චෙෆ් කෙනෙක් වෙන්න ඔයාල අහපු ප්‍රශ්න වලට පිළිතුරු | දෙවැනි කොටස |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 141

  • @manesh2138
    @manesh2138 7 หลายเดือนก่อน +2

    thank you chef

  • @stetasvideo5352
    @stetasvideo5352 2 ปีที่แล้ว +7

    අයියේ NAITA එකේ කෝස් එක කරොත් ඒකෙන්ම training දානවද ඊට පස්සෙ අව්රුදු 2 වැඩ කරන්න පුලුවන්ද ඒකෙ

  • @deshantharushika
    @deshantharushika 2 หลายเดือนก่อน +4

    sir මට 24 යි මට දැන් කාලේ අැති ද මම දැන් course එකක් කරන ගමන් පෙස්ටුි and බෙකරි nvq lv 4

    • @MadusaraPerera
      @MadusaraPerera หลายเดือนก่อน +1

      පිටි කෑම වර්ග නේද හදන්න තියෙන්නෙ .. අමාරුද .. ලේසිද මමත් පේස්ට්‍රි ඇන්ඩ් බේකර්ස් කෝස් එක කරන්න ඉන්නෙ මට පොඩ්ඩක් කියන්නකො

    • @MadusaraPerera
      @MadusaraPerera หลายเดือนก่อน +1

      @deshantharushika එහෙමද .. ඉගෙනගත්තොත් අමාරු නැ නෙ නේද

    • @MadusaraPerera
      @MadusaraPerera หลายเดือนก่อน +1

      @@deshantharushika හරි බන් .. තැන්ක්ස් බන්

    • @MadusaraPerera
      @MadusaraPerera หลายเดือนก่อน

      @@deshantharushika 🤝

    • @MadusaraPerera
      @MadusaraPerera หลายเดือนก่อน

      ප්‍රේස්ටි ඇන්ඩ් බේකර්ස් එකෙ කරන්න තියෙන්නෙ මොකක්ද දන්නෙ නැති හින්ද අහන්නෙ ... මට පොඩ්ඩක් පැහැදිලි කරන්නකො

  • @maheshasubashani6602
    @maheshasubashani6602 2 ปีที่แล้ว +2

    Niyamayi ayiye math denat cookry course eka thma krnnr

  • @AmilaDissanayaka-id1px
    @AmilaDissanayaka-id1px ปีที่แล้ว +1

    අයියේ පිටරටකට යනවනම් හොදම විදිය මොකක්ද

  • @udulasanjeewani1066
    @udulasanjeewani1066 ปีที่แล้ว +2

    Sir.pastybakery.3.leval.kala.mata.traning.walata.thnak.hoyala.dename.ko

    • @m.wickramarathne5235
      @m.wickramarathne5235 ปีที่แล้ว

      මට පේස්ට්‍රි බේකරි නෝට් ටික දෙන්න පුළුවන්ද

  • @CreatingMemories-z9m
    @CreatingMemories-z9m ปีที่แล้ว +1

    cake course ekak karanawanm hoda kheda..?

  • @Olivia-i1d5e
    @Olivia-i1d5e 2 หลายเดือนก่อน +1

    Girl කෙනෙක්ට chef vacancy ලංකාවේ තියෙනවද ?

  • @shanikamadushani5327
    @shanikamadushani5327 ปีที่แล้ว +1

    Aiye ganu lamayek pesti bekari eka karoth issarahata yanna puluwanda

  • @silavasilava2508
    @silavasilava2508 ปีที่แล้ว

    Putha mage lamaya dan bubai wala inne thama job eka naha podi help ekak karanna puluwanda

  • @randimarajakaruna3904
    @randimarajakaruna3904 11 หลายเดือนก่อน +1

    Aiye Uk wage county ehekata yanna nam mokadda hatiyatama karanna oni cause eka aiye??? Koheda aiye recommend thanak cause eka karanna ????

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  11 หลายเดือนก่อน

      Ahema special course ona na malli..
      Hot kitchen wage wada karanna puluwan nam job thiyenawa..
      Mula idalama cookery karannanam inne NITA aka hodai ..

  • @dilansrinath1753
    @dilansrinath1753 2 ปีที่แล้ว

    Niyamai aiyye

  • @nishshankapradep1911
    @nishshankapradep1911 ปีที่แล้ว

    Wise way hotel course eka hodai da rata යන්න pastry and bakery walin

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 ปีที่แล้ว

    Commi3 eka yatathe.monada karanna thiyenne

  • @lochanaimesh1930
    @lochanaimesh1930 2 ปีที่แล้ว +3

    Aiya apita පුළුවන් da international cookery crouse ekak කරලා passe pastry and bekary පැත්තෙන් ඉදිරියට යන්න

  • @malinduimesh7427
    @malinduimesh7427 ปีที่แล้ว +1

    Aiye slithm eke pastry and bakery course eka hodaida

    • @vpindrajith86
      @vpindrajith86 ปีที่แล้ว

      VTA hodai

    • @chathu9520
      @chathu9520 11 หลายเดือนก่อน

      ​@@vpindrajith86 අයියෙ VTA එකේ කීයක් ගන්නවද කෝස් එකට ඒම නැත්තම් free ද

  • @sarahnassar2937
    @sarahnassar2937 2 ปีที่แล้ว +1

    Ayye city and guides eke pastry and bekary course eka hodai da????

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Awulak naa nangi, kohe karath basic training ak thamai denne….
      Rata yanna balanda karanne?

  • @SasinduHeshan-is8qq
    @SasinduHeshan-is8qq 8 หลายเดือนก่อน

    Dubai wela course ekak oya ganne komada?

  • @wasanthawasantha6261
    @wasanthawasantha6261 3 หลายเดือนก่อน

    Aiye mama alvel karanne nathiwa p&bakery course ekak kaloth prashnayak wei da

    • @Thilanka_sandeepa
      @Thilanka_sandeepa 3 หลายเดือนก่อน

      Al karapan math karano p and b cose ekak maranna one nisa

  • @RamaniWikramasooriya
    @RamaniWikramasooriya 11 หลายเดือนก่อน +2

    මාතරට කිට්ටුම හොටෙල් පාසැල කොහෙද තිබෙන්නේ

  • @zoneygameing9088
    @zoneygameing9088 2 ปีที่แล้ว +1

    Aiiye mn kemathi pastry and bakaary karnnnna mn ol liyala result enakn innna kenekn mn result awma a karnnna innne mataa podi idiya eekk dennko plz

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Issellama oya course aka karanna eeta passe hodathan deka thunaka wada karala experience hadaganna aduma awurudu deka thunak wath

  • @MihiriRajasinghamudiyans-kn3ol
    @MihiriRajasinghamudiyans-kn3ol 4 วันที่ผ่านมา

    ඒ කොස් එක කරන්න සල්ලි කොච්චර යනවද

  • @manjulawijesinghe6945
    @manjulawijesinghe6945 2 ปีที่แล้ว +1

    Ayye mage husband dubai enna inne cook helper kenek widihata.salary kohomada ohe...

  • @vpindrajith86
    @vpindrajith86 ปีที่แล้ว

    Aiye Pesti and chef kenkta Australia wage rataka job ekak karanan puluwn da mn VTA eke karanan inne sudusukam monda one e wage Country ekta yanan 😢

  • @sachisilva1490
    @sachisilva1490 2 ปีที่แล้ว +3

    අයියේ ඔහෙ ඉන්න හොටෙල් එකක වැඩ කරන මගෙ අයියට ජොබ් එක්ක ඕනි...දන්න තැනක් තියෙනාවනම් කියන්නකො ලොකු උදව්වක්🙏

  • @dematagekenoth
    @dematagekenoth ปีที่แล้ว

    Dubai wala executive chef kenk t salary ek komd

  • @Channel-ip2fj
    @Channel-ip2fj 2 ปีที่แล้ว +1

    Ayya pastry and bakery chef kenekt kohomda salary ayya

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Ahema wisheshayak naa 120000 wage idala udata ganna puluwan

  • @navya2908
    @navya2908 2 ปีที่แล้ว +1

    Aiye salary wadima සූපවේදී kenektada? Naththam pastry and bakary chef kenektada?

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Oya mona patthen chef kenek unath nangi oyage wada anuwai promotions theeranaya wenne….

  • @chanduliamaya8683
    @chanduliamaya8683 2 ปีที่แล้ว +1

    Ayye girl kenkta wadi demand eka thiyenne mona pathtenda

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Ahema akak naa ithin, oya arsa patthen hodata wada igena gatthothin ona patthakin yanna puluwan…
      Pastry wage nam lesi girls lata…

  • @classytarts9619
    @classytarts9619 2 ปีที่แล้ว +1

    Aiye puluwn nam.welawaka video ekak karamwada ganu lamkta me field eke komada thyinada thana kiyala.mamath godaak asai chef knk wenna 😢❤️

    • @madhujayasinghe3867
      @madhujayasinghe3867 2 ปีที่แล้ว +1

      Ayye meka genanam video ekak krnnko gdk helpful wei ❤️

    • @Kasunilakmini
      @Kasunilakmini 2 ปีที่แล้ว +2

      Math girl kenek. Lagaka idan asawak awa chef kenek wenna. Ane aiye video ekk karannko e gena

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Kalin karapu videos thiyenawa nangi awth balanna oyata podi idea akak ganna puluwan wei…..

  • @oneofus4164
    @oneofus4164 ปีที่แล้ว

    ❤❤

  • @senuridimendra3894
    @senuridimendra3894 2 ปีที่แล้ว

    Hotel course ekak karanna al karanna onimada

  • @SaviruSenujitha
    @SaviruSenujitha 3 หลายเดือนก่อน

    Aiye chef kenek unmth rawula konde kpnn oned 😢

  • @senanayakechamod1317
    @senanayakechamod1317 2 ปีที่แล้ว +3

    අයියේ මම වයඹ ටෙක් ලංකා එකේ අවුරුද්දේ සූපවේදය හා පේස්ටි ඇන්ඩ් බේකරි කොස් එක කරනවා.NVQ 4 සහතිකයක් දෙනවා ඒක ප්‍රයිවට් එකක් ඒ කොස් එක හොදයිද පිට රටකට යන්න Plz reply එකක් දාන්න වියදම ලක්ශ 2ක් වගේ යනවා ඒකයි දැනගන්න නැත්නම් සල්ලි අපරාදේ🥺👨‍🍳

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Oya mona patthen issarahata yannada kamathi?
      Bakery da?, pastry da?, hot kitchen da?

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว

      El

  • @NiwarthanaKotuwage
    @NiwarthanaKotuwage 2 ปีที่แล้ว +4

    Pastry and bakery කියන්නේ දෙකක් ද ? කෝස් තියෙන්නේ එහේම නේහ් brother ! අපි එතකොට pastry කරනවා ද ?නැත්තම් bakery කරනවා ද කියලා තිරණය කරන්න ඕන hotel training , එකේදි ද ? Australia , europe වගේ යන්න ඕන නම් මොන විදියට ද path එක හදා ගන්න ඕන brother .

    • @-xxx5349
      @-xxx5349 ปีที่แล้ว

      Pastry and bakery ගොඩක් තැන් වල එකට යන්නෙ.කොර්ශ් එක කරද්දි ඔය දෙකටම අදාල දෙවල් තමයි උගන්වන්නෙ

  • @madhujayasinghe3867
    @madhujayasinghe3867 2 ปีที่แล้ว +1

    😍💝

  • @naturesrilanka9944
    @naturesrilanka9944 2 ปีที่แล้ว +1

    Commercial cookery kiynne chef knk wen ekd

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Commercial cookery kiyanne hotel, restaurant, cafe wage business wala uyana akata…
      Cook lata wadaa Danumin wadi unamai chef kenek wenne…

  • @pasinduchamood9642
    @pasinduchamood9642 2 ปีที่แล้ว +1

    Chef kenek wenna english onida aiye hodatama rata ehema enawanan

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Aka acchera lokuwata ona naa… kiyana dewal poddak therenawanam aa athi…

  • @chamod5870
    @chamod5870 2 ปีที่แล้ว +6

    මට කොහොම හරි චෙෆ් කෙනෙක් වෙන්න ඔනි..මම මොකක්ද කරන්න ඔනෙ..මට පොඩ්ඩක් මග පෙන්නන අයියේ plzz💔

    • @kumudunikuruppu2478
      @kumudunikuruppu2478 ปีที่แล้ว

      Hotel School ekekata gihilla study karala training yannoooo

    • @chamod5870
      @chamod5870 ปีที่แล้ว

      ​@@kumudunikuruppu2478dn 3d commi

  • @charitharajanayake5260
    @charitharajanayake5260 ปีที่แล้ว

    හොටෙල් එකක රෙස්ටුරන්ට් එහෙක වැඩ කරන්න ඔය 3න් මොකක්ද කරන්න ඕනෙ

  • @teliparts5856
    @teliparts5856 2 ปีที่แล้ว

    අයියෙ hot section එකේ නේද rice chicken ethakot main කෑම ටික හැදෙන්නෙ

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Ow…

    • @teliparts5856
      @teliparts5856 2 ปีที่แล้ว +1

      @@ImeshAbeysundara thank you sir goda denekgen ahuwa kiwwe na

  • @Kasunchanaka-u1d
    @Kasunchanaka-u1d 9 หลายเดือนก่อน

    චෙෆ් කෝස් එකට ඕ ලෙවල් ෆෙල් උනාට අවුලක් නැද්ද

  • @saumyadimukthi6202
    @saumyadimukthi6202 2 ปีที่แล้ว +4

    අයියෙ, ගොඩක් වටිනව ඔයාගෙ වීඩියෝ . මං තාම A/L කරනව. මාත් කැමතියි Pastry පැත්තෙන් ඉස්සරහට යන්න. Pastry & Bakery කෝස් එකක් විතරක් කලොත් ඉස්සරහට යනකොට Promotion ගන්න අමාරුද.
    අපි Hotel Menegment Diploma එකකුත් කරන්න ඕනෙද.
    පුලුවන්නම් පොඩි අදහසක් දෙන්නකො අයියෙ .

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Oya mona watina course aka karath malli ahema job hambawenna

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว +1

      Promotion hambawenawada nadda theeranayawenne oyage talent aka anuwa…oya mona course akakarala arwath issellama mehe commi 1,2 wage thamai ganne..

    • @saumyadimukthi6202
      @saumyadimukthi6202 2 ปีที่แล้ว +1

      Thanks aiye

  • @harithasubhashana4471
    @harithasubhashana4471 2 ปีที่แล้ว

    Ayye mata therd commis certificate eka aran enawanam salary hoda bakery side ekeda pastry side ekeda dubai wala mn denata weda karanne bakery eke keels outlet ekaka eke certificate eka hodai neda

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Certificate aka awulak naa..
      Oyata hodata wada puluwannam oya kelinma 1commi illanna…

  • @chethanadilshan5790
    @chethanadilshan5790 2 ปีที่แล้ว +1

    අයියේ මේ Hotel school එක හොදයීද.royal business college of higher education.

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Lokuwata salli wiyadam karanna apa.. hama thanama basic witharai denne…podi thanaka course akak karala kohe hari thanaka wada karala experience aka poddak hadaganna…
      Athakota thamaii oyage watinakama wadiwenne…

    • @stetasvideo5352
      @stetasvideo5352 2 ปีที่แล้ว

      Royal business math giya eka job dala denawa kiyanawa witharayi na oke ina aya kiyanne boru dawas 20 cookery set wenne dan api gedara boru wadak oka boru karayo inne

  • @sachivlog7429
    @sachivlog7429 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ මමත් දැනට කරන crose එකක් තමයි pastry an bekari

    • @vpindrajith86
      @vpindrajith86 ปีที่แล้ว +1

      Koheda brother karnne eka

  • @classytarts9619
    @classytarts9619 2 ปีที่แล้ว +1

    Aiye normaly training cause eka kochchra kalda tiyenne karanna????

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว +1

      Mama hithanne awurudu akahamarak wage athi nangi…

  • @nimeshfernando1269
    @nimeshfernando1269 2 ปีที่แล้ว

    baker kenek wenna sudusukam monawda

  • @avishkaprabath1886
    @avishkaprabath1886 2 ปีที่แล้ว +1

    අයියේ මං හොටෙල් course එකක් කලා ඒක Hotel operation කියලා එකෙදි Front office/F&B හැමදේම කලා මන් තොරගත්තෙ kitchen. මං දැන් ලංකාවේ හොටෙල් එක්ක මාස 3ක් විතර වෑඩ Hot එකේ. ඒ උනාට මං කැමති bakery කරන්න. මන් hot එකේ මේ කාලෙ ඉදලා දැන් bakery තෝරගෙන ඒ පැත්තෙන්ම bakery විතරක්ම කරන්න හිතාගෙන ඉන්නෙ මට මේක ගැන ඔයාගෙ අදහස කියන්නකො plz help 🙂

    • @farajfaris5472
      @farajfaris5472 2 ปีที่แล้ว

      Same reason

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว +1

      Oya kamathi patthen karanna…
      Habai ithin bakery patthen rata yanna balan karanawanam hoda danumak thiyenna one..
      Job vacancyt lokuwata naa… oya hoda dakshayek unothin job hoyaganna puluwan
      Godark welawata hotel wala thamai ithin bakery job akak hoyaganna wenne..
      Pastry patthennam ona tharam vacancy thiyenawa hot aket awagema thamai…

    • @avishkaprabath1886
      @avishkaprabath1886 2 ปีที่แล้ว +2

      @@ImeshAbeysundara ane thank you chef mn hoda deyk balala karannm mn pastry th karanna hithagena thama inne

  • @hashanchinthska4873
    @hashanchinthska4873 ปีที่แล้ว +2

    මාත් චෙෆ් කෙනෙක් වෙන්ම ආසයි දැන් කෝස් එක කරනව

  • @dondias6971
    @dondias6971 ปีที่แล้ว +1

    Malli mata deyak dana ganna one.mage husband Finland yanna inne.apita apply karanna aurudu 2 k wat yai.e nisa man baluwe man mehe mokak hari course ekak karala experience hada ganna.e wage ratakata yanawa nam hodama demand tiyenne monatada .plz reply me🙏

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  ปีที่แล้ว

      Pastry Bekary wage karothin hodai ..

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU ปีที่แล้ว

      ​@@ImeshAbeysundaraaiye Canada yanna hodama pasty & bakery da nattan cokery da

  • @gimsarakasthuriarachchi8667
    @gimsarakasthuriarachchi8667 ปีที่แล้ว

    අයියේ NAITA එකේ course එකක් කරාම NVQ හම්බෙනවා ද නැත්නම් අපි Hotel school එකක course ekak කරලා ඉවර වෙලා working experience අරගෙන ද NVQ ලබාගන්න වෙනම Apply කරන්න ඕනද?

  • @ARCHE2006
    @ARCHE2006 2 ปีที่แล้ว +2

    අයියා culinary arts කියන්නේ මොකක්ද ?

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Carving wage malli, vegetable, chocolate…
      Cookery field ake hamadema art thamai malli…

  • @malindapabodya7668
    @malindapabodya7668 ปีที่แล้ว

    Ayyaw contact krgnna brid

  • @gamingssyt1220
    @gamingssyt1220 2 ปีที่แล้ว +2

    VTA eke cook course ek hodaida aiye

  • @maheshsandakelum2044
    @maheshsandakelum2044 2 ปีที่แล้ว +1

    O/l karpu nethi ayta cooking course karanna puluwanda

  • @Jiongdong45
    @Jiongdong45 ปีที่แล้ว +1

    ඒ කියන්නෙ ඔය ඔක්කොම කරන chef ආ නැද්ද ඒ කියන්නෙ ඔය විදියට වෙන වෙනම නැතුව

  • @__-kl5fp
    @__-kl5fp 2 ปีที่แล้ว +1

    කොස් එකක් කරන්නෙ නැතුව කෙලින්ම හොටෙල් එකට ගියොත් ඒක ඉස්සරහට යදදි බලපානොද 🥲🥲🥲

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว +1

      NITA Aketh awage deyak thamai karanne..
      Course adala naa oyage danuma hoda mattamaka thiyenawanam…
      Wada thama ona…

    • @dilinikanchana178
      @dilinikanchana178 2 ปีที่แล้ว +2

      NITA eke kalata prashnyk ndd chef me cos

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว +1

      Awulak na…

  • @chamod5870
    @chamod5870 2 ปีที่แล้ว

    ඔලෙවල් ෆෙල් වෙලා නයිටා එකට එන්න බැරිද

    • @chamathprashan6849
      @chamathprashan6849 8 หลายเดือนก่อน +1

      Why cant ඔයා එනවනම් english case එකක් කරල එන්න ol awlak na

  • @Gaweshakaya7
    @Gaweshakaya7 ปีที่แล้ว

    ඉංග්‍රිසි ෆෙල් අයට හොටල් කොස් එකක් කරලා චෙෆ් කෙනෙක් වෙන්න බැරිද ?

  • @amazinlifeWithSN
    @amazinlifeWithSN 11 หลายเดือนก่อน +1

    ගෑනු ලමයින්ට පුලුවන් ද අයියෙ රට එන්න කුකරි කරලා

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  11 หลายเดือนก่อน +1

      Puluwn nangi, pastry wage course akak karala experience hadagatthithin lesiyenma anna puluwan..

  • @dilshani4758
    @dilshani4758 2 ปีที่แล้ว +2

    aiye VTA eke course එක හොඳද

  • @dimuthumaduranga2407
    @dimuthumaduranga2407 ปีที่แล้ว

    English ඕන ද cook aka වෙන්න අයියෙ

  • @AkashTharinda34
    @AkashTharinda34 2 ปีที่แล้ว

    aiye aiya dubai awa agency eke nama mokakda?

  • @dinukanirmal2625
    @dinukanirmal2625 2 ปีที่แล้ว +2

    අයියා preema එකේ beekari කෝස් එක හොඳයි ද , නැත්තම් හොඳ තැන් මොනාද අයියා .
    Please riply ❤❤

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Preens ake aka hodai malli, ape ayyath ake course aka thamai kare….👍

    • @dinukanirmal2625
      @dinukanirmal2625 2 ปีที่แล้ว +1

      @@ImeshAbeysundara ස්තූතීයි අයියා ❤❤👍👍

  • @shanukahiman
    @shanukahiman 2 ปีที่แล้ว +1

    හොදම demand එකක් තියෙන්නෙ මොන section එකේද අයියේ

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Ahema akak naa ithin… okkoma akawage
      Thaman waddek unothin thamai watina kama wadiwenne…

  • @dilanimadhuwanthi3638
    @dilanimadhuwanthi3638 2 ปีที่แล้ว +1

    අයියේ මම a/l කරන කෙනෙක් ...මට ආර්ට් ඩිසයිනින් පුළුවන් ...මම චෙෆ් පැත්තෙන් එන අදහසක් තිබුනේ නෑ... ඒත් cooking artist පැත්ත නැග දැන ගත්තම මට ඒ පැත්තෙන් එන්න ආසාවක් ආවා...අයියේ අනේ girls ලට චෙෆ් අතිත් කරන්න පුළුවන් sections ගැන කියන්නකෝ..

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว +1

      Carving patthath hodai nangi, hoda thanak thiyenawa akatathmekale….
      Cookery ganath ithin hoda danumak thiyenna ona oya kitchen artist paththen giyath.
      Thawa girls lata cold kitchen patthenuth yanna lesi….pastry patthen yannath lesi…

    • @dilanimadhuwanthi3638
      @dilanimadhuwanthi3638 2 ปีที่แล้ว +1

      @@ImeshAbeysundara tnx aiye reply kalata......danaganna udaw karanota tnx oyata....samahara aya hariyata karana course gana danne nathuwa innakota ewata udaw karanawata tnx ....

  • @shanaliinduni4289
    @shanaliinduni4289 2 ปีที่แล้ว +2

    Aiye mn girl kenek hotel course ek karanna hadanne O/L කරල ඉන්නෙ මට ඩුබයි එන්න පුලුවනෙයි නේද හොටෙල් එකකට මං අහන්නෙ මම කුකරි කෝස් එක කරන්න හදන්නෙ ඔහේ කෑම ජාති ඔහෙදි කියල.දෙනවද කියල මට කියන්නකො අයියෙ මගෙ එකම හීනෙ චෙෆ් කෙනෙක් වෙන්න ඔහෙදි එයාල.කියා දෙන්නෙ නැද්ද අපි පුරුදු වෙලාඅ එන්න ඕනෙද

    • @ImeshAbeysundara
      @ImeshAbeysundara  2 ปีที่แล้ว

      Oya course akak kara kiyala oyata job akak hoyaganna baa nangi, aduma oya awurudu 2,3 wada karala oyage cookery danuma wadikaragatthithin oyata job akak hoyaganna puluwan

  • @udulasanjeewani1066
    @udulasanjeewani1066 ปีที่แล้ว

    Naita.ake.no.dennako

  • @nuwanisuru2999
    @nuwanisuru2999 ปีที่แล้ว

    Aiye contact number ekak dendako

  • @udulasanjeewani1066
    @udulasanjeewani1066 ปีที่แล้ว

    Natalie.ake.no.dennako