏

  • @naturesfan7563
    @naturesfan7563 2 ปีที่แล้ว +1

    Very useful

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks

  • @sathsarabalasooriya
    @sathsarabalasooriya ปีที่แล้ว +1

    ethakota chef api chef kenek wenna kalin karana works wala salaries gana kiyannako

  • @akiladharmasena6359
    @akiladharmasena6359 5 หลายเดือนก่อน +1

    සුබ දවසක් සර්...මගේ ඉගෙනීම් කටයුතු සහ රැකියා කටයුතු කලේ කෘෂිකාර්මික අංශයේ...නමුත් මට හරි ආසවක් සහ කැමැත්තක් ඇතිවී තිබෙනවා මේ කේෂත්‍රය සම්බන්ධව....කිසිම මුලික දැනුමක් නැති උනත් බල්ගේරියා රටේ kitchen Helper තනතුරක රැකියාවකට සම්බන්ද වෙලා ඉන්නේ..මට වයස 30 ....working experience වලින් මේ chef කියන තනතුරට යන්න පුළුවන්ද...පිලිතුරක් බලාපොරොත්තු වෙම්...ස්තුති

  • @SAHANJ2001
    @SAHANJ2001 ปีที่แล้ว +1

    Thank you chef

  • @user-lj2er5si4l
    @user-lj2er5si4l ปีที่แล้ว +1

    Chef lankawe mokakda hodama hotel school eka

  • @AnjaliSadisha
    @AnjaliSadisha 4 หลายเดือนก่อน +1

    Thank uu chef ❤

  • @ronekee9139
    @ronekee9139 2 ปีที่แล้ว +1

    Thanks chef

  • @sahanrasanjana8872
    @sahanrasanjana8872 9 หลายเดือนก่อน +1

    මොකක්ද ජ්‍යාත්‍යන්තර පිලිගන්න හොදම සහතිකය chef

  • @chamaramadusanka5455
    @chamaramadusanka5455 2 ปีที่แล้ว +2

    Chef udauwak onee mat jobe ekak hoyal dennko

  • @huvindinudaya6457
    @huvindinudaya6457 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනා ටම....

  • @user-lx2cu6ro4h
    @user-lx2cu6ro4h 5 หลายเดือนก่อน

    Chef course ekak karanna hoda thanak kiyannako pls

  • @venurasusanjana3794
    @venurasusanjana3794 2 ปีที่แล้ว +1

    Pastry and backery peththe ynna mn godak kemathi eth máta bayai hetel kitchen ekaka weda karanna e peththen idakada adui wage kiyala.eka nisa course ekak thoragnna beruwa inne.help me plz

    • @TravelWithChef
      @TravelWithChef  2 ปีที่แล้ว +1

      මුල්ම එක තමයි කිසි දේකට බයවෙන්න එපා හොඳින් ඉගෙන ගන්න වැඩ බැරි උනාට කමක් නැහැ වැඩ කරන තැන් වලින් හොඳට ඉගෙන ගන්න තවත්...

  • @namalchinthaka2689
    @namalchinthaka2689 5 หลายเดือนก่อน

    Oh great cheefffffff❤❤❤❤❤

  • @NiwarthanaKotuwage
    @NiwarthanaKotuwage ปีที่แล้ว +1

    Chef kenek widiyata australia walata yanna thiyena process eka explain karala denawada chef ? 🙏

    • @TravelWithChef
      @TravelWithChef  ปีที่แล้ว +2

      චැනල් එකට ගිහින් බලන්න.මාසෙකට උඩදි කරපු video එකක් තියෙනව ඒජන්ට් කෙනෙක් සමග...එය ඔබට ගොඩක් උපකාර වේවි

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +2

    Bonjour Chef thank you Somuh god protect you 🙏

  • @tiktokwithhasaral8263
    @tiktokwithhasaral8263 2 ปีที่แล้ว +1

    Mata nam godak wadagath

  • @Momshomecooking
    @Momshomecooking 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @stetasvideo5352
    @stetasvideo5352 ปีที่แล้ว

    chef ආයතනෙකට ගිහින් cookery subject එක ඉගෙන ගන්නෙ නැතුව hotel එහෙකට ගිහින් training වෙලා එහෙන් සහතිකයක් දුන්නොත් ඒක වෙනත් හෝටලේකට හරි රටකට හරි යනකොට පිලිගන්නවද

    • @TravelWithChef
      @TravelWithChef  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම පිලිගත් හොටෙල් පාසලක සහතිකයක් තිබිය යුතුයි පිටරට යනවනම්

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 ปีที่แล้ว +1

    Ser supa wediyek wenna wayasa balapanawada

    • @TravelWithChef
      @TravelWithChef  ปีที่แล้ว

      අවුරුදු 16 අවම

  • @nethulmethsilu7580
    @nethulmethsilu7580 ปีที่แล้ว +2

    Mn Ol pass ,,subject 9 යටම සම්මාන තියනවා ,මං Al නොකර ආවොත් ප්‍රශ්නයක් වෙය්ද ,time නිකම් අවුරුදු 2 අපරාදේ නේද ,Al ,කරලා එන එකද හොද නොකර එන එකද ,මට උත්තරyak දෙන්න ,plc ❤🙏🙏😓mata mukuth hithaganna baruwa inne

    • @TravelWithChef
      @TravelWithChef  ปีที่แล้ว

      ලංකාවේ foundation කෝස් එක කරලා එන්න ඕන A/L නැති නිසා. වැඩි විස්තර සඳහා nawaloka හරි sliit එකේ ගිහින් දැනගන්න

    • @nethulmethsilu7580
      @nethulmethsilu7580 ปีที่แล้ว

      @@TravelWithChef Al karoth foundation oni nadda chef

  • @tuanaalif8359
    @tuanaalif8359 2 ปีที่แล้ว +3

    I want to be a chef

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 2 ปีที่แล้ว +1

    Chef ay anith chefwa pennanne නැත්තෙ

  • @sathsarabalasooriya
    @sathsarabalasooriya ปีที่แล้ว +1

    chef kenek wenna nam a/l walata mona wage subjects da karanna oni 🙂

  • @pramodinikaushalya1993
    @pramodinikaushalya1993 2 ปีที่แล้ว +1

    🤩🤩🤩🤩🤩🤩

  • @nuwanthinuwanthi9588
    @nuwanthinuwanthi9588 ปีที่แล้ว +1

    Sir yanna puluvan hodama hotel school eka mokadda

    • @TravelWithChef
      @TravelWithChef  ปีที่แล้ว

      Srilankan hotel school

    • @rushdhiyakhan9860
      @rushdhiyakhan9860 10 หลายเดือนก่อน

      Chief style TH-cam channel balanna eking kiyanawa hotel school gena

  • @sahanrasanjana8872
    @sahanrasanjana8872 9 หลายเดือนก่อน +1

    Chef කෙනෙක්ගෙ සැලරි කොහොමද position එක්ක chef

    • @Diss3367
      @Diss3367 8 หลายเดือนก่อน

      Cook කේනේක්ට අඩුම මාසේකට aus වල 5000 ක් හෝ ඉට වැඩි 🥲

  • @user-oi2yk3iy8d
    @user-oi2yk3iy8d 9 หลายเดือนก่อน +1

    Sir O/L විතරක් කරලා pass වෙලා
    ඉහලම chef කෙනෙක් වෙන්න බැරිද?

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +3

    Chef කෙනෙක් වෙන්න පාසල් ඉගෙනීම ගොඩක් ඕනිද ,,,,සාමාන්‍ය පෙල මදිද

    • @TravelWithChef
      @TravelWithChef  2 ปีที่แล้ว

      සාමාන්‍ය පෙළ හොඳටෝම ඇති

    • @thikshana.7540
      @thikshana.7540 ปีที่แล้ว +1

      @@TravelWithChef අධ්‍යාපන සුදුසුකම් කොච්චර ඔනද O/L

  • @NiwarthanaKotuwage
    @NiwarthanaKotuwage ปีที่แล้ว +2

    Chef දැන් ! Australia යන්න ඇහුවම ගොඩක් අය කියන්නේ william angliss or prima bakery එකෙන් කරන්න කියලා. ලේසියෙන් යන්න පුළුවන් කියලා .මට ඒ path එකේ යන්න financially strong නැහැ . ඉතිං slithm එකේ pastry and bakery එක කරලා , work experiences හදා ගෙන 2 or 3 years + IELTS එක්ක apply කරන්න පුළුවන් ද agent through ? Chef ගේ video එකේ agent කියන්නේ commercial cookery ගැන නේහ්. Pastry and bakery side එකෙන් ඇත්තටම australia demand නැද්ද ? අනික atleast 10 years experience වත් ඕනද chef ! 🙏

    • @TravelWithChef
      @TravelWithChef  ปีที่แล้ว

      පුළුවන් නම් මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා ඒජන්ට් කෙනෙක් එක්ක කරපු එක බලන්න චැනල් එකේ..

  • @chamindakumara7671
    @chamindakumara7671 8 หลายเดือนก่อน +1

    චෙෆ් සංගමටකොහොමද එකතු වෙන්නේ

  • @DINUPA111
    @DINUPA111 2 ปีที่แล้ว +1

    3rd

  • @upalisarath6547
    @upalisarath6547 8 หลายเดือนก่อน +2

    Mage podi kale idan hinaya chef kenek wena eka

  • @Hirunimaheshika-cq7sy
    @Hirunimaheshika-cq7sy 9 หลายเดือนก่อน +1

    චෙෆ් කෙනෙක් වෙද්දි හොටෙල් ස්කූල් එහෙකට යද්දි a/l කරලා තියෙන්න ඔනිද o/l ලියලා යන්න බැරිද

    • @TravelWithChef
      @TravelWithChef  9 หลายเดือนก่อน

      O/l වලින් පුළුවන්