අවුරුදු 60ක් තිස්සේ වැළලී තිබුණු ඇඟ කිළිපොලා යන අභිරහසක්😱| IMDB 8.2 Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLX...
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8U...
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/c...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    අවුරුදු 60ක් තිස්සේ වැළලී තිබුණු ඇඟ කිළිපොලා යන අභිරහසක්😱| IMDB 8.2 Movie Sinhala | Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 694

  • @InsideCinemax
    @InsideCinemax  7 หลายเดือนก่อน +104

    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @SUBZERO99978
    @SUBZERO99978 7 หลายเดือนก่อน +76

    ගොඩක් හොල්මන් කතා වල ආරම්භය පවුලක් යනවා පදිංචියට අලුතෙන් ගෙදරකට 😚

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 7 หลายเดือนก่อน +64

    බයවෙනවා කියලා දැන දැනත් නොබලා බැරිනිසා බලනවා..මේවා දවල් කාලේ බැලුවත් ස්ක්‍රීන් එක දුරින් තියන් කට්ටිය ඉන්න තැනක බලන්නේ 😢 ඒත් බයයි බැලුවම් පස්සේ.ඒත් බලනවා 🥺

  • @meenutattoos9267
    @meenutattoos9267 7 หลายเดือนก่อน +46

    මං ඉන්නේ Europe රටක. මං ඉන්න room එකෙත් හොල්මන් දැනටත් තියනවා.( නැති වෙලා තියන්නේ ගැණු ළමයෙක් )
    මුලින්ම ආපු දවස් වල room එකේ බඩු මට ඔනි විදියට වෙනස් කර. ඒත් වැඩ ඇරිලා එද්දී කලින් තිබුනා විදියටම තියනවා. අඩුම ගානේ මගේ සෙන්ට් බෝතල්. දත් බුරුසුව. සෙරප්පු දෙක මං තියන තැන් වල නෙවෙයි තියන්නේ. බැරිම තැන මං ඒ දේට පුරුදු උනා. ඒ කියන්නේ. එයාට ඔනි විදියට තමා room එකේ හැම දේම තියන්න ඔනි. හිත බය උනානම් මුළින්ම මට එහෙ ඉන්න හම්බෙන්නේ නැ. ඒත් අදටත් මං ඉන්නවා. අදටත් මං දැකලත් නැ. සමහර දාට ඇදටත් එනවා. ඒ වගේම මට help කරලා තියනවා ගොඩක්. හැබැයි ගැණු ළමයි ආපු දවසට ගෙදර. මට කන්න නම් හම්බෙන්නේ නැ. මං දැන් ඒවත් නතර කරලා ඉන්නේ. මේ දැනුත් ඉන්නවා room එකේ.
    මේ කතාව ගොඩක් දිග අවුරුදු 8 කතාවක් කෙටි කරලා කිවේ. එයාට ඔනි විදියට මං ඉන්න නිසා මට ඉන්න පුළුවන් උනේ.මට තියන ප්‍රශ්න නිසයි මං මේ දේවල් ගැන හිත හදන් ඉන්නේ. අනික මට දැන් එයාගෙන් කරදරයක් නැති නිසා.

    • @SS-gv9um
      @SS-gv9um 7 หลายเดือนก่อน

      😮

    • @dhhelaasuragaming8202
      @dhhelaasuragaming8202 7 หลายเดือนก่อน +2

      E aurudu 8ka kathawa danaganna asai kiyanna puluwanda

    • @anuradhadias2578
      @anuradhadias2578 7 หลายเดือนก่อน +2

      ඒ කතාව කියන්නකෝ

    • @nirmaladilsani6874
      @nirmaladilsani6874 7 หลายเดือนก่อน +2

      අනේ ඒ කතාව කියන්නකෝ🥺

    • @meenutattoos9267
      @meenutattoos9267 7 หลายเดือนก่อน

      @@nirmaladilsani6874 ඔව් කියන්න පුළුවන්.

  • @kasu8204
    @kasu8204 7 หลายเดือนก่อน +266

    හැම හොල්මන් කතාවක්ම පටන් ගන්නෙ අලුත් ගෙදරකට පදිංචියට ගිහින් 😂😂

    • @Senee214
      @Senee214 7 หลายเดือนก่อน +9

      Sira bm😅

    • @pramodhinimasha5139
      @pramodhinimasha5139 7 หลายเดือนก่อน +8

      Nathnam kohen hari bonikkek hri mokkhri magulk gedra aran awith 😂

    • @user-iv5fh5de5t
      @user-iv5fh5de5t 7 หลายเดือนก่อน +9

      mn nm jeewetheta gewal maru karanaa.....😁😂

    • @user-zl4br9tv7l
      @user-zl4br9tv7l 7 หลายเดือนก่อน +3

      Ekne

    • @malshasewwandi9868
      @malshasewwandi9868 7 หลายเดือนก่อน +6

      Anika e gewal wala curent ekath ne

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 7 หลายเดือนก่อน +57

    ෆිල්ම් එකක් නැති දවසට නිකම් කෑවේ නෑ වගේ.හැමදාම වගේ අදත් කතාව නියමයි ජයවේවා ♥️✨️🌼

  • @umeshakavindi6396
    @umeshakavindi6396 7 หลายเดือนก่อน +167

    ලේ දෝරේ ගැලුවත් කන ගමන් බලන්නේ හැමදාම 😂❤ එච්චරයි.

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 7 หลายเดือนก่อน +36

    කොච්චර හිත බය වුනත් මං ආසම horror,murder,triller movies වලට....😅❤ මේකත් සුපිරී අයියේ දැන් බැලුවෙ මම හිතත් ටිකක් ගැස්සිලා තියෙන්නෙ....🥲💔❤️

    • @bokka9668
      @bokka9668 7 หลายเดือนก่อน +2

      මාත් බං😂

    • @Attitudegirl-vb7bu
      @Attitudegirl-vb7bu 6 หลายเดือนก่อน

      @@bokka9668man hithuva kiyaddinma hugak baya hithei kiyala.bayen bayen balanna gaththe.eth baya hithunne hoda velavata🤭🤭

    • @PeaterPual
      @PeaterPual 4 หลายเดือนก่อน +1

      Rata tama athal 😀😀👍

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 4 หลายเดือนก่อน

      @@bokka9668 🤧🤭

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 4 หลายเดือนก่อน

      @@PeaterPual 🤧🤭

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 7 หลายเดือนก่อน +66

    හදවතේ උඩින්ම ඉන්න චරිතයක් ඒ ඔයයි රොෂාන් අයියේ ❤... එහෙම හිතන අය මේ පැත්තට එන්න.... Love you inside sinemax 🥺❤

  • @nimaNp6179
    @nimaNp6179 7 หลายเดือนก่อน +53

    ලේ සහිත සංවේදී දර්ශන බලන්න එපා.. කියද්දිම දැන ගත්තා ඉතින් සුපිරිම එකක් තමා කියලා 😊😊

  • @sithara469
    @sithara469 7 หลายเดือนก่อน +10

    මම නම් අත්දැකීමෙන් විශ්වාස කරනවා ඇගට ඇතුල් වුන අවස්තා එහෙමත් තියනවා පෙන්නෙ නෑ අර ගෑනු කෙනාට වගේ දැනෙනවා මන්තර ගුරුකම් ඉගෙනගන්න ආසවකුත් තියනව❤ සුපිරිම මූවි එක 💕🤘👍

  • @kdmadusha1234-hj8ki
    @kdmadusha1234-hj8ki 7 หลายเดือนก่อน +21

    තාරා 27.07 ට බත් එක අනද්දි අර මැරුණු එයාගේ අාච්චි හිටියනේ....එ්ක කොහොමද වුනේ?
    😓

    • @gaganaffyt3872
      @gaganaffyt3872 7 หลายเดือนก่อน

      Ow bn 😮

    • @Oshen-bro
      @Oshen-bro 5 หลายเดือนก่อน

      එකනේ අපිටත් හොල්මන් පෙනවද කොහෙද 😂

    • @vishmigeethma9254
      @vishmigeethma9254 4 หลายเดือนก่อน

      ඔව් කොහොමද ඒ මැරුනු ආච්චී ආවේ එඩිට් කරනකුට අවුලක් ගියාද මල්ලි. එච්චරයි අවුල 2 කොටස ආපු ගමන් ඔනී ❤️‍🔥

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628 7 หลายเดือนก่อน +377

    කාටහරි හොල්මන් අත්දෑකීමක් තියනවද?comment එකක් දාන්ඩ.. අද වීඩියෝ එකත් 👍👍👍 වචන නෑ කියන්න..❤❤❤😊😊😊

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 7 หลายเดือนก่อน +40

      At dakeem na. Onet na😂😂😂😂😂😂

    • @iroshimasanjeewani264
      @iroshimasanjeewani264 7 หลายเดือนก่อน +276

      උදේට විශ්වාස කරන්නෙ නෑ රෑට විශ්වාස කරනවා 😂... දැකලා නම් නෑ

    • @damayanthidissanayaka1628
      @damayanthidissanayaka1628 7 หลายเดือนก่อน +1

      ​@@iroshimasanjeewani264 ඔව් හැබැයි😮..

    • @Theprimestrike
      @Theprimestrike 7 หลายเดือนก่อน +49

      Gotabaya current kapanna gaththata passe baya nathi una 🥲

    • @shyaminadeesha918
      @shyaminadeesha918 7 หลายเดือนก่อน +30

      අම්මෝ ඔවු ..දැකලා තියේ..

  • @DunuraHansana
    @DunuraHansana 7 หลายเดือนก่อน +12

    නරේන් දැක්කාම සිරාවටම බය හිතෙනවා.සුපිරි movie එකක් අයියේ........❤

  • @user-zk7wy4yl3j
    @user-zk7wy4yl3j 7 หลายเดือนก่อน +62

    දාම ගාතකයන්ගෙ ෆිල්ම් ආවනම් මරු ඉස්සරහට❤

  • @lovemoon1111
    @lovemoon1111 7 หลายเดือนก่อน +13

    අපි කැමති පොත ක් කියවලා අතරමං වේනවා වගේ ඔයගේ කටහඬ අහලා😊😊😊😊😊😊

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 7 หลายเดือนก่อน +7

    මේ වගේ දරුණු දේවල් මේ ලෝකෙ වෙනවා කියලා අයියා කිව්වම ඇගත් එක්ක හිරි වැටිලා ගියා 😥... සුපිරි අයියෙ film එක... අනේ අයියෙ ayalaan film එකත් review කරන්නකො....💖💕💖💕💖

  • @prasadimedhani7617
    @prasadimedhani7617 7 หลายเดือนก่อน +5

    ඔය අලුත පදිංචියට ගියාම ඔහොම් සීන් වෙන එක නම් ඇත්තක් අත්දැකීමෙන් කියන්නෙ 😂...මන් 2 වසරෙ ඉද්දි අපි අලුත් ගෙදරකට කුලියට ගියා ...පට්ට ලස්සන ගෙයක් ඒ කාලෙ හැයට ඒ ගෙදර සුපිරි ...හැබැයි විශාල පෙට්ටි අඹ ගස් වලින් අදුරු වෙලා තිබ්බෙ...ඒ ගෙදර එලියෙන් තිබ්බා එක කාමරයක් ඒක වහලා තිබ්බෙ ඒ නිසා අපි ඒ පැත්තට ගියෙ නෑ ගොඩක් අමුතු සිද්දි උනාට පස්සෙ අම්මා ඒ කාමරෙ ඇරලා බැලුවා එත්කොට වයසක සීයා කෙනෙක්ගෙ බඩු තිබ්බෙ රෝද පුටුවක් එහෙම තිබ්බා ...අපි ඒ ගෙදර හිටියෙ නෑ ගියා..අපේ ගිව්සුම් කාලෙ ඉවර නැති නිසා තාත්තා ඒ ගෙදර යාලුවෙක්ට දුන්නා ...අන්තිමේදී ඒ යාලුවගෙ මල්ලිත් හිටියෙ ඒ ගෙදර එයා මැරුනා කියලා ආරන්චි උනා..පස්සෙ හොයලා බලද්දි ඒ ගෙදර සීයා කෙනෙක් ඉදලා එයාට දරුවො සලකලා නෑ ගොඩක් දුක් විදලා මැරිලා තියෙන්නෙ...ඉතින් එදා ඉදන් ඒ ගෙදරට එන හැම පවුලකින්ම එක්කෙනා ගානෙ මැරිලා තියෙනවා...අපි ඉකමනට ගියපු නිසා බේරුනා..ඒත් අපි ඒ ගෙදර ඉද්දි ගොඩක් අනතුරු සිද්ද උනා අපෙ අම්මා ඒ නිසා ඒ කාලෙ මාව ඉස්කෝලෙ යැව්වෙත් නෑ...මන් තවටත් ලයිට් එක දාන් නිදාගන්නෙ🤭

  • @dilharalakshinidil
    @dilharalakshinidil 7 หลายเดือนก่อน +57

    රොෂාන් දාන හැම ෆිල්ම් එකක්ම හරිම ආසාවෙන් බලන්නෙ කව්ද මන් වගෙ ❤😍

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 7 หลายเดือนก่อน +1

      Mamat cinemax kenek 🎉🎉🎉🎉🎉

    • @PushparaniZoisa
      @PushparaniZoisa 7 หลายเดือนก่อน

      කන්නම ඔයාද

    • @PushparaniZoisa
      @PushparaniZoisa 7 หลายเดือนก่อน

      කන්නම්ම ඔයාද

    • @ShaniEsa5572
      @ShaniEsa5572 7 หลายเดือนก่อน

      Apoo meketh innwd bn Appiriyai 😂😂😂

  • @mashigirl708
    @mashigirl708 7 หลายเดือนก่อน +9

    මේක බලද්දි 12.00 a.m 🙂😂 බයයි බලන්න ඒත් කොහොමද මේක මිස් කර කරගන්නෙ ඒ නිසා බලනෝ බයෙන් හරි ❤️😌😁

  • @Kasun450
    @Kasun450 7 หลายเดือนก่อน +26

    සීතල දවසක මේ වගේ ෆිල්ම් කියන්නෙ 😮😮😮 පිස්සුවක් ❤❤

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 7 หลายเดือนก่อน +5

    නියමයි !!!!මේවගේ සත්‍ය කතා තියනවද කියල හිතාගන්නත් අමාරුයි..තව මේවගේ horror movies ඕනේ .ජයවේවා !!!

  • @niwanthabro4542
    @niwanthabro4542 7 หลายเดือนก่อน +14

    රුසියාවේ මස්කව් අගනුවර සිට අදත් කතාව ආසාවෙන් රස වින්දා අද කතාවත් නියමයි අයියේ🎉🎉🎉

    • @Yourdad2005
      @Yourdad2005 7 หลายเดือนก่อน +3

      😂 මස්කව්
      Btw, we don't need ur location 💀

    • @dinukajayakody5549
      @dinukajayakody5549 7 หลายเดือนก่อน +1

      ​@@Yourdad2005 👍

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 7 หลายเดือนก่อน +22

    මඟ බලාන හිටියෙ එනකම් 😍❤️

  • @keshanidilmi2431
    @keshanidilmi2431 หลายเดือนก่อน +1

    හැම හොල්මන් කතාවක් ම පටන් ගන්නෙ පව්ලක් අලුතෙන් ගෙදර කට පදින්චියට යන එකෙන් ❤❤

  • @Crazy_vibe_with_afran_killer
    @Crazy_vibe_with_afran_killer 6 หลายเดือนก่อน +2

    සුපිරි යක්කු film ekak බයත් හිතුනා ,ත්‍රාසජනක යක්කු film එකක් මෙ වගෙ සිංහල උපසිරැසි එක්ක යක්කු කතාව බලද්දී තමයි එ කතා ව කොච්චර ත්‍රාසජනකද කියලා බලන්න පුලුවන්

  • @britancristian4332
    @britancristian4332 7 หลายเดือนก่อน +3

    ඇත්තටම සුපිරි me wage films nam haa. හැමදාමත් one. Holman films. Thankz kollone. Oyala dena me films nisa. Hitha niwagena paduwe free time eke inna maru. Jaya wewa oyalata.❤️❤️❤️. Hart 3 oyala 3denata.god bless 🤘👌💪👍

  • @KasunDarshana-c6m
    @KasunDarshana-c6m 7 หลายเดือนก่อน +3

    ෆිල්ම් එකනම් නියමයි මචන් දැන් බැලුවෙ❤❤ ඔයාල හැමෝටම සුබ රාත්‍රියක් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 😊❤

  • @LihiniNishel
    @LihiniNishel 7 หลายเดือนก่อน +7

    Good job guys ❤❤❤ thank you... keep it up 😘😘😘

  • @Yourdad2005
    @Yourdad2005 7 หลายเดือนก่อน +6

    I loved it. Waiting for another murder mystery film 😊
    Or... whatever movie you choose for us. I love every one of them.
    Thanks bro.
    Love you as always.
    (Sending hugs 🤗)

  • @Chamu_____
    @Chamu_____ 7 หลายเดือนก่อน +15

    රොශාන් අය්යා දාන film reveiw එකක්වත් වැඩක් නෑ කියලා බලන් නැතුව ඉදලා නෑ ඒ තරම් සුපිරි හැම review එකක්ම 👀🔥❤️

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 7 หลายเดือนก่อน +9

    වව් කියන්න වචන නෑ 💀 එ තරම්
    නියමයි 😌
    Thanks inside cinemax 😌💗

  • @lovelygirl4087
    @lovelygirl4087 7 หลายเดือนก่อน +6

    ෆිල්ම් රිවීව් එකක් ගේනකල් බලන් හිටියෙ .තැන්ක්‍යූ අයියෙ🥰❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 7 หลายเดือนก่อน +3

    නියමයි එක නම් පට්ට හොල්මන් ෆිල්ම් එකක් Thanks inside cinemax ජයවේවා බ්‍රදර් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sunnasunna8934
    @sunnasunna8934 7 หลายเดือนก่อน +4

    සුපිරි....රෑට බලන්න බය හිතුනා....දැන් බැලුවේ එකයි 😁😁😁

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 7 หลายเดือนก่อน +14

    අම්මෝ ඒක..අදත් සුපිරියක් inside Cinemax🔥❤️

  • @shashisweerathunga364
    @shashisweerathunga364 7 หลายเดือนก่อน +6

    කොච්චර හොල්මන් ෆිල්ම් බැලුවත් ඒ හැමදේම බොරු කියලා විශ්වාස කරන මම😂😂

  • @pubghitgames7978
    @pubghitgames7978 7 หลายเดือนก่อน +6

    හොල්මන් විශ්වාස කරන්නෙත් නැහැ , දැක්කත් ගන්ම් ගන්නෙත් නැහැ 😂💔 කයක් නැතුව ආත්ම කවුද ගනම් ගන්නේ 😂

  • @FootballFanaticsUnited304
    @FootballFanaticsUnited304 7 หลายเดือนก่อน +9

    බත් කන ගමන් බලන්න කියාපු රිවිව් එක❤❤🎉🙏

    • @ama_girl22
      @ama_girl22 7 หลายเดือนก่อน +1

      Kna gmn blnne 😮

    • @PiyumiIshara-ko5lg
      @PiyumiIshara-ko5lg 7 หลายเดือนก่อน +2

      බත් කන ගමන් බලලා අත හෝදන්න යන්න බයේ ඉන්නේ 😢

    • @ama_girl22
      @ama_girl22 7 หลายเดือนก่อน

      😢Mn nm taththa ekka giya😅

    • @FootballFanaticsUnited304
      @FootballFanaticsUnited304 7 หลายเดือนก่อน +1

      @@ama_girl22 🙏🙏 කන්න කන්න

    • @FootballFanaticsUnited304
      @FootballFanaticsUnited304 7 หลายเดือนก่อน +1

      @@PiyumiIshara-ko5lg බලාගෙන යන්න යක්කු එයි🙏

  • @dingdong6661
    @dingdong6661 7 หลายเดือนก่อน +7

    Inside cinemax කියන්නෙම brand ekak...ඔයාගෙ කටහඩට හොදටම වශී වෙලා😂❤❤❤

  • @sachinibopage1996
    @sachinibopage1996 7 หลายเดือนก่อน +2

    සුපිරි ❤😊
    ඒත් thriller movies වලට horror වලට වඩා ආසයි .......
    මොකෝ horror වලට බය හිතෙනවා ......අයියගෙ කටහඬ තවත් බයයි....හැබැයි ලස්සනයි මැණිකේ ❤😂😅😊

  • @hiruninimansa8681
    @hiruninimansa8681 7 หลายเดือนก่อน +5

    Dan film balannema nathi tharam exam ekath ekka oaya deka thunak film balanawatath wada Roshan aiyage review balana eka wenama feeling ekak ❤

  • @OrganizerphuPrasannarnp
    @OrganizerphuPrasannarnp 7 หลายเดือนก่อน +18

    Cinemax ලාගේ විතරක් horror film බලන මම❤❤❤

  • @dagakari345
    @dagakari345 7 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක් ❤❤❤ජය වෙවා !❤🎉

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 7 หลายเดือนก่อน +5

    Ada nam palaweni comment eka magen❤oya mehema digtama film dana eka nam aiye aththatama sathutak.dan inside cinemax kiyanneth life part ekak wage❤

  • @ChamaraMadushan-t6e
    @ChamaraMadushan-t6e 7 หลายเดือนก่อน +2

    හොල්මන් කියන දේ අනිවාරෙන් තිනවා ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් පිලිතුර දාර්ශනිකයි

  • @thamashahiranthi9962
    @thamashahiranthi9962 7 หลายเดือนก่อน +4

    Supernatural මතක් වෙන්නෙ මට විතරයිද මේක බලද්දී 😢😢

    • @e233su
      @e233su 7 หลายเดือนก่อน

      එලදෙන්නුන්ට ඒක මතක් වෙන්නෙ

  • @DilhaniJayakodi-xo9lo
    @DilhaniJayakodi-xo9lo 2 หลายเดือนก่อน

    නියම ෆිල්ම් එකක් .මහ දවල් බැලුවත් පිටි පස්සෙන් කවුරු හරි ඉන්නවා වගෙ දැනෙන්නෙ.😮😮❤❤

  • @sakunikaushalya4783
    @sakunikaushalya4783 7 หลายเดือนก่อน +12

    Ayya kthwak danakal bln hitiye❤

  • @pubudumalishka2714
    @pubudumalishka2714 7 หลายเดือนก่อน +6

    First ❤❤❤❤ adath superb 😍😍😍

  • @qnetmobile2696
    @qnetmobile2696 7 หลายเดือนก่อน +2

    😍(INSIDE CINEMAX)😍 Mage jeewithe mt hmabuna hodama you yube channle ek thmai meka oy voice eka itha supiri me wenkm oy dapu hama vedio ekakm mm baluwa..adatath me gewena thappareth mm blgen inne oy koi weleda vedio ekk danne kiyl blgen inne ..oyage explanation ek supiri hodata therenwa..adarei gdk sudda hamdama me wage supiri vedio danna hakiyawa shakthiy labenna oni ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥ ANIWAREN MT OYGN CMNT EKK ONI

  • @Fanwin
    @Fanwin 7 หลายเดือนก่อน +6

    හැමදාමත් වගේ සුපිරීඉ❤❤❤❤

  • @rashminavodya1169
    @rashminavodya1169 7 หลายเดือนก่อน +4

    අදනම් බය වුනා සුපිරියටම ♥️

  • @KumuduniSamanmali-h1b
    @KumuduniSamanmali-h1b 7 หลายเดือนก่อน +4

    Damma gaman baluwaaaaa 😮ikmnt thawa ekk oneee😊❤

  • @WageeshaTharushi2003
    @WageeshaTharushi2003 7 หลายเดือนก่อน +3

    සුපිරි ෆිල්ම් නම් inside cinemax තමයි ❤

  • @pamithaviduranga5395
    @pamithaviduranga5395 7 หลายเดือนก่อน +5

    Ada dawasama Inside Cinemax eke video bala bala hitapu mama 😊❤

  • @himanshinarasinghe5719
    @himanshinarasinghe5719 7 หลายเดือนก่อน +3

    ඉන්දියන් නැතුව වෙන ෆිල්මස් ටිකක් වැඩිපුර දානවනම් හොදයි . English movies වගේ. Ring 2 දෙන්න පුලුවන් නම්. මොනව දැම්මත් බලනව හැබැයි

  • @chandikaramesh7423
    @chandikaramesh7423 7 หลายเดือนก่อน +8

    අදත් සුපිරි👌👌👌 තවත් horror film එකක් ඕනේ ඉක්මනට inside cinemax ❤

  • @Oshen-bro
    @Oshen-bro 5 หลายเดือนก่อน +2

    කුතුහලයෙන් බලන් හිටියෙ අන්නාම්මාගෙ ගෙදරට අර ෆොටෝ එක ආවෙ කොහොමද කියලා😂😅 එච්චරයි

  • @zoomdilum1473
    @zoomdilum1473 7 หลายเดือนก่อน +6

    අදත් සුපිරියක් ❤️🤟

  • @ruchithsavindya20
    @ruchithsavindya20 7 หลายเดือนก่อน +2

    27:10 මෙතන ඇන්තනි ගේ අම්මා කෑම මෙසේ ඉන්නෙ කොහොමද ? ඒ වෙනකොට එයා මැරිලානේ

  • @kasundisathsarani8722
    @kasundisathsarani8722 7 หลายเดือนก่อน +2

    Attama maru film eka api oyage videoa balanava hamadama❤️❤️❤️❤️ deveni ekatg ikmnta denna❤️

  • @nandunidewnika4062
    @nandunidewnika4062 7 หลายเดือนก่อน +2

    Woww superb ❤ oya wage horror movie oone digatama thnkyou inside cinemax

  • @Butterfly_Wings_106
    @Butterfly_Wings_106 7 หลายเดือนก่อน +8

    පලවෙනියො කී දෙනෙක් ඉන්නවද 😂

    • @Moti-k6x
      @Moti-k6x 7 หลายเดือนก่อน

      මාත් පළවෙනියා අන්තිම කොනෙන්

  • @NiluChamila
    @NiluChamila 7 หลายเดือนก่อน +1

    Hi අයියා mn ගොඩක් දවසකින් awa awagaman ඔයාගෙ වීඩියෝ ekabalanna awa ❤❤

  • @ThariduVlogs
    @ThariduVlogs 7 หลายเดือนก่อน +5

    අද පළවෙනි කමෙන්ට් එක මගෙන් ඉස්සෙල්ලාම

  • @MadusanAsiea
    @MadusanAsiea 7 หลายเดือนก่อน +10

    ❤අදත් සුපිරි❤

  • @sltech1327
    @sltech1327 6 หลายเดือนก่อน +4

    හොල්මන් කියන්නෙ බොරුවක් නෙවෙයි ඇත්තක් මොකද මමත් හොල්මන් දැකල තියනවා

    • @Saj909
      @Saj909 22 วันที่ผ่านมา

      Puca

  • @kumaridoni1438
    @kumaridoni1438 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .හිතට බයත් දැනුනා 😊

  • @RasangiMadushani-p1d
    @RasangiMadushani-p1d 6 หลายเดือนก่อน +1

    සුපිරි ෆිල්ම්නම් ඉතින් inside cinemax තමයි..

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 7 หลายเดือนก่อน +4

    මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද...විශ්වාස කරන්නත් බෑ😢

  • @VeeraCopybuearu
    @VeeraCopybuearu 7 หลายเดือนก่อน +15

    නියමයි🤩🤩🤩

  • @Donald-e6b
    @Donald-e6b 6 หลายเดือนก่อน +1

    TH-cam චැනල් වල horror move නෑ මට බලන්න ඔක්කෝම බලලා එකක් දේපාර තුන් පාරත් බලනවා😂

  • @dilkiamasha2433
    @dilkiamasha2433 6 หลายเดือนก่อน +1

    27:.09 කොහොමද ඇන්ටන්ගෙ අම්ම ඉන්නෙ එයා එතකොටත් මැරිලානේ😮

    • @Shanubotheju471
      @Shanubotheju471 5 หลายเดือนก่อน +2

      Klin kotast ethanata edit karala ane

  • @Sasunisasuni561
    @Sasunisasuni561 7 หลายเดือนก่อน +2

    Supiri ❤️ දෙවෙනි කොටසත් දෙන්න ඉක්මනට

  • @bokka9668
    @bokka9668 7 หลายเดือนก่อน +2

    අඩේ නෝ සත්‍ය කතාවක්😮😮 බය හිතුනා ඒකටනම්😢

  • @Bimaltharanga-f2n
    @Bimaltharanga-f2n 6 หลายเดือนก่อน +1

    ඔයාලා හොල්මන් වලට බය නැද්ද
    අම්මො පට්ට ලස්සනයි
    එනම් කමෙන්ට් එකක් දෙන්න ❤❤❤❤❤❤❤❤❤

  • @mithunikawishka2761
    @mithunikawishka2761 7 หลายเดือนก่อน +1

    කොච්චර බය වුණත් මෙක බලනවා කියන අය මෙ පැත්තට එන්න 😅😊👇

  • @nokiac3329
    @nokiac3329 6 หลายเดือนก่อน +1

    තවත් හොල්මන් ෆිල්ම් එකක් ඕනේඅයියා 😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @PushparaniZoisa
    @PushparaniZoisa 7 หลายเดือนก่อน +3

    ඒකෙ දෙවෙනි කොටස අනිවාර්යෙන් අපිට දාන්න

  • @isharagihan7319
    @isharagihan7319 7 หลายเดือนก่อน +3

    ඇන්ටනීගේ තාත්තගේ ෆොටෝ එක අන්නම්මගෙ ගෙදරට ආවේ කොහොමද කියලා කියන්නම් කීවට කීවේ නෑනේ..

  • @mmaduwanthimmaduwanthi-nh2ir
    @mmaduwanthimmaduwanthi-nh2ir 7 หลายเดือนก่อน +1

    අන්නම්ම ඇන්ටනිට මුලින්ම කොල් එක ගද්දි අන්නම්මගෙ පිටිපස්සෙ තියෙන කන්නාඩියෙ DSI කියලා තුයෙනව දැක්කෙ මන් විතරද

  • @NiroshaPitagampala-zf2pw
    @NiroshaPitagampala-zf2pw 7 หลายเดือนก่อน +2

    Always my favorite channel ❤✨️

  • @Kasun450
    @Kasun450 7 หลายเดือนก่อน +1

    රිවිව් එකත් බලල මෙහෙම බය හිතෙනවනම් ෆිල්ම් එක බැලුවනම් කොහොම තියෙයිද..? 😮😮

  • @user-pj1xr2mq6k
    @user-pj1xr2mq6k 7 หลายเดือนก่อน +2

    Jaya wewa inside cinemax ...❤❤❤❤

  • @achaladharmawardhana9169
    @achaladharmawardhana9169 7 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ වගේ දේවල් අපිට සම්පූර්ණයෙන්ම බැහැර කරන්න බෑ තමයි.මම දන්නෙ නෑ මේ කතාව කී දෙනෙක් විශ්වාස කරයිද කියලා.අපේ නෑදෑ වෙන පවුලක වැඩිමහල් ගෑණු ළමයා මීට අවුරුදු 23කට කලින් බෙල්ලෙ වැල දාගෙන මැරිලා තියෙනවා.හේතුවක් හොයා ගන්නම බැරිවෙලා.ඒ ගෙදර පොඩි දරුවා ටික කාලයක් යද්දි අමුතු වෙන්න පටන් අරන් තිබුණා.තනියම කතා කරන්න අරන්.කොහොමහරි ඒ ළමයා කියපු දේවල් වලින් ගෙදර අයටත් තේරිලා නැතිවෙච්ච ගෑනු ළමයගෙ ආත්මෙ තාමත් එයාලා එක්ක ඉන්නවා කියලා.ඒ ගැණු ළමයගෙ නම මල්කා.පවුලෙ අය මල්කාට පිං පමුණුවන්න දාන දීලා.පිංකම් කරලා ඒත් ඒ කිසි දේකින් වැඩක් වෙලා නෑ.අන්තිමට තොවිල් නටලා කරන්න පුළුවන් ඔක්කොම කරලා.ඒත් වැඩක් වෙලා නෑ.පොඩි කෙල්ලට ටිකක් තේරෙන කාලෙදි ගෙදර මිනිස්සුන්ට කීවලු අක්කා අපේ තාත්තට කැමති නෑ කියලා.බලාගෙන යද්දි ඇත්තටම වෙලා තියෙන්නෙ මල්කා නැතිවෙන්න හේතුව තමා ඒ ගෙදර පිරිමි කෙනා.එයාගෙ නම නොකියා ඉන්නම්.පොඩි කෙල්ලගෙ නම දෙව්මි.දෙව්මියි,මල්කායි එක අම්මගෙ උනාට තාත්තලා දෙන්නෙක්ගෙ.කලින් කසාද බැදපු කෙනා මැරුණ නිසා මල්කාගෙ අම්මා වෙන කෙනෙක්ව කසාද බැදලා.ඒ පිරිමි කෙනා මල්කාට කරදර කරලා තියෙනවා..ඒක දරාගන්න බැරුව තමයි මල්කා සිය දිවි නසාගෙන තියෙන්නෙ..

  • @niroshamalkanthi3832
    @niroshamalkanthi3832 7 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සන කාතාවක්😥😥😥

  • @isharasandamali2326
    @isharasandamali2326 7 หลายเดือนก่อน +3

    ඇත්තමයි බයෙන් බැලුවේ ❤❤

  • @ndeekaniroshani7347
    @ndeekaniroshani7347 7 หลายเดือนก่อน +8

    සුපිරියක් ❤

  • @nimesharathnayake-ld2fl
    @nimesharathnayake-ld2fl 7 หลายเดือนก่อน +3

    අම්මෝ...මේ film එක නම් මරු ...super

  • @studywithsithuki
    @studywithsithuki 7 หลายเดือนก่อน +2

    Thank you for this amazing movie

  • @Niloka-rk5bh
    @Niloka-rk5bh 7 หลายเดือนก่อน +2

    ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවේ ❤❤❤❤

  • @bhagyaGurusingha-fm5mb
    @bhagyaGurusingha-fm5mb 7 หลายเดือนก่อน +1

    මිය ගිය කෙනෙක්ගේ ආත්මයක් තව කෙනෙකුට ආවේශ වෙනවා කියන කතාව බොරු කියලා කියන්න බෑ මන් ඒ දේවල් ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා කලින් විශ්වාස කරේම නෑ එත් දැන් විශ්වාස කරනවා අද්දැකීම් තීන නිසා

  • @NeonCat1.0
    @NeonCat1.0 7 หลายเดือนก่อน +1

    1:32 රාමුව is promoted.

  • @user-wf2os5yv2f
    @user-wf2os5yv2f 7 หลายเดือนก่อน +2

    මේ movie එකේ නම දන්න කෙනෙක් කියන්න පුළුවන්ද

  • @podda-MC
    @podda-MC 7 หลายเดือนก่อน +4

    අම්මො ගැම්මක්❤

  • @musicdragonofficial
    @musicdragonofficial 7 หลายเดือนก่อน +2

    27:05 මෙතනදි අර මිනිහගේ අම්මගේ ආත්මේ නේද ඉන්නේ?...

  • @sawani29
    @sawani29 7 หลายเดือนก่อน +2

    රෑ නිසා බලන්නත් බයයි ඒත් නොබලත් බෑ 🤐

  • @mashisithara7407
    @mashisithara7407 7 หลายเดือนก่อน +2

    නියම film ekak super 👍👍👍👍

  • @ThiksanaDasun
    @ThiksanaDasun 7 หลายเดือนก่อน +5

    මම තාම පලවෙනි යා බලපු 😄❤️