Exploring the Vibrant Coral Reefs of Hikkaduwa Beach: Unforgettable Boat Ride Adventure

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2023
  • Join us on an awe-inspiring journey as we embark on a thrilling boat ride adventure through the stunning coral reefs of Hikkaduwa Beach in Sri Lanka. Discover the breathtaking marine biodiversity and vibrant underwater world as we dive into crystal-clear waters, exploring the intricate coral formations and encountering fascinating marine life up close. From colorful fish to majestic sea turtles, this unforgettable experience showcases the wonders of nature's masterpiece. Immerse yourself in the beauty of Hikkaduwa's coral reef ecosystem and indulge in the joy of eco-tourism while preserving this precious marine habitat. Don't miss out on this enchanting exploration of Hikkaduwa's hidden treasures!

ความคิดเห็น • 20

  • @sisirahapuhinna3576
    @sisirahapuhinna3576 8 หลายเดือนก่อน +3

    ඇත්ත තත්ත්වය පෙන්වා දුන්නාට ස්තුතිය .

    • @TravelwithFamilySriLanka
      @TravelwithFamilySriLanka  8 หลายเดือนก่อน

      You’re welcome 🙂

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 4 หลายเดือนก่อน

      ඇත්ත තත්වෙ නෙවේ බන් හික්කඩුවෙ කොරල් පරේ පට්ට ලස්සනයි ඔහොම බෝට්ටුවේ ගිහින් බලන්න බෑ , snorkel ,mask දාල පීනල යන්න ඕන බලන්න, එහෙම ගියානම් එන්න හිතෙන්නෙ නෑ, බෝට්ටු වල ගිහිල්ල එක තැනකට විතරයි යන්න පුලුවන්

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 4 หลายเดือนก่อน

      අනික video එක 8 month ago ඒකියන්නෙ මේ ගිහින් තියෙන්නෙ ජුනි මාසෙ විතර 😂 හද්ද ඕෆ් සීසන් එකේ ගිහින් කොහේ කොරල් බලන්නද බං ට්‍රැක්ද කොහෙද 🤣 නොවැම්බර් - පෙබරවාරි වගේ යන්නෝන කොරල් බලන්න 😂

  • @onlinesahan
    @onlinesahan 2 หลายเดือนก่อน +1

    Thanks for the insights

  • @chanodlakshan1538
    @chanodlakshan1538 10 หลายเดือนก่อน +1

    E boat kalin booking karnna beda Number ekak nedda 🙄

    • @TravelwithFamilySriLanka
      @TravelwithFamilySriLanka  10 หลายเดือนก่อน

      Kalin book karana numbers danne nehe. Kako wage katiya innawa ethana shops wala. eyala thama boat set karanne.

    • @dryr1799
      @dryr1799 10 หลายเดือนก่อน +1

      Samanye roughly ride ekakata kiyak wage yanwada

    • @TravelwithFamilySriLanka
      @TravelwithFamilySriLanka  10 หลายเดือนก่อน

      @@dryr1799 It cost around Rs. 6000/=

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 7 หลายเดือนก่อน +1

    එකම විදියට හැමෝවම රවට්ටන්නේ. ඇපිටත් ඔය ටිකමයි කලේ. පැය භාගයක් කියපු ගමන කොරල් අද පේන්නෙ නෑ කියල ඌ ම කියල විනාඩි 10 ට ආපහු ආව. හෙට උදේම එන්න කිව්ව හොඳට පේනව කියල. මගේ බල්ලවත් ආයේ නම් කොරල් බලන්න යන්නෙ නෑ

    • @TravelwithFamilySriLanka
      @TravelwithFamilySriLanka  7 หลายเดือนก่อน

      ඒක තමයි එතන දැන් හොර මාෆියාවක්..

    • @githma_madhushan.
      @githma_madhushan. 6 หลายเดือนก่อน +2

      ​@@TravelwithFamilySriLanka Mn iye balanna giya oya tharam amaru vun na.😏 me dawas vala hodata payana hinda muhudu pathula hodata peno . Paya 1/2 k muhude navaththagena hitiya😊 apennm boat ekata gaththe 5000 yi .10 denek giya ekkenekta 500 gane. kohomath coral balanna varakan kale gihin hariyan na 🥲anith eka oyala gihin tiyene vahinna laga velawaka hinda muhydata Elizabeth vatenneth na ithin coral pen na 😁

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 4 หลายเดือนก่อน

      අනේ බං බෝට්ටුවේ ගියාට කොරල් පේන්නෙ නෑ කොහොමත් කොරල් අස්සෙ බෝට්ටු වලින් යන්න බෑනෙ

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 4 หลายเดือนก่อน

      ඇත්ත තත්වෙ නෙවේ බන් හික්කඩුවෙ කොරල් පරේ පට්ට ලස්සනයි ඔහොම බෝට්ටුවේ ගිහින් බලන්න බෑ , snorkel ,mask දාල පීනල යන්න ඕන බලන්න එහෙම ගියානම් එන්න හිතෙන්නෙ නෑ

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 4 หลายเดือนก่อน

      වගකීමෙන් කියන්නෙ photo වල තියෙන colourful විදියට ම තියෙනව , මාස්ක් එකක් ස්නොකල් එකක් දාන් පීනන් යන්න ඕං බලන්න , උදේ 9.00 ත් 11.00 අතට තමයි රැල්ල අඩුවෙන් වතුර පැහැදිලිව තියෙන වෙලාව , මේ දවස් වල ගිහින් වැඩක් නෑ , season එකට යන්නෝන නොවැම්බර් වල ඉඳන් පෙබරවාරි වගේ තමයි හොඳම , 😂නොදන්න දේවල් කරන්න ගියාම ඔහොම තමයි

  • @pasindusandaruwan7689
    @pasindusandaruwan7689 4 หลายเดือนก่อน +3

    1 . කොරල් පර බලන්න යන්නෝන season එකට ඒ කියන්නෙ නොවැම්බර් - පෙබරවාරි වගේ , මේ වීඩියෝ එක දාල තියෙන දවස් බැලුවම ජුනි මාසෙ වගේ හද්ද off season වල ගිහින් තියෙන්නෙ එතකොට කොහොමත් කොරල් පර පේන්නෙ නෑ 😂
    2 . කොරල් පර බලන්න යන්න ඕන හොඳට පායපු දවසක අහස පැහැදිලිව තියෙනකොට උදේ 9.00 - 11.00 අතර වගේ තමයි හොඳම වෙලාව 👎 මේ වීඩියෝ එකේ තියෙන විදියට අහස පැහැදිලී නෑ වලාකුලුවලින් වැහිල එතකොට කොහොමත් වතුර යට පේන්නෙ නෑ 👎අනිත් එක පේන විදියට මේ දවල් 12 ට 1 ට වගේ ගිහිපු වෙලාවත් අවුල්👎
    3 . කොරල් පර හරියටම බලන්න ඕනනම් යන්නෝන මාස්ක් ,ස්නොකල්ස් දාල පීනල , එතකොට තමයි කොරල් පර හොඳටම පේන්නෙ , බෝට්ටුවෙන් යන්නෙ පරේ ළඟ තියෙන කොංක්‍රීට් ඩෝම්ස් වගේ දාල කොරල් ඉන්දල තියෙන එක තැනකට විතරයි එතන බලන්න කියල දෙයක් නෑ ඔය බෝට්ටුව ගිහින් තිබුනෙත් එතනට 👎
    4 . ඇත්තටම photo වල පේනව වගේ කොරල්පර colourful , හැබැයි ඒක ඒවිදියට බලන්න නම් ඔය උඩ කියල තියෙන 1, 2, 3 කරුනුවල කියල තියෙන විදියට යන්න ඕන
    👎වැරදි කාලෙක , වැරදි වෙලාවෙ , වැරදි කාලගුනේක , වැරදි විදියට ගිහින් , සේරම පටලවාගෙන , ලංකාවෙ තියෙන ලස්සනම කොරල් පරය ලඟට ගිහිල්ල 😂 පේන්නෑලු කැතලු , පාට මදිලු , රැවැටුවලු , 😂 විකාර කියවන්න එපා ඉතින් 👎
    අනිත් එක ඔය කියන කාක්කො වගේ කට්ටිය හික්කඩුවෙ නෑ කවුරුත් බලෙන් එක්කන් ගිහින් කොරල් පෙන්නන්නෙ නෑ 👎
    සෙට් නෑ හොඳේ 👎

    • @TravelwithFamilySriLanka
      @TravelwithFamilySriLanka  4 หลายเดือนก่อน

      අපි ගිය කාලෙ වැරදි වෙන්න ඇති..ඒත් අපි වගේ නොදන්න අය ගියහම ඒ මිනිස්සු අපිට කියන්න ඕනා මේ දවස්වල පේන්නෙ නෑ. ගිහින් වැඩක් නෑ කියලා. ඒත් එයාලා අපිව එක්කන් ගියේ බලන්න පුලුවන් හොදට කියලා..අන්න එතනයි වැරැද්ද..ඉතින් ඒවගේ off season එකේ යන අයව දැනුවත් කරන්නයි අපි උත්සාහ කලේ..ගොඩාක් ස්තුතියි යන්න ඕන කාලෙ ගැන දැනුවත් කලාට..🙏