පීඩන අවපාතය ගැන ඉඟියක්.. වව්නියාවේ වැව් 770ක් තවමත් උතුරයි | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @utharabope3891
    @utharabope3891 2 วันที่ผ่านมา

    සෝමාවතී චයිත්‍ය ආශීතව ගන්වතුර අවස්ථාවල අලින්ට ඉන්න උස් බිමක් හදලා දෙන්න කෙනෙක් ඉදිරිපත් වේවා !!
    වන අලි මේ පුදබිම ආරක්ෂා කලේ කරන්නේ ...............
    බෙහෙවින්ම ස්තුතියි .

  • @sarojikajayamini227
    @sarojikajayamini227 3 วันที่ผ่านมา +6

    අනේ අපේ ඇතුන් ටික බේරා දෙන්න කිසිදු අනතුරක් ආපදා තත්ත්වයක් ඇතිනොවේවා ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤🦣🦣🦣🦣🦣🦣🦣

  • @MABinarySL
    @MABinarySL 3 วันที่ผ่านมา +14

    යකෝ මෙච්චර වැව් ප්‍රමාණයක් තියගෙන කොහොමද අපි දුප්පතුන් උනේ😢😢😢😢😢

    • @SubasinhaJayasooriya
      @SubasinhaJayasooriya 3 วันที่ผ่านมา

      Me vavuniyawe vitharane ethakota lankawema kochchara athida

    • @utharabope3891
      @utharabope3891 2 วันที่ผ่านมา +1

      පිටරටින් කන්න බලන්න ඉන්න නිසා ..............😢😢😢😢

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 3 วันที่ผ่านมา

    Supiri supiri sobaadahama nonstop denawaa

  • @skyphone8133
    @skyphone8133 3 วันที่ผ่านมา

    විදුලි බිල සියයට හැටකින් අඩුකල හැකිය. ජල විදුලිෂබලයෙන්

  • @IndraniKusumlath
    @IndraniKusumlath 3 วันที่ผ่านมา +6

    ස්භාදර්මය.නඩු.අහන.කාලයක්

  • @currentaffairs1875
    @currentaffairs1875 3 วันที่ผ่านมา

    සුභීස්වර කිවන විදියට මේ වගේ දේවල් වෙනඑකත් හොදයිනේ..😢😢😢මරු logic, මිනිස්සු්ගේ මරන, දුක, අදෝනාව තුලින් ජලාස පුරවමු..මරි සෝක්

  • @champahemamali1428
    @champahemamali1428 2 วันที่ผ่านมา

    770 k ????

  • @ranjithdissanayaka9727
    @ranjithdissanayaka9727 3 วันที่ผ่านมา +1

    වි ගොවිනැන් විනාශ වෙලා. බත් නොකා වතූර බිබි ලයිටි දාගෙන හිටපල්ලා

  • @KarannagodaKarannagodapremarat
    @KarannagodaKarannagodapremarat 3 วันที่ผ่านมา

    😊

  • @srilankadancechannel8309
    @srilankadancechannel8309 3 วันที่ผ่านมา +2

    STOP YOUR ADS WE NEED URGENT NEWS NOT ADS BOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

  • @padeepsuranga2261
    @padeepsuranga2261 3 วันที่ผ่านมา +10

    රාජපක්ෂ, රනිල්, ගෝඨාභය, ශාපය...😢😢😢😢😢😢

    • @TheGamer-zr7rl
      @TheGamer-zr7rl 3 วันที่ผ่านมา +2

      😂😂😂😂

    • @indraherath824
      @indraherath824 3 วันที่ผ่านมา +1

      මාලිමාව හොරු හොරු .කියලා.උගන්ඩා සල්ලි ගේනවා කියල ස්ටේජ් වල.කියපු බොරු වලම
      ශාපය .රටට .බලපාලා

    • @rinorino3635
      @rinorino3635 3 วันที่ผ่านมา +4

      ඇයි බන් .දැන් ඉන්නේ.අනුරනෙ.ඌ අයිති නැද්ද.

    • @prasadnalaka5775
      @prasadnalaka5775 3 วันที่ผ่านมา +1

      රාජපක්ෂ නම කිවත් හිරිකිතයි.

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 3 วันที่ผ่านมา +2

      Wahallu thaama lapayaaa ge hill jokku apullanawa kiyahanko ban kakussi kaanu 😅

  • @jagath4cr
    @jagath4cr 3 วันที่ผ่านมา +2

    Yako echchara waw thiyeda

  • @anjalianjanjana327
    @anjalianjanjana327 3 วันที่ผ่านมา

    Ai ban uda balan kata karanne 😊

  • @vidurajayaweera
    @vidurajayaweera 3 วันที่ผ่านมา +1

    බලන කොට ලංකාවේ දිවරයෝ කියල ඉන්න එවුන්ගෙන් වැඩි දෙනෙක් මත්ද්රව්ය් වෙලෙන්දොනේ දෙෂබන්දුව පහුගියකාලේ මිනිසුන්ගේ ගෙවල්වල කුස්සිවලට රිංගල කොච්චර මත්ද්රව්ය් හොයාගත්තද ? ලෝකේ වැටෙන ලංකාවට මත්ද්‍ය්ව ගෙන්න ඉඩ ඇරලා උදේට රෑට මිනිසුන්ගේ ගෙවල් වලට රිංගල මාද්‍ය සංදර්ශන තිබ්බ කුඩු නාලිකාව , නයි නාලිකාවේ එවුන්ට news plant කරන්න