Sadu 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 pin walh swamin wahansata maga namas karaya wawa nawalh wadinna sasanayata budu rajanan wahansaga darmaya loka wasi siyaluma danata dasana kirimata labawa 🌷👃👃👃🌺🌸🌷 hoda danwalh kirima k lharwan saranai api katar rata sita 🌷👃👃👃👃🌷
Api ahala thiyena විදියට nam upawadhi unoyth kenek param para hathak apagath wenawa kiyalai ......ahi arutha dan nam godaaak danenawa ....ඇත්තටම gihi jewithaya laba sathjkara walin pirila pavidda geana yanna itha amarui mona tharam amaruda pawidda . .ataram lasi nam apith pawidi wenawane apita gadarib yannama අමාරුයි ........ඇත්තෙන්ම ne wage prasna සාධාරණ ya kalama අනිත් හාමුදුරුවන්ට oya hethuma kiyanna පුළුවන් ne ai mehema apradayak kale me sasanayata ai nigakale ape බුද්ධ sasanayata....harima pauuuu ... budu saranai
සමස්ත සාකච්ඡාවේ අන්තර්ගතය.
1:10 උපැවිදි කිරුලපන පුතණුවන් ලාභසත්කාර වලට තමන් යටනොවුනු බව ප්‍රකාශ කිරීමට යොමු වීම.
4:00 වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් ලාභසත්කාර පිළිබඳ අවධානම ගැන කියා දුන් සැබෑ අරමුණ පැහැදිලි කිරීම.
6:40 කිරුලපන හිමියන් උපැවිදි වීමට ඇත්තටම හේතු විදිහට ගෝතම ස්වාමීන් වහන්සේ විමසද්දී ඒ පිළිබඳ කල පැහැදිලි කිරීම.
8:31 උපැවිදි වීමට හේතු වූ කාරණා 05 ක් පිළිබඳ පැහැදිලි කිරීම.
9:53 උන්වහන්සේ උපැවිදි වූ හේතුව උන්වහන්සේගේ ම ලිපියකින් Analysis කල අයුරු.
10:43 රහතන් වහන්සේලාටත් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා අනතුරුදායක බව.
11:55 රහතන් වහන්සේලාට ලාභසත්කාර අනතුරුදායක වීමට හේතු පැහැදිලි කිරීම.
12:34 වනවාසී ඩෙන්මාර්ක් ඤානදීප ස්වාමීන් වහන්සේ වාසය කල ආකාරයක්.
13:06 රහතන් වහන්සේ නමක් ගැන දැන ගැනීමෙන් උන්වහන්සේගේ විවේකයට බලපෑමක් වන ආකාරය.
13:40 කිරුලපන හිමි ලියූ ලිපි ඇසුරින් ලාභසත්කාර නිසා උපැවිදි වීමට බල පෑ හැටි අර්ථ ගැන්වෙන ආකාරය පැහැදිලි කිරීම.
14:12 රහතන් වහන්සේට කිසිම දෙයක් දැනෙන්නේ නැද්ද?
16:07 රත්නපුර පැත්තේ ගල් ලෙනක් හොයන්න ගිහින් එද්දි ඒ ගමේ ගෙදරක පිරිසක් කල දේ.
16:49 සෝම හාමුදුරුවෝ සතියකට වරක් විවේක ගත් ආකාරය.
17:08 රත්නපුර ගල් ලෙස හොයන්න ගිහින් වෙච්ච සිද්ධියේ ඉතුරු කොටස විස්තර කිරීම.
19:09 රාජගිරියේ අරියඤාන ස්වාමීන් වහන්සේට නැති ප්‍රශ්න.
19:32 අරියඤාන හිමියන් බණට පාත්තරයත් අරගෙන වැඩ කිරීමට හේතුව.
21:00 සසුනේ අභිවෘද්ධියට ශිෂ්‍යයන් තැනීම, ආරාම තැනීම උවමනා වුනත් එය කලයුත්තේ එය දරාගැනීමට හැකි අයයි.
22:21 පැවිද්දන් රැකීම සඳහා ගිහියාට ඇති වගකීමක්.
22:52 තමන්ගේ රුචිය පරිදි පැවිදි උපැවිදි වීමට හැකි බව.
23:19 බොහෝ වාර ගණනක් උපැවිදි වුනත් රහත් වුන හිමිවරු අතීතයේ සිටිවග.
23:59 සීලය හීන වීම කුසලයට බලපාන ආකාරය සහ නයා බෝර්ඩ් ක්‍රීඩාව
24:37 කිරුලපන හිමියන් උපැවිදි වීම ගැන වෙන හිමිවරු උපැවිදි වීමට වඩා මිනිස්සු දුක් වීමට හේතුව සහ උන්වහන්සේගේ වටිනාකම.
25:04 උන්වහන්සේ ප්‍රශ්න විසඳන්න ගිය විදිහ වෙනස් වියයුතු බව.
25:31 අනාගාමී වූ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් තමන්ගේ මාන්නය නොදැකීම.
25:41 මම කිරුලපන හිමියන්ගේ ගුණ ගැන සිහි කර කෙටි පණිවිඩයක් මගින් කල ආරාධනාව.
26:13 ශ්රාවකයා ධර්මය අහන්න ඕන පුද්ගලයන් මත යැපෙන්නේ නැතුව ධර්මයම පමණක් සරණ කරගෙනයි.
ගෝතම ස්වාමීන් වහන්සේ පෘතග්ජන ම්නිසුන් වෙනුවෙන් සිත නිමීමත් කර්ම රැස්
නොවීමට උපකාර කිරීමත් මගඵල නිවන් පිනිසම වේවා !
අපේ ගෝතම ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !
ගිහි උනත් අපේ කාලය වටිනවා .
ස්වාමීන් වහන්සේගේ සාක්ච්ජාවේ උදාහරණ යක් ලෙසට ..
වලස්මුල්ලේ ගුණරතන හිම්පාණන් වහන්සේ සසුනේ ඉමහත් මෙහෙවරක් කරන හිමි නමක් .
උන්වහන්සේගේ දේශනයක මට මතකයි සදහන් කරනවා. ගිහියන්ගෙන් ඇප උපසත්කාර වලින් වරින් වර ඈත් වෙමින් තමන්ගේ සිතදැකීමට කාලයක් වෙන්කරනබව සදහන් උනා.
අපට මගඵල පෙන්වාදෙන ඔබ වහන්සේලාට ,
නිදුක් වේවා , නිරෝගි වේවා , බොහෝ කල් සසුනට මෙහෙවරක් කිරීමට ශක්තිය දහිර්ය ලැබේවා !
උතුම් නිවනින්ම සැනසේවා !
Ape darma katheka suthraya keyawamu.
Wartha mana kalaye pavede vema harema bayanakai keyala mata hethenawa. Pavede vemata sudusu than theyenne atha lossak bawai mage hangema. A sadaha suduma KALYANE YOGASSARAMAYATA anubadda ayathana bawai mage danema.
තෙරුවන් සරණයි, අපෙ ගෝතම හාමුදුරුවනේ, ඉතාම වටිනා පැහැදිළි කිරීමක්....
දැනුම සේම පරිණතභාවය ජීවිතයට ඉතා වැදගත්. අවම වශයෙන් ඒ පරිණතිය ලැබෙන තුරුවත් ගුරු ස්වාමින්වහන්සේ නමක් යටතේ පුහුණු වීම හරිම වැදගත්.
ඔබ වහන්සේ හරී නිහතමානී
ආකාරයෙන් එවා විස්තර කරනවා
ඕබ වහන්සේ ලා මේ උතුම්
දහම ආරක්ෂා කරන්න
පින් වත් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි නමෝ බුද්ධ ය
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස, ධම්මවිජය ස්වාමින්වහන්සේ මේ සාසනයේ පැවත්මට අවශ්‍යයි තවත් එක් ස්වාමින්වහන්සේ නමක්. මමත් ප්‍රාර්ථනා කරනවා ධම්මවිජය ස්වාමින්වහන්සේට නැවත සාසන අභිවෘද්ධිය වෙනුවෙන් පැවදි දිවියට පැමිණේවා කියලා. ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම හොද ධර්මාවබෝදයක් ලැබුනා. තෙරුවන් සරණයි
මම කාතොලීක රොමානු කතොලික මම බුදුන් වහන්සේගේ දේශනා වලට ගරු කරනවා මාගේ ගෙදර මම බුදු පියානන්ට මල් පහන්ති තියලා මාගේ දරුවො සියලුම කටුයුතූ කරන්නේ පන්සල එක්ක ඒ නිසා මට වැඩි බවුද්ධ ආගම ගැන දැනිමක් නැ නමුත් මාගේ මරණය පවා බවුද්ධ වැඩ කටයූතූ කරන්න කියා දරුවන් මම දැනුවත් කර ඇත තේරුවන් සරනයි නමස්කාර වේවා නමස්කාර වේවා 🙏 🙏 ✝️ ✝️
කමෙන්ට් බලපුවහම එපා වෙනවා අපේ හාමුදුරුවනේ,බෞද්ධ අපිම ඇයි මඩ ගහගන්නේ,කිරුළ පැන හාමුදුරුවෝ සිවුරෙන් ගියානම් අපි ඒ ගැන කතා නොකර ඉමු.අන්යාගම්වලටත් හිනාවෙන්න හොඳ තැන් මේවා. ශ්‍රී ලාංකික බෞද්ධ අපි හැමෝම අපේ බෞද්ධකම රැකගමු.🙏🙏🙏🙏🙏🙏🙏 කිරුළපන හාමුදුරුවොත් කාලයක් අපිට බණ දේශනා කරා. අගයමු.හැම භික්ෂූන් වහන්සේ නමක්ම අගයමු,නමස්කාර කරමු.
හරියටම හරි ගෝතම ස්වාමිින්වහන්සේගෙ පැහැදිලි කිරීම සාදුු සාදුු සාදුු තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️
මම අවුරුදු 10 ක් පැවිදිවෙලා ඉදියා.
හරිම සැහැල්ලුවෙන් ඉදියා.
බණ කිවුවා පිරිත් කිවුවා හැමදේම කරා. මිනිස්සුත් ආදරෙන් ඉදියා.
ඒත් තැනකදි මට තව දුරටත් ඉන්න අවශ්‍ය තාව නැතුව ගියා. බොහොම පැහැදිළිවම කියනවා කිසිම ස්ත්රියකගෙ පහසක් ලබලා නෙමෙයි. ස්ත්‍රියක් නිසා නෙමෙයි තව දුරටත් ඉන්න එක මට තෘප්තියක් උනේ නැ. මම තනියම දල්පනා කරා ලංකාවෙ සිවුරු හැර ගියපු අයගේ පසුකාලීන ජීවිතේ සාර්ථක ද කියලා.
මම දිගින් දිගටම කල්පනා කරා.
දන්න වටේ ඉන්න අය ගැන ගැබුරින් හොයලා බැලුවා. සමහරු ගොඩක් බීමතට හුරුවෙලා. තවත් සමහරු තේරිච්චි නොගැලපුන විවාහ කරගෙන ජිවිත විනාශ වෙලා. තවත් අය ගෙ ජිවිත වල කිසිම දියුණුවක් තිබුනෙ නැ. ඒ වගේම දවසක් එහෙම කෙනෙක් නැතිවෙලා " හීරළුවා " කියන නම මළගෙදරදිත් කියනවා ඇහුණා.
දිගින් දිගටම කල්පනා කරා. මම හොදට ඉගෙනත් ගත්තා. හොදට දායකයෝ මට ආදරෙත් කරා ගරු කරා මොකද මම කවදාවත් මගේ නම කැතකරගෙන ඉදියෙ නැ.
අන්තිමේට මම තිරණය තරා ලංකාවෙන් යන්න. මොකද සිවුරුහැරගියපුවාම පවුලෙ අයටත් ගමෙන් පුදුම විදියට ගැරහුම් එනවා.
ඉතින් මම තනියම උත්සහ කරා. සල්ලි ණයට හොයාගත්තා. අය්යා මට පොලියට සල්ලි හොයලා දුන්නා. මම ලංකාවෙන් ආවා. ඇවිත් උපවැදි උනා. ඒත් මෙහේ ආවත් මට ලංකාවෙ අයගෙන් පුදුම විදියට කරදර වලට මුහුණ දෙන්න සිද්ධ උනා. පස්සෙ මම ලංකාවෙ මිනිස්සුන්ගෙන් ඈත් උනා. තනියම ජීවත් උනා. අදටත් ගිහිකෙනෙක්. අදටත් මම කාටත් උදවු කරගෙන මට පුළුවන් විදියට ජීවත් වෙනවා දෙමාපියන්ටත් සලකාගෙන.
මම මගේ කතාව කෙටියෙන් කිවුවෙ සිවුර කියන්නෙ යුනිෆෝම් එකක් නෙමෙයි කියන එක මම විස්වාස කරනවා. එ මගෙ මහණ ජිවිතේ ගෙවිච්චි අවුරුදු දහයෙන් මම ජිවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තා . ඒ පන්නරය අදටත් පාර කියනවා ජීවිතේට. ❤
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
නිර්වානාවබෝධය ලැබේවා. 🙇
@@todaymylife4914 හොඳ පැහැදිලි කිරීමක්...😪
ඔබටත් ඉක්මන් භවයක උතුම් නිවන් මාර්ගය හමුවේවා...🙏
🙏ධර්මානුකූල පැහැදිලි කිරීමට 🙏🙏🙏 බොහොම පිං මගෙ පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
ධම්මවිජය හාමුදුරුවන්ට නැවත සසුන්ගත වෙන්න සිත් පහළ වේවා...
19:18 රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ ගැන කියපු කතාව නියමයි.හරිම නිරහංකාර ස්වාමින් වහන්සේ කෙනෙක්.ඒ වගේම කාත්එක්කවත් රංඩුවට යන්න යන්නේ නෑ.
ඒ වගේම මිණිපුර රතන හාමුදුරුවොත් ඒ වගේම නිරහංකාර කෙනෙක්..❤❤
අදටත් සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේ ලා මේ බිමේ බොහෝ වැඩ සිටිනවා. උපැවිදි උන එක අයෙක් ගැන කරදර වෙන්නේ ඇයි කියලා මට නම් තෙරෙන්නේ නෑ. බුදු දහමේ සරන යනවා මිස කිසි විටික එක් එක් කෙනා සරන නොයා යුතුයි
භාග්‍යවතුන් වහන්සේගේම සිවුරු කොන අල්ලා වඩින උතුම් රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ කොහේ වැඩ සිටියත් උන්වහන්සේ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ! ලෝකයාට යන්න ඇරලා තමා නවතින්න කියන එකට ලොකු ම උදාහරණයක් උන්වහන්සේ 🙏
සාධු සාධු සාධු...ඇත්ත🙏
සාධු! සාධු! සාධු!
රාජගිරියේ අරියක්‍යාන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
මගෙ ජීවිතය තුල මම දැකපු ශේෂ්ඨම භික්ෂුව තමයි රාජගිරියෙ අරියඥාන ස්වාමීන් වහන්සේ .
අනිවාර්යයෙන්ම...
@@Voiceofthegod ඈත පිටිසර වනයක ඇති කුටියක හිඳිමින් තුන්සිව්රයි පාත්තරයයි පමනක් අතැතිව පිංඬපාතයකරගෙන දවසට එක වෙිලක් වලදමින් අඩුම දුරකතනයක්වත් පාවිච්චි නොකර ඉතාමත් අල්පේජ්ජ ජීවිතයක් ගත කරන සැබෑම අත්හැරිම තුල ඉන්න ස්වාමීන් වහන්සේලා අතර ඉදිරියෙන්ම ඉන්නවා රාජගිරියෙ ස්වාමීන් වහන්සේ .කිරුලපන දම්මවිජය හාමුදුරුවන් වැනි අයට අවශ්‍ය වුනෙ ප්‍රසිද්ධිය පමනයි.ඇපල් විජේ කියන සම්මානයත් ගත්තනෙ ඉතිං .
ඔව් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සහතික ඇත්ත..උන්වහන්සේ ඉතා අල්පේච්ඡයි,නිර්ව්‍යාජයි,ඉතා ගැඹුරු ධර්මය දනී.🙏උන්වහන්සේට මහා නායක,නායක හිමිවරු කව්රුත් ඉතා ප්‍රියකරයි.ඒත් ඒ අතර උන්වහන්සේ ගේ අල්පේච්ඡත්වයට ඉරිසියා කරන සමහර සාමාන්‍ය හාමුදුරුවරුත් ඉදහිට ඇත.
මහා සකුළුදායි සූත්‍රය කියවන්න.🙏
උන් වහන්සේට යම් දවසක මේ සියල්ල අවබෝධ වේවා යලිදු සසුනේ පහන දැල්වේවා
උතුම් පැහැදිලි කිරීමක් පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට................🙏🙏🙏
වැදගත් පැහැදිලි කිරීමක්....👍👍🙏🙏🙏🙏
සියලුම ස්වාමින් වහන්සේලා සමගියෙන් සමගියට පත්වේවා
පුජාසනයේ ඔබ හිදුවා ..ඔබට පුදන මේ ලෝකයමයි හෙට .. ඔබට එරෙහි ව් නැගිට්න්නේ..අපේ පිංවත් ධම්මව්ජය ස්විම්න් වහන්සේට වුනේ ඒකමයි
ඔබ වහන්සේට අනේක වාරයක් කුසල් සාදු සාදු සාදු.
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පිං .අපි බලාගෙන ඉමු උන්වහන්සේ නැවත වඩීවි. අපිට දැනෙන්නෙ බුද්ධ ශාසනයට එවැනි භික්ෂූන් අවශ්‍ය ම කාලයක් මේ. එම නිසා ඔබ වහන්සේලා අප කෙරෙහි අනුකම්පාවෙන් බලන සේක්වා. දැනට අපිට ඉන්න භික්ෂූන් අතරින් ධර්ම දර විනයධර භික්ෂූන් ඉන්න අතළොස්සක් පමණයි .ඔබ වහන්සේලා ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ගෞතම ස්වාමින් වහන්සේ ඉතාමත් සුපැහදිලිව තථාගතයන්යන් වහන්සේ වදාල ශ්‍රී සද්ධර්මය දෙසනා කරන කල්‍යාණ මිත්‍ර දේශකයන් වහන්සේ නමක්. ඔබ වහන්සේට මේ දේශනාව කලා වූ පුණ්‍ය කර්මයම උතුම් වූ නිර්වාණ සුවය පසක් වීමට උපනිශ්රමනය වේවා තෙරුවන් සරණයි. 🙏🙏🙏
🙏🙏🙏
ඔබවහන්සේගේ පැහැදිළි කිරීම් හරිම වටිනවා ස්වාමින්වහන්ස ...
ඔබ වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏
ධම්ම විජය ස්වාමීන් වහන්ස යළිත් වඩින්න සිත පහළ වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ කරුණාබර උතුම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ගේ පෙන්වා දුන් සියල්ල සාධාරණ යි ධර්මය ට පටහැණි කිසිවක් එහි නෑ.හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් ඔබවහන්සේ ට නමස්කාර කරමි 🙏🙏🙏 සියලු දෙවියෝ සුරකිත්වා🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏
තෙරුවන් සරනය් අපේ ස්වාමීන් වහන්සේට.!!!
තෙරුවන් සරණයි පිංවත් සුවාමීන් වහන්ස 🙏🙏🙏
උන් වහන්සේ ආයිත් වඩිනවා මට විස්වාසයි උන්වහන්සේ සොයා ගිය මාර්ගය ඉතාම ඉක්මනින් ලැබේවා
ධම්මවිජය හාමුදුරුවෝ තනියම සිංහල ජාතිය වෙනුවෙන් බුද්දාගම වෙනුවෙන් එඩිතරව කතා කරපු එඩිතර හාමුදුරුවෝ කෙනෙක්... අපි හැමදාම උඋන්වහන්සේට ගරු නමස්කාර කරනව.. තෙරුවන් සරණයි අපේ කිරුළුපනේ ධම්මවිජය හාමුදුරුවන්ට.. 🙏
😂
සංගායනාවක් පැවැත්වීමට අවශ්‍ය කාලයක් 🙏🙏🙏
යලිත් මේ සම්බුද්ද සාසනයට පැමිණෙන්න දම්ම ව්ජිය හිම් ලෙසින්
ඕනවට වැඩිය දගලන අයට
යම් තැනක ස්ථාවර වෙන්න බෑ. නිහඩව ඉන්න කෙනා නිශ්ශබ්දව තම සෙවිය කරමින් ස්ථාවර වෙන්න පුළුවන්
හරියටම හරි. 👍
Yes
නැවත පැවිදි දිවියට එන්න සිත ඇලේවා 🙏🏻🙏🏻🙏🏻
ඔයාගේ ඔලුව හොඳ නැද්ද😂 එයා ගිහි ජීවිතයේ ආතල් දන්න හින්දා යන්න ගියා. එච්චරයි
ඔබවහන්සේට බොහෝම පින්.🙏තෙරුවන්ම සරනයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
අපගේ ගෞරවනීය වල්පොල ගූතම ස්වාමීන් වහන්සේ මතු කරපු. ....කාරණාවන් උතුම් භික්ෂුවක ලෙස පිහිටා සිටි. ධම්ම විජය ස්වාමීන් වහන්සේට විතරක්... නෙවෙයි.....සාසනයෙන් බැහැරට යන හැම භික්ෂුවකටම...ඔබ හෝ වටිනා මූලාශ්‍ර....එකතු කරගනිමින් සිදුකළ දේශනාවක්....පෞද්ගලිකව අපේ ජීවිතයටත්....මේ උතුම් කාරණාවන්....හාත්පස දකිනු පිණිස බොහෝ වැදගත් වේ යැයි සිතමි....සාසනයට බොහෝ අවශ්‍යව සිටි භික්ෂුවක් විදියට ධම්ම විජය ස්වාමීන් වහන්සේ....හඳුන්වන්න පුළුවන්....ඔබ වහන්සේ උන්වහන්සේගේ කිසිදු ගුණයකට හානියක් මේ තුළින් සිදු කරේ නැත.....මෙය ඉතාම....ගැඹුරින් විග්රහයක සිදුකළ කාරණාවක් විදියටත් මේ...මේ දේශනාව කෙරෙහි ප්‍රසාදයට පත්වෙනවා....පින්වත් අපගේ ගෝතම ස්වාමීන් වහන්සේගේ සාසන දිවිය....අර්ථයෙන් ධර්මයෙන් ගුණයෙන් නුවණින්. ...දියුණුවෙන් දියුණුවට පත් වේවායි. ..පතන අතර...පැතූ සාසනික උභයාර්ථය....ඉෂ්ට කරගැනීමේ භාග්‍ය වාසනාව උදාපත් වේවා...පතමි ඔබ වහන්සේට උතුම් තෙරුවන්ගේ ආශිර්වාදය.....🩷🙏🙏🙏
ඒ මනුස්සයා රටම ඇන්දුවා
තවමත් ඒක පිලිගන්න බැරි අය ඉන්නවා
රටම අන්දලා මොනවද කරේ ඒ මනුස්සයා?නරක දෙයක් කලාද මිනිස්සුන්ට
Modaya...
👍
තෙරුවන් සරණයි! රාජගිරියේ හාමුදුරුවන් වගේ හිමි නමක් සැබෑ හිමිනමක්!
මම ආරන්නයවල ඉන්නෙ .අදවෙනතුරු දැකපු ශේෂ්ඨම භික්ෂුව තමයි රාජගිරියෙ අරියඥාන ස්වාමීන් වහන්සේ .
🙏🏻🙏🏻🙏🏻🪷🛕💎theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻 🛕 💎, Dhammavijaya swaminwahanse navatha sasanayata paminewa, mage pathuma eyai
Budu sarani 💛🙏🙏🙏🙏sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 💛🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 පිංවත් අපේ හාමුදුරුවනේ තෙරැවන් සරණයි ඔබවහන්සේට
මේ සාකච්ඡා හෑම එකක් අවසානයේ කියන්නට ඇත්තේ ධම්ම විජය ස්වාමින් වහන්සේ ගේ අඩුව සාසනික වශයෙන් ශාසනයට මිනිසුන්ට දැඩි ලෙස අවශ්‍ය බවයි. පුජනීය ගෝතම ස්වාමින් වහන්සේ ,මිනිසුන් විසින් හෑල්ලුවට ලක් විය යුතු හිමි නමක් නොවන බව මේ රටේ බෞද්ධ යයි කියාගන්නා සියලු දෙනාම අවබෝධ කරගත යුතු ය.
මමනම් කියන්නෙ නැවත කලින් හිටපු ධම්ම විජය ස්වාමිින්වහන්ස ලෙසම ඉදිරියට වඩිනවනම් ඉතාම හොඳයි එහෙම වඩින්න වාසනාව උදාවේවා සාදුු සාදුු සාදුු
පිංවත් ස්වාමීන් වහන්සේ බුදු සරණයි ඔබ වහන්සේ ට 🙏 මෙවැනි සිවුරු හැර යන එක පුරුද්දක් වෙලා මම ඇත්ත ටම ධම්ම විජය හාමුදුරුවන් සබ්ක්‍රයිබ් කරලා තිබ්බා එත් මට බණ හරි ගියේ නෑ ඊට පස්සේ අන්සස්ක්රයිබ් කලා
තෙරුවන් සරණයි ස්වාමිවහන්ස
අපේ කල්යාන මිතුුයනන් වහන්සේට සසර ගමන් මග කෙලවර කිරිිිමට මේ දහම් සාකච්චාවම හේතවක් වේවා සාදු සාදු සාදු 😂
Ape gothama pin Wath suwamin wahanse . Uthum dalada samidu pihitai ❤🙏🏾🙏🏾🙏🏾
ඔබ වහන්සේ deasu කැරුණු sathyi පින්වත් කිරුලපන ධම්ම විජය හිමියන් අපට වටිනවා ඔබ වහන්සේ la deanama වහන්සේ ma සමාජයට බුද්ධ sasanayata අවශ්‍ය yi අපට උපේක්ෂා සහගතව බලන් සිටීමට සිදු වෙනවා ඔබ වහන්සේ la නිදුක් වේවා නිරෝගී වේවා ධර්මය අවබෝධ කරගනිමින් sasarin මිදීමට leabeawa
තෙරුවන් සරණයි !!!
බුදු සරණයි ඔබ වහන්සේට ගොඩක් පින් මට නම් පහැදිලි දේශනාවක් මම හරි අසාවෙන් ධර්මයම දේශනා බණ කතා අහනවා ඇත්නම් දෙසනාව ඔබ වහන්සේට බුදු සරණයි ... ඒ වගේම නලී ක්වත් 🙏🙏🙏🙏🇷🇴🇷🇴🇷🇴🇷🇴
සිත කොච්චර නම් භයානකද මාර්ගඵලයකට යනතුරු.
කොච්චර භාවනා කළත් මේ විදිහට පිරිහෙනව නම් මේ සිත පුදුමාකාර එකක්
නමරූප දෙක ගැන අද්දියපණයක් තිබ්බට මඩි ඒ දෙකේ යථාර්ථය ප්රාජ් නාවෙන් දැකිය යුතුයි
දැකපු කෙනෙක් බහිර රූපයත් එක්ක ගැටෙන්නේ නැ සත්ව පුද් ගල බවයෙන් මිදෙනවාමිස
🤣🤣🤣🤣🤣🤣🤣
ඇත්තටම ධම්මවිජය හිමියන් සිවුර හැරයෑම අපට විශාල පාඩුවක්..
මොකක්ද වුණ පාඩුව ඔයාගේ බිස්නස් අවුල් වුණාද
@ashokawickramasooriy4888 සීවුර හැරගියාම ඇයි බිස්නස් අවුල් යන්නේ?
@@shamikasrimal අවුලක් නැත්නම් එච්චරයි මම හිතුවේ ලොකු පාඩුවක් වෙලා කියලා😅😅😅
ane pala
Man karana pin hema demath damma vijaya sawamin wahanseta laba un wahanseta nawathath sasaneta enna sithak athiwewa🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබවහන්සේ හරි
ආවේග පාලනය වූ ප්සු නැවත් සසුනට ඒවි..🙏
Sadu 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 sadu 🌷👃👃👃🌷 pin walh swamin wahansata maga namas karaya wawa nawalh wadinna sasanayata budu rajanan wahansaga darmaya loka wasi siyaluma danata dasana kirimata labawa 🌷👃👃👃🌺🌸🌷 hoda danwalh kirima k lharwan saranai api katar rata sita 🌷👃👃👃👃🌷
උන් වහන්සෙගේ දර්මදේශනා අසා මමත් බාවනා කර්නවා.ඒත් උපැවිදි උනා කියා දැනගත් දවසේ මට බාවනාවෙන් මම දැක්කේ උන්වහන්සේගේ රූපයයීඉට්ස් පස්සෙයි මට තෙරුනේ මම රූපයට සරනකරගෙන සිටි බවයි.ඒ වැරැද්ද මම එත්නින් තෙරුම් ගත්තා.බුදුන්වහන්සේ ...මගෙ බුදුරජානන් වහන්සෙගේ දර්මය යි සරන කර නොගැනීමෙන් මම වගෙම දුක් වුන අය ඇති ස්වමින්වහන්ස .අපි සියලු දෙනා වෙනුවෙන් දර්මය සරනකොට බාග්‍යවතුන් වහන්සේ සරනකොට ගෙන දර්මයේ හැසිරෙන්නේ කොහොමද කියා දේශනාවක් කරනවනම් ගොඩාක් පින් මගෙ ස්වමින්වහන්ස ...
තෙරුවන් සරණයි !!!!¡
අපේ හාමුදුරුවනේ, ,සාධු සාධු සාධු🎉🎉🎉🎉
ගෝතම හාමුදුරුවනේ ඔබ වහන්සේත් තරුණ, හොඳ ප්‍රිය මනාප පෙනුම එහෙමත් ඇති ස්වාමීන් වහන්සේ කෙනෙකෙ. ඒ වගේම කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ වගේම තවත් තරුණ හොඳ ලස්සන පෙනුම එහෙමත් ඇති හොඳ ස්වාමින් වහන්සේලා සිටිනවා. ඔබ වහන්සේලා කොච්චර සංයමයෙන්ද ධර්මය දේශනා කරන්නේ. ඒ වගේම මහ සංඝ රත්නයේ ගරුත්වය රැක ගනිමින් ඔබ වහන්සේල ශාසනය තුලම රැදි සිටිනවා. ඒත් කලින් කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේ ලෙස සිට දැන උපැවිදි වී සිටිනා පුද්ගලයා පැවිද්දේ සිටියදි දැඩිව කාම ලෝකය විවේචනයට ලක් කලා. නමුත් දැන් උපැවිදි වි සිටින ඒ පුද්ගලයා දැන් කාම ලෝකය අගය කරමින් කතා කරනවා. ඒ වගේ පුද්ගලයෙක් ගැන ඔබ වහන්සේලා කතා කරන එකත් අපරාදේ කියලයි මටනම් හැගෙන්නේ ස්වාමින් වහන්ස
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට!
ධම්මවිජය හෙමුදුරුවෝ කියන්නේ. අවංක හෙමුදුරුණමක් 🙏 අපරාදේ සිව්රු ඇරියේ! බුදුහාමුදුරුවන්ටත් අපහාස අහන්න උනා🥹 අපරාදේ එහෙම උනේ!
මුදල් එකතු උනාම ගිහි ගේ සැප සොයන රැල්ලක් මතු වෙනවා. ගම්පහ මහනාම හාමුදුරුවත් මෙවැනි කෙනෙක්. දර්ම අවබෝදය නැති කම හේතු වෙන බව වැටහෙනවා
ධම්මවිජේ දැන් කසාදේ කරගෙන අපෙන් ගත්තු මුදල් තියාගෙන සතුටින් ඉන්න අනිත් හාමුදුරුවන්වත් කුලප්පු නෙකර.
Harima apuurui pinwath suwaminwahansa oba wahansege pahadili keereema🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉
ස්වාමීන් වහන්ස.ගිහි..පුද්ගලයකු .ටවුවත්
ඒ..නිදහස..හුරුපුරුදු .වුවොත්
කලබලකාරී .පරිසරය ..අපහසුයි
🎉🎉🎉🎉
අපේ ස්වාමින් වහන්සේට තෙරැවන්සරණයි .🙏🙏🙏
Mawalas. Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉
පුද්ගල භික්ෂු සරන නොයන්න,,, තුනුරුවන් කොරහි සිත පහදවා ගනිත්වා
පිංවත් අරුණ මහාතාටත් තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි . පින්වත්ස්වාමින්වහන්ස ..
Damhma whijhitha suwamin wahanshe utum bana deshana karata pin shidhda wenawa 🙏🙏🙏🙏🙏🙏🙏
Kirulapana damma wijaya himi pawidi kaledi wadagath darmadeshana karapu kenek.api unwahanseta garu karanawa
අපි හැමෝටම වරදින් තැනක් මෙතන. සත්‍යය ඤාණය තිබුණට කෘත්‍ය ඤාණය අපි ළග නැහැ
මේ සිද්ධිය ගැන මම දැකපු වටිනම පැහැදිලි කිරීම මේක. ධම්මවිජය හාමුදුරුවො ගැන කිව්ව චරිත ලක්ෂණත් හරියටම කිව්වා සහ ඔහු මොන තත්ත්වයක හිටියත් අවශ්‍ය ඉලක්කයට කොහොම හරි යන්න හොද වීර්යයක් තියෙන කෙනෙක්. ඇත්තටම ඔහුගේ පෞද්ගලික තීරණය ගැන ආයේ අපිට කතා කරලා හොයන්න බලන්න අයිතියක් නැහැ . නමුත් ඒ වගේ දක්ෂ ස්වාමින් වහන්සේ නමක් අහිමි වීම් සාසනයට සහ ශ්‍රවකයන්ට අඩුවක්. ඒ නිසා පුලුවන්නම් ඔබගේ ගිහි ජීවිතයේ කල යුතු කටයුත්තක් ඇත්නම් ඒවා සාර්ථක කරගෙන යලිත් මේ සාසනයට සේවයක් කරන්න කියලා ගෞරවෙන් ඉල්ලා සිටිනවා.
well said🙂
මෙයා ආයි සාසනයට එන්නෙ පිස්සු විකාරයක් වෙලා.ලංකාවෙ සාසනයට එපා.
ගම්පහ මහානාම හාමුදුරුවො මතක් වුනා....
අනේ එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කලත් චීවරය දරාගෙන උපයපු ධනය ගිහි ජීවිතයේදී පරිහරණය කළොත් ගිණි අගුරු අනුභව කළා වගේ තමයි.
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
ලාභ සත්කාර අතහැර නෙමෙයි ලැබූ ලාභ අරගෙනයි ගිහි වෙන්නෙ.ඔය වගේ චරිත වලට වටිනාකම් නොදිය යුතුයි ...
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...
මෙය තවදුරටත් වැඩක්නැ ගියානමි ගියදෙ කරගන්න
තවත් විහිලුවක් නොවි
ඔය කිසිවක් නමි මගෙහිතෙ
කලකිරිමක්නැ තව තවත්
දහමටම එකතුවෙනව
මළකුණු මහා සාගරයෙ
නොරදනව වගෙ සාසනයෙත්
එවැනි දෙවල් රදන්නැ
තවත් වැඩක්නැ ඔය ගැන
කාලය නාස්ති නොකරන්න
මෙවල් තවත් අගෙ නොකර
suwamu .wahansa oba wahanseta
theruwan saranai.🙏🙏🙏🌸🌸🌷🌷
සත්තයයි
ඇයි කාටවත් බය වෙන්නෙ,අපි හැමදේම උපේක්ෂාවෙන් විද ගත යුතුයි.අනේ මගෙ බුදු හාමුදුරුවන්ට ආපු අපහාස වලට උන්වහන්සෙ උපවැදි උනා නම් අද අපට බුදු කෙනෙක් කෝ.....mr chandimal plese come back.....we want you
උපැවිදි වීම අතිශය සාමාන්‍ය කරුණක්...නමුත් ස්වාමීන් වහන්සේ කාලේ ලැබුණු මුදලක් පරිහරණය නොකර හිටියොත් යහපත්..විවාදයක් නෑ..ශාසනය වෙනුවෙන් අතිමහත් සේවාවන් රැසක් කළා..ගිහි වීමත් විවාහ වීමත් ශාසනය තුළ මග පල ලැබීමට බාධාවක් නොවේ...ලෝ සතුන් ට කළ සේවයෙන් සසර දිගු නොවේවා..අපේ හිත් නිවපු පිනෙන් හිතට අකුසල සිතිවිල්ලක්වත් නොඒවා...අනාගාමී තත්ත්වය ට මෙහා සියලු ජීවිත භූමි වෙනස් වෙන්න පුලුවන්.උන්වහන්සේ දෙසූ ධර්මය දෙස බලා අපි එතෙර වෙමු...උන්වහන්සේ ලග තියෙන දහම් දැනුම තුලින් වැරදුනත් එතුමා ගොඩ යයි....සමහර විට නිවනම ලබයි. බනින ගිහි අයට වඩා එතුමා ඉතාම ඉහල තැනක ඉනනේ...
කිරිරුලපන හිමිට වඩා වැඩ්ඩෝ මේ සාසනයට ඇවිත් .. ඊට වඩා වැඩ පෙන්වා. . සාසනේම නිහඩව අපවත් වූ අවස්තා වගේම සාසනෙන් ඹැහැරට ගිය අවස්තා ඔනෑ තරම් ඇත. එයට බලපෑ හේතු ඔනෑ තරම් ඇත. කිරිරුල පන හිමියන් මුලදී තමන් විසින්. සමාජ මාධ්‍යට නිකුත් කල නොයෙක් පෝස්ට් හරහා අනවශ්‍ය සමාජ අවදානයක් ලබා ගත්තා සේම . එයා යද්දී ත් ඒවගේම නොහොබිනා වැඩක් ..කලා. . කෙසේ වෙතත් අපේ අත් දැකීම් මෙන්ම අපට වඩා ගිහිපැවිදි සාමාජය තුල නිහඩව ඉන්නා පිරිස බොහෝමයක් ඇති.. කෙසේ වෙතත් උන්වහන්සේ තමන් සුදුසු කාලයට පෙර සමාජයට නිරාවරණය වීම හා නිසි ගුරු ඇසුරක් නොමැති වීම මේ සියල්ලට හේතුවය.. කෙසේ වෙතත් ඔහුට උපැවිදි වීමට මෙන්ම නැවත පැවිදි වීමටත් හැකියාව ඇත්තා සේම . එහිදි නිසි ගුරු ඇසුරක් යටතේ මීටවඩා හික්මීමකින් කටයුතු කොට සසුනට ද ඔහුටද සමාජයටද සේවයක් කල. හැකිය.. ඒ සහදා සියලු මග විවර වේවා යන්න අප අදහසය... එසේම ඔහු ඔනෑවට වඩා තමා ගැන ලොකුවෙන් සිතා ක්‍රියා කලද ඔහුගේ නොදන්නා කම් වැඩි බව අප අදහසය..අත් දැකීම අඩු බව මේ සියල්ලට හේතුව විය හැකිය.. එක්කෝ කර්මවිපාකයක් විපාක දී උපවැදි වූ වා විය හැකිය.. එක්කෝ කාගේ හෝ සැලසුමකට හසුවන්නට ඇත. කෙසේ වෙතත් උන් වහන්සේ අද කට වාචාල කමට සමාජ මාධ්‍යට නිකුත් කරන කිසිවක් සාර කොට ගැනීම අවශ්‍ය නොවනු . ඇත.
ඕවා මත.ඇත්තම හේතුව උන්වහන්සේ දන්නෙත් නෑ.
මෝහක්ඛයෝ නිබ්බානං .🙏
🙏. 🙏. 🙏. සාදු. සාදු. සාදු
Kochchara hamuduruwarun hitiyata mama nam Asama kirulapana damma Vijaya suwamin wahansege Pana ahanna 🥺😔💔😥
විනය පිටකය ගිහියන්ට කිව්වෙ නෑ ඒක ස්වාමින්වහන්සේලාට දේශනා කලේ. කලින් මහන වෙලා හිටිය දම්මවිජය ස්වාමින්වහන්සේ දැන් නැවත ගිහි උනේ ඒ ස්වාමින්වහන්සේට ඒ තිබ්බ කෙලෙස් වලට මහන දිවිය හොද නෑ ඒකයි ගිහි උනේ 😢. කෙලෙස් වල ප්‍රමානයට ආස්වාදය ඇතිකරගන්න පැවිදි වෙලා බෑ කියල තේරුනාම ඔහොම වෙනව. දැන් ස්වාමින්වහන්සේ නමක් ලෙස ගනන් නොගත යුතුයි ඔහුව. බුදුරජාණන්වහන්සේට ඔච්චර හිතවනම් පැවිදි වෙල දර්ම මාර්ගයේ ගමන් කරල නිවන සාක්ශාත් කිරීම තමයි හොදම බුද්ද උපස්තානය. ලෝබ, ද්වේශ, මෝහ නැතිකරන්න වීර්යය කරන කෙනාට පැවිදිදිවිය තරම් වටිනා දෙයක් නෑ මට හිතෙන විදිහට .මම අවු 16දි දසදිසාවට මයිත්‍රී ද්යාන වඩල ප්රතමද්යානය වඩල තියනව ගිහිව. ඒ තරම් ප්‍රනීත ද්යාන සැපයක් ඔය වගේ රට ගිහිල්ල නෙමෙයි ඔය ගිය රටේ ජනාදිපති උනත් වැඩක් නෑ ඒතරම් ප්‍රනීතයි❤
ඒ. හමුදුරුවන්ගේ සිවුරේ හිටින. කාලය ඉවර. වෙන්න. ඇති ඒ. කර්මය. ඉතිං ඔහුට. පාඩුවේ ඉන්න. දෙන්න. සිවුරේ ඉදන් වැරදි වැඩ කරන. එක. පාපයක් ඔය. විදිහට. උපැවිදි වෙලා ගිහි ජීවිතේ ගෙවන. එක. ගෙන. දුක් නොවි පාඩුවේ ඉන්න
මේකෙන් තමා මං පිළිගත්තේ ධම්ම විජය හිමි සිවුරු හරී කියලා. එතකම් ඇත්තටම විස්වාස කලෙ නෑ. මං චීවරයේ ඉන්න කෙනෙක්ට වචන කියන්න කැමති නෑ. නමුත් දැං සිවුරෙ නෑනෙ. මං දකින විදියට අපි කරපු පෙර පිං පව් තියෙනවා. පව පඩිසන් දෙනවා වගේ පිනත් පඩිසන් දෙනවා. කිරුලපන හාමුදුරුවෝ විදියට ජීවිතේ මොහු ගෙව්ව. ධර්ම ප්‍රචාරය කරා. සිල්වත්ව හිටියා. ඒ ඔහු කර ගත්ත පිං කුසල් මහිමය නිසා.ඒ පිං පල දීම යම් දුරකට හමාර වෙලා ඔහු ගිහි වුනා. ඒ ගිහි වීම මං දකින්නෙ යම් පවක් ගෙවෙන්න ගත්තා කියන එක. මොකද මොන මට්ටමක හිටියත් අපට පව් ගෙවන්නම වෙනවා. මේකට හොඳම උදාහරණයක් සුජීවගෙ හස්බන් උන මහානාම හාමුදුරුවෝ. මහානාම ලෙස චීවරය දරාගෙන සිල්වත් විදියට බුදු දහමට මාර සේවයක් කරපු ඔහු කුමක් හෝ පෙර පවකට ගෑනියෙක්ට ලොල් වෙලා යන්න තියෙන හොඳම මාර්ගය අත ඇරලා ගිහි වුනා. සිවුරෙ ඉන්න පින තිබ්බ කාලෙ ඉවර වුනා. පවක තරම. උපැවදි වෙලා අවසානෙදි වෙඩි කාලා තිරිසනෙක් වගේ මැරිලා ගියා. මළගමටවත් මිනිස්සු හිටියෙ නෑ. කොටින්ම හදාගත්ත අම්මවත් මළගමට ආවෙ නෑ. පින පව අපට ඕන විදියට වෙනස් කරන්න බෑ. ඒ දෙපැත්තම අපට එන විදියට භාර ගන්න වෙනවා. කිරුලපන ස්වාමීන්වහන්සේ විදියට හරිම සංසුන් සිල්වත් කෙනෙක් විදියට ඉඳලා මේ වෙද්දි ගිහි වෙලා ඔහුත් වැටුනෙ මරුකටට වෙන්න පුලුවන්. කරන්න දෙයක් නෑ. අපි කරපු පව් ගෙවන්නම ඕනා. ඔහුටත් පව කියන එක ගෙවෙන්න පටන් ගත්තා වෙන්න පුලුවන්. ගිහි නම දන්නෙ නෑ. විජය කියලා කියන්නම්. විජය කොල්ලෙක් වගේ පිස්සු කෙලින්න ගිය ජීවිතයට වඩා හිටපු ජීවිතය හරිම නිදහස්..
තව දෙයක් , දැං සමහර අය මේ කිරුලපන ස්වාමින්වහන්සේ සිවුරු ඇරිය එකට දුක් වෙනවා, මගෙ අදහස පුද්ගලය සරණ යන්න එපා. බුදුන් සරණ යන්න. අපි හැමෝම මේ ශ්‍රවණය කරන්න ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඒ දහම කෙරෙහෙ පැහැදෙනවා මිස පුද්ගලයකු සරණ යන්න ගියා පුද්ගලෙයෙකු කෙරෙහි පැහැදෙන්න ගියාම මෙහෙම ප්‍රශ්න වෙනවා.
Yes ,yes 😂 currently there are signs of his spiritual awakening and becoming everything suggested here .
Api ahala thiyena විදියට nam upawadhi unoyth kenek param para hathak apagath wenawa kiyalai ......ahi arutha dan nam godaaak danenawa ....ඇත්තටම gihi jewithaya laba sathjkara walin pirila pavidda geana yanna itha amarui mona tharam amaruda pawidda . .ataram lasi nam apith pawidi wenawane apita gadarib yannama අමාරුයි ........ඇත්තෙන්ම ne wage prasna සාධාරණ ya kalama අනිත් හාමුදුරුවන්ට oya hethuma kiyanna පුළුවන් ne ai mehema apradayak kale me sasanayata ai nigakale ape බුද්ධ sasanayata....harima pauuuu ... budu saranai
ධම්ම විජය හාමුදුරුවෝ සිවුරු ඇරල ගියපු හේතුව හරියටම කියන්න පුළුවන් බුදු කෙනෙකුටම තමයි රහතන්වහන්සේ නමකටත් පුලුවන් ඇති..කවුරු මොනව කීවත් දවුරුදු 10ක් ඇතුළත ශාසනයට උන්වහන්සේ කරපු සේවය කියල නිම කරන්න බෑ..චුල්ල පන්ථක හාමුදුරුවෝ සිවුරු ඇරල යන්න ගියෙ එයාගෙ වැඩිමල් සහෝදරය නිසා.බුදු හාමුදුරුවෝ හිටිය නම් සමහරවිට ධම්මවිජය හාමුදුරුවන්ටත් සිවුරු හරින්න දෙන එකක් නෑ..😊😊😊
😂😂😂😂😂😂😂
පොදුවේ සංඝ රත්නය ලෙස බෞද්ද සමාජය විසින් හදුන්වන සියලු අරිහත් දජ දරණ සියලුම තැනැත්තන්ට ලැබෙන සියලු ලාබසත්කාර ලැබදෙනුයේ...අපගේ සාස්තෲන් වූ සම්මා සම්බුදුරජානණ් වහන්සේ නිසාමයි. ඒ බව සියලු ස්වාමීන්වහන්සේලා දැනගෙනම චිවරය දරාගැනීමයි වටිනාම දේ..
Theruwan Saranai 🙏🙏🙏🙏
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ.....
Teruwan saranai
අපිට උන් වහන්සේගෙන් දේශනා කළේ බුද්ධ ධර්මය අපි ඒක ගත්තා එච්චරයි තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි
නැත.
අනෙ සාධු සාධු සාධු 🙏🙏🙏
කිසි දේකට පිළිතුරු දෙන්න එපා ස්වාමින් වහන්ස.
ඹබ වහන්සේ කරපු සේවය ඇති.
"ඹබ වහන්සේ ගේ ජීවිතය වාසනාවන්ත වේවා".