ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අහස් ආපු නිසා මුළු ඔපිස් එකම එළිය වැටිලා කියලා තමයි මේනු කියන්නේ. අහස් කියන්නේ අහස් නැතිව කම්පනි එක හොඳටම කරන් ගිය එකට හැමෝටම ස්තූතියි කරයි. හැමදාමත් එක වගේ වැඩ කරන්න කියලයි අහස් හමෝටම කියන්නේ. මේ අතරේ නිර්මාල් වටපිට බලමින් වාහනය හෝදන්නේ මලිති එන බවද හොයමින්. මෙතනට ඇවිත් මෙන්සිල් නිර්මාල්ට කතා කරයි. ඩෙන්සිල් කියන්නේ මලිති ගැන තියන අදහස නැති කර ගන්න කියලයි. නිර්මාල්ගෙ නම් අදහස කොහොමින් හෝ මලිතිව තමන්ගේ කර ගන්නයි. කේතකීට තමන්ගේ තාත්තා කියන්නේ ජීවිතේ වෙන්ස් කර ගන්න කියලයි. ආරි ගැන ආයෙමත් සිතන්න පටන් ගනී ද කේතකී. අහස්ගේ යාළුව නම් අහස්ගේ නංගීට හුගක් කමතී වගේ. අද කතාව තුළින් කුමක් සිදුවෙයි ද? අද මෙතැන් සිට අහස් බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
අහස්ගේ යාලුවා නංගිට ලව් නේද
හර්ෂගෙ කටහඬ හුරතල් පාටයි 🥺❤️
අහස්ගෙ යාලුව මහ ලදක්නෙ
මේ මලී කතා කරන්නේ කිසිම දෙයක් නොදන්න ගානටනේ ඒකිත් අම්මා වගේම වෙයි පව් නිර්මාල් 😢
Ow ane
Na Mali hadanne nirmal gen ain venna eya marai kyla rassava nathi vei kyla paw
හැමදාම බලන උන් කෝ 🌝💖
අයියො තවිසෙ මෙතනත් රෙන්න ආවද පාඩුවෙ ඉදහන් වදෙ😂😂
කෙවින් වගේ අයගෙ අවසානය මොකක්ද කියලා දැනගන්න ඕන නිසා විතරක්ම මේ කතාව බලන මම 🥹
නිරිමාල් පව් 😢
මලිති මහා චපලයි
❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
මේකෙත් දැන් බලන්න දෙයක් නැ අප්පා
මලිති මනමේ කුමාරි වගේ වපලයි පව් නිර්මාල්
අනෙකො මෙරධ 👍👍👍👌👌👌
අනේ කවෘහරි මලිතිට ගව්මක් අරන් දෙන්න.හැමදාම එකමයි අදින්නේ😂
😅😅😅😅😅😅😅
Ow halo
😮😮😮😮😂😂
Ou appa mokda ea guma..Amma kenek wage... pregnant kenek wage..wena lassana gaumk thibbe nadda meyata..eyge lassna Katha karala
Aya man hithanne real life ake pregnant athi
ලස්සනයි ලස්සනයි ❤❤❤❤
අහස් ❤ රාධා ❤❤❤❤❤❤❤
මලිති චපල කෙල්ලක් අමිම වගේම කපටි අමිමන්ඩියෙක් පවි නිර්මාල්
නොවැම්බර් 10 දින තරිදු හෙට්ටිආරච්චි Hiru Star super 18 තරග වටය සදහා තෝරා පත් කිරීමට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න❤
ලස්සනයි ❤❤❤❤
අහස්❤රාද❤
so nice❤
කෙවින් වගේ උන්ව ආශ්රය කරන යාළුවොන්ට ඕවා හොද පාඩම් අවසානෙ ඌ පැත්තක්වත් බලන්නෙ නෑ 😂
Malinam puduma kellek
නිර්මාල් ඔයාමලිතිගේ පස්සෙන් යන්න එපා. ඒ වගේ චපල අදහස් තියෙන මලිාගන් ඈත්වෙන්න. අයිත් ඒ මුණ වත් බලන්න එපා
මලිති බයයි නිර්මලට කරදරයක් වේවි කියලා එහෙමද අනේ මන්දා
මලති හරි කපටියි නේද
❤❤❤❤❤❤
Nirman pauu
කේවින්ට කේල විලා😂😂😂😂😂😂😂
Me malithita thiyenne me aduma witharada
Pavane hamoma male tetanus baninawa eya nirmalta adarei ekai eya nirmalgen antenna hadanne eya bayai nirmalta rassawa natewei keyala jayadewa nirmalwa marai keyala
Resbat
❤❤❤❤❤
❤❤❤❤❤❤❤

අහස් ❤ රාධා ❤